Nipuni ge ( original Singer) voice eaka harima sanvediy , Aadaraneeyai..eaka ahanakota kandulu vatenava..However I like the original song of Nipuni Nayanathara.I also sang it , respecting her & reminding her name through Smule singing app.😢I love your song very much Nipuni as I faced that feeling when my 3 sons were getting married. Good Luck Nipuni Duva !!😢
Excellent.. Madam Charitha you sang this song very emotionally. It was really heart catching. When listing to this song tears came to my ears as well. God Bless
charithakkage pana ne ithin,, charitha kka kiyanne eyage paulema hama dekama idiripath wela hama dema hariyata karn kena , charitha akka gana hamoma eka dannwa , chandipa wath duwawath haduwe e vidiyta ,, duka athi adain passe ammagen ath wela aluth kadallaka ne .. hari wasanwantha akke oyath jayakodi ayyath , all the best chandipa putha and duwa
❤️ ඔයාලා ඔරිජිනල් වීඩියෝ එකත් බලලා comment එකක් දාන්න අමතක කරන්න එපා...‼️
Original Video
ruclips.net/video/SdXY6nHmUT4/видео.html
Artist : Nipuni Nayanathara Thennakoon Music :Anuradha Abayasinghe
Lyrics :Chandi Kodikara
Recorded,mixed and mastered by:Sandaru Gamage (Sage studio )
,
.I
N
G
Me song eke wachana n
ඔබ හරියටම හරි..
ලඝ්ඝනයඅ😊😅😮
Imli imlie
ගොඩක් ලස්සනයි ..ගොඩක් සංවේදී වුනා මම ..සිංදුව ඉවර වෙනකොට ඇස් වලින් කදුලු වැටුනා.. අපි මැරෙන කම්ම දරුවො අපේ අතින් ගිලිහෙන්නේ නැහැ
වටිනා දෙමව්පියන් දෙපොලගේ පුතේ කුගේ වටිනා දවසක් සුභ මංගලම්
මගේ ආසම සිංදුව . නිපුනි නයනතරා විසින් සියලුම පුතාලා සිටින මව්වරුන් ට දුන් ගීය. මගේ පුතාලා ත් ඔහොම යාවි. දුක දැනුනත් සතුටින් සමු දෙනවා. අපේ දෙමාපියන් හා අපි මුහුණ දුන් අතීත සුන්දර අත්දැකීම් ❤️
සතුටයි දුකයි මුසුවු සංවේදි මොහොතක්. පුතාලා ඉන්න අම්මලාට සවන් දෙන්න බැරි තරම් හිතට දැනෙන පද පෙලක්.
"නුඹ නිසා මා අත හරින්නේ සුරත නොව මගේ ප්‍රාණයයි"
අනේ මමහරිම ආස කරන සින්දුව.ජේසු පිහිටයි ඔයලා දෙන්නාටම .ලස්සන විවාහ ජිවිතයක් පතනවා පුතේ .
❤️❤️❤️❤️❤️
හරිම සංවේදී යි සංවේදී මිනිස්සු න් මුලු ලෝකයටම සම්පතක්.
අම්මයි තාත්තා යි තමයි දරුවන්ගේ මුළු ලොකයම♥️♥️♥️
නෑ නෑ.. දරුවෝ තමයි අම්මා තාත්තගේ මුළු ලෝකෙම
@@gayanbalasuriya818 ඹව් එහෙම තමයි 🤗♥️
සංවේදී අවස්ථාවක්.ඒ ගීතය ගායනා කළ ගායිකාව නොකියා මුල් ගායනය කළ ගායිකාවගේ නම සඳහන් කරා නම් මොන තරම් අගනේද?? පුද්ගලිකව මම නවක ගායිකාවක් වන නයනතාරා දියණියගේ ගීත බොහෝමයකට ඇලුම් කරනවා.
චන්දීප පුතුට සාර්ථක යුග දිවියකට ආසිරි.
එඩිවඩි . චරිතා .පුතා + දුව මෙ විශ්වය විසින් රකිත්වා!!! 🙏💛🙏💛🙏
🎯 *Channel C සබ්ස්ක්‍රයිබ් කරලා සම්පූර්ණ වැඩසටහන බලන්න. පුළුවන්....* ‼️‼️‼️‼️
වාසනාවන්ත ආදරණීය දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවන් !!!🌷🌷💎💎 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට පුතේ දුවේ !!!🙏
ඇත්තටම ඇස් වලට කදුලු ආවා.ගායන ක්‍රේෂත්‍රයේ ඉන්න නිහතමානි යුවලක්.මට කාලෙකට කලින් මුණගැහිලා තියෙනවා.ඒ දරුවන් ගොඩාක් වාසනාවන්තයි.අම්මා එළිපිට ආදරේ පෙන්නුවත් තාත්තා කියන්නේ සගවන් ආදරේ කරන කෙනෙක්.චන්දීප මල්ලිගේ විවාහ දිවියට සුභ පතනවා.💐
මගේ පුත මම නුඹේ අතැගිලි මුදාලිය යුතු කාලයයි....
මම අහපු ලස්සනම පද පේලි ටිකක්... මවක් දියනියක අතැගිලි අත්හරින මොහොතට කොතෙක් කවි ගී සින්දු ලියවුනත් මවක් පුතෙකු අතැගිලි අත්හරින මොහොතත් ඒ තරම්ම සංවේදී.... තෙරුවන් සරණයි ! සුබම සුබ නව ජීවිතයක් ලැබේවා!
ඇත්තමයි.🌼
ඇත්තෙන්ම ගොඩක් ලස්සනයි ලස්සනට ගායනා කල චරිතා මිස්. ගොඩක් සංවේදී ගීතයක් අන්තිමට ඇස්වලට කඳුළු ආවා❤️❤️❤️❤️
පුතෙක්ගෙ වෙඩින් එකකදි අම්මාට හිතෙන හැම දෙයක්ම මේ සිංදුවෙන් කියනවා💖💖
ඇත්තම තමයි අපිට දරුවන්ගේ අතැගිලි මුදා හරින දවසක් එනවා.එදා ට අප එය කල,යුතුයි.බැරිම දේත් ඒකමයි. මම ගොඩාක් සංවේදී උනා චරිතාගේ ඒ අදහසට.ඔබ දෙදෙනාට හා දරුවන්ට බුදු සරණයි!
හරිම චාම් වැදගත් විදිහෙ විවහා උත්සවයක් වගේ.ආසම ගායකයන් දෙපලක්❤️❤️
අම්මෝ අපිවත් ඇඩෙව්වා .😥😥😥
නව යුවලට තෙරුවන් සරණයි 🙏🙏 wish your a very happy wedded life both of you 💐💐💐
Nipuni ge ( original Singer) voice eaka harima sanvediy , Aadaraneeyai..eaka ahanakota kandulu vatenava..However I like the original song of Nipuni Nayanathara.I also sang it , respecting her & reminding her name through Smule singing app.😢I love your song very much Nipuni as I faced that feeling when my 3 sons were getting married. Good Luck Nipuni Duva !!😢
Thank you soo much aunty ❤🙏
බොරු සෝබන ඇඳුම් පැළඳුම් නෑ තමන්ගේ රටේ ඇඳුමට තැන දීලා ඒක විශිෂ්ටයි දෙපලට සුභ මංගල්‍යයක් වෙවා
මේ ගීතයට ආදරේ කරන හැමෝටම ගොඩක් ස්තූතියි ..
ප්‍රවීණ ලේඛිකාවක වන අපි හැමෝම ආදරේ කරන චන්දි කොඩිකාර මහත්මිය ලියූ ප්‍රවීණ සංගීතවේදී අනුරාධ අබේසිංහයන් විසින් සංගීතවත් කළ මා විසින් ගායනා කරන මෙම ගීතය ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන චරිතා ප්‍රියදර්ශනී ආන්ටි ඇයගේ පුතුගේ විශේෂ දිනයේ ගැයීම සතුටක්.
දැනටත් බොහෝ මංගල උත්සව වල ගයන්නට මා හට ආරාධනා ලැබෙන මා හට ආලෝකයක් ගෙන දුන් මෙම ගීතය මගේ ජීවන ගීතයයි...❤❤❤❤
ඒගීතය ඇහෙද්දි ඇසට කදුලක් වැටුනා...සුභ මන්ගලම් පුතා..!
අම්මලා ❤️පුතාලා අතර බැදිම හරිම ආදරණියයි
සුභ අනාගතයක් වෙවා පුතාට සහ දුවට.....
සුබ මංගලම් .. ආසම කරන කලාකරුවන් දෙදෙනෙක් .. පිංවන්ත පවුලක් .. සිංදුව අවසානයේදී මටත් නොදැනීම ඇඩුනා .. තෙරුවන් සරණයි ..🌹❤️
අම්මා තාත්තා වගේම සාර්තක යුග ජීවිතයක් ගතකරන්නට හැකිවේවා පුතා.තෙරුවන් සරනයි
චරිතා කොහොම හරි ඇවිත් හිටපු හැමෝම ඇඩෙවිවා ඒ වගේම මටත් කඳුලු ආවා 💐❤️
🎉මම මේක අහපු වාර ගණන මතක නැති තරම්.එතරම් අනර්ඝ යි.
රත්තරන් පුතෙක් ඉන්න අම්මලාට.. ඔයාව දැනුණා. සුභ මංගලම්!!!
මම හරිම සංවේදී වුණා. ඔබතුමියගේ ඒ හඩට
හරිම ලස්සනයි.සුබ මන්ගලමි සුබ අනාගතයක් තෙරුවන් සරණයි ඔයාලට
වැදගත් දෙමාපියන්ගේ චරිතවත් ගුණවත් දරුවන්...සුභ පැතුම් අප සැමගෙන්
Weda gath paulak 😍😍😍😍niduk nirogi jaya sathuta himi wasanawana kalayak udawewa paule samatath deviyange pihita araksawa lebewaaaaa🙏🙏🙏🙏💐💐💐💐💐
ආදරණීය කට හඬක්...අපිවත් ඇඩෙව්වා අද නම්..
Amazing wedding. Lucky son.Congraulation.Wish u all the best.Edward and Charitha your Great parents. 👏👏👏👏👏👍💕
ආදරණීය පවුලක් හරිම සුන්දර පවුලක් ❤❤❤
පුතාට කලින් ලේලියට කඳුළු ආවද මන්දා. හරිම සංවේදි දසුනක්. ගොඩක්ම අඬන්නේ ලේලිය ♥️♥️♥️♥️🥺. ඇයත් එඩ්වඩ් චරිතා දෙපළට ආදරණීය දියණියක් වේවි
කවදා හරි අපිටත් මේ දේට මූණ දෙන්න වෙනව නෙ කියල හිතෙද්දි නං මුලු හිතම කඩාගෙන වැටෙනවා 💔💔😌
Puthala sitina siyalu ammala gayana geethayan gen ekak
Magenivase thibunamenikak geethya vage
Oyala siyalu denatama Theruvan saranai
Puduma lassanak, beautiful singing you Charitha, love it n heart touching.
Excellent.. Madam Charitha you sang this song very emotionally. It was really heart catching. When listing to this song tears came to my ears as well. God Bless
අනේ කොච්චර සුන්දර ද.මම ආසම පවුලක්. සුබ පැතුම්.
Soo emotional, son is a world to any mother, charita sang beautifully,congratulations to happy couple ❤
හරිම ලස්සනයි ,හරි ම දුකයි 👍👍👍❤️❤️
Aththatama harima lassani dukath hituna b.s.d.p..subama suba mangallaykma wewaa putha oyata
මේ සින්දුව බලද්දී ඇත්තටම ඇඩුනා.
මන් ගොඩක්ම ආස පවුලක්💖💖💖💖
වටිනා.ෙදමවි.පියන්.ෙග්..වාසනා.වන්ත.දරැවන්.අැස්.වලට.කදුලු.අාව..ෙතරැවන්.සරනයි.පු.ෙත්.සතුටින්.අමිමලත්.බලා.ෙගන..යුග.දිවිය.ගත.කරන්න
හරිම ආදරණීයයි ඇස්වලට කදුලු ආව ❤️❤️❤️❤️
Heart touching song. She sang beautifully.
Mage putha wiwaha wena dawaset me wage adai mat puthek kiyanne ammata rajek daruwange nawatanpala ammage laya thulao 🙏🙏🙏💝
ඇය නිසා මං අත් අරින්නේ සුළග නොව මගෙ ප්‍රාණයයි..,❤️🙏🙏 ලෝකයේ කොන්දේසි විරහිත එකම ආදරය..❤️
හරිම දුකක්,මගේ පුතාලත් බඳපු දවස මතකයට අාවා...අැඬුවා....අැඬුවා...
🎯 *උඩ තියෙන රතුපාට SUBSCRIBE එක ඔබලා සම්පූර්ණ වැඩසටහන බලන්න පුළුවන්* ....‼️‼️‼️‼️
V
.
L
.
amma thathtage adre seemawak aanantahi harima hoda paulak e daruwoth e amma tathta wage hari hodai teruwan saranai
Ammatai thaththatai taman ge daruwo tamai.mulu lokayama hari ma lassana cham wedding ekak.budusaranai.😍😘❤️
චරිතා දෝනිය ඉතාමත්ම අගෙයි.
හරිම ලස්සනයි ආදර නීයයි
Nipuni nayanatarage apooru geetaya meee❤️
Respect 🙏 jayakodi family and
Happy wedding 💑
අම්මා, තාත්තා වගේම යහපත් චරිතවත් යුග දිවිය ගත කරන්න ලැබේවා කියලා මාගේ හදවතින්ම සුබ පතනවා පුතේ දුවේ..💖❤
Lassanama lassana katahadawal dekak.udara sithuwillak.aadarshayak.demawpiyange gunaya thamayi oyala dennagen penne.daruwo hadanna one mehema thamayi.hoda daruwo hadanna oba depalatath suba mangalam!
අම්මා තාත්තා දරුවන්ට කොච්චර ආදරේද...
So beautiful lyrics
හැගිම් බර ගීතයක් ඇහෙන ඇහෙන ගානේ කදුළු එනවා
Hai kalum oyage intraduction ekatama feel una ne very feel mother s song.Congratulations new couple. Bright future. Stay safe budusaranai
Nipunita wada lassanata charitha gayana kala
හරිම ආදරණීය යි
පුතාලා ඉන්න අම්මාලාට හරිම දුකයි මෙ සින්දුව .
විශේෂයෙන් තරුන පුතාලා ඉන්න අපි වගේ අම්මලා😭😭😭
අපේ ප්‍රියතම සිංදුව ඕක මගේ පුතාල තුන්දෙනාම ගැන මම හිතන්නේ ඕකමයි. මගේ යාළුවගේ පුතා බැදපු දවසේ එයා ඔය සිංදුව රෑ දැම්ම ඒක දැකපු පුතයි ලේලියි එවලෙම කතා කලා හදවතට දැනෙන සිංදුව සුභ මංගලම් පුතේ
සුභ මංගලම් දෙපළටම !!💐💐💐
Ai hena gahanawada nipui nayanatara me geetaye mul gauma කියලා . හැබැයි carita කිසිම feeling එකක් නැහැ .hipuni wage
ලස්සන සිංදුවක්.
Ane appe Mage puthu badina dawasatath mta Duka hithe godak.🌝
Harema lassanaye sinpal wedeen ekak
ලස්සනයි 😓❤️
Cried so much. Just beautiful ❤
Hariy arthwath sinduwak mathath aduna oba depalage puthu adinpasu arabana aluth deviyata suba pthame
විශ්වයේ කිසිම දෙයක් අපට හිමි නැත.එ සියලුදේ අප අතරහැර යනු අැත.ඉතිරිවන්නේ දුක පමණි.
මටත් ඒවී ඒ වගේ දවසක්...
සතුටින් සමුදෙන්න...
Nipui ඔයා tamai නියම ..carita මොනවද කීවේ geetaye wacana tekane.
charithakkage pana ne ithin,, charitha kka kiyanne eyage paulema hama dekama idiripath wela hama dema hariyata karn kena , charitha akka gana hamoma eka dannwa , chandipa wath duwawath haduwe e vidiyta ,, duka athi adain passe ammagen ath wela aluth kadallaka ne .. hari wasanwantha akke oyath jayakodi ayyath , all the best chandipa putha and duwa
❤❤❤ සුබ ❤❤❤❤ මංගල්‍යයක් වෙිිවා සුබ ❤❤❤ පැතුම්
Happy wedded life Chandeepa..All the best. 😘❤🥰 We love your family so much.
හෘදයාංගම ලෝහිත බැදීම් ❤️
Harima lassanai suba pathum obadepalata
කදුලුත් අවා..පොඩිකාලේ උකුලේ හොවා ගෙන පරිස්සම් කරගෙන...හුරතල්.වෙච්ච ළමයා ලොක් ළමයෙක්වෙලා වෙන්වෙලා යන්නවා කියනනේ පට්ටම දුකක්..පුතා ලොකු උනත් අම්මට තාත්ත්ට තාමත් හුරතල් උනු පොඩි එකා.එකයි ඇත්ත..
Awasthawata gelapena arthanvitha geethayak . Adaraneeya depalakage adaraneeya putek .suba anagathayak weva nawa yuvalata.
තෙරුවන් සරණයි
ගොඩක්..ලස්සනයි...
Harima lassanai.
Suba mangalam puthe budu saranai jesu pihitai..hamadamath sathutin enna
💖💖💖💖💖💖
Beautiful song. Beautiful wedding
චරිතා එඩ්වඩ් යුවල විවාහ වසරෙ එම මාසමෙයි මගේ wedding එක තිබ්බෙත්. චන්දීප පුතා මගේ දුව එක වයස කිට්ටුව වෙන්න ඇති. මගෙ දුවත් විවාහ වුනේ මේ වසරේ. මේ යුවල මම ආසම දෙන්නෙක්. ඉතින් පුතේ හරිම සංවේදී සිංදුවක්. සුභ මංගලම් චන්දීප පුතේ .🎉️🎉️❤
Piris paule wadagath MA uwalai. Subamangalam...
Good another 🙏👍
චරිතා අදනං ඔයා මාව ගොඩක් ගොඩක් ගොඩාක් ඇඬෙව්වා.... ගොඩක් කාලෙකින්..
""මගේ පුතු මා නුබේ අතැගිලි මුදාලිය යුතු කාලයයි "" කවදාවත් එපා එහෙම හිතන්න. කොච්චර අය තමන්ගෙ ජීවිතේට ආවත් අම්මා අම්මමයි. අප්පච්චි අප්පච්චිමයි. ඒ තැන වෙන කාටවත් ගන්නත් බැ . ඒ ආදරේ වෙන කෙනෙක්ට දෙන්නත් බැ
මගේ පුත මා නුබේ අතැගිලි මුදාලිය යුතු කාලයයි 💞💞💞💞💞අම්මා
අවසාන පේලිය.මගේ පුත මා ඔබේ අතැගිලි මුදාහල යුතු කාලයය්.කදුලු ආවා.මීට කලින් ඔය වගේ සංවේදි උනේ ජැක්සන් පව්ලෙ විවාහය දවසෙ කිව්ව ගීතයට
Lassanai godak