May dewal hadawathni sinduwakin locketa ahenna thamange daruwa e sundara mohethe daruwa kiyanawanam Amma may oba Amma matawage adarayen balaganin Mata karana adaraya adarawanthiya birida minpasse ubage Amma wage balaganna kohomada hagima Mata asai a Amma lankawe TV chanalwala yanawa dakinna balamu man uthsaha karanawa
What a meaningful song it captures your heart couldn't control the tears her voice is superb wish and pray for every mother to be like this treating all children like your own well done daughter your song is fantastic 👍
Very nice song. Wish u all the very best in your carrier in music & art. Also a great salute to Amila & Darshana the two great persons who are behind this song.
Wow. Meaningful song
Harima lassanai maara dukai ..meka thamai aththa..ehema ammala kochchara wasanawakda❤❤❤
අනේ මේ අම්මා බෑග් එක අරන් යන තැන හරි තාත්වික දර්ශනයක්...ගායනය,පද මාලාව,සංගීතය,වීඩියෝව නියමයි...අම්මාගේ රංගනය හරිම තාත්විකයි...කාලෙකින් අහපු සුපිරි සිංදුවක්...ඔබට ජය වේවා...!!!
👍 Than you
මේ ගීය රසවිඳි ඔබ සැමට බොහෝ පින්.තෙරුවන් සරණයි .මගේ අනික් ගීය නීල දෙනුවන් මේනකා ලක්මාලි ලෙසින් බලන්න.
Niyamai
Ithamathma mihiri gaayanayak .
Sangeethaya , Padhamaalaawa apoorui .
Menaka Lakmali obage gaayanaya athi wishishtai .
Thawath mewani rasawath gayanaa asannata balaporoththu wemi .
Theruwan saranai obata .
හරිම ලස්සනයි .. හොඳ අර්ථයක් තියන ලස්සන සිංදුවක්
❤❤❤lassanai arthawath sinduwak❤❤
Harima lassanai duwa
Nice song. Good luck sister.
harima lassanayi. dukayi. Hama puthek inna amnna kenekutama ahata kandulak enawa.❤❤
කියන්න බැරි තරම් හිතේ ආදරය හදවතේ දුක පුතණුවන් බාර දෙන විට සියලු අම්මාවරුන්ට මේ ගීයේ රාවය රැව් පිළි රැව් නැගේවා
ඇසට කදුලක් උනන්න තරං හරිම සංවේදී ගීතයක්
Mehema adare karana ammek oyage jivithet wena kauru awath dewani thana ammat denna epa
හිතට දැනෙන සිංදුවක් රසබර මිහිරි ගායනයක් 👏👏👏👏👏
නිතරම අහන සිංදුවක්...අවුරුදු 4කට පස්සේ ආයිත් comment එකක් දාන්න හිතුනා...මේ සිංදුව මගේ පපුව හිරකරන්නේ ඇයිද මටම තේරෙන්නේ නෑ...මොකද මගේ පුතු පැටියට තාම අවුරුදු 8යි...😊😊😢
ස්තුතියි ,ආදරණීය අදහසට.🙏
අනේ හෙට මගේ සුන්දරම දවස....මගේ අම්මටයි තාත්තටයි මම ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි 😘😘😘😘❣️❣️❣️❣️
හැමදාමත් මේ ගීතය අහනවා .ඇසට කඳුළක් එක් කල දවසක් නෑ .❤❤❤❤❤
ඇත්තටම ඇඬුවා මම nam ඒක බලලා හරිම සංවේදී ගීතයක්
mamath..
Lassanai dukkai..kawada hari mage putha badala yanna dawasata ohoma Hitheywi 👍👌🤱🤱🤱🤰🤰🤰🙎♂️🙎♂️🙎♂️🙎♂️💖💝
Math puthek innawa,aeththamai godak lassanai,buka hithuna,apith dawasata Thani wei
ගොඩාක් සංවේදී ගීතයක් සහ රූප රචනයක්..
niyama githayak.hithata wadinawa hodata.adarshamath giyak.budu saranai
godak wadagath arthawath geethayak
ඇත්තටම ඇඬුවා අතීතය මතක් උනා.හරිම ලස්සනයි සිංදුව
❤🙏🏽
May dewal hadawathni sinduwakin locketa ahenna thamange daruwa e sundara mohethe daruwa kiyanawanam Amma may oba Amma matawage adarayen balaganin Mata karana adaraya adarawanthiya birida minpasse ubage Amma wage balaganna kohomada hagima Mata asai a Amma lankawe TV chanalwala yanawa dakinna balamu man uthsaha karanawa
මෙම ගීතය නිතර නොඇසෙන ඉතාම හැගුම්බර ගීතයක්. පද රචනය, ගායනය සහ සංගීතය ඉතාම සාර්ථකයි. මෙවන් වූ හැකියාවන් ඇති ශිල්පීන් සිටීම සහ මෙවන් නිර්මාණ කිරීම අගය කළ යුතුයි. රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ මා කරන රසවින්දන වැඩසටහන් වලට මම මේ ගීතය අනිවාර්යයෙන්ම ඇතුල් කරනවා. Congratulations to you all. Great creation. Go ahead.
මහාචාර්ය දම්මිනි ප්‍රේමචන්ද්‍ර
Dammini Premachandra madam plz call me.mama menaka lakmali.0767008365/0711637550/husband 0773063484
මෙ යතාර්ථය හැම කෙනෙක්ම අවබෝධ කර ගත්තා නම් නැන්දම්මා ලෙලි රන්ඩු නැ
Duka hitenawa
ඇත්තටම ගොඩක් ලස්සනයි dukaei mage puthata subama suba අනාගතයක් ආදරෙයි ගොඩක් 🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺❤❤❤❤❤❤❤
Matath lebuna nendamma kenek novi magema amma wage kenek.. adarei hemadamath 💖
අවුරුදු ගානකට පස්සෙ අහන්නෙ අදටත් ලක්මාලි ටීචගෙ ඒ සංවේදී හඩ එක්ක මුසු උනු ගී පද එක්ක හිතට අමුතු දුකක් සතුටක් මික්ස් උන් හැගීමක් එන්නෙ 😐🥺
Hithata wadina lassana sinduvak.aththata aduna sinduwa ahaddi
as walata kaduluth awa. godak lassanai budu saranai
ලස්සනයි හදවතට වදින ගීතයක්👍
Koitharam beluwath rasaye wenasak ne. Ape kathawa mekai. Mom wish u all the best
Thank you daruwo.
Ane harima lassanai. Es dekata kandulu awa.
Mona tharam apooru ... sithata denena geethayak da ? Adaraneeya Menaka Lakmali obata godak sthuthie mewani geethayak apata thilina karaata .Thawath mewani sundara aruthbara geetha obe lassana handin asannata balaa sitimi !
🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ,ඔබේ ඇගයුමට.බොහොම සතුටුයි මට.
True meaning of a mother’s unconditional Love ❤️ beautiful song.❤🙏🏽
🙏
ගොඩාක් ලස්සනයි harema අර්ථවත් budusaranai
Harima lassana sinduwak ❤
අහපු සුපිරි සිංදුවක්...ඔබට ජය වේවා...!!!
අනේ හරිම සංවේදී ගීතයක් ගොඩක් ලස්සනයි රූප රචනා වත් ලස්සනයි ස්තුතියි
🙏
අනෙ හරිම ලස්සනයි හරිම වැදගත් ගිතයක් එ වගෙමහරිම දුකයි
Harima lassanai,mihiriiii...
Ane හරි දුකයි ලස්සනයි 💖💖💖💖💖💖👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Lassanai 😘
හරිම ලස්සනයි බලනකො ට හරියට දුක හිතෙනවා
Wow! Super, Unforgettable Song! Very ♥ Heart Touching!
Really meaningful song. Great kind mother
අම්මගේ සෙනෙහස මහ මෙරක් තරම් කියන්නේ නිකම්ම නෙවෙයි නේ.ඇත්තටම ඇඩුනා එහෙම කරන දෙමවුපියන් පාරවල් වල මහලු මඩම් වල දමා යන්නෙත් දරුවන්ම තමා...
Ettatama harima lassanai.
හරිම ලස්සනයි ...අර්ථවත් ....🌹🌹👍👍
Amila's nice lyrics
හරි ලස්සනයි හරිම වැදගත්
aadreii ammmeee
This song is really nice.its meaning is magnificent.
හරි ලස්සනයි. මම මගේ පුතා ට යැව්වා.එයා හරි ආසයි.වැදගත් පණිවිඩයක් ගීතය තුල පවතින මේ කතාව අහන්න හැමදෙනාටම දෙන්න පුළුවන් නම් හොඳයි නේද? මෙම පනිවුඩය හැම අම්මා කෙනෙක්ම වගේ ඇහුවා නම් නැන්දා ලේලි අරගලය සමාජ යෙන් තුරන් කිරීමට හැකි වේවි. එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරගමු.!!!.
Ane ape sura ne...kalekata passe song eka dakke
godak ලස්සනයි
Puduma lassana hangeembara geethayak. Puthala inna ammalata godak feel wenawa. Yatharthaya eya thamai.
🙏
Mara lassanai . කඳුළු enawa thamathh...
ඇත්ත කාතාව එකනෙ අන්තිමට වෙන්නෙ ඔක්කොම ටික කාලයයි දුවෙක් ඔ පුතෙක් උනාම අපිව දාලා යනවා අම්මාව අමතකවෙනවා
Sameera Sultan A davasa nam ammekta dara ganna harima amarui.
ආදරෙයි අම්මේ😘😘
Mg ammath mm venuwen godaaak mahansi wenawa
💗💗💗💗😭😭😭 duakai හුඟක් ලස්සන sianduwak 👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷
Harima lassana sinduwak
ඇත්තටම දැනෙන ගීතයක් ඕනම දරුවෙකුට
Ow harima dukai matth aduna lassanama sinduwak
හරිම ලස්සනය සින්දුවක්..
Ammo hitha godak bara una.1st class..
Godak lassanai budusaranai
nice song.....wish u all the best.
ලස්සනයි dwwa බුදු සරණයි
මාරම ලස්සනයි
Adarei ammeee...💞💞
Harima lasanai
What a meaningful song it captures your heart couldn't control the tears her voice is superb wish and pray for every mother to be like this treating all children like your own well done daughter your song is fantastic 👍
Adenawa e sinduwa ahaddi...
Heart touching song !!!!!!!
harima lassna godak hithena denena sinduwak teacher.godak watinwa me wage sindu.hema amma kenekma hithana deyk me.godakkkkkk lassanai ...
Thank you very much
හොද නිර්මාණයක්
Godak lassanai❤❤❤❤💕💕💕💕💕💕💕👍👍👍👍❤💕👍
Excellent song Seedevi akka....keep it up.. wish you all the best.................................
mata. maga. putag. waden dawsa. matk
Mama adath
Ahanawa lassanai
පුදුම විදිහට හිතට දැනෙන සින්දුවක්
Aththatama kandulu enawa me sinduwa baladdi. Gdk lassna sinduwak
Aduwa nawe aduna harima lassani
Very nice song. Wish u all the very best in your carrier in music & art. Also a great salute to Amila & Darshana the two great persons who are behind this song.
thank you very much for your kind cooperation
Yes .....👍👍👍
Adarei amma........
ලස්සනයි ❤️❤️❤️
Hadawatata godak danuna.harima lassanai
Nice Song , My Dear Sister. Wish You All The Best
I like it vry well😎😎😎😎
Pansiya wathawak beluwath ehuwath ethi wenne nehe.
Harima lassanai. .
lassanai lakmali teacher
හරිම ලස්සනයි.
Couldn't control my emotions at this 😓
අපෝ ඔහොම හැමෝම හිතවා නම් කොච්චර හොදද දැන් ඉන්න නැන්දම්මලා හරි දුශ්ටයි
Adarei amme .....
Hmmm,aththatama lassanai.
mara lassanae...dukae
Shaa godak lassnai Mata adenwe 👍👍💕💕💕👀
Amma Budu Wewa
හෝද නිර්මානයක් ලස්සනයි හිතට පෝඩි දුකකුත් දැනුනා💖💖💞💞💞💞💞🌹🌹🌹🌹🌹🍀🍀🍀🍀🌷🌷🌷🌷🌷🌺🌺
Thank you