Me aiye ape gsd 6 months eya eka thena inne na ne. Geta gahala thamai inne ekata mokadha karanne. Lihiwaama ape atha hapanawaa, sereppu hapanawa, edhata paninawaa.mekata visadumak ikmanata dennako plz
Puluwannam aiye lankawe inna european bloodline thiyana doberman la gana video ekak karanna mokada apita godak welawata dakinna labenne american doberman kiyana ekkena hinda
මගෙ ගාව ඉන්නවා හොද රිච්බැක කෙනෙක් එයත් හොදට හැදිලා ඉන්නෙ. ඔයාලගේ පීමෙල් රිච්බැක් වගේ ලොකුයි. කිලෝ පනහක් විතර ඇති. මට එයාව ක්‍රොස් කරන්න. මගෙ ගෙවල් මාලබේ. පිරිමි එක්කෙනෙක්. හොදටම හීලයි. මස් කකා ඉන්නකොට එයාගෙ කටට අතදාලා උනත් ගන්න පුළුවන්. මම නැතිව ඉන්නෙ නෑ. මම රෑට කොහේවත් යන්නෙ නෑ. මම එන්න පරක්කු උනොත් ගෙදර එක යුද්ධයයි. නිදාගන්නෙ නෑ. මේ පුතා කිව්වා වගෙ මට පට්ට ආදරෙයි.
Ridgeback thamai math kemathima breed eka 👍👍👍
Super
අපි ගාව රොට්වයලට් එකයි ලයන්සපට් දෙන්නෙකුයි ඉන්නවා.ඇත්තටම අපි ඉන්නේ කුලියට අපිට ගෙයක් නැහැ අපි කරන්නේ ත්‍රිවිල් රස්සාව .අපේ මුලු ජිවිතෙම මේ සත්තු .අපිට මෙයාලා හන්දා ගෙවල් කීපයකින්ම යන්න උනා.අපි සමහර දවස් වලට ත්‍රිවිල් එකෙම නිදා ගත්ත දවස් ගොඩක් තියනවා .සමහරු අපිට බනිනවා ඉන්න තැනක් නැතුව බල්ලො හදනවා කියලා එත් එයාලා අපිට සත්තු නෙමෙයි .අපෙ පවුලේ සමාජිකයො අපි එයාලාට වෙනස් කමක් කරන්නෙ නැහැ ..
මං හිතන්නෙ අයියේ ඔයා අපේ විඩියෝ එකක් කරනවා නම් ගොඩක් වැදගත් වෙයි.අපි දැන් පදිංචි කටුනායක පුළුවන් නම් අපිව කන්ටැක් කරන්න
අපෙ ඉස්කොලෙ ගාව දඩාවතෙ යන රිච් බැක් කෙනෙක් ඉන්නවා එයාගේන් හම්බෙච්ච ක්‍රොස් කෙනෙක් ඉන්නවා එයාගෙ අම්මා නොමල් කෙනෙක්
Shook Ane maath godaak adarai sathtunta
රිච්බැක් පැටව්කීයක් වෙනවද
Puluwan nam american bully hoyala denna black and white coluot
Live video එකක් කරන්නකෝ සුරතලුන් ගැන. එකට කැමති අය මේ කොනට 👇👇👇
හොද Quality Ridgeback කෙනෙක් ගන්න පුලුවන් කොහෙන්ද ?
Rhodesian Ridgeback mata hoyala dennako
Saththunta gahanne naha modayo adaren kiyala denawa misak. Training karana widiha kiyala dennam onenam
මන් ගාව පාරේ අසරන උනු බලු පැටව් හුගක් ඉන්නවා. පුලුවන්නම් ඒ අයව අරන් හදාගන්න කට්ටිය ඉන්නවානම් හොයලා දෙන්න ඒ වගේම එයාලට අවශ්‍ය බෙහේත් ටික සපයලා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්
ඔයාගෙ නම්බර් එක දෙන්න මචං
Mokunda inne
පුතේ.දුරකතන.අංකයදෙන්න.
අනේ ඔව් ඒක ඇත්ත සහෝදරයා , මාත් ඔයා වගේම තමා එක එක අය බලු පැටවුන් පාරේ අතරමං කරපු අය මම මගේ දරුවෝ දැකලා අපේ දිහ අරන් ඇවිත් මං එයාලව ආදරෙන් බලා ගන්නවා. ඒ වගේ ම පූසෝ ඒත් ඒ වගෙයි. මම මගේ ගෙදරට කියලා සතෙක් වෙනම කවදාවත් අරන් ඇවිත් නෑ. ඔක්කොම සත්තු 8 දෙනෙක් ඉන්නවා එයාල හැමෝම අතරමං උන අය. ඉතිං මම එයාල ගෙනල්ලා නාවලා, බෙහෙත් විද්දෝලා හරිම ආදරෙන් බලා ගන්නේ. කැම බීම වලින් කරදරයක් නෑ. එක්කනෙක් පිටි කෑම ජති කන්න අකමැතයි. ඒත් එයාට අපි පාන් කෑවොත් අනිවාර්යයෙන් බත් උයලා දෙනවා. මම පොහොසත් සල්ලි කාරයෙක් නෙමෙයි, ඒත් මම මට පුලුවන් ආකාරයට කරුණාවෙන් , ආදරෙන් බලා ගන්නවා ,මගේ දරුවෝ දෙන්නා තමා මේ අය දැක්කම ගෙදරට අරන් ආවේ. මගේ ගෙදර තියෙන්නෙ පර්චස් 10 ඉඩක්. ඒත් මම මෙයාලට ඒ කොටසේ ඉඩක් වෙන් කරලා තියෙන්නෙ. පව් අසරණ සත්තු , මහමග තනි කරලා දාලා එයාලට අනතුරක් උනොත් කොච්චර පව් ද. අනේ මට නම් බෑ අහක බලන් යන්න. කොහේද සතෙක් අතරමං වෙලා ඉන්නේ මට ඒ තැන අදාල නෑ. මම අනිවාර්යයෙන් ගෙනෙනවා ඒ සත්තු . මගේ ගෙදර හරිම සුන්දරයි සත්තු එක්ක ඉද්දී, එයාලගේ ආදරය ,කරුණාව මගේ දරුවන්ට මට නොවඩුවම ලැබෙනවා. එච්චර ඒ සතුන් ගොඩාක් ආදරෙයි. පව් අහිංසක සත්තු කවදාවත් අතරමං කරන්න හොද නෑ. ඇති කරන්න බැරිනම් ගන්න හොද නෑ එයාලව අතරමං කරන එක ලොකු පවක්. ඔයාට තෙරුවන් සරණයි සහෝදරයා . ❤️. සත්තු හදන ස්ථානයක් තියෙනවා ඔටාරා ගුණවර්ධන ද කොහෙද නම fb search karanna name eka.පස්සෙ . එයාට කතා කරලා බලන්න අරන් යයි.
@@kalummadushan8449 බලු පැටව් ඉන්නේ
Good luck aiya
Mame bala gal kanne ai kiyala video ekak danna
Me bread eken pTiyek ganna puluwanda ada hetama
Mn gawa richbak male kenek innw aurudu 2 eyata 💖
ane mata kisima ballek na
ammala kamathith na ballek hadanna
pet talk balana nisa ballanta thiyena pissuva thavath vadi vela
niyami pet talk
ලස්සනයි godak
atta katawa
නියම චැනල් එක ❤️
Super and excellent video 👍👍👍
Superrrrrrrrrrrrrrrrrrrrrrrrr Sri Lanka
ඉන්න ෆෑන් බේස් එක නිකන් fb එකේ සෙට් එක වගේ..😂 ඒ ගොල්ලො ගාව ලොකු බල්ලො ඉන්නවලූ ප්‍රශ්න අහන විදිය වෙනස් කරන්නලූ😂 ඇයි ඕයි බලෙන් බලන්නේ.. කන්ටෙන්ට් එක බලල ඉඳපන්කො😂🔥
මම කැමතිම channel aka pet talk ❤️❤️👍👍
pet talk ඒකෙ වීඩියෝ සුපිරියට කරනවා .මිස් නොකර බලනවා ..සුපිරි bro💯❤
MIDOGJAMNHAPT😲7
Ane pala pala yanna. Pare inna ahinsala sathek genath hadapan. Ragan nathuwa boru adare.😡😡😡
Me aiye ape gsd 6 months eya eka thena inne na ne. Geta gahala thamai inne ekata mokadha karanne. Lihiwaama ape atha hapanawaa, sereppu hapanawa, edhata paninawaa.mekata visadumak ikmanata dennako plz
patiyek gnn ona mta dan innwd...
Mn gawe innwa rich back thma 2yers dan prennten e unata meyata wada lokui mn moretuwe 🧤
Sepata hedila thiyanawa kiyala hondata penawa...api dakala thiyena videos wala inna samahara dogs la dekkama duka hithanawa..neda ash aiye
මනුස්සයො ලග නැති සෙනෙහසක් මෙයාලා ගාව තියෙන්ව
Niyama video ekak 😍😍😍😍
Puppy kenek ganna puluwanda kiyak wenawada.
Ayya I need a ridgeback puppy ?
Ara ahinsaka ballek wa lankawe tirisan minissu wagayak kapala kotala tiyanawa balannat ba eh ahinsakaya diha oya monahari deyak Eya wenuwen karanawa nm godak watinawa
Ayya mng arowanek genawe north west ekang oyage video eka balala tncs
මෙකේ ගොඩක් අය දාලා තියෙනවා මීට වඩා ලොකු අය ඉන්නවා එයාලගෙ අය එක්ක බලද්දී මෙයාව ලගින් වත් තියන්න බෑ කියලා ඒ අයව සම්බන්ධ කරන් ඊලග වැඩසටහන කරා නම් හරි 😂
Adarei pettalk
Ridgebackge ears hariyatama nane
ඔඔඔඔඔ ඔය ඉන්නෙ රිට්පැක්ද යකො එයාගෙ ළොකු
First like and comment
Apita labrador kenek inne eyawa rata kuduwe inne kamak nadda🙄🤔🤔
Matath ennewa richback femal kenek aya mitath wada mahathai usai dan aya 7 years...
මන් ලග richback 4ක් ඉන්නව.මන් අම්බලන්ගොඩ .මීට වඩා මහත.මේ උස..lion sheperd එක්කෙනෙක් ඉන්නව..
👌
ඔව් අඩේ මගෙත් ඉන්නව කෙනෙක් මීට වඩා ලොකුයි...
Wikunanawada
මගෙ ගාවත් ඉන්නවා ..මගෙ එකත් එක්ක බලද්දි මූ ලගින්වත් තියන්න බෑ 😂
Lion Shepard kiyala ubada breed eka haduwe
datshun lage ange ena rash eka hoda karan kramayak danna kenek inawd
Wada un wena monawa karannada pin karandath lobai ne
මීට වඩා ලොකු සතෙක් මා ගාවත් ඉන්නවා ගැහැනු සතෙක්
ash mata maara prashnayak thinoo oyaageda ara ash rott kennel eka
Nethoo
@@PetTalk emda hm.... na na ash kiyana nama thibbba nisa baluwe me ara coumty breed rottlage video ekk karannako
super👍❤ pet talk. thawa rottweiler gana video ekk gennko👍
Jayawawa
Me richback ta wadiya Loku female kenk innwa man gawa aurudu 1k hamari thwa
Good JOB brO
Patiyo ganna widiyak nadda
සත්තු දෙන්නා නියමෙට ඉන්නවා මචෝ....❤️❤️❤️❤️❤️❤️ මේ සමහර ඔස්තාර්ලා අලි බලන මීහරක් පට්ටිකරන එවුං.උංගෙ බල්ලොන්ට විතරයි කන්න බොන්න විටමිනෙක්සසයිස් දෙන්නෙ.අනේ හුකේ හරියටවේලවත් දෙන්නැති එවුංතමයි ලොකූ ටෝක් දි දී හැමිනෙන්නෙ... උබ ගනන් ගන්න එපා... සත්තු දෙන්නම පට්ටයි.......
💪💪💪✔️✔️✔️💓💓
ape issaraha gedara hitiya oya wage loku ekkenek male kenek eya nathiwuna gewal patte kenek wasadeela burana sadde wadi kiyala 😢😢
Kangal Dog breed එක ගන්න විදිහ ගැන තොරතුරු දැන ගන්න පුලුවන් ද?
Man gawat ennawa ridgeback kenek age:awurudu aka hamari. Oita wada lokui aiye.kakul deken hitagattama adi 5k usai. Onnam s.p jewantha chanale ake ennawa balanda.dan lion shepherd kenek genawa aya female kenek tawa masa2i.
❤️❤️❤️Shoi ane. Me vge gevl valat gihin video krmmko hri funny asa hitenva eyla inn vidiya dkkma
ft supiri
Aiye bullmastiff gane video ekaki onae 😍😍💪
Supiri bro supiri wideo eka
Ape gedarat innawa Ridgeback female kenek , 1.1/2 yr wenawa 36kg weight eka.
I have 2 black rhodesian Rigdebacks❤❤
Kalu pata rodeshiyan ne un thai ridgeback
Ash නිකන් මොඩා වගේ.😇💔
😂😂😂♥️
මන් ගාව මොකෙක්වත් නැ 😁 අරන් දෙන්නෙ නැ වසයි කියල ආස rottweiler only 😒😁🥰
Superb 😍😍
Mt rotwiler kenek present karnna kamathi kenek innaqada anee ❤️
Ballonta kamthi ewun mepaththatth awilla yanta🙂
Righ back ❤
Wow ! ! She’s a beautiful Ridgeback... well kept. 👌🏽
The chap on the left is I think a ridgeback.....Abe yes impossible dogs but loveable too have one
Matath inna ridgeback bawwek😍
මටත් ඉන්නව ...
@@w.a.anushkamadushan4904 shoi ane
@@w.a.anushkamadushan4904 ammo ow meyath ehema thama .hari wise meyata...
Me lagadi niyapoththa galaka waddagena.le godak giya ..dawas thunak withara le galuwa..
@@w.a.anushkamadushan4904 mage laga inne ganu sathek..oya doctor kenekta pennuwe nadda
ridge backla gana tavat video karnna
පරිස්සමට විඩිඕ ගෙන එන්න සහෝදරයා
ආදරෙයි මැනික... 😘
Aiya negombo wala amarican bully 3 paravi loku kuduwak theyanawa oyath Akka wadasatahanak karanna kamathi oyawa contact Kara ganna
0725401828 whatsapp karanna
@@PetTalk Aiya MN WhatsApp akata msg ake damma reply nana
මන් ලගත් ඉන්නවා ridgeback එක්කෙනෙක් එයා male කෙනෙක් මන් දන්කොටුවේ
Broo mm giriulle number ekk dnna
මිගමුවේ කොහෙද ...
Excellent
Harema lassnai asai godak pn apta panwanwata dave phtai
❤😘lssna wowh
Thank you ayiye reachback dog gana video ekak karata
👍👍👍👍
Shen ඔයා 👌
මාත් ආස රිච්බැක් බල්ලෙක්ට මටත් පැටියෙක් හොයල දෙන්නකෝ
නියමයි පෙට් ටෝක් 💐❤️
Aiye matath ballek one aneeeee😥😥😥😥😥
අම්මට සිරි වෙනවා උන් දෙන්නගේ සයිස් එක
Amazing aaa👍👍👍👍per talk 💖💖💖💖💖🐕🐶🐩
niyamai * pet talk *
Video eka supiri
Niyamatama theruna 👍👍👍😻
Math hadanawa ridge back ek kenek .super pet talk.
Malli oyanam maru..mamath minissunta wada saththunta aadarei..
Niyamai
Supet
Puluwannam aiye lankawe inna european bloodline thiyana doberman la gana video ekak karanna mokada apita godak welawata dakinna labenne american doberman kiyana ekkena hinda
වෙනදා වගේම අදත් නියම වීඩියෝ එකක් ගෙනල්ලා .