A gentleman who taught with a heart. He taught all the students to maintain good discipline in the class. I learnt at Samadi - Gampaha, seated in the first row everyday,1999. But still I love you Sir. I teach my children...as the same way you do. Thank you so much sir May the Triple Gem Bless you.
Please ask this honourable teacher to use VALMEE stick to strengthen his vocal cords. My father gave me VALMEE sticks to strengthen my vocal cords because I can sing well. My father was my best friend. He died of a heart attack last year. I chewed on a small VALMEE stick about three times a week I spit out the stick after eating. Please ask this Sir to try it. I hope he will be cured.
තාමත් පන්තියේ ඉන්නව වගේ 🙈 ඒ කටහඬ, ඒ ඉරියව්, ඒ අකුරු, ඒ පිළිවෙල, ඒ පෞරුෂය හැමදාමත් හදවතේ නොමැකෙන මතකයන් ❤ සර් ට හැමදාමත් ගොඩක් පින් 😌🙏❣
දැක්ක ගමන් තව පොඩ්ඩෙන් ෆොන් එක සාක්කුවේ දා ගන්නවා
Nikan dagena be off karala thiyanna one
Phone eka off karala daganna
sirawatama....
4n kiyak polo we ghla ethida.....
@@chanakathilan741 eka dawasak ape cls eke S8 ekak polawe gahuwa ammo api off karapu phone eka aye baluwa.
නුගේගොඩ රොටරියේ මං සර්ගේ පන්ති ආවේ 1996/97 දී ,සර් තරුණ කාලේ.විහිලු තහළු කුණුහරුප නැති නියම ගුරු මහත්මයෙක්.
සර්ට ගොඩක් පින් .දකින්නත් ආසයි..2014 chemistry වලට S එකක් අරන් හිටපු මට සර් revision eke උගන්නපු හැටි නිසා chemistry හොදටම කරන්න පුලුවන් උනා..2015 A එක්ක් අරන් කැම්පස් ආවේ සර්ට පින් සිද්ධ වෙන්න ..එදා වගේමයි...ආදරෙයි සර්...දකින්න ආසයි..😍😍
ඇඳෙන් නැගිටල ගිහින් වාඩි වුනා, ඇහැ වෙන කොහෙවත් ගියේ නැහැ, අවුරුදු 10ක් වුනත් sir ව දැක්ක ගමන් පන්තියේ හැඟීම ඇති වුනා.
පුටුවෙන් හෙල්ලෙන්නෙවත් නැතුව එකදිගට බලාගෙන හිටිය..... අවුරුදු (2007) 13කට පස්සෙත් පන්තියෙ ඉන්නව වගේ හැඟීම ආව..ආදරෙයි සර්
ඔබට දීර්ගායුශ ලැබේව සර්..!!!! ( වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම ගුරුවරයෙක් ❤❤❤)
වයිෆ් එක්ක කයියක් දාගෙන වීඩියෝ එක ඕපන් කරා. සර් දැක්ක ගමන් සද්දෙ වහලා අහන් හිටියා :D :D
ස්තුතියි සර්. මම අද ඉන්න තැනට එන්න සර් ලොකු උදව්වක් උනා.
2007 A/L ගම්පහ සමාධි.
දැනෙන්නෙ පන්තියේ ඉන්න හැඟීමම තමයි...වෙනසකට තියෙන්නෙ ෆෝන් එක අතේ...බුදුසරණයි සර්ට....
වසර 9 කට පසුත් ඒ කටහඬ ,පෞර්ෂය එලෙසම .
විෂය සමඟ ජීවිතය ඉගැන්වූ ගුරු දෙවියෙක්...
සර් නිසා තමයි chemistry මෙහෙම ගොඩ දාගෙන අද doctor කෙනෙක් වෙලා වැඩ කරන්නෙ. Chemistry විතරක් නෙමෙයි සර් ජීවිතෙත් කියලා දුන්නා.. අම්මෝ ඒ කටහඩ. සර්ගෙ video-grapher නම් සර්ගෙ class ආව කෙනෙක් වෙන්න බෑ. එහෙමනම් මේ වීඩියෝ shake එක වෙනව විතරයි..
2017 A/L nugegoda sasip eke. Sir nisa igenagatta jeewitha padam godak thiyenawa. ඔබට දීර්ගායුශ ලැබේව සර්..!!!!
තනිකරම 2008 ට ගියා. විනාඩි 14 ම බොහොම සාවදානව අහන් හිටිය. ඒ සර් ගේ පන්තියෙන්ම ආපු පුරුදු. කොටින්ම කිව්වොත් ජීවිතේ දිනල දුන්නෙ කේසිරි සර්.ස්‍සර් ට දීර්ඝායුශ !!!
අවුරුදු 13ක් ආපස්සට මතකය ගියා.පොලොන්නරුවේ ඉදන් නුවර ආවේ ටොච් එකකුත් අරගෙන තමයි සර්ව හොයාගෙන.ආදරෙයි සර් තාමත් ඒ වගේම බයයි.
English චැනල් එක හොඳට කරනවා
තාමත් පන්තියේ ඉන්නව වගේ 🙈 ඒ කටහඬ, ඒ ඉරියව්, ඒ අකුරු, ඒ පිළිවෙල, ඒ පෞරුෂය හැමදාමත් හදවතේ නොමැකෙන මතකයන් ❤ සර් ට හැමදාමත් ගොඩක් පින් 😌🙏❣1996 A/L Werapitiya L.S.
සර්. නිසාතමයි අපි අද කැම්පස් ඉන්නෙ. සහ කැම්පස් ඒකෙත් ඉස්සරහටම ගියේ. සර් කියපු දේවල් අදටත් valid . Organic note අදටත් පරිස්සමට තියල තියෙන්නෙ දැන් දුන්නොත් පරිවර්තනයක් අනිව කරනව. දීර්ගායුශ ලැබෙනව සර්ට.
2009 Kandy.මම කැම්පස් ගියේ සර් නිසා තමයි.පළවෙනි පාර මම chemistry fail.දෙවෙනි පාර C එකක් දාගත්තේ සර් නිසා
ආයෙත් ඒ කාලෙට ගියා .. තාමත් ආසාවෙන් ඉගෙන ගන්න හිතෙනවා සර්🙏🏽♥️
A gentleman who taught with a heart. He taught all the students to maintain good discipline in the class. I learnt at Samadi - Gampaha, seated in the first row everyday,1999.
But still I love you Sir.
I teach my children...as the same way you do. Thank you so much sir
May the Triple Gem Bless you.
සර් මේ කරන වැඩේ ගොඩක් වටිනව.මේ අවුරුද්දේ විභාගෙ ලියන ලමයින්ට විශේෂයෙන්ම.සර් ගෙම කියල web site එකක් හදල ඒක හරහා ඉගැන්වීම් කලා නම් හොදයි කියල හිතනව
Watching Sir after almost 10 years, we were there as the batch of 2009 AL back in the day! Long live sir. All the very best
සුදු වෙන්න ඔනේ
ලොකු වෙන්න ඔනේ
ලං වෙන්න ඔනේ
රසායනික කර්මාන්තයක අවශ්‍යතා.... තාම මතකයි.පළවෙනි පාර che ෆෙල් අන්තිම පාර කරද්දි Che තමා ආසම සබ්ජට් එක සර් තමා කැම්පස් යන්න හෙතු වුනේ. සතුටුයි සර් වගේ මහත්මයෙක් ජිවිතයට හම්බ වෙච්ච එක්.
Sirge contact number ekak thiyanavanam pleasa denna
Thank you sir.sirwa dakina ekath apita motivation ekak.
Video eka baladdith sadda nathuwa baluwa.iwara unata passe mathak une video ekak baluwe kiyala ❤️❤️
Love you all Sir ❤️
Mihipita dhevi kenk.🙏🙏
2011 A/L ගම්පහ - ඉන්දීප කට්ටිය කෝ බලන්න 😍
Innawooo ❤️❤️❤️
Innawoo..
කාලොචිත විඩියොවක් සර් ... එ පෞර්ෂය ,නිහතමානි හඩ සහ දැනුම බෙදිමෙ උනන්දුව තවතවත් තරුණ වෙලා ... තව තවත් ඇස් පාදන්නට ශක්තිය ලැබෙවා !!!
සර්ගෙන් ආයෙත් බැණුම් අහන්න ආසයි
මම 1999- 2001 සර්ගේ class awe කුරුණෑගල බෞද්ලෝක
සර් දැකීමත් ලොකු සතුටක් ❤️
OYA mko krnne den
Ambo asaawen baluwa okkoma...
අග පාඩම් වල video දාන්නකො සර්🙏🙏🙏එතකොට download කරගෙන නැවත නැවත බලන්න පුලුවන්.
Mage jiwithe we as krpu raththarn sir..... Thamath bayai dkkama...
සර් ගෙන් ඉගනගෙන දැන් chemistry උගන්නනවා...❤️
Eka paara danuna ayeth panthiye innawa wage patta feeling ekak.👍👍
බුදුසරණයි සර්..!!!
Ammo sir.😍class eke innawa wagemai.🙏🙏🙏
aga padam wala video daanna puluwanda sir. 🙏🙏
Thanks for informing me, dear sir!
අපේ සර් 🤗🤗
ආදරෙයි සර් ..❤️❤️❤️
hamma. hariii bayen ahan unne..
Aga padam tikath dannako sr.
good job sir...
බුදුසරණයි! 🙏🙏🙏
දරුවන් වෙනුවෙන් කරන මේ මෙහෙවර ට ඔබට පින්
sir hamadamath Samajeta hoda De thama Dunne sir ta godaak pin
Meta awrudu 12 kata kalin mama egana gatath makamai
Ada wagemai ape sir♥️♥️
Ada mamath graduated science guruwarayak
Sirla nisa tamai
ඒ කාලෙ මතක් වෙනවා සර් අපිට කියාදුන්න විදිය 2004 දී දීර්ගායු වේවා ඔබතුමාට🙏🙏
Patta sir uganwana vidiha
Valuable lesson for all... sir thank you very much..sir plz add some lessons for in this year A/L students it was kindly request from me..2014 A/L
Awurudu ganak apassata giya wge.
කටහඬ ඇහෙද්දිත් ආයි පන්තියේ ඉන්නවා වගේ. .බය හිතෙනවා
2017 Al set eka ko balanna
Thank you sir!
අම්මෝ 2011ට අරන් ගියා.....
සර් අපිට පාඩම් ටික cover කරගන්න vedio series එකකින් උදව්වක් දෙන්න.
2020 AL
බොහොම ස්තූතියි සර් 🙏🙏🙏
Thanks Sir ♥️
Sir nisa Chemistry witharak newei jeewithe genath igenagatta.Piliwelakata inna widiya gena wagema hamadema.Mulu video 1ma balala ahagena hitiya.Panthiye innawa wage hengeemak danune.Adarei Sir.Deerghayu wewa!!
Thank you sir..!!🙏❤
Sir ithuru padan tikath Karan yanna ko plz
ආපහු අවුරුදු 6ක් ආපස්සට ගිහින් පන්තියේ ඉදං ඉන්නවා වගේ Feeling එකක් ආවා නේහ්.. 😍😇
sir class eke anthima dawase karana lecture ekath upload karanawanam godak denekta adatath jeewethe hadaganna wadagath weewi
Eka nam aththa
දෙවි කෙනෙක් තාම ආදරෙයි සර් එදා වගේම
2002 chemistry class eka matak una sirwa dekka gaman AL wala kematima subject eka kematima class eka 👍
❤️❤️
ammo sir...dakkmath mara happy ..api 2012 A/L gampaha clz eke
Api adarei sir
sir,shakthi vidyawa padamenuth video ekak danna puluwanam past papers wala thawa prashna tikak karaganna puluwan.
sir thawamath class karanawada.kurunegala class karanne nadhdha sir 2021 theory. revision wath karanawada....
Sir ❤
Thank you sir❤️
අනේ සර් තව වීඩියෝස් දාන්ඩකො.. අපි ඔක්කොම බලනවා.. !!
Mama kamathima chemistry guruwaraya sir
👍👍👍👍🤗
(2) දැක්ක ගමන් තව පොඩ්ඩෙන් ෆොන් එක සාක්කුවේ දා ගන්නවා
😅😅😅😅😅😅😅😅
Mama sarge awe 1987
අපේ සර්
2014 🖤🖤🖤
2006 indan 2010 wenakan sir ge class giya. Chemistry nisa thamai A/L ma goda dagatte.
Niyamai sir
Aga padamwal videos dannakoo sir..........
Liyanna mehema liyanna!
අවුරුදු 8ක් අතීතයට ගියා මන්.
Ape sir♥️
Lesson 1eke link eka one
Ahh, k.siri sir🌸
awrudu 9k apassata giya sir dekkama...apahu nugegoda rotarytama.
අවුරුදු 15කට පස්සෙත් තාමත් එදා වගේමයි
අවුරුදු 10කට පස්සේ සර්ව දැක්කෙ
අම්මො බන් තව පොඩ්ඩෙන් phone එක බිම
මේව phone එකෙන් බලලා අහු වෙයිද දන්නෙ නෑ.
💖💖💖💖💖💖💖💖
Well done sir
ආදරෙයි සර්....2014 AL
Amla bashma samathulithathawa
Please ask this honourable teacher to use VALMEE stick to strengthen his vocal cords. My father gave me VALMEE sticks to strengthen my vocal cords because I can sing well. My father was my best friend. He died of a heart attack last year. I chewed on a small VALMEE stick about three times a week I spit out the stick after eating. Please ask this Sir to try it. I hope he will be cured.
It remembers me 2004 A/L
❤️ Kandy
Sri ❤️