Pizza is eaten by hand even in abroad. Only some people at very fancy restaurants use cutlery. Your boyfriend is holding the fork and knife like pens which is wrong anyway. Hariyata cutlery use karana widiha eyata teach karanna. Ohoma cutlery hold karama hari cheap penumak thiyenne.
අක්කිගෙ වීඩියො කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සනයි අක්කිගෙ වීඩියෝ🩷✨️
ඔය දෙන්නා ජීවිතය ගෙවනවා මාරම ලස්සනයි❤
ආදරෙයි අක්කි වගේම අයියට.මොනා වුණත් අක්කිගෙ පූස් පැටියට තමා මාර ආදරේ හිතෙනවා.
අනෙ ලගදි ඔයලාගෙ වීඩියො බලන්න ගත්තෙ ඉස්සර පොඩ්ඩක් කැමති නැති ගතියක් තිබ්බ එ නිසා ඔය දෙන්න හරි ශෝක් අක්ක ගොඩක් ශෝක්❤
හැමදාම ඔය වගේම ආදරෙන් ඉන්න නංගී❤
ඔයා තමයි ලස්සනම කියලා( හැම වෙලේම කැමරාව ඉස්සරහ) හිතන් ඉන්න එක නවත්තන්න නංගී ....බුදු සරණයි ❤❤
Siravatama
හැමදාම ආදරෙන් ඉන්න අයියයි නංගියි. ❤️
අනේ ඔව් අක්කි හැමදාම මට කලින් එයා ලෑස්ති වෙලා කෑ ගහනවා ඉතින් මන් ලෑස්ති වෙනකල්..😂
Eya lassana comment valta vithrai reply karann😂
Pizza is eaten by hand even in abroad. Only some people at very fancy restaurants use cutlery. Your boyfriend is holding the fork and knife like pens which is wrong anyway.
Hariyata cutlery use karana widiha eyata teach karanna. Ohoma cutlery hold karama hari cheap penumak thiyenne.
Ane akke reply krnkooo akki use karana daycream eka mkda
Ithim oyala kana bona eewa adina paladina eewa pennala monawada balaaporottu wenne?
Ai ithim eva balnne😂
ඔයාලා බැන බැන හරි ඒවා බලන එක තමයි එයාලා බලාපොරොත්තු වෙන්නේ...
@@Daywithkavi hoyan giim balanne ne😂
Akki use karana day cream eka mokadda
Owa karana salli walin tamanta kiyala geyak hada gattanam harine.. vehicle ekak..
Akki oyala adum ganna giye rathmalana newei angulana...😅 a. Akki mn inne oyala කැම kapu kade thiyenne anna e pare.... ❤❤❤
Onna akke love story aka one hode😊
Maget habiya kiyanne mulinma mata lasthi wenna kiyala mokada mama godak welawak gannawa
Oya face ekata use karana day Nd night cream monawada kiyannko
අපේ සුදු අයියගෙ wading එක ජනවාරි 31🤍🤍🤍
අක්කියොහ් අද ව්ලොග් එකත් ලස්සනයි ගොඩාආආආආආආආආආආආආආආආරියක් 💖💖💖💖💖අක්කිලාගෙ ගෙදර ඉන්න පූස් බබලානම් අක්කිගෙ හැම ව්ලොග් එක්කටම දැම් ඉන්නවා නෙහ් 🤭💖💖💖හැමදාම සතුටිම් පරිස්සමෙන් ඉන්නහ් අක්කිහ් අයියාහ්...💖💖ආදරෙයි අක්කියොහ්...💖💖💖💖💖💖💖💖
Adrei ❤️
සුපිරි තමයි අක්කේ love story ඒක දෙන්නේ නැද්ද ♥️🌹
Ochchara kottu kanna apa naga colestrol anawa.. Matath awa.. Parissam wenna hedunoth adu karanna be. Lesiyen. Tharahak hithanna apa 🙏 ehama kiuwata
Oyage videoekak danakam balan inne akki❤
Hee ඔයාලා දඹුල්ලෙද?😍😁
Oya gana day cream eka mokakda
Oya aksha chamodi wage
Aiiya tikak vithara napurui neda wediya katha karanne ne ❤ ilaga vidio akatawat katha karanna kiyanna akki babo😊
අනෙ පුලුවන් විදිහට video ගෙන්න අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉😅😢😊
🥰🥰
Akki use krn day cream ekmkkd
හරිම ලස්සනයි ❤️🩹
Mulma comment eka magen nango❤❤❤❤❤
Lipstick brand ekai face cream eke name ekai kiynnko akkiii✨️❤️
Maga habith ohoma thama akki 😢❤
Kauda anee hadi garoppu walin pizza kanne 😅😅😅
Video eka ලස්සනයි akki ❤️
Love story eka dennakoo ❤
Lassani akki video aka 💕💕💕💕💕
Nangi mokadda gana cream eka ?
ගෙදර හදන පූසා තමයි සත්තුන්ට ආදරෙත් කරන්න ඔනි. එත් ඔම එයාලා ඇගේයි කරෙය් ඔම අල්ල අල්ල ඉද්දි ඔයාල නොදැනුවත්ව අත් එම කටෙ ගානවා එක එක දේවල් අල්ලද්දි උනත් අපිරිසිදු යි වගේ නේද. නිදා ගන්න ඇද උඩ එම තියද්දි ලොම එම හැලිල අපිරිසිදු වෙනවා නේ 🙂 ඔයාලගෙ කැමැත්ත මන් කිව්වෙ මට හිතෙන දේ
Igawa video ekatawth love story eka denwda😁
Wedding volog eka ko
අපෙ අක්කා කෙනෙක්ගෙ කඩෙන් නෙ දුරියන් ගත්තෙ😁😁මම එදා හොස්පිට්ල් එකෙ හම්බුනු අක්කි
Pusa shoi ane😚hurathal
Freedom life❤❤❤😊
December 30 kiylne thiyenne 😢
Oya gathte kalu pata frok ekak mama photo ekak dakka
lipstick eka mokakda kiyannako
Gerupu pihi tiyala tiyenne pavicciyatane mtanam oyala dennege video blanava asawen oyala jivite vidinna satutin hinawela parissamata inna Jesus pihitai
Day cream eka mokkd akki eka dwskuth ahuwa 😒
Mokadda akki use karana day cream eka?
Ube pada vadi bn. Sarala vidiyt vidio krpn hb thmi lassanama ganikiyl hithn innep
Hri hri oyge vlogs mn bluw 🥲..mru ewa
Hri hri oyge vlogs mn bluwa.mru 🥲
අක්කයි අයියායි දෙන්නම ආදරෙන් ඉන්න❤ ආදරෙයි ❤
🥰🥰
කොත්තු නම් ඉතින් කිරිබත්ගොඩ maze gril තමයි
Girl hri lassnaii 💕
Oyala දඹුල්ලේ api habarana
Akkige vlogs hamadama balanawa ❤❤❤ akki nam harima lassanai 😍 cute hurathal penuma akki take thinne 💕💕
Tq mnk ❤️
අක්කි මමත් දූරියන් කියනකොට ලගවත් ඉන්නෙ නෑ
akki kiyana apa anti ayata
Indian hut eke chees kottuwa rasa na thama akki math kawa
නොදන්නකමටයි මේ අහන්නේ.ඔහේලා මක්කටෙයි ඔය පීසා එක කන්න හැදි,ගෑරුප්පූ පාවිච්චි කරේ.?🤔 පීසා වලට ප්‍රසිද්ධ ඉතාලියේ මිනිස්සුවත් ඒවා කන්න cutlery use කරන්නේ නෑනේ.අපහාස කරනවා,අඩුපාඩු දකිනවා කියලා හිතන්නෙපා.ඒත් බලන කෙනාට බල,බලා හිනා වෙන්න හිතෙන විදියට video clips දන්නෙපා.මොකද ඔයාලා,අපි බොහොම සාමාන්‍ය මිනිස්සූ ඒ නිසා ඒ සරලකම තියාගෙන videos කරන්න.නොදන්න පොස් වෙන්න ගිහිල්ලා පුස් වෙන්නෙපා.ආදරේට කියන්නේ❤
Oya hariyatama kiyala gode awun posh kiyala pennanna ragana ragillak😂 over acting 😅😅😅
Ow eka aththa. Anika eya ewa hold karana widihath waradi. Harima amaruwen slice karanna try karanawa. Posh wenna kiyala thawath pahathata thamai mehema hasirunama wenne
Eka eyalage kamaththa its ok bro
True😂
ඇත්තටම හරි දුකයි දැක්කම.මේ boy මාර විදියට struggle කරනවා pizza එක cutlery use කරලා කන්න.මෙයාත් හරියට අර ඒ දවස් වල viral වුණ fork එකෙන් ආප්ප කාපූ boy වගේ තමයි.
hi. oyala denna Dambulleda? math Dambulle
Nangi oya gana day crem aka mokada kiyannako msg reply
V jhone saffron face cream 😚
Mokuth hithnn ep gedrt wela vlog kr kr innw arenn oyt krnn wena wadak aththtm ndd 😂😂😂
Man asama capul ekak ane harima shok ❤
❤️🥺
@@OurDiarywithAma
♥️😘
Dabulla,polonnaruwe paththe aya pizsa kanne handen garuppuwen,kohegiyath e pathiwala kiyala hodat kapila penawa yako,aduma andath ehemi
Ai dakkada polonnaruwa aya ehema kanawa😂 polonnaruwa anam manam koiyanna😅
Adarei
Hi akki fest comment ☺️
මොකද්ද බං ඒ pizza කන විදිහ 😂😢
Vlog ekk danakn kammalikamen baln htya mama 🥴🥱
Appe ☺️😍
මා සේට යු ටියුබි කියක් හමිබ වෙිනවද
ඇයි ඔයාලා පීසා කන්න හැදි ගෑරප්පු පාවිච්චි කරන්නේ🤔
Egollo posh wenna kiyala dangalanawa😅 eth hariyata ewa hold karannawath danne na
Nangi adareta kiyanne aye coca cola gonna epa ledawalata athawenimak tamai e bimanam .
අනේ මන්ද .කන එකයි ,බොන එකයි.සේරම මේකේ දානවා.අපි දන්නවා බන් උබලා කනව කියලා .යකෝ 😂අපිත් කනවා.ඇයි බන් මේ. පෝන් එක අතේ තියන් දුක් විද විද කකා. රගන්නේ
.කාට පේන්නද. 😂
අයියෝ අයියෝ.වෙච්ච දෙයක්.😂
❤❤❤❤❤❤❤
අයියා ලස්සනයි අක්කට වඩා
Oyge wys kiyd
ගොන් ආතල් දෙන්න එපා...හැදි වලින් පීස කන්නෙ
❤
Akki
Ohoma kanna beri mokada you tub ekenma salli hambakaraddi😂😂 neda gon
Liftick nemei lipstick.. improve more
Rabutan lella katin kadanna epa dr.leda hedenawa.eka bayanakai.mama nurs kenek danna handa kiyanne
Tqq 🥺🥰
මල්වානෙ ඉන්න මම....😢😢😢...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
❤❤❤❤❤
Lasanai akki
Karana karana hemadema video karla danawa pissuda koheda
Apoo boruwata raganna epa
Ane plz akke oya godak lassana wela Mata oyagen Dana ganna dewal tikak tiyenawa anika oyagen odr karanna dewal tiyenawa WhatsApp namber eka ewanawada
❤❤❤❤❤❤❤❤
❤❤❤
❤
❤❤❤❤
❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤