තැප්‍රෝබේන් | Thaprobane | Vini Productions

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 36 тыс.

  • @viniproductionsofficial
    @viniproductionsofficial  2 года назад +1600

    With English Subtitle 😀

    • @techwithnethusara5237
      @techwithnethusara5237 2 года назад +78

      ආදරෙයි අයියා wasthilata වඩා vini මරු .😁

    • @production5804
      @production5804 2 года назад +49

      අද අපිව ඇඩෙඋවා විනි productions 😔🥺🥺 ජයවෙවා 🇱🇰💓💓😍💓

    • @lossa2819
      @lossa2819 2 года назад +15

      🥺🥺🥺🥺🥺

    • @manikemanike1718
      @manikemanike1718 2 года назад +9

      Duka hithenava ethin api mona karannada

    • @weerasekaeakolombage7283
      @weerasekaeakolombage7283 2 года назад +5

      Hamadama hina gassanava
      Ada adeuva ne vini

  • @Gonussa
    @Gonussa 2 года назад +850

    ඒක නම් දැනුනා සැරටම 🥺💔

    • @perera9101
      @perera9101 2 года назад +17

      තාමත් අඩනවා අපෙ රට බං මේ ඇයි බං අපිට මේ හෙම වුනේ

    • @anujasathimantha9925
      @anujasathimantha9925 2 года назад +10

      Matath aduna bn 😭😭😭
      🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

    • @tpcreation4613
      @tpcreation4613 2 года назад +10

      Ow

    • @nimashasamaradhiwakara3944
      @nimashasamaradhiwakara3944 2 года назад +8

      ගෝනුස්ස අයියෙ ඔයා 🤭

    • @dulantha5646
      @dulantha5646 2 года назад +1

      😥

  • @Fun_and_Enjoy_55-
    @Fun_and_Enjoy_55- 2 года назад +696

    හැමදාම උබලා අපිට දුන්නෙ හිනා වෙන්න. ඒත් අද. මුල ඉදලම බැලුවෙ ඇස් වල කදුලු පුරවගෙන. කියන්න වචන නෑ රටේ ඇත්තම තත්ත්වය. නියමයි

  • @SLDinuFox
    @SLDinuFox 2 года назад +2509

    සුපිරී මචන් කිලයා වැඩක් නෑ පැහැදිලි අවබොදයකින් දුන්න සුපිරිම ජවයක් . ❤️‍🔥 . වැටුන හුගක් හිත් වලට ලොකු පනක් ලැබෙයි 🥰

    • @මව්රටසිව්හෙළයෝ
      @මව්රටසිව්හෙළයෝ 2 года назад +10

      *අනිවාර්යයෙන්ම.මේ වීඩියෝ දැක්කම රටම අඬන්න ඕන තමයි.මොකද තිලක් කන්දේගම, නාලක සේනාධීර වැනි සිය ගණන් වටින චැනල් මිලියන ගාණක සබ් ගහන්නේ නැතුව මේ වගේ ආතල් දුන්න චැනල් උඩට ආපු නිසා රටම ගොන් ආතල් සාගරයක ගිලිලා හිටියේ.එදා ඉඳලම වී ඇටයක් පැල නොකර ආතල් ගත්ත නිසා දැන් තමයි උඹලා හැමෝටම යථාර්ථය අවබෝධ වෙන්නේ !* 🤨

    • @srimalruwanbuddika5288
      @srimalruwanbuddika5288 2 года назад +5

      නියමයි විනි දැනෙන්නම කරලා 🙏
      රට මෙවන් අගාදයකට ඇද දැමු කාලකන්නින්ට හෙනම ගහන්න ඕන

    • @ClipBeastIsMe
      @ClipBeastIsMe 2 года назад +3

      So dad but true 👍🏻

    • @Yasiru_Thejan01
      @Yasiru_Thejan01 2 года назад +3

      අනේ මට‍ත් උදව්වක් 😢

    • @dilinaimasha
      @dilinaimasha 2 года назад +2

      අඩේ දිනූ අයියේ ❤️🤟

  • @pasindusandesh416
    @pasindusandesh416 Год назад +87

    අද තමයි විනිලාගෙ හිනා නොවි බලපු එක වීඩියෝ එක අඩනවා නෙමෙයි ඇඩුනා. 😔 රට වත්මන් තත්වය පැහැදිලි කරලා මේ සමාජ මාද්‍ය ජාලා කැලබිලා යන්න නියම වැඩක් සුපිරී... thank you.. ❤️❤️❤️.. මේ රටේ තත්ත්වය පැහැදිලි කරලා දෙන එකට එතකොටවත් තේරෙයි මිනිස්සුන්ට කොච්චර නම් දුගී ජනතාවක් ඉන්නවාද කියලා මේ රටේ 🤘❤️🤘...

  • @gtv_official
    @gtv_official 2 года назад +892

    wow. i love this
    අඬ අඬා බැලුවෙ.
    නියමයි !❤️

    • @pat_rickbateman
      @pat_rickbateman 2 года назад +3

      G tv

    • @cutibatta7920
      @cutibatta7920 2 года назад +3

      නැති බැරි කම තමා ඉතින්

    • @nayanaserasinghe8963
      @nayanaserasinghe8963 2 года назад +3

      Ade gtv

    • @Ghostreaction452
      @Ghostreaction452 2 года назад +3

      G tv ubenut ekak oni mchn samajeta panividayk deepnko bokkh

    • @ashendimalka4664
      @ashendimalka4664 2 года назад +5

      අයියගෙත් අලුත් වැඩක් ඕනි ඉක්මනටම..😇

  • @lovemusic_lk
    @lovemusic_lk 2 года назад +302

    ඇඩුනා විනී දැනුන අපිට හොදටම හිතට වැදුනා . අදරෙයි ❤️ හිනාව ගෙනපු ඔයලා අද සමජයට ඇත්ත තේරුන් කරලා දෙන්න හදන උත්සහයට👍

  • @Crash_world777
    @Crash_world777 2 года назад +6047

    හැමදාම හිනාගස්සපු අපිව අද ඇඩෙව්වා. 🥺❤️ Good Job brothers ❤️

  • @BHERY578
    @BHERY578 Год назад +31

    හැමදාම මූනට හිනාවක් ගෙනාපු විනී.අද මේ වගේ විඩියෝ එකක් කරාම හිතා ගන්න බෑ ..කොහොම උනත් හිතට දැනුනා මාරම විදිහට .❤

  • @damayanthimadagedara385
    @damayanthimadagedara385 2 года назад +278

    අනේ මේක බලනකොට ඇස්වලට කදුලු ආවේ මගෙ විතරද.. නියමයි vini production.. මේක තමා දැන් අපෙ යථාර්ථය.. මේ පාලකයෝ ඇස් කන් වහගෙනද ඉන්නෙ දෙවියනේ.. උන්ට හරියට බත් කටක් ගිලින්න පුලුවන්ද මේවා දැක දැක.. ඇයි මේ දේවල් නොදැක්කා වගේ ඉන්නෙ.. කවදා ඉස්සර වගේ ආයෙ ඉන්න පුලුවන් වෙයිද.. දේශපාලුවොන්ටනම් හොදක් වෙන්න එපා.. හොයාගන්න බැරි ලෙඩවල් හැදිලා මැරිලා යන්න ඕනි ඔක්කොම හැතිකරේ

    • @ishaniyasanthika321
      @ishaniyasanthika321 2 года назад

      ඇයි දන් රැවුලා නැත්තේ විනී වීඩීයෝස් වල

    • @damayanthimadagedara385
      @damayanthimadagedara385 2 года назад

      @@ishaniyasanthika321 අර ඉන්නෙ.. සල්ලි හොරෙන් අරන් දුවන්නෙ එයා

    • @senurawithanage8272
      @senurawithanage8272 2 года назад

      සිරා කතාව

    • @nadikananadika4252
      @nadikananadika4252 2 года назад

      niyami

  • @ThiviruHewavithana
    @ThiviruHewavithana 2 года назад +232

    වෙනදා ට මුහුනට සිනාවක් ගෙන vini අද රටේ තත්ත්වය , ජනතාව විදින දුක රටේ සිටින සියලුම ජනතාවන්ගෙ ඇසට කදුලක් එක් කරමිනි. Vini ඔබට අපේ උත්තමාචාරය .

  • @SirilAyya
    @SirilAyya 2 года назад +684

    එන්න. කුණාටුව ඇරඹී ඇත. අසාධාරණය නමැති මහා ප්‍රාකාරය මුලිනුපුටා බිම වැටෙන තුරු සීරුවෙන් හඹා යමු. එවිට අනාගතය විසින් අතීතය ස්වර්ණමය ලෙසින් ස්මරණය කරනු ඇත. When Vini brothers says this I felt it 😍😍😍💪💪💪

    • @erandapradeep5899
      @erandapradeep5899 2 года назад +2

      ❤❤

    • @dewumisathsarani7022
      @dewumisathsarani7022 2 года назад +1

      💖💖

    • @thakshalajayasingha4551
      @thakshalajayasingha4551 2 года назад

      ❤️❤️❤️

    • @මව්රටසිව්හෙළයෝ
      @මව්රටසිව්හෙළයෝ 2 года назад +1

      *අනිවාර්යයෙන්ම.මේ වීඩියෝ දැක්කම රටම අඬන්න ඕන තමයි.මොකද තිලක් කන්දේගම, නාලක සේනාධීර වැනි සිය ගණන් වටින චැනල් මිලියන ගාණක සබ් ගහන්නේ නැතුව මේ වගේ ආතල් දුන්න චැනල් උඩට ආපු නිසා රටම ගොන් ආතල් සාගරයක ගිලිලා හිටියේ.එදා ඉඳලම වී ඇටයක් පැල නොකර ආතල් ගත්ත නිසා දැන් තමයි උඹලා හැමෝටම යථාර්ථය අවබෝධ වෙන්නේ !* 🤨

    • @ishangamage5547
      @ishangamage5547 2 года назад +8

      මිනිස්සු ආතල් ගත්තට රට වැටෙන්නෙ නෑ.
      මිනිස්සු නය කන්දක හිර කරලා පාලකයෝ ආතල් ගත්ත එකට විනී ල මොනවා කරන්නද. උන් මේ වෙලාවෙ රටට වැදගත් දේ තමයි මේ කලේ.

  • @NethmiNimesha-h7v
    @NethmiNimesha-h7v 10 месяцев назад +44

    මේ කතාව බලලා ඇසට කදුලක් ආවේ නැත්තං වු තිරිසනෙක්යකෝ😢😢

  • @Saha_N
    @Saha_N 2 года назад +471

    මිනිස්සු හිනස්සන්න වගේම අඬවන්නත් උබලට පුළුවන්. ජය වේවා... කියන්න වචන නෑ. දුක් විදින මිනිස්සුන්ගෙ හැඟීම් ඒ විදියටම තියෙනව.. 😍❤

    • @nadeeshakumudni7948
      @nadeeshakumudni7948 2 года назад +3

      Ow 💔❤️❤️💔📱

    • @deshanidulmika7824
      @deshanidulmika7824 2 года назад +2

      Ow🥺🥺

    • @dilashtrishanga3701
      @dilashtrishanga3701 Год назад +1

      එවිදිහටම තියෙන හැහිම් අපි ඔපනන් වමු සහොදර වරුනි

  • @anjanabentotage3677
    @anjanabentotage3677 2 года назад +289

    විනී කවදත් ශ්‍රේෂ්ඨයි,විශිෂ්ඨයි ඒත් අද දුන්නු පණිවිඩය හරහා විනී අති විශිෂ්ඨත්වයට පත් වුනා..ස්තුතියි ඔබ සැමට 🙏

  • @SLPCLK
    @SLPCLK 2 года назад +8593

    නියමයි සහෝදරයා video එක
    කාටවත් කරදරයක් නොවී තමන්ගෙ පාඩුවේ ජීවත් වෙච්චි මිනිස්සුන්ව මුන් පාරට බැස්සුවා අපිටම ආයෙ නැගිටින්න වෙනවා.ඔයාලා සමාජයට දෙන පණිවිඩය ඉතා වටිනවා ❤❤

  • @imashadilshanibhagya4011
    @imashadilshanibhagya4011 Год назад +33

    මොනවා උනත් විනී සෙට් එක කියන්නේ හහොදට හිතට දැනෙන වීඩියෝ ගේන සෙට් එකක්. හැමදාම මේවගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා

  • @Motivationlk
    @Motivationlk 2 года назад +848

    විනීලා අපි මුහුණ දීලා ඉන්න ප්‍රශ්නේ ජෝක් එකක් නොවෙන බව පෙන්නුවා. ස්තුතියි මේකට. ආදරෙයි උඹලා හැමෝටම. ❤️

  • @saranga-dinakshie
    @saranga-dinakshie 2 года назад +587

    අවශ්‍යම වෙලාවෙ සුපිරි වැඩක් 👏👏👏

  • @madushankachathura2553
    @madushankachathura2553 2 года назад +357

    ඇස් වලට ඉබේටම කඳුළු එනවනම්,ඉබේටම මූණට සිනහවක් එනවනම් නිර්මාණය නළුවො නිලියො කථාව සේරම සාර්ථකයි ජයවේවා ❤❤

  • @chamindakumara8746
    @chamindakumara8746 2 года назад +95

    ඒ වේදනාව දැනුනා හුගාක් අඬන්නැේ නැතුව බලන්න බැරි වුණා අනේ දෙවියනි මගේ රටට හොඳ කාලයක් උදා වේවා 🙏🥺❤️

  • @Bandifull
    @Bandifull 2 года назад +1106

    සමාජයේ අද වෙනකොට අපිට මුණ පාන්න වෙලා තියෙන ප්‍රශ්න සාර්ථකව පෙන්නලා තියන හොදම video එකක් කියන්න පුළුවන්. කාටවත් වැරැද්දක් නොකරන අහිංසක මිනිසුන්ට කරන මේ කරදර වලට වචනයකින් හෝ සහබාගී වෙන අයට වැසි නැති හෙණ වදීවා!!!! පුලු පුළුවන් විදිහට අපි හැමෝම එකිනෙකාට උදවු කරගෙන ජිවත් වෙමු ❤️

  • @beastybeast1534
    @beastybeast1534 2 года назад +321

    මෙය බලා ඔබෙ ඇසටත් කඳුලක් ඉනුවා නම් ඔබත් සෙභවින්ම ශ්‍රි ලාංකිකයෙක් 🥺. අරගලයට ජය🙏🏻. දුක් වින්දා හොදටම අති💔

  • @Nimesh_Sir-ICT_CLASS
    @Nimesh_Sir-ICT_CLASS 2 года назад +196

    වෙනදට හිනා වෙලා මාරම සතුටින්, බලනවා...
    අද පලවෙනි කොටසෙන්ම ඇඩුනා.. ඒ ලමයට සපත්තුවක් අරන් දෙන්න බැරි තරමට අසරණ උන දෙමාපියන්.. 🥺🥺😔😔

  • @SLLOKKA-sp9bt
    @SLLOKKA-sp9bt Год назад +21

    මේ කතාව බලද්දි ඇඩුනා 😭😭😭
    තවත් මේ වගෙ වීඩියෝ හදන්න දයිරිය ලැබේවා ..
    ආදරෙයි විනි ❤️❤️❤️

  • @chanakamadhusanka6377
    @chanakamadhusanka6377 2 года назад +368

    විනාඩි 12ක පුන්චී වැඩකිම් හැමෝගෙම ඇස් වලට කදුලක් ගෙනාව..රටේ ඇත්ත තත්වේ ඔයාල නිහතමානීව හරියටම හිතට දැනේන්න කිව්වා 💯...ස්තූතියි වීනී ..අයියල ඔයාලට💯

  • @kajininethmika5922
    @kajininethmika5922 2 года назад +614

    දැකපු සංවේදීම නිර්මාණයක්...අපේ රටට හොද කාලයක් උදාවේවා 🇱🇰😞

    • @nadeeshakumudni7948
      @nadeeshakumudni7948 2 года назад +3

      Ow ❤️

    • @savindurashmika6203
      @savindurashmika6203 Год назад +5

      උදාවෙනකම් බලන් හිටපන් උදා වෙයි 😂

    • @chamithdulajaya4886
      @chamithdulajaya4886 Год назад

      එකට නම් ඇඩුනා 💔🥺ඇත්තටම ,ආදරෙයි ඔයාලට සන්වෙදි කතාවක් මෙක ❤️❤️❤️

    • @priyanthimanelpriyanthi2438
      @priyanthimanelpriyanthi2438 Год назад

      ​@@chamithdulajaya4886🎉එ0tttts

    • @motivated.311
      @motivated.311 11 месяцев назад

      Ow

  • @GAMINGWITHPABBA
    @GAMINGWITHPABBA 2 года назад +221

    බලපු හොදම විඩියෝ එක ❤

  • @kalpanipriyadarshani849
    @kalpanipriyadarshani849 2 года назад +12

    තාමත් මේ තත්වෙ තේරුම් නොගත්ත මිනිසුන් අප අතරම සිටීමත්, මහ පොලවට නබසින පාලකයන් සිටීමත් කණගාටුවකි. අනේ දැන්වත් මේ මිනිස්සුන්ට මේ දේවල් තේරෙනවානම්..good job vini❤

  • @IsuruTi
    @IsuruTi 2 года назад +1559

    සියලූම දෙනාගෙ හඩ අවදි කරන්න මේ වීඩියෝව අනිවාර්යයෙන් ගොඩක් බලපායි.. ස්තුතියි විනී ❤️😍

    • @omilasandaruwan2695
      @omilasandaruwan2695 2 года назад +7

      අනිවාර්‍යෙන්

    • @onlinefast
      @onlinefast 2 года назад +6

      අනිවා!!!💪💪❤️❤️

    • @beast-ex6lm
      @beast-ex6lm 2 года назад +7

      Tamil vijay ගෙ කත්ති story ත් මතක් වුනා 😥😥

    • @beast-ex6lm
      @beast-ex6lm 2 года назад +7

      ඒ වාදනෙ පිස්සු වැට්ටුවා අපිව 😥😥

    • @මව්රටසිව්හෙළයෝ
      @මව්රටසිව්හෙළයෝ 2 года назад +4

      *අනිවාර්යයෙන්ම.මේ වීඩියෝ දැක්කම රටම අඬන්න ඕන තමයි.මොකද තිලක් කන්දේගම, නාලක සේනාධීර වැනි සිය ගණන් වටින චැනල් මිලියන ගාණක සබ් ගහන්නේ නැතුව මේ වගේ ආතල් දුන්න චැනල් උඩට ආපු නිසා රටම ගොන් ආතල් සාගරයක ගිලිලා හිටියේ.එදා ඉඳලම වී ඇටයක් පැල නොකර ආතල් ගත්ත නිසා දැන් තමයි උඹලා හැමෝටම යථාර්ථය අවබෝධ වෙන්නේ !* 🤨

  • @gHost-kr3xl
    @gHost-kr3xl 2 года назад +277

    හිනාවෙන්න හිතන් ආපු අපි අඩවලා.. බොක්කට දැනෙන්න කියලා දුන්නා පාඩමක්... ආදරෙයි විනී.. ❤️

    • @rameshcosta1042
      @rameshcosta1042 2 года назад

      සිරාවටම හොදේ ......වීඩියෝ එක බලන්න ආවෙ හිනා වේගනමයි ඒත් 😢😢😢😢😢

    • @cricketlife9865
      @cricketlife9865 2 года назад +1

      @SD GAMER man oyawa subscribe kalo mawath karrana

    • @vihangabro1890
      @vihangabro1890 2 года назад +1

      සිරාවටම බන්

  • @januthmajanadi1651
    @januthmajanadi1651 2 года назад +295

    අති විශිශ්ඨ නිර්මාණයක් අයියලා.රටක් හිනස්සපු ඔයාලාගේ නිර්මාණ අතර අද බිහි වූ මේ නිර්මාණය බලපු හැමෝගෙම දෑසට කදුලක් උනන්න ඇති.මේ නිර්මාණය සමාජයට ලොකු පණිවිඩයක්.❤️

    • @Mrsumith
      @Mrsumith 2 года назад

      ඇත්තෙන්ම....

    • @surathkumarasinghe8924
      @surathkumarasinghe8924 2 года назад

      Paka, mun set eka gam baiyo.

    • @januthmajanadi1651
      @januthmajanadi1651 2 года назад

      @@surathkumarasinghe8924ඔයි ඉරිසියාවට කියන එව්වා 😏

  • @gihanimaduhansi8826
    @gihanimaduhansi8826 Месяц назад +4

    හැමදාම හිනැස්සෙවුවා හැබැයි අද ඇඩෙවුවා 😢😢 video එක මාර ලස්සනයි දිගටම මෙ වගෙ video දාන්න ...😊😊

  • @sandunmsamarasinghe5733
    @sandunmsamarasinghe5733 2 года назад +233

    මේ අරගලය දිනන්නම ඕනේ එකක් සහෝදරයා ❤️❤️❤️
    @vini production ලස්සන වැඩක්.අදට ගැලපෙන කාලෝචිත නිර්මාණයක් 🤘🤘🤘

  • @updatepodda
    @updatepodda 2 года назад +352

    හැමදාම මූනට සිනහව ගෙනාපු vini අද මේ වීඩියෝ එක බලපු හැමෝම ගොඩක් ඇඩෙව්වා 🥺 විනාඩි 6 වීඩියෝ එක බලනවා එන කඳුළු නතර කරගන්න බැරුව ඉතුරු ටික අය පස්සේ බැලුවා.vini කියනවා වගේ අපේ මොන දේ නැති උනත් අපි අපේ මනුෂ්‍ය කම හරි රැකගමු .😭

  • @dewmdushik
    @dewmdushik 8 месяцев назад +3

    අපේ මූනට හැමදාම හිනාවක් ගෙනාපු VINI අද අපේ මූනට කදුලක් ගෙනාව😥😥 ඒ තරම් හැකියාවක් අයියලාට තියෙන්නෙ ඒ වගේම රටට හොද ආදර්ශයක් 🥺🥺🥺🥺 ආදරෙයි විනී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @SLIdea
    @SLIdea 2 года назад +439

    කියන්න ඇත්තේ වචන හතරක් විතරයි. අපි හැමෝම අසරණයි මචං!

  • @KMPS1990
    @KMPS1990 2 года назад +316

    දැකපු සංවේදීම නිර්මාණයක්.. රටේ සැබෑ තත්වය නැවත නැවතත් ජනතාවට ඒත්තු ගැන්වීමට දැරූ උත්සහයට සදා ජය..

    • @raveenafdoz970
      @raveenafdoz970 2 года назад

      Krmri gota apiwa kawa pakaya balapn minissu

  • @pasinduakalanka5912
    @pasinduakalanka5912 2 года назад +115

    කියල නිම කරන්න බැරි වටින පණිවිඩයක් සමාජ ගත කල විශිෂ්ඨ රූප රචනයක්....
    HAT'S OFF.......💪💪💪💪💪 🇱🇰

  • @kushinigeethma
    @kushinigeethma Год назад +9

    අදටත් මේ වීඩියෝ එක බලනවා.දැක්කම දුකයි අපේ රටට වෙලා තියන දේ ගැන.ඔයාලා හදවතටම කතාකරා .මිනිසුන්ව හිනස්සන්න වගේම මේ දේවල් තේරුම් කරලා එයාලට ඇත්ත කියාදෙන්නත් ඔයාලට පුලුවන් . ආයෙත් ඉක්මනින් වීඩියෝ එකක් ඕනේ.❤

  • @KanchuKa
    @KanchuKa 2 года назад +453

    2M වලට සුබපැතුම් boys❤❤

    • @dyatlov6924
      @dyatlov6924 2 года назад +2

      යටි හිතින් අඩනවා නේද 😜

    • @tharidu6792
      @tharidu6792 2 года назад +3

      KanchuKa
      රුපියල් ලක්ෂයක් ඉල්ලුවහම තියාගෙනත් බෑ කියන උබ වගේ උන්
      නුවර උන් ඔය වගේ කියලා හිතුවේ නෑ

    • @Dinadinimsari
      @Dinadinimsari 2 года назад +3

      උබගෙ බොරුව ලක්ෂයක් දුන්නේ නෑ නේ ඔයා වැඩක් නෑ ඉතින්

    • @teshanteshan665
      @teshanteshan665 2 года назад

      Unta 2m nemei 20m gahanna ona wadak meka....❤❤

    • @Dinadinimsari
      @Dinadinimsari 2 года назад

      @@teshanteshan665 ඔව්

  • @shavindagnanarathna
    @shavindagnanarathna 2 года назад +103

    තේරෙන උන්ට තේරෙයි. කඩේ යන උන්ට තවත් ජෝක් එකක් පමනක් වෙයි 🇱🇰 Great Job Vini ❤

    • @hansinimadhuwanthi5696
      @hansinimadhuwanthi5696 2 года назад +1

      ඒ කතාව ඇත්ත..
      අපේ රටට අයෙම හොද කාලයක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏

  • @ladeeshnimsara4377
    @ladeeshnimsara4377 2 года назад +176

    🥺කොමඩි ඇක්ටර්ස්ලා සෙට් එකක් මිනිස්සුන්ව අඬවපු, මං දැක්ක පළවෙනි රඟපෑම😍 සුභ පැතුම් විනී❤❤❤❤

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 9 месяцев назад +2

    හැමදාම හිනස්සපු 😊 විනී මේ කරපු වීඩියෝ එක නම් මාර විදියට හිතට දැනුන. අද රටේ තත්වය ඕකයි. ඒක නියමෙට කරල පෙන්නුව. සුපිරියි. හදවතින්ම සුභ පතනවා. තව තවත් මේ වගේ නිර්මාණ කරන්න. හැමෝම තමන්ගෙ චරිතය හොදට කලා. හරිම සතුටුයි.හැමදාම බලනව. ඒ තරම් ඇබ්බැහි වෙලා. ඔයාල ඇත්තටම හරිම විශිෂ්ටයි. නියමයි. 👍👍👍

  • @maneeshathathsarani5668
    @maneeshathathsarani5668 2 года назад +151

    පටන් ගත්තු වෙලෙ ඉදන් ඇඩෙව්වා... හැමදාම හිනස්සපු විනී ප්‍රඩක්ශන්...
    රටේ වෙන දෙවල්...
    දුක් විදින්නෙ අපේ අහිංසක අසරණ මිනිස්සු...
    හැමදාම ආදරෙයි විනී ප්‍රඩක්ශන්...💖💖💖
    💖මනුසත්කම👍

    • @boxlamaka
      @boxlamaka 2 года назад

      @SD GAMER ඔන්න sub කරා

  • @neranjaniddamalgoda
    @neranjaniddamalgoda 2 года назад +145

    අනිවාර්යෙන්ම විනි..ඔයාල මෙහෙම ඉන්න එක මාරම ශක්තියක්...අපේ පුරවැසි බලය ඉදිරියටම ගෙනයමු.. සාමකාමීව...නොබියව...

  • @sasankamadushan5502
    @sasankamadushan5502 2 года назад +231

    මෙච්චර කල් අපිව හිනස්සපු උබලා අදනම් අපිව ඇඩෙව්වා බං...,
    උබලට හදවතින්ම සුභ පතනවා කොල්ලෝ...ජය වේවා.

    • @aseniyapasindu
      @aseniyapasindu 2 года назад +1

      Mege channel ekath subscribe karannako☺️

  • @pradeepgunathilaka6714
    @pradeepgunathilaka6714 2 года назад +48

    එකනම් ඇත්තටම හොද නිර්මාණයක්.... බලපු හැම කොටසක්ම බැලුවේ අඩ අඩා... 😔😔😔😔
    ඔයාලට ජයවේවා.... 🙏🙏🙏🙏....

  • @ccllkphm1774
    @ccllkphm1774 2 года назад +171

    විනී..උබලා ගැන ආඩම්බරයි..උබලට කොහොමත් ආදරෙයි..අද ඒ ආදරේ ලොකු ගෞරවයකට හැරෙවුවා උබලා..අන්තිමට දෙන පනිවිඩේ අපි හැමෝම හිතට ගමු..උබලට ජය...❤️❤️❤️

  • @tharuamayatharuamaya2211
    @tharuamayatharuamaya2211 2 года назад +142

    ඒකටනම් ඇඩෙනවා....මේ තමයි දැන් අපේ යතාර්තය...අපිම තමා ආය නැගිටින්න ඕනේ....respect vini ❤️❤️

  • @chanuvlog4280
    @chanuvlog4280 2 года назад +105

    අම්මෝ ඇග හිරිවැටිල ගියා..සාමාන්‍ය මිනිස්සුන්ගෙ දුක දන්නේ ඒ මනුස්සයො විතරයි.විනි හැමදාම රටට සමාජෙට වටින දෙයක් ගේන්නෙ ඇත්තටම ❤️💯
    ආදරෙයි විනි❤️❤️

  • @ros584
    @ros584 10 месяцев назад +7

    මේ වචන ටික මාර වටිනව විනී 🥺🥺 අපි එකතු වුනොත් අපිට ගොඩ යන්න පුළුවන් ඔලුවෙන් හිතල වැඩ කලොත් අපිට ගොඩයන්න පුළුවන් 🥺🥺🥺 ඔයාලත් හිතන්න යාලුවනේ 🥺🥺🥺

  • @slmt-15lovers18
    @slmt-15lovers18 2 года назад +111

    උබලා නියම වැඩ්ඩෝ කියලා අද තමයි පෙන්නුවේ..... හැමෝටම ජෝක් කරන්න පුළුවන් .......හැබැයි මේ වගේ හිතට වදින්න නිර්මාණ කරන්න හැමෝටම බෑ....... good luck boys..... love you vini 💝💖

    • @aseniyapasindu
      @aseniyapasindu 2 года назад

      Mege channel ekath subscribe karannako☺️

    • @chana5225
      @chana5225 2 года назад

      Great work...good massge ..

  • @poojanithotahewanisansala2751
    @poojanithotahewanisansala2751 2 года назад +153

    හරිම තාත්විකයි මේ කතාව...
    පෙන්නපු හැම දේම වර්තමානයේ ඇත්ත තත්වය.
    ගොඩාක් හිතට දැනුනා 😔❤️
    ඉක්මනින්ම ලක් අම්මගෙ දරුවන්ට හොඳින් ජීවත් වෙන්න පුළුවන් විදියට රට හැදේවා 🙏❤️...
    2M වලටත් සුබ පැතුම් ❤️

  • @sasmitharavihara6747
    @sasmitharavihara6747 2 года назад +429

    අඩන්නැතුව කොච්චර බලන්න හැදුවත් නිකන්ම ඇඩෙනවා මේකට 😭😰😨😓🥺 රටේ ඇත්ත තත්වේ ගැන මේවිදිහට හරි රටේ පාලකයන්ට තේරැම් කරලා දුන්න එකට ගොඩක් ස්තුතියි විනි 😭🖤😨😨😓🥺

    • @_pravishka__dilshan6253
      @_pravishka__dilshan6253 2 года назад +7

      සිරාවට බන් 😪🥺❤

    • @chamediashirna4567
      @chamediashirna4567 2 года назад +7

      Atta 😊🙂

    • @udayanganijayarathna4757
      @udayanganijayarathna4757 2 года назад +8

      උන්ගේ ඇස් ඇරෙන්නේ නෑ අපි මැරෙනකල්..

    • @udayanganijayarathna4757
      @udayanganijayarathna4757 2 года назад +7

      ඒත් මෙහෙම හරි තේරුම් කරන්න හැදුවට විනී අයියලාට කොච්චර පින් දුන්නත් මදි...

    • @theeraka_official5350
      @theeraka_official5350 2 года назад +5

      Sirwatm bn🥺

  • @deshanbandara5005
    @deshanbandara5005 Год назад +25

    නියමයි විනී, ජනතා අරගලයට ජයවේවා 💪💪💪💪 අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැත 🙏🙏❤

  • @pease987_casl
    @pease987_casl 2 года назад +97

    උබලට වරදින්නෑ කවදාවත්...කොල්ලනෙ❤️ අපේ හදවත් වල ජීවත්වෙන උබලට ආදෙරෙයි මුලු හදවතින්ම..

  • @nethsara7998
    @nethsara7998 2 года назад +337

    ආදරෙයි හැමදාම ඔහේලට ❤️❤️ හැබැයි හීනෙකින්වත් හිතපු නැති විදියෙ වීඩියෝ එකක් මේ පාර 😥😥ඇත්තටම දුකයි අපේ රට ගැන. පව් අහිංසක මිනිස්සු 😭😭

  • @adartcreation9249
    @adartcreation9249 2 года назад +198

    රටේ හැම එකාටම දැනෙන්න ආමන්ත්‍රණය කරාට... ❤️ ඔබට ජය.....මේ රටට හොඳ කාලයක් උදාවේවා 🥺ලොකු දෙයක් කියලා දුන්නා මිනිස්සුන්ට. ඇත්තටම තෑන්ස් ඔයාලට. ජය✌

    • @sanjumax
      @sanjumax 2 года назад

      ❤️💪

    • @chamindulakshan2216
      @chamindulakshan2216 2 года назад

      ඇඩුන් නැත්නම් උබ් මනුස්සයෙක් වෙන්න බැ 😔😔

  • @geminlakmal3418
    @geminlakmal3418 Год назад +18

    ඉන්න හිතෙන රටක්.. අපි වැටීච්ච තැනක් 🥺🥺❤❤.. කාලින මාතෘකාවක්‌..... Good job sahodayo tikatama 😊❤🥺

  • @YFM927radio
    @YFM927radio 2 года назад +943

    Good move! ❤️❤️

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 года назад +100

    කාලෝචිතම කථාංගය..මෑත කාලීනව බිහිවූ.....විනී....විශිෂ්ටතම නිර්මාණය ..🙏🙏🙏🙏

  • @thisal5045
    @thisal5045 2 года назад +174

    අන්තිම ටිකේ තිබ්බ කතාවනම් හිතටම වැදුන.
    ආදරෙයි විනී.
    එක්ව නැගිටිමු අපෙ රට අපිට හැකි ලෙස ගොඩනගමු.!!!!!!!!!!!!!!!!!

  • @NawodaLakshan-b8p
    @NawodaLakshan-b8p Год назад +5

    RUclips ජිවිතෙ දැකපු හොදම video එක මෙකට ගහන්ඩ වෙන video එකක් දැකලා නැ පට්ට විනී ❤🥺

  • @sandunupul53
    @sandunupul53 2 года назад +120

    අපි කොච්චර අසරණද, ලොකු පොඩි භේදයකින් නැතුව හැමකෙනෙක්ම, ලස්සන ජිවිතයක් ගැන සිහින දැකපු අපේ ජීවිත වල ඒ සිහිනය සිහිනයක්ම නොවේවා!!! ❤️

  • @lakshan9315
    @lakshan9315 2 года назад +146

    නියමයි සහෝදරවරුනි..... රටේ හැම එකාටම දැනෙන්න ආමන්ත්‍රණය කරාට... ❤️ ඔබට ජය.....මේ රටට හොඳ කාලයක් උදාවේවා 🥺

  • @janithpriyankara9286
    @janithpriyankara9286 2 года назад +114

    හැමදාම හිනා වෙවී විනීලගෙ වීඩියෝ බලපු අපි ඔක්කොම අද ඇඬෙව්වා. අමුවෙන්ම කියනව නම් මේක තමා රටේ ඇත්ත තත්වය. හරිම දුකයි මිනිස්සු මේ ජීවත්වෙන විදිය දකිනකොට. දේශපාලුවන්ට ශාප වේවා !!!!!!!!!

    • @Sunildeathukorala-k5k
      @Sunildeathukorala-k5k 2 года назад

      ඇත්ත මයි

    • @anjanamax9987
      @anjanamax9987 2 года назад

      Ow bnn

    • @මව්රටසිව්හෙළයෝ
      @මව්රටසිව්හෙළයෝ 2 года назад

      *අනිවාර්යයෙන්ම.මේ වීඩියෝ දැක්කම රටම අඬන්න ඕන තමයි.මොකද තිලක් කන්දේගම, නාලක සේනාධීර වැනි සිය ගණන් වටින චැනල් මිලියන ගාණක සබ් ගහන්නේ නැතුව මේ වගේ ආතල් දුන්න චැනල් උඩට ආපු නිසා රටම ගොන් ආතල් සාගරයක ගිලිලා හිටියේ.එදා ඉඳලම වී ඇටයක් පැල නොකර ආතල් ගත්ත නිසා දැන් තමයි උඹලා හැමෝටම යථාර්ථය අවබෝධ වෙන්නේ !* 🤨:::

  • @SLyoutube-b6l
    @SLyoutube-b6l Год назад +6

    හැමදාම හිනා ගැසූ අපිව අද ඇඩෙව්වා.🥺🥺 මෙ කතාවට ගොඩක් දුක හිතෙනවා.

  • @wonderfulfullworld1105
    @wonderfulfullworld1105 2 года назад +68

    හැමදාම හිනා වුනා අදත් හිනා වෙන්න බලාගෙන ආවේ හැබැයි අද නම් ඇඩුනා.😥 මිලියන දෙකට සුබ පැතුම් ආදරෙයි විනී 😘❤️

  • @RANDILSUWAHAS
    @RANDILSUWAHAS 2 года назад +108

    ෆිල්ම්වල ඉන්නෙ නලුවොද බම්. මෙන්න නියම නලුවො.. 😍❤️ හදවතට දැනුනා. ❤️ අගනා නිර්මාණයක්.. ❤️ හදවතින්ම ආදරෙයි 😙❤️

  • @ලයිෆ්enjoying
    @ලයිෆ්enjoying 2 года назад +177

    හදවතේ සන්වේදීම තැන🥲..... ගැම්මක් විනි...... 🙂❤️ අපි නැගිටින්නම ඕනි කාලයක් මේක.... උන් වනසපු රට අපි වෙනුවෙන් අපි නැවත ගොඩනගමු..... ක්‍රියාවෙන් ❤️

  • @SandunChamara-km2yg
    @SandunChamara-km2yg 10 месяцев назад +2

    ඇහැට කදුලක් අපු එකම කතවා 😢😳😳.හොද නිර්මාණයක්.ඔයලට හැමොටම.බුදු සරනයි.

  • @thisuraudara4749
    @thisuraudara4749 2 года назад +178

    සැබෑම අරගලය එදා මෙන්ම අදත් ඇත්තේ පීඩීතයන්ගේ බිත්ති හතර තුලම මිසක වෙනත් කිසිම තැනක නොවන බව පැහැදිලි කල ඔබට පින්...

  • @thenukamobile
    @thenukamobile 2 года назад +2485

    අනුරාධපුර කොල්ලෝ සෙට් එකට පට්ටම ආදරෙයි ❤️❤️❤️❤️❤️ අපේ පුරේ ගැම්ම 📱

  • @ravindrasrinath
    @ravindrasrinath 2 года назад +127

    හැමදාම විහිලු වලින් අපිව හිනස්සපු උබලාට ඇස් වලට කදුලක් ගේන්නත් පුලුවන් උනා විනී...ආදරෙයි.... හොද පනිවිඩයක්.. හොද මෝටිවේශන් එකක් මේ වීඩියෝ එක...❤️❤️❤️❤️

  • @SlYaka-zy9qy
    @SlYaka-zy9qy Год назад +2

    මුල කොටස නම් ඇඩෙනවා..... සුපිරි ❤️

  • @pudumalokayaofficial
    @pudumalokayaofficial 2 года назад +123

    හැමෝගෙම Acting නියමයි ❤

  • @hasiduhasidu1668
    @hasiduhasidu1668 2 года назад +85

    හැමදාම අපිව හිනස්සන උඹලා set එක .අද අපිව අඩෙවිවා😥😞.respect❣️vini .

  • @shashikagunasinghe4756
    @shashikagunasinghe4756 2 года назад +82

    මහා දැවැන්ත යැයි වහසිබස් දොඩන කලාකරුවන් මුනිවත රකින මෙවන් අවස්ථාවක නොබියව ඉදිරියට පැමිණ යථාර්ථය පිළිබඳව සාකච්ඡාවක යෙදීම පිළිබඳව ගෞරවය !
    ස්තූතියි සහෝදරවරුණි ❤

  • @Shantha-v7l
    @Shantha-v7l Год назад +4

    කෙටියෙන් පැහැදිලිවම තෙරුම් කරදිලා හමරයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ඔවුන්ට පුලුවන් දෙය කරා එක්වන්න දැන් එලබී තිබෙන්නෙ ඔබේ වරයයී මිනිසුනේ ❤❤❤❤❤❤❤❤ ආදරෙයි වීනී

  • @yasithasandaruwan9378
    @yasithasandaruwan9378 2 года назад +80

    ඇත්තටම ඇඩුනා... දුක දැනුනේ නැත්තම් උ මිනිස්සු නෙවේ... ආදරෙයි Vin...❤️❤️❤️ අපිට මේ දේ කොයි වෙලේ වෙයිද කියලා අපි මේ බයේ ඉන්නේ... තියෙන එකා කයී.... එත් නැතිඑකා....??? අනේ මංදා දේශ පාලුවෝ හින්දා අපේ රට කවදා ගොඩ එයිද...??? උන් අපේ රට කෑවා.... ආදරෙයි විනි...❤️❤️❤️ එක බොක්කටම වැදුනා....❤️💪💪❤️

  • @nipunamadhumal7194
    @nipunamadhumal7194 2 года назад +64

    කන හරහා මොලේට වදින්න දුන්නා විනි ආදරෙයි හැමදාමත් සාමජයෙ ඇත්ත තත්වෙි නිසි ලෙස පැහැදිලිව අවබෝධ කර දුන්න විනි අපේ ප්‍රණාමය.....

    • @fr_ANJA
      @fr_ANJA 2 года назад +1

      මට සප් එකක් 🤝♥️

  • @bishop_1307
    @bishop_1307 2 года назад +322

    මේක වෙනදා වගේ වට්සැප් ස්ටේටස් වැටුනේ නෑ.. පෝස්ට් ශෙයා උනේ නෑ.. ඒ උනාට මේක බලපු ගොඩක් උන්ගේ ඇස් දෙකෙන් කඳුලු වැටෙන්න ඇති 😥.. Respect VINI ❤️ මේ කාලේ හදවතට දැනෙන්නම දීපු හොදම creation එක ❤️

  • @pasindumadusanka3611
    @pasindumadusanka3611 Год назад +7

    ඇසට කදුලක් එක්කල අද කාලේටම ගැලපෙන හොද නිර්මාණයක්.මෙවනි නිර්මාණ ඉදිරියටත් කිරිමට හැකියාව ලැබේවා

  • @induwara_bandaranayaka
    @induwara_bandaranayaka 2 года назад +130

    සැබෑ මිනිසත්කම මිනිසුන්ට සමීප කළ කාලෝචිත නිර්මාණයක්, මේ දේශයක් නැගිටිය යුතුම කාලයයි. ඒකාවන්ව බාල,තරුණ,වැඩිහිටි සියලු දෙනා එක්වෙමු ❤️.. ජය විනී.... RISE AS ONE NATION 🥺🇱🇰

  • @KNtech.official
    @KNtech.official 2 года назад +208

    සාර්ථක නිර්මාණයක් විනී❤
    උගුරේ ගුලියක් වගේ හිරවෙලා ඇස් වලට කදුලු ආවා.හදවතට හුස්ම දෙන්න පොඩි වෙලාවකට නැවතුනා.

    • @KNtech.official
      @KNtech.official 2 года назад +1

      බුදු සරණයි සුභ පණිවිඩය අරන් ආවා ඔබ සියලු දෙනාටම දෙවි දෙවතාවන්ගේ පිහිට ලැබේවා හදවතින්ම සුභ පතනවා ඇත්තටම හරිම දුකයි කියලා වැඩක් නෑ සුපිරි නළුවෝ නිලියෝ ඔබයි

    • @anusshyamali8536
      @anusshyamali8536 2 года назад +1

      ඒක ඇත්ත ඇඩුනා ඒකට නම්

    • @ravee5408
      @ravee5408 2 года назад

      ඒ විදිහටම දැනුනා ❤️

    • @dilinithushara3808
      @dilinithushara3808 2 года назад +1

      😥

    • @kasun2568
      @kasun2568 2 года назад

      අනිවාරෙන්ම

  • @chanupa_deshitha
    @chanupa_deshitha 2 года назад +289

    වෙනදත් විනීලගෙ වීඩියෝ බැලුවම ඇස් වලට කඳුලු එනවා. ඒ හිනාවෙලා. ඒත් අද ඇස් තෙමුණෙ අඬලා.
    ආදරණීය සහෝදරවරුණේ මේක නැගින්න ඕනෙ කාලය. අරගලයට ජය !

  • @thiwankayasith3312
    @thiwankayasith3312 Месяц назад

    ලංකාවෙන් බලපු ඇත්ත ජිවිතේ එක්කරලා හදපු නෙ විඩියෝ එක තමයි හොදම එක කොච්චර බැලුවත් එපා වෙන්නෑ සංවේදිම රංගනයක්❤️🙏

  • @ishinimahesha6324
    @ishinimahesha6324 2 года назад +153

    මිනිසුන්ගේ හිත ඇතුලේ තියෙන දුක් ගින්න,කියාගන්න බැරි වේදනාව, ඒ හැමදේම යථාර්ථයක් බවට පත් වෙලා තියෙන විඳිය ආදර්ශයක් එක්ක ඉදිරිපත් කරලා තියෙනවා අයියේ....ඇත්තටම හැස් වලට කඳුළු ආවා...ලොකු ආදර්ශයක් මේක... අපි අපිට පුලුවන් විදිහට හැමෝටම උදවු කරමු..💜️💜️💜️

  • @M.P_shorts18
    @M.P_shorts18 2 года назад +90

    උබලට අපිව හිනාගස්සන්න පුලුවන් වගේම අඩවන්නත් පුලුවන් කියල උබල පෙන්නුව .. හිත ඇතුලටම වැදුනා .. මාර ටැලන්ට් එකක් බන් උබලට තියෙන්නෙ නිර්මාණ අතර අග්‍රගන්‍ය වැඩක් ❤️🥺

  • @JPromo
    @JPromo 2 года назад +457

    වටිනා දෙයක්.... යමක්... සිතුවිලි රාශියක් නැවතත් අපේ හදවත් තුලට. 🙏🙏🙏

  • @dineshgayan1334
    @dineshgayan1334 8 дней назад

    හැම්දාම හිනස්සපු vini මේකට ඇඩුනා 😢මගෙ පව්ලේ ජීවිත කතාව රගපෑවට පින් මාර විදියට හිතට වැදුනා 🥺

  • @kavindusanhinda8673
    @kavindusanhinda8673 2 года назад +50

    වෙන දවස් වල විනී බලලා හිනා උනා.අදනම් ඇත්තටම ඇඩුණා.😢අදනම් video එක සුපිරිම ආදර්ශයක්.රටේ තියෙන දැවෙන ප්‍රශ්න ගොඩ නියමෙටම පෙන්නුවා.
    අපේ රටට වෙච්ච දෙයක්.

  • @DRAGON-gn2jo
    @DRAGON-gn2jo 2 года назад +117

    හදවතටම දැනුනා!
    ගැටලුව දේශපාලුවන්ට මෙය දැනෙන්න හදවතක් නොමැති වීමය.
    ආදරෙයි vini
    නියම motivation එකක්

  • @WatapitaVlog
    @WatapitaVlog 2 года назад +163

    😓හදවතටම දැනුනා

  • @avishakagayan1086
    @avishakagayan1086 12 дней назад

    හැමදාම හිනා වේවි බලපු ඒත් අද අඩ අඩ බැලුවේ respect vini production

  • @chiranharshana7667
    @chiranharshana7667 2 года назад +96

    හැමදාම හිනස්සන ඔයාලා අද කඳුලක් සමග අභිමානයක් දුන්නා... Excellent vini.. Thank a bunch❤

  • @Ranu___
    @Ranu___ 2 года назад +160

    කියන්න වචන නෑ මේක නම් සුපිරියි ...ඇත්තටම ඇඩුනා ..වර්තමාන රටේ තත්වය නියමාකාරයෙන් එලි දක්වලා තියෙනෝ සුපිරියි vini ❤️🤗🗣️

    • @mr.k6477
      @mr.k6477 2 года назад +4

      ❤️🥺ඇත්තටම ඔවු ඒකටනම් ඇඩුනා😥

    • @dhanugrl794
      @dhanugrl794 2 года назад +2

      😍😍😍😍😍😍💖💖💖

    • @a.mcreation7930
      @a.mcreation7930 2 года назад +2

      😥😥😥

    • @rasanjaliherath1792
      @rasanjaliherath1792 2 года назад

      aththatama adunaa..

  • @sagarasampath9304
    @sagarasampath9304 2 года назад +103

    අන්තිම වචන ටිකට මගේ ඇග හිරිවැටිලා ගියා
    අරගලයට ජය 💪💪🇱🇰🇱🇰 අපේ පක්ෂය ශ්‍රි ලංකාවයි අප සැවොම එය රැක ගැනිමට පෙරට ආ යුතුම වෙලාව මෙයයි ජාති ආගම් කුල පක්ෂ වලට නොබෙදි මාතෘභුමිය රැක ගැනිමට දුෂිත දෙශපාලුවන් තුරන් කිරිමට එකතු වෙමු 🇱🇰💪

    • @fr_ANJA
      @fr_ANJA 2 года назад +1

      මට සප් එකක් ♥️🤝

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 2 года назад

      නිර්පාක්ශික ජෙප්පො ද 🤣🤣🤣🤣🤣

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 года назад +3

      @@sandaruhasintha7552 මේ ඉන්නෙ තාම කක්ක කන ලහිරු නේ

    • @sagarasampath9304
      @sagarasampath9304 2 года назад

      @@sandaruhasintha7552 රට ගැන කතා කරන්නේ උබ කියන ජෙප්පෝ කියලා උඹම පිලි අරන් වහලා

  • @malshannilaksha459
    @malshannilaksha459 11 месяцев назад +1

    ඇත්තමයි මෙවැනි පාලකයන් දුප්පතා තලා පෙලා ඔවුන් සැප භුක්ති විඳීමට උත්සාහ දරනවා.😢😢මෙරට යහපත් පාලකයෙක් බිහිවී මෙරට ගොඩ ගනිත්වා..