2025දී ජීවිතය වෙනස් කරගන්න| How to begin spirituality Sinhala| 2025 new life- Sinhala Motivation

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 81

  • @fenlightofficial
    @fenlightofficial  4 дня назад +25

    Social Media භාවිතය අවශ්‍ය, යහපත් දේවල් වෙනුවෙන් පමණක් සීමා කරන්න. අනවශ්‍ය Social Media භාවිතය නතර කරන්න..
    අනවශ්‍ය සම්බන්ධතා ලෙස අදහස් කරන්නේ කායික හෝ මානසික පීඩාවට හේතුවෙන සම්බන්ධතා.😇

  • @himashey
    @himashey 3 дня назад +11

    මම ඉන්නේ මාව heal කරන අවධියක. ඇත්තටම මේ හැමදේම හරිම effective. මේ විඩියෝ එකේ කියන 100%ම දේවල් මම නිරායාසයෙන්ම සිදු කරන්න පටන් අරං තියෙනවා. මේ ගමන පටන් අරං දැන් අවුරුද්දක්. ඇත්තතටම මේ විඩියෝ එක බලද්දි තේරුණේ මේ ඉන්නේ, මේ කරන්නේ ඇත්තටම මම කරන දේවල් නේද කියලා.❤ ස්තූතියි මේ වගේ පැහැදිළි කිරීමක් එක්ක බෙදාගන්නවට.
    කරන්නේ මොකක්ද කියලා ජීවිතේ එක තැනක නතර උනා. ඇත්තටම අවුරුද්දකට කලින් හිටිය මගෙයි, දැන් ඉන්න මගෙයි ලොකු වෙනසක් තියෙනවා. ඉස්සර හරියට කේන්ති යනවා. ඉස්සර මම මං ගැන නොහිතා වෙන අය වෙනුවෙන් මාව රිද්දන ගමන් වැඩ කරනවා. ඒ හැමදේම වෙනස් වෙලා දැන්. ජිවිතේ හරිම සාමකාමී. මට මාවම දැනෙනවා. මම වෙනුවෙන් කාලය වෙන් වෙලා.
    බොහොම ස්තූතියි ❤

    • @fenlightofficial
      @fenlightofficial  3 дня назад

      @@himashey හරිම ලස්සන comment එකක්..🥰 Thank you so much ඔයාගේ අදහස් අපි එක්ක share කලාට.❤️

  • @hiru663
    @hiru663 4 дня назад +24

    අක්කේ මටත් ඔයාට උන දේමයි උනේ. මාත් ටිකක් ඊට පස්සේ තනියම මාව හොයන්න ගත්තා. ඔයා වගේම දර්ම දේශනා අහනවා. ඒව මගේ ජීවිතයට ගන්නවා. අඩුපාඩු හදා ගත්තා. බාහිර දේවල් එක්ක ගැටෙන එක අඩු කලා... අක්කා ගේ චැනල් එක දැක්ක මුල් කාලේ ම හරි ආස උනා. මන් දැන් හරි සන්සුන් මනසින් ඉන්නේ. ඔයාට පින් අක්කේ මේ දේවල් share කලාට. බුදුසරණයි ❤❤❤

    • @fenlightofficial
      @fenlightofficial  4 дня назад +2

      @@hiru663 ඔයාගේ මේ comment එකට ගොඩක් thanks නංගා. I really appreciate you..❤️🥰 බුදු සරණයි!

  • @user-cr3qh3hp3z
    @user-cr3qh3hp3z Час назад

    ගොඩක් වටිනව ඔයාගෙ මේ චැනල් එක❤️... අත්දැකීම් එක්කම මේ දේවල් කියල දෙන එක, බෙදා ගැනීම ගැන ගොඩක් පින් ඔයාට🙏.
    ඔයා කියෙව්ව පොත් මොනවද කියලත් කියන්නකො... video එකකින් උනත් කමක් නෑ හැමෝටම ඒක වැදගත් වෙයි...
    ❤️🙏❤️

    • @fenlightofficial
      @fenlightofficial  Час назад +1

      @@user-cr3qh3hp3z Thank you so much ඔයාගේ comment එකට.🥰 අනිවාර්යයෙන්ම මම ඔයාලත් එක්ක ඒ ගැන share කරන්නම්..❤️😇

  • @saman-w8t2t
    @saman-w8t2t 4 дня назад +5

    මෙකනම් සහතික ඇත්ත .අපි හැමොම අපිට ඔනෙ දෙ නෙමෙ .ලොකෙ දකින දකින එක අපි කරන්න හදනවා ..එක නිසා මානසිග පිඩනය වැඩියි අද මිනිස්සුන්ට

    • @fenlightofficial
      @fenlightofficial  4 дня назад

      @@saman-w8t2t ඔව් ඒක ඇත්ත. ස්තූතියි ඔයාට😇

  • @Samarawardana68
    @Samarawardana68 4 дня назад +3

    බොහොම ස්තුතියි බොහොම පිං මිස් .කියපුදේ සම්පූර්ණයෙන්ම ඇත්ත . තරැන දරැවෙක් විදියට මම අගය කරනවා මේ බුද්ධිමත් භාවය, ගැන.

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 День назад

    ටිකක් හරි හදාගන්න උත්සහා කරනවා.ස්තූති

  • @SLWarnatv
    @SLWarnatv 2 дня назад

    ජීවිතය වෙනස්කරගන්න හොඳ අදහස් .❤

  • @nadeeshamaduwanthi2230
    @nadeeshamaduwanthi2230 3 дня назад +2

    මටත් මේ ට්ක තමයි උනේ ම්ස් මන් දැන් ඒ මාර්ගයේ යන්වා මම උන හැමදෙටම ස්තූතිති වන්ත වෙනවා ම්ස්ටත් ස්තූතියි ඇත්තටම ම්ස් වගේ මාත් සෝශල් මීඩියා බාවිතය අඩු කලා ඇත්තටම එවයින් අයින් වෙලා ඉදියේ මාර නිදහස්ක් ඒ කාලේ දැනුනේ 🤍🥰

    • @fenlightofficial
      @fenlightofficial  3 дня назад

      @@nadeeshamaduwanthi2230 අහන්න ලැබුණු එකට සතුටුයි. Thank you🥰

  • @sithuminisaranga3780
    @sithuminisaranga3780 День назад

    Thanks for this valuable video

  • @garykroneberg
    @garykroneberg 4 дня назад +1

    Me welawe man godak manasikawa awul wela inna welawakai mata me video 1 hambune. Aththatama godak sthuthi. Godak pin

  • @buddhiattanayake6488
    @buddhiattanayake6488 4 дня назад +1

    Thanks. Keep on posting. Wish you all the best. May the blessing of noble triple gem be with you.

    • @fenlightofficial
      @fenlightofficial  4 дня назад

      @@buddhiattanayake6488 Thank you so much❤️🥰

  • @chathuripriyangika5482
    @chathuripriyangika5482 21 час назад

    Thankyou Akke❤❤❤🎉

  • @violetchandralatha9754
    @violetchandralatha9754 3 дня назад

    තෙරුවන් සරණයි 🙏🏻🖤

    • @fenlightofficial
      @fenlightofficial  3 дня назад

      @@violetchandralatha9754 තෙරුවන් සරණයි!!!😇

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 4 дня назад +1

    ස්තුතියි

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 4 дня назад +3

    ස්තූතියි🎉

  • @gka19861
    @gka19861 4 дня назад +15

    social media වලින් ඇත් වුනා ත්‍රිපිටකය කියවන්න පටන් ගත්තා එක්තරා කාලයක් බුද්ධානුස්සතිය වැඩුවා හැබැයි 1hr 30 min වගේ එතනින් එහාට ත් වඩන්න උත්සහා කලා එත් හරි ගියේ නැ youtube බාවිතයෙන් ඇත් වෙන්න අමාරු වුනා එ කියන්නේ අසත්පුරුෂ ආස්‍රය මිස්ගේ විඩියෝ බැළුවට පස්සේ 1hr 30 min සිමා වෙන්නේ නැතිව මුළු දවසම මෛත්‍රෙයන් ඉන්න මං උස්සහා කලා හැබැයි එක ගොඩක් සර්තකයි මං 100% නිවැරදි නොවුනත් මං දැන් බණ අහන්නේ එක වැරැද්දක් හරි හදාගන්නවා කියලා හිතලා පංචසිලයටම ගොනු වෙන්නේ නැතිව එතනින් එහාටත් යන්න ඔනේ තේරුවන් සරණයි ! දැන් youtube බලන්නේ හුගාක් බණ

    • @Samarawardana68
      @Samarawardana68 4 дня назад +2

      බොහොම හොදයි අගය කරනවා අදහස් දැක්විම ගැන ගොඩක් ම ස්තුතියි .

    • @fenlightofficial
      @fenlightofficial  4 дня назад +2

      @@gka19861 ගොඩක් ස්තූතියි මේ comment එක දැම්මට😇❤️

  • @dewmigunasekara7724
    @dewmigunasekara7724 3 дня назад

    Day vlog එකක් දාන්න අක්කි

    • @fenlightofficial
      @fenlightofficial  3 дня назад

      @@dewmigunasekara7724 උත්සහ කරන්නම් නංගා. 🥰❤️

  • @NirmalaKumuduni-zi8bg
    @NirmalaKumuduni-zi8bg 3 дня назад

    Mama dan inna than dan mm dan hitgtha serm atharl fan

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 3 дня назад +1

    Mage husband nati unata passe mama godak budun dahamata yomu una

  • @ThamashaHirushika
    @ThamashaHirushika 4 дня назад +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් Thank you ❤

  • @Dasanayake-ep9qw
    @Dasanayake-ep9qw 4 дня назад

    මමත් එහම

  • @twinmom9123
    @twinmom9123 3 дня назад

    හීනමානය නැතිකරගන්න පුළුවන් විදියක් ගැන කියල දෙන්න නංගි

    • @fenlightofficial
      @fenlightofficial  3 дня назад

      @@twinmom9123 මම video එකක් කරන්න උත්සාහ කරන්නම් අක්කෙ😇

  • @Dam8-b5n
    @Dam8-b5n 4 дня назад +3

    මට තේරුම් ගන්ට බැරි එකම දේ සෝෂල් මීඩිය⁣ා පාවිච්චි නොකර කොහොමද ඔයාලා දාන මේ විඩියෝ අනිත් අය බලන්නේ ඒක මට ටිකක් පැහැදිලි කරනවද🤔

    • @fenlightofficial
      @fenlightofficial  4 дня назад

      @@Dam8-b5n Social Media භාවිතය අවශ්‍ය, යහපත් දේවල් වෙනුවෙන් පමණක් සීමා කරන්න. අනවශ්‍ය Social Media භාවිතය නතර කරන්න..😇

  • @Dasanayake-ep9qw
    @Dasanayake-ep9qw 4 дня назад

    Thank

  • @NirmalaKumuduni-zi8bg
    @NirmalaKumuduni-zi8bg 3 дня назад

    4:50 athak ek aurudu 2k 3k nati krgtha vatinm kale hod velvt antim chance ekj tinv thsv

  • @Usetbro
    @Usetbro 2 дня назад

    මම ඔයාට ආදරෙ කරනව❤❤❤👉මට අක්කා කෙනෙක් නෑ 😢❤❤❤

  • @thisari5394
    @thisari5394 4 дня назад +2

    ❤❤🥺

  • @Wind-d4v
    @Wind-d4v 4 дня назад +4

    කොහොමද මෙහෙම අකුරු ඇඩ් කරන්නෙ මොන සොෆ්ට්වෙයා එකෙන්ද. කවුරු හරි කමක් නෑ කියන්න

    • @AIModelsLife
      @AIModelsLife 4 дня назад +4

      Capcut video editing software එකෙන් බලන්න. 🎉

    • @Wind-d4v
      @Wind-d4v 3 дня назад

      @AIModelsLife බොහොම ස්තූති

  • @mokshanthilina3848
    @mokshanthilina3848 5 дней назад +1

    ❤😇

  • @angel-dl8nz
    @angel-dl8nz 4 дня назад +1

    මට උපදෙසක් ඕන,
    I'm a government school teacher in the psychology stream, but I don't feel mentally happy because the administration is very cruel. I love doing my own things, but my mother wanted to see me as a government teacher.
    No i feel to giveup everything

    • @fenlightofficial
      @fenlightofficial  4 дня назад +1

      @@angel-dl8nz Choose what you think as the best option at the moment. It must be your choice, not another person's. You can consider other one's opinions but the final decision is yours. Take the decision considering what you truly need in life at the moment. But never be worried about your choice. We always have to make choices in our lives.🥰

    • @angel-dl8nz
      @angel-dl8nz 4 дня назад

      @fenlightofficial I'll try best.thank you ❤️

    • @dheerapartha6168
      @dheerapartha6168 4 дня назад

      කොයි ස්වාමීන්වහන්සේලාගේ දර්ම දේශනාද ඇහුවේ. කියවපු පොත් මොනවාද

    • @fenlightofficial
      @fenlightofficial  4 дня назад

      @@dheerapartha6168 E gena wenama video ekak karannm..😇 Niwana wenuwenma Bana deshana Karana Swaminwahansela godak innawa.

  • @shanperera97
    @shanperera97 3 дня назад

    Katha karanda puluwanda

  • @madhuprasadi9264
    @madhuprasadi9264 4 дня назад

    Obathumiya ekka tikak katha karanna nomber ekak danna puluwanda

    • @madhuprasadi9264
      @madhuprasadi9264 4 дня назад

      Mokada mama marama vidihata watila inne nagitinna monadee karatj baha.manasa hada ganna.ane matath kitala denna kohomada manasa hada ganne kiyala 🙏

    • @fenlightofficial
      @fenlightofficial  4 дня назад

      @@madhuprasadi9264. Instagram ekata message ekak danna😊

    • @madhuprasadi9264
      @madhuprasadi9264 4 дня назад

      @@fenlightofficial mata instragram nam na dear

    • @madhuprasadi9264
      @madhuprasadi9264 4 дня назад

      Mata instagramnam na dear

  • @ChathurangaPushpakumara-f2b
    @ChathurangaPushpakumara-f2b 4 дня назад

    අපි ඔබතුමියගේ මේ වටිනා Video එක බලන්නේත් Social media එකෙන්... අපි Social media වලින් ඇත් උනාහම ඔබ තුමියගේ මේ වටිනා උපදෙස් අපේ ජිවිතයට එකතු කරගන්නේ කොහොමද??... ඇත්තම කිව්වොත් මම වැඩි පුරම (ධර්ම දේශනා) අහන්නේ RUclips එකෙන්... Social Media තියෙන නිසා තමයි ඔබතුමියට මේ වගේ සමාජ සේවයක් කරන්න පුලුවන්🙏🙏🙏🙏🙏🙏

  • @hasithalakshan8387
    @hasithalakshan8387 3 дня назад

    ඔයා 1996 ද

  • @Kolee1110
    @Kolee1110 4 дня назад +1

    ❤❤❤

  • @IndikaAnil
    @IndikaAnil День назад

  • @ThiliniNisansala-r5d
    @ThiliniNisansala-r5d 3 дня назад

    ❤❤