Serves him right! He doesn't know what his limits are. Dreaming to be a President!!. Ño future government should take him to this Ministry or to the Cabinet.
Isn't this a simple thing in Colombo?. Perhaps I myself must have been paying for water and electricity used by some others from the day it was constructed forty years ago. But the funny thing in this blessed land is that some people may have attempted to show me 'vesak siri' using my own power. I am trying to get this investigated.
TODAY THIS PERSON IS TRYING TO PLAY ANOTHER DIRTY GAME, PROVING THAT ALL THE rajapaksha's are the same greedy to be in this parliament. Period NPP WILL FOR SURE PROVE IT ALL. PERIOD
පත්වෙන සෑම ආන්ඩුවකම ගොට්ට අල්ලමින් ඇමතිකම් ගත්ත මේ හොර සක්කිලි රාජපක්ෂ යාගෙ සියලු නීති අන්ශයට අදාල තනතුරු ගැලවිය යුතුයි ........!!!
ඇත්ත thakkadi විජෙදාස බල්ලා හිර ගෙඩර යවන්න ඔනෙ
එකට npp චන්දෙ දිපන්
රන්ජන්ට දුන්න දඩුවමමූට නැද්ද
එක දෙන්න බලය ඔන නිවැරැදි මිනිස්සුන්ට
අධිකරණය විවේචනය කරල තමන්ට සහ ලොක්කාට ඕන ආකාරයට තීන්දු ගන්නත්, පාර්ලිමේන්තු තීරණ, අනපනත් වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අනාගතයේ තීන්දු දුන්විට ඒවා නොසලකා කටයුතු කරන්නත් තමයි දෙන්න ලෑස්තිවන්නෙ.
උසාවිය නිහඬයි
අධ්කරණය හෑල්ලු කොට වෙනත් දේශපාලන යටි මගඩියකට රට ගෙනයයිදැයි සැකයක් උපදියි
ඒ සැකය අපිටත් ආවා🤔🤔🤔
යකෝ අදිකරනේ විනිසුරුවන් පත්කරන්නේ රටේජනාදිපදි උනාට ඒවිනිසුරුවන් වොදට නිතිය ඉගනගන විබාග පාස්කරලා තමා විනුසුරුවෝ වෙන්නේ ඒඅයට අනිවාරයෙ ඒරැකියාව ලැබෙන්න ඕනේ ඒක රටේජනාදිපති දුනාකියලා ජනාධිපතිට මුට්ටිය අල්ලන්න ඕනේකියලා කොහේවත් ලියලාතියෙනවාද මෝඩතර්ක ගේන එපා රටෙජනතාව ගොනාට අන්දන්න එපා
ඩිල්දාසව අදාල තැනට යොමුකිරීම ඉක්මන් කල යුතුය.
මිනිස්සු නීතිය හමුවට යන්නෙ නොයා බැරි කමට.. ගියොත් තියෙන සබ්බ සකලමනාවම ඉවරයි.... සාධාරණය ඉෂ්ඨවෙන්නෙ හොඳ නීතිඥයෙක් ඇල්ලුවොත් විතරයි... නඩු කල් යන එක... අවුරුදු 10 ප,15 ගියත් ඉවරයක් නැති නඩු...
ඊළඟ මැතිවරණයකදී මේ වගේ ඩීල් දාසලා ගෙදර තියන්න ජනතාවට මොළය පෑදේවා
කතාව ඇත්ත ❤❤❤❤❤
වරදී කිරීමට එරෙහිව ඔබ තුමා ගත් පියවර යහපත්ය.
අනික මේ සොම්බියා ජනතාව පත්කරාද මැති ඇමතිවරැ පටිට හොරැ මිණීමරැවෝ කුඩු කාරයෝකප්පම් කාරයෝ මංකොල්ල කාරයෝ මුන්ට කවුද නීති හදන්න බලය දුන්නේ වහාම ජනතා පජාතන්තවාදි චන්දේ තියපියවි ජනතා බලය එවිට කියාවට ගේන්න පුලුවන් ජනතා ඉවසීම නැතිවුනොත් වෙන දේ හිතාගන්න බැරිවේවි
හොර...ඩිල්දාස...විස්කි....හොරා
දන්නැති දේවල් වලට අලගු තියන්න හොඳනැත . පාඩුවේ ඉමු. මැතිවරණය පැවැත්වෙනු ඇත . එදාට ඡන්දය පාවිච්චි කර අපේ මතය කියමු.
Well done
Honorable justice thanks truth never die fight for it respect u sir
ජනප්‍රිය වෙන්න කරපු දෙයක් දැන් හැමෝම විජේදාස ගැන කතා කරන්න පටන් අරගෙන සේරම අමතක වෙනවා
❤❤❤❤❤❤
ගම් මට්ටමින් , බිම් මට්ටමින් සුළු සුළු ප්‍රශ්ණ විසඳනු ක්‍රමයක් හැදෙන්න ඕන.ඔක්කොම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොඩ ගැහෙනවා.මේ ආයතන වල වැඩ කරන්නේත් මනුෂ්‍යයන් බව මතක තියා ගන්න ඕන . අවුරුදු ගණන් ඇද ගෙන යන්න ඕන නෑ ක්‍රමවත් පරිපාලන ව්‍යුහයක් පවතිනවා නම්.හැමදාම ජනතාව මහපාරේ හඩ නගනවා.ඒ අයගේ හඩට ඇහුම්කන් නොදී කදුළු ගෑස් ,ජල ප්‍රහාර මගින් ඒ අයව මර්දනය කරන්න උත්සහ කරනවා. මේ නිසා ආවේගශීලී ජනතාව තව තවත් වියරු වැටෙනවා.මේ තත්වය රටක් පැවැත්මට සුදුසු නෑ.විසඳුම් දෙන්න ඕන.හැම අංශයක්ම අකාර්යක්ෂම වෙලා.ඇත්තට මුහුණ දෙන්න වෙනවා.හැමදාම ජනතාව රවට්ටන්න බෑ.තම තමන්ගේ ආහාර පිගානට ලැබෙන දේ අනුව ජනතාව තීරණයක් ගනීවි.ඔයාල උඩ පැන පැන නෑ ගැහුවට පලක් නෑ.බොරුව සමාජගත කරන්න උත්සහ කරන්න නම් එපා.නිදහස් අධ්‍යාපනය තුලින් ලබා ගත් නිවැරදි දේ ජනතාවට දෙන්න.අපාය දොරටු සියල්ල විවෘතයි.
Hon. Isuru Nettikumara Magistrate of Galle is one of the top class magistrates in Sri Lanka.
රාඡපක්ෂගේ පුකේ ඇගිල් ගහගන හිටියේ නේද ඒදවස් වල. කෝ රාජපක්ෂ හොර file? මු ගිල්ලද?
අධිකරණය වෙනයි නීතිවේදීන් වෙනයි...නිතිවේදින් විවෙචනය කරා කියලා කොහොමද අධිකරණයට අපහාසයක් වෙන්නේ...දුශිත නිලධාරී නිතීවේදින් කරන අක්‍රමිකතා වලට අධිකරණය ගාවගෙන උන් හදන්නේ උන්ගේ වැරදි වහාගන්න..එක තමයි අධිකරණයට කරන ලොකුම අගෞරවය...
මේ පිම්පි විජේඩාස හිරේ නොදැමීමේ වරදට විනිසුරු වරුන්ටත් හොද වැඩේ. යකෝ දැං වත් ඔය පාර්ලිමේන්තු හරක් ගාලේ එකා එකා හිරේ යවපල්ලා.
❤❤❤❤❤❤
කොහෙද ඉන්නේ අපක්ෂපාතී විනිසුරුවො.ලංකාවෙ නොවෙයි
මුළු ලංකාවම ආර්ථික බංකොලොත් කරපූහොරැ කන්ඩායම එකතු වෙලා පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විඳිමින් අධිකරණ නියෝග වලට බලපෑම් කරනවා ඒ හින්දාම මෙම තක්කඩි හොර කන්ඩායම් අනිවාර්යයෙන්ම පන්නලා දාමූ මාලිමාව ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් 69% ජයග්‍රහණය සාමකාමීව සමරමු 🙏🙏🙏🙏
I strongly believe that Gon Wije needs to be held accountable and serve time in jail for his actions.
දුම්රිය ෙදපාර්තෙම්න්තුෙව් ටෙන්ඩර් පෙට්ටිය ද එසේමය.
Niws...නියම woice.....
අමාත්‍යවරයා ඇත්ත තමා කියන්නෙ ඔයිට වඩා දේවල් වෙනවා උසාවි ඇතුලෙ.එවිවා ඒ ඒ කටිටිය බැලන්ස් කරගන්නවා ජනතාවට සගවා.
ව්ජෙදාස parliament එකෙ ඉදගෙන ඉන්නෙ මොලෙ උඩද කොහෙද
බලන්න අප්පා මේ ජරා දාස කොච්චර
පහත් ද කියලා . ලයිට් ගත්තුවයි වතුර ගත්තුවයි මොනවද මේ අපේ
රටේ මොකෙක්ද මු මම ගොවියෙක්
මට තෙරෙනවා වැරදි වැඩක් කරන්නේ කියලා .
මූට අර ගිල්ටි පක්ෂයේ තහනම දීර්ඝ කළ නිසා මූ පලි ගන්නව
දැන් ඔක්කොටම මොන්ගල්....
Weldone Minister Wijayadasa💪
මේ වගේ වගකිවයුතුුතු ඇමති වරයෙක් කටයුතු කල යුතු වන්නේ තමා ආදර්ශමත් චරිතයක් නම් පමණි.තමා නිවැරදි මග යනවා නම් විවේචන අවශ්‍ය නෑ.ගෞරවනීය අධිකරණයට දේශපාලන ඇගිලි ගැසීම් අවශ්‍ය නෑ.ඒ අයට නිදහස් මනසකින් යුක්තිය ඉටු කරන්නට ඉඩ දිය යුතුමයි.මොකටද අධිකරණ ඇමතිට වරයෙක් මේ ආකාරයට කටයුතු කරනවා නම්.මුළු රටම අවුල් ජාලයක් බවට පත් කරන්න එපා.ඒ මදිවට ජනාධිපති වෙන්නත් උත්සහ කරනවා.තම තමන්ගේ අඩුපාඩු දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීමට උත්සහ කරන්න.මේවා නාට්‍ය සංදර්ශන විතරයි.කනපිට හරවන්න එපා.අමාරුවෙන් හරි හොඳ පිට හරවා ගන්න ඕන.මේ වගේ අයට එක කරන්න බෑ.
උඹලගේ සිස්ටම් එක හරියන්නෙ නැහැ උඹල කියන විදියට රජයක් නැහැ රටේ එක් එක අයට ඕන විදියට වැඩ වෙන්නේ උඹලා කියන විදියට
ඉතින් මේකා ඩීල් දාසව හිරේ දාන්න .රන්ජන් ව දැම්මේ . නානසාර දැම්මේ . ඩීල් දාසගෙ විස්කි කෝ.?
Truth is bitter
නීති කටයුත්තක් පටන් ගන්න පූළුවන් නම් ඉතින් තීන්දුව තව අවුරුදු 5 කින් ලැබුනත් ඇති.
තෝ මොන නීතිඥ යෙක් ද පවතින පාලකයන් ගේ ගැහැණු න්ගෙ ජංගි ලෙවකන අපතයෙක් 😅😅😅😅
Para balla Wijedasa muwa siragatha Kala yuthuyi🎉🎉🎉
Kisima sadaranayak nathi nithiya thiyenne ape maubime vitharai pau kalakanni hatta rata kanawa malimawata jayaweva api Kamati Anurage thirana walata eyath boru karoth janathawa dannawa karanna ona deyak balamu apita visvasai malimawa budusaranai 🙏❤️
මුන්ගේ උවමනා වට කටයුතු කලා කිසිම දෙයක් නෑ ඔව් අපේ රටේ නීතිය දුර්වලයි නීතිය හරියට තිබුනානම් රටටම කෙලවපු රාජපක්ෂ ලා කොහොමද එලියේ මූත් ඇතුලේ ඉන්න ඕනෙ එකෙක් අපේ දූශිත නොවන එකෙක් කියපිය
If judiciary doesn't act on this then there is serious breach of the existing mechanism.
එහෙට මෙහෙට පැන පැන හැමදාම ඇමති කම් කරපු තක්කඩි .උන් ඔක්කෝම මේ පාර එලවමු .මාලිමාවට එක්වෙමු .අපි ගොනාට අන්දවපු කාලෙ අවසන් කරමු.
කවුරැ කරත් වැරදි දේ පෙන්වලා දුන්නම එකටත් බැන බැන කොමෙන්ට්ස් දාන බුරැ හැත්තක් ඉන්නවනෙ. .😠😠😠
Parliment eken eliyata avith oka kiyanna kiyapan wahal PAKO
Wijeda danno danithi
@@kumardheva-2144 අංගුලිමාල වුනත් කමක් නැහැ රහත් වෙලා බණ කියනවනම් කියන බණ තේරැම් ගනින්.😜😜😜
❤❤❤❤
විජේදාස චූටි බබා
හොරා
ලිසින් නඩු වලටත් 😂ඔහොම ව්ගේ
මු අපිටද කියන්නේ. මේකනේ යකෝ අධිකරණ ඇමති. ඔය කියන කතා ඇත්ත නම් එළියේ මාධ්‍ය සාකච්චා වක් තියලා කියන්න පුලුවන්ද ඔය ටික. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා පච කෙලිනවා. එළියේදී කියන්න බයයි
අධිකරනයේ ඉනනේ රහතුන් හා සාන්තුවරුද??
සිංහ වෙසින් රගන බොහොමයක් අයගේ වැඩ බලුගානයි . නීතිය කොතනද ? .
Malimawata Jayawewa
Next Election go home
Serves him right! He doesn't know what his limits are. Dreaming to be a President!!. Ño future government should take him to this Ministry or to the Cabinet.
උඹ නිවැරදි නම් විජේදාස ඔය කතාව පාර්ලිමේන්තු වෙන් එලියට ඇවිත් කියන්න.උඹගෙ බොරු අහලා අපිට එපා වෙලා...
Well done honorable justice fight for our nation he is victims of haven guard take him to the custody please
හරියටම බැලුවනං කෙටුවෙ කෙහෙල් ගහකටද කියල ?
තවත් මෙ ගෙමිිිබා තනතුරැ දරන්නෙ කොහොමද.පන්නන්න ඔනි .
මේ දෙසපාලු දඩ බත්බැල යා මේ විදිහට අදිකරනය යට අපහාස කිරිම තුලින් නීතිය හෑල්ලුවට ලක් කරයි.මූට උපරිමයෙන් දඩුවම් ලබාදීමට කට යුතු කල යුතුමයි .මුව වසර 200 සිර ගත කල යුතුමයි 💪💪💪
Isn't this a simple thing in Colombo?. Perhaps I myself must have been paying for water and electricity used by some others from the day it was constructed forty years ago. But the funny thing in this blessed land is that some people may have attempted to show me 'vesak siri' using my own power. I am trying to get this investigated.
අදිකරනයට අපහාස කල වරදට මූව හිරේ යැවිය යුතුයි
2024 අගෝස්තු වෙනකොට මාලිමා චන්ද සීයට දහයට බහිනවා ..බොරුද බලන්න
මේව දකින කොට වැඩිවෙනව
දූශිත පක්ශ දෙකක් මාරුවෙන් මාරුවට රට වලපල්ලට දාල
අදි කරනයටත් අපහස කරනව
6934මල්ලි හිනයක් දාකලාද කොහෙද අපෙ අහන අහන reletions ලා කියන්නෙ මාලිමාවට
දෙනවා කියලා .
Samaharak vinisuruwaru wenna puluwan..
Eyala job ekata awata passe upapu DeWal seuwanam hari
ඔය ඇමති මෙච්චර කල් පාර්ලිමේන්තුවේ.ඉදගෙන කලේ හොරු රකින එක නෙමෙයිද?දැන් චංදෙ ලග නිසා බෝසත් වෙන්න හදනව මෙවර ජනතාව ඔහු ගැන බලා ගනීවි.
ඩිල්දාසයා
Wisky lokka
Coming around, be careful.🙄✌.
අධිකරණ නියෝග වලට බිය වූ මන්ත්‍රී කණ්ඩායම බොරැ බෙගල් ඇද බායි
අපිට අමතක නැහැ .ම්හින්දගෙ නඩු තින්දුව දිපු විනිසුරුවරයා කිව.(සරත් &සිල්වා )වැරදි තින්දුව ගැන
ඩිල් දාස දන්ද ඔවා කියන්නේ තමුන්නැහැලා නේ අධිකරණ ඇමැති මුත් චන්දය ට කෑදැර කම මෙකා මහ සක්කිලියා මහින්දයා සරම අස්සේ හිටියේ
අදිකරන ඇමැතිතුමා ගේ කතාකරන්නෙ
කොන්දේසිවිරහිතව ආරක්ෂා කරන ගමං අපක්ෂපාතී පරීක්ෂණයකුත් කරනවලු..
හරි හරි තේරැණා.. ඕයි.!
මේක ලංකාව බං..😅😊
Okata ona decision dei ballo....kalakanni...
මුං සේරම හොරැ
මූ දේශපාලන ගණිකාවක්නේ.
ADIKARANAYA DUSHITHA DA NEDDA???
Wahama me paharaya Wijedasata wirudhawa adikaranayata apahasayata sambhandha wahama investigate kala yuthuyi🎉🎉🎉🎉😂😂😂😂
Oya deel eka weradunu henda
He is a DEAL man . After all he is a Rajapaksa from Hambantota.
Adikarane venisuru warun kade noya kelin theendu theerana nodeema thamange karrya kelin karanna .kadeyanakota ekak nethi data thawa ekak .hondama de theendu min ediriyata sadarana as denna .desa palanayata yayath nowei
TODAY THIS PERSON IS TRYING TO PLAY ANOTHER DIRTY GAME, PROVING THAT ALL THE rajapaksha's are the same greedy to be in this parliament. Period NPP WILL FOR SURE PROVE IT ALL. PERIOD
Yana eka korahath bidagena yanawa
Medill. Dhasathamaimeratata. Methanata. Wettuwe. R. P. Naduwalinbeerala. Ranilmahaththa.anduwemonam.
Amathikamakwathgannenehakiyala.dhan
Ratama..
Anndanawa.kalakanni..
Puluwaninam marana danduwama kriyathmaka karapan.nikan uda balagena kela gahanne nethiwa.
පිස්සු දාසයා. චන්දෙට දින ලන්වෙනකොට හොර සක්කිලි පිස්සු වැටිල ඉන්නේ. උන්ගේ සැප ජීවිතේ අවසන් කාලය ගතවෙන නිසා වියරු වැටිල ඉන්නේ. හිතට එන හැමදේම කියනවා
ව්.දාසට නම් මොලෙ ට්කක් මොන්ගල්ද කොහෙද .ඔය 🚹 ආට
නොමැති දිව තමන්ගේ වාසියට ඔන පත්තකට හරවා හරවා පිටිපස්සට කතා කරයි ඔන තරම් .
Low ekak nati ratak
Thopi budiyagenada inne pko Wijedasa kariya
මාලිමාව කියාගත් නිතිඤ බුරැවන් ජනතාවගේ පරමාධිපත්‍යබලය සහිත ආයතනයක් ලෙස හැදින්වුවද අධිකරණ විනිසුරැවන් කවදාද ජනතාවගේ කැමැත්ත ගත්තේ කියා මේ ගොංනුන්ගෙන් ඇසිය යුතුය.
අධිකරණ විනිසුරැවන්ගේ පත්වීම් බලධාරියා වනුයේ රටේ විධායක ජනාධිපති වන අතර ඒ පත්විම් බලධාරියාට වගකිමට විනිසුරු බැදී ඇත්තේය.
ඒ අනුව විනිශ්චයකරැවන් සම්බන්ධයෙන් ජනතාවට වගකිවයුත්තේය ජනාධිපතිවරයා වන අතර නිති හා පණත් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ජනතාවට වගකිවයුත්තේය.
ලෝක නිතිය හා පජාත්තන්තවාදි නිති රාමුව තුල අධිකරණ විනිසුරුවරැ යනු ජනතාව විසින් පත්කල විධායක ජනාධිපති හා නිති සැකසිය හැකි පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තිවරැන්ගේ බලතල හා අධිකරණය කාර්යය කිරිමට යොදවා සිටින සේවකයින් මිස ඉන් ඔබ්බට ඔවුන්ගේ ඇති වැදගත්කමක් නැත්තේය. විනිසුරුවරැ වගකිව යුත්තේ රටේ නායකයා වු ජනාධිපතිවරයාට වන අතර ජනාධිපතිවරයා ජනතාවට වගකිවයුත්තේය. ඒ අනුව විනිශ්චයකරු කරන වැරදි වලටද හා ඔවුන්ට එම වැරදිවැඩ කරන්නට දී නීකන් බලා සිටි ජනාධිපතිවරයාට ඊට වන්දි වසයෙන් ජනතාව ඡන්දයෙන් වෙනත් ජනාධිපති කෙනෙකු නායකයා ලෙස තෝරා ගන්නේ නිකන් ඕලුව උදුම්මාගෙන සිටීන විනිසුරුවරැන්ගේ ගොං මානය බිද දැමිමට නව ඡනාධිපතිවරයාට හැකියැව ඇතැයි බලාපොරොත්තු තබාය.
ලංකාවට සමාන නිති පද්දතියක් ඇති ඉන්දියාවේ මුස්ලිම් එක මහජන නියෝජිතයෙක් පත්වෙන්නේ නෑ හින්දු මිසක් වෙන හෑට දොකක් භාෂා කථාකරන මිනිසුන් සිටියද ඒ කිසීම භාෂාවක් පිලීගන්නේ නෑ රජයේ භාෂාව ලෙස ලංකාවේනම් උසාවි ගිහින් කාන්තා නියෝජනය 25% හැදුවා වගේ මුස්ලිම් නියොජනයක් හදන්න උසාවි ගිහින් අල්ලපු ගෙදර ජන්දයක්වත් නොලබන විනිසුරැවන් ලවා අතිශේෂ්ඨ මහජන නියෝජිතයන්ට අධිකරණ බලය පෙන්නන්න ඇවිත් යුක්තිය සාධාර්ණත්වය කියාගෙන ඉන්දියාවේ නම් ලංකාවේ උසාවි වගේ විකාර කියිමට උසාවියට ඉඩතියන්නේ නෑ. උසාවිය යම් නියොගයක් උත්තරීතර පාර්ලිමේන්තුවට හෝ උත්තරීතර පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට කලානම් පහුවදාම පාර්ලිමේන්තුව රැස්වි ඉප්දියානු ආණ්ඩුක්‍රම වයවස්ථාවම හරි වෙනස්කර එයම උසාවි නියොගයට පාදකවු වගන්ති ටිකම වෙනස්කර අකා මකා දමන්නේ යලින් උසාවීයට ඒ වගේ ලණුව කඩාගත් ගොං හරකෙක් වගේ වැඩ කිරිමට නොහැකි වන ලෙසය.
අපේ අණ්ඩුකම වියවස්ථාව විසි ගනනින් සංශොධනය වන විට ඉන්දීය ආණ්ඩුක්‍රම වයවස්ථාවම සියගනනින් සංශොදනය උවද කිසිවෙකු කියන්නේ නෑත ඉන්දියාවට නව ආණ්ඩුක්‍රම වයවස්ථාවක් අවශය බව.
අධිකරණය මහජන චන්දයෙන් පත් නොවු පිරිසකගෙන් සමන්විත බැවින් හැම විටම පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරෑන්ගේ උත්තරීතර හාවයට විනිසුරැන්ට අහලකටලත් කිසිවිටක ලගාවිය නෝහැකිය නිකන් රෑගුවට
පක තමයි ජානදිපතිත් එවලා තියෙන්නේ ජනතාව ගොනෝ
බලය ජනතාවගේ ඒකනේ 6900000
හොරු දෙන්නම ජනතාව පැන්නුවේ .
මාලිමාව කියාගත් ජනතා විමුක්ති පෙරමුනේ තස්ථවාදීන්ට තේරෙන්නේ නැ ජනතාවගේ පාරමාධිපත්ය බලතල ගෑන කෙහෙල්මල් විප්ලව කියමින් ජනතාව වලපල්ලට යවනවා වගේ ගොං වැඩ කල ලේනින් වැනි හරක් බිහිකිරිම තමා ජනතා විමුක්ති පෙරමුනේ උත්සහය.
අරගල කර ගෝඨාභය ගෙදර යැවුවේ ජනතාවගේ පරමාධිපත්‍යය බලතල වලට පයින්ගසා මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ගේ හා දොමල තස්ථවාදීන්ගේ ඕනෑකමට රැවටුන නුගත් කොල්ලෝ කෙල්ලෝ ටිකක් නිස වුවද ඒ කාලකන්නින් බේරැනේ ගෝඨාභය රාජපක්ෂගේ හොදකම හා අහිංසා ගුණධර්ම නිසා මිස ජනතාවගේ පරමාධිපත්‍යය බලතල වසර පහකට ජනාධීපතිට පැවරැ පසු ඒයට එරේහිවන ඕනෑම කෙනෙක් මරා දැමිමට බලය පාවිච්චි කිරිමට ගොඨාභය රාජපක්ෂඨ හැකය.
ඒහේත් ගොඨාභය එය නොකිරිම හමුවේ උඩගුවී ඇත්තේ මාලිමාව වටා හා සමගි ජන බලවේගය වටා සිටීන නපුංජකයන් මිස සැබැ පරමාධිපත්‍යය බලතල හිමි අතිමසත් බහුතර ජනතාව නොවන බව පැහැදිලිව ඇත්තේ හැට නම ලක්ෂයකින් ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කල නිසාය..
It is sutable to enact legislation in paliament to prevent the
power of the acting president to reject the recommendations of constitution council.
Dkyphone බන කියන්නෙ මොලෙ උඩ ඉදගෙනද අපෙ ගෙදර චන්ද 7 ක් 6900000 අයිතිය.අපි නම් දන් කාගේවත් කන්නාඩ් දාල ලොකය දිහා නොබලා අප තිරනය කලෙ
මාලිමාවට ගෙදර සෙරම චන්දය දෙන්න .
Wijedasa Rajapaksae petikiriya apita wedak nehe. Mey kiyana karana gena wivechanaya karanna
Pohattui UNP srilanka nidahas pakhsaya srilanka wa BANGALOTH kara hamaarai
Sbawadahamin danduwam labeni atha
Wijeydasata janathipathi ushnaya ghala.
Ranil janathipathi thumani meya Mithree samaga ekkawwela janathipathiwenta heena dakinanawa.wahama meyage emethikama ahosikaranna.obathumage wedapiliwelata haniyak kala hekiy.
Wijeadasa kiyanne desapalanika ganikevaka
Oya. Nadukarainge. Account. Ekata. Kochara. Waradi. Karuwangen. Salli. Watenawada.
Deeldasa podi maina wage horata neethi wibage pass wechcha porakda kiyala sakayakuth thiyenawa.
Maykaa maha horak
Ko muta neethiya amathiya thagek wela den pari kakaya
Me wesige putha hama gahala maranna oni ara mahinda kiyana kaalakanni paahsraya genapu wesige puthala thamai muuth
Okkotama wadi mu thadi horek muta nadu danna one
Api Nodani Adekarana Emathi Dani Boruwak Kiyayda siduwena Dewalgena Amana Rate
Rayea, sampath horakapu, jada dashapaluwo, nidallea.