බනින අය හිතන්නෙ ඒයා දිනුව කියල ඇත්තටම සසරෙ ඒයා පරාදයි/ පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 548

  • @lakshmiwasana6007
    @lakshmiwasana6007 2 года назад +487

    මන් ගැබිනි මවක් මේ මගේ පලවෙනි දරුවා මගෙ මහත්තයගෙ අම්මා හරියට මට දේවල් කියනවා හරියට බනිනවා මගේ මහත්තයවයි මාවයි වෙන් කරවන්න ඔන කමට මගේ මහත්තයට බොරු කේලම් කිය කිය රන්ඩු කරවනවා ඒත් මන් ඉවසන් ඉන්නේ මගේ දරු පැටියා නිසා මේ හාමුදුරුවන්ගේ බන දේශනය නිසා හිතට ලොකු සහනයක් හිතට දැනුනා තෙරුවන් සරනයි🙏🙏

    • @ashiz7451
      @ashiz7451 2 года назад +37

      නිතරම බන අහන්න. හිත සන්සුන් කරගන්න. ❤

    • @amalisilva2768
      @amalisilva2768 2 года назад +11

      Oya Saddaseela hamuduruwange bana ahanna nitharama.

    • @slsandilgaming1234
      @slsandilgaming1234 2 года назад +22

      පොල්ගහවෙල අමරවංශ හිමිගෙ බනත් අහන්න ගොඩක් හිත සංසුන් වෙනවා කෙනහිලිකම් කරන අයත් එක්ක ඉන්න හරිම ලේසියි

    • @amilabandara9369
      @amilabandara9369 2 года назад +27

      කනට ඇහෙන හැම දෙයකටම පිළිතුරු දෙන්න යන්න එපා

    • @sharadajanadari9419
      @sharadajanadari9419 2 года назад +4

      Me swamin wahansege bana ahanna nitharama.. Gabini kanthawantama desu daham karunu godak thiyenewa pinwath swamin wahanse deshana karapu

  • @kumarilanka7713
    @kumarilanka7713 9 месяцев назад +84

    මගේ මහත්තයා නිසා මටත් මගේ හිතට කීසීම සැනසීමක් නැහැ මේ බැදීම වලින් ඈත් වෙන්න මෙ බුදුගුන හේතුවාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sithmiamasha672
      @sithmiamasha672 3 месяца назад +1

      mamat oya wagema kekek me jiwite epa wela mahattaya hinda .marennawat hita hada ganna ba daruwo hinda

    • @kumarilanka7713
      @kumarilanka7713 3 месяца назад +1

      @@sithmiamasha672 මගේ හිත හදාගෙන ඉවරයි දැන් එ බෑදීම් වලින් මගේ ජීවීතේ ලස්සනයි දැන්

    • @mallikadesilva8793
      @mallikadesilva8793 Месяц назад

      තුන් සිතම පැහැදුනා සාදු සාදු ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ පතමි

    • @ChamaraHashan-u3y
      @ChamaraHashan-u3y Месяц назад +1

      ගෑනු අපිට උරුම දුකම තමයි යාලුවනේ...හිත හදාගෙන විදවලා ඉවරකරමු..ආයේ සසරේ හමුනොවෙිවා කියලා ප්‍රාර්ථනා කරමින් ..

  • @nishanthaupul1797
    @nishanthaupul1797 Год назад +57

    හැම කෙනෙක් ම මට වෙනස්කම් කරන නිසා හැමදාම දුක් උනා ඔබවහන්සේ ගෙ බණ මගෙ හැමදේටසැනසිල්ලක් උනා

  • @akilaariyananda
    @akilaariyananda 2 года назад +38

    තනිවුනු සිත් නිවන බන දේශනා කරන ඔබ වහන්සේට තෙරුවන් සරනයි.

  • @commagaming3535
    @commagaming3535 10 месяцев назад +15

    මේ දරමය අසා සැනසීමක් ලබන හැමෝම වෙනුවෙන් ඔබ වහන්සේ නිරෝගි වේවා .ස්තුතිවන්ත වේවා 🙏🙏🙏

  • @ruwanpraradip2137
    @ruwanpraradip2137 Год назад +21

    මට කිසිම දෙයකින් සැනසීමක් නෑ හිතට සැනසීමක් තියෙන්නෙ මේ බණ පද අහලා ....කොහොම හරි ඉවසනවා කියන දේ හිතට එනවා...අපේ හිතට ලබා දෙන ඒ සැනසීමට ඹබ වහන්සේ නිවන් දකිනවා.......

  • @Pyantii-bw8gn
    @Pyantii-bw8gn Месяц назад +3

    මට මැරෙන්න හිතුණු වාර අනන්තයි අප්‍රමාණයි ඒත් මෙ ඛන්පදය මව
    වේනස් කරා මාගේ බුදුපියාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshikaherath-eq3sq
    @niroshikaherath-eq3sq Год назад +12

    අපෙ පන්සලෙ ලොකු හමුදුරුවො ඔබ වහන්සෙ වගෙ .ලොකු හමුදුරුවො හරි නිහතමනි..ලොකු හාමුදුරුවො වගෙ නිස මමත් ඔබ වහන්සෙගෙන් බන අහන්න අසා හිතුනා.හෙමදාම බන අහනවා...ඔබවහන්සෙට ගොඩක් පින්....අපෙ හිත සුවපත් කරන නිසා .

  • @mheeshmheesh4003
    @mheeshmheesh4003 Год назад +29

    යාලුවො නිසා සෑහෙන්න මන් පීඩාවිදින කෙනෙක්. මන් ඉවසල ඉන්නවා ඒත් බැරි ම තැන බනිනව මන්. තව ටිකක් හිත හදන් ඉන්න ශක්තියක් ආවා ඔබවහන්සේගෙ බණ වලින්. බුදු සරනයි

  • @induni2516
    @induni2516 2 года назад +42

    පිං වත් ස්වාමීන් වහන්සේට ප්‍රර්ථනා බොදිකින් උතුමි අරහත් බවට පත්විමට වසනාව ලැබෙිවා සාදු සාදු සාදු

  • @sarangamadushani7600
    @sarangamadushani7600 2 года назад +47

    මටත් හරියට තරහා යනවා ස්වාමීන් වහන්ස මන් දන් බන අහන්න පුරුදු උනා මට දන් තරහා යන ටිකක් අඩුයි

  • @sandunimekala6416
    @sandunimekala6416 Год назад +31

    නිවන් දකින ජාති දක්වා සිංහල බෞද්ධයෙක් වීම ඉපදේවා..!!!🙏🙏

  • @nililiyange7984
    @nililiyange7984 2 года назад +21

    මේ සසර දුකින් එතර වෙන්න ඔබ වහන්සේ අපහට දේශනා කරන සද්ධර්මය සියලු දෙනාටම අවබෝධ වෙත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඔබ වහන්සේ ද නිරෝගී වේවා දීර්ගා යුෂ ලබත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pabasarapabasara7072
    @pabasarapabasara7072 Год назад +8

    මාගේ බුදු පියානන්ට මාගේ නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා .නමෝ බුද්ධාය.🙏🙏🙏

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 года назад +4

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා නිතර නිතර මෙවැනි උතුම් බනපද අහන්න ලැබේවා ....

  • @shamsmila761
    @shamsmila761 7 месяцев назад +10

    පින්වත් ස්වාමීන්වහන්සේගේ බනපද මගේ හිතට මහත් සැනසීමක් නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා තෙරුවන්සරණයි ස්වාමීන්වහන්සේට 🙏🙏🙏🙏

  • @DiluLakmali-z5d
    @DiluLakmali-z5d 9 месяцев назад +7

    🙏🙏🙏 මෙ සසර ගමනින් එතෙර වන්නට ඔබ වහන්සේ පහදා දෙන දර්මය මා හට ඉමහත් සැනසිමක් හාමුදුරුවනේ 🙏🙏🙏ඔබ වහන්සේ ට දිිර්ගායු වෙිවා🙏යමෙකුගේ ජිිවිතයේ සැනසිිමක් වේද එනම් බුදුන් වහන්සේගේ ධර්මයම පමණි 🙏🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 6 месяцев назад +4

    සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණීය පුජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 32:15

  • @upulkumara1966
    @upulkumara1966 6 дней назад

    අපගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට අපගේ ගෞරවාදර වන්දනාව වේවා !!! සාදා සාදූ සාදූ🙏🙏🙏

  • @dilansanjaya7803
    @dilansanjaya7803 Год назад +4

    මගේ අතිනුත් මෙහෙම ඉවසීම ඩු උනා ගොඩක් තැන් වල .. දැන් ඉදන් මන් ඉවසනවා ගොඩක් ... එහෙමයි ස්වාමීන් වහන්සේ .. ඉවසීමෙන්මයි ජය ගත හැක්කේ... 🙏 තෙරුවන් සරනයි

  • @MaheshMahesh-t8o
    @MaheshMahesh-t8o Месяц назад

    මේ බැදීම් වලින් ඈත් වෙන්න මේ බුදු ගුණ අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @imalkajan
    @imalkajan Год назад +10

    මමත් එක දවසක් අහම්බෙන් ඔබ වහන්සේ ගේ බණ දේශනාව ඇහුව... මට ඔබ වහන්සේ ගේ දර්මය ශවනය කරන්න ආස හිතුනා...
    එදා ඉදන් හැමදාම මම ඔබ වහන්සේ ගේ දර්ම දේශනාව ක්‌ අහලම යි නිදාගන්නේ... 🙏🙏🙏
    මාසයක් වගේ කාලයක්.. මමත් ඔබ වහන්සේ ගේ ශාවිකාවක්..
    මවක් තිදරු... ඇත්තටම මම හරිම සතුටින් තරුණ වයසේ මට මෙහෙම නිවැරදි මග පෙන්වා දුන්න ට... 🙏🙏🙏🙏

  • @Maliya_bike_hub.
    @Maliya_bike_hub. 3 месяца назад +1

    මටත් ඔබ වහන්සේගේ බන අහලා මහණ වෙන්න ආසයි🙏

  • @NilukaDhamayanthi-sj3cx
    @NilukaDhamayanthi-sj3cx 6 месяцев назад +3

    ඔබ වහන්සේගේ දර්ම දේශනා ස්‍රවනය කිරීමෙන් මගේ තරහන සව්බාවෙ ටික ටික අඩු කරගන්න මට පුලුවන් දැන් මන් ගොඩක් ඉවසනවා සවාමියාත් දරුවනුත් වෙනුවෙන් ඉවසීම ප්‍රගුන කිරීමට ඔබවහන්සේගේ දේශානා මට ශක්ටියක්ම ආශිර්වාදයක්ම වේවා!!!.

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 2 года назад +17

    පින්වත් ස්වාමීන් වහන්සේ ට දර්මාවබෝධයට මේ පින් හේතු වේවා තෙරුවන්

    • @p.d.nnalanie5921
      @p.d.nnalanie5921 2 года назад +1

      තෙරුවන් සරණයි

    • @lasithewijesinhe845
      @lasithewijesinhe845 2 года назад +1

      Lassana banak.thawa thawath darmawabodayata me pin hethu wewa !🙏🙏🙏🙏🙏

    • @anojashaymali3598
      @anojashaymali3598 2 года назад

      සාදු සාදු සාදු 💐🙏🙏🙏

    • @edmondchandrapala4672
      @edmondchandrapala4672 2 года назад

      @@anojashaymali3598 0

    • @samankumari832
      @samankumari832 2 года назад

      පින්වත් ස්වාමීන් වහන්ස මේ අවස්තාවේ මම ගොඩාක් දුකින් කල කිරිලා හිටියේ ඔබ වන්සේගේ බන අහලා අවුල් වු මගේමනස හදා ගන්න මම ගොඩාක් උත්සාහ යෙදෙන වා මන්ද මගේ කොන්ද කැඩ්ලා තියෙන්නේ කාර් කාරයෙක් මාව හප්පාගෙන් ගියා මම ගොඩාක් කේන්තියෙන් සිටයේ පින්වත් ඔබ වහන්සේටත් බන අහලා හිත හදා ගත්තේ ඔබ වන්සෙට දිර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @dbndaluwaththa8523
    @dbndaluwaththa8523 2 года назад +8

    ගොඩක් ස්තූතියි හාමුදුරුවනේ! අපිට සසරෙන් එතරවෙන්න බණ දේශනා කරනවට. ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා! සාදු සාදු සාදු!!!!!...

    • @akilatharanga461
      @akilatharanga461 2 года назад

      Uthum swaamiin wahanseta namaskaaraya wewaa. Saadu Saadu saadu

  • @chathuamanda290
    @chathuamanda290 9 месяцев назад +3

    සාදූ සාදූ සාදූ මාගේ ලොව්තුරා අමාමෑනී සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ රුවන්වැලි මහා සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @rusaranibandara1584
    @rusaranibandara1584 2 года назад +7

    සාදු ! සාදු ! සාදු ! නමෝ බුද්ධාය ! තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට ! ඔබ වහන්සේ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! දුකින් මිදේවා ! දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !

  • @wijinirandunu4656
    @wijinirandunu4656 2 года назад +17

    සාදු ........සාදු .......සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!

  • @ARMFernando0426
    @ARMFernando0426 2 года назад +24

    සත් පුරුෂ ඇසුරම වේවා , උතුම් ධර්මය අවබෝධ වේවා සියලු සත්ත්වයන් හට ..තුනුරුවන් සරණයි !!

  • @lalanirajasingha9336
    @lalanirajasingha9336 2 года назад +8

    හිත හැදෙන පින්වන්ත දර්ම දේශනාවක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ත්‍රිවිධ රත්නයේ පිහිටයි

  • @nilminifernando5548
    @nilminifernando5548 6 месяцев назад +7

    මමත් ගොඩාක් ඉවසන කෙනෙක් බැරිම තැන තමයි ඉවසන්නෙ 😇 මොනවා කරන්නද පර සුද්දන්ට වහල් සේවය කරද්දි ගොඩාක් බනිනවා වයසක අයගේ කක්ක හෝදන්න ඹීනා 😢 කක්ක නාලා 😮😢 අප්පිරියයි වමනෙ යනවා වෙලාවකට කැම කන්නෙත් නැහැ මම 😢 මෙිත් මගේ සස⁣රේ පාපයක් ගෙවනවා කියල හිතනවා 😢 වසර තැනක සේවයෙන් පසු ලංකාවට ඇවිත් නිතරම බුduන් වැද රට වටෙිම වන්දනාවෙ යාම මගේ එකම පාුර්ථනාවයි 🙏🙏🙏🌸🌺🌼

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 9 месяцев назад +3

    Sadu sadu sadu oba wanseta mage nams karaya weva 🙏🙏🙏

  • @nisansalamadushani2770
    @nisansalamadushani2770 2 года назад +26

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩාක් පිං. මම බන අහන්න පුරුදු වුනේ ඔබ වහන්සේ නිසා. ඔබ වහන්සේ දේශනා කරන බන පැහැදිලි තේරුම් ගනන අපහසු නෑ 🙏🙏🙏

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 2 года назад +10

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️

  • @weerakoondona5317
    @weerakoondona5317 2 года назад +25

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

    • @shyamaligunasekara6548
      @shyamaligunasekara6548 2 года назад

      Oyata

    • @sudugunarathna730
      @sudugunarathna730 Год назад

      සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා බුදු පියාණන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @sandamalidissanayaka3275
    @sandamalidissanayaka3275 Год назад +1

    Mama me banath ahawa a wagema oyala hamoma Dala thibuna message balala man godak dewal therum gaththa...hamotama godak pin

  • @dulminadinujaya
    @dulminadinujaya 2 года назад +8

    ගොඩාක් pin ape හාමුදුරුවනේ.thunuruwan saranin ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා.🙏🙏🙏

  • @SDMusic197
    @SDMusic197 Год назад +5

    මේ උතුම් ධර්මය තුලින් අපි හැමෝම අපේ තියෙන ගැටලු විසදා ගනිමු ගරු ස්වාමීන් වහන්සේටත් ධර්මය බෙදාදුන් සැමටමත් බෙහෙවින්ම පින් දීර්ගායුශ ලැබේවා නිදුක් නිරෝගී වේවා සම්මා සම්බුදු සරනයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟

  • @komalravat404
    @komalravat404 2 года назад +1

    සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු,,,,,,,

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 9 месяцев назад +1

    පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @swarnalathaperera7035
    @swarnalathaperera7035 2 года назад +6

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manjulaniroshinie5257
    @manjulaniroshinie5257 11 месяцев назад

    මෙච්චර ලස්සන බන දේශනාවක් අහන්න මම වාසනාවntha උනා . ඔබ වහන්සේට නමස්කාර වේවා !!!!🙏🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 Год назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @nadeeratharangani4335
    @nadeeratharangani4335 9 месяцев назад

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @RNlife-jm4or
    @RNlife-jm4or 8 месяцев назад

    🙏🙏🙏mage hithta oba වහන්සේ ge bana ඇසීමෙන් loku හිතට සැනසීම thiyenwa 🙏🙏🙏

  • @dinushalakshani-zs2rx
    @dinushalakshani-zs2rx 27 дней назад

    මමත් ගැබිනි මවක් ඒත් මට හැම සම්පතක්ම තියෙනව ඒත් සැනසීමනම් චුට්ටක් වත් නෑ 🥺 මහත්තය නිසා අපේ හාමුදුරුවන්ගෙ බන ටික අහල තමයි ටිකක් හිත හදාගන්නෙ🙏🙏🙏

  • @Thejana-02
    @Thejana-02 6 месяцев назад +1

    Mage nendamma harima hodai amma kenek wage api denna yaluwo wage mama godak pin karala thiyanawa.

  • @sajivanimax8833
    @sajivanimax8833 2 года назад +13

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට...දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @lakshantharindukalhara7803
    @lakshantharindukalhara7803 2 года назад +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.නිදුක් නීරෝගී දීර්ඝායු සුවය ලැබේවා!!! .සාධු! සාධු! සාධු!!🙏🙏🙏

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 2 года назад +2

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @DanuGedara-lh1re
    @DanuGedara-lh1re 3 месяца назад

    🙏🪷🙏💐🙏🌸සාධු සාධු සාධු බුදු සරණයි නිතරම බුදු ගුණමේනෙ හීකරන්න 🙏🏵️🌻🌸

  • @DiliniNimanthika
    @DiliniNimanthika 3 месяца назад

    සාදු සාදු සාදු මාගෙ නමස්කාර ය වේවා!

  • @nirmalakumari5164
    @nirmalakumari5164 Год назад +5

    අපේ හාමුදුරුවන් වහන්ස..මාත් විවාහවෙලා මහත්තයගෙ මහ ගෙදර ඉන්.දැන් අවුරුදු දෙකක් වෙනව කිසිම දියුනුවක් නැ.එයාට හොදින් පහදල දෙනව මන් හැම දේම..එත් එයාගෙ ඒ හිත ආයේ අම්මායි තාත්තායි වෙනස් කරනව.අන්තිමේ මන් ආයේ මහත්තයගෙන්ම බැනුම් අහනව...

  • @sandyakumarisendiyahakuru2131
    @sandyakumarisendiyahakuru2131 2 года назад +7

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @thilinisandamali5669
    @thilinisandamali5669 2 года назад +1

    පිංවත් ස්වාමීන් වහන්ස ලිපියක් එවීමට ලිපිනය සදහන් කරන්න. ඔබ වහන්සේගේ බන මා සෑම දාම සවන් දෙනව. සිත සුවපත් වෙනව.

  • @nisansalaekanayake5856
    @nisansalaekanayake5856 2 года назад +14

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ...!බුදු සරණයි...!

    • @rathnayakathilina4501
      @rathnayakathilina4501 7 месяцев назад

      ගොඩක් පින් හමුදුරුවනෙ තෙරුවන් සරනයි

  • @pavithrahasini7243
    @pavithrahasini7243 5 месяцев назад

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.

  • @kanthekk8840
    @kanthekk8840 2 года назад +5

    පින්වත් ස්වාමාන් වහන්ස ..බුදු පියාණන් වහන්සේග් උතුම් ධර්මය ෴ඔබ වහන්සේ හදවත් වලට දැනෙන සේ දේසනා කරනවා ..ඔබ වහන්සේටද සියලු සත්වයාටද නිවන් සැලසේවා..මාගේ නමස්කාරය වේවා

  • @honeybunnypanny
    @honeybunnypanny 11 месяцев назад +1

    ඉතාමත් වටිනවා theruwan saranai සියලු දෙනාටම

  • @pradeepwasantha2102
    @pradeepwasantha2102 Год назад

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි නමො බුද්ධාය 🙏🙏🙏

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 2 года назад +2

    ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 5 месяцев назад

    සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!!.නමෝබුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏

  • @asokaliyanage3767
    @asokaliyanage3767 2 года назад +3

    🙏🙏🙏 සියලු දෙනාටම තෙරුවන් සරණයි ! ,ඔබ වහන්සේ ට දීර්ඝායු ලැබේවා !

  • @Malakampcs
    @Malakampcs 6 месяцев назад

    මම ඉන්ධන හලක කළමනාකරු වශයෙන් වැඩ කරන්නේ,වැඩ කරන ගමන් මේ බණ අහනවා,මගෙත් වැරදි ගොඩ තිබ්බා.දැන් ඒවා මම හදාගෙන හදාගෙන යනවා.ගොඩක් වැදගත් ජීවිතේට.බුදු සරණයි

  • @amalibatapola6367
    @amalibatapola6367 6 месяцев назад

    ඉවසීමෙන් ජීවිතය ගෙවීම සහනයට හේතු වෙයි..
    සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kumarikulathunga98
    @kumarikulathunga98 2 года назад +1

    පින් වත් සුවාමින් වහන්සේ ප්‍රර්තනා කරන බෝදියකින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayantaKumari
    @JayantaKumari Год назад

    පින්වත් ස්වාමීන් වහන්සේ සසර දුකින් මිදෙන්නට මාවත එළිපෙහෙලි කර ශක්තිය ධෛර්යය ලබා දෙමින් අපේ ජීවිතය ආලෝකමත් කරන්නේ හිතා ගන්නවත් බැරි ලෙස තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @JayantaKumari
      @JayantaKumari Год назад

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @anandika4567
    @anandika4567 2 года назад +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ... තෙරැවන් සරණයි

  • @Dilru6666
    @Dilru6666 2 года назад +3

    ගරුතර පිංවත් අපේ ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 года назад +4

    පින්වත් ස්වාමීන් වහන්සේට teruwan saranai .....🙏🙏🙏🙏🙏🙏

  • @niroshadilhani7698
    @niroshadilhani7698 2 года назад +2

    අති පූජනීය පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏සාධූ සාධූ සාධූ

  • @sandunikumudumala4426
    @sandunikumudumala4426 2 года назад +8

    සාදූ සාදූ සාදූ.. මාත් සති 32 ක ගැබිනියක් හිත සන්සුන් වෙනවා.. ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

    • @indikapushpa7274
      @indikapushpa7274 2 года назад +2

      Ane mata tama babala na .patiyek anakan adaren balan innawa.dannam jewite hodatama kalakirila inne .ane mata asirwada karannako.oyalata godak pin.

    • @niloperera6078
      @niloperera6078 2 года назад

      @@indikapushpa7274 obata ikmanin daru sampathak labewa.

  • @gayanimadushikajayasooriya1674

    ඔබ වහන්සේට සම්මා සම්බුදුසරණයි.....!💐🙏🙏

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 6 месяцев назад

    මගේ ජීවිතයේ මට ආපු ප්‍රශ්න මම ඉවසා ගත්තේ කොහොමද කියලා මටම පුදුමයි දර්මය තමයි මට පිහිටට හිටියේ ඔබ වහන්සේ හේ බන ටික හිත ට සැනසීමක් කව්රුත් කරපුව නෙවෙයි අපි පෙර සසරෙ කරපු දෙ අපිට ලැබෙන ව එනිසා පුලුවන් හැම වෙලාවම. පින, පව, දෙක හිතල වැඩ කරනව තෙරුවන් සරනයි අපෙ ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 8 месяцев назад +1

    සාදු සාදු සාදු මේ ධර්මය ඇසු පිනෙන් මටත් උතුම් අරිහත්වයම ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @padmaratnayaka652
    @padmaratnayaka652 2 года назад +2

    Sadu sadu sadu 🙏 🙏 🙏 oba wahanseta mage mamas karaya wewa 🙏 🙏 🙏
    Germany

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 года назад

    අමුතු සෛලයක දේශනාවක් හරි වටිනවා ගොඩක් පින් ඔබ වහන්සේට මේ සියලු කුසල් මාපාරමිතාවක් වේවා සාධු සාධු සාධු

  • @chathurangisandaleka931
    @chathurangisandaleka931 Год назад

    පින්වත් ස්වාමින්වහන්ස. ඔබ වහන්සේ නිදුක් වේවා . නීරෝගී වේවා . සුවපත් වේවා . දීර්ඝායු ලබත්වා..!!!!

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 9 месяцев назад

    මමත් යාලුවො නිඝා තමයි පිඩා විදින්නෙ හිතෙන හිතෙන බොරැ ජරාවචන කියන මම ඉවඝනවා අැත්ත අාදර්ඝවත් බන කතාවක් හාමුදුරැවනෙ පිං ඝුදුවෙවා බුදුඝරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DineshChathuranga-ek5vv
    @DineshChathuranga-ek5vv 5 месяцев назад

    Matath hariyata trha ynawa me bana ahapuwahama hetha niwanwa ස්වාමීන් වහන්සේ බුදු සරනයි

  • @SandamaliWedakarage
    @SandamaliWedakarage 6 месяцев назад

    මටත් මහත්තයාගේ ඔක්කොමලා බනිනව.ඔබ වහන්සේගේ බණ අහලා ටමයි මම සද්ද නොකර ඉන්නෙ .ඔබ වහන්සෙට අනෙක වාරයක් පින්

  • @nanduniayeshika6696
    @nanduniayeshika6696 6 месяцев назад

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 2 года назад +2

    සාදු ...සාදු ...සාදු ... !!! සම්මා සම්බුදු සරණයි ... !!! නමෝ බුද්ධාය ....!!! 🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 7 месяцев назад

    Sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏.පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnujaAnuja-d7j
    @AnujaAnuja-d7j 2 месяца назад

    මගෙ නම්මස් කාරය සාදු 🎉සාදු 🙏සාදු

  • @PriyanginiKwt
    @PriyanginiKwt 4 месяца назад

    Maga hitata sanasima labawa oba wahansata dirgayusa labawa 🙏🙏🙏

  • @priyanthawijerathna5010
    @priyanthawijerathna5010 2 года назад +1

    🙏♥️🦢🙏♥️🦢🙏♥️🦢🙏♥️සාදු සාදු සාදු🦢🙏♥️🦢🙏ඔබ වහන්සෙ පතන්නා වු බොධියකින් උතුම් නිර්වාණය අවබොධය වෙවා♥️🦢🙏 සාදු සාදු සාදු ♥️🦢🙏♥️🦢

  • @sadnikaidumini7850
    @sadnikaidumini7850 2 года назад +1

    අනේ සාදු සාදු දහමි කරැණු තව අසන්න ලැබෙිවා....

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 8 месяцев назад

    සාධු සාධු සාධු,!! ඒ උතුම්ම ශ්‍රි සද්ධර්මයටද , පින්වන්ත ඔබ වහන්සේටද මම නමස්කාර කරමී, මගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @sandayasandya159
    @sandayasandya159 2 года назад +5

    තෙරුවන් සරණයි 🙏 ඔබවහන්සෙට.නිදුක්නීරොගීසුවයලැබෙවා💮💮💮

  • @kgasirikgasiriishantha838
    @kgasirikgasiriishantha838 Год назад

    Pinwath hamuduruwane,mama oba wahansege bana sewanaya karanawa .oba wahanseta
    niduk nirogi suwaya labewa..

  • @NishaniSkunthala
    @NishaniSkunthala 7 месяцев назад

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @nalanipolpitiya-re4mu
    @nalanipolpitiya-re4mu 8 месяцев назад

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 2 года назад +5

    🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු ලැබෙිවා 🙏🙏🙏

  • @MadushaHarshani-lx9ib
    @MadushaHarshani-lx9ib 7 месяцев назад

    Pinwath swamin wahanse obata niduk nirogi suwaya lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 2 года назад +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @sudu6841
    @sudu6841 2 года назад +6

    පිං ඇති ස්වාමින්වහන්ස මටත් හරියට තරහ ආව.නමුත් මම ධර්මයටම නැඹුරු උනා.ඉවසන්න පුරුදු උනා.මෛත්‍රී භාවනාව වැඩුව.හැමදාම බුද්ධ පූජාව තියන්න හවසට බුදුන්ට ගිලමිපස පූජාව කියල පැයක් පමණ වන්දනා මාන කරනව.කියන්න සතුටුයි හිතට පුදුම සතුටක් දැනෙනව.හිතට නිවන ධර්මය අවබොධය කරගැනීමයි.🙏🙏🙏
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය උතුම් චතුරාර්ය සත්‍ය ඉක්මන් බවයකදීම අවබෝධ වේවා.🙏🙏🙏

  • @manoriopatha6718
    @manoriopatha6718 8 месяцев назад

    ජීවත් වෙන්න අමාරුම කාලයක් ගෙවිලා යන්නේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා චිරාත් කාලයක් මේ දුක් විඳින මිනිස්සු දුකෙන් නිදහස් කර ගැනීමට.

  • @diltharakaa1307
    @diltharakaa1307 2 года назад +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 💐💐සාධු 💐💐සාධු 💐💐සාධු