What you did to the old setee is so wise.Old setees with light shades goes calm n elegant looking.Like it. I did the same with my mother in laws setee long time back..
I really inspired by your videos. You have a very beautiful garden. If you don't mind can you tell me about the gardener you are hiring? Or are you the one who maintenance it?
Sudu curtains tika nisa hoda look ekak awa.. parana putuwa ain wela, putu kotta walata light colour beige, white wage awa nam rug ekata hodata furniture tika curtains ekata ekak match wei kiyala hithenawa..red putu kotta light colour ekak thibba nam hodai wage..
ඉස්සර අපි පොඩ් කාලෙ බලපු සුරංගනා කතා වල ඇහුනු කටහඬක් වගෙ හරිම ලස්සනයී බුදුසරණයි🙏💐💖💐
සොබාදහම් මාතාවට අනුව ජීවත් වන ඔබ වැනි වටිනා චරිතයක් මුළු මහත් සමාජයටම ලොකු ආදර්ශයක් ...ලැබෙන කෙටි වෙලාවත් එක්ක ඔබෙි වීඩියෝ නරඹන්නේ...ඒ හැම මොහොතකදීම ඔබෙන් ජීවිතයට ගත හැකි දේ බොහොමයි..හදවතින්ම ඔබට සුභ පතනවා...
නැන්දෙ මං ගොඩක් කල් ඉදන් ඔයාගෙ වීඩියෝ බලනවා.මට මුලින්ම ඔයාගෙ වීඩියෝ එකක් හම්බ වුනේ අහම්බෙන්.මං දැනුත් විශ්වාස කරනවා මට අහම්බෙන් හරි ලැබුණු ඒ වීඩියෝ එක හම්බවුනේ මගේ වාසනාවකට කියලා.ඇයිද කියනවා නම්...මටත් තියෙන්නෙ නැන්දෙ ඔයාට තියෙනවා වගේ vibe එකක්.මං ඔයාගේ වීඩියෝ බලලා ඒවගෙන් ideas අරගෙන මාරම ලස්සනට මගේ කාමරේ ඒ vibe එක මට දැනෙන විදිහට හදා ගත්තා.ඔයාගේ වීඩියෝ ගැන මට නම් කියන්න වචන නෑ නැන්දේ.මාරම ලස්සනයි.❤️
Eattha ඔයා niyamai
Oya witharak newei nangi math a vibe1 thiyana kenwk api hamogema wasanawata me video balanna labenne
Math harima asawen balanne video ape jeewitha walata godak wedagath misge hemadema ❤❤❤❤😘😍🥰🥰
හිත නිමෙනවා ❤ හරිම පිළිවෙලයි., ලස්සනයි 😍
Aneee aththamai nandeee ❤❤❤
විසිත්ත කාමරේ හරිම ලස්සනයි ....ඉමජන්සි ෆුඩ් එක මම ඉගෙන ගත්තේ මගේ අම්මගෙන් ....අම්මට පොඩ් ලී අල්මාරියක් තිබුණා .....ගිනිපෙට්ට්යේ ඉදලා හැමදේම වෙනම ස්ටොක්.එකක් ඒකේ තිබුණා....අසමෝදගම් බෝතලයක් පවා....කොයි වෙලාවේ කී දෙනෙක් ආවත් බයක් නෑ ....හාල්., දර වගේ දේවල් පවා ලොකු ස්ටොක් එකක් තිබුණා ......සබන් , සැමන් , පරිප්පු වගේ දේවල් එහෙම ......ඒ ක්‍රමය මාත් කරනවා....හුගක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ..වීඩියෝ එකක් ...අළුත් තරුණ ගෘහණියන් අහළ පහළ ගෙවල්වලින් ගිනි කූර , පෙනඩෝල් පෙත්ත පවා ඉල්ලන්න යනවා ....ඒ අයට හොද ආදර්ශයක් ......
ගොඩක් ස්තුතියි! මට වීඩියෝ එකේදි කියන්න බැරි උනා මගේ තියෙනවා සබන් ගිනි පෙට්ටිටි පන්දම් මේ වගේ දේවල් වලට වෙනම බොක්ස් එකක් 🌷
Godak Watina vidio ekak visitation Kamare hari lassana eliyak awa❤❤❤
@@DoveGreensara cushion eka maha gaththe kohomada aunty.ape gdrath okamai thiyenne.mth parana tika wenas karanna hithagena innkota thamai meka dekke.ane mata kiynnko aluth cushion eka hada gaththe kohomada kiyla
Sooooo neat and so wonderful 😍
🎉 5:51 godak vatena
ගල් කැට අතරීන් මැනිකක් වෙන් කරනවා වගේ දහසකුත් හතු පිපෙනාක් මෙන් ඛිහිවෙන චැනල් අතරින් මේ චැනල් ඵක ඇසගැටුන මේ හැමෝම එකම vibe ඵකක වෙනස්ම වාසනා වන්තයින් පිරිසක් නේද කියලයි මටනම් හිතෙන්නේ.අපූරු ගුනාත්මක පනිවිඩයක් හැමදාමත් අරන් ඵන ඔඛට සියලු ඡය❤
Emergency food corner eka නම් මාත් බැදලා ගිය දවසෙ ඉදලා කරපු දෙයක් .එක මාර ශක්තියක් ..
හැමදාම ඔයාට කමෙන්ට් නොකලට අවුරුදු තුනක ඉඳන් ඔයාගේ වීඩියෝ බලන්නේ....හරිම ආසාවෙන්...නැන්දා කියන විදියට මගේ ජීවිතයේත් ගොඩාක් දේවල් වෙනස් කරගත්තා....ඇත්තටම වැඩ ටික කරගන්න ලේසි පහසුයි...ඔයාට ගොඩක් පින්.... බුදු සරණයි...❤❤
Manath
Mamath
අපි හරි ආදරෙයි නැන්දෙ ඔයාට.. මට තාම අවුරුදු 19 .මම ජිවිතේ දැනුයි ඉගෙනගන්නෙ.. නැන්දගෙ ජිවිතේ න් ගන්න දේවල් ගොඩයි❤.. මෙ විශ්වයේ ලස්සන ආශිර්වාදයක්..
බුදු සරනයි නැන්දේ....❤
හරි ලස්සනයි.emergency food corner එක හුඟක් ප්‍රයෝජනවත්.වටිනා අදහස් බෙදා දෙනවාට ඔබට බොහොම ස්තුතියි ❤ තෙරුවන් සරණයි 🙏
ගොඩාක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷
හරි ම ආසාවෙන් බලන වීඩියෝ ටිකක් .හරි ම ආසා හිතෙනවා අක්කේ ඔයාගෙ වැඩ දැක්කම සුරංගනා කතාවක් ඇතුළට ගියා වගේ ...හරිම ලස්සන ,හිත හැදෙන කටහඬක්.හරි පුදුමයි ❤❤ඉගෙන ගන්න ගොඩක් දේ තියෙන වීඩියෝ .ගොඩක් ස්තුතියි අක්කේ ඔයාට.බොරු පුරාජේරු ආටෝප නෑ.මෙහෙම ජීවිත දකින්නත් ආසයි.ඔයාටත් පවුලේ සැමටත් තුනුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබෙවා.....❤❤
හැමදාමත් මට හිතෙන්නේ
ඔබ සිරි දෙවිදුවක් කියා
විශ්වයේ ඇල්ම බැල්ම
ඔබ පවුලට ලැබෙනු නියා...❤❤❤
ගොඩාක් ස්තූතියි ...ඒක හරිම ලස්සන පද ඇමිණුමක් 🌷🌷
@@DoveGreens ගොඩාක් ස්තුතියි අක්කේ , සතුටින් ඉන්න හැමදාමත් ...
පරන පුටු සෙටියෙ කුශන් ටික එකට සෙට් කලේ කොහොමද ?
දැන් තමයි ඔයාගේ විසිත්ත කාමරේ හරිම ලස්සනට පේන්නෙ..හරිම colours තෝරගෙන තියනවා...
නැන්දෙ ඔයාට ගොඩාක් ස්තූතියි මාරම විදියට හිත නිවෙනවා.මං තාම ඉගෙනගන්න වයසෙ මගේම ගෙදරත් මේ වගේම නිදහස් විදියට නිර්මාණය කරනවා .මේ දැනුම ගොඩක් වැදගත්❤❤❤
මම ගුරුවරියක් පාසල් ඇරිලා ඇවිත් කෑම කන ගමන් මේ වීඩියෝස් බලන්නේ හරිම ලස්සනයි මේ හැම අදහසක්ම පුළුවන් විදියට මගේ ජීවිතයටත් මම එකතු කරගන්නවා
ඔයාගෙ විසිත්ත කාමරේ අවුරුදු ගානකට කලින් ඉදන් දකිනකොට මට හිතුනා ඒක colourful වැඩියි කියල.අද තමා ඒක ලස්සනටම දැක්කෙ.හරිම ලස්සනයි නංගි.ඔයාගෙ video අවුරුදු ගානකට කලින් ඉදල බැලුව .අද තමා message එකක් දැම්මෙ.හරිම ලස්සනයි නංගි.❤❤❤
What you did to the old setee is so wise.Old setees with light shades goes calm n elegant looking.Like it. I did the same with my mother in laws setee long time back..
Emergency food corner එක නම් හරිම වැදගත්...සාලේ හරිම ලස්සනයි ❤
මමත් ඔය පුරුද්දට හොදටම හුරු වෙලා දැන් හුග කාලෙක ඉදන්.......
හොද පිරිමැස්මක් වගේම තෘප්තියක් ......ස්තුතියි ඔයාට
සාලේ තියපු පරණ පුටු සෙටි එක නිසා සාලේ පොඩ්ඩක් ඉඩ ඇහැරිලාද මන්දා පොඩි කියමනක් අපේ ගෙදරත් එ වගේ තිබුණ පුටු සෙට් එක එලියෙන් තිබිබා හරිම ලස්සනයි ගෙදර
මේ අම්මාගෙ ලමයි මොන තරම් වාසනාවන්තද? මේ සතුට සැනසීම ඔබලාට සදා කල් රැදේවා...🙏❤
ලෝකයට එය තව තවත් ලබා දෙන්නට හැකි වේවා..🙏😍
Math asai ehema amma kenk wenna❤
හරිම ලස්සනයි video එක .ඒ වගේම හරිම වටිනා අදහසක් immergency Food corner එක ක්. Thanks for sharing .
මම ඔය පාඩම කොරෝනා කාලේ ඉගෙන ගත්තේ මේ ක්‍රමේ ඒක ගොඩක් ලේසි මම ආහාර විතරක් නෙමේ හැම දේම ඔය විදිහට ගෙදර අවශ්‍ය දේවල් වැඩියෙන් එක ගානේ තියනව හදිසි ගොඩක් වෙලාවල් වල මට ඒක හරිම පහසුවක් ❤️
ඇත්තමයි නැන්දෙ ඔයාට ගොඩාක් පින් මේ වගෙ වටින දේවල් අපිට කියලා දෙනවට 😍
හරිම ලස්සනයි තුශාරි අක්කා වීඩියෝ එක. මට මේක ගොඩක් වටිනවා. මගෙත් ගෙදර මේ දවස්වල අලුත් කරන ගමන්...ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් කළාට....දැන්නම් ගෙදර හරිම ලස්සනයි අක්කා...Living Room Makeover එක අක්කා නියමෙටම Match කරලා තියනවා....පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අක්කා ❤️❤️
Thank you very much අක්කේ Emergency Food Corner Idea එකට
දැන් හරි ලස්සනයි සාලය ...❤හරිම වටිනා video එකක් emergency food corner කරගන්න කියලා දුන්න ඒක ඇත්තටම වටිනවා. මම වෙනම දාලා නැහැ එකටම බඩු දාලා තියෙන්නේ .මේ මාසේ ඉඳලා වෙනම තියාගන්න ඕනෑ .thank you නංගී ❤🌹
මිහිරි කටහඩ බාවනාවක් වගේ හිත නිවනවා❤
අක්කා ඔයාගෙ විසිත්ත කාමරය හරිම ලස්සනයි.ඒ පිලිවෙල දැක්කහම ආස හිතෙනවා .ඒවගෙම තමා අක්කා අද මටනම් කියලා දුන්නෙ අලුත්ම පාඩමක් .ගොඩක් ස්තුතියි අක්කෙ ...මේ විදිහට අපිව හැම පැත්තකින්ම සම්පූර්ණ කරනවට.බුදු සරනයි ....
ගොඩාක් ස්තූතියි නංගී මගෙ වීඩියෝ බලනවට 🌷
පිළිවෙල පිරිසිදුකම ගෙදර දොර වැඩ ආසවෙන් කරන්න උගන්නපු අම්මෙක් ඔයත් මට ❤
සතුටුයි අක්කා ,ගොඩක් දේවල් ඉගෙන ගත්තා .thanks ❤oyata
ඇත්තටම වටිනවා පුතේ බඩු වැඩිපුර ටිකක් අරගෙන තියාගන්න එක..මමත් ඒක අද තමයි ඉගෙනගත්තෙ. බොහෝම ස්තූතියි ඔයාට ..❤
ගොඩාක් ස්තූතියි Aunty...🌷
හරිම ලස්සන වීඩියෝ එකක් නංගි .ඔයාට ජය❤❤
අද මම අලුතින්ම දෙයක් ඉගෙන ගත්තා..emergency food corner..ගොඩක් ප්‍රයෝජනවත් අදහසක්..ගොඩක් ස්තූතියි නංගී❤️
..ඔයා වගේම ඔයාගේ විසිත්ත කාමරයත් හරිම ලස්සනයි ...😊
ගොඩාක් ස්තූතියි ...මොනවම හරි ඩෙයක් ජීවිත්වෙට ගත්තනම් ඒක මට ලොකු සතුටක් 🌷
Video එකක් දැක්කාමත් ඇති හිතට දැනෙන්නෙ පුදුම relax එකක්❤
අනේ නැන්දේ මං ඔයාගේ videos බලන්න අරන් අවුරුදු 2
ක් විතර වෙනවා . ඒවා හරිම ලස්සනයි .😊
ඔන්න අද තමයි නිවීසැනසිල්ලේ වීඩියෝ එක බැලුවෙ. මටත් සෑහෙන කාලෙක ඉමජන්සි ෆුඩ් කෝනර් එකක් තියෙනවා .වීඩියෝ එක හරිම ලස්සනයි .
හරිම ලස්සනයි අක්කා. මට නම් අර වැඩේ හරි ප්‍රයෝජනවත්.මාත් කරන්න ඕනේ. ආසාවෙන් බලන් හිටියා. අක්කා විසිත්ත කාමරේ සරසපු විදියත් හරි ලස්සනයි.. අලුත් එලියක් ආවා බලන් ඉදිද්දී😍
හරිම ලස්සන හිත නිවෙන විසිත්ත කාමරයක් වගේම ඊටම ගැලපෙන කටහඬක් ...ඇත්තමයි හැමෝටම ලැබෙන්න ඕන මේ වගේ විසිත්ත කාමරයක් ..
මාත් ඔය වගේම emergency food corner එකක් pantry cupboard එකකම තියාගෙන ඉන්නවා.ගොඩක් බඩු නැතත් අත්‍යවශ්‍ය බඩු කීපයක් එක්ක.ඒ වගේම වෙනම cupboard එකක පුතාට අවශ්‍ය වෙන stationery එකතු කරපු emergency stationery corner එකකුත් තියනවා.හැබැයි මට inventory book එකක් නෑ.ඒකත් ඉක්මනින්ම හදාගන්න ඕන.ස්තූතියි අක්කේ මේ අලුත් අදහස් වලට..❤
ගොඩාක් ස්තූතියි ....එහෙම තියාගත්තම හරි පහසුයි නේද? හිතත් නිදහස් 🌷
හරිම ලස්සයි තවත් අපිට වටිනා vidioes ගෙන්න ශක්තිය ලැබේවා .බුදුසරණයි ඔයාට .
ගොඩාක් ස්තූතියි බුදුසරණයි 🌷
හරිම වටිනවා ❤ ඔබතුමියට බොහොම ස්තූතියි 😊
Akke oyage kitchen eke thiyena ceramic bottle gaththa kohenda kiyannko please reply
ඔයාගේ වීඩියෝ ම්ං හැමදාම බලන්වා..ගොඩාක් වටිනව❤
හරිම පිලිවෙලයි...ලස්සනයි ..මමත් දැං ඔයා වගේම නැති උනත් ඔයා හැකි උපරිම් පිලිවෙලට ලස්සනට නිවස කුස්සිය තියං ඉන්නවා.ස්තූතී ඔයාට
අනේ හරිම ලස්සනයි අලුතින්ම පෙනුම ගෙදර. ඇත්තටම සුදුපාට තමා මගෙත් ආසම ගෙදරට හැමදේම දාන්න. 🎉🎉🎉🎉❤❤❤
Kichen eke spizy bottle kohenda gaththe
මං,මේ වීඩියෝ බලන්න හරිම ආසයි.. හැමදාම වීඩියෝ එකක් දානව කියලා නොටිෆිකේශන් එකක් එද්දි මට ඒක බලනකන් ඉවසිල්ලක් නෑ. පුදුම ඇබ්බැහි වීමක්. මේ විඩීයෝ බලපුවාම හිතට අමුතුම සතුටක් දැනෙනවා ....හැම වීඩියෝ එකක්ම මාව මෝටිවේට් කරනවා හරිම ලස්සන ට ජීවත් වෙන්න.. ❤ බොහෝම පිං මේ විඩාබර හිත් සනසනවට😊😊😊
ගොඩාක් ස්තූතියි ...මෙහෙම අහන්නත් මන් ගොඩාක් පින් කරල ඇති නේද 🌷🌷🌷
හරිම රසවත්ව හරිම දේ සරලව කියා දෙන video එකක්.බුදුසරණයි ❤❤❤❤
ගොඩාක් ස්තූතියි බුදුසරණයි 🌷
හැමදාම හැම වීඩියෝ එකකම අපේ ජීවිතේට වැදගත් යමක් ගේන්න අක්කා අමතක කලේ නැ ..ඔයා මේ කරන්නේ සමාජ සේවයක්,,මගේ ජීවිතේ ගොඩක් අඩු පාඩු ඔයාගේ වීඩියෝ බලලා හදාගත්තා..ඔයාට ගොඩාක් ස්තුතියි ,පිං 🙏🙏❤️❤️
ගොඩාක් ස්තූතියි ආදරණීය නංගී ....ඔයා මාව දිරිගන්වනව 🌷🌷
ඔයාගෙ අකුරු හරි ලස්සනයි අක්කි. ඒ වගේම ඔයාගෙ වොයිස් එකත් කතාකරන විදියත් හරි ලස්සනයි . මිහිරියි.💕
අක්කා මැණික මේ අළුත් මාසෙ ඔයාගෙත් සියළු පැතුම් ඉටු වේවා..!!! ජය වේවා..!!! සුබ වේවා..!!! මාසෙ පටන් ගද්දී ම ආස ම කෙනෙක් ගෙන් වටින වීඩියෝවක් ජීවිතයට අළුතින් එකතු කරගත්තා දෙයක්..❤ ඇත්තමයි සුදු පාටින් curtain දැන් ම ම අමුතුම ලස්සනක් aawe..මටත් ආස හිතුනා එහෙම දාලා ලස්සන බලන්න..❤ ආයේ ඉක්මනින් එන්න අක්කා මැණික. පරෙස්සමෙන් සතුටින් ඉන්න...
බුදු සරණයි ඔයාලට..🙏😘🥰🌹
It's a very useful video! Thank u for sharing ur inventive ideas with us dear sis! Good luck n God bless you 🙏❤
ඔයාගේ වීඩියෝ කවදාවත් මගහරින්නැතුව බලනවා.. කවදා හරි දවසක ඔයාව දකින්න ආසයි.ටිකක් කතා කරන්න ආසයි.. නැන්දේ ඔයාගේ ජීවිතයෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි.මගෙම කියලා පුන්චි කැදැල්ලක් හදා ගන්න දවසට හරි ආසයි ලස්සනට ජීවිතය ගත කරන්න.ඒ ලස්සන ජීවිතයට ඔයාගෙන් ලැබුන පන්නරය අති විශාලයි.හැමදාම වගේ ආදරෙයි ❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න❤ ඔයාලා හැමෝටම බුදු සරණයි.....
ගොඩාක් ස්තූතියි පුතේ . ලංකාව කියන්නේ හරි පුංචි රටක්නේ. ඉතින් අපි කවද හරි දවසක හමුවේවි 🌷
Yes, it looks more elegant now.
හරිම වටින වීඩ්යෝ එකක්. ස්තුතියි ඔයාට. පරණ සෙටියට අලුත් පෙනුමක් ලස්සනයි. සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි.❤❤❤❤❤
මාරම ලස්සනයි මිස් මේ විඩියො එක 😍🤗😘😘
මේ උගන්නන පිලිවෙල , දැනුම වෙනුවෙන් මිස්ට ගොඩා.......ක් ස්තූති ❤️
ගොඩාක් ස්තූතියි වෙලාව කැපකරල මගෙ වීඩියෝව බැලුවටත් 🌷
Oyage wadasatahan harima wadagath akkiyo.asa hithenawane oyai oayai harima smart budu saranai
කවදා හරි දවසක මගෙ ඇස්දෙකෙන්ම ඔයාව බලන්න මට ගොඩාක් ආසයී ❤
මටත්
මටත්
Matath
මටත්
Matath
ආදරණීය අරුතක් වූ වීඩියෝ එකක් ආදරණීය සොයුරිය ❤.තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි ! ආදරෙයි ❤ සෙනෙහසින් හැමදාම ❤
හරිම ලස්සනයි අක්කේ, ආයෙමත් දිග video එකක් ගේන්න අක්කේ, තෙරුවන්සරණයි අක්කේ 🙏🏻🙏🏻💖💖
Harima lassanai voice oyage vedio mama hama ekaa balanawa harima piliwelai❤
ලස්සනයි ලස්සනයි .......🎉🎉🎉🎉🎉
අලුත් අදහසක් .... අක්කා .. ඇත්තටම හොඳයි . හදිසි අවස්ථාවක ඒ බඩු හරිම ප්‍රයෝජනවත් වෙනවා.. අද ඉඳලා උත්සාහ කරලා බලන්නම්.
Thank you
I really inspired by your videos. You have a very beautiful garden. If you don't mind can you tell me about the gardener you are hiring? Or are you the one who maintenance it?
දැන් ඔයාගේ විසිත්ත කාමරය හරිම ලස්සනයි ❤️❤️
ගොඩාක් ස්තූතියි 🌷
දැන් තමයි ආලින්දය හරියටම ඒ ලස්සන ඒ උඅසස් බව චාම් කම පේන්න ගත්තෙ. හරිම වටිනව නැන්දේ අද වීඩියෝ එකත්.🥰
ලස්සනම ලස්සන හඩක්.
Harima lassana video ekak wagema godak loku watina padamak food corner eka. Mata mage amma matak una nangi. Eyath essara dara kelle indalama wenamama wen karala tibuna hadisiyata ganna. Oyata me denuma deepu oyage ammath kochchra piliwela ethi neda kiya mata hithenawa. Dennatama theruwan saranai.❤❤❤❤❤❤
හරිම වටින video එකක් .... මගෙත් ඔය විදියට හැම දේම stock කරලා තියෙන්නෙ අක්කෙ.. ඒ වගේ දේවල් විතරක් නෙවෙ... පුතාලගෙ පොත් පත්,පැන්සල්,මකන ,රූප කොල.,A4 වගෙ stationary item... හැම දෙයක්ම.... ඒක ඇත්තටම ගොඩක් වටිනවා... අක්කා වගේ පොතක mark කලේ නම් නැහැ... ඒක කරන්න ඕන මමත්..❤❤❤ ආදරෙයි අක්කෙ....බුදු සරණයි...🙏🙏🙏
ගොඩාක් ස්තූතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷
ගොඩාක් වටිනා අදහසක් ❤ස්තූතියි❤❤❤
Where did you purchase the ceramic HEN?
විසිත්ත කාමරයේ අලුත් පෙනුම හරිම ලස්සනයි අක්කේ.. හැමදාම.සතුටින් ඉන්න. තෙරුවන් සරණයි ❤
ගොඩාක් ස්තූතියි නංගී බුදුසරණයි 🌷
හැමදාමත් වගෙ ගොඩක් වටිනා දේවල් ඉගෙන ගන්න පුලුවන් ලස්සනයි විඩියො එක බැලුවේ ගොඩක් ආසාවෙන් ❤
සත්තකින්ම ඔයාගේ නිවහන හිත නිවෙන පාරාදීසයක් වෙන්න ඇති❤❤❤❤ අක්කේ❤
ගොඩාක් ස්තූතියි නංගී 🌷
හැමදාමත් ලස්සන ජීවිතය ක් හදාගන්න ලස්සන දේවල් කියල දෙන තුශාරි නැන්දට ආදෙරෙන් 💓🌼
හැමදාම වගේ අදත් ලස්සන vedio එකක්❤️අවුරුදු දෙකක ඉදන් මාත් බලන්නේ..ජීවිතේට එකතු කරගත් දේ බොහොමයි❤️
ගොඩාක් ස්තූතියි එච්චර කාලයක් මාත් එක්ක ඉන්නවට 🌷🌷🌷
Harima lassanai akki.mata danaganna puluwanda oyage garden eke thiyana pilima gaththe kohenda kiyala
Miss oya alakeshwara pilimaya gaththe kohenda?
ලස්සන කුකුලෙක් ඉන්නවා දැක්කා pantry එකේ.egg holder එකක් නේද.ඒක කොහෙන්ද ගත්තෙ කීයක් වුනාද
හැමදාමත් වගේම හරිම සතුටින් බැලුවා. ඒ වගේම ගොඩක් ප්‍රයෝජනවත් ගොඩක් වටිනවා.
ගොඩාක් ස්තූතියි 🌷
මන් ආසම මේ සිත නිවන කලබලයක් නැති කටහඬ ට❤
Living room eka chuttk aduru gathiyata thibuna danm harima lassani hitha niwenawa.😊mama asama akkge garden akata😊
මේ වීඩියෝ එක බලනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ ඇත්ත අක්කේ ගෙදරකට අනිවාර්යෙන් මේ වගේ imagency ෆුට් කෝනර් එකක් ඕනි මමත් අදම පටන් ගන්නවා ඔයාගේ ගෙදර හරි ලස්සනයි ඔයාලට බුදු සරණයි
I really like your videos thank you so much for your precious ideas
හරිම ලස්සන video එකක්..😊 garden එකත් පෙන්නුවනම් තවත් ලස්සනයි.. මම ආසම garden එකට... ❤❤😊
Adarai ඔබතුමියට හැමදාමත් අව්‍යාජව හැමදේම අපිත් ekka බෙදා ගන්නවට තෙරුවන් සරණයි
ගොඩාක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷
විසිත්ත කාමරේ හරිම ලස්සනයි නැන්දේ. දැක්කත් හිත නිවෙනවා.නැන්දාගේ පිලිවෙළට මම ආසම. ❤
ගොඩාක් ස්තූතියි පුතේ 🌷
Thank you ❤❤❤හරිම වටිනවා😊
අක්කි ඔයාගෙ video නිතරම මම බලනවා ගොඩක් දෙවල් මගෙ ජිවිතයට එකතු කර ගන්නවා ඔයාට ගොඩක් ස්තුතිය ❤❤❤
ගොඩාක් ස්තූතියි මගෙ වීඩියෝව බැලුවට 🌷
Sudu curtains tika nisa hoda look ekak awa.. parana putuwa ain wela, putu kotta walata light colour beige, white wage awa nam rug ekata hodata furniture tika curtains ekata ekak match wei kiyala hithenawa..red putu kotta light colour ekak thibba nam hodai wage..
මගෙම අමිමා වගෙ හැමදේම ලස්සනට කියල දෙනවා......ගොඩක් අාදරෙයි මගෙ නැන්දියෝ....පරිස්සමෙන් ඉන්න😘❤
ඔයාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි 🎀 ✨ අක්කේ ඔයා පුටු සෙටියට කුෂන් මැහුව්වේ කොහෙන්නද?? 🌻
විසිත්ත කාමරේ දැන්නම් හරිම ලස්සනයි ❤හොඳ එළියක් ලැබුණා ❤ආසාවෙන් හැමදාම අක්කගේ ලස්සන vedio ටික බලන්නේ ❤සුභ සතියක් ❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න 🌷🌷
පරණ පුටු සෙටියට දුන්නු අලුත් පෙනුම නියමයි❤❤
ගොඩාක් ස්තූතියි 🌷
Ewa kushion kale kohenda kiyannako nangi
මටත් කියන්න කොහෙන්ද කුෂන් කාලේ කියලා.
හිත නිවන නවාතැනක්..ගොඩක් ලස්සනයි අක්කෙ❤
ගොඩාක් ස්තූතියි 🌷
ඇත්තtama හොඳම අදහසක් මමත් ආසාවෙන් කරනවා
හරි ලස්සනයි හිත නිවනවා
මට ඇත්තටම දැන ගන්න දෙයක් තියෙනවා.ලුණු කුඩු යොදා ගෙන ආහාර පිසින විට ඒවා රත් වෙන කොට පිළිකාකාරකද?
ගොඩ කාලෙකින් මිස්ගේ video බැලුවේ...පුතාලා ලොකුවෙලා දැන්...මම අන්තිමේට video බැලුවේ ගාර්ඩ්න් video එකක්..😊❤
අහම්බෙන් දැක්ක chanel එකක්.සුරංගනා කතාවක් වගේ .❤❤❤❤❤❤