Hanthana Bird Park, Kandy - Ticket Price, Full Tour and Bird Show

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 121

  • @kmnapawala5088
    @kmnapawala5088 Год назад +5

    To improve this park to attract more visitors and tourists the management of park to consider many areas. 1) Charges are high at current condition, may suitable after improvement 2) A vehicle within park for visitors who cant walk much, can charge for that and its an employment for one or two at least 3) No description of birds in many cages, better to include scientific names 4) Shooting is not a good kids activity for such a park, its like encouraging shooting of nature animals, can replace with another 5) Most cages comprise Macaos. All types of Sri Lankans birds can be added.

  • @PriyankaDissanayaka-t5q
    @PriyankaDissanayaka-t5q 4 дня назад +1

    Nice

  • @osanda.nirmani
    @osanda.nirmani Год назад +4

    හොද පැහැදිලි කිරීමක් තියෙනවා ස්තුතිය

  • @dulakshmipeeris994
    @dulakshmipeeris994 Год назад +2

    Nice video 😍

  • @විහගිශාරාන්යා
    @විහගිශාරාන්යා 10 месяцев назад +2

    Hoda pahadi kirimak athtma video ekak krnwanm me wage පැහැදිලිව krna oni❤😊

    • @TheDestinationTravel
      @TheDestinationTravel  10 месяцев назад

      බොහොම ස්තූතියි, අපෙ අනිත් වීඩියොත් බලන්න ▶️👍

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 21 день назад +2

    වීඩියෝ එක පැහැදිලිව පිළිවෙලට තියෙනවා මම ඔයාව subscribe කරා

    • @TheDestinationTravel
      @TheDestinationTravel  21 день назад +1

      බොහොම ස්තූතියි. අපි උපරිම information එක්කම vidoes කරන්න පුළුවන් හැම වේලෙම try කරනවා 👍🏽

    • @Isuru_Jeewapriya
      @Isuru_Jeewapriya 18 дней назад +2

      @@TheDestinationTravel එල එල

  • @mohomedhamzan2014
    @mohomedhamzan2014 Год назад +3

    Oya hodata explain krnwa bro tnq

  • @nishadigunawardana
    @nishadigunawardana Год назад +2

    Very nice Nishade

  • @mazoomymansoormazoomy889
    @mazoomymansoormazoomy889 Год назад +1

    very nicee places then go all❤😊

  • @Ashafayash-v8j
    @Ashafayash-v8j 5 месяцев назад +1

    Apith giya..❤

  • @Risu-v1o
    @Risu-v1o Год назад +13

    Adult ticket is 600rs and kids ticket is 400rs, very disappointed. Very few birds, vast majority of birds are parrots. You would have named this place as a parrot park instead of bird park. I will not recommend even my worst enemy to visit this place. Waste of money and waste of time. If you are a start up you should charge accordingly, you are charging far more than Dehiwala Zoo. Srilankans are not fools. This is to the administration of this business, you are cheating us.

  • @farfarfarfaris
    @farfarfarfaris Год назад +6

    Tickets
    For Adults - Rs. 600
    Kids - Rs. Rs. 400
    Entering Bird Cage - Rs. 100
    For Bird Food - Rs - 100
    Only few birds are there caged in a dirty environment with unpleasant employees. Not worth for the money you are spending. Worst experians in my life. Specially not suite for middle class people. Very expensive place.

  • @priyankadissanayaka1278
    @priyankadissanayaka1278 Год назад +1

    Wow

  • @Anu-ul8mi
    @Anu-ul8mi Год назад +4

    ❤❤Yana paarath pehediliwa kiwata thanks ❤❤

  • @supunlakmal9007
    @supunlakmal9007 Год назад +2

    bus akan yanna pulluwanda ??? A thnata

    • @TheDestinationTravel
      @TheDestinationTravel  Год назад +1

      Busses are stationed at the clock tower. Hanthana/Uduwela bus. They have one every 1 hour or so

  • @AwanthiAnuradha
    @AwanthiAnuradha 6 месяцев назад +1

    Entrence ticket witharada athule thawa monata hari pay karana thyanawada

  • @sayuriahinsha3827
    @sayuriahinsha3827 Год назад +3

    Hawasa kiya wenakan openda

  • @wildsrilanka1645
    @wildsrilanka1645 Год назад +2

    Kurullo salli deela ganna puluwanda?

  • @IsaliAkeshiya
    @IsaliAkeshiya Год назад +1

    Photo shoot walata wenama pay karanna oneda

  • @wherestishi
    @wherestishi Год назад +1

    ❤❤❤

  • @malijayawardana5743
    @malijayawardana5743 Год назад +2

    Bus aka yanwa nam bark laga handiyatada yanne.bus thiyanawada

  • @AwanthiAnuradha
    @AwanthiAnuradha 6 месяцев назад +1

    Hamadama open da? Wahana dawasak thyanawada

    • @TheDestinationTravel
      @TheDestinationTravel  6 месяцев назад

      E dawas walanam open from Tuesday to Sunday. But it is closed on Mondays

  • @AbdullahFazeena7979
    @AbdullahFazeena7979 Год назад +1

    Apith giya சூப்பர் plaiz

  • @BeautyQueen-l2g
    @BeautyQueen-l2g 5 месяцев назад +1

    කවුරුත් නොකරන හොද පැහැදිලි කිරිමක් ..

    • @TheDestinationTravel
      @TheDestinationTravel  5 месяцев назад

      බොහොම ස්තූතියි! අපේ videos දිගටම බලන්න ..

  • @bhagyabandara214
    @bhagyabandara214 5 месяцев назад +1

    Ticket eka kiyada

  • @බයික්විසේ
    @බයික්විසේ Год назад +1

    Kurullo athe thiyan photo gahanna denawada

  • @Panchathurya
    @Panchathurya Год назад +1

    පැය කීයක් දිතර ඇවිදින්න තියෙනවද පාක් එක ඇතුලේ ?

    • @TheDestinationTravel
      @TheDestinationTravel  Год назад

      පැයක් දෙකක් අතර වගේ වෙලාවක් යයි

  • @ramiruyasaswin7157
    @ramiruyasaswin7157 3 месяца назад +1

    හන්තාන සදගිරි සෑය හම්බවෙන්නෙ ඕකට කලින් ද නැත්නම් ඕකට පස්සෙ ද???

    • @TheDestinationTravel
      @TheDestinationTravel  3 месяца назад +1

      Bird park එක පහු කරගෙන තවත් 2km වගේ දුරක් උඩට යන්න වෙනව සදගිරි සෑයට …

    • @ramiruyasaswin7157
      @ramiruyasaswin7157 3 месяца назад +1

      @@TheDestinationTravel 👍

    • @TheDestinationTravel
      @TheDestinationTravel  3 месяца назад

      Sadagiri Seya (සඳගිරි සෑය) - Hanthana, Kandy, Sri Lanka
      ruclips.net/video/q8EH2EBa4qc/видео.html

  • @dumindaweeratunga903
    @dumindaweeratunga903 Год назад +9

    very few birds, actually cannot compare it with the bird park in Hambantota, very disappointing

    • @TheDestinationTravel
      @TheDestinationTravel  Год назад +1

      Yes, you are correct. Here they have only some pets birds.

    • @thilinasesath3869
      @thilinasesath3869 Год назад +3

      and also they are not aviaries. they have got only few cages and vary small. also very poor conditions. you can see this kind of cages at pet stores. never recommending for a bird park or zoo.

    • @TheDestinationTravel
      @TheDestinationTravel  Год назад

      @@thilinasesath3869 Thank you for your feedback ❤

  • @dilMadhu-sy2mq
    @dilMadhu-sy2mq Год назад +1

    Price kohomda den?

  • @enandart5847
    @enandart5847 2 месяца назад +1

    අපේ ගෙදර වත්තෙ මීට වැඩිය කුරුල්ලො ඉන්නවා. යනකොට කුරුල්ලො ටිකක් අරගෙන යන්න.

  • @Nishuu790
    @Nishuu790 Год назад +1

    Aurudu 16n pahala ayata ticket ekak kiyda

    • @TheDestinationTravel
      @TheDestinationTravel  Год назад

      Adults: Rs.600
      Kids below 13: Rs.400
      Kids in uniform: Rs.200
      Tourists: Rs.2000

  • @chathuriukwatte2037
    @chathuriukwatte2037 Год назад +1

    🐣

  • @BobbyDeol-t8g
    @BobbyDeol-t8g 11 месяцев назад +1

    Tickets price too much... Peradeniya botanical park eketh adult kenekta 200 tickeckets price eaka. Meka wadii..

  • @priyanthapadmini8622
    @priyanthapadmini8622 4 месяца назад +1

    ටිකට් එකට මිල කීයද

  • @priyanthapadmini8622
    @priyanthapadmini8622 4 месяца назад +1

    ට්කට් එකකම්ල කොහොම ද

    • @TheDestinationTravel
      @TheDestinationTravel  4 месяца назад +1

      For Adults - Rs. 600
      Kids - Rs. Rs. 400
      Entering Bird Cage - Rs. 100

  • @jayanthakumara3139
    @jayanthakumara3139 Год назад +1

    Tikat kiyada

  • @oshadashamen8113
    @oshadashamen8113 Год назад +1

    ID බලනවද adult යද්දි ?

  • @DArsHA_3
    @DArsHA_3 Год назад +1

    Bus ekak giyoth mon bus eked ynn oni nuwra town eke idn

    • @TheDestinationTravel
      @TheDestinationTravel  Год назад +1

      Busses are stationed at the clock tower. Hanthana/Uduwela bus. They have one every 1 hour or so

    • @DArsHA_3
      @DArsHA_3 Год назад

      @@TheDestinationTravel bus ek park ek gwtm ynwd

  • @sandunimekala6416
    @sandunimekala6416 Год назад +1

    Aiya plz kiynda puluwnda oy area eke apita gihin navthinda puluwn hotels ganath.. mokda api envnn navthindath venva ekai..❤🙂

    • @TheDestinationTravel
      @TheDestinationTravel  Год назад

      Amaya Hills, Theva Residency, Tranquil Breeze Bungalow, Fox Kandy by Fox Resorts

    • @sandunimekala6416
      @sandunimekala6416 Год назад +1

      @@TheDestinationTravel thank you soo much aiyaa..🤗🙂😍

  • @shilpanikids8226
    @shilpanikids8226 Месяц назад +1

    අපෝ යන්න එපා .රුපියල් 700 කට බලන්න දෙයක් නෑ .වැඩිය කුරුල්ලොත් නෑ.පිටින් කෑම ගෙනියන්න දෙන්නෙත් නෑ.බලන්න දෙයක් ඇත්තෙත් නෑ.කදු නගින්ඩ විතරයි තියන්නෙ .වැසිකිළි පහසුකම් අන්තිමය්.ඇතුලේ වතුර ටිකක් බොන්න තැනක්වත් නෑ .staf එක අන්තිමය්.මගේ පුතාගෙ sun glass pair එක ඇතුලේ දාල ඇවිත් ටිකට් එක පෙන්නල වත් ඇතුළට යන්න දුන්නේ නෑ .700ක් නම් වටින්නෙම නෑ .ඕන නම් 300ක් වටී.දෙහිවල zooඑකේ ඔක්කොම සත්තු බලන්න වත් මේ ගාන ගන්නෙ නෑ .අන්තිම සවුත්තුය්.

    • @TheDestinationTravel
      @TheDestinationTravel  Месяц назад

      @@shilpanikids8226 එකගයි. දෙහිවල යන්න අමාරැ අයට හිත සැනසෙන්න හොදයි

  • @poornananayakkara8020
    @poornananayakkara8020 Год назад +1

    වයස අවුරුදු හයත් 12 ත් අතර සිසුන්ට බලන්න යන්න පුලුවන්ද ඒ ඇයට tickets වලට මිල කීයද

  • @SajeeraPiumali-iy3mh
    @SajeeraPiumali-iy3mh Год назад +1

    Poyata openda meka

  • @nalinhapuhinna
    @nalinhapuhinna 8 месяцев назад +1

    Birds should be free flying not trap inside

  • @lakmali.dharmasena
    @lakmali.dharmasena 6 месяцев назад +2

    Apoo... yanna sudusu thanak newei. Rs. 700 ta kisisethma watinne naha. Kaalaya naasthi kireemak. Aahara itha apirisidui. Ithaama anarakshithai. Customer care danne nathi ithaa pahath mattame karyamandalayak sitina sthaanayaki. Narabannange arakshawa sambandhawa kisidu wagakeemak nodarai.

    • @TheDestinationTravel
      @TheDestinationTravel  6 месяцев назад

      අදහස් දැක්වූවාට ස්තූතියි. අනික් අයටත් මේ තොරතුරු වැදගත් වෙයි කියල හිතනවා…

  • @lakmali.dharmasena
    @lakmali.dharmasena 6 месяцев назад +2

    Hanthana bird park නමැති මෙම ස්ථානය නැරැඹීමට යාමට සුදුසු ස්ථානයක් නොවේ . කාලය, මුදල් පමණක් නොව ජීවිතය පවා හානි විය හැකි ස්ථනයකි. මෙහි රථ ගාලෙහි ඔවුන් විසින් සංවිධානය කරන ලද atv මෝටර් රථ ධාවනය කරවීමේ විනෝද අංගයක් ඇත. ඉතා අනාරක්ෂිත ය. එම මෝටර් රථ වෙනත් රථවල හෝ මිනිසුන්ගේ ගැටුනහොත් එහි වගකීම ඔවුන් විසින් නොදරයි. ඔහල කළමණාකාරිත්වය කිසිවිටක මැදිහත් නොවෙයි. එවන් අවස්ථාවලදී එහි කාර්යාලයේ සිටින කාන්තාවන් සහ සේවකයන් පැමිණ අනතුරට ලක්වූ පාර්ශවයට දොස් පවරමින් අශීලාචාර ලෙස හැසිරෙන අයුරු දැකිය හැකි විය. එවන් අවස්ථාකදී අදාළ වන නීති රෙගුලාසි පිළිබඳව ඔවුන් දැනුවත් නැත. Customer care කිසිවක් නොදන්නා ඉතා පහත් පෙලේ කාර්ය මණ්ඩලයකි. මෙය මා එම ස්ථානයට ගිය මොහොතේ මා විසින්ම ලද අත්දැකීමකි. ඉතා කණගාටුදායක ස්ථානයකි . අප relax වීම පිනිස ගොස් කාලය, මුදල් හා සිතේ තිබූ නිදහසද නැතිකරගෙන විශාල පාඩුවක්ද සිදුකරගෙන පැමිණියෙමු.

    • @TheDestinationTravel
      @TheDestinationTravel  6 месяцев назад +1

      අදහස් දැක්වූවාට ස්තූතියි. අනික් අයටත් මේ තොරතුරු වැදගත් වෙයි කියල හිතනවා…

    • @DilinaWijesinghe-ou5io
      @DilinaWijesinghe-ou5io 6 месяцев назад +1

      පෙර පාසල් දරුවන්ට නුසුදුසු යිද

  • @AnuChama-w5e
    @AnuChama-w5e Год назад +1

    Park gawada bus yanawatha aiyyee

    • @TheDestinationTravel
      @TheDestinationTravel  Год назад

      Kandy clock tower eka gawa bus thiyenawa
      Hanthana / Uduwela bus wala yanna ona

  • @BuddhiChe
    @BuddhiChe Год назад +2

    600 ta පාඩුයි නෙ

    • @TheDestinationTravel
      @TheDestinationTravel  Год назад

      Ow , Dehiwala zoo ekath ekka compare karaddi padui ruclips.net/video/LQ0dhM4H1hE/видео.htmlsi=cV5hSVFLzgZtXQC5

  • @nuwanthikamadushani5715
    @nuwanthikamadushani5715 Год назад +2

    Ekkenekta 600 da tickets

  • @rismilarishan820
    @rismilarishan820 Год назад +9

    Over charge. Don't go please

  • @mdcperera85
    @mdcperera85 Год назад +1

  • @Ashafayash-v8j
    @Ashafayash-v8j 5 месяцев назад +1

    Apith giya..❤