Dehiwala Zoo Animals Video (Saththu Waththa) in Colombo, Sri Lanka - Ticket Price and Full Tour

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 68

  • @jayanthachandrakumara5343
    @jayanthachandrakumara5343 Год назад +3

    Godak important Una,yanna kalin baluve,thank you

  • @christopherfernando2764
    @christopherfernando2764 4 месяца назад +2

    Ada July 7,SUNDAYTIMES eka balanna. Maluwan ge tank hondai namuth sathun wadi denek ethama Jarawe Inne. Boho sathunta kema hingai. Me ZOO eka sathunta krurai. VASA DAMANNA!

    • @TheDestinationTravel
      @TheDestinationTravel  4 месяца назад

      Zoo is not a open prison for animals. Need good caring for animals. You are correct.

  • @niraweerasinghe869
    @niraweerasinghe869 10 месяцев назад +4

    Dehiwalata train eke gihin yanda lagaida zoo ekta

  • @tbrnplays6823
    @tbrnplays6823 11 месяцев назад +4

    I have a question, i went to the zoo and theres no clownfish, im heavily dissapointed in that cuz there are like my favoriter animal

  • @ravi_fernando
    @ravi_fernando 7 месяцев назад +2

    Thank you❤

  • @uc4426
    @uc4426 Год назад +3

    Thank you....

  • @Dew_dinsara
    @Dew_dinsara Год назад +3

    Parking thiyeda ? Vehicles dala yanna puluwanda. Safeda? Pls reply

    • @TheDestinationTravel
      @TheDestinationTravel  Год назад

      Zoo ekata car park ekak na. Eth para depaththe park karaganna decent spaces thiyenawa

  • @promod433
    @promod433 Год назад +4

    Nice explanation❤thank you so much

  • @sllad9445
    @sllad9445 Год назад +3

    Nice video!

  • @Simple98527
    @Simple98527 9 месяцев назад +3

    නුගේගොඩ ඉදලා බස් එකේ යනවා නම් කොහොමද කියන්නකෝ

    • @TheDestinationTravel
      @TheDestinationTravel  9 месяцев назад +1

      Nugegoda idala 176-Karagampitiya or 176-Dehiwala bus ekaka nagala Zoo eka gawata ticket ganan. Zoo eka laginma bahinna puluwan

    • @Simple98527
      @Simple98527 9 месяцев назад

      @@TheDestinationTravel thank you 🤗

    • @PrabathThalawaththa
      @PrabathThalawaththa 19 дней назад +1

      Nugegoda ඉදලා 176 කරගම්පිටිය or hettiyawaththa බස් එකෙ ගිහින් ‍‍‍‍‍‍‍‍‍zoo eka gawata ticket ganna

    • @Simple98527
      @Simple98527 19 дней назад +1

      @PrabathThalawaththa thank you

  • @Tharusha_sathsindu
    @Tharusha_sathsindu Год назад +5

    අලි සෙල්ලම් කීයටද පටන් ගන්නෙ

    • @TheDestinationTravel
      @TheDestinationTravel  Год назад +1

      සාමාන්‍යයෙන් හැමදාම හවස 4 30 ට තියෙනවා 🐘

  • @isuruudayanga3631
    @isuruudayanga3631 Год назад +2

    Ane oya dannawanam me zoo eka poyata aralada kiyannako. Api babala aran perapasalen trip ekak yanna inne. August 30 eda poya dawasak ane edata meka aralada kiyannako

    • @TheDestinationTravel
      @TheDestinationTravel  Год назад +1

      Ow, hemadama arala 9am - 5pm

    • @dilukaperera1986
      @dilukaperera1986 Год назад +1

      Mekata yanna epa api iye giya saththu na 🥲🥲

    • @sampathindika4897
      @sampathindika4897 9 месяцев назад +1

      ඩ්ස්ක්ඩ්ක්කිෆ්ජ්ග්ජ්ඩුස්ෆ්ජ්‍ර්‍ය්හ්ක්ජ්ක්ක්ෆ්ක්ග්😅😊😂❤

    • @sampathindika4897
      @sampathindika4897 9 месяцев назад +1

      ඩ්ඩ්ක්ංක්ෆ්ක්ංඉස්න්ල්ෆ්ෆිඩ්😅😊😂❤

  • @yeshanmadushanka6775
    @yeshanmadushanka6775 7 месяцев назад +1

    Bike ekk park karla yana eka safe para aine

    • @TheDestinationTravel
      @TheDestinationTravel  7 месяцев назад

      Zoo එක ලග පාර අයිනෙ නවත්තන වාහන වලට ticket කඩනවා. එයාලට පොඩ්ඩක් කියල යන්න වෙනනේ 🐘

  • @PalihawadanaNet
    @PalihawadanaNet Год назад +3

    ඔය orangutan කියලා පෙන්නුවේ babun එනෙක් නේ, ඇයි orangutan ලා නැද්ද?

    • @TheDestinationTravel
      @TheDestinationTravel  Год назад +1

      ඔව්. උන් Orangutan ගෙ කූඩුවට පැනල වගේ 😂

    • @djnalaka
      @djnalaka Месяц назад

      Ow eka hadanna video eke

  • @frankyesithafernando505
    @frankyesithafernando505 Год назад +1

    Is the zoo closed on poya days?

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 Год назад +2

    😅😅😅❤

  • @madhuraranasinghe55121
    @madhuraranasinghe55121 9 месяцев назад +2

    සර්පයො නැද්ද ?😢

  • @sampathindika4897
    @sampathindika4897 9 месяцев назад +1

    සුඩ්‍ය්ඩ්ජ්ඩුෆ්🎉😢😂❤😮😊😅හ්හ්ජ්ෆ්

  • @DilkiChamalka-m2e
    @DilkiChamalka-m2e Год назад +3

    Id oneda

  • @sureshmaduranga3112
    @sureshmaduranga3112 Год назад +2

    Ai singhayo koti nadda

  • @anushasandamali5154
    @anushasandamali5154 Год назад +3

    Saththu සිරකරුවන් wage neda. Mona waradak karatada. Godak pau.

    • @TheDestinationTravel
      @TheDestinationTravel  Год назад

      ඔව්, හැමදාම

    • @fai3379
      @fai3379 Год назад

      ඔව් එයාලා පව් හැබැයි ඉතින් කැලැව්ට දැම්ම ම එයාලට වන හානිය වැඩ් යි,මොකො මේ අය කැලැවට හුරු නැ නෙ,ඔය නිකන් හිතන්න ගෙදර ඉන්න බල්ලා,පූසා ඌ කුඩුවේ නොදැම්ම්ට ගෙදර නිදහසෙ ඉන්නෙ,එලියට ගියත් ආයි එනවානෙ අන්න එහෙමය් මේ අයත් පුරුදු මෙහෙ,හැබැයි කුඩුවේ නොදා හදන්න ඕන,කරන් ඕන ලොකු අබය භූම් හදන එක,මොක ද මෙතන දුර්ලබ සත්තු ඉන්න්වා දැන් එහෙම කෙනෙක් කොට් යෙක් කැවොත් මොකො කරන්නෙ

    • @Mr.Centro777
      @Mr.Centro777 Год назад +1

      ​@@TheDestinationTravelඅර වලහගේ Size එක එයා පව් 😢

  • @lahirumadushan112
    @lahirumadushan112 Год назад +5

    eth pau neda hirakaragena me saththu😒

    • @TheDestinationTravel
      @TheDestinationTravel  Год назад +1

      Ow, godak paw, hemadama kudu wala

    • @fai3379
      @fai3379 Год назад +1

      ​@@TheDestinationTravelඒක නේ පව් හැබැයි ඉතින් නපුරු සත්තු කන්න පුලුවන් නෙ ඒත් මේ අය ඇයි කුඩු වල,මන් කිවේ කොට් ,සිංහයො උන් ශුවර් නැ නෙ,අර එලිමහන් zoo හොඳ නැත්නම් වෙන ක්‍රම මොකො මේ අය කැලැව්ට දැම්මට හුරු නැ නෙ,ඉතින් මෙයාලගෙ නිදහස්,ම්නිස්සු ගෙ ආරක්ශා ව හිතන්න ඕන නෙ,මොකො ඉතින් පොඩ් ලමයි සත්තු දකින්න ඕන,
      හැබැයි මෙහෙම නෙමේ

  • @drusillahodges4707
    @drusillahodges4707 Год назад +2

    Promo`SM 🎶

  • @LakmalNuwan
    @LakmalNuwan 11 месяцев назад +4

    දැන් ඉස්සර වගේ සත්තු නෑ නේද.ගොඩක් අඩුයි නේද සත්තු.

    • @TheDestinationTravel
      @TheDestinationTravel  11 месяцев назад +2

      ඔව්. Maintain කරන්න අමාරැයි වගේ

    • @sampathindika4897
      @sampathindika4897 9 месяцев назад +1

      ෆ්ජ්ඩ්ල්ල්ංල්ංහ්❤😂🎉😢😮😅😊

  • @Subes18
    @Subes18 Год назад +5

    Ticket prize

    • @TheDestinationTravel
      @TheDestinationTravel  Год назад +1

      Adults LKR 250/-
      Children LKR 100/-
      Source: nationalzoo.gov.lk/zoo/visitor-information

    • @Subes18
      @Subes18 Год назад +1

      @@TheDestinationTravel tnx

    • @sampathindika4897
      @sampathindika4897 9 месяцев назад +1

      ග්ජ්ෆ්හ්ඩුඩ්ජ්😊😅😮😢🎉😂❤