ජෙරම්ගේ වීඩියෝවේ හිටපු චීවරධාරියා කවුද ?..." ආගමික ගැටුමක් ඇතිවීමට පෙර පියවර ගන්න"

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Комментарии • 645

  • @pgratnapala1292
    @pgratnapala1292 18 дней назад +68

    මන්ද මානසික අය සාසනයේ මහන කරන්නේ නොමත.මය නාට්‍යයක්.නීතිය ක්‍රියාත්මක කරන්න මෙය ආගම් වාදය අවිස්සීමක්.

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka 15 дней назад +15

    හාමුදුරුවන් වහන්සේ ලා නිවන් සොයනවට වඩා පත්තු කරන්න සොයා ඇවිදිනව.

  • @ShanthiIra
    @ShanthiIra 13 дней назад +5

    දෙවියන් වහන්සේට ආගම් බේදයක් නැ
    මෙරිකල් ඩොම් එක ඩෝම් වෙන්නැ එයාට දොස් කියන අයට ඩෝම් වෙයි

    • @Henrik-oj6or
      @Henrik-oj6or 13 дней назад

      eka parak hire giya neda. ara bomben thuwala wela inna ayawa saneepa karala denna berida gihin? 21 siyawaseth innawane me wage modayo

  • @nilupadesilva2019
    @nilupadesilva2019 18 дней назад +93

    ජෙරම්‍, මෙවන් අසනිප අය පැවිදි බිමට නොගන්නාබව නොදන්නා බව පෙනේ. මෙය නතර විය යුතුය.

    • @Chikanlikan0101
      @Chikanlikan0101 17 дней назад +3

      Excellent point

    • @hifliers2089
      @hifliers2089 15 дней назад +1

      Eh kiyanne kenek marenakan peneema atha paya korawee sitiya uthuda ? Ogollan hondi inakota ai anith ayath eh dema ath vindinna sudusu nadda?
      Eyath manussek bava therum ganna

    • @Chikanlikan0101
      @Chikanlikan0101 14 дней назад +3

      @@hifliers2089 shows how you little you are able to grasp of what was meant.

    • @DanushkaRatnayake-v3v
      @DanushkaRatnayake-v3v 14 дней назад

      ​@@hifliers2089 u kiyala thiyena de terum ganna bari nan katawahan idapan modakama pennan natuwa 😂

    • @sumudupallewatta6416
      @sumudupallewatta6416 13 дней назад

      ජෙරම් මානසික ලෙඩෙක්

  • @ranidulakshan213
    @ranidulakshan213 16 дней назад +39

    දැන් ඔය ජෙරම් ගාවට යන අය සිය කැමැත්තෙමි යනවනම් සාදුත් කැමැත්තෙමි ගියානම් දැන් මොකද කොරන්නෙ,?

    • @FluentMinds1
      @FluentMinds1 16 дней назад +12

      කැමැත්තෙන් ගියා නං කරන්න දෙයක් නෑ. නාට්‍යයක් නම් ? අනික අබ්බගාත අය මහණ කරන්නේ නෑ. ඉතිං කාදිනල්ට පවා පේනෙන දේ ඔබට නොතෙරෙන එක ගැන කණගාටුව ප්‍රකාශ කරමි

    • @SulakshanaDeshan-d4y
      @SulakshanaDeshan-d4y 16 дней назад

      Ehem puluwnd meka apilage rata

    • @BenHardy-u1h
      @BenHardy-u1h 16 дней назад +6

      පුදුමයි. ඉන්න පැත්තයි පන්සලයි එක්කම නම කිව්වනම් ඔයාගෙ කතාව පිළිගන්න තිබ්බ. කොහෙ කියන්නද පාරෙ මිනිස්සුන්ට චීවරයක් දාල මිනිස්සුන්ව අන්දනකොට පන්සල මවන්නද?

    • @chamarisilva9218
      @chamarisilva9218 15 дней назад +2

      වෙන කෙනෙක් තමන් විසින් චීවරයක් අන්දවගෙන ගියානම් මොකද කරන්නෙ ජෙරොම්ව පටලවගන්න

    • @RmDeneth
      @RmDeneth 15 дней назад

      අබ්බගාත අය මහන නොකරට මහ උනහම අබ්බගාත වෙලානම්..​@@FluentMinds1

  • @athuladesilva2813
    @athuladesilva2813 16 дней назад +33

    🇱🇰මට පේන විදියට ආගම් බේද ඇතිකරන්නේ මේ වීඩියෝ එකේ ඉන්න අය බවයි. බොරුවට දගලවා මිනිස්සුන්ව කුලප්පු කරන්නට.. සේවයක් කරන්නේත් නැහැ කර කෙනාට කරන්න දෙන්නෙත් නැහැ.❤

    • @FluentMinds1
      @FluentMinds1 16 дней назад +1

      පු ක් හිලකද ඇහැ තියෙන්නේ?

    • @airdropnimpa4291
      @airdropnimpa4291 16 дней назад

      ​@@FluentMinds1Jeromgen ahapan

    • @BenHardy-u1h
      @BenHardy-u1h 16 дней назад +3

      0:00 - 0:09 ඔයා කියන්නෙ මේක ගැන වෙන්න ඕනෙ. ඇත්තටම ඇයි මේ බොරුවට මිනිහෙක්ට චීවරයක් අන්දල මේ වගෙ ගොබ්බ වැඩ කරන්නෙ? ළගට එන හරක්ව අන්දන්න තමා ඉතින්. ඇයි මේ වගෙ මන්ද මානසික වැඩ කරන්නෙ? ඇත්තටම ඒකා ආගම් භේද ඇති කරන්න තමා හදන්නෙ.

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 15 дней назад

      mokakd dhewadaruwo sewaya...topi tama me rate shape

    • @udyoga25
      @udyoga25 13 дней назад

      @athula Meka nam ridenna kiyala thiyenawa😂

  • @chanakaNimesh-x5m
    @chanakaNimesh-x5m 16 дней назад +8

    මනුස්සයෙක්‌ව සුවපත් කලා කියලා වැරැද්ද මොකක්ද හාමුදුරුවනේ... 🙏
    මහ රෝහලේ ලෙඩ්ඩු ඕන කෙනෙක්ව සුවපත් කරන්න පුළුවන්, ඒ මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේ කෙරේ ඇදහිල්ලක් තීනවානම්... ජේසු කිව්වේ ඔබේ ඇදහිල්ල ඔබව සුවකළා කියලයි. අනික කිතුනු ආගමටත් ලොකු ඉතිහාසයක්‌ තීනවා. රෝමානු කතෝලික පමණක් නොවේ. මේ ප්‍රශ්නය ඔච්චර ලොකු කරන් කෑ කෝ ගහන්න ඕන නෑ, ජෙරම් ප්‍රනාන්දු දේව දාසයා සමග සාකච්චා කරලා එහි සත්‍ය අසත්‍ය භාවය දැනගන්න පුළුවන් නේද අපේ හාමුදුරුවනේ...
    මිනිස්සුන්ව මොකටද නිකන් අවුස්සන්නේ, අපි සියලු දෙනා කැමති සාමය සතුට සමාදානයටයි.
    ජේසු පිහිටයි 🙏

    • @alwisniminda
      @alwisniminda 15 дней назад

      අවුස්සගත්තෙ තොපෙ ජෙරම් කියන අවලම් හුප්තිගෙ පුතා බොල. ජෙරමාට පුලුවන් පම්කක් කරන්න. මහා නායක ස්වාමීන් වහන්සේලාවත් දන්නෙ නැති හාමුදුරු නමක් ඉන්න පුළුවන්ද මේ රටේ. උඹලගේ ඔය කියන මහ ලොකු ජෙරමයියා කොහෙවත් ඉන්න පොල්ලයෙක්ට සිවුරක් පොරවල මෙතන රටේ බෞද්ධ කතෝලික සහෝදරවරුන් ව අවුස්සල දැන් එනව තොපි අපේ හාමුදුරුවන් වහන්සේලාගෙ ඇද කියන්න. ටොපිටත් එක්ක හෙන ගහනවා බොල මේ කරන වැඩවලට. තොපේ ජෙරම් කියන පකේ දේව දාසයාව තොපි හදාගනියව්. බෞද්ධ අපේ ඉවසීමේ සීමාව පන්නවන්න එපා. තොපෙ ජෙරම් කියන අවලමා මේ බෞද්ධ රටක ඉන්න විදිහ දන්නෙ නැත්තන් වෙන රටකට යන්න කියාපිය. අද මේක ඉරානෙ හරි ඇෆ්ගනිස්තානය හරි උනානම් තොපේ දේව දාසයාගෙ ඇටෙත් නෑ

  • @handle-644
    @handle-644 15 дней назад +16

    හාමුදුරුවනේ ඔබ තුමා මුසාවාදා කියන්න එපා.ඔබ තුමා තමයි තමයි බුදුදහම නැතිකරන්නේ

  • @niroshanupeksha6811
    @niroshanupeksha6811 16 дней назад +73

    අර පල්ලියට ගහපු බෝම්බ වලින් තුවාල වුන එවුන් සනීප කරලා පෙන්නපිය .

    • @bhathiyawickramaarachchi1453
      @bhathiyawickramaarachchi1453 16 дней назад +6

      එච්චර හාස්කම් තිබ්බා කිව්ව පල්ලියේත් බෝම්බ ගැහුවා කියන්නේ තව මොනවද... ජේසුස් කිව්වෙත් පල්ලිය කියන්නේ business එකක් කියලා.

    • @කුනියාgaming
      @කුනියාgaming 16 дней назад +3

      Okata pissu naththan ඔහොම gon vada karai da ....ona තරම් hospital vala minssu inne hoda karapan ko gihin 😂😂😂😊

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 14 дней назад

      තෝ දන්නැද්ද ජේසුස් වහන්සේව විශ්වාස කරගෙන එතෙන්ට යන අයට විතරයි සුවය ලැබෙන්නේ කියලා දන්නේ නැත්තං ගිහින් අහපිය

    • @AngeloSilva-oq2hs
      @AngeloSilva-oq2hs 13 дней назад

      Rhopilage Kahakadayonta hembirissawak hoda karala pennanna kiyapanko

    • @julianaperera7743
      @julianaperera7743 13 дней назад

      E aya wiswasayen එතැනට yanawanam උත්තර labei

  • @GunathilakaWeerasingha-g4f
    @GunathilakaWeerasingha-g4f 18 дней назад +101

    බුද්ද සාසන අමත්‍යන්ශය මොකටද තියෙන්නෙ අවන්කවම නොදන්න්න නිසා අහන්නෙ

    • @White_Hawk_17
      @White_Hawk_17 18 дней назад +12

      උ නිදි බන් උට ඕව වැඩක් නෑ උ ඕව ගණන් ගන්නෙත් නෑ බන් උට ඕන කාල නිදාගන්න. ☝️💯උ ගැලපෙන්නේ නෑ එ තනතුරට.

    • @nelsin5040
      @nelsin5040 18 дней назад

      @@White_Hawk_17 ඇමති ගෙ නම කිහාන බොරු කියන්නේ නැතුව

    • @MuruthalaweSumananandathero
      @MuruthalaweSumananandathero 17 дней назад

      මහානායකහිමිවරුන්ට නෛතිකව බලයක් නැහැ. මේව⁣ට කටයුතු කරන්න තමයි ත්‍රිපිටක පනත ගේන්න කි⁣යන්නෙ. ඒකකරන්නෙ නැහැ. කිසිම ආණ්ඩුවක්

    • @වීරවර්ධන
      @වීරවර්ධන 17 дней назад +1

      මාද්‍ය සන්ද්ශන නොදා අැමති තුමා එක්ක කෙලින් මේ ගැන කතාකරන්න එපැයි

    • @Amila-s6k
      @Amila-s6k 17 дней назад

      ලංකාවෙ කොහොමටත් නියම බෞද්ධයො නෑනෙ. ඉන්නෙ කුලප්පු වෙලා තප්පුලන මීහරක් නෙ.
      බුද්දසාසන අමාත්‍යාංශය වහල දාන්න ඕන්නෙ. අපරාදෙ බදු සල්ලි.

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 14 дней назад +8

    ජනාධිපතිතුමනි අගමැතිතුමියනි ඔබ තුමන්ලා සාධාරණව හිතලා බලන්න මේ කරන වැඩේ සාධාරණද කියල එතෙන්ට ගිය හාමුදුරුවන්ව ගෙන්නලා අහන්න හැබැයි ඒ හාමුදුරුවන්ව ඇරියේ මේ හාමුදුරුවො කට්ටිය එකතු වෙලාම ද දන්නෙ නෑ ජෙරම්ට ප්‍රශ්නයක් අඳින්න හින්දා

    • @ChamilkaAirangani
      @ChamilkaAirangani 13 дней назад

      අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඕනෙ

    • @julianaperera7743
      @julianaperera7743 13 дней назад +1

      අනිවාර්යයෙන් එහෙම දේවල් සිදුවෙනවා .සමහර කතෝලික අය pawa ඒ wage දේවල් කලා unge katinma කියලා thiyenwa

  • @chamindasandamal4340
    @chamindasandamal4340 14 дней назад +2

    මෙි රටෙි සිංහල බෙෘද්ධයා ඉවර උනේ අරගලේ කරලා ගෝඨාභය එලවපු දවසේ..ඔිමල්පේ සෝභිත එදා කියපු කතාව අහන්න..ජෙරමිප අල්ලගෙන වැඩක් නැහැ ..ආගම කන උන් බුද්ධාගම ඇතුලේ

  • @dumindaherath-e3d
    @dumindaherath-e3d 18 дней назад +76

    ක්‍රිස්තියානි ආගම බලු කරන්නේ මුන්මයි 😂😂😂

    • @lahirusenevirathna2658
      @lahirusenevirathna2658 18 дней назад

      දෙබ්ඩ් පිලිවෙත් තියෙන ක්‍රිස්තියානි පුජකයො

    • @chamilaperera9284
      @chamilaperera9284 17 дней назад +8

      ක්‍රිස්තියානී ආගම බලු වෙන්නේ නෑ මේ අයගෙන්.
      ජේසුතුමාගේ නම කියලා ඔය වැඩ කරන්න ඕනෑ කෙනෙකුට පුලුවන්.
      නියම කිතු දහමට ඉන් බලපෑමක් නෑ

    • @dumindaherath-e3d
      @dumindaherath-e3d 17 дней назад +4

      @chamilaperera9284 ඒ කියන්නේ ඔයාලා අපි. හැබැයි ඕවා පිලිගන්න මෝඩයෝ වැඩියි

    • @ZhanRasid
      @ZhanRasid 16 дней назад

      මේ හාමුදුරුවො කීවා වගේ ඇයි ඒ hospital එහකට ගිහින් අහිංසක මනුස්සයන්ව හොද කරන්නේ නැත්තේ? උට සල්ලි ගන්න බැරි නිසාද එහෙම කරොත් ​@@chamilaperera9284

    • @sandeepaperera9651
      @sandeepaperera9651 16 дней назад +6

      ​@@chamilaperera9284 ඒ උනාට මාත් මුලින් හිතන් උන්නෙ පල්ලියෙ father kenek wage කෙනෙක් kiyala, පස්සෙනෙ දන්නෙ මූ පිස්සෙක් කියල, එතකොට තව ඕව විශ්වාස කරන මිනිස්සු ඉන්නව 😐

  • @RukshalaKapugedara
    @RukshalaKapugedara 17 дней назад +19

    ජෙරම්ට ඉස්පිරිතාලෙයක් හදලා දිපල්ලකො.

    • @ros1420
      @ros1420 15 дней назад

      Ey tiyenne ekak angoda

    • @Realman-f4r
      @Realman-f4r 9 дней назад +1

      Ekata thmh Miracle Dome eka thiynne

  • @gamunushantha7877
    @gamunushantha7877 17 дней назад +11

    මේ කාරනාව ආගම් අතර අසමගිය ඇතිකරන දේශපාලන උගුලක් උතුම් බුද්ධ චීවර ය ට කල අපහාසයක්. .
    දේශපාලනය කරල හන්දි ගානේ කෑගහන චීවරධාරීන්ගෙන්ද උතුම් බුදුසසුනට විශාල හානියක් .
    අන්‍ය ආගමිකයන්ටත් වඩා උතුම් චීවර‍ය දරාගෙන රඟපාන අයගෙන් තමයි වැඩියෙන්ම උතුම් සාසනයට හානි වෙන්නේ.

  • @anneprashanthi2134
    @anneprashanthi2134 9 дней назад +1

    ඔයාල බොරුවට රැගුවට අපි සැලෙන්නෑ 😂😂 කිසිම තරහක් නෑ අනේ ඇවිත් බලන්න 😂 මම කියනව්ට ඇද හොයන්න හරි එක පාරක් එන්න ඇවි සුවය අරන් යන්න❤

  • @Wijitha100
    @Wijitha100 16 дней назад +10

    මේ කථාව, යට ගැහුණු බුද්ධ වචනය මත ඉදි වුණු, “බුද්ධාගම” නමැති හිස් ආගම විසින් ඇති කළ ඛේදවාචකයයි, ඒ නටඹුන් වලින් තැනුණු වේදිකාවේ ජෙරම් ලා නටන නාඩගමයි මිශ්‍ර වුණු එකක්.
    එදා බුද්ධඝෝෂ ඇවිත් “විසුද්ධිමග්ගය” නම් වූ වැරදි මාර්ග සටහන නොලියුවා නම්, අද වන තුරු, මේ රටේ, අරිහතුන් බිහිවන්නට තිබුණා. ඒක රටේ සිටින අපේ අවාසනාවට වුණේ.
    අද වන විට මුළුමහත් පැවිදි සමාජයම, නිබ්බාන සච්චකරනත්ථාය නම් වූ අරමුණේ නෑ. බොහෝ දෙනෙක්, පන්සලේ දේපල වලට යට වෙලා. තව පිරිසක්, නිවන යනු මොකක්ද කියාවත් නොදැන, ප්‍රසිද්ධ දේශකයින් බවට පත් වෙලා, ගිහියන්ව නන්නත්තාර කරනවා. සුළු පිරිසක්, බුදුන් පැනවූ මාරිගය දෙස නොබලා, සීලබිබතපරාමාස ලෙස අතහැර දමන ලෙස බුදුන් පෙන්වූ විවිධ ව්‍රත තුළ එල්බ, විමුක්තිය හොයන්න try කරනවා, ආරණ්‍ය වල වසමින්.ඒ කිසිවෙක් බුද්ධ වචනය දන්නෙ නෑ. දන්නේ බුද්ධඝෝෂ දහමයි. එනිසා මගපල ප්‍රතිවේදයක් නෑ. එතකොට, දෙවියන්ගේ පිහිට ඉල්ලීම හැර, විකල්පයක් නෑ.
    ඕවාට මහනායක වරු ලවා නීතිය ක්‍රියාත්මක කරලා, වැඩක් නෑ.
    කළයුතු එකම ක්‍රියාව තමයි, මහ නායකගේ සිට පහලට හැම පැවිද්දාටම, නිවැරදි බුද්ධ වචන ඉගැන්වීම හරහා, නැවත නිවැරදි බුද්ධ සාසනයක් පිහිටුවීම. ඒකට, දහම නිවැරදි කරමින් පරියාප්ති සාසනය පිහිටුවා, නියම ධම්මානුධම්ම පටිපදාව හදුනාගෙන ඒ ප්‍රතිපත්ති සහිත ප්‍රතිපත්ති සාසනය අරඹා, මගපල ප්‍රතිවේද කිරීම සලස්වා, බුද්ධ සාසනය ප්‍රතිෂ්ඨාපණය කිරීමයි කළයුතු. ඒ සමගම, අද පවතින “බුද්ධාගම” විනාස වීම සිදු වේවි. එවිට ජෙරම්ලාගෙන් වැඩක් නැති වේවි.

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 15 дней назад +1

      trackd...uba danne kohmd bn waradi kiyl...dn tina sutra gata dharmaya hari ..oya eka eka wens krnn haduwat...

    • @sumanarathana9093
      @sumanarathana9093 15 дней назад +1

      ඔබතුමා හරියටම කරුණු පැහැදිලි කරා..බොහෝම ස්තූතියි...

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 15 дней назад

      @@sumanarathana9093 කොහොමද ඇත්ත කියල කියන්නෙ... 😁

  • @isurukalhara5399
    @isurukalhara5399 15 дней назад +7

    සිල රතන හමුදුරැවොන්ට ජන්දෙ හරි ගියෙ නැ දැන් පාස්ට කෙනෙක් අල්ලගෙන 😂

  • @arisena-t2i
    @arisena-t2i 16 дней назад +11

    පසුගිය කාළේ දේශපාලන වේදිකාවල මුසාවාද කිය කිය ගිය ච්වර ධාරින් ගැනත් සොයන එක දහමට එකගයි.

  • @NilankaSubashini-s2b
    @NilankaSubashini-s2b 16 дней назад +4

    සම්ප්‍රදායික කතෝලික සහා වෙනත් ආගම්වල අය රූප වන්දනා කරන්නේ මැටිවලින් හදන රූපවලට නමුත් පාස්ට ජෙරම් ඇතුලු අනිකුත් ක්‍රිස්තියානි සභාවල් වල අය අදහන්නෙ ජීවමාන දෙවියන්වහන්සේව විතරයි ක්‍රිස්තියානි සභාවල් වලට අපහස කරන මේ කොයිකාටත් දෙවිපියානන්ගෙන් වෙලාවට උත්තර ලැබෙයි. අනික හාමුදුරු නමක් ආවන්ම් ඒක හාමුදුරුවන්ගේ කැමැත්ත. පාස්ට ජෙරම් ගිහින් බලෙන් හාමුදුරුවන්ව ගෙනාවේ නෑහෑ. රටේ මෙච්චර ප්‍රස්න තියෙද්දි මෙයාලා දෙවියන් වහසේගැන හොයන අයව ප්‍රස්නයක් කරන් නටනවා. ඔච්චර අමාරුවක් තියනවනම් ඔය දේවාල දාගෙන යක්කු බැදන් බලිතොයිල් කරන එවුන්ව නවත්තන්න පුලුවන්නෙ.

    • @Soccer0.5
      @Soccer0.5 16 дней назад

      යකෝ ඒ හමුදුරුවො නමක් නෙවෙ

    • @Soccer0.5
      @Soccer0.5 16 дней назад +1

      දේවාල කරන උන් යකෝ මේම කරාද මුන්‍ට ඕනි ආගම් අතර බේද ඇති කරම්ට

    • @BenHardy-u1h
      @BenHardy-u1h 16 дней назад

      පලවෙනි එක - ඔය ආවෙ ජෙරොම් චීවරයක් අන්දවපු මනුස්සයෙක් මිසක් ඇත්ත හාමුදුරුනමක් නෙමේ.
      දෙවෙනි එක- දේවාල දාගෙන යක්කු බැදන් කරන අය ආගම් බේද ඇති කරන්න ඔය වගේ වෙන ආගම්වලට අපහාස කරන මන්ද මානසික වැඩ කරන්නෙ නෑ.
      තුන්දෙනි එක- බෞද්ධාගමේ අපිට බුදුන් වහන්සේ පිලිම, රූප වන්දනා කරන්න කියල කොහෙවත් කියල නෑ. උන්වහන්සේව මතක් කරන් මනස සන්සුන් කරගන්න හා උන්වහන්සේව මතක් වෙන්න වෙන්න තමා ඉස්සර කාලෙ ඉදන් පිලිම හැදුවෙ. බුදුන් ජීවමාන කාලෙ පවා. ඒක ඒ නිසා පිළිමවලට වන්දනාමාන කිරීමක් කියන එක සාධාරණ නෑ. අනික 2004 සුනාමියෙන් කොච්චර ගොඩනැගිලි විනාශ වුනත් එකම බුදු පිළිමයකටවත් කිසිම හානියක් වුනේ නෑ. ඒව එතකොට ඒ වෙලාවෙ ආරක්ශා වුනා. ඒ කොහොමද ?
      ඔයා කියන විදියට දෙවියන් විතරක් නෙමේ ස්වභාවධර්මය පවා ආගම්වලට ගරහන, අපහාස කරන හැමෝටම දඬුවම් කරයි. එදාට කවුද ඇත්ත කිව්වෙ? කවුද බොරුවෙන් මිනිස්සුන්ව රවට්ටපු අය කියල බලාගන්න පුලුවන්.

  • @Amda-u7t
    @Amda-u7t 12 дней назад +1

    ජාතිවාදි තට්ටයා හාමුදුරුගොල්ලොන්ට තියෙන ගරුත්වය නැති කරවනවා😢

  • @MattoPathi
    @MattoPathi 17 дней назад +13

    ජනාධිපති තුමා ඉක්මනින් මේවට මැදිහත් වෙන්න ඕනේ . මේ වගේ ආගම් වාදී වැඩ රටට කොඩිවිනය 😢

  • @rawitamudiyanselagethilaka186
    @rawitamudiyanselagethilaka186 17 дней назад +47

    මල්වතු දවල්ටත් නිදි, රැටත් නිදි 😂

    • @Udumbara568
      @Udumbara568 17 дней назад +2

      හා හා කලබල වෙන්න එපා

    • @HeladiwaRanahada-x4c
      @HeladiwaRanahada-x4c 16 дней назад

      @@rawitamudiyanselagethilaka186 උබලගෙ අම්මා ලගට එන්නද කියන්නෙ

    • @pcspictures312
      @pcspictures312 15 дней назад +1

      ​@@Udumbara568 නිදි තමා බන්.... සාමාන්‍ය මිනිස්සු තරම්වත් ප්‍රශ්නයක් ආවහම කතා කරන් නෑ

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 13 дней назад +1

    දෙවියන් වහන්සෙගෙන් ලැබෙන දයාදයක් එයාට තිබෙන දෙවියන් වහන්සෙ දි තිබෙන බලයක් එ බලයෙන් කට හරි සුවයක් ලැබෙන්වානම් දෙවියන් වහන්සෙට ස්තොත්‍ර වෙවා අමෙන් ජෙසු

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 14 дней назад +1

    බලවන්ත දෙවි පියාණෙනි ජීවමාන ජේසුනේ වහන්සේට පේනවා නේද මේ කරන අපහස ඔබ වහන්සේගේ නාමය දරන දරුවන්ට පියාණනේ ඔබ වහන්සේට භාරයි මේ අවනඩුව

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 14 дней назад +2

    අනුන්ට කරදර නොකර නායක හාමුදුරුවොයි අනිත් හාමුදුරුවෝ ටිකයි එකතුවෙලා තමුන්ගේ සාසනයේ ඉන්න හාමුදුරුවන්ට නීතියක් දාන්න ඔය තැන් වලට යන්න එපා කියලා එහෙම නොකර ලෙඩ වලින් දුක් විඳලා අමාරුවෙන් ජීවත් වෙන හාමුදුරුවරු යනවා සුවයක් ලබා ගන්න ඒකට ජෙරම් පලි නෑ කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුව වගේ

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 13 дней назад +1

    අය්යෝ නැති ප්‍රශ්න උලුප්පලා අරන් පොඩි ළමයි වගෙනේ...මේ හැම ප්‍රශ්නයක්ම මුන් අවුස්සලා ගන්නේම නත්තල් සමයේ.

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ 14 дней назад +2

    ජෙරම් ගියාද එතුමා වැඩියද පහදන්න ගැටළුව ඉවරයි ජෙරම් ට මානසික රෝග නෑ

  • @takshilarathnayaks3580
    @takshilarathnayaks3580 15 дней назад +3

    මුන්ට වෙන වැඩ නෑ .අනුන්ගේ කුනු හොය හොය.අනික එතන ආගමකට හරවන රෙද්දක් නෑ

  • @mallikabalahalagamaralalag2704
    @mallikabalahalagamaralalag2704 17 дней назад +15

    ඇවිත් බලන්න ❤❤❤ ජෙරොම්ගෙ දෙයියො කවුද ඇවිත් බලන්න

    • @HeladiwaRanahada-x4c
      @HeladiwaRanahada-x4c 17 дней назад

      ඔකගේ දෙයියො පල් වෙලා

    • @kingking8407
      @kingking8407 17 дней назад

      😮

    • @kawiIshu
      @kawiIshu 17 дней назад

      උබෙ අම්මට පෝලිමක් දාපු එකා ජෙරම්ගෙ දෙයියොයි ජෙරමුයි

    • @HeladiwaRanahada-x4c
      @HeladiwaRanahada-x4c 16 дней назад

      @@mallikabalahalagamaralalag2704 ජෙරම්ගෙ දෙයියො ඩොලර්

  • @kalpanaamarasinghe-ig6mt
    @kalpanaamarasinghe-ig6mt 18 дней назад +16

    ඇවිත් බලන්න දෙරන😂😂😂😂

    • @kawiIshu
      @kawiIshu 16 дней назад +1

      ජෙරම්ගෙ ගෑනිගෙ හිලද

  • @Vijayakusumthilaka
    @Vijayakusumthilaka 18 дней назад +9

    එන එන එකා පස්සේ යන උන්ට ඔහොම වේනවා මොකටද ජෙරම් පස්සේ ගියේ

  • @Voiceofthegod
    @Voiceofthegod 17 дней назад +34

    මේකට පැමිණිල්ලක් දාන්න, මෙක අපහසයක්, ආබාධිත අය මහන කරන්නේ නැහැ...

    • @arisena-t2i
      @arisena-t2i 16 дней назад

      මහන වුණාට පස්සේ ආබාධිත විය නොහැකිද?

    • @amilatheekshana3297
      @amilatheekshana3297 14 дней назад

      එකට තමයි පරික්ෂණය කරන්න ඔ්නේ

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 18 дней назад +7

    පෝඩි මනුශයේක් පෝඩි දොයටත් පෝලිසිය කෝ අහිංසක මිනිස්සුන්ට ගහන්න මරන්න පුලුවන් ඇයී මුන්ට නීතිය 😢😢😢😢😮

  • @IshuFernando-w2i
    @IshuFernando-w2i 13 дней назад

    Praise the Lord JESUS CHRIST....❤❤❤❤

  • @anurakumara3729
    @anurakumara3729 16 дней назад +6

    මේ පැමිණීලි කරන අයත් චීවරධාරීන් කියලා මිනිස්සු කියනවා

    • @NilukaDahanayaka
      @NilukaDahanayaka 15 дней назад

      මේ උන්නාන්සෙල නිවන සොයා යනවද පත්තු කරන්න සොයා යනවද .බුද්දිමත් බවුද්දයො කල්පනාකරපියව්.

    • @ArjunaBandara-zy5tm
      @ArjunaBandara-zy5tm 13 дней назад

      Me hamuduruwo cathalic walata mada ghuwada. Eka dekata mada ghuwada. Jeram kiynne Hama agamakatama balu Katha kiyana ekek. Thopila gewal wala idan comment dada hitapan moda ballo

  • @needon4984
    @needon4984 14 дней назад +11

    ජෙරොම් ඔබ ශ්‍රී ලංකාවට කොතරම් බලපෑමක් කරනවාද? අපි සේවය කරන්නේ මොනතරම් ජීවමාන දෙවි කෙනෙක්ද? දෙවියන් වහන්සේ ඔබ සමඟ වේවා

  • @leopascal1584
    @leopascal1584 18 дней назад +18

    සල්ලි වලට නටන ඩ්‍රාමා නිසා මිනිස්සු කලබල වෙන්න ඕනෙ නෑ කලබල උනොත් වාසිය ගන්නෙ පැරදුන හොරු 🤦‍♂️

    • @parindaelpitiya2493
      @parindaelpitiya2493 18 дней назад

      Kwda dnne mewa planda kiyla kalabala athi krnna komat jeramwa nitiyen bawdda ,christians degolloma ektuwela me agam 2ktma krana nidasahagata wada wla ta nitiyen uttra denna oni

  • @sachi-3000
    @sachi-3000 17 дней назад +19

    ජෙරම් දන්නවා ඌව ඇතුලට දැම්මත් අපහු වැඩි දවසක් යන්න කලින් එළියට එනවා කියලා. කොන්දක් තියන නායකයෙක් එනකන් මේවා මෙහෙම තමයි.

    • @Eman_Desilva
      @Eman_Desilva 16 дней назад +1

      Konda thiyena nayakaya kauda 😂😂😂

    • @sachi-3000
      @sachi-3000 16 дней назад +1

      @@Eman_Desilva 1977ට කලින් නම් හිටියා. ඊට පස්සේ ආපු ඔක්කොම හොරුයි තක්කඩියි. බලමු අනාගතේ වත් එයිද කියලා.

    • @Eman_Desilva
      @Eman_Desilva 16 дней назад +1

      @@sachi-3000 machan mata therenawa eth anura sahodaraya awilla thama auruddak wath giye na eyath ara widihata unoth eyata wenneth go ta ta wechhcha dema thami

    • @SarathNandika
      @SarathNandika 16 дней назад +1

      Ow 😢

    • @AlphaClass-dp4eg
      @AlphaClass-dp4eg 16 дней назад

      ​@@Eman_Desilva Jerome kiyanne mahindayage un

  • @rajineepooji5134
    @rajineepooji5134 13 дней назад +2

    ඈ බම් මුන්ට පිස්සුද.. ආගමික ගැටුම් ඇති වෙන්න ඒ මිනිහ පන්සල් වලට බෝම්බ ගහනවද., පන්සල් ගිනි තියනවද , පන්සල් වලට ගල් ගහනවද, හාමුදුරුවන්ගෙ කනට ගහනවද😢😢 මනුස්සයෙක්ගේ රෝගයක් සුව කරන එක ගැටුමක් වෙන්නෙ කොහොමද කියාංකො. මොන වගේ එකෙක්ද ඒ හරුපෙ උන්ට උගන්නල තියෙන්නෙ😅😅😅 මනුස්සයෙක්ට කරුණාව දක්වන එක, මනුශ්‍යයන් පාපයෙන් ගලවන එක, මනුශ්‍යන් සුව කරන එක කොහොමද ගැටුමක් වෙන්නෙ. එහෙම දෙයක් ගැටුමක් විදියට දකින උන්ට කවදාවත් මනුශ්‍ය ජීවිතයක් ආලෝකයට ගේන්න බෑ නොවැ. කොහොමද මිනිස්සුන්ට සමාදානය සුවය ලබාදෙන ජීවිතයක් ඇති කරල දෙන්නෙ.. මිනිස්සුන්ගෙ ජීවිත යුද්ධ පිටියක්නෙ.. එහෙම උනාම. පවුල් , ජීවිත විනාසෙටනෙ යන්නෙ. එහෙම අයගෙන් පාර අහන් අහන් ගියාම. 😢😢😢😢😢😢😢😢😢😢😢

    • @jdhdhyddhdhdbd1279
      @jdhdhyddhdhdbd1279 5 дней назад

      Mun ගැටුම දන්නෙත් නැ සුවය දන්නෙත් නැ ..pampori ලියන්න කියන්න දන්නවා ..

  • @VarginiaDeshappriya
    @VarginiaDeshappriya 4 дня назад

    අනෙ ඔබලාගෙ ප්‍රශ්නය ගැන කථා කරගන්න ලොකු සාදුලත් එක්ක අපගෙ රදගුරුතුමා ගැන කථා කරන්න එපා අපිට නමක් නෑ කවුරු මොනවා කොගත්තත්

  • @smsuranga1
    @smsuranga1 18 дней назад +49

    මල්වත්ත වෙනුවට පොල් වත්තක් තිබ්බ නම් රටට මෙයිට හොඳයි. 😂

    • @kasunbasnayaka-c7i
      @kasunbasnayaka-c7i 18 дней назад +1

      ඇත්ත

    • @anuruddaperera5496
      @anuruddaperera5496 18 дней назад

      පොල් ගස් යට දාගෙන උඹෙ අම්මට හමන්නෝ ගන්නද

    • @newrecipes3466
      @newrecipes3466 18 дней назад +8

      පව් කාර වචන භාවිතා කරන්න එපා, සසරේ අතර මං වෙයි, ස්වාමින්වහන්ස නමකට ගරු කරන්න ඉගෙන ගන්න

    • @MuruthalaweSumananandathero
      @MuruthalaweSumananandathero 17 дней назад +2

      මල්වත්තටවත් , අස්ගිරියටවත් , වෙනත් සංඝසභාවකටවත් නෛතික බලයක් නැහැ මේවගේ කටයුතු වලට මැදිහත් වෙන්න. ත්‍රිපිටක පනත ගේන්න කියන්නෙ ඒ බලය ලැබෙන්න තමයි .

    • @DiliniCooray-t5c
      @DiliniCooray-t5c 17 дней назад +1

      @@newrecipes3466They should know how to speak too. Did you hear how Seelarathana hamuduruwo used his beautiful language 😅😅😅

  • @priyanidhammika7862
    @priyanidhammika7862 День назад

    Pihitak nethi saranak nethi me sasara danauwe..api asarana welawage hithata danenawa buduhamuduruwane 🙏 ♥️

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 18 дней назад +6

    ඉක්මනින් අසාද්‍ය රෝගීන් හට සුවය දෙන්න ඉස්පිරිතාල වලට යවන්න ලංකා වේ සල්ලි ඉතුරු යි ජනාධිපති තුමා මොකද කියන්නේ ගිවිසුම ක් ගහමුද ජෙරම් මල්ලි ටත් ඔක්කොම ටම ඉස්සර බොරු කියපු කොට්ටෝරුවා ගේ සනුහරේ ගෙම ජෙරම් දිව පුච්චන්න බලන්න කරන්න කෝ අර්ථ වත් අපකීර්තිමත් කොට්ටිච්චි😢 වසන්ත පිබුරා ටිල්වින් මන්කි😢😢 විජිත ????

  • @ravishkaoshada4393
    @ravishkaoshada4393 12 дней назад

    කවුරුහරි කියන්න්කො ජෙරම්ට පාස්කු ප්‍රහරය වලක්වන්නට බැරි උනේ ඇයි කියලා එයා අනාවැකි කියනවනෙ 😵

  • @shashikachathurani4565
    @shashikachathurani4565 13 дней назад

    As a Christian, I have never wondered after seen a Buddhist monk in the church, Jesus is for all❤

  • @වීරවර්ධන
    @වීරවර්ධන 17 дней назад +3

    තමන්ගෙ අාගමේ අය හොඳ කරගෙන ඉන්නැතිව අනුන්ගෙ අාගම්වල අය හොඳ කරන්න ගියා මදයි...අනික චීවර දාරිය අැත්ත චීවරධාරියෙකුත් නෙවේලු😊

  • @mr3100
    @mr3100 14 дней назад +1

    මුන් දෙන්න මොකට ඉන්නවද මන්ද මල්වත්තෙයි අස්ගිරියෙයි මුන් දෙන්න ලගට ගිහින් කියන්න ඔන ප්‍රශ්නේ ඇයි මේ නාකි දෙන්න දකින්නෙ නැද්ද මේ ප්‍රශ්නේ. නොදකින් මේ වගේ නාකින්ට නායක කම් දෙනවනේ

  • @malsrisamarasekera1488
    @malsrisamarasekera1488 17 дней назад +11

    ✋✋✋✋✋✋✋✋✋🖖🖖🖖🖖✋ හමුදුරුවනී, මාධ්‍ය වල කෑගහ ගහ ඉන්නෙ නැතිව, කෙලින්ම ජෙරෝම් ගිහින් හමුවෙලා ප්‍රශ්නය කතාකරගත්තොත් හොඳයි නේද? ඔබතුමාලා ඔයා කරන වැඩෙන්, ජාති වාද, ආගම වාද අතිවෙන්නේ නැද්ද? පොඩ්ඩක් නුවනින් වැඩ කරන්න, සමහර අය නම් RUclips කාරයෝ පස්සේ ගිහින් මේක වන කරන්නේ, ඒක හරි නෑ නේද? Think about this...

  • @hlnimal
    @hlnimal 12 дней назад

    මේවට යන්නෙ රටේ සාමන්‍ය ඡනතාව. ඒ නිසා රඡයය මැදිහත් වී මේ දේවල් වල සත්‍ය අසත්‍ය සොයා බැලිය යුතුයි. ඡෙරමි, දීගොඩ කුමාර, පිලිකා සුවකරනවා කියන අය සහ තවත් අය රටේ හැම තැනම ඉන්නවා

  • @FromSarasEye
    @FromSarasEye 13 дней назад +1

    චීවරධාරියාවත් ජෙරම් කියන හොරාවත් දෙන්නවම අත් අඩංගුවට ගත යුතුයි!

    • @ChalaniShamila-u4j
      @ChalaniShamila-u4j 7 дней назад +1

      me halo thamuse dakkada oi horek kiyala horek kiyala oppu karanawa etakota api piligannam horek kiyala thamuselata kawadawath ba oi prophet jerom fernando horek kiyala oppu karanna

    • @jdhdhyddhdhdbd1279
      @jdhdhyddhdhdbd1279 5 дней назад

      ​@@ChalaniShamila-u4jඌරන් ඉදිරියේ මුතු දැම්මා ta වැඩක් නැ ....ඌරා 🐖 තමා 😂

  • @MilanBandara-g8p
    @MilanBandara-g8p 17 дней назад +15

    Prado හාමුදුරුවෝ ටික ආයෙත් ඇවිත්, ජෙරම් නිසා,😂😂😂😂😂

  • @lalakatissakalupahana3987
    @lalakatissakalupahana3987 16 дней назад +11

    මේ ඔක්කොම රටේ ජනතාවට යහපතක් වෙනවට අකමැති අය. අසනීප කෙනෙක් ලගට ආවම ජේසු කරේ සුව කරන එක. කව්ද එන්නෙ කියන එක අදාලම නැහැ. හාමුදුරුවනේ ඔබලාට එහෙම බලයක් නැති නිසා හැමෝම කලබල කරල ප්‍රශ්න ඇති කරන්න එපා. පාඩුව ඔබලාටම තමයි.

  • @yasinduFernando-cm3ty
    @yasinduFernando-cm3ty 18 дней назад +2

    නීතියෙන් කටයුතු කරන්න මහානායක හාමුදුරුවලු එකතු වෙලා එලි බහින්න ඕනේ තව කොච්චර ඉන්නවද චීවර දාගෙන එක්කෝ සංගනනයක් කරන්න ඕනේ....

  • @sampathkumara6717
    @sampathkumara6717 18 дней назад +42

    ජෙරම් ළඟදීම කනවා හොඳ කෑම ටිකක්....

    • @HeladiwaRanahada-x4c
      @HeladiwaRanahada-x4c 17 дней назад +2

      අනිවාර්යයෙන් මිරකල් ඩෝම් ඩිෂුම් කරන්න වෙයි වගේ

    • @veekitemple9482
      @veekitemple9482 17 дней назад +8

      @@HeladiwaRanahada-x4cබලන් ඉදපං 2004 සුනාමිය මතක නැතුව ඇති😂 ඉල්ලං කාපං මේ පරත් දෙව්යන් වහන්සේ එක්ක හැප්පුනු එකෙක් මේ පොලොවෙ යහතින් ඉදලා නැ සෝමේට වෙච්ච දේ ම්‍කද යේසුස් වහන්සේ ජිවමානයි

    • @respectme_11
      @respectme_11 17 дней назад +6

      ​@@veekitemple9482ඒක වෙන්න ඇති පල්ලියේ කෑල්ලක්වත් නැති වෙන්නෙ බෝම්බ වැදුනෙ. නිකන් ආතල් නොදී ඉන්න බන්. රෙඩ්ඩෙ ජීවමානයි😂

    • @veekitemple9482
      @veekitemple9482 17 дней назад

      @ හුත්තිගේ පුතෝ තොගේ බුද්දට මම අපහස කලාද ඇති බුදේදෙකුත් නැ තෝපි ගල් පිලිම බොගස් වටේ කැරකි කැරකි ඉදපං
      පකෝ පාස්කු වලින් මැරනු එක ක්‍රිස්තියානි කෙනෙක් ඉන්නවනං කියපං,😂 මැරනේ කල්ලතෝනි උන් තොපි වගේ ගල් පිලිම අදහන හැත්තක්, ලෝකේ වැඩිපුරම ඉන්නේ බොන් අගෙන් ක්‍රිස්තියන් අය නැතුව කල්ලතෝනියෝ නෙවේයි 😂 නොදන්න හුත්තවල් කතා නොකර ඉදපං, ඇති බුහුත්තෙක් නැ බං එහෙම හිටියනං හාමුදුරුවෝ කුඩ් ගහයිද බඩු ගහයිද හොර ගැනුපතියාගෙන ඉදිද නැනේ 😂 සැබැ ආගම ක්‍රියාවෙන් ප්‍රකාශ වෙනාවා

    • @HeladiwaRanahada-x4c
      @HeladiwaRanahada-x4c 17 дней назад +4

      @veekitemple9482 පල්ලියට බෝම්බ ගහද්දි ඔය ජීවමාන දෙයියා කොහෙද හිටියෙ නිවාඩුද ..?

  • @smithowsome
    @smithowsome 17 дней назад +3

    ආගමික සන්හිදියාව කියලා මුන් මේ කරන වැඩද ,අපෙ හාමුදුරුවො කෙනෙක් එහෙම ඔවාග දෙයක් කරානම් බලන්න තිබ්බා රෙද්ද උස්සන් එන හැටි වහාම ජෙරම්ව පිටුවහල් කරන්න ඔනෙ තව කෙලව ගන්න කලින් මානසික ලෙඩෙක්ට සිව්රක් අන්දලා විකාර වැඩ කරන එවා වාහම නවත්තන්න ඔනෙ ඔවාට ඉඩ දුන්නොත් ප්‍රශ්න දුර දිග යනවා ආගමකට කරන නින්දිත ක්‍රියාවක් රජය පියවර ගත යුතුයි අපෙ අනුර සහොදරයට පෙනවා ඇති නෙ මේක ලොකු අපරාදයක්

  • @PriyankaHerath-j1f
    @PriyankaHerath-j1f 18 дней назад +21

    අපේ ගෙවල් ලඟ geniyekuth අපිට වද කරනවා ඔය ජෙරොම් ළඟට යන්න කියලා

    • @Amila-s6k
      @Amila-s6k 17 дней назад +1

      යන්න ගිහිං බලන්න.

    • @Sandakathmini01
      @Sandakathmini01 17 дней назад

      ඒ ගෑනි ජෙරමි ට ආසයි

    • @M-cstl
      @M-cstl 16 дней назад +2

      එතන තියෙන්නේ ගොඩක් මොහනය ක්‍රමයක් වගේ දෙයක් බොහො අය ආගමික කරනය කරනවා BMICH එකේ..මේවාට එන සල්ලි කොහෙන්ද කියන එක ගැටලුවක්

    • @HeladiwaRanahada-x4c
      @HeladiwaRanahada-x4c 16 дней назад

      @@PriyankaHerath-j1f ගොන් ගහක් වෙන්න ඇති

    • @DGkaushalyaGamage
      @DGkaushalyaGamage 16 дней назад

      ​@@M-cstlgihin sallit aran utath kunuharapa dekak kiyala mohanayen yaka pata una wage enna .

  • @e.m9476
    @e.m9476 18 дней назад +4

    අපටනම් ගැටුමක් ඇතිකරගන්න හේතුවක් නෑ කාගෙ කාගෙ හරි සාක්කුවලට පාඩු වෙනවනම් දගලලා හදාගන්න එකයි තියෙන්නෙ... හරියට ආගම ගැන කැක්කුම රෙනෝ බුදුවෙනවා කිව්ව උනුත්😂😂😂😂😂

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 17 дней назад +1

      ජෙ සුවගෙ එක අදහං පාඩුවෙ ඉදපං දේවදරුවෝ.. ..ඇයි ගැටුමක් ආවත් තොපි ගහන්නද😂

    • @e.m9476
      @e.m9476 17 дней назад

      @ ගෑනුන්ව අරාබින්ගෙ ගෙවල්වල වැඩකාරකමට යවලා මුලු ජීවිත කාලෙම දෙමළ හින්දු ඉන්දියාවෙන් ක්‍රිස්තියානි බටහිරෙන් හිගාකාල කාකා ජීවත්වෙන යක්ක පුත්තුන්ගෙ සද්දේ . ගහන්න දෙයක් නෑ හිගමනට දුන්නෙ නැත්නම් හාමතේ මැරිලා🤣🤣🤣🤣🤣🤣🤣

    • @kawiIshu
      @kawiIshu 16 дней назад

      ජෙරමට ගෑනිවත් දීලා මදිනම් පුකත් දීපන්

  • @GunawardanaHA
    @GunawardanaHA 15 дней назад

    ජෙරමි නැටුවට, ස්වාමින් වහන්සේලා නටන්න එපා, බෙෘද්ධගමිකයන් වශයෙන් ශිකෂාාකාමිව කටයුතු කරමු ,ඒ කටයුත්ත නිතියට බාර කරමු ,

  • @Apiyakkubolaw
    @Apiyakkubolaw 17 дней назад +3

    මීගොල්ලෝ හොඳට කකා ඉන්නවා , මිනිසුන්ට මොනවත් කරන්නනේ නෙහෙ !!

  • @athuaprasanna8685
    @athuaprasanna8685 8 дней назад

    මෙ ජෙරම්ව නිතිය හමුවට ගෙන හ යුතුයි

  • @DFernando-qs4gd
    @DFernando-qs4gd 13 дней назад +10

    මේ ගොල්ල බයයි දානේ වේල දෙන්න මිනිස්සු නැති වෙයි කියලා

    • @Henrik-oj6or
      @Henrik-oj6or 13 дней назад

      ubalagen kohomath danaya one ne ban

    • @darkalfha
      @darkalfha 12 дней назад +1

      ජෙරම් ගේ එක රහයි ද?

    • @darkalfha
      @darkalfha 12 дней назад +2

      ජෙරම් කරටට දීලා ලෙඩ්ඩු සුව කරනවා කියලා අහන්න ලැබුණා එකයි😂

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd 12 дней назад +1

      😂😂අම්මාගෙන් අහපන් රසේ කියයි

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 14 дней назад +11

    දෙවියනේ මේ මිනිමරුවේකුට වගේ මේ හාමුදුරුවෝ ටිකයි බෞද්ධයෝ ටිකයි මොනවද මේ කරන්ඩ යන්නේ පාස්ට ජෙරම් ඔතන වධකාගාරයක් දාලා නෑ නැති බැරි මනුස්සයින්ට රෝගීන්ට පිහිටක් වෙන තැනක් මිසක් බෞද්ධ දර්ශන යයි සිවුරයි අල්ලගෙන කිසි කෙනෙකුට සැනසීමේ ඉන්න දෙන්නේ නෑනේ මනුස්සයින්ගේ නිදහස් අයිතිය හාමුදුරුවො ටික එකතු වෙලා පැහැර ගන්නයනවනේ

    • @ArjunaBandara-zy5tm
      @ArjunaBandara-zy5tm 13 дней назад +2

      Roginta pihita wenna one nam hospital yanna kiyapan. lankawe hospital kiyak tiyanawada. Minissu kiyak duk widinawada. E minissunta magic pennana kiyapan gihin muge. Ubala mona moda minissu da

    • @sumudupallewatta6416
      @sumudupallewatta6416 13 дней назад +2

      මොන මගුලටද පිස්සෙකුට අන්දලා නටන්නේ

  • @-horapolice4309
    @-horapolice4309 18 дней назад +5

    ඕවා අවුරුදු ගානක් තිස්සෙ වෙනවා කාටවත් ගානක් නැහැ. දැන් එකත්
    මාලිමාව ට දාමු

    • @GunathilakaWeerasingha-g4f
      @GunathilakaWeerasingha-g4f 18 дней назад

      @@-horapolice4309 ඔබ දැනුවත්වීම තාම වැඩගත් මට ඔබ අවුරුදු ගාන්වක් මෙය වෙන බව දන්න්ව කියන්නෙම අපට ලොකු හයියක් නිහඩ මෙහවක් උවමනයි ඔබගෙන් ඔබ ට ලොකු වගකිමක් තියනව අපි ඉන්නෙ ලොකු අවදානමක එය ඔබට අලුතෙන් කියන්න ඔනේ නැ ඉදිරියේ ලොකු අනතුරක් තියනව හොද අවබෝධයක් ඇති 10ක් ඔබ හදන්න .ඔබට සම්මා සම්බුදු සරනයි

  • @MelvinDeCroos
    @MelvinDeCroos 13 дней назад

    මුන් කයිය ගගහ ඇවිදිනකොට අසරන මිනිස්සු සුවවෙලා.....ඒගොල්ලොන්ගෙ ජීවිත සාර්තකත් වෙලා....අනික බෞද්ධයන්ට කතරගම යන්න පුලුවන්නම්...මිරැකල් ඩෝම් එකට ගියාට මොකෝ....අසරනයින් හොයන්නෙ පිහිට...

  • @sanjayadissanayaka8115
    @sanjayadissanayaka8115 13 дней назад

    පුජාතන්තෘ වාදි රටක ඕන නම් ආගමක් අදහන්න පුලුවන්.නැත්තන් ගස්ගල් වලටත් වදින්න පුලුවන්නෙ.ඇයි නිකන් කලබල වෙන්නේ.

  • @priyankaindu1190
    @priyankaindu1190 16 дней назад +4

    හාමුදුරුවනේ හැමදේම හොයල බලන්න
    එතන වෙන්නේ ජේසුස්වහන්සේගේ
    වචනය අනුව උන්වහන්සේ කල sewaya♥️ හාස්කම්
    පුදුම දේ
    සුවය කරන්න බැ කියලා අත් ඇරලා දාපු රෝගීන් ජේසුස්වහන්සේගේ නාමයෙන් බලයෙන් සුව කිරීම පමණයි
    ආගම ජාතිය කුලය එතන නැ
    විස්වාස කිරීමක් පමණයි
    දිව්‍ය ශක්තිය
    බොරුවට කෑ ගහන්න එපා ගිහින් බලන්න

  • @Damidu-sathsara
    @Damidu-sathsara 16 дней назад +5

    කවුරු හරි මට පැහැදිලි කරනවද ඇයි දැන් එකට ආගමික ගැටුම් ඇති වෙන්නේ කියලා 😔

  • @BandulaSarath-gt2bl
    @BandulaSarath-gt2bl 15 дней назад +1

    සමහර නූගත් මිනිස්සු නිකම් කතා කරන්නේ කට්ටියව බලෙන් කුදලගෙන මිරකල් ඩෝම් එකට ගෙනත් දානවා වගේනෙ

  • @ceylonholidaytours
    @ceylonholidaytours 9 дней назад

    බෞද්ද ලේබල් ඉවත් කරයි

  • @shanisilva6389
    @shanisilva6389 15 дней назад +1

    ඇදහීමේ අයිතිය

  • @PandulaBandara-m4z
    @PandulaBandara-m4z 17 дней назад +1

    රටට ලොකු නරකක් වෙන්න යන්නෙ,මේ රගපෑම දුරදිග යනව වැඩියි දැන්

    • @veekitemple9482
      @veekitemple9482 17 дней назад +1

      නරකක් නෙවේ වෙන්නේ හොදක් වෙන්නේ ගිනි විලට යන්න ඉන්න මිනිස්සු ගැලවිම ලබලා ජිවනයේ මාර්ගයට ඇතුල් විම නරකක් වෙන්නේ කොහොමද

    • @ronaldo-t2w
      @ronaldo-t2w 13 дней назад

      ​@@veekitemple9482 bro you dropped this 🧠

  • @ipathirana801
    @ipathirana801 17 дней назад +3

    ඌ අපේ පැත්තෙ පට්ට කුඩ්ඩෙක් 😂😂😂

    • @kawiIshu
      @kawiIshu 16 дней назад +1

      මට විස්තර දියන්

  • @aliengo1306
    @aliengo1306 16 дней назад +1

    Go and see . Any Publicity is good publicity .don’t spend a penny just go and see it’s very comfortable ,seats are good fully ac !. No money recovered just come and see . Learn what’s going on there before we assume or mistake anything

  • @hansadilan7051
    @hansadilan7051 12 дней назад

    ජෙරොම් විතරක් නෙමේ අන්න දැන් බෞද්ද දිවැසි වරයෙකුත් ඉන්නවා දීගොඩ කුමාර කියලා ඒ කියන්නේ මොකක් හරි ත්ක්ෂණයක් හැබැයි කොහේ ගියත් මතක තිය ගනිල්ලා අපි කාටවත් බේරෙන්ඩ බැ අපි කොහොමත් මැරෙනවා මේ ලෝකේ ඉන්න කොටි 800 තව අවුරුදු ගානකින් නැ ලෙඩ හොඳ කරගන්ඩ එක එක පස්සේ ගියාට කමක් නැ හිත සුව කරන්ඩ පුළුවන් එකම වෙදා බුදුන් වහන්සේ තමයි සදාකල් ජීවනය කියල එක්ක නැ හිත හදා ගනිල්ලා නත්හි මේ සරණං අන්ජන්

  • @ThanojaNuwan
    @ThanojaNuwan 16 дней назад

    මෙය ඇවිත් අගම් අතර බෙද බින්න ඇති කිරිමට කරන න්‍යටය.හා රංග කාලවක් මෙකෙ සැබැ තත්වය සොයා බලා නිසි පියවර ගන්න

  • @RuwanDilshanDeSilva
    @RuwanDilshanDeSilva 16 дней назад +6

    ජෙරම්ට "ඔච්චර අමාරැවක් තියෙනවනම් ලෙඩ හොද කරන්න ඔය ඩෝමෙට ඇදවල් ටිකක් දාලාා රෝහලක් කරගෙන නිකන් බේත් කලානම් ඉවරනෙ

    • @NilukaDahanayaka
      @NilukaDahanayaka 15 дней назад

      තොපි කියන කල් හිටියෙ .

  • @HW13590
    @HW13590 18 дней назад +1

    There are two realms that operate within called the Kingdom of Darkness and the kingdom of God or heaven. Those who accept Jesus Christ as their saviour, the kingdom of God operate through the Holy Spirit. The kingdom of darkness or evil wants to suppress the activities of the kingdom of God and, very fact, potentiate spreading of the kingdom of God in the hearts of the lost. Devil can not hold the spreading of the truth.
    Good news spread like fire in Sri Lanka. Many will get ample blessings of Jesus Christ.

  • @PrasannaMendis-hx5ej
    @PrasannaMendis-hx5ej 18 дней назад +2

    ජෙරම්ට බනින් න කලින් අර සිවුර කරේ එල්ලන් ඉන්න එකා එල්ලපියව්.

    • @ipathirana801
      @ipathirana801 17 дней назад +2

      ඌ අපේ පැත්තෙ කුඩ්ඩෙක්😂,,,ලක්ෂ 3 ගිහින් තියෙන්නේ 😂😂

    • @kawiIshu
      @kawiIshu 16 дней назад

      ​@@ipathirana801කොහෙද බං

    • @ipathirana801
      @ipathirana801 16 дней назад

      @@kawiIshu මිනුවන්ගොඩ ,,,වෑත්තෑවේ

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 5 дней назад

    ජෙර්ම් ඇවිත් බලෙන් කවුරුත් අරන් ගිහින් සුව කරන්නේ නැ jaram ළඟට යන අය සුව කරනවා සුවය ලබා ගන්න ආගම අදාළ නැ මේ සිවුරු පොරවා ගෙන ඉන්න හාමුදුරුවන් බලන්නේ ආගම විනාශ කරලා දාන්න දෙවියන් වහන්සේ ගෙ කෙනෙක් පන්සල් ගිහින් පිරිත් nul badala මල් පූජා කරන්නේ එ අයත් පන්සල ta හාමුදුරුවන් ta baninawada එයාල ta අයිතිවාසිකම් තියෙනවා එයාල ගෙ කැමැත්ත කරන්න .. . කිසිම කෙනෙක් බලෙන් ගන්නේ නැ හැම මනුෂ්‍ය කැමැති සුවයෙන් ජීවත් වෙන්න ...mama ගොඩාක් දැකපු දෙයක් තමා හාමුදුරුවන් තමා නැති කුණු අවුස්සා ගෙන දඟලන්න බලන්නේ ..ඕනේ තරම් බෞද්ධ සෙනඟ දෙවියන් වහන්සේට අගෞරවය කරන්නේ එයාල යනවා da police නැ... එයාල දන්නවා නිසි දඬුවම් හරි තැන තියෙනවා කියලා ..අනික ඌරන් ඉදිරියේ මුතු nodamanna කියලා දෙවියන් වහන්සේගේ වචනය තුලින් කියලා තියෙනවා

  • @JGJANITH
    @JGJANITH 17 дней назад +4

    බුද්ධාගම දර්ශණයක් විතරයි. ජෙරොම් සේවය කරන්නේ අහසත් පොළවත් මවා පාලනය කරන ජීවමාන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේව. ජේසුස් වහන්සේ පැහැදිලිවම කිව්වා " ලෝකේ අන්තිමය දක්දාම මම නුබලා සමග සිටිනවා" කියලා. වෙන ආගමික නායකයොන්ට එහෙම කියන්න තියා හිතන්නවත් බෑ. මොකද ඔවුන් නිකන්ම නිකම් මනුශ්‍යයෝ නිසයි.

    • @kawiIshu
      @kawiIshu 16 дней назад

      ඉතිං ගිහින් ජෙරම්ට පුක දියන් චීවරධාරීන් ගන්නෙ නැතුව

    • @JGJANITH
      @JGJANITH 16 дней назад

      @@kawiIshu ඔව් ඉතින් තොපෙ ඝනයෝ තොපේ ළමයින්ගේ පුකවල් පලන්න දක්සයිනේ නේද

    • @screen833
      @screen833 16 дней назад +1

      😂😂ඒකද ජේසුස් කුරුසෙක ඇන ගහලා මැරුවේ..පලයං ගෝතයො යන්ඩ

    • @JGJANITH
      @JGJANITH 16 дней назад

      @@screen833 Jesus aawe Kuruse Marennamai. Bible eka sinhalenma thiyanawa Download karan kiyawapan. Thope potha kiyawanna Paali baasaawa oone unaata Ape eka Sinhalenma thiyanawa.

    • @JGJANITH
      @JGJANITH 16 дней назад

      @@kawiIshu ubalage ewun thamai Podi Lamainta Gal kapanne

  • @theyt4330
    @theyt4330 17 дней назад +3

    බුදුන් දෙසූ දර්මය මේකද

  • @paranagama-bn2cz
    @paranagama-bn2cz 16 дней назад +1

    වෙලාවට මහින්ද රාජපක්ෂගෙ නම ගැව්ලා නැත්තෙ එ මනුෂ්‍ය නොගැවුනු ප්‍රශ්නයක් නැනෙද එහෙව් රටක් මෙක 😂😂😂

  • @airdropnimpa4291
    @airdropnimpa4291 16 дней назад

    ලංකවේ ඔහොම ලෙඩ හොද කරන කී දෙනෙක් ඉන්නවද එහෙම ලෙඩ හොද කරවනම් ලංකවේ hospital ඕනි නෑ

  • @nalinienalinie3520
    @nalinienalinie3520 12 дней назад

    මොකා උනත් මොකෝ.දඟලන්නේ ඇයි

  • @natasharosa1726
    @natasharosa1726 14 дней назад

    මේ තට්ට මාමලා නටන නාඩගම මොකක්ද

  • @SumuduRoshan
    @SumuduRoshan 18 дней назад +2

    සාක්කි ඕනිනම් මං දෙන්නම්

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 18 дней назад +1

    වහාම නීිතිය කරන්න.වීල්කාරය⁣ අත් අඩංගුවට ගන්න..

  • @sanjiwawilwalaarachchi5038
    @sanjiwawilwalaarachchi5038 13 дней назад

    අැත්තටම ශිු ලංකාව ව බෞද්ධ ධ රටක්ද? මමත් බෞද්ධව සිට අාගමට ගියේ එම විඩියෝ කිසිම වරදක් නැත

  • @HeladiwaRanahada-x4c
    @HeladiwaRanahada-x4c 17 дней назад +2

    ලස්සන පොඩි කෙල්ලො ගෙනත් තියාගෙන ඔකා හැංගිලා ඉන්නේ

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 13 дней назад

    ජෙරමි කිතුනු වෙක් නෙමෙ

  • @sigmamaths9733
    @sigmamaths9733 16 дней назад +6

    චීවරේ දාගෙන...
    පංසල් වල වියාපාර කරන...
    ජෝතිශය බලන...
    ජොබ් කරන....
    දේසපාලනේ කරන..
    දහම අදහම කරන...
    චිවරේ දරාගෙන අකටයුතුකම් කරන හැම එකෙක්ම කරන්නෙ ජෙරම කරන දේම තමයි...

    • @gdmax38
      @gdmax38 16 дней назад

      යකෝ මේක වැඩිම පිරිසක් ඉන්නේ බුද්ධාගම අදහන උන් හොදේ අපේ බුද්ධාගම ට අගව්කරන්න එපා හොදේ....යකෝ අපි අනිත් හැම ආගමක්ම අදහන උන් එක්ක සාමයෙන් කටයුතු කරද්දි උන් අපේ ආගමට කෙලින්න නේ බලන් ඉන්නෙ.

    • @gdmax38
      @gdmax38 16 дней назад

      එතොකොට උබ කියන විදියට ව්‍යාපාර කරන්නේ පංසල් විතරද ,පල්ලි වලට ආදාර එහෙම එන්නෙ නෑ වගේ කත කරන්න එපා..

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 15 дней назад

      je suwat kiypn🤣

  • @Soccer0.5
    @Soccer0.5 16 дней назад

    ඕක ගෙන්නන් ගියානම් හරි බන් මහරගම පිලිකා රෝහලටවත් බෙහෙත් ඕන් නැනි උට පුලුවන්නි

  • @AnuraLasantha-i5h
    @AnuraLasantha-i5h 17 дней назад

    # Come and see #

  • @cj5214
    @cj5214 15 дней назад

    ආගම විකුණගෙන කෑම

  • @bordubordu5171
    @bordubordu5171 18 дней назад +1

    මන්ද මානසික අය නතර කලයුතුයි

  • @raviperera1769
    @raviperera1769 14 дней назад

    මේ කියන්නේ පට්ටපල් බොරු 😂😂😂😂

  • @lakishan5790
    @lakishan5790 17 дней назад

    ape silarathana ❤❤

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 13 дней назад

    ජෙරමි යක්ෂයාගේ බලයෙන් හාස්කම් කරන්නෙක්

  • @kasunfernando2418
    @kasunfernando2418 16 дней назад +5

    ජෙරම් කියන බල්ලාට නෙලන්න කාලය ඇව්ල්ලා තියන්නෙ ❤