ජනාධිපතිවරුන්ට නිළ නිවස ඕනේ නැහැ - ජනතාව

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 332

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 12 часов назад +130

    ජනතාව මග බලන් ඉන්නවා විශ්‍රාමික ජනාධිපතිවරැන්ගේ නිල නිවාස රජයට ගෙන එහි ජනතාවට බරක් නොවන පරිදි ආයෝජනයකට ලබා දෙන්න 🙏❤

    • @LadduJayanthi-ft7wi
      @LadduJayanthi-ft7wi 2 часа назад +4

      @@DilangaKariyawasam මේවගේ තීරණ ගන්න ප්‍රමාද වෙන්න එපා. හැකි ඉක්මනින් ජනතාවට පවරා ගන්න. එතෙක් බලා සිටිමි

    • @Xfactor_fire
      @Xfactor_fire Час назад +1

      R.atata aadareinam. Janathawata aadarinam mata awasaya naha kiyala thama visinma bara. Diya yuthui

    • @rushikapeiris2415
      @rushikapeiris2415 22 минуты назад

      👍👍👍👍👍

    • @jaybodahennadi6400
      @jaybodahennadi6400 16 минут назад

      Yes let them go home

  • @sheelawathe3591
    @sheelawathe3591 2 часа назад +28

    ඇත්ත නේන්නම්,,අවුරුදු 76 ක්ම අපි හොර කාලකන්නි න්ට සැප දුන්නා,, අහිංසකය හැමදාම දුක් වින්ද,,,රෙස්පට්,,,මේ මනුෂ්‍යයින්ට දැන් හොදටම තේරිලා රටට මොකද උනේ කියල,,,දුන්නු චන්දෙ ගැන ආඩම්බරයි ,,,ජයවේවා මාලිමාවට ,,ජනාධිපතිතුමාට ජයවේවා,,,❤❤❤🇱🇰🇱🇰🙏🙏

  • @sampathdambakotuwe9153
    @sampathdambakotuwe9153 52 минуты назад +4

    Thanks අනුර ❤

  • @MaheshPrademal
    @MaheshPrademal 43 минуты назад +4

    අනිවාර්යයෙන් යන්න ඔන

  • @ishanthakankani5224
    @ishanthakankani5224 5 часов назад +50

    ඉතාම හොද වැඩක්❤❤❤❤❤❤❤

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 Час назад +5

    අනිවාර්යෙන් ඉවත් වියයුතුය.❤😊

  • @SadaNethmi
    @SadaNethmi 7 часов назад +68

    කරන්න ඕනෙම වැඩක්... සල්ලි නැති මිනිස්සු වගේ... 😡

  • @indrajithupul6395
    @indrajithupul6395 5 часов назад +32

    කොහොමත් දෙන්න එපා

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 2 часа назад +20

    අනිවාර්යෙන් ඉවත් කල යුතුමයි

  • @MahindaBokumbura-c8c
    @MahindaBokumbura-c8c 5 часов назад +28

    නියමයි.

  • @KwKw-in2gq
    @KwKw-in2gq Час назад +3

    හොදවැඩ💯💯💯

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 12 часов назад +92

    ජනතාවගේත් ඉල්ලිම පරිදි ඉතින් ලියුමක් භාර දිලා මහින්දගේ නිවස රජයට රැගෙන එ සදහා සුදුසු ව්‍යාපෘතියක් කරන්න මාලිමාවට ජය

    • @NayanaWeerasiri
      @NayanaWeerasiri 7 часов назад +1

      එතකොට චන්ද්‍රිකාගේ කොළබ 7 නිවාස තිබ්බට කමක් නැද්ද

    • @RollerGuideX
      @RollerGuideX 3 часа назад +4

      @@NayanaWeerasiri එකත් ගන්න ඕනේ...
      චන්ද්‍රිකා තමන්ගේ ගෙවල් තියාගෙන ලැජ්ජාවක් නැතිව රජයේ ගේක ඉන්නවා
      මහින්ද, මයිත්‍රී, චන්ද්‍රිකා, රනිල්... මේ සියල්ලගේ අනිසි වරප්‍රසාද නැති කල යුතුමයි...

    • @LadduJayanthi-ft7wi
      @LadduJayanthi-ft7wi 3 часа назад

      කරැණාකර මහින්දව ඉවත් කරලා මහජනතාවට සහන කරන්න.

    • @NayanaWeerasiri
      @NayanaWeerasiri 3 часа назад +1

      @RollerGuideX ඔව්

    • @samanthilak9180
      @samanthilak9180 2 часа назад

      ​@@NayanaWeerasiriඔක්කොම ගන්න ඕනෙ චන්ද්‍රිකා අලි පුකෙන් ආපු කෙනෙක් නොවෙයි

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 2 часа назад +13

    අනිවාර්යයෙන්ම ..

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 5 часов назад +35

    අනිවාර්යයෙන්ම ඉවත් කල යුතුමයි

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 7 часов назад +56

    ජනතාවදුක්වින්දා ඇති ගෙවල්වලට ගිහිල්ලා පැන්ශන් එකෙන් කාලා බනක් භාවනාවක් කරගෙන මෙතෙක් කලක් ජනතාවට කල පව් ටික ගෙවාගන්න බලන්නනැත්නම් සැනසීමෙන් මැරෙන්න වෙන් නැතිවෙයි අපාය තමයි පේන්න ගන්නෙ කාටවත් එහෙම වෙන්න හොද නැහැ

  • @KkJayawickrama
    @KkJayawickrama 3 часа назад +14

    බොහොම ස්තූතියි අපේ රටේ ජනතාව ❤❤❤

  • @SankalpaDeshitha
    @SankalpaDeshitha 5 часов назад +30

    පැරදිච්චාම ඔක්කොම අයගේ නිවාස රජයට ගන්න

  • @MerilManthi
    @MerilManthi 3 часа назад +17

    අනිවාර්යයෙන්ම හිටපු උන් ගෙදර යන්නම ඕනා.
    උන් රට හැදුවෙත් නැහැනේ...

  • @FunnyCheetah-io1ry
    @FunnyCheetah-io1ry 7 часов назад +83

    කරන්නම ඕන වැඩක්

    • @SulariPeiris
      @SulariPeiris 6 часов назад +5

      මේව ඉක්මනින් රජයට පවරගෙන ආයෝජනයක් කරන්න

    • @dissanwickrama8943
      @dissanwickrama8943 4 часа назад +1

      කොකල යුතුම වැඩක් ඕකේ අවිසංසය නොදනයි උබ දොඩවන්නෙ

    • @TharushiNimsara-nh8xb
      @TharushiNimsara-nh8xb 3 часа назад

      ​@@dissanwickrama8943Oyata amaruda😅😅😅

    • @FreefiremaniaSL
      @FreefiremaniaSL 2 часа назад

      අවිසංසය නෙවි බොල ආනිසංශෙ 😂😂😂😂​@@dissanwickrama8943

    • @Shx27sl
      @Shx27sl Час назад

      කවුද ඔහොම කියන්න කිව්වේ😂​@@dissanwickrama8943

  • @musicwithchamee8039
    @musicwithchamee8039 3 часа назад +15

    සුපිරි ❤❤

  • @chamarinishani2436
    @chamarinishani2436 5 часов назад +32

    රාජපක්ෂ පරම්පරාව ඉව්ත්වීමම රටට මහබරක් අඩු වීමක්.ඔය කැත විදියටකෑම දැන්වත් අත් හරිමු.

  • @MaheshChathuranga-pb8pf
    @MaheshChathuranga-pb8pf 7 часов назад +47

    නිල නිවාස පාවිච්චි හැමෝගෙම නිල නිවාස රජයට ගත්තනම් ප්‍රශ්න ටික ඉවරයි

    • @dissanwickrama8943
      @dissanwickrama8943 4 часа назад

      අනුරගෙ එකකත් ගන්න ඕන කුහකයා

    • @damydamy2090
      @damydamy2090 3 часа назад

      කුහක ubala bn​@@dissanwickrama8943

    • @RollerGuideX
      @RollerGuideX 3 часа назад +1

      @@dissanwickrama8943 හම්මේ හම්මේ රාජපස්ස බත් බැලයෝන්වහන්සේලා කුපිත වෙලා...
      සන්තෝසේ බෑ 🤣🤣🤣

    • @samanthilak9180
      @samanthilak9180 2 часа назад

      ​@@dissanwickrama8943මේ හරකෝ අනුරටත් බලයෙන් ගියොත් ගෙයක් නෑ මූ හරකෙක්

    • @janakakumara4353
      @janakakumara4353 46 минут назад

      anura janasipatigi gee ganna anduwen gewal aragena nehini pauneeda belato😂

  • @Prdeep-i4r
    @Prdeep-i4r 3 часа назад +8

    AKD ජයවේවා

  • @AnjaliWirakon
    @AnjaliWirakon 2 часа назад +3

    ඉස්තුති අපෙ අනුර ජනපතිතුමනි ඹබට ❤❤❤❤❤❤❤❤❤

  • @hprcsampath996
    @hprcsampath996 6 часов назад +13

    යන්නේ නැත්තං ජනතාව ගිහිල්ලා එලවයි,,,,තිරිකුණාමලයේ කෑම්ප් එකට එල්ලෙව්වේ ජනතාව

  • @SriyaniZaschke
    @SriyaniZaschke 48 минут назад +2

    Ithama hoda wadak❤❤❤

  • @alvionplus4520
    @alvionplus4520 3 часа назад +11

    හිටපු අය වැඩක් නැහැ දැන් ඉන්න අය කරන කැපකිරීම් ගැන කතා කරමු.
    ජනාධිපති ඇතුලු ආණ්ඩුව කරන අසීමිත කැපකිරීම් නිසා ඔබතුමාලාගේ නම් ශතවර්ෂ ගනණක් මිනිස්සුන්ගේ හදවත් තුල රැදේවි.
    දීර්ඝායුෂ පතනවා ජනාධිපතිතුමාට.❤❤❤

  • @NavaNiki
    @NavaNiki 3 часа назад +5

    අනිවා

  • @Subhash3z
    @Subhash3z 8 часов назад +32

    දරුවො ඉන්නෙ රාජපස්සලට . දරුවන්ට බලාගන්නකියන්න. පොට්ටුවෙ නායකත් පුතෙක්නෙ

    • @dissanwickrama8943
      @dissanwickrama8943 4 часа назад

      උබ උබේ අම්මට සලකපන් හරියට

    • @samanthilak9180
      @samanthilak9180 2 часа назад

      ​@@dissanwickrama8943ඒක ඌ කර ගනී මයින වගේ අපේ මුදලින් වැජබෙන්නෙ නෑනෙ උබ කලබල වෙන්න එපා

  • @shenleo-bb3wd
    @shenleo-bb3wd 2 часа назад +10

    සුපිරි

  • @sunethpathirage219
    @sunethpathirage219 6 часов назад +28

    මෙහෙම කියද්දි ඉන්නවනෙ ලැජ්ජ නැතිව

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 часа назад +8

    Good JOB !!❤

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 3 часа назад +5

    ❤ස්තුතියි අපගේ බලාපොරොත්තුව දුක්විඳ ජනතාවට සතුටින් ජිවත් වෙන්න පිලිවලක් කරන්න ❤ මෙ අහිංසක ජනතාවගේ දු දරැවන් සමාජයේ 🎀 උසස් උගතුන් කරන්න ඉංග්‍රීසි භාෂාව හදාරන්නට ඉඩක් දෙන්න ❤🎉🎉🎉🎉🎉

  • @sunildesilva1397
    @sunildesilva1397 6 часов назад +13

    නිල කට යුත්තක් නොකරන අයකුට නිල නිවසක් අවශ්‍ය නැහැ.

  • @arundathiekaralliyadde7347
    @arundathiekaralliyadde7347 8 часов назад +45

    ලොකු වතුර බිලක් එනවා , ඒ ගැන සොයන්න, ඒ බිලත් අඩු වෙන්න ඕන. වතුර කියන්නේ ජීවිතය තරමට වටින දෙයක්😢😢

    • @alwaysonYT2024
      @alwaysonYT2024 7 часов назад +3

      ඇත්ත. 2000 පන්නලා එනවා වතුර

    • @amkbathapaththu3653
      @amkbathapaththu3653 7 часов назад +2

      ඒක නම් ඇත්ත වතුර බිලත් අඩුකරන්න

    • @samanthilak9180
      @samanthilak9180 2 часа назад

      ​@@alwaysonYT2024ඔක්කොම හොරු හොරා කාපි නිසා එන ඒව උන්ගෙ කාලෙ ඉදලම

    • @Shx27sl
      @Shx27sl Час назад

      ඒ බිල් ගනන් අඩු වෙනවා කාලකන්නි දේශපාලුවන්ගේ වියදම් කපා හැරියම ඒක අඩු කරන්න තමයි මේ දගලන්නේ. පොඩ්ඩක් තේරුම් ගනින් මොඩ ගෝතයා😂

  • @KalyaniRathnayaka-j5d
    @KalyaniRathnayaka-j5d 5 часов назад +10

    Niyamai.❤️❤️❤️

  • @Nilukarajapaksha-g4q
    @Nilukarajapaksha-g4q 7 часов назад +20

    Niyama janathawani❤❤❤❤❤❤

  • @manelherath2964
    @manelherath2964 2 часа назад +3

    ඇත්ත ජනාදිපති තුමනි මහ ජනතාව වන අපි අලුත් ආනඩුවක් හදාගත්තෙ මහජනතාවට බලපාල තියෙන්නෙ මාලිමා ආන්ඩුව ආවට පස්සෙ ආව පිඩනයක් නෙවෙයි තිබුන එකක් මේකට බැනල හරියන්නෙ නෑ මහජනතාවගෙ සහයෝගෙ තවත් අවශ්යයි ලස්සන රටක් හදමු ජයවේවා ජයවේව ජයවේව ජයවේව ❤❤❤මාලිමාවට

  • @PrasannaIndika-x4j
    @PrasannaIndika-x4j 3 часа назад +3

    එකෙන්ම

  • @padmaweerawanni444
    @padmaweerawanni444 7 часов назад +16

    ඇති මිනිසු තවත් ඉල්ලනවා නැති මිනිසු කාගෙන් ද ඉල්ලන්නේ .ජනතාව තවත් ඔවුන් ව පෝෂණය කරන්න ඕනද

    • @r.m.abandara2423
      @r.m.abandara2423 6 часов назад

      Ma kalakani හට ගහල පන්නා tanna ඕනෑ

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 6 часов назад +11

    මාලිමා අන්ඩුව රාජපක්ශල සමග ඩීල් නෑ කියල ඔප්පු කරා❤

  • @dineeshaediriweera2049
    @dineeshaediriweera2049 7 часов назад +30

    නව ජනපති නීතියෙන් කළ යුතු කාරණාවක්.

  • @sunilkumara9361
    @sunilkumara9361 8 часов назад +15

    ♥️♥️♥️

  • @FreefiremaniaSL
    @FreefiremaniaSL 2 часа назад +9

    කවිය ඔබ...... ❤❤❤❤🎉🎉

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 6 часов назад +14

    නිලයේ. නොමැති. අයට. නිල. නිවාස. ඇයි. ඒකවත්. තේරැම්. ගන්න. බැරි. කොටසක්. රට. හදන්න. උපදේස් දේනවා. විපක්ෂයක්. හදාගේන

  • @SarathLiyanagee
    @SarathLiyanagee 2 часа назад +2

    සන්තොසයි සතුුටුයි සනිපයි ජයවෙිවා මාලිමාවට

  • @54jayarathnahm
    @54jayarathnahm 5 часов назад +7

    සත් තකින්ම ඔව්. ❤❤🎉🎉

  • @ruwankumara3225
    @ruwankumara3225 4 часа назад +6

    අනිවාර්යයෙන් අයින් කරලා දාන්න

  • @westenmatch1928
    @westenmatch1928 5 часов назад +8

    ඔව්...තියෙන වරප්‍රසාදත් අයින් කරන්න ඕන..නිවාස විතරක් නෙවේ..අර එකෙක් හිටියා ජනාධිපතිකමෙන් අයින් වෙලා ගියාම පොලොන්නරුවට වෙලත් ඉන්නවා කිව්වා..දැන් රජයෙන් ගෙයක් අරන් විජේරාමේ😂

  • @lahiruchathuranga1764
    @lahiruchathuranga1764 3 часа назад +7

    එයාලා හත්මුතු පරම්පරාවකටම ඇති තරම් හොරාකාලා හම්බ කරලා තියෙන්නේ ආයේ ඕකුන්ට නිල නිවාස මොකටද දෙන්නේ මේරට කාලා විනාස කරා ම්දිවට දුක් විදින මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් තවත් පෝසනය කරන්න එපා❤ අපට දැන්.අනුර කුමාර රටේ වාසනාවට බිහි. උන කෙනෙක් අපිත් ඉස්සර චන්දේ දුන්නේ පොහොට්ටුවට දැන්නම් උන්ව දකිද්දිත් අප්පිරියයි රට විනාස කරපු එව්න්❤❤❤

  • @sandykumari8421
    @sandykumari8421 Час назад +2

    හරියට හරි අහිංසක මිනිසුන්

  • @SulariPeiris
    @SulariPeiris 6 часов назад +9

    උන්ට ගෙවල් එපා

  • @antonchinthaka6338
    @antonchinthaka6338 8 часов назад +9

    🔥🔥

  • @HasiniIndivari
    @HasiniIndivari 14 часов назад +11

    උන්ට,පොඩි,එඋන්,ඉටියත්,නෙතත්,උන්,යන්න,ඔනෙ,,ජනතවහෙ,අදස,බලපල්ලා

  • @kumalasahardeen9954
    @kumalasahardeen9954 7 часов назад +12

    Malimawata Jayen Jaya❤❤❤

  • @priyankarapushpakumara6427
    @priyankarapushpakumara6427 5 часов назад +13

    යන්නෑත්තම් බෙල්ලෙන් ඇදලා එලියට දාන්න ඕන මිනිස්සුන්ට කන්න නෑ මයිනා සැප ගන්නවා

  • @MRSMunasinghe
    @MRSMunasinghe 2 минуты назад

    අනිවාර්යයෙන් ❤❤❤❤

  • @dilupamanori637
    @dilupamanori637 6 часов назад +6

    ඇත්ත ! මගේ ගෙදර මම විතරයි ඉන්නේ. ඒකක 10 ට
    ජල බිල්පත 1450 /=😮

    • @samanthilak9180
      @samanthilak9180 2 часа назад +1

      මයින්නු 76 වසරක් කරපුවනෙ

  • @wbl1145
    @wbl1145 7 часов назад +17

    මගේ නම් අදහස මේකයි ජනාධිපති කෙනෙක් බලයට පත්වෙන්නේ ජනතා මනාපයෙන් ජනතාවට සේවය කරන්න.එහෙම එකේ එයාලා දැනගන්න ඕනා ජනතාවට බරක් නොවී තමන්ගේ දූර කාලය අවසන් වුනාම රටටත් තමන්ටවත් බරක් නොවේ ජීවත් වෙන්න.මුන් ජනතාවගේ බලෙන් රට ගොඩනගන්න ගිහිල්ලා මැරෙනකම්ම මිනිස්සු කන්න දෙන්න ඕන උන්ට.හොරා කාලා හොරාකාලා චීන දූෂිත වැඩ ඔක්කොම ටිකට ගේම් ටික දීලා.මිනිස්සුන්ගේ ජීවන බර වැඩිෙන්නම බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ මුංගෙ ඔය ක්‍රියා කලාපය නිසා තමයි.

    • @sriyaniabeywikrama-kk3qr
      @sriyaniabeywikrama-kk3qr 6 часов назад

      මැරුණ ට පස්සේ අඹුව රකින්නත්
      ඕන ජනතාවනෙ . ඒකනේ මේ
      කරදරය ජනතාව හැටියට අපි
      කෙතරම් ඉවසන්න ද? අන්න
      යාන්තම් අපි බේරුණා එකක්
      ගෙදර අරගෙන ගිහිල්ල ලු .
      ජනතාවට සහන දෙන්න දඟලන
      නායකයගෙ මෑණියෝ .

  • @jlrashmi8689
    @jlrashmi8689 8 часов назад +8

    ❤❤❤❤❤❤❤❤❤❤❤💖👍

  • @wasanthichathurani1731
    @wasanthichathurani1731 3 часа назад +5

    හොද තීරණයක් වහාම ඉවත් කල යුතුයි

  • @maximaxi1428
    @maximaxi1428 7 часов назад +6

    ❤❤❤🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉

  • @rushikapeiris2415
    @rushikapeiris2415 22 минуты назад

    ඇත්ත මයි

  • @MaheshChathuranga-pb8pf
    @MaheshChathuranga-pb8pf 7 часов назад +4

    ජනාධිපති විතරක් නෙවෙයි අයින් කරනවා නම් හැමෝගෙම නිල නිවාස ඉවත් කරන්න ඕන රජයේ කීදෙනෙක් නිල නිවාස පාවිච්චි කරනවද පාවිච්චි කරනවද

  • @alwaysonYT2024
    @alwaysonYT2024 7 часов назад +13

    හෙට ආණ්ඩුව මාරු උනොත් ITN එක මේ නිව්ස් එකම ගහනවා රට බේරගත්ත නායකයට නිවසක් දෙන්න ඕනි - ජනතාව කියලා වෙන මිනිස්සු සෙට් 1ක් දාලා 😂

  • @gihanchameera6881
    @gihanchameera6881 Час назад

    Aniwaaaa ❤❤❤❤❤

  • @swarnamalielapatha8332
    @swarnamalielapatha8332 Час назад

    මෙය කළ යුතුම දෙයක්. මෙහෙක් කල් විශාල වැරැද්දක් හිටපු පාලකයින් කරලා තියෙන්නේ .

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 3 часа назад +5

    මෙ විදියට එන එන ජනාධිපති ට ගෙවල් ඔක්කොටම දෙන්න ගියොත් ජනතාව මහ පාරෙ තමයි ඉන්න වෙන්නෙ හමදාම,මෙ ආණ්ඩුව පත් කර ගත්තේ මේවා නවතා දමන්න තමයි දෙවියන් මෙ අපරාධය සදහටම නතර කර දෙන්න 🙏 ජනතාවට සතුටින් ඉන්න ලැබේවා මේහොර නඩය ඉක්මනින් පලවා දමා ජනතාව චන්දෙ දුන්නෙ එකට 😢

  • @thusharialagoda2557
    @thusharialagoda2557 Час назад

    රජයේ සේවකයෝ pention ගියාම නිලනිවසෙන් යනවා වගේ ඉතින් මෙයාලත් යන්න ඕන.

  • @SumanaSamarakoon-r7w
    @SumanaSamarakoon-r7w 18 часов назад +3

    ❤❤❤❤❤❤❤

  • @surangaprabath5652
    @surangaprabath5652 7 часов назад +5

    Npp ❤❤❤❤

  • @BuddikaMalkanthi-f2r
    @BuddikaMalkanthi-f2r 6 часов назад +5

    ජාතික අපරාධ නවත්වන්න

    • @samanthilak9180
      @samanthilak9180 2 часа назад

      ජාතික අපරාධ තමයි මහ මයින කරන්නෙ

  • @chamilachandraratne-kh3tv
    @chamilachandraratne-kh3tv Час назад

    පරම්පරා 7, 8 කොමිස් වලින් හම්බ කරපුවා, හොරා කාපු උන්ට මොන
    නිල නිවාස ද. උන් හින්දා අපි තවත්
    කරුම ගෙවිය යුතු ද

  • @bossedbossr8149
    @bossedbossr8149 2 часа назад

    Jayawawa 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @LaiLani-j6n
    @LaiLani-j6n 15 часов назад +7

    👍👍👍👍👍👍👍👍👍

  • @ruwanpreethiviraj2688
    @ruwanpreethiviraj2688 Час назад

    ඔය කාලකන්නින්ට තවත් සැප දෙන්නෙ මොකටද

  • @ggwasantha-v5j
    @ggwasantha-v5j Час назад

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 12 часов назад +4

    දැනට රටේ සිටින ජනාදි පති තුමාට නිල නිවාස, ආරක්ෂාව අත්තියාවස්සිය වෙනවා. මහින්ද සිටින ගෙදර දුර බැහැර සිට එන රජයේ සේවකයන්ට mp ලාට පොඩි කුලියකට නිවාඩුකේතනයක් කරන්න nathi නම් මත්තෘ නිවාසයක් කරන්න මොනවා කරත් මුදල් අය කල යුතුයි. රටේ nikan, පිනට දෙන දීමනා hemin, හෙමින් nathi කල යුතුයි. දියුණු රටවල ඒහෙමඊ හැබඊ, වයස 65years උන හැමෝටම පොඩ් දීමනාවක් pention එකක් දෙනවමඊ. ළදරු, ttharuna,, මහලු හැම දෙනාම රටේ එක ලෙස සමාන අයිතිවාසිකම් බුක්ති වින්දිය යුතුඊ. වාහන ගෙන්වන්න උවමනා නෑ හැමෝටම යන්න රට පුරා රජයේ ගමනා ගමන ලබාදෙන්න කිසිවක් private දෙන්න එපා හොරු මාපියා බෝවෙනවා කටුනායක සිට ප්‍රෆන නගර වලට දවසකට bus දෙකතුන බැගින් දාන්න.. මේ දේවල් තියෙද්දී මේ රටේ අය තවම පරණ දේස පාලකයන් පසු පස යමින් කාලය නාස්ති කරගන්න එපා. රජයට සහය දීලා ජනතා සුබ සිද්දිය හදාගන්න මේක උතුම් මිනිසුම් ඉන්න උතුම් රටක්

  • @anulaswaranalatha5148
    @anulaswaranalatha5148 2 часа назад

    රාජකාරිවලින් අයින උන කිසි කෙනෙකුට නිල නිවාස උවමනානැ

  • @roselanka9004
    @roselanka9004 2 часа назад

    කරන්න ඕනමවැඩක්❤

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 Час назад

    ඔව් ජනතාව කියන්නේ ඇත්ත දැන් ගෙදර යන්න වලව්වක් තියෙනවා යන්න මැද මුලනේ නාමල් තාත්තාට සලකන්නේ

  • @TeaYogi-007
    @TeaYogi-007 Час назад

    රටේ සේවය කල හැමෝටම එහෙනම් නිලනිවාස දෙන්න ඔනි.. රටත් හොරා කාලා…
    කිය කිය ඉන්නේ තුනෙන් දෙකක් අපි දුන්නේ ඒ ඒ පනත් සම්මත කර ගන්න තමයි. කෙදිරී නොගා කරනු😅😅😅

  • @SarathWimalaweera-s6n
    @SarathWimalaweera-s6n 2 часа назад

    මෙයාලගෙ ගෙවල් අරගෙන එම බරෙන් ජනතාව නිදහස් කරන්න ජනපතිතුමනි.

  • @NavodiNimsra
    @NavodiNimsra 2 часа назад

    රාජපක්‍ෂ පවුල විතරක්ම නෙවෙයි යන්න ඕන ඔය අවුරැදු ගානක් අනුන්ගෙන් කන උදවිය ත් එ සමග යන්න ඕන

  • @kumarinahalla3516
    @kumarinahalla3516 5 минут назад

    අසාදාරනයට තිත. ජනපතිට ජය.👍👍👍👍👍🌹🌹🌹🌹🌹🤣🤣

  • @chamindanawagamuwa1814
    @chamindanawagamuwa1814 3 часа назад

    ජනාධිපති තුමනි මාලිමාව ට ජයවේවා ❤️❤️❤️

  • @silvag9383
    @silvag9383 5 часов назад +1

    🇱🇰☝️

  • @dilshanedirirathna8303
    @dilshanedirirathna8303 Час назад

    අනිවාර්යයෙන් මුන්ට ඔන නෑනේ

  • @lalithakumari4132
    @lalithakumari4132 3 часа назад

    විශ්‍රාම ජනාධිපතිවරු ගහලා එලවලාම දාන්න ඕනි...රජයේ අවු 30, 40 සේවය කරලා විශ්‍රාම යන රජයේ සෙවකයන්ට හිමි වන්නේ විශ්‍රාම වැටුප් විතරයි ...මේ දේශපාලුවන් අවු 05 ජනතා සේවය කරලා උන්ට පැන්ෂන් එකයි ගෙවලුයී ආරක්ෂක නිලධාරීන් දෙන්න ඕනි ඒක කොච්චර අසධාරනද....මහින්දට අල්ලන මන්ත්‍රිවරුන්ට අශුචි ගහන්න ඕනි....අනුර මහත්තයා කරන වැඩ 100% නිවැරදියි ...රටේ සියලුම ජනතාව එතුමාගෙ පැත්තේ...නව ජනාධිපති තුමාට සතර වරම් දෙව්වරුන්ගේ ආරක්ෂාව ලැබේවා !!!!🙏🙏🙏

  • @ranjufdo9100
    @ranjufdo9100 3 часа назад

    👍👍👍👍👍👍

  • @DonGamini-f8s
    @DonGamini-f8s 4 часа назад

    හිටපු ජනපතිලට රජයෙන් පැන්ෂන් එක විතරක් දුන්නම අැති😂 ගෙවල් නිවාස අාරක්ෂාව ෙදන්න එපා.

  • @kaushalajayasekara5058
    @kaushalajayasekara5058 Час назад

    කොහොම හරි කරන්න ඕන දෙයක්

  • @Aikumar-j6q
    @Aikumar-j6q 3 часа назад

    කාලකන්නි රටත් කාලා.තවත් ජනතාව පිටට බර දානවා.හැම එකාගෙම වත්කම් හොයන්නත් ඕනේ.දාලා යන්නෙම නැහැ.ගෙවල පෙරේතයෝ වගේ...

  • @a.r5510
    @a.r5510 3 часа назад

    හිටපු ජනාධිපතිවරුන්ට ඔවුන්ගේ හිටපු ගෙවල්වලට යන්න කියන්න . ගෙයක් තිබුනේ නැති මිනිසුන් නෙවෙයිනේ . ඒ අයට ලැජ්ජ නැද්ද පිනට කකා හිගන්නු වගේ නිළගෙවල්වල ලගින්න . උන්ව එලවලා දාන්න ඕන .උන් ජනාධිපති උනා කියලා හදපු රටක් නෑනේ .මලොකු වලවු කාරයෝනම් ඒ ඉලවුවලට යන්න ඕන .

  • @BuddikaKumarasingha
    @BuddikaKumarasingha 2 часа назад

    අපි දුක්විදින උන්ට සැප ගන්න අපි බදුගෙවනවා රජයේ දේපල අවබාවිතා කරන හිටපු ජනාධිපති වරු වහා නිවාස වලින් ඉවත් කරන්න
    මාලිමා රජයට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා අපේ ජනාධිපති තුමාට ජයවේවා ජයවේවා ජයවේවා

  • @damydamy2090
    @damydamy2090 3 часа назад

    අනිවාර්යයෙන් .un yanna oni ..ගෙදර

  • @neshishanaya9263
    @neshishanaya9263 3 часа назад

    ඇත්තටම රටට මහා බරක් වෙච්චි මෙවැනි පාලකයන්ගේ හදවත් වෙනස් වේවා.
    බලයට කෑදර පාලකයන් ජනතාවටත් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පරිසරයක් නිර්මානය කරල තිබුනානම්
    ඔය කෑදරකම ඉවරයක් වෙනකම් ඉන්න තිබුන😢

  • @shiraniushanthipeiris
    @shiraniushanthipeiris 3 часа назад

    එයාලා ජනාධිපති උනා මහජන සේවයක් කලා... නමුත් කාපු හොරකම් මදිද අප්පා...

  • @LadduJayanthi-ft7wi
    @LadduJayanthi-ft7wi 2 часа назад

    මම විශ්‍රාමික යි. මගේ වතුර බිල ඒකක 04යි.රැපියල් කීයද කියලා හිතා ගන්න ළිදෙන්, පනයනකං වතුර අදිනවා. ලයිට් බිල ඒකක 40යි. කවදාවත් විදුලි උපකරණ යක් පාවිච්චි කරන්නේ නැහැ. එහෙම කලොත් මම ණය වෙනවා. අපි පට්ට දුකක් විදිවන්නේ .

  • @ThusharaMadda-n5n
    @ThusharaMadda-n5n 4 часа назад

    💪💪💪💪👍👍👍👍👍npp