අද අතුරුපසට පාන් කැරමල් පුඩිම විනාඩි කීපයකින් හදමු ❤ Caramel Bread Pudding | Chammi Imalka Recipe ❤
HTML-код
- Опубликовано: 3 янв 2025
- අද අතුරුපසට පාන් කැරමල් පුඩිම විනාඩි කීපයකින් හදමු Caramel Bread Pudding #ChammiImalka #CaramelBreadPudding #BreadPudding #පාන් පුඩිම #පුඩින් #CaramelPudding #Bread #Pudding #පුඩිම #පාන් කැරමල් පුඩිම #SinhalaRecipe #SrilankanRecipe #අතුරුපස #Desserts
ලස්සන පාටට පුලුං වගේ මෘදු පාන් පුඩිමක් හදමුද?හරිම ලේසියි. ඉක්මනින්ම හදන්නත් පුලුවන්. මේ පුඩිම 8 දෙනෙකුට ප්‍රමානවත්.
Caramel Bread Pudding
Ingredients
1. 4 tbsp of Water
2. 1/2 cup of Sugar (100g)
3. 6 Slices of bread
4. 500ml of Fresh milk (2 cups)
5. 100g of Sugar (1/2 cup) + 2 tbsp
6. 1/8 tsp of Salt
7. 2 tbsp of Butter
8. 2 Eggs
9. 1.5 tsp of Vanilla
අවශ්‍ය ද්‍රව්‍ය
1. වතුර මේසහැදි 4
2. සීනි කෝප්ප 1 /2 (100g)
3. පාන් පෙති 6
4. එලකිරි මි ලී 500 (කෝප්ප 2 )
5. සීනි ග්‍රෑ 100 (කෝප්ප 1/2)+මේසහැදි 2
6. ලුනු තේහැදි 1/8
7. බටර් මේසහැදි 2
8. බිත්තර 2
9. වැනිලා තේහැදි 1.5
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my RUclips channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka
Fresmilk eken hadana pan pudima mn haduwa ❤
මේ පිළිවෙලටම හැදුවා.. ඉතාම නිවැරදිව කියලා දුන්නා. වෙනසක් නෑ, ඔය වගේම තිබුණා. ෆොටෝ එකක් ගන්න බැරි වුණා.. ගොඩක් ස්තුතියි. ගොඩක් පිං...
මම ඉයෙ හැදුව රසට ආව ස්තුතියි
මම හැදුව .නියමයි .හරිම රසයි .
Thanks ආපේ විදිහට මම හදලා බලනවා
Kiripiti pudin ekanam math haduwa lassanata,rasata awa.godak tnx akki
Thank you akke me recipe ekta mn heduwa pudding eka hodata awa ❤
*_ලස්සන අත් දෙකෙන් ලස්සන කටහඬින් රසට කෑම_* ❤️ ❤️
කිරි මිශ්‍රණය රත් කරන වෙලාව ගැන තව දුරට පැහැදිලි කිරීමක් කලොත් හොඳයි
මම අද මේක හැදුවා,,, රසම රසයි👍 thanks akki
Ekanam hadannama ona .thanks dear
I made this today. So nice and yummy. Thank you very much
ස්තුතියි chammi ...👌😋
මම අද හැදුවා හරිම රසයී..ගෙදර හැමෝම රසයි කීවා . ඔයාට ❤🎉ස්තුතියි❤
Hi chammi.i made this.its truly vry taste and soft as u said.but I had 2 steam it for 1hr in rice cooker. Thank u for the recipe.
👍👍
මාර රහයි.😋😋😋😋😋😋
Mama ada haduwa thx oyage recipe therumganna gdk lesii...thxxxxxx
ගොඩාක් සතුටුයි 😊
Mama ada heduwa.Hodata thibba. Gedra hemoma rasai qwa. Thank you for the recipe.. 😊🥰
Gas lipe steem karanawanan kochchara welawak steem karanna onida?
Harima Rasai. Thank you very much.
ගොඩාක් ස්තූතියි නංගී බිත්තර නොදා හදන්න බැරිද මේ පුඩින් එක .අපේ ගෙදර කවුරුත් පිලී ජාති කන්නේ නෑ .thanks 💙
පුලුවන් ..මම වීඩියෝ දාන්නම් 😊
Hadala balannam thanks
Harima lassanai Rasai Imalka Sis.. Thank You 😊 😋👍💖
Niyamai
අපි හැදුවා. රසට ආවා. අදත් හදන්නයි යන්නේ.😋😊
Math heduwa.ada thunweni sereta....harima lesi.rasai.😍😍
Niyamai
Harima rasai
Akki this is my 2nd comment for this video. I made this also. Came perfectly. Thank you very much for new recipes. ♥️♥️
I'm glad to hear that 😊👍👍
හැදුවා හරිම රසයි.ස්තූතියි ❤️
අක්කෙ පොල්කිරි දාල හදන්න බැරිද
This is great... I tried this twice ... and got nice yummy puddings both times.. thanks for sharing this recipe ..
It came out really nicely ❤❤
Thanks a lot super my friend
Woow akki patiyo oya shoi ane. Thank you so much. Budusaranai. 😘💕💕💕💕💕💕
බුදුසරණයි නංගා😊
for low long do we need to steam in the gas cooker?
ඔයා වගෙම ලස්සනයි ස්තුතියි නංගි විඩියෝ එකට ජයවෙිවා
ස්තුතියි අක්කා😊
Akki pethi pan vitharda ganna onee
Thanks 👍🌹
Mn 681 wana like kea damma,Akke oyage recipe eka niyamai,mata awurudu 17.mn ada bread pudding eka haduwa,wooww eka niyamai.Thanks sis,
ගොඩාක් සතුටුයි 😊👍
Thank you chammi it looks delicious 💐💐💐💖💐💐
How long we have to heat the mixture?
Aththatama hodai .kaju tikak ikathu karata kamak nedda
පුලුවන් 😊
Super👍🏼
Ma pudding aka pol kiri dala hadanna barida
Mata danaganna one pan 1/2kin hadanawanam eggs and sugar kochcharak yanne kiyala danaganna puluwanda
looks very delicious 😋👍
Thank you akki.. I made some of your recipes. All come perfectly. Easy patty, rava appam, noodles... ♥️♥️♥️... also will make this...
I'm glad to hear that my dear 👍
Akkiyooooo egg danne nathiwa hadanna barida
පුලුවන් ...මම වීඩියෝ දාන්නම් 😊
Looks delicious 🌹💕🌹🇺🇸
Thank you 😊
Thankyou chammi
Biththara nethuwa hadanna puluwanda
පුලුවන් ..මම වීඩියෝ දාන්නම් 😊
බිත්තර නොදා හදන video එක upload කරලාද තියෙන්නෙ 🤔 ?
Hari aasai nangi oya kiyana vidiha. Man den hadana gaman. Tnx
Thank you
It looks delicious.
Ane maga pan pudim eaka eathula soft na ne.ai eahama wenna.pan pudima haiyai eathuala
මේ විදියටම හැදුවද...ගොඩාක් වෙලා මිශ්‍රණය ලිපේ තිබ්බද?😊
Paan tika kiri dala blend karala garhthata kamak nedda?? Thamkyou..
එපා dear ..texture එක වෙනස් වෙනවා 😊
Caramal eka hadanna unu vathurada danne
Wow
බලමු.හදලා
Pan ganna ona gram gana kiynnako akki.
පෙති ගනනින් ගන්න
wow akki 💜💜
Pol kiri walin berida
අවන් එකේ බැරිද අක්කා? පුළුවන්නම් ටයිම් එක ගැනත් කියන්න? අනේ රිප්ලයි කරන්න
Oven eke water bath nathuwa bake karanna barida ?
Super akke
Thank You
Akka, butter nathuwa, oil dana pluwag d?
මාගරින් දාන්න 😊
Akke Meka Vinadi 30kin Eliyata Aran Balala Madi Nam Ai Wahala Dammata Awlak Nadda Rice 6kg Cooker 1kath Tiyenawa Gas Cooker 1kth Tiyenawa Koken Hadana Ekada Hoda Eth Man Hadannema Lipe Gas Cooker eke Eka Awlak Na Eth Mata Arakata Uthtarayak Denna Akke Tnx Tc Bs
ඔව්, toothpick test එක කරලා පුඩින් එක හැදිලා නැත්නම් ආයෙත් ස්ටීම් කරන්න ...ගැටලුවක් නෑ ...ඕනම ක්‍රමයකට ස්ටීම් කලාට ගැටලුවක් නෑ 😊
Good morning Madame fast comments magen Madame godak sweet items adala tiyanwa 👍👍👍👍👍👍
Thank you 😊
මම රොල්ස් හැදුවා මෙකත් හදන්න ඔන
Tanks akki
Bittara natuwa hadanna barida
පුලුවන් ..මම වීඩියෝ දාන්නම් 👍
පාන් කුඩු කර ගත්තේ කොහොමද
Paan wenuwata paan piti dnn brid
🤗🤗🤗
🥵🥵🥵
😍❤️❤️❤️❤️❤️👍
🎁
Piti kiri ganna barida
පුලුවන් 😊
❤
බිත්තර නොදා හදන්න බැරිද
මම වීඩියෝ දාන්නම් 👍
Thank you so much 🥰💞🥰
Yummy !
Godak hoday
Man ada milk powder caremel pudding heduwa akki..niyametama awa.man puluwan welawata oyage recipes try karanwa.bs oyata. ❤mekath hadala kiyannamko.paannam denuth thiye.fresh milk,butter nene... hadala kiyannam passe..
ගොඩාක් සතුටුයි dear 😊👍
Can you please upload subtitles as well 🥰
I will 👍😊
GOOD MORNING CHAMMI..
HEY.. DON'T MAKE US MAD WITH YOUR TASTE POURING RECEPES.
GOD BLESS YOUR HANDS.
Thank you 😊
අක්කෙ මන් හැදුව අද පාන් වැඩි උනා. එක දැන් තැම්බෙන්න තිබ්බෙ කාල බලල කියන්නම්
ශිතකරණයක් නැතුව වැනිලා දාන් නැතුව අවන් එකක් නැතුව පුඩින් එකක් හදන විදිය කියලා දෙන්නකෝ
ස්ටීම් කරන්න වැනිලා වෙනුවට එනසාල් කුඩු දාන්න ෆ්‍රිජ් දාන්න ඕන නෑ එවෙලෙ හදල කනකොට රසයි
Thnks akkiyooo
Thanks
♥
Heduwa tama steam wenawa
Thanks chammi❤❤❤❤
💐
රසවත්
එලකිරි වෙනුවට පිටි කිරි ගන්න බරිද අක්කේ
පුලුවන් 😊
වැනිලා ඕනෙමද.......මේ දවස්වල ඕව නෑනේ
💐💐💐💐
Thank you ❤
oyage video eka balagena mama dan hauwa dan steam karanna yanne.balamu neda
👍
oyage kema hadana ewa mama nowaradawama balanawa.mamanam awan eke dala thama hadaganna inne.aiye udin wanna epa kiuwe akke.mata eka kiyanawada.dannethi hinda ahanne
ස්තුතියි ඔයාට ..
සාමාන්‍යයෙන් අවන් එකේදි ෆොයිල් කොලයකින් වහන්න අවශ්‍ය නෑ..ස්ටීම් එක රැදෙන්නෙ නැති නිසා...😊
ඕනම පාන් වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන්ද
මම මේක ada හදන්න one
හදලා රස කියන්න 😊