Wahacotte. Is in Matale disrict . very near to galewela town. Bennet Rathnayaka the film Director is from Wahacotte. He may be of portuguese ancestry .
I encourage the Neth fm team to please familiarize themselves more with the works of scholars such as Dr Michael Roberts and Dr K M de Silva. At least based on the history that I've read (including Rajavaliya), there was considerable cohabitation Portuguese men and Sri Lankan, especially along the coastal belt. In fact there was a specific community of Portuguese called the Casados, who were married to local women. The Sinhala words Casada and Dhikcasada comes from the Portuguese language, because of that connection. The mixed-race children of these unions were called Topaz (Thuppahi in Sinhala). In rare occasions, women from elite Sinhala families married Portuguese men, as in the case of the origin of the influential Obesekara family. Anyway, I thank the team for bringing greater attention to this fascinating and turbulent period of Sri Lankan history. Sri Lankan really need to read more history beyond just the simplified Dhutugamunu - Elara fight!
How is it that there are no Dutch speaking Burghers but there were still quite a few Portugese speaking Burgher community in Batticaloa not long ago ?? In fact they spoke an old form of Portugese which has been quite different to the present day Portugese language. During the tsunami this community lost quite a number of people and they requested they be resettled as a community together. This request was acceeded to by the Government in the re- housing stage..
හුගක් මූලික පෘතුගීසි අය ඕස්ට්‍රේලියා ගියා.
මගේ පියාගේ මිත්‍රයෙක් හිටියා එයාගේ නම වින්සන් වෙසර්....
තව ඉන්නවා ඩච් බර්ගර්ලා
මඩකලපුවේ portuguese බර්ගර් අය ඕනෙ තරම් ඉන්නවා. ත්‍රිකුණාමලයෙත් ඉන්නවා. ඒ අය සමහරු තාම ගෙවල් වල කතා කරන්නෙ Portuguese Creole. Professor මේක ගිහින් බැලුවොත් වටිනවා.. 😊
කදිමයි ඔබ තුමාගේ පැහැදිලි කිරීම්....
හොයාගෙන ගියපු වැඩසටහනක්❤️
මීමුරේ වැඩසටහන එනකන් ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඔබ සියලුම දෙනාට පරිස්සමින් එම පර්යේෂණ කටයුතු කරන්න ලැබේවා..
අපෙ අම්මි බර්ගර් වාසගම( ද ප්‍රාන්ස් )අපෙ අම්මිගෙ සීයා ස්පාඤ්ඤයෙ ජාතිකයෙක්. සීයගෙ උප්පැන්න සහතිකෙ එ ගැන විස්තර english වලින් තියෙනවා..😊😊
There is a Portuguese community in Trincomalee.
There is a Catholic community of Portuguese Burgers in Wahakotte, Kandy district.
and Matale
Wahacotte. Is in Matale disrict . very near to galewela town. Bennet Rathnayaka the film Director is from Wahacotte. He may be of portuguese ancestry .
There are some families believed to be descended from Portuguese in Trincomalee. Pls check on this..
Yes, I have a friend named Lappen who is of Portuguese descent. He is also from Trinco.
ගිය වැඩසටහනක ලෝකේ ඉපැරණි ශිෂ්ටාචාර පොත ගැන කිව්වම මම පහුවදාම මහරගම NIE එකෙන් ගත්ත.පොතේ මිල Rs 1135.මම ලගදි දැක්ක කොට්ටාවේ සහ මහරගම සරසවියේ පොත තීනවා.
මහාචාර්ය තුමනි, මීගමුව සිට කටාන, ගිරිඋල්ල, නාරම්මල, කුරුණෑගල, මාවතගම, ඔස්සේ මහනුවරටත්, තවත් මාර්ගයක් වහකෝට්ටේ ඔස්සේ මාතලේටත් ගිය බවත් ඒ මාර්ග දිගටම කතෝලික පල්ලි සහ කතෝලික ජනකොටස් ස්ථාන ගතවී ඇති බවත් පෙනෙනවා නේද?
එක පාරක් සිරස voice එකට ආවා කොල්ලෙක් ත්‍රිකුණාමලය පැත්තේ ඉන්න. මිනිහා කිව්වෙත් පෘතුගීසි සින්දුවක්. මිනිහා කියනවා එයා පැවත එන්නේ ලංකාවට ආව පෘතුගීසීන්ගෙන් කියලා. එයාලා ඒ භාෂාව කතා කරනවලු , ඒ සංස්කෘතියට අනුව ඉන්නවලු , එහේ එයාලගේ ගමක් ම ඒ විදියට තියනවලු. ඒ ගැන මොකක්ද ඔබගේ අදහස
මොකක් ද නම කවුද දන්නෙ ඇත් තද සින්දු නම් කියන්න බැරිද
@@fai3379 පෘතුගීසි කියලා තෑගි ගන්න ද ඒ කොල්ලා. හොයලා බලන්න
@@fai3379 Derrick Keil
There is Dutch burgers and Portuguese burgers in Sri Lanka
❤❤🙏
I encourage the Neth fm team to please familiarize themselves more with the works of scholars such as Dr Michael Roberts and Dr K M de Silva. At least based on the history that I've read (including Rajavaliya), there was considerable cohabitation Portuguese men and Sri Lankan, especially along the coastal belt. In fact there was a specific community of Portuguese called the Casados, who were married to local women. The Sinhala words Casada and Dhikcasada comes from the Portuguese language, because of that connection. The mixed-race children of these unions were called Topaz (Thuppahi in Sinhala). In rare occasions, women from elite Sinhala families married Portuguese men, as in the case of the origin of the influential Obesekara family. Anyway, I thank the team for bringing greater attention to this fascinating and turbulent period of Sri Lankan history. Sri Lankan really need to read more history beyond just the simplified Dhutugamunu - Elara fight!
මාතලේ වහකොට්ටේ පෘතුගීසි සම්භවය සහිත ජනතාව තවමත් ජිවත් වෙනවා. ඔවුන් අතර තවමත් පෘතුගීසි චාරිත්‍ර පවා සිද්ද වෙනවා. ..
How is it that there are no Dutch speaking Burghers but there were still quite a few Portugese speaking Burgher community in Batticaloa not long ago ?? In fact they spoke an old form of Portugese which has been quite different to the present day Portugese language.
During the tsunami this community lost quite a number of people and they requested they be resettled as a community together. This request was acceeded to by the Government in the re- housing stage..
උඩරට ගැහැනියක්ව බැදලා එයාගේ වාසගම ගන්න පුළුවන් කියලා, සුද්දා නීතියක් ගෙනාවේ රාජසිංහ රජු සමග ඉන්දියාවෙන් ගෙනපු අයට හැංගිලා ඉන්නයි. ඒකෙන් ප්‍රයෝජන ගත් මුස්ලිම් අයත් කලට මොහොමඩ් කෑල්ලක් දාගත්තා. නමුත් ඉන්දියානුවන් සිංහල නම් ගත්ත නිසා හොයාගන්න බෑ . අනික ගොයිගම කියලා කුලයක් ඇතිකලේත් ඔවුන්..
අපේ රජකාලේ හැම කෙනෙක්ම ගොවිතැන් කළා. කොටින්ම රජතුමා පවා ගොවිතැන් කළා (ඔවුන් වෙන මිනිසුන් යේදෙව්වත්) තවමත් තියනවනේ, වප් මඟුල ගැන.
ඔය නම් මාරුව අස්සේ හුගදෙනෙක් ප්‍රයෝජන ගත්තා. පෘතුගීසින් එහෙම කරන්න ඇති.
සක්කිලි කියලා කොට්ඨාශයක් හිටියානේ . ඇත්තටම ඒ අය රාජසිංහ එක්ක ලංකාවට ආපු අය. සුද්දා රාජසිංහ රජුව මුරිසියට සිර කලට පස්සේ මේ කට්ටිය හැංගෙන්න ඕනානේශ තමයි සක්කිලි උනේ. මොකද සුද්දා, පොලිසියට, මුසිපැල්ටි එකට, ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන්... ගෙනාවේ හැබැයි කක්කුස්සි හොදම අය ඉන්දියාවෙන් ගෙනාවේ නැහැ.
ඒකනේ තවම අපේ NIC එක, DL එක 100% ක් පරිගණක ගත කරන්න බැරි.
🙏
❤❤❤❤
Im Frist viewer 🎉🎉
පෘතුගීසි කාලෙ අඩුකුලේ මිනිස්සු වැඩි දෙනෙක් පෘතුගීසි නම් ලබාගත් බව අසා තිබෙනවා. අදටත් ඒ පෘතුගීසි වාසගම්වලින් ඒ ඒ කුල නියෝජනය වෙන බවයි බොහෝ දෙනාගේ අදහස.
ඒ අදහස වැරදියි.බහුතරයක් සමාජයේ ප්‍රබලයෝ තමයි පෘතුග්‍රීසි,ලන්දේසි.ඉන්ග්‍රීසි නම් ගම භාවිතා කලේ ඒ අයත් එක්ක මිශ්‍ර උනේ.අද ඉන්න ප්‍රභූ පවුල් වල ඉතිහාසය හොයලා බැලුවොත් ගොඩක් අය නම් වෙනස් කරපු අය.කලින් විදේශීය නම් තිබුන අය.
ඒ වාසගම් තිබෙන අයගේ ජන පර්යේෂණ යක් කළොත් හොයා ගන්න පුළුවන් නේ?
👍👍👍
කළුතර හිටපු තාරක පද්ම රජතුමාගෙ නංගී සරස්වතී දේවිය අකුරු හඳුන්වලා දුන්නේ අවුරුදු 12500 කටත් එපිට. දැං ඉතිං රෙදි උස්සගෙන එයි ඒවා මිත්‍යා මත කියලා. දහ අට පුරානෙය, වේද ග්‍රන්ත වල ඒවයේ විස්තර තියෙනවා.
සාක්ෂි ලබා දෙන්න
දහ අට පුරාණය
ඕලන්දකාරයින්ගෙන් ,වෙනත් ආසියාතික රටවලට සිදුවුණ බලපෑම කොහොමද , ලෝක වෙළඳ ආධිපත්‍යය පෘතුග්‍රීසින්ගෙන් ඔවුන්ට මාරුවුන ආකාරය කෙබඳුද
ඒ ගැන කතා කරොත් හොඳ යි
Indonesia kiyanne Dutch Colony ekak
ප්ෲතුගීසින්ගෙන් පැවත එන ජන කොටසක් පුත්තලම ප්‍රදේශයේ ජීවත් වෙනවා නේද? කරුණාකර සොයා බලන්න.පරණ Kafrigna ගීත සහ Baila ගායනයට ඔවුන් දක්ෂ අය බවත් අසන්නට ලැබුණා.
ඔයා කියන්නේ අර සිරම්බිඅඩියේ ඉන්න අප්‍රිකාවෙන් ගෙනාපු කාපිරි කට්ටිය ගැන නේද .එයාල ගෙනත් තියෙන්නේ මොසැම්බික් වලින්ලු
@@upulkumara3265 නොඅඩුව ස්තුතියි දැනුම්වත් කලාට. ඔබේ දැණුම අගයමි.
❤
පැරැණි ම ශිෂ්ඨාචාරය දකුණු සහ මධ්‍යම ඇමරිකානු Olmec civilization නේද ?
මහාචාර්ය තුමාගෙන් අහල විස්තර කරන්ට පුලුවන් ද?
නැහැ. පැරනිම ශිෂ්ඨාචාරය මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයයි. පැරනිම නගරය ජෙරිකෝවයි...එහි වසර 11 000ක් පැරනි ජනාවාසයක් තිබුනු බව සොයාගෙන තිබෙනවා
මඩකලපුවේ ඉන්නවා පෘතුගීසීන්ගෙන් පැවත එන ජන කොට්ටාසයක්. ඔවුන් අදටත් පෘතුගීසි භාශාව කතා කරනවා
❤🎉
සරසවි පොත් හලක් අනුරාධපුර ට දාන්න කියන්න
Oxus civilization, Bactria Margiana civilization, andronovo civilization, Petra civilization,
L
❤❤❤❤👍👍👍
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐
❤️🙏👍💐
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️
Geronimo de Asavedo = Ignatius Loyola in massacres
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
en.m.wikipedia.org/wiki/Portuguese_Burghers
ඒතකොට වහකෝට්ටෙ අලගොල්ලාවෙ ඉන්නෙ
උන් තමා ..පෙරේරා ප්‍ර්‍රනාන්දු ...මෙන්ඩිසා
..
mata kiripiti sini dala biwwama math wenawa
වහකෝට්ටෙත් පෘතුගීසි පදිංචිකලා.
සර්ගේ ලෝකයෙ පැරණි ශිෂ්ටාචාරය කියන පොතේ සම්පුර්ණ විස්තරයක් තියෙනවා නේද
මේක මම් අහනවා..වහින වෙලෙ..නිදාගන්න
අද ලංකාවේ පෘතුගීසි නෑ කියන්නේ බොරුවක් ,
මම දැක්කා පෘතුගීසින්ගෙන් පැවතගෙන එන අය comment දාල තියෙනවා .
දැන් බලනකොට ඉගුරු දීල මිරිස් ගත්තු කතාව වැරදි.හරියන්නේ කොච්චි දීල මිරිස් ගත්ත කියන එක.
😀😀😀
නැහැ. ලන්දේසීන්ගේ යුධ ,නාවික ශක්තිය වැඩියි.ඒ නිසයි ඒ පිරුළ සාධාරණ. උදාහරණ ලෙස කීර්ති ශ්‍රි රාජසිංහ රජු ගේ කාලයේදී මහනුවර ආක්‍රමණය කර පසුව රජුව ගිවිසුමකට පොළබවාගෙන සම්පූර්ණ වෙරළ තීරය ඔවුන් යටත් කර ගත්තා.ඔවුන් වෙළෙදාමට ප්‍රමුඛස්ථානයක් දීපු නිසා සහ පසුකාලීන උඩරට රජවරුන් ද ආක්‍රමණ ශීලී නොවීම නිසා යම් තරමකට සාමකාමී වුණා.
ඉඟුරු දීලා මිරිස් ගත්තා කියලා කියන්නේ ලන්දේසි, පෘතුග්‍රසීන්ට වඩා කෲර නිසා නෙමෙයි ද?? සර් කියන්නේ ලන්දේසි අය පෘතුග්‍රීසි තරම් දරුණු නැහැ කියලා?? මම ඉඟුරු 😂
අනික මිට අවුරුදු බිලියන පෙර විශ්වයේ සැරි සරන අය. හිටියා
එතකොට වෙල්ලස්සේ සංහාරය....
6:57: සහජාත නැහැ කියන එකේ තේරුම මොකක්ද?
සහජාත නැ කියන්නෙ ව්වාහ නොවු දෙමාපියන් ට ලැබෙන ළමයෙක් ට
පෘතුගීසි ගියාට උන්ගේ ආගම ඉතුරු උනා....
ඉතින් අවුල් ද?
අසවේදු අතිජාත පුතෙකු නොවන බව එදත් කීවා, අදත් ප්‍රකාෂ උනා. නමුත් විකිපීඩියා එකේ තියෙන්නෙ ඔහුට පවුලේ වරප්‍රසාද හිමි නොවූයේ පවුලේ වැඩිමල් දරුවා නොවූ නිසා කියලයි. කෝකද හරි?
පල.මොඩයා
@@dineshukwatteandbusinessst3415 ඔයාගෙ ප්‍රඥාව පේනවා සුපිරියට 😂
@@dineshukwatteandbusinessst3415එයා නෙමේ අපි wikipedia වල දැක්කෙ එයා කි එක තිබ්බෙ ඒ කෙනා ඒ ගැන අදහස් කිවම
අනුන්න්ට මෝඩයා කියන්න තමන් කවුද,
ඔව් මාත් දැක්කා
ඉන්නවා ඉන්නවා අපෙ ගමෙත් ඕන තරම් ඉන්නවා ලස්කිරිඤ්ඤ හමුදාවෙ හිටපු උන් තාමත් කරන්නේ ඉස්කිරිඤ්ඤ වැඩ ඕකුන්ව ගහලා පෘතුගාලයට එලවන්න බැරිද 😔
ඔච්චරටම කියවන එකේ උබ ගහපන්කො .. පිරිමියෙක් නෙහ් උබ .. ඇයි බය ද ? යකෝ අපේ ගම්වල ඔහොම කාටවත් රගන්න දෙන්නෙ නෑ .. හැබැයි එහෙම කවුරුවත් පාට් එක දාන් එන්නෙත් නෑ අහිංසක විදියට ඉන්නවා ..
හා ...හා 😂 ප්‍රතුගීසින්ට ...මොකද ව???? 😢😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘
ලින්කුවෙන් නෙවෙයි අනේ ........ සිංහල වචනය "සබැඳිය" සබැඳියෙන් කියමු නේද නෙත් එෆ් එම්
Bus එක බසය කලා වගේ මේකත් එහෙම කරමු
මෙයාට රාවනත් නැ නැ නැ
හාහ් හාහ් හා ,මොන මහාචාරියෝද මේ ? මේ මිනිහ මඩකලපු ගිහින් නැද්ද ,වහකෝට්ටේ ගිහින් නැද්ද ?ත්‍රී කුනමලේ ගිහින් නැද්ද ? අන්න ඉන්නවා ඒගොල්ලන්ගෙන් පැවතෙන අය.
ඔය ඕනතරම් ඉන්නේ පෘතුගීසි, අමුඩ ගහගෙන, අය අඩු කුලේ අය කතෝලික ආගම වැළදගෙන....
ආ දැන් කතෝලික අය තමයි අඩු කුලේ අය නේද තොගේ අම්මගේ රෙද්ද තෝ රොඩියෙක් කියලා නම් අපිට හොඳට විස්වාසයි මොකද රොඩියොත්. බෞද්දයෝ ඉන්නවා එතකොට හකුරෝ පද්දෝඑතකොට. බත්ගම්කුල. බෙරවායෝ උන් ඉහළ කුලද යකෝ වැඩිදෙනෙක් බෞද්දයෝ තමයි යකෝ.පහල නීච කුල වල ඉන්නේ තෝ රොඩියා වගේ නිකම් පකයා නොවී හිටපන් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 24:15
🤭😅
වෙන්නප්පුව හලාවත පැත්තේ ඕන තරම් ඉන්නෙ අමුඩ ගහගෙන රා පෙරන්නේ පොල්ගස්වල උන්ට ආගමක් නැහැ ජාතියක් නැහැ ඇහුවොත් කියන්නේ අපි පෘතුගීසින් කියලා පෘතුගීසින් අපේ රටට කතෝලික ආගම ප්‍රචාරය කරන්න ආවෙ උන් දන්නේ නැහැ ජේසුස් වහන්සේත් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් කියලා ජේසුස් වහන්සේට කලින් බුදුන් වැඩ සිටියේ 😅
ක්‍රිස්තු පූර්ව 250 සිට ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා විසින් සිරියාව , ඊජිප්තුව සහ ග්‍රීසිය වෙත යවන ලද බෞද්ධ මිෂනාරිවරුන් සමඟ බුද්ධාගම සහ ක්‍රිස්තු පූර්ව මධ්‍යධරණී ලෝකය අතර සම්බන්ධතා පැවතුනි . [ 2 ] ආගම් දෙක අතර සැලකිය යුතු වෙනස්කම් අතර ක්‍රිස්තියානි ධර්මයේ ඒකදේවවාදය සහ ක්‍රිස්තියානි ධර්මයේ දෙවියන් වහන්සේ පිළිබඳ ඉගැන්වීම්වලට පටහැනිව ක්‍රිස්තියානි ධර්මයේ ඇති දේවවාදය ( නිර්මාණකරු දෙවියෙකුගේ පැවැත්ම පිළිබඳ අදාළත්වය නොමැතිකම ) සහ ක්‍රිස්තියානි ධර්මයේ කරුණාව සහ මැදිහත්වීම් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව බෞද්ධාගමේ නැඹුරුව ඇතුළත් වේ. ථෙරවාද බුද්ධාගමේ කර්මය සමඟ
ක්‍රිස්තු පූර්ව යුගයේ ග්‍රීක සහ රෝම අධිරාජ්‍ය දෙකෙහිම ක්‍රියාත්මක වූ බුද්ධාගම ගැන සමහර මුල් කිතුනුවන් දැන සිටියහ . නූතන ක්‍රිස්තියානි ශිෂ්‍යත්වයේ බහුතරයක් ජේසුස් වහන්සේ ඉන්දියාවට හෝ ටිබෙටයට ගිය ගමනේ කිසිදු ඓතිහාසික පදනමක් ප්‍රතික්ෂේප කරන අතර සමාන්තර සංකේතවාදයේ උත්සාහයන් සමානකම් අතිශයෝක්තියට නංවන සමාන්තරගත අවස්ථා ලෙස දැක ඇත . [ 6 ] [ 7 ] [ 8 ] [ 9 ] කෙසේ වෙතත්, නැඟෙනහිර, නෙස්ටෝරියානු ක්‍රිස්තියානි ධර්මය සහ බුද්ධාගම අතර සමමුහුර්තවාදය පුරාණයේ සහ මධ්‍යතන යුගයේ සේද මාවත දිගේ පුළුල් ලෙස ව්‍යාප්ත වූ අතර චීනයේ මධ්‍යතන යුගයේ නැගෙනහිර පල්ලියේ විශේෂයෙන් ප්‍රකාශ විය. , ජේසුස් සූත්ර මගින් සාක්ෂි දරයි . [ 10 ]
ලංකවේ අතිතයේ රජ මාලිගා ගොඩක් අඩුයි ඉට සපෙක්ශව වෙහෙර විහරස්ථාන වල විශාලව තියෙනව.ඇයි ඒ?රජමලිගාවල නටබුන් අඩු වෙන්නත් පන්සල්වල නටඹුන් වැඩි වෙන්නත් හේතුව මොකද්ද?
ලංකාවේ රජවරු එච්චර ලොකුවට මාලිගා හැදුවේ නෑ.
rajawaru kalu gal maliga hadala naha
අනුරාධපුරය ඇරුනම අනික් රාජධානි (පොලොන්නරු, රුහුනු, යාපහු, කොට්ටෙ, රයිගම, සිතවක, නුවර) වලට අයත් මාලිගා තියෙනවා...
අනුරාධපුරයේත් තියෙනවා හැබැයි බොහොමයක් ගොඩනැගිලි හදුනාගෙන නැ තාම....
මෙ අතරින් රයිගම හා නුවර මාලිගා තාම හොද තත්ත්වයක තියෙනව....
අනුරාධපුරයේ විජයබා මාළිගය,පොළොන්නරුව, සීගිරිය, දඹදෙණිය, රයිගම, නුවර සහ තවත් ස්ථාන වල තිබෙනවා.නමුත් යුරෝපය, ඉන්දියාවේ වගේ අතිවිශාල මාලිගා නෑ.
ලංකාවේ එක එක රජවරු ඉංග්‍රීසින් මාලිගාව න් විනාශ කලා කියන්නෙ ව්‍යවස්ථාව වඩා චෛත්‍යය සිගිරි හැංගිලා තිබිලා . වයසක ආච්චි කෙනෙක් අන්න අතන මෙහෙම එකක් තියෙනවා කියලා කියලා තියෙනවා. කටින් කට එන කතා වල අතිතයෙ. එහෙම තමයි අහලා තියෙනවා
🙏🙏
ඔයා ඔය අවුරුදු 5999 අඇතුලේ ඔවා මතක ටියගෙන...මහචාර්ය උනේ අඇයි...වට්ටක්කා වැලක් යවන්න..ඔවා අපිට වැදගත් නැ
අද බේත් බොන්න අමතක උනා නේද...ටක් ගාලා බොන්න. නැත්තන් හෙට උදේ ඇදුම් නැතුව මහපාරේ දුවගෙන යයි මම සක්විති රජ්ජුරුවො, සේරම මට වැදපන් කියාගෙන...
@@ScepticusHistoricus😍😍😍😍
මෙ අයිසේ මේවා තියෙන්නෙ තමගෙ ව්වේක් කලෙ දැනුම හොයන මේවාට ආස ,මේ ගැන ඉගෙන ගන්න අයට ම්සක්
තමුසෙ ට නෙමෙ ඕනතරම් මේවා බලනවා ,තමුසෙ මොකක් හො වැලක් බලහන්
මේකේ ඉන්නේ පට්ට හොරු
අපි ලොස්ට්..ඉතිහාසය දැන ගත්තා කියලා..අපි ගොඩ යන්නෙ නෑ..අපිට ඔක වැඩක් නෑ
මේරට ඉතිහාසයෙන්..සල්ලි හොයන්න බැ ..ඔයා හොද.කතාවක් කියන්නේ ..නමුත් ..ම්ක දැන් සමාජෙට අවශ්‍ය නැ..ඔය.කාලකණ්ණි ඉතිහාසය මේ ලම්‍යි සෙලබස් එකෙක් ඉක්මනින් අයින් කරනවා ...අපි
@mortzkizshikesh9375මාලිමාව එයිද නිකං දවල් හීන බලන්න එපා හොඳේ හිඃ හිඃ හිඃ 😂😂😂
❤❤❤❤
👍👍👍🙏🙏🙏👏