Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාධු සාධු සාධු 🙏 . තෙරැවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට 🙏🙏🙏 මාගේ නමස්කාරය කරමි 🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏නිර්මල සම්බුද්ධ භාෂිතය ඇසුරින් උතුම් සද්ධර්ම දේශනාව පවත්වා ලෝක සත්ත්වයා සසර දුකින් මුදවාලීම පිණිස ගම්භීර වූ ධර්ම පර්‍යායක් දේශනා කොට වදාළ අතිපූජනීය කළ්‍යාණමිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්සේගේ දෙපා මම සිරසින් වන්දනා කරමි!!! ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයත්, ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් නිවනින් නිවී සැනසෙන්නටත් ලැබේවා!!! 🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸🌷🌷🌷🪔🪔🪔දායක වූ සැමටත් බොහොමත් ම පින්!!! 🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණ වේවා, ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏
ඉතාම වටිනා සූත්‍ර දේශනාවක්තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස.ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා...🙏🙏🙏
සාදු සාදු සාදු.ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහෝම පින් ස්වාමින් වහන්ස .තෙරුවන් සරණයි.ධර්ම දානය දුන්න අයටත් බොහොම පින්.ඒ අයගේ සියලූම යහපත් අරමුණු ඉෂ්ට වේවා.
ඔබ වහන්සේට යහපතක් ම වේවා.බුදු සරණයි.
සාධු සාධු සාධු. අසා දැන සිටි ධර්මකරුණු තවදුරටත් පැහැදිලි කර ගතිමි. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! ගෞරවනීය ස්වාමීන් වහන්සේට බොහෝ කුසල් අත්වේවා!!! සාධු සාධු සාධු.
දේශකයාණන් වහන්සේටත් ලබුනෝරුකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන සියලු ස්වාමීන් වහන්සේලාටත් මෙම ධර්ම දානමය පින්කම අනුමෝදන් වෙත්වා 🙏 🙏 🙏
🙏🙏🙏Sadaa wandaneeya puujaneeya pinwath swaameen wahanseta niduk niroogee deergaausa labee uthum wu niwanin newethwa !🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🪷🙏🪷🙏🪷🙏
සාධූ සාධූ සාධූ කිංමූලක සූත්‍රය පැහැදිලි කර දීම කලා. මූලික ධර්ම අටක් පිළිබඳව පැහැදිලි කලා.මුල් හතර ලෞකිකයටද අනෙක් හතර ලෞකික ලෝකෝත්තර යන දෙකටම අයත් වෙනවා.සියළුම ධර්මයෝ යනු පඤ්ච ස්කන්ධය වේ. ඇත්තටම මට එය වැටහුනේ, ෂඩ් ඉන්ද්‍රියන් ගෙන්ම ලැබෙන අරමුණු යයි කියන්නේම පඤ්ච ස්කන්ධයක් නේද. එම දැනීම නිසාම ධර්ම දේශනාව ගැඹුරු වුවත් මනාව පැහැදිලි වුනා.ස්ඵර්සය ඇති වූ විට දුඛ ඇති වේ.ප්‍රමුඛ ධර්මය සමාධිය වේ.අධිපති ධර්මය සිහිය වේ.උතුම්ම ධර්මය ප්‍රඥාව වේ.ධර්මයේ උතුම්ම සාරය විමුක්තිය වේ.ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏
🙏🙏🙏
සාධු සාධු සාධු 🙏 . තෙරැවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට 🙏🙏🙏 මාගේ නමස්කාරය කරමි 🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
නිර්මල සම්බුද්ධ භාෂිතය ඇසුරින් උතුම් සද්ධර්ම දේශනාව පවත්වා ලෝක සත්ත්වයා සසර දුකින් මුදවාලීම පිණිස ගම්භීර වූ ධර්ම පර්‍යායක් දේශනා කොට වදාළ අතිපූජනීය කළ්‍යාණමිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්සේගේ දෙපා මම සිරසින් වන්දනා කරමි!!! ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයත්, ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් නිවනින් නිවී සැනසෙන්නටත් ලැබේවා!!! 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸🌷🌷🌷🪔🪔🪔
දායක වූ සැමටත් බොහොමත් ම පින්!!! 🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණ වේවා, ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏
ඉතාම වටිනා සූත්‍ර දේශනාවක්
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස.
ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා...🙏🙏🙏
සාදු සාදු සාදු.ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහෝම පින් ස්වාමින් වහන්ස .තෙරුවන් සරණයි.ධර්ම දානය දුන්න අයටත් බොහොම පින්.ඒ අයගේ සියලූම යහපත් අරමුණු ඉෂ්ට වේවා.
ඔබ වහන්සේට යහපතක් ම වේවා.බුදු සරණයි.
සාධු සාධු සාධු. අසා දැන සිටි ධර්මකරුණු තවදුරටත් පැහැදිලි කර ගතිමි. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! ගෞරවනීය ස්වාමීන් වහන්සේට බොහෝ කුසල් අත්වේවා!!! සාධු සාධු සාධු.
දේශකයාණන් වහන්සේටත් ලබුනෝරුකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන සියලු ස්වාමීන් වහන්සේලාටත් මෙම ධර්ම දානමය පින්කම අනුමෝදන් වෙත්වා 🙏 🙏 🙏
🙏🙏🙏Sadaa wandaneeya puujaneeya pinwath swaameen wahanseta niduk niroogee deergaausa labee uthum wu niwanin newethwa !🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🪷🙏🪷🙏🪷🙏
සාධූ සාධූ සාධූ
කිංමූලක සූත්‍රය පැහැදිලි කර දීම කලා.
මූලික ධර්ම අටක් පිළිබඳව පැහැදිලි කලා.
මුල් හතර ලෞකිකයටද අනෙක් හතර ලෞකික ලෝකෝත්තර යන දෙකටම අයත් වෙනවා.
සියළුම ධර්මයෝ යනු පඤ්ච ස්කන්ධය වේ.
ඇත්තටම මට එය වැටහුනේ, ෂඩ් ඉන්ද්‍රියන් ගෙන්ම ලැබෙන අරමුණු යයි කියන්නේම පඤ්ච ස්කන්ධයක් නේද. එම දැනීම නිසාම ධර්ම දේශනාව ගැඹුරු වුවත් මනාව පැහැදිලි වුනා.
ස්ඵර්සය ඇති වූ විට දුඛ ඇති වේ.
ප්‍රමුඛ ධර්මය සමාධිය වේ.
අධිපති ධර්මය සිහිය වේ.
උතුම්ම ධර්මය ප්‍රඥාව වේ.
ධර්මයේ උතුම්ම සාරය විමුක්තිය වේ.
ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
🙏🙏🙏
🙏🙏🙏