Nugasewana | Amuthu Dosthra -අමුතු දොස්තර | Rupavahini

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 11

  • @harshanipoornima7853
    @harshanipoornima7853 11 дней назад +16

    නිවේදකයා ගෙ අනවශ්‍ය කතා බස් බහුලයි. වචන භාවිත කිරීම සහ හැසිරීම් ස්වභාවය අව්ල් වගේ.

    • @Pramuka_H
      @Pramuka_H 11 дней назад

      මූ පට්ට පන්ඩිතයෙක්. අරක්කු බෝතලයක් දුන්නොත් මූ ඕන එකක් කරන එකෙක්

    • @ruwanisuru
      @ruwanisuru 4 дня назад +1

      ඔව් බං ඌ ඕනවට වඩා පොරවෙන්න හදනවා වගේ පේන්නේ. නිවේදකයෙක් උනාම එයාගේ අදස් දැක්වීම කරන්නේ නෑ බොහෝ වෙලාවට, එයා අනිත් අයගේ අදහස් ගන්න වා විතරයි කරන්න ඕනේ.

  • @inokaboteju4828
    @inokaboteju4828 10 дней назад +1

    ❤ සුදර්ශි අක්කා ආදරෙයි ❤️ සුබපැතුම් !!!

  • @amithsenarathna9233
    @amithsenarathna9233 3 дня назад +2

    වැඩසටහන එපා කරනවා මුන් දෙන්නා

  • @Malisworld-YouTube
    @Malisworld-YouTube 12 дней назад +1

    මමත් බලනවා ලස්සනයි කතාව❤

  • @anjaloperera7538
    @anjaloperera7538 11 дней назад +4

    ඩ්‍රාමා එක බලනවා,,ලස්සනයි,,එත් මේ නිවේදකයා ගේ කතාව නිසා වඩා සටහන බලන්න එපා වෙනවා

    • @Pramuka_H
      @Pramuka_H 11 дней назад

      මූ පට්ට පන්ඩිතයෙක්. අරක්කු බෝතලයක් දුන්නොත් මූ ඕන එකක් කරන එකෙක්

  • @navodyahansamali2240
    @navodyahansamali2240 3 дня назад

    අඩේ දෙරෙණෙ ඉන්න තිසංක ගමගේ කියන නිවේදකයා දැන් මේකට ඇවිල්ල මේකෙද වැඩ

  • @ThusharaAmarasekara-y8h
    @ThusharaAmarasekara-y8h 12 дней назад

    ❤❤❤❤❤❤❤

  • @rakithaperera3501
    @rakithaperera3501 12 дней назад