Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නියමයි කොරියන් අක්කා ❤️කොරියන් ඉගනගන්න කැමති යාලුවෝ අපේ පැත්තෙත් එන්න 👍
Ane math hari asay
@@mdmadhu5988 channel ekta ewith blnna dr mula idala iganagnna puluwan ❤️
ow math asai
Math asai
අපේ Korean සුමිත්රා Aunty Korean කියලා දැනුනේ නෑ. ශ්රීලංකා කෙනෙක් වගේමෙයි. Thnx අක්කි මේ වගේ විදෙඔස් දෙනවට ❤️
අනේ අක්කි කොරියන් අක්කා හරිම ෂෝක් කොරියන් කෙනෙක් මෙහෙම සිංහල කතා කරනවා කියන්නේ ලොකු ආඩමිබරයක් අක්කි කොරියන් අක්කට සුභ පතනවා අක්කාටගොඩාක් ස්තුතියි අක්කි මේ වගේ අය අගය කරනවාට කොරියන් අක්කා ෂෝක් ආදරෙයි 💚💛💜💓💔💔💕💖❤💙❤❤❤❤💙💙💙💙💗💘💝💝💞💟
She speaks Sinhala very cutely 🙊😍🥰😘🤗💜
කොරියන් අක්කා හරිම ෂොයි හරිම විහිඑයි නංගිත් ගොඩක්හොදයි හරිම ගතිගුන තියේන්නෙ දේන්නම ලස්සනයි බදුසරනයි අපිට ආයමත් ලස්සන විඩියො එකක් එවන්න
අවසාන කෑල්ලේ අක්කිගෙ කොන්ඩේ තිබ්බේ බත් එකේ. හරිම ලස්සනයි අක්කි
අනේ එයා ශෝයි 🥰🥰🥰සුවදයී.... බඩගිනි.....ලු ☺️❤️
අක්කි හදන්න ගත්ත ඔය කෑම එක ගොඩක් වටිනවා මොකද අපේ ගෙදර වැඩියෙන්ම කැවෙන්නේ ඔන්න ඔය කෑම දෙක තමයි
කොරියන් අය මෙච්චර හොදයි කියලා ඇත්තම හිතුවෙ නැහැ.aadarei sumithra akkii oyata.🥰🥰🥰🥰🥰
Math adarei sumithra akkiyo.Oya godak hodai akki
දෙන්නම හරිම ලස්සනයි...එයා කොරියන් උනාට ගොඩාක් හුරුබුහුටියි...නිහතමානියි ..ආදරෙයි අනේ එයා සෝයි අනේ ඒ අක්කා...අපේ කොරියන් අක්කා... දෙන්නම සෝයි ❤️❤️😘😘😘😘❤️❤️😘😘😘
ස්තුතියි ❤️❤️
දුවේ ඔයාත් හරිම ලස්සනයි හරිම කරුනාවන්ත යි කවදාහරි ලංකාවට ආවම ඔයා බලන්න අසයි කොරියන් නංගී ත් හරිම කරුනාවන්ත යි හරිම ලස්සනයි ඔයා ලා හරිම සතුටින් ඉන්න වා නේද බුදු සරනයි දුවේ පරිස්සමෙන් ඉන්න
බුදු සරණයි ❤️❤️
අනේ එයා හරි කියුට්.හොඳට සිංහල කතාකරනවා.ආදරේ හිතෙනවා...💜💜
පරිප්පු නැතුව බත් කන්න බැරි අය තව සිටිද 😝
දෙන්නාටම ගොඩක් ආදරේයි පරිසම්න් ඉන්න සතුට්න් ඉන්න බුදුසරණයි
අනේ කොරියන් අක්කා සිංහල කතා කරන විදිය හරිම ෂෝක් 😁
අනේ ශෝයි අනේ කොරියන් අක්කා❤️❤️
අනේ ශොක් අක්කා ඒ අක්කිට අදරේයි ඔයාටත් අදරේයි තව විඩියෝ දන්න අපි බලන් ඉන්නවා ඔයාගේ හැම විඩියෝ ඒකක්ම බලනවා ඔයාල පරිස්සෙම්න් ඉන්න 😍😍😍😍😍😍
කොරියන් ඇන්ටි හරි cute 😍😍😍💕💕
එයාලා හරිම නිහතමානී.. ❤
අැත්තෙන් ම 😌😌😌
හරිම ආසාවෙන් බැලුවේ ....oyala තව තවත් සතුටින් inna .....ලැබේවා කියලා ......🥰🥰🥰🥰😍😍😍adarei මැණික🎉🎉🎉
අරිම හොදයි කොරියන් අක්කා.ලස්සනයි ඔයාලා දෙන්නම.අපි ආසාවෙන් බැලුවේ .ඔයාලට සුබ පතනවා.බුදු සරනයි ❤❤
සෝයි අනේ කොරියන් අක්කා ❤️🌹
මම ආසයි කොරියවට. එයා සින්හලෙන් කතා කරද්දිහරිම ලස්සනයි. ප්ලුවන්නම්මේ වගේ තවාත් video එකක්දාන්න ❤🇰🇷❤🇱🇰❤
අනේ හරි ම විනොදයී 🙂😘😁😁😁😁❤️ එ අක්කා එක්ක අයෙ විඩියො ඔනි 🙂🙂🙂🙂💋❤️
දෙපාරක්ම බැලුවා...පොල් සිංදුව තමා මරුම..❣️😊😊
අක්කෙ ඔයා හරිම ලස්සනයි. ඔයා හරිම හොඳයි
අක්කා හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න ආදරෙයි
ඒ අක්කා හරි ශෝක් අනේ😍😍මං අක්කාට කැමතී❤❤ගොඩක්
මමත් 😊
අක්කි ඔයාත් ලස්සනට video එක කරා.කොරියන් අන්ටි shoooi.maru...දෙන්නම හරිම ලස්සනයි .කොරියන් ආන්ටි කතා කරන කොට sinhala හරිම ලස්සනයි.💖👍💖👍💐💐💐
ගොඩාක් ස්තුතියි 😍
පරිප්පු සමඟ බත්,,,,,කොරියාවේ,,,,🇰🇷නියමයි සුපිරි විඩියෝ ඒකක්,,,,좋아해요♥
මමත් කොරියා එන්න තමා ඉන්නේ මමත් ආසයි ඔයාව meet වෙන්න i love korea
අනේ තව මේ වගේ විඩීයෝ එකක් ඔනේ.කොරියන් අක්කා එක්ක
අනේ දෙන්නම මරූ👌ආදරෙයි දෙන්නටම🙈❤️
අම්මො අක්ක එහෙ අයට සින්හල උගන්නලා වගෙ 🥰🥰 අදරෙයි ගොඩක් අයියයාටයි අක්කටයි
මාත් කොරියාවට මාරම ආසයි ,කවදා හරි එන්නම ඕනි ❤
කොරියන් යෙහෙලිය ගොඩක් ආදරණිය සුදු නංගී .සදුනි දුව හැමදාම ලස්සනයි සුපිරි 🏆️🏆️🌻🌻🌻🍁🌿 කොරියන් සොයුරිය ගොඩක් ❤ හොදෙ තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻
හරිම ලස්සන වීඩියෝ එකක් 😍😍
කොරියන් අක්කා මරූ මාර ආසාවෙන් බැලුවේ මේ වීඩීයෝ එක
😍😍ගොඩාක් විඩීයෝ බැලුවා.. හරිම ලස්සනයි. ඔයාත් ලස්සනයි.කොරියන් අක්කා හරිම සුහදශීලියිනේ.🥰🌸🌸අනේ කෝරියාවේ තවත් ලස්සන විඩීයෝ දාන්නකෝ 😍😍😍😍❤️❤️Good luck 🎉🌸🌸
ගොඩාක් ස්තුතියි ❤️❤️
ඒ කොරියන් අක්කනම් මරු
Mamath sanduni koriyan akkath good oyath harima නිහතමානීව weda satahan karanawa.dr
ඇන්ටි කොහොමද සිංහල ඉගෙන ගත්තේ ..සුපිරි 😎👍♥️🤩🌺
💞💞💞 අනේ අක්කේ ඔයා නම් නියමයි කොරියාන් අක්කා ත් ඒ වගේමයි ❣️❣️
එයා කතා කරන විදිහ ශෝයි අක්කී🥰.මම් ලගදී තමා ඔයාගේ වීඩීයොස් බලන්න පටන් ගත්තෙ ශෝයි අක්කියෝ ඔයා🥰❤️.ඔයාගේ වීඩීයොස් හරිම ආසාවෙන් බලන්නෙ.බුදු සරනයි පලිත්තමින් දෙවි පිහිටයි අක්කියෝ❤️🥰හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ❤️🥰ඔය හිනාව තියාගන්න❤️🥰හැමදාම ආදරෙන් ඉන්න අක්කි අයියා දෙන්නම❤️🥰❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰
අම්මෝ අක්කි හිනා ගිහින් පන ගියා 😋😂
Sumithra Anti බත් අනන්නේ රවුමට රවුමට . එයා හරිම ෂෝක්. අක්කි ඔයාගේ vedio හරිම ලස්සනයි ♥️♥️
Parippu Hatti maru wee atha😁😁🇱🇰🇰🇷
අනේ දැක්කම ගොඩක් සතුටුයි අක්කි ඔයා දාන විඩියෝ ගොඩක් ලස්සනයි .තව මෙවගෙ ලස්සන විඩියෝ දන්න .❤❤❤
aniwaryenma 👍🏻🥰
හරිම ශෝක් අනේ මම අක්කගෙ පලවෙනියටම බලපු විඩියො එක පළවෙනි විඩියෝ එකෙන්ම ආසා හිතුනා ❤️❤️❤️
Adareiii 🥰
ඇන්ටි මම හැමදාම ඇන්ටිගෙ වීඩියෝ බලනවා මොකද මම ආස bts and back pink ඉන්නේ කොරියාවේ සහ ඇන්ටි කරන ලස්සන වීඩියෝ නිසා හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ දෙන්න 😀😀😀😀😀😀😀😍😍😍😍😍
කොරියන් අක්කා shoyi අනේ
අනේ ඒ අක්කි හරිම ෂෝක් ආදරේයි 💕🌹
වීඩියෝ එක නම් සුපිරි ....කම්මැලිකමක් නැතුව සුමිත්ර අක්කගෙ කතා අහගෙන ඉවර වෙනකන් බලන්න පුළුවන් ....සුමිත්ර අක්කට කියලා cooking channel එකක් පටන් ගත්ත නම් මරු...😁😁😁
හී...හී....ඔව් නේද...🥰🥰
හරිම ලස්සන video එකක්.
අනේ මරැ තව video එකක් අරන් එන්න. මෙයත් තෙක්ක. Please 😍
පොල් පොල් පොපොල් පොල් ලන්කාවේ ගස් වල පොල් 👍😁😁 හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක 😍😍
Ane adare hithenawa.❤❤🇰🇷🇰🇷🇰🇷
ශෝයි අනී....ආදලෙයි දෙන්නටම ..❤❤❤
අනෙ එයා ශෝයි ❤
ඔය දෙන්නගේ චැනල් එක මන් අද දැක්කේ අනේ ශෝක් ඔය දෙන්නා♥
මරු පරිප්පුව...🇰🇷❄❄❤
ස්තුතියි අයියා ❤️
කොරියන් අක්කට ගොඩක් ආදරෙයි අපි හැමෝම. ❤️❤️❤️❤️
අනේ මම හරි ආදරේ යි ඔය දෙන්නටම 🥰❤️😘😘
She can speak Sinhala language very well.. CuteNicely done the video🥰🥰💐💐
හරිම ලස්සනයි අක්කියෝ
තනියම හිනාවෙවි බැලුවා .😘😘😘
ඒ අක්කී නම් මරු..puluwn time එකට එයාවත් ගන්න ♥️
ආදෙරේ හිතෙනවා දෙන්නටම ගොඩක්...❤️🌼❤️
අපි කොමත් කන්නෙ පරිප්පුනෙ අනී😂💔 අනේ හරිම ෂෝයි අනේ 🙉🙉💜
ඒකනම් සුපිරි ආතල් එකක් දිගටම චැනල් එකට 👍💙දෙනවා
හරිමලස්සනයි .ඔයලස්සනට කතාකන්නෙ.ආඩම්බරයි .ආදරෙයි ..කුවේට් .😁😁😁😁😁😁😁🇱🇰💕💕💕💕💕💕💕
ස්තුතියි ❤️❤️ගොඩාක් ආදරෙයි 🥰🥰
Aneee eya shooi ane 😍😍😍😍
Harima shook...💜️akkatai ,💜️ Korean akkatai godaak adarei.....hamadama sathutin inna....apit aniva Korea avama oyala dennava balanna enava😘
Thanks ❤️❤️Aniwaryenma enna...
අක්කයි නංගියි දෙන්නම හරිම කිවුට්.❤❤❤❤ හරිම ලස්සනයි
Wow she speaks sinhala very well😍
Akki nisa thami apita me aunty gena danaganna hambune... love you akki and ayya .....😘💜
අපේ ගෙදර විතරද පරිප්පුවට උම්බලකඩ දාන්නේ නැත්තේ
Ape gedara sanneth naha
Ape gedarata genne naha umbalakada mama kana nisa
අක්කේ හරිම ශෝක් ඔයා තව ඉස්සරහට මේ වගේම videos දාන්න ලැබේවා!! කියලා සුභ පතනවා saranghae 💗💗
사랑해요 ❤️❤️
එයාගෙ සිංහල මරැ අනේ
ඇත්තටම ලස්සන විඩියෝ එකක්.. මං වගේ අලුත් යූ ටියුබර්ස්ලට ඉගෙනගන්න හුගක් දේවල් තියෙනවා කියලා හිතෙනෙවා මේ content කොලිටි එක දිහා බැලුවාම. සුබ පැතුම්
ගොඩාක් ස්තුතියි ....❤️❤️ඔයාටත් ඉදිරියටම යන්න සුභ පතනවා ...👍🏻
Korean akki shoii මම ආදරෙයි ... සදූ අක්කිටත් ආදරෙයි...❤️🤗💔
අනේ❤️ එයා නම් ශෝයි 😘
Lassanai mama inne koriyawe sumithra antiwa meet wela thiyenawa❤️❤️❤️❤️❤️😘😍👌
Ane shoi akkiyoo yaluwo wage inna eka kochchara loku deyakdda kisima loku kamak nethi nihathamani minisun loke kothana hitiyath hitha hodanam apita e ayawa muna gahenawa budusaranai parissamin inna akkiyo
අනේ. ඇගිලි දිග මදී ලූ.😄🙈❤️
Eya ktha krna widiha shok 😍😁
අද තමයි ඉස්සර වෙලාම බැලුවේ... ලස්සනයි 👍
Korian akkata adareii.. eya hari cute
ශෝයි අනෙ කොරියන් අක්කා🤗🙈✨
ආදරෙයි කොරියානු අක්කි ❤️🥰😍🤩😘🤭☺️🥰🤩☺️🥰🤩
Ani Shoi 😍♥ අක්කිලා දෙන්නම ලස්සනයි, Cute 🥰
අනේ ශෝක් අනේ කොරියන් අක්කා
Ane oyala dennama harima cute adale hithenooo 😍💕
අක්කි අද ඔයා හරිම ලස්සනයි.කොරියන් අක්කිත් සිංහල කතා කරන විදිය නියමයි.💗😘
Ane eya shooi harima cute... Adaelre hithenawa💕💕💕
😍හරිම ෂෝක් අනෙ..🥰 අක්කි දිගටම වීඩියෝස් දාන්න🤗Good luck💖
ස්තුතියි බබී❤️❤️
අනේ ඔය දෙන්නම එක වගේ හරිම ලස්සනයි වීඩියෝ එක❤.මම හරි ආසාවෙන් බැලුවා
ආයේ මේ වගේ වීඩීයෝ ඕන අක්කෙ 🤗
Shooooooy pudumay ane korean kenek Sinhala katha karanakota omggggg😛😛😜😋😋😝😝😝😝😝💯💯😆😆🤗😊😍😊🌹🎇🎉🎉🎊
සතුටුයි ඒ යාලුකමට👉😍💙 🇰🇷🇱🇰🇰🇷🇱🇰🇰🇷🇱🇰
නියමයි කොරියන් අක්කා ❤️
කොරියන් ඉගනගන්න කැමති යාලුවෝ අපේ පැත්තෙත් එන්න 👍
Ane math hari asay
@@mdmadhu5988 channel ekta ewith blnna dr mula idala iganagnna puluwan ❤️
ow math asai
Math asai
අපේ Korean සුමිත්රා Aunty Korean කියලා දැනුනේ නෑ. ශ්රීලංකා කෙනෙක් වගේමෙයි. Thnx අක්කි මේ වගේ විදෙඔස් දෙනවට ❤️
අනේ අක්කි කොරියන් අක්කා හරිම ෂෝක් කොරියන් කෙනෙක් මෙහෙම සිංහල කතා කරනවා කියන්නේ ලොකු ආඩමිබරයක් අක්කි කොරියන් අක්කට සුභ පතනවා අක්කාටගොඩාක් ස්තුතියි අක්කි මේ වගේ අය අගය කරනවාට කොරියන් අක්කා ෂෝක් ආදරෙයි 💚💛💜💓💔💔💕💖❤💙❤❤❤❤💙💙💙💙💗💘💝💝💞💟
She speaks Sinhala very cutely 🙊😍🥰😘🤗💜
කොරියන් අක්කා හරිම ෂොයි හරිම විහිඑයි නංගිත් ගොඩක්හොදයි හරිම ගතිගුන තියේන්නෙ දේන්නම ලස්සනයි බදුසරනයි අපිට ආයමත් ලස්සන විඩියො එකක් එවන්න
අවසාන කෑල්ලේ අක්කිගෙ කොන්ඩේ තිබ්බේ බත් එකේ. හරිම ලස්සනයි අක්කි
අනේ එයා ශෝයි 🥰🥰🥰
සුවදයී.... බඩගිනි.....ලු ☺️❤️
අක්කි හදන්න ගත්ත ඔය කෑම එක ගොඩක් වටිනවා මොකද අපේ ගෙදර වැඩියෙන්ම කැවෙන්නේ ඔන්න ඔය කෑම දෙක තමයි
කොරියන් අය මෙච්චර හොදයි කියලා ඇත්තම හිතුවෙ නැහැ.aadarei sumithra akkii oyata.🥰🥰🥰🥰🥰
Math adarei sumithra akkiyo.
Oya godak hodai akki
දෙන්නම හරිම ලස්සනයි...එයා කොරියන්
උනාට ගොඩාක් හුරුබුහුටියි...නිහතමානියි ..ආදරෙයි අනේ එයා සෝයි අනේ ඒ අක්කා...අපේ කොරියන් අක්කා... දෙන්නම සෝයි ❤️❤️😘😘😘😘❤️❤️😘😘😘
ස්තුතියි ❤️❤️
දුවේ ඔයාත් හරිම ලස්සනයි හරිම කරුනාවන්ත යි කවදාහරි ලංකාවට ආවම ඔයා බලන්න අසයි කොරියන් නංගී ත් හරිම කරුනාවන්ත යි හරිම ලස්සනයි ඔයා ලා හරිම සතුටින් ඉන්න වා නේද බුදු සරනයි දුවේ පරිස්සමෙන් ඉන්න
බුදු සරණයි ❤️❤️
අනේ එයා හරි කියුට්.හොඳට සිංහල කතාකරනවා.ආදරේ හිතෙනවා...💜💜
පරිප්පු නැතුව බත් කන්න බැරි අය තව සිටිද 😝
දෙන්නාටම ගොඩක් ආදරේයි පරිසම්න් ඉන්න සතුට්න් ඉන්න බුදුසරණයි
අනේ කොරියන් අක්කා සිංහල කතා කරන විදිය හරිම ෂෝක් 😁
අනේ ශෝයි අනේ කොරියන් අක්කා❤️❤️
අනේ ශොක් අක්කා ඒ අක්කිට අදරේයි ඔයාටත් අදරේයි තව විඩියෝ දන්න අපි බලන් ඉන්නවා ඔයාගේ හැම විඩියෝ ඒකක්ම බලනවා ඔයාල පරිස්සෙම්න් ඉන්න 😍😍😍😍😍😍
කොරියන් ඇන්ටි හරි cute 😍😍😍💕💕
එයාලා හරිම නිහතමානී.. ❤
අැත්තෙන් ම 😌😌😌
හරිම ආසාවෙන් බැලුවේ ....oyala තව තවත් සතුටින් inna .....ලැබේවා කියලා ......🥰🥰🥰🥰😍😍😍adarei මැණික🎉🎉🎉
අරිම හොදයි කොරියන් අක්කා.ලස්සනයි ඔයාලා දෙන්නම.අපි ආසාවෙන් බැලුවේ .ඔයාලට සුබ පතනවා.බුදු සරනයි ❤❤
සෝයි අනේ කොරියන් අක්කා ❤️🌹
මම ආසයි කොරියවට. එයා සින්හලෙන් කතා කරද්දි
හරිම ලස්සනයි. ප්ලුවන්නම්
මේ වගේ තවාත් video එකක්
දාන්න ❤🇰🇷❤🇱🇰❤
අනේ හරි ම විනොදයී 🙂😘😁😁😁😁❤️ එ අක්කා එක්ක අයෙ විඩියො ඔනි 🙂🙂🙂🙂💋❤️
දෙපාරක්ම බැලුවා...පොල් සිංදුව තමා මරුම..❣️😊😊
අක්කෙ ඔයා හරිම ලස්සනයි. ඔයා හරිම හොඳයි
අක්කා හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න ආදරෙයි
ඒ අක්කා හරි ශෝක් අනේ😍😍මං අක්කාට කැමතී❤❤ගොඩක්
මමත් 😊
අක්කි ඔයාත් ලස්සනට video එක කරා.කොරියන් අන්ටි shoooi.maru...දෙන්නම හරිම ලස්සනයි .කොරියන් ආන්ටි කතා කරන කොට sinhala හරිම ලස්සනයි.💖👍💖👍💐💐💐
ගොඩාක් ස්තුතියි 😍
පරිප්පු සමඟ බත්,,,,,කොරියාවේ,,,,🇰🇷
නියමයි සුපිරි විඩියෝ ඒකක්,,,,좋아해요♥
ස්තුතියි ❤️❤️
මමත් කොරියා එන්න තමා ඉන්නේ මමත් ආසයි ඔයාව meet වෙන්න i love korea
අනේ තව මේ වගේ විඩීයෝ එකක් ඔනේ.කොරියන් අක්කා එක්ක
අනේ දෙන්නම මරූ👌ආදරෙයි දෙන්නටම🙈❤️
අම්මො අක්ක එහෙ අයට සින්හල උගන්නලා වගෙ 🥰🥰 අදරෙයි ගොඩක් අයියයාටයි අක්කටයි
මාත් කොරියාවට මාරම ආසයි ,කවදා හරි එන්නම ඕනි ❤
කොරියන් යෙහෙලිය ගොඩක් ආදරණිය සුදු නංගී .සදුනි දුව හැමදාම ලස්සනයි සුපිරි 🏆️🏆️🌻🌻🌻🍁🌿 කොරියන් සොයුරිය ගොඩක් ❤ හොදෙ තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻
හරිම ලස්සන වීඩියෝ එකක් 😍😍
කොරියන් අක්කා මරූ මාර ආසාවෙන් බැලුවේ මේ වීඩීයෝ එක
😍😍ගොඩාක් විඩීයෝ බැලුවා.. හරිම ලස්සනයි. ඔයාත් ලස්සනයි.කොරියන් අක්කා හරිම සුහදශීලියිනේ.🥰
🌸🌸අනේ කෝරියාවේ තවත් ලස්සන විඩීයෝ දාන්නකෝ 😍😍😍😍❤️❤️
Good luck 🎉🌸🌸
ගොඩාක් ස්තුතියි ❤️❤️
ඒ කොරියන් අක්කනම් මරු
Mamath sanduni koriyan akkath good oyath harima නිහතමානීව weda satahan karanawa.dr
ගොඩාක් ස්තුතියි ❤️❤️
ඇන්ටි කොහොමද සිංහල ඉගෙන ගත්තේ ..සුපිරි 😎👍♥️🤩🌺
💞💞💞 අනේ අක්කේ ඔයා නම් නියමයි කොරියාන් අක්කා ත් ඒ වගේමයි ❣️❣️
එයා කතා කරන විදිහ ශෝයි අක්කී🥰.මම් ලගදී තමා ඔයාගේ වීඩීයොස් බලන්න පටන් ගත්තෙ ශෝයි අක්කියෝ ඔයා🥰❤️.ඔයාගේ වීඩීයොස් හරිම ආසාවෙන් බලන්නෙ.බුදු සරනයි පලිත්තමින් දෙවි පිහිටයි අක්කියෝ❤️🥰හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ❤️🥰ඔය හිනාව තියාගන්න❤️🥰හැමදාම ආදරෙන් ඉන්න අක්කි අයියා දෙන්නම❤️🥰❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰
අම්මෝ අක්කි හිනා ගිහින් පන ගියා 😋😂
Sumithra Anti බත් අනන්නේ රවුමට රවුමට . එයා හරිම ෂෝක්. අක්කි ඔයාගේ vedio හරිම ලස්සනයි ♥️♥️
Parippu Hatti maru wee atha😁😁
🇱🇰🇰🇷
අනේ දැක්කම ගොඩක් සතුටුයි අක්කි ඔයා දාන විඩියෝ ගොඩක් ලස්සනයි .තව මෙවගෙ ලස්සන විඩියෝ දන්න .❤❤❤
aniwaryenma 👍🏻🥰
හරිම ශෝක් අනේ මම අක්කගෙ පලවෙනියටම බලපු විඩියො එක පළවෙනි විඩියෝ එකෙන්ම ආසා හිතුනා ❤️❤️❤️
Adareiii 🥰
ඇන්ටි මම හැමදාම ඇන්ටිගෙ වීඩියෝ බලනවා මොකද මම ආස bts and back pink ඉන්නේ කොරියාවේ සහ ඇන්ටි කරන ලස්සන වීඩියෝ නිසා හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ දෙන්න 😀😀😀😀😀😀😀😍😍😍😍😍
කොරියන් අක්කා shoyi අනේ
අනේ ඒ අක්කි හරිම ෂෝක් ආදරේයි 💕🌹
වීඩියෝ එක නම් සුපිරි ....කම්මැලිකමක් නැතුව සුමිත්ර අක්කගෙ කතා අහගෙන ඉවර වෙනකන් බලන්න පුළුවන් ....සුමිත්ර අක්කට කියලා cooking channel එකක් පටන් ගත්ත නම් මරු...😁😁😁
හී...හී....ඔව් නේද...🥰🥰
හරිම ලස්සන video එකක්.
අනේ මරැ තව video එකක් අරන් එන්න. මෙයත් තෙක්ක. Please 😍
පොල් පොල් පොපොල් පොල් ලන්කාවේ ගස් වල පොල් 👍😁😁 හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක 😍😍
Ane adare hithenawa.❤❤🇰🇷🇰🇷🇰🇷
ශෝයි අනී....ආදලෙයි දෙන්නටම ..❤❤❤
අනෙ එයා ශෝයි ❤
ඔය දෙන්නගේ චැනල් එක මන් අද දැක්කේ අනේ ශෝක් ඔය දෙන්නා♥
මරු පරිප්පුව...🇰🇷❄❄❤
ස්තුතියි අයියා ❤️
කොරියන් අක්කට ගොඩක් ආදරෙයි අපි හැමෝම. ❤️❤️❤️❤️
අනේ මම හරි ආදරේ යි ඔය දෙන්නටම 🥰❤️😘😘
She can speak Sinhala language very well.. Cute
Nicely done the video🥰🥰💐💐
හරිම ලස්සනයි අක්කියෝ
තනියම හිනාවෙවි බැලුවා .😘😘😘
ඒ අක්කී නම් මරු..puluwn time එකට එයාවත් ගන්න ♥️
ආදෙරේ හිතෙනවා දෙන්නටම ගොඩක්...❤️🌼❤️
අපි කොමත් කන්නෙ පරිප්පුනෙ අනී😂💔 අනේ හරිම ෂෝයි අනේ 🙉🙉💜
ඒකනම් සුපිරි ආතල් එකක් දිගටම චැනල් එකට 👍💙දෙනවා
හරිමලස්සනයි .ඔයලස්සනට කතාකන්නෙ.ආඩම්බරයි .ආදරෙයි ..කුවේට් .😁😁😁😁😁😁😁🇱🇰💕💕💕💕💕💕💕
ස්තුතියි ❤️❤️ගොඩාක් ආදරෙයි 🥰🥰
Aneee eya shooi ane 😍😍😍😍
Harima shook...💜️akkatai ,💜️ Korean akkatai godaak adarei.....hamadama sathutin inna....apit aniva Korea avama oyala dennava balanna enava😘
Thanks ❤️❤️
Aniwaryenma enna...
අක්කයි නංගියි දෙන්නම හරිම කිවුට්.❤❤❤❤ හරිම ලස්සනයි
Wow she speaks sinhala very well😍
Akki nisa thami apita me aunty gena danaganna hambune... love you akki and ayya .....😘💜
අපේ ගෙදර විතරද පරිප්පුවට උම්බලකඩ දාන්නේ නැත්තේ
Ape gedara sanneth naha
Ape gedarata genne naha umbalakada mama kana nisa
අක්කේ හරිම ශෝක් ඔයා තව ඉස්සරහට මේ වගේම videos දාන්න ලැබේවා!! කියලා සුභ පතනවා saranghae 💗💗
사랑해요 ❤️❤️
එයාගෙ සිංහල මරැ අනේ
ඇත්තටම ලස්සන විඩියෝ එකක්.. මං වගේ අලුත් යූ ටියුබර්ස්ලට ඉගෙනගන්න හුගක් දේවල් තියෙනවා කියලා හිතෙනෙවා මේ content කොලිටි එක දිහා බැලුවාම. සුබ පැතුම්
ගොඩාක් ස්තුතියි ....❤️❤️
ඔයාටත් ඉදිරියටම යන්න සුභ පතනවා ...👍🏻