BTS V 's Birthday 💜/ ලොවම වසගයට ගත් හැඩකාරයා / BTS / k-pop / Happy Birth Day V

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 2,7 тыс.

  • @ruwanigeethika5295
    @ruwanigeethika5295 3 года назад +38

    මට දැන්ම korean එන්න හිතෙනවා පියඹලා හරී.අනේ අක්කේ ගොඩාක් ලස්සනයි.Happy birthday taehyung 😍💜️💜️💜️💕💕

  • @jeonthathi6521
    @jeonthathi6521 2 года назад +20

    Woooow අයියා and අක්කී ඔයාලා දෙන්නා BTS ලා ගැන හොඳටම explain කරනවා. Song එකක් වත් අහන්නේ නැතුව ඒවා වල තියන තේරුම වත් නොදැන එයාලට නිකරුණේ බනිනවා එයාලගේ ශරීරයේ තියන අඩුපාඩු කියලා. ඒත් ලංකාවේ අපේ අයට හොඳට රැවුල තිබිලත් කර ගනිපු දෙයක් නෑ. යොහානි අක්කී girl කෙනෙක් වෙලත් ලංකාවේ international අරන් ගියා. රැවුල තියාගෙන දූපත් මානසික තත්වේ ඉන්න අපේ අය අපේ රටත් BTS ලා වගේ කවදා ලෝකේට අරගෙන යාවිද ?? රටේ තියන දේශපාලනයට බැන බැන ඉන්න වෙලාවේ දේශපාලකයෝ රට හදනකන් බලන් ඉන්න වේලාවේ අපේ රටේ young generation එකටත් පුලුවන් රට දියුණු කරන්න උත්සහ ගන්න.

  • @kpopgirl4435
    @kpopgirl4435 2 года назад +29

    අමුතු කෙනෙක් කියල එදා මිනිස්සු ප්‍රතික්ෂේප කරපු කෙනා අද ලෝකයක් ආදරය කරන සුපිරි තරුවක් වෙලා 😍❤️ බලන්න නොසැලෙන උත්සාහයේ අධිෂ්ඨානයේ වගේම අසීමිත කැප කිරීම් වල ප්‍රතිඵල එයාලව මේ තැනට අරන් ආවා. අපිටත් කරන්න බැරි දෙයක් නෑ කියල ඔප්පු කරලා පෙන්නුවා 💜🥰🥺
    Happy Birthday baby bear 🐻
    BORAHAE 💜✨💜

  • @뽀야-p2i
    @뽀야-p2i 2 года назад +25

    Hello, I'm ARMY who receives orders from the video, and I'm the cafe owner.💜 Thank you for coming to our cafe. It was a pleasant experience for our store to be introduced on RUclips.
    Happy birthday V, 보라해 💜

  • @janaa1129
    @janaa1129 2 года назад +13

    මේ චැනල් එකට තමා ලස්සනම කමෙන්ට් ටික තියෙන්නේ..... 😍🥺🥰 නරක කමෙන්ට් එන්නත් එපා කියල ප්‍රාර්ථනා කරනවා.... 🥺😍
    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි... 😍

  • @navodsashin2005
    @navodsashin2005 3 года назад +80

    ලස්සන විඩීයෝ එකක් Happy Birthday V !!!!! නියම කතාවක් මේ කතාව අපේ රටේ BTS ලාට රැවුල නැහැ කියලා එක එක විදිහට අපහාස කරන කට්ටියට පෙන්නන්න වටින වීඩීයෝ එකක් .මමත් පිරිමි ලමයෙක් උනාට මමත් BTS ලාට ගොඩක් කැමතියි.මේ වීඩියෝ එක ගෙනාවට ඔයලා දෙන්නටම බොහොම ස්තූතියි......💜💜💜💜💜

    • @taekav2241
      @taekav2241 3 года назад +15

      දැන් එහෙම අපහාස කරන්නත් බෑ.V රැව්ල තියෙනවා කියලා confirm කලා නෙ😊💜️

    • @navodsashin2005
      @navodsashin2005 2 года назад +5

      @@taekav2241 ඒකත් ඇත්ත😀😀

    • @heshani840
      @heshani840 2 года назад +5

      ගැම්මක් කොල්ලො😎💪

    • @Hansi__
      @Hansi__ 2 года назад +8

      ගැම්මක් 😌✌🏻 මොළේ තියෙන කොල්ලෙක් ♥️

    • @narmadanagahawatta7777
      @narmadanagahawatta7777 2 года назад +3

      @@Hansi__ ඒකනන් ඇත්ත❤️🇰🇷❤️

  • @lovelymom9841
    @lovelymom9841 3 года назад +15

    Notification 4n එකට ආව ගමන් බැලුවා අක්කෙ,අයියෙ..ලස්සනයි ඇත්තටම..අයියෙ ඔයා නම් ඇත්තටම නියම පිරිමියෙක්..ලංකාවේ අයට බනිනව නෙමෙයි..ලංකාවේ බොහෝ පිරිමි කැමති නෑ තමන්ගෙ wife හෝ GF වෙන පිරිමි කෙනෙක් ගැන වර්ණනා කරනවාට..ඒත් අයියා එහෙම නෑ..අක්කත් හරිම හොදයි..MANY MANY MANY HAPPY RETURNS OF THE DAY WINTER BEAR...BORAHEA..පරිස්සමින් සතුටින් ඉන්න...ආදරෙයි..පැලෙන්න..💜️💜️💜️

  • @erandabathiya2833
    @erandabathiya2833 2 года назад +22

    දම් පාටට දෙන්නම ලස්සනයි අද Bts ලා කියන්නෙ ඉගෙනගන්නවනන් විශ්වවිද්‍යාලයක් වගේ මාත් මුලින් කැමති නැති උනත් පස්සෙ එයාලගෙ සිංදු පිස්සුවෙන් වගේ අැහුවා එ්වගෙ තේරුම බලලා මාත් එ්වට මාරම කැමති උනා දැන් මට අවුරුදු18 ඉදලා 20 වෙච්ච අද වෙනකම්ම තාමත් එයාලගෙ සිංදු වලට අාදරෙයි. Happy birthday v🎂🎂🎂🎂🎂

    • @hashthennakoon7114
      @hashthennakoon7114 2 года назад +4

      me too.issra mth eylt kmthi nh.eylge sindu thm mulinma ahnn gththe.💜

    • @erandabathiya2833
      @erandabathiya2833 2 года назад +1

      @@hashthennakoon7114 💜💜💜

  • @vishmusiceditz6324
    @vishmusiceditz6324 2 года назад +17

    මාරම video එකක් 👍 ඇත්තටම ගොඩක් අය දන්නෙ නැ bts ලා කව්ද කියලා එක නිසා bts කියන්නෙ කව්ද කියලා දන්නෙ නැති අයට ගොඩක් හොද video එකක් කියලා හිතෙනවා 👍 තවත් මෙ වගෙ video කරන්න දිගටම 👍

  • @champiwickramanayaka
    @champiwickramanayaka 2 года назад +8

    මාත් 95,මාත් චින්ගු කෙනෙක්,ඒ වගේම BTS fan කෙනෙක්,ගොඩක් විස්තර දැන ගත්තා ඔයාලගේ video එකෙන්,Thanks❤

  • @joanamalisha9672
    @joanamalisha9672 3 года назад +42

    생일 축하해 김태형 🥰
    අක්කි ඔයා අද ගොඩාක් ලස්සනයි 💜 & අයියාත් 🥺🌝

  • @Hansi__
    @Hansi__ 2 года назад +14

    ගොඩක් වටින video එකක් අක්කා, අයියා ඔයාලා අන්තිම කියපු දේවල් ගොඩක් වටිනවා ඔයාලා කියපු දේ අහලවත් අපේ සමහරක් අයගේ මේ හණමිටි අදහස් නැති උනොත් හොදයි. ආදරෙයි අක්කා, අයියා ඔය දෙන්නටම පරිස්සමින් සතුටින් ඉන්න, බුදුසරණයි ♥️😍🙏🏻

  • @chamarisubasinghe1650
    @chamarisubasinghe1650 3 года назад +17

    අනේ ගොඩක් ස්තූතිය අක්කි & අයියා. ඔයාල මෙහෙම ලස්සනම ලස්සන විඩියෝ අපිත් එක්ක බෙදා ගන්නවට.ඔය දෙන්න හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න.
    🎀 HAPPY V DAY ALL ARMIES 🎀

  • @anu2570
    @anu2570 2 года назад +8

    වටිනවා අක්කි අයියා මේ වගේ වීඩියෝ එකක් ගෙනාපු එක, හැමෝම එයලා ගැන හොයලා බලන්නේ නැතුව හරිම නරක විදිහට බනිනවා.ඔයලා දෙන්නට ඉක්මනින් එයලාව බලන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හරිම සතුටුයි මට මේ වීඩියෝ එක ගේනාවට ❤❤❤👌

  • @btsvindy
    @btsvindy Год назад +16

    Bts💜 කියන්නෙ මට අලුත් ජීවිතයක් දුන්න අය🥰එයාලා තමා මගේ ජිවීතේ🥺💜🌍

  • @widanapathirana1813
    @widanapathirana1813 2 года назад +10

    ඇත්තටම අයියයි අක්කියි කියපු හැම දෙයක්ම ඇත්ත ❤. කොහොමත් ලංකාවේ අය කාටවත් ඉරිසියා නොකර ඉන්නේ නෑනේ🙂. එයාලා දන්නේ දක්ෂ අයට අපහාස කරන්න විතරයිනේ😐.
    .
    .
    .
    사랑해 අක්කි and අයියා ❤❤

  • @ShanViee
    @ShanViee 3 года назад +20

    ඇත්තම කතාවක්.. 💜️ ලංකාවෙ මිනිස්සු බහුතරයක් දන්නෙ බනින්න විතරයි.. මෙහෙ Artist කෙනෙක්ට වුණත් වෙනසක් කරන්න හැදුවොත් බනිනවනෙ.. කියල වැඩක් නෑ ඒ ගැන.. 💜️

  • @전수하-f1l
    @전수하-f1l 2 года назад +15

    저는 방탄소년단 아미보이입니다...😇✨
    감사합니다 형 / 누나...😘💜

  • @AshaniRajkumar
    @AshaniRajkumar Год назад +19

    මේක මම කියන්නම ඕන අක්කි. මගේ නංගි මේ බීටීඑස් ලට ගොඩාක් කැමතියි එයාලව follow කරනවා එයා ඒ දවස් වල ඉදන් මම ඉතින් ඔයා ඒ දවස් වල මෙයාලට එච්චර කැමැත්තක් තිබ්බේ නැහැ. ඉතින් මං කරේ හැමදාම නංගිට බනිනවා. ඒත් අද වෙනකොට ඒ කියන්නේ 2023. 09.05 නිකමට instagram එකේ මෙයාලගේ වීඩීයෝ එකක් බැලුවා අනේ ඇත්තමයි ඒ සින්දුවේ ලස්සන....💜💜💜 හිතාගන්නවත් බැහැ. අනික එයාලගේ talent එක හිතාගන්නවත් බැහැ. මං අද වෙනකන් කිසිම film එකකවත් දැකලා නැහැ. සින්දුත් කියන ගමන්, නටලා කරලා ඒත් ඒ performance එක ඉවර වෙනකන් ඒ ස්පීඩ් එක ඒ එකම rhythm එකම තියාගෙන කිසිම තෙහෙට්ටුවක් නැතුව මහන්සියක් නැතුව perform කරනවා. ඒ අතින් එයාලා නියමයි. මං දැන් එයාලව follow කරනවා එයලගෙන් ජීවීතේට ගන්න පුලුවන් ආදර්ශ ගොඩායි...💜💜💜 ඒ ආදර්ශ හැමදාමත් මං දැන් හොය හොය එකතු කරනවා... අද නංගි මට විහිලු කරනවා😆 ලංකාවේ අයට කොහොමත් කෙනෙක් දියුනු වෙනවා බලන්න අමාරු කට්ටියක් ඉන්නවනෙ තමන්ට බැරි උනත් තව කෙනෙක්ට පුලුවන් උනා නේ කියලා හොඳට හිතන අය හරි අතලොස්සයි. මං tamil සිංහල හරිද දන්නේ නැහැ. වැරැද්දක් තියෙනවා නම් සමාවෙන්න....❤❤❤❤ ආදරෙයි💜💜

  • @hansanadimagi7849
    @hansanadimagi7849 Год назад +8

    ඔයාලගෙ අදහස් හරිම ලස්සනයි...දූපත් වැසියන්ගේ මානසිකත්ව ගැන දුකයි එපා වෙලා ඉන්නේ... මාත් BTS Army girl කෙනෙක් මගෙත් Bias V 💜️ ආසාවෙන් බැලුවා Thank U video එකට...

  • @anjanasathsarani4526
    @anjanasathsarani4526 3 года назад +7

    අක්කි,අයියායි ගොඩක් ලස්සනයි අක්කි BTS ලායි විඩියො එකක් ගෙනාවට තැන්ක්ස් අක්කි මම ගොඩක් කොරියාවට අසායි මම ඉගෙනිම් කටයුතු අවසන්කරලා මාගේ එකම සිහිනේ කොරියන් එන්නායි අක්කි

  • @sithuu_9924
    @sithuu_9924 2 года назад +15

    ගොඩක් ගරුකරනවා අක්කිගෙයි අයියගෙයි වචන වලට...Army කෙනෙක් විදියට ගොඩාක් සතුටුයි අපේ රටේ කෙනෙක් එයාලා ගැන මේ විදියට කතා කරනකොට❤️ඇත්තටම අක්කිටයි අයියටයි ගොඩක් ස්තූතියි අද වගේ ලස්සන දවසක මේ විදියට ලස්සන වීඩියෝ එකක් අරන් ආවට tysm😘❤️
    ✨️👑️💚 Happy V Day 💚👑️✨️
    i 💜️ u✨️

  • @imanshidehara3447
    @imanshidehara3447 3 года назад +14

    ඇත්තටම හරිම සතුටින් විඩීයෝ එක බැලුවෙ 🤗 bts army අපේ හිත් වලට ලොකූ සතුටක් ආවා මේ විඩීයො එක බලද්දි කවුරු මොනා කිව්වත් army අපි හැමදාම BTS ලත් එක්ක ඉන්නවා ගොඩාක් ස්තූතී මේ විඩියෝ එක ගෙනාවට ඔයාලා දෙන්නටම ගොඩාක් ආදරෙයි 💜️💜️💜️💜️💜️💜️💜️ හැමදාම සතුටින්,පරිස්සමෙන් ඉන්න අක්කයි,අයියයි💕💕

  • @zenu9603
    @zenu9603 2 года назад +11

    මං හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා ඇත්තටම ආර්මි කෙනෙක් විදියට මේක දැක්කම ගොඩක් සතුටු හිතුනා.තැන්ක් යූ අක්ක & අයියා 💜 take care for your self ✨💜️

  • @chathuminimadhushani0922
    @chathuminimadhushani0922 2 года назад +16

    සුපිරී අක්කේ.ඔයාල කියන්නෙ ඇත්ත ලංකාවේ අය BTSලට රැව්ල නෑ කියලා බනිනවා. ලංකාවට ඒක ප්‍රශ්නයක් උනාට කොරියාවට ඒක එහෙම නෑ❤️🇰🇷😍

  • @kpopfangirl1065
    @kpopfangirl1065 3 года назад +29

    ඔයාල හරි නිහතමානීව consart එකක් බලන්න එක්කන් යනවා කිව්ව ඒ වචන ටිකත් ඇති අක්කේ ❤️❤️❤️❤️ happy birthday v
    Ane lassanai e cup tikay photo tikay

  • @nipunikasandaruwani9945
    @nipunikasandaruwani9945 2 года назад +40

    Army ලාට මේ වීඩියෝ එක මහ මෙරක් අක්කේ.....කොහොම පටන් ගන්නද තේරෙන්නැ
    මුළින්ම ගොඩක් ස්තුතියි මේ වගේ ලස්සන වීඩියෝ ගේනවට
    ඔයා මාරම වාසනාවන්තයි අක්කේ මේ වගේ ආදරණීය hubby කෙනෙක් ලබන්න
    ම්ම්...ඔයාලාගේ වීඩියෝ නිසා කොරියාවට එන්න තිබ්බ ආසාව තවත් වැඩි වෙලා තියෙන්නේ ජීවිතේ විදින්න කොරියාවට එන්න ආසයි ඒත් පුළුවන් වේවිද දන්නැ....පුළුවන් තරම් උත්සාහ කරනවා.....ඔයාලා මේ ගේන වීඩියෝ හරිම ආසාවෙන් බලන්නේ notification දැක්ක ගමන් දුවගෙන එන්නේ මමයි නංගි දෙන්නම....අපි ඔයාලට ගොඩක් ආදරෙයි.....
    ඇත්ත bts කියන්නේ මාර motivation එකක් තමා ඒක නොදැන බනින මිනිස්සු ඉන්නවා තමා......⁣
    අපේ ටේ ගේ birthday එකට video එකක් ගෙනාවට ගොඩක් ස්තුති ගොඩාරියක් ආදරෙයි

  • @cutemochi3197
    @cutemochi3197 2 года назад +21

    ගොඩාක් ස්තූතී BTS ලා ගැන ඇගයීමක් කරනවට ....වීඩියෝ එක ලස්සනයි....ගොඩාක්...ස්තූතී.....👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑

  • @minkimcluster203
    @minkimcluster203 2 года назад +11

    Fan meeting එකක් තිබ්බොත් එක්කන් යන්න හරි ද අපිව..akkiyo ඔයා හරිම ලස්සනයි, aiya ඔයත් එහෙමයි 💜💜💜💜borahae

  • @squirrellover7762
    @squirrellover7762 2 года назад +30

    V ge fansla like karn yamoo💜💜💜💜💜

  • @thashiladinanjali2251
    @thashiladinanjali2251 3 года назад +15

    අක්කෙ අයියෙ ඔය දෙන්නට හදවතින්ම ගරු කරනවා. ලංකාවෙ btsලා ගැන නොදැන කතා කරන අයට ඔය දෙන්නගෙ ඒ වචන ටික අැත්තටම ගොඩක් වටිනවා. ඒ වගේම ඔය දෙන්නට ගොඩක් පිං. කොරියාව ගැන හීන දකින අපිට ඔයාලගෙ වැඩ අස්සෙත් මේ වගේ ලස්සන වීඩියෝ කරල අපිට පෙන්නනවට. අපේ හිත් සතුටු කරනවට ඔයාලට පින් සිද්ද වෙනවා අනිවාරෙන්ම. Purple island එකේ වීඩියෝ එක එනකන් බලන් ඉන්නවා😁 ඔය දෙන්නගෙම හිත් ගොඩක් හොඳයි ඒ වගේම ඔය දෙන්නා ගොඩක් ලස්සනයි❤ හැමදාමත් අාදරෙයි. දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරනයි❤❤❤❤

  • @Moonchild-qf6eu
    @Moonchild-qf6eu 3 года назад +7

    Happy V day army....💜️💜️🥳අක්කයි අයියයි අදත් ගොඩක් ලස්සනයි 😍💗BTSලට බනින අය මේක බල්ලවත් ටිකක් මොලේ පෑදෙයි කියලා හිතනවා🙃මේ video එක ගොඩක් වටිනවා 🙃💜️thanks අක්කි , අයියා අපිට මේවා පෙන්නනවට.

  • @Crazy-x9u
    @Crazy-x9u 2 года назад +5

    Thankyou අක්කෙ😊 ගොඩාක් ආසාවෙන් බැලුවා Happy Birthday V🥳💜💜💜💜

  • @sadusewwandi9136
    @sadusewwandi9136 2 года назад +10

    ලස්සන video එකක් අක්කීයෝ
    BTS කියන්නේ කියන්න වචන නැති තරම් පට්ටම music group එකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ආදරෙයි අක්කා &අය්යා

  • @Ayomi_ayomi
    @Ayomi_ayomi 2 года назад +9

    Thank you so much. Truly mean it. Not only little girls and boys love BTS. Me being at Sanduni's age, has been a huge ARMY since 2016.
    Love you Samee and Sandu for this. I really felt so emotional watching this.

  • @heshanihansika2603
    @heshanihansika2603 2 года назад +5

    HAPPY BIRTHDAY WINTEAV ❤️❤️❤️😊😊😊😊 අක්කි & අයිය ඔය දෙන්නටත් HAPPY VDAY 🤗❤️❤️❤️❤️ ලස්සනයි වීඩියෝ එක ඇත්තටම මාරම ලස්සනයි. ඔයාල BTS ල ගැන hearts ලට පැහැදිලි කරල දුන්න දේවල් ඇත්තම ඇත්ත ගොඩාක් වටිනව ඒව. අනික මම හෙනට සංවේදි උනා ඔයාල ඒව පැහැදිලි කරල දුන්න විදියට 😊❤️❤️❤️😍 ඇත්තටම ඒක හරි අක්කි. අපි අපේ රටේ සංස්කෘතියෙන් වෙන රටවල අය මනින්න හොද නෑ . 😊 ඒනම් පරිස්සමින් ඉන්න කොරෝන වැඩීනේ. හොදට පරිස්සම් වෙන්න. 😊❤️❤️❤️❤️❤️😍😍😍

  • @Angel-so2td
    @Angel-so2td 2 года назад +11

    අනේ මමත් ගොඩාක් v ට කැමති.අද අක්කි අයියායි ගොඩාරියක් ලස්සනයි.මගෙත් එකම ආසාව කොරියන් එක එක.Happy v day all army
    love you so much 💜💜😊😘😊

    • @Angel-so2td
      @Angel-so2td 2 года назад +1

      අනේ අක්කි කොරියාවෙ පුරවැසිබාවය හම්බෙනවද ?

  • @goldhelp9404
    @goldhelp9404 2 года назад +77

    My bias, Taehyung is truly a precious human that gets love from every army around the world 💟he gives a new meaning to the word purple 💜 and show about how much he purple us(army) I purple him and he deserves the world 💜

  • @malkanthidissanayake3899
    @malkanthidissanayake3899 2 года назад +10

    ඔය දෙන්නගේ වැඩසටහන් හරිම ආකර්ෂණීයයි. ඔයාලා දෙන්නත් හරිම ලස්සනයි ! සුබ අනාගතයක් !
    බුදුසරණයි ! ජේසු පිහිටයි !💜💜💜

  • @NiroshaSamanmali-jj4iv
    @NiroshaSamanmali-jj4iv 3 месяца назад +3

    I love you v he is my first Love අනේ එයාටයි අනිත් ඔප්පලාටයි සතුටින්
    ඉන්න පුලුවන්වේවා

  • @SK_Dreamer
    @SK_Dreamer 2 года назад +7

    🥳🥳 𝙷𝙰𝙿𝙿𝚈 𝚅 𝙳𝙰𝚈 𝙰𝙻𝙻 𝙰𝚁𝙼𝚈 🥳🥳
    අද අක්කි & අයියා දෙන්නම දම් පාටම ඇදලා.. හරිම ලස්සනයි දෙන්නම.. 💜💜
    පරිස්සමින් ඉන්න.. ආදරෙයි දෙන්නටම.. 🥰🥰

  • @suba2253
    @suba2253 2 года назад +10

    HAPPY BIRTHDAY V 💜️💜️💜️💜️💜️💜️💜️💜️🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂💜️💜️💜️💜️💜️💜️💜️💜️😘😘😘😘😘
    ගොඩක් පින් ඔයාලා දෙන්නට එ වගෙම ඉක්මනින් BTS Consent එකක් බලන්න යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💜️💜️💜️💜️💜️😘😘😘😘

  • @ishaa5835
    @ishaa5835 2 года назад +12

    අනේ අක්කි ඔයාලනම් ගොඩක් වාසනාවන්තයි korea වල ජීවත් වෙන්න
    මම කවදාහරි korea එනවමයි
    මම මහන්සි වෙලා පාඩම් කරනවා.
    BTS ලා කියන්නෙ මට හොඳම motivation එකක්
    එයාල කියන දේවල් විතරක් නෙමේ හැම දෙයක්ම Armylage future එකට වටින දේවල්
    ලංකා⁣වෙ ඉන්න අය කිසිදෙයක් දන්නනෙ නැතුව අඩුම තරමෙ එයාලගෙ නම්වත් දන්නැතුව එයාලට බනිනවා
    කොහොමත් ඒක ලංකාවෙ ඉන්න මිනිස්සුන්ගෙ හැටිනෙ
    Samee අයියා දිහා බලලා ඒ අය හැදෙන්න ඕනි
    ඔයාල දෙන්නට හැමදාම ආදරෙයි
    බුදු සරණයි දෙන්නටම
    Happy Birthday our Taehyung Oppa 💜️💜️💜️💜️💜️💜️💜️

  • @g.k.mkaviraj2477
    @g.k.mkaviraj2477 2 года назад +22

    ඇත්තටම මම නම් Army කෙනෙක් නෙවෙයි.. ඒ උනාට එයාලට බනින්නෑ, ඇද කුද හොයන්නෑ. එයාලා දක්ශයො තමයි...❤️

  • @thisariashmira5793
    @thisariashmira5793 2 года назад +8

    ane akke ayye oyala denna kiyapu hemadema aththa...lankawe godk ayata bts la gena thinne irisiyawak.....aththatama thank you mehema vidio ekk karata ........lassanai vidio ekath...........

  • @kushani9730
    @kushani9730 2 года назад +4

    HAPPY BIRTHDAY V 😍😍
    HAPPY V DAY ALL 🥰🥰
    THANK YOU අක්කි අයියා මෙ විඩියෝ එක ගෙනාවට

  • @전수하-f1l
    @전수하-f1l 2 года назад +15

    💜Happy Birthday V💜
    💜💜Happy V's Day💜💜
    💜💜💜보라 해💜💜💜
    💜💜💜💜생일 축하해 김태형 형!!!💜💜💜💜

  • @vinugirl645
    @vinugirl645 2 года назад +6

    අනෙ මාත් ආසම v ට එයා හරිම ලස්සනයි අහින්සකයි ❤️❤️❤️❤️

  • @kamallgunathilaka6109
    @kamallgunathilaka6109 2 года назад +8

    Thank you akki and aiya මේ වගෙ video එකක් අරගෙන අවට.ඇත්තටම මමත් ගොඩක් Bts ලට ආදරය කරන කෙනෙක් (I am a bts army girl) එයලගෙ වටිනකම ගැන මෙහෙම කියනවට ගොඩක් thanks.විශෙශ්ෂයෙන්ම අයියා ගොඩක් bts ලට ගරු කරල කතා කරා එකට ගොඩක් මම thanks කරනව.සාමාන්‍යයෙන් ලංකාවෙ පිරිමි කට්ටිය bts ලට වැඩිය කැමති නෑ .එත් අයියා එහෙම නෑ.ඔය දෙන්නටම ගොඩක් thanks.අනිවාර්යයෙන්ම අපිව bts concert එකක් බලන්න එකන් යන්න.💜️💜️💜️Borahea💜️❤

  • @bangtanarmyofficial3551
    @bangtanarmyofficial3551 2 года назад +5

    එයාලගෙන ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ඇත්තටම ගොඩාක් සතුටුයි අක්කී අයියා... ඔයාලට ගොඩාක් තැන්ක්ස්.... මේවගේ විඩියෝ තවත් කරන්න. පරිස්සමෙ ඉන්න දෙන්නම්. දෙවි පිහිටයි දෙන්නටම. සරංහේ.....😘😘😘😘😘😘😘😘

  • @전수하-f1l
    @전수하-f1l 2 года назад +5

    Thank You So Much Aiya & Akki....

  • @jeonyeoha
    @jeonyeoha 3 года назад +6

    ආදරෙයි අක්කී & අයියා ❤️❤️❤️ ඇත්තටම ශෝක් 💜💜💜

  • @susilakumari2148
    @susilakumari2148 3 года назад +16

    Happy Birthday V Oppa🎉️🎊️🎂💜️😘
    ඇත්තටම ඔය දෙන්නා අනිත් අය වගේ නෙමේ...ඔයාලට තේරෙනෙවා BTS ලා ගැන...🙂වටින දේවල් ටිකක් කිව්වා...මොලයක් තියනවනම් තේරුම් ගන්න ඕන ඔය බනින අය..🙂අපේ අම්මත් ඔයාලා දෙන්නගේ Fan කෙනෙක් වෙලා..🤗ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නට..😘😘😘❤️❤️❤️

  • @Sheha.raa05
    @Sheha.raa05 2 года назад +10

    Tnq.... ලස්සනට video එක කරා... මාරම ලස්සනයි.... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.... ඔයාලා දෙන්නට පුලුවන් වෙලාවක කොරියාවේ නීති රීති , සංස්කෘතිකය ගැන චූටි video එකකුත් කරනවද... පුලුවන් වෙලාවක.... තව ලස්සන videos අරන් එන්න අපිට... සතුටින් පරිස්සමින් ඉන්න 😚❤️✊ ලස්සනයි දෙන්නම 😍

  • @Vinu_Wansalee
    @Vinu_Wansalee 2 года назад +27

    V ගේ දෙමව්පියන් කොච්චර සතුටු වෙනවා ඇතිද?💜 තමන්ගේ ළමයා Tae ගේ Birthday එක Korea වල විතරක් නෙමෙයි මුළු ලෝකයේම මිනිස්සු සමරනවා කියලා දැක්කම මොන තරම් ආඩම්බර ඇතිද 💜

  • @sansala962
    @sansala962 3 года назад +6

    ගොඩක් ස්තුතිය අක්කටයී අයියටයී දෙන්නටම .video එක ගොඩක් ලස්සනයි 🥺💜️ අක්කයී අයියයී concert එකක් බලන්න ගියොත් අනිවාර්යයෙන් අපිට video එකක් ගෙන්න 🥺💜️ එ දවස වෙනකන් අපි හැමෝම ඉවසිල්ලක් නැතුව ඉන්නෙ . ඇත්තටම අපිත් අද V ගේ Birthday එක සැමරුවා මට හිතුනේ .ආයිමත් ගොඩක් ස්තුතිය අක්කා &අයියා .ගොඩක් ආදරෙයී දෙන්නටම . පරිස්සමින් සතුටින් ඉන්න ♥🥰 ජේසු පිහිටයී ♥♥

  • @isuru5967
    @isuru5967 2 года назад +6

    Happy birthday v🎂💜️තැන්ස් අක්කි අයියා ඔයාලා දෙන්නට අපිට මෙවා පෙන්නුවාට😊💜️

  • @praveenarathnayaka6528
    @praveenarathnayaka6528 3 года назад +27

    Concert එකක් බලන්න යනකොට අනිවාර්යයෙන් video එකක් ඕනී අපිට ඔන්න අපිව අමතක කරන්න එහෙම එපා අක්කේ..😁❤️❤️

  • @Shyd-v8x
    @Shyd-v8x 2 года назад +10

    අක්කිලගෙ වීඩියෝස් වලින් මෙතකට මම ගොඩක් ආසාවෙන් බලපු වීඩියෝ එක තමයි මේක.එයාලා වගේම ඔයාලා දෙන්නත් හරිම ලස්සන අදහස් සමාජයට දෙන්න උත්සහා කරනවා.එයාලා වගේම ඔයාලත් පුංචි,තරුණ අයගෙ හීන අලුත් කරනවා...දැං බෑ ඇති කියලා හිතෙන හැම වෙලේම ඔයාලා දෙන්නව මතක් වෙලා මෝටිවේට් වෙන තරමට ඔයාලා දෙන්නව දැං හිතට වැදිලා ඉවරයි...
    ඉතිං ආදරෙයි 💜️ දෙන්නටම...
    ඉක්මනටම අපිව කොන්සට් එකකුත් බලන්න එක්ක යනවා නේද? ඔන්න එදයින් පස්සෙ අක්කලා හැමදාම කල් දාන කොරියන් ස්ටුඩන්ට් එන හැටි,වර්ක් වීසා ගැන එහෙම වීඩියෝ ටික කරන්න වෙයි...(නැත්නම් ආමිලගෙන් ඉන්න හම්බෙන්නෙ නෑ ඔයාලට...හරිත? 😌💜️)borahae! 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜😎💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜😎💜️😎💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️😎💜️💜️💜️😎💜️💜️💜️💜️💜️💜️💜️😎💜️💜️💜️💜️💜️😎💜️💜️💜️💜️💜️😎💜️💜️💜️💜️💜️💜️💜️😎💜️💜️💜️😎💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️😎💜️😎💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️😎💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @Achii619
    @Achii619 2 года назад +8

    අනේ akki මාත් ආසයි korean එන්න එත් korean භාෂාව ඉගෙන ගන්න ඕනේ 🥺 අනේ ඔයා හරි ලස්සනයි akki 🥰මමත් BTS ලට කැමති 🥰

  • @gaminibandara7336
    @gaminibandara7336 2 года назад +7

    Borahae............................... im an BTS ARMY girl since 2017

  • @gayangidineshika851
    @gayangidineshika851 3 года назад +5

    මේ video එක නම් මරූ... background music එක මම කැමතිම song එක 🥺🥺
    ඔයාලා ගොඩාක් වාසනාවන්තයි. අපට මේ videos දෙනවට thank you so much අක්කී❤❤. ඔයාලා කියපු දේවල් ඇත්ත. Bts නිසා ජීවිතේට ගන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා. ලබන අවුරුද්දෙ මාර්තුවල seoul වල තියෙන concert එක බලන්න අපිවත් එක්කගෙනම යන්න අක්කී❤❤ ... ඔයාලා දෙන්නා හරිම ශෝයි අනේ.. මම ආසම youtube chanel එක මේක.❤❤... 💜️💜️ island එකේ video එකත් එනකම් බලන් ඉන්නවා. අක්කී අයියයි පරිස්සමෙන් ඉන්න.දෙවි පිහිටයි.❤🐰🌸💜️

  • @hansikakesari6077
    @hansikakesari6077 3 года назад +35

    අනේ සෝල් ගිහින් නොපෙන්නුවට මොකද අක්කලා වැඩ අස්සෙත් මෙහෙම හරි පෙන්නුවනේ...ආදරේයි පරිස්සමෙන් ඉන්න දෙන්නම 🥺🥰 බුදු සරණයි ☸️ ❤💞

    • @btsarmygirl-tq7wf
      @btsarmygirl-tq7wf 3 года назад +1

      ඔව් අක්කියෝ,අක්කා තරහ වෙයි අයියට ආදරෙයි කිව්වොත් 😅😁 ගනංගන්න එපා මට තාම වයස 15😁🤭🙂🥰

    • @hansikakesari6077
      @hansikakesari6077 2 года назад

      @@btsarmygirl-tq7wf නෑ නෑ.මේ දෙන්නාටම ආදරේයි කියලා කිව්වේ 🥰🤗 ගොඩාක් වෙලාවට මට අක්කට තමා කියවෙන්නේ.මොකද මටත් ඉන්නේ අක්කා කෙනෙක් හින්දා.ඉතින් කතා කරන්නේ අක්කේ කියලා.🥺 අක්කට විතරක් නෙමේ දෙන්නටම ආදරේයි ඉතිම්.දෙන්නම පරිස්සමෙන් ඉන්න.ඕනේ...එහෙනම් රිප්ලයි කරපු නන්ගිට නම් මන් අක්කා කෙනෙක්.එහෙනම් පැට්ටෝ ඔයත් පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි ☸️ 💕

    • @btsarmygirl-tq7wf
      @btsarmygirl-tq7wf 2 года назад

      @@hansikakesari6077 අනේ හා සුදු

    • @btsarmygirl-tq7wf
      @btsarmygirl-tq7wf 2 года назад

      @@hansikakesari6077 ඔයත් පරිස්සමෙන් ඉන්න ඔයා tiktok ඉන්නවද

    • @hansikakesari6077
      @hansikakesari6077 2 года назад

      @@btsarmygirl-tq7wf ඔව් ඉන්නෝ.🤗 හැබැයි ටික්ටොක් කරන් නෑ පැට්ටෝ.වීඩීයෝ බලනවා විතරයි...💕😁

  • @Sandesideshani2013
    @Sandesideshani2013 8 месяцев назад +5

    Kim they hom (V) 💜💜💜💜💜💜Happy Brithday

  • @annaham8627
    @annaham8627 2 года назад +11

    මම BTS big fan කෙනෙක් අනේ මම එයාලගේ දක්ෂතා වලට වගේම singing, dance performance වලට ගොඩක් කැමති. ඒ 7 ගොඩක් දක්ෂයි. අනේ අක්කිටයි,අයියටයි ඉක්මනින් BTS la දකින්න පුලුවන් වේවා..!!🇰🇷💕💕🇰🇷

    • @annaham8627
      @annaham8627 2 года назад +4

      අක්කිගෙන් පුංචි ඉල්ලීමක් කරනවා මේ කොරෝනා වසංගතේ ඉවර උනාම කොරියාවේ BTS concert ekak කරොත් ඔය දෙන්නා ඒ Concert ekata ගිහින් ඒ අත් දැකීම අපි එක්ක බෙදා ගන්න කියලා ඉල්ලනවා. අපි එයාලගේ fansla විදිහට BTS Concert ekakබලන්න ගොඩක් කැමති😍 ඒත් ඒක අපේ ඇස් වලින් බලන්න බැරි වුනාට😓 ඔයාලා දෙන්නා අපේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරයි කියලා ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා.💕💕🇰🇷🇰🇷

  • @bangtan7boys887
    @bangtan7boys887 3 года назад +4

    Happy birthday taehyung.💜💜
    Thanks අක්කියෝ.

  • @manishahasinthi5263
    @manishahasinthi5263 2 года назад +7

    Thank you so much akkiyo ayyooo.
    Godak lassanay
    I am army girl.
    Saranheee

  • @Kaushalya_24
    @Kaushalya_24 2 года назад +7

    අනේ ඔය දෙන්නට ගොඩාක් Thanks.....😘🤧❤ මේ වගේ Videos දෙනවට ❤❤❤

  • @btsarmy-k8f
    @btsarmy-k8f 2 года назад +8

    කවදහරි bts 🥰 ලව බලන්න යනවා කිව්වම මාර සතුටක් දැනුනේ අක්කී🥰💜️

  • @imeshimesh2176
    @imeshimesh2176 2 года назад +7

    එලම අක්කා අයියා 🙏🙏😇😇🥰❤️පරිස්සමින් වැඩටික කරගෙන සතුටින් ඉන්න දෙන්නටම තෙරුවන් සරනයි

  • @gamemakerstudio9722
    @gamemakerstudio9722 3 года назад +243

    ​Happy V day all army❤🥰😈🌼🥂

    • @btsarmygirl-tq7wf
      @btsarmygirl-tq7wf 3 года назад +9

      @@thilochananethmini2616 happy birthday 🎂කොටි පැටියෝ love you very much and all members,my baby jimin love you

    • @yumiyumi1
      @yumiyumi1 3 года назад +5

      Happy V day ! 🐻❤💜️

    • @gamemakerstudio9722
      @gamemakerstudio9722 2 года назад +1

      @@yumiyumi1 same to you

    • @kavishisithara6337
      @kavishisithara6337 2 года назад +1

      Happy V day

    • @gamemakerstudio9722
      @gamemakerstudio9722 2 года назад

      @@kavishisithara6337 same to you

  • @kpopfangirl1065
    @kpopfangirl1065 3 года назад +6

    Godak නිහතමානීව consart බලන්න එක්කන් යනවා කිව්ව වචන ටිකත් ඇති අක්කේ ආදරෙයි ❤️❤️❤️❤️❤️ඔයාට

  • @virjiniyaishmi7708
    @virjiniyaishmi7708 2 года назад +5

    Thank you soo much akka & ayiyaa . BTS ta garu karata ... respect ayiyaa ..

  • @dinushachandramali9247
    @dinushachandramali9247 2 года назад +11

    අක්කියි අයියයි ලස්සනයි .වීඩියෝ එකට නම් මාරම සතුටුයි. 𝔹𝕋𝕊 ගැන කියපු එක මාරම හිතට වැදුනා.ලන්කාවේ ගොඩක් අය කරන්නේ බනින එක.ඔයා දෙන්නා 𝔹𝕋𝕊 ගැන කීව එක මාරන සතුටුයි. 𝕤𝕦𝕘𝕒 𝕠𝕡𝕡𝕒 මගේ උපන් දිනය දවසෙ අක්කි.03-09සෝයි නේ
    𝕀💜𝕌 .𝔹𝕊 𝕒𝕜𝕜𝕚 𝕋ℂ

  • @k.g.n.ranasinha4308
    @k.g.n.ranasinha4308 Год назад +6

    I love bts 💜💜💜💜💜💜 thank you

  • @dynamite9615
    @dynamite9615 2 года назад +22

    Army කෙනෙක් උණ එක ගැන සතුටුයි❤️ආඩම්බරයි💜️

  • @ongg9636
    @ongg9636 2 года назад +4

    Wow akki harima lassanayi♥❤🥰
    Thx me video ekata ♥❤😊✨

  • @hansamliweerasinghe
    @hansamliweerasinghe 3 года назад +5

    Lassanai akki Ayya thanx video akata 💜💜💜💜💜💜💜

  • @dhammikamanel7922
    @dhammikamanel7922 2 года назад +4

    Ane akki godak lassana e laga sare api hithanawa apita e concert ekak akkila penanna wow marama lassanai video eka ape lankwe kha gahapu unata meka niyamai 👑💜️🎂 I purple u .. thank u akki stay safe 🌟💐

  • @madushaweerasingha8796
    @madushaweerasingha8796 2 года назад +4

    අනේ අක්කටයි ,අයියටයි ගොඩාක් thanks මේවගේ videos කරනවට.අනිවාර්යයෙන් consent එකක් බලන්න යන්න.අනිවාර්යයෙන් ඔයාලට bts ලව දකින්න පුලුවන් වෙන්ඩ කියල ප්‍රාර්තනා කරනව.

  • @yoonshi6815
    @yoonshi6815 2 года назад +6

    අනිවාර්යෙන්ම South korea එනවා මත් 💜💫🇰🇷 ඔයාලා දෙන්නට ගොඩක් thanaks මේ වගේ videos දානවට ❤️❤️💫🧚‍♀️

  • @Minaya0965
    @Minaya0965 3 года назад +6

    Happy birthday V and happy V day all of army..💜️
    Godak thankyou ayye akke..💜️💜️💜️💜️

  • @heshani840
    @heshani840 2 года назад +5

    Happy birthday V ❤...
    ඔයාල ගොඩාක් ලස්සනයි අක්කි අයියා....ආදරෙයි ගොඩාරියක්...❤ඔයල අද ගිය තැන මාර ලස්සනයි...❤
    Happy V day army💜..

  • @sriyaninawarathne2712
    @sriyaninawarathne2712 2 года назад +5

    අක්කිටයි අයියාටයි thank you මේ වගේ video එකක් කරාට . මට දැන්මම Korea යන්න හිතෙනවා මේ video එක දැක්කාම 💙💜️

  • @jayaniupeksha8547
    @jayaniupeksha8547 2 года назад +9

    අනේ මාත් යනවා කොහොම හරි සවුත් කොරියාවට Army හැමෝගෙම එකම හීනේ ඒක තමයි ❤️❤️❤️💜️💜️💜️

  • @lulusdiary3887
    @lulusdiary3887 3 года назад +6

    V ගෙ බර්ත් ඩේ එකට කප් හෝල්ඩර්ස් එකතු කරන සින්හලින් කරපු මේ වගේ වීඩියෝ එකක් මම හොය හොය හිටියෙ තැන්ක්යූ අක්කේ ලන්කාවෙ ආමිල වෙනුවෙන් මේ වීඩියෝ එක හැදුවට

  • @akthv
    @akthv 3 года назад +6

    Love V💜️ and definitely going to a concert one day. Love other 6 members also...💜️😘

  • @nadeeraabesekara8025
    @nadeeraabesekara8025 2 года назад +9

    ඔයාලේ වීඩියෝ හැමදාම බලලා..ඔයාලත් එක්ක එකතුවුනු එක ලොකු සතුටක් අක්කේ අයියේ...හරිම විදියට හරිම ටික අදත් පැහැදිලි කරලා දුන්නා....හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා..ගොඩාක් ස්තූතියි ඔයාලට...
    I purple you 💜️💜️
    Happy tae day💜️💜️

  • @Amashasachi
    @Amashasachi 2 года назад +3

    Happy bd tae😘❤️
    අක්කයි අයියයි ඇත්තටම කිව්ව කතාව වටිනවා.මොකද ලංකාවෙ ගොඩක් අය bts ලට බනිනවා ඒකත් හරියට හොයලා බලලා නෙමේ.ඇත්තටම ලොකු පොඩි ඕන කෙනෙක්ට bts ලගෙන් ගන්න ආදර්ශ තියෙනවා.

  • @kaveeshasenevirathne2244
    @kaveeshasenevirathne2244 2 года назад +5

    tnq so much akki htslt hoda danuwath kirimak

  • @sidmik-poplover2858
    @sidmik-poplover2858 2 года назад +5

    Nice video💜💜💜
    You are so lucky akki🤗💝💝 Satutin parissamin inna dennma☺️💖
    Saragihae❤️❤️❤️❤️

  • @kimdevi3329
    @kimdevi3329 2 года назад +6

    Asanipen inna... Suga, jin, RM oppa latath ikmata sanipawenna kiyala parthana karamu... 🥺🙏💜💜💜

  • @ap_slholomin6057
    @ap_slholomin6057 2 года назад +5

    මම මගේ ජීවිතේ දැකපු ලස්සනම සතුටින්ම ඉන්න කපල් එක තමයි ඔය දෙන්න I love you ♥️💜️

  • @arunadeeimalya590
    @arunadeeimalya590 2 года назад +3

    අනිවාර්යයෙන්ම කොරියන් ආවාම .ඔතෙන්ට යනව..❤❤♥️♥️..එක ලස්සනයි අක්කි.thank akki and ayiya.සුබ අලුත් අවුරුද්දක් ඔයාලට

  • @nethukidulaya2418
    @nethukidulaya2418 Год назад +8

    අනේ තැන්කිව් මේ වීඩියෝ එක දැම්මාට 🥺❤️ මාත් BTS ආමි කෙනෙක් 💜මගේ bais V 💜💫 방탄소년단

  • @jagathupali7387
    @jagathupali7387 2 года назад +5

    Happy Birthday🎂🎉🎊 Taehyung......💜️💜️💜️ Salanghae Oppa❤️❤️❤️

  • @thanujungkookie4030
    @thanujungkookie4030 2 года назад +17

    생일 축하합니다 V. 매일 행복하고 안전하십시오🥳🥳🥳🥳🥳🥳🥳🥳

  • @sooyaaa911
    @sooyaaa911 2 года назад +5

    ane THANK YOU akki me video eka genawata

  • @taehyunggirl__lochi8738
    @taehyunggirl__lochi8738 2 года назад +4

    🥳🎂Happy birthday Tae🙃❤‍🔥Be happy and safe every day😘 I wish all your dreams come true🥰 Blessings of the Buddha💜ane akkiyo oyage video dakina dakina gane koreawa hoyana enna hithenawa... thankyou so much akki 💜🇰🇷😘

  • @thv.-7
    @thv.-7 2 года назад +5

    ලස්සනයි අක්කි 💖💗 ඔයාල bts concert එකක් ගේනකන් බලන් ඉන්නවා... 💜💜