Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අතීතයට ගියා වගේ.ව්‍යාපාරයකට හොද මග පෙන්වීමක්.ගොඩක් ස්තුතියි.මේවගේ මග පෙන්වීම් වලට.
මේ ප්‍රමානයෙන් packets කොපමන හදාගන්න පුලුවන්ද වගේම කොපමන් දවසක් තියාගන්න පුලුවන් ...පිලිතුර ලැබෙන එක කෙනෙකුට ප්‍රයෝජනවත් වේවි...ඔබගේ videos ඉතා විශිශ්ටයි...chef...👍
පළතුරු හරිම ගනන් ලංකාවේ .ගෙදර කන්න මිසක් ව්‍යාපාරයක් විදියට කරන්න බැරි වෙයි...කොහොම උනත් ඔයාගෙ මේ වීඩියෝ එක අපිට මෝටිවේශන් එකක්. ස්තුතියි ඔයාට බුදුසරණයි ..🙏 ආදරෙයි ❣️
😂 ඒක හෙන හීන මානයක්.ගමේ පලතුරු හොයාගන්න.හැමදේම ගනන්,නෑ,බෑ ගගා ඉන්නැතුව. දිව්ල්,දොඩම්,පේර,අඹ,වෙරලු,උගුරැස්ස,පැෂන් වගේ ඒවත් හොයාගන්න පුලුවන්නේ
@@Gayathra1998hemoma gam wala nane
Thanks nanga..budusarnai..🙏🙏🙏
@@Gayathra1998කියන්නනම් ලේසියි..ඔය ගම කොහේ තියෙන ගමක්ද?😂
@@NuwanNammuniarachchi ඒක තමයි අපි එහෙම තැනක ඉපදිලා ජීවත් වෙන්න පුදුම විදිහට පිං කරලත් තියෙනවා.... සමහරක් උං දේවල් හොයන්නේ බලන්නෑ...නැතිකම කියාගෙන කම්මැලිකමේ බුදියගෙන ඉන්නවා😂
අපි පොඩි කාලෙ ආසවෙන් කාපු කෑම තමයි.කඩේ එව්වා ටිකක් කද්දී වතුර විතරයි 💖💖👌👌
කවදාවත් මේ විදිහට ice packets හදලවත් කාලාවත් නැහැ. හොද රසට ගුනට හදාගෙන කන්න පුලුවන්. ඔයාට ගොඩක් ස්තූතියි මේ විඩියෝ එක share කලාට❤❤Kit Kitchen
ගොඩක් ස්තුතියි.බොහෝ දෙනෙකුට වැදගත් වේවි. තෙරුවන් සරණයි ඔබට
දකිද්දිත් ආස හිතෙනවා අක්කී.....ආයෙත් චූටි කාලෙට ගියා වගේ...❤❤
කලින් ස්වයං රැකියාවක් විදියට කරපු කට්ටිය ගොඩක් හිටිය.ඒත් දැන් ඒකත් ලොකු company වලින් කරන්න පටන් අරන්.Eliphant House eken මාකට් එක අල්ලල තියෙන්නෙ දැන්.පොඩි මිනිස්සු න්ට දැන් මාකට් එකේ ඉඩ නෑ.බොරු නම් පොඩි කඩේකින් උනත් අහල බලන්න eliphant house ල flavors 5k දානව.
ඔයා හරි , මං නියම ප්‍රමිතියකින් සබන් හදන ව.ඒත් මිනිස්සු විශ්වාස කරන්නෙ ලොකු කම්පෙනි වලින් දාන ඒව😢
ඔව් උන් ඔය පොඩි මිනිහගේ අයිස් පැකට් එකටත් කෙලලා හිගන වැඩක් කලේ .. ඒත් අව්ලක් නෑ උන්ගේ අයිස් එක හුගක් පොඩී ඊට වඩා ටිකක් ලොකුවට හදලා මුදලාලිට රුපියලක් හරි අඩුවෙන් දීලා ගේමක් ගහන්න පුළුවන්
ඇත්තටම හෙද අදහසක්. ඒත් ලංකාවෙ පලතුරුවල මිළ බැලුවම මෙවගේ දෙයක් පටන්ගෙන මි.ක් නියම කරන්න අමාරුයි. හැමදාම ඔයා හොදම දෙයක් රැගෙන එනවාට ස්තුතියි ❤❤❤❤
Good idea දැන්ම කන්න ආස හිතෙනවා ගොඩක් thanks 👍💐❤️
බොහොම ස්තූතියි 🙏 ගෙදර ළමයින්ට හදලා දෙන්න වටිනවා . ❤
බලපු වීඩියෝ වලින් හොඳම වීඩියෝව ඔයාට ගොඩාක් ස්තූතියි
ඇත්තමයි හදන්න ඕනි .ස්තුතියි chef shani
ගොඩක් ස්තුතියි ..ඉස්සර රස මතක් වුණා ...හොඳ Ideas ...😊👍👌
බොහොම ස්තූතියි ඔයාට ආදරෙයි හරියටම අයිස් ක්‍රීම් පැකට් එකක් හදන්න කියලා දුන්නට
ගොඩක් ස්තුතියි...!!! මිස් කොච්චර කාලය තියා ගන්න පුළුවන්ද මේවා
ගොඩක් ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට
Thank you ,ජෑම් හදන විදිහත් කියලා දෙන්න පුළුවන් ද
බොහොම ස්තුතියි ජය වේවා
Thank you miss.God bless you
Thank you too
ස්තුතියි ගොඩාක් වැදගත් ❤❤
මම හොය හොයා හිටියේ.බොහොම ස්තූතිය
❤️
bohoma stuti.
ඇත්තටම වටිනා වීඩියෝ එකක් ස්තූති ❤
කල්තබාගන්න මොකද කරන්න oni
I've tried 3 of ur recipes. All came perfect. Thanks for the accurate and clear details.
♥️❤️
ගොඩාක් ස්තුතියි, අනිවාර්යයෙන්ම හදනවා,ඉස්කෝලේ කාලේ ඉදන්ම හරිම ආසයි .
This is important. Thanks Shani. Love you ❤Theruwan Saranai.
Last month I travelled and when I came back I saw this whish you a happy new year chef shani
very impressive and nicely done. Thanks a lot.
Thank you too!
කොච්චර දවසක් කල් තියා ගන්න පුලුවන්ඩ කියලා . Reply ekak danawada.. ස්තුති වටිනා video dammata..😊
Koi tharam kalayak thiyaganna puluwanda mis
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්.ඔයාට ස්තූතියි අක්කේ.මට පොඩි ගැටලුවක් තියෙනවා.මේවගේ එක්ස්පයර් ඩේට් දාන්නේ කොහොමද කියලා කියන්නකෝ අක්කේ.
👍පොඩි කාලේ නෙමෙයි දැනුත්කනවා. කඩවල අඩුයි දැන්.❤️❤️
Bado ganan hadanna behe api kale joli ais kiyala
Thank mis කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද
කොච්චර කාලයක් තියන්න පුළුවන් ද.
Thanks for u it's very good Shani I'm loving to eat I'll do it some time thanks again God Bless to yourself and family
❤❤ good job
Thank you so much for sharing 🧑🍳 ❤
Dawas kiyak thiyaganna puluwanda
Godak.watina.vidiyowak.oyata.taruwansaranay jasupihitay.
Thank you so much dear..❤❤❤❤
api shop walata daddi EXP date dann onene. Eka kohomd danne kochchr kal oka thiygnn puluwwnd?
දිව්ල් එක තමා ගොඩක් රස
Must try this. Looks delicious.
Gedara kanna hodai vikinima padoi api kala neweththuwa padoi godaak isthuthi eiti bek ganan
Godak watinawa.bussiness ekak patan ganna asa hithuna.
Thank you hodadewal genawa very good God bless you sister from k s a Rozana
Thank u akki...❤❤❤
අනේ මිස්... ඔයා හරි ලස්සනට කියලා දෙනවා... ගොඩක් අසාවෙන් ඔයාගේ රෙසිපි මං ට්‍රයි කරනවා... මේ කේක් එකේ බටර් අයිසින් වලට කොෆී වගේම කොකෝ පව්ඩර් එකතු කරනවානම් ප්‍රමාණ... කොයි තරම් ද කියලා කෙටියෙන් කියන්න පුළුවන් ද ප්ලීස් 😊❤❤
Koi cake ekeda? Oya icypole ekata thama comment karala thiyenne ♥️
අනේ සොරි මිස් ඔයාගේ අනිත් recipe බල බල හිටිය නිසා පැටලිලා 😃... මට ඕනේ මෝකා කේක් එකට දාන අයිසින් එක ගැන අදහසක් 😊
Godak istuti ❤man denata aies pekat bisnas ekak podiyata karanawa .E unata samahara Rasa Madi kiyanawa ,cocalat aies eka tamai karane denata,upadeshayak denkoo❤ pin soda wenawa
Oya කල්තියා ganna monawa hari danawada
අක්කි ඕකට වැනිලා ice cream දිය කරලා දැම්මොත් හොදද? ඔය විදිහට කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද?
Thanks .godaak watinawa
Miss..me mixture ekenma apita faluda flavor eken hadanna puluwan neda?
Kadee eewaa wathura wagee..rasaknam naee..pereetha kamata kanawaa ..
මේකට යන වියදම බලල ලීටරයකින් හදන්න පුලුවන් ගනන බලන්න ඕනෙ,බීම පැකට් එකක් රුපියල් 20
අයිස් ර්‍ක්‍රම් හදන්න කියලා දෙන්න මිස් ව්‍යාපාරයක් විදියට කරන්න ආසයි.
Hodata theruna.thanks.
Kiri mix karana nisa kochchara kalayak thiyaganna puluwanda
Apith harima aasa kaeemak...ammoo eewaa tawama tiyanawa..
Elakiri walin hadanawan oyawagema unu karanna oneda... thanx
Kal tiyagnne kohomda
Kiri eke uku gathiya enakota lipa off karata passeda youghrt ehema okkoma danne Nath nm on eke thiyeddida?
Ow mama off karala damme..
කරන්න නම් ආසයි, කල් තියාගන්නෙ කොහොමද ? මාසයක්වත් තියාගන්න ඕන නේද බිස්නස් කරන කොට 😔
Kochchara kal thiyaganna puluwanda
Akki meva kal thiya ganna monada karanne
ඔයාගෙ Shani Marinated channel එකේ subtitles පැහැදිලි නෑ ... ඒ ගැන පොඩ්ඩක් බලන්න .. ❤😊
කල් තියාගන්න මොනවද කරන්න ඕන
පළතුරු දාලා හදපුවම කල් තියා ගන්න පුළුවන් ද? ව්‍යාපාරයක් විදියට පටන් ගන්න නම් කල් තියා ගන්න පුළුවන් වෙන්න ඕන නේ.දින කීයක් තියා ගන්න පුළුවන් ද ?
Ane matath dena ganna oni
Hi, where to buy the sealing packets your using, coz everywhere they give the rolls in bundles.
Fresh milk wenuwata එළකිරි ganna puluwanida.ehema gathtoth thiyaganna puluwanida wiyaparayak widiyata kaloth
Thanks chef...❤❤
Kal thiya ganna pulawanda?
Miss, jelly layer yourghrt recipe eke ganneko. Plz. Good recipe.
Sealer bag akakata neda damme...ewa kohenda ganne?
Thank you for sharing it’s very useful
Duva bags ganne kohenda
Aaasa hithuna meaka business ekak widiyata quality ekata karanna
Niyamai akke
me itikola packets ganna thiyenne koheda...
Niyamai akki
thank you chef mama hoya hoya hitiya. Recipe ekak hambuna
කොතරම් කාලයක් thiya ganna පුළුවන් da?
හදන්න ම ඕනෑ Thank you
Kalpawaththma gana kohamada
Thanks a lot. 👍
මිස් ඔය පලතුරු වලට වැනිලා ice cream එකතු කරන්න බැරිද
Packet rolak ganna tanak kiyanna.
Thanks oyata jesu pihitai
me packets koheda ganna puluwan.1k kiyada...
ස්තුතියි
Thanks madam
You’re welcome 😊
Harima watinawa
Polythene.pack.print.karanne.koheda
Plactik cavara gane kohanda
Chocolate walin hadanawa nam ganna ona mona chocolate da mis ..kiri ice pakat hadanawa nam kalin hadspu ekama witharada
Good morning Wish you happy new year ❤
ස්තූතියි ❤️🥰🥰
ඔයාට ගොඩක් ස්තුතියි ස්තුතියි
Ane akki atta piti walin dinner recipe kiyala denna ko.mama diabetic patient කෙනෙක් nisa ❤❤❤
අයිස් හදලා කල්තියාගන්න විදියක් කියන්නකො
කොච්චර කල් තියාගන්න පුලුවන්ද කියලා කියන්න ගොඩක් පින් ඔයාට
මාසයක් තියාගන්න බැරි වෙයිද
Puluwan freezer එකනේ දාන්නේ
අතීතයට ගියා වගේ.ව්‍යාපාරයකට හොද මග පෙන්වීමක්.ගොඩක් ස්තුතියි.මේවගේ මග පෙන්වීම් වලට.
මේ ප්‍රමානයෙන් packets කොපමන හදාගන්න පුලුවන්ද වගේම කොපමන් දවසක් තියාගන්න පුලුවන් ...පිලිතුර ලැබෙන එක කෙනෙකුට ප්‍රයෝජනවත් වේවි...ඔබගේ videos ඉතා විශිශ්ටයි...chef...👍
පළතුරු හරිම ගනන් ලංකාවේ .ගෙදර කන්න මිසක් ව්‍යාපාරයක් විදියට කරන්න බැරි වෙයි...කොහොම උනත් ඔයාගෙ මේ වීඩියෝ එක අපිට මෝටිවේශන් එකක්. ස්තුතියි ඔයාට බුදුසරණයි ..🙏 ආදරෙයි ❣️
😂 ඒක හෙන හීන මානයක්.ගමේ පලතුරු හොයාගන්න.හැමදේම ගනන්,නෑ,බෑ ගගා ඉන්නැතුව. දිව්ල්,දොඩම්,පේර,අඹ,වෙරලු,උගුරැස්ස,පැෂන් වගේ ඒවත් හොයාගන්න පුලුවන්නේ
@@Gayathra1998hemoma gam wala nane
Thanks nanga..budusarnai..🙏🙏🙏
@@Gayathra1998කියන්නනම් ලේසියි..ඔය ගම කොහේ තියෙන ගමක්ද?😂
@@NuwanNammuniarachchi ඒක තමයි අපි එහෙම තැනක ඉපදිලා ජීවත් වෙන්න පුදුම විදිහට පිං කරලත් තියෙනවා.... සමහරක් උං දේවල් හොයන්නේ බලන්නෑ...නැතිකම කියාගෙන කම්මැලිකමේ බුදියගෙන ඉන්නවා😂
අපි පොඩි කාලෙ ආසවෙන් කාපු කෑම තමයි.කඩේ එව්වා ටිකක් කද්දී වතුර විතරයි 💖💖👌👌
කවදාවත් මේ විදිහට ice packets හදලවත් කාලාවත් නැහැ. හොද රසට ගුනට හදාගෙන කන්න පුලුවන්. ඔයාට ගොඩක් ස්තූතියි මේ විඩියෝ එක share කලාට❤❤
Kit Kitchen
ගොඩක් ස්තුතියි.බොහෝ දෙනෙකුට වැදගත් වේවි. තෙරුවන් සරණයි ඔබට
දකිද්දිත් ආස හිතෙනවා අක්කී.....ආයෙත් චූටි කාලෙට ගියා වගේ...❤❤
කලින් ස්වයං රැකියාවක් විදියට කරපු කට්ටිය ගොඩක් හිටිය.ඒත් දැන් ඒකත් ලොකු company වලින් කරන්න පටන් අරන්.Eliphant House eken මාකට් එක අල්ලල තියෙන්නෙ දැන්.පොඩි මිනිස්සු න්ට දැන් මාකට් එකේ ඉඩ නෑ.බොරු නම් පොඩි කඩේකින් උනත් අහල බලන්න eliphant house ල flavors 5k දානව.
ඔයා හරි , මං නියම ප්‍රමිතියකින් සබන් හදන ව.ඒත් මිනිස්සු විශ්වාස කරන්නෙ ලොකු කම්පෙනි වලින් දාන ඒව😢
ඔව් උන් ඔය පොඩි මිනිහගේ අයිස් පැකට් එකටත් කෙලලා හිගන වැඩක් කලේ .. ඒත් අව්ලක් නෑ උන්ගේ අයිස් එක හුගක් පොඩී ඊට වඩා ටිකක් ලොකුවට හදලා මුදලාලිට රුපියලක් හරි අඩුවෙන් දීලා ගේමක් ගහන්න පුළුවන්
ඇත්තටම හෙද අදහසක්. ඒත් ලංකාවෙ පලතුරුවල මිළ බැලුවම මෙවගේ දෙයක් පටන්ගෙන මි.ක් නියම කරන්න අමාරුයි. හැමදාම ඔයා හොදම දෙයක් රැගෙන එනවාට ස්තුතියි ❤❤❤❤
Good idea දැන්ම කන්න ආස හිතෙනවා ගොඩක් thanks 👍💐❤️
බොහොම ස්තූතියි 🙏 ගෙදර ළමයින්ට හදලා දෙන්න වටිනවා . ❤
බලපු වීඩියෝ වලින් හොඳම වීඩියෝව ඔයාට ගොඩාක් ස්තූතියි
ඇත්තමයි හදන්න ඕනි .
ස්තුතියි chef shani
ගොඩක් ස්තුතියි ..ඉස්සර රස මතක් වුණා ...හොඳ Ideas ...😊👍👌
බොහොම ස්තූතියි ඔයාට ආදරෙයි හරියටම අයිස් ක්‍රීම් පැකට් එකක් හදන්න කියලා දුන්නට
ගොඩක් ස්තුතියි...!!!
මිස් කොච්චර කාලය තියා ගන්න පුළුවන්ද මේවා
ගොඩක් ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට
Thank you ,ජෑම් හදන විදිහත් කියලා දෙන්න පුළුවන් ද
බොහොම ස්තුතියි ජය වේවා
Thank you miss.God bless you
Thank you too
ස්තුතියි ගොඩාක් වැදගත් ❤❤
මම හොය හොයා හිටියේ.බොහොම ස්තූතිය
❤️
bohoma stuti.
ඇත්තටම වටිනා වීඩියෝ එකක් ස්තූති ❤
කල්තබාගන්න මොකද කරන්න oni
I've tried 3 of ur recipes. All came perfect. Thanks for the accurate and clear details.
♥️❤️
ගොඩාක් ස්තුතියි, අනිවාර්යයෙන්ම හදනවා,ඉස්කෝලේ කාලේ ඉදන්ම හරිම ආසයි .
This is important. Thanks Shani. Love you ❤Theruwan Saranai.
Last month I travelled and when I came back I saw this whish you a happy new year chef shani
very impressive and nicely done. Thanks a lot.
Thank you too!
කොච්චර දවසක් කල් තියා ගන්න පුලුවන්ඩ කියලා . Reply ekak danawada.. ස්තුති වටිනා video dammata..😊
Koi tharam kalayak thiyaganna puluwanda mis
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්.ඔයාට ස්තූතියි අක්කේ.මට පොඩි ගැටලුවක් තියෙනවා.මේවගේ එක්ස්පයර් ඩේට් දාන්නේ කොහොමද කියලා කියන්නකෝ අක්කේ.
👍
පොඩි කාලේ නෙමෙයි දැනුත්
කනවා. කඩවල අඩුයි දැන්.
❤️❤️
Bado ganan hadanna behe api kale joli ais kiyala
Thank mis කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද
කොච්චර කාලයක් තියන්න පුළුවන් ද.
Thanks for u it's very good Shani I'm loving to eat I'll do it some time thanks again God Bless to yourself and family
❤❤ good job
Thank you so much for sharing 🧑🍳 ❤
Dawas kiyak thiyaganna puluwanda
Godak.watina.vidiyowak.oyata.taruwansaranay jasupihitay.
Thank you so much dear..❤❤❤❤
api shop walata daddi EXP date dann onene. Eka kohomd danne kochchr kal oka thiygnn puluwwnd?
දිව්ල් එක තමා ගොඩක් රස
Must try this. Looks delicious.
Gedara kanna hodai vikinima padoi api kala neweththuwa padoi godaak isthuthi eiti bek ganan
Godak watinawa.bussiness ekak patan ganna asa hithuna.
Thank you hodadewal genawa very good God bless you sister from k s a Rozana
Thank u akki...❤❤❤
අනේ මිස්... ඔයා හරි ලස්සනට කියලා දෙනවා... ගොඩක් අසාවෙන් ඔයාගේ රෙසිපි මං ට්‍රයි කරනවා... මේ කේක් එකේ බටර් අයිසින් වලට කොෆී වගේම කොකෝ පව්ඩර් එකතු කරනවානම් ප්‍රමාණ... කොයි තරම් ද කියලා කෙටියෙන් කියන්න පුළුවන් ද ප්ලීස් 😊❤❤
Koi cake ekeda? Oya icypole ekata thama comment karala thiyenne ♥️
අනේ සොරි මිස් ඔයාගේ අනිත් recipe බල බල හිටිය නිසා පැටලිලා 😃... මට ඕනේ මෝකා කේක් එකට දාන අයිසින් එක ගැන අදහසක් 😊
Godak istuti ❤man denata aies pekat bisnas ekak podiyata karanawa .E unata samahara Rasa Madi kiyanawa ,cocalat aies eka tamai karane denata,upadeshayak denkoo❤ pin soda wenawa
Oya කල්තියා ganna monawa hari danawada
අක්කි ඕකට වැනිලා ice cream දිය කරලා දැම්මොත් හොදද? ඔය විදිහට කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද?
Thanks .godaak watinawa
Miss..me mixture ekenma apita faluda flavor eken hadanna puluwan neda?
Kadee eewaa wathura wagee..rasaknam naee..pereetha kamata kanawaa ..
මේකට යන වියදම බලල ලීටරයකින් හදන්න පුලුවන් ගනන බලන්න ඕනෙ,බීම පැකට් එකක් රුපියල් 20
අයිස් ර්‍ක්‍රම් හදන්න කියලා දෙන්න මිස් ව්‍යාපාරයක් විදියට කරන්න ආසයි.
Hodata theruna.thanks.
Kiri mix karana nisa kochchara kalayak thiyaganna puluwanda
Apith harima aasa kaeemak...ammoo eewaa tawama tiyanawa..
Elakiri walin hadanawan oyawagema unu karanna oneda... thanx
Kal tiyagnne kohomda
Kiri eke uku gathiya enakota lipa off karata passeda youghrt ehema okkoma danne Nath nm on eke thiyeddida?
Ow mama off karala damme..
කරන්න නම් ආසයි, කල් තියාගන්නෙ කොහොමද ? මාසයක්වත් තියාගන්න ඕන නේද බිස්නස් කරන කොට 😔
Kochchara kal thiyaganna puluwanda
Akki meva kal thiya ganna monada karanne
ඔයාගෙ Shani Marinated channel එකේ subtitles පැහැදිලි නෑ ...
ඒ ගැන පොඩ්ඩක් බලන්න .. ❤😊
කල් තියාගන්න මොනවද කරන්න ඕන
පළතුරු දාලා හදපුවම කල් තියා ගන්න පුළුවන් ද? ව්‍යාපාරයක් විදියට පටන් ගන්න නම් කල් තියා ගන්න පුළුවන් වෙන්න ඕන නේ.දින කීයක් තියා ගන්න පුළුවන් ද ?
Ane matath dena ganna oni
Hi, where to buy the sealing packets your using, coz everywhere they give the rolls in bundles.
Fresh milk wenuwata එළකිරි ganna puluwanida.ehema gathtoth thiyaganna puluwanida wiyaparayak widiyata kaloth
Thanks chef...❤❤
Kal thiya ganna pulawanda?
Miss, jelly layer yourghrt recipe eke ganneko. Plz. Good recipe.
Sealer bag akakata neda damme...ewa kohenda ganne?
Thank you for sharing it’s very useful
Duva bags ganne kohenda
Aaasa hithuna meaka business ekak widiyata quality ekata karanna
Niyamai akke
me itikola packets ganna thiyenne koheda...
Niyamai akki
thank you chef mama hoya hoya hitiya. Recipe ekak hambuna
කොතරම් කාලයක් thiya ganna පුළුවන් da?
හදන්න ම ඕනෑ Thank you
Kalpawaththma gana kohamada
Thanks a lot. 👍
මිස් ඔය පලතුරු වලට වැනිලා ice cream එකතු කරන්න බැරිද
Packet rolak ganna tanak kiyanna.
Thanks oyata jesu pihitai
me packets koheda ganna puluwan.
1k kiyada...
ස්තුතියි
Thanks madam
You’re welcome 😊
Harima watinawa
Polythene.pack.print.karanne.koheda
Plactik cavara gane kohanda
Chocolate walin hadanawa nam ganna ona mona chocolate da mis ..kiri ice pakat hadanawa nam kalin hadspu ekama witharada
Good morning
Wish you happy new year ❤