Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නැරඹුම් වාර ලක්ශ 50 ක් ❤️ ස්තූතී ඔයාලට ❤️🙏❤️
Best wishes on your way💐
5M🤯
😍hi
Sipiriyak romes aiya ❤❤❤❤❤
2024 ත් අහනවා ❤
2023 වෙලත් තාමත් ඒ සිංදුව අහද්දි ඒ කාලේ තිබුන ඒ feeling එකම එනවා🥺.මොන විදිහට ඔලුව අවුල් උනත් මේ සිංදු වලට ඒ අවුල නිවන්න පුලුවන්.Romesh අයියේ එදා වගේම අදත් මේ සිංදු තාමත් හිත නිවනවා 🥺♥️
❤❤❤
ඇත්ත 🥺💗
Anivaryen ❤️
❤️💆
100% true bro
2M Thank uuu
Keep it up♥️
❤️
Thawa ekak oniiiii
Thanks ayya
අපි තාම අහනො හොදේ
1M Views Thank You All....🙏🙏🙏💯
Part 2 onii
Ayya janitha kiyana namin sinduwak adannako plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
ayye please ayye janitha namin song ekak please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please adaraya wenuweng
Part 2 dennakooo
රොමෙශ් ගේ කටහඩ ඒ කාලේ වගේම දැන්ත් මාරම ගති!
හා මෙන්න මෙයා 🤪😋
Lion ඔයා
@lionkolla mekata video ekak krmu bro
'ටසිරි මෙන්න lion ඇවිල්ල.........
අප්පට මනියගෙ තාත්තා
2023 වෙලත් තවම අහනවා 🎶❤ lyrics, voice, music, video combination එක කියන්න වචන නෑ. වෙනම රහක් ඒක. Next level production එකක් 😇🍯🔥
I also 🥺💥
I also same bro
මාත් එමයි
🙂✨️
Yahh 🥰👍🎶
මිහිරාවී LYRICS ❤️🌷😍😍🔥💪සද පෑයූ මේ රෑ යාමේනිල් දෑසේ කිමි දෙන්නම්හදපත්ලේ ඔබ සැග වූයේමගේ ලෝකේ හමුවේවීසදසාවී සද ඇති තුරාසද තුරුලේ සුව විදිනවාඒ වාගේ මං සොයනවාහද ගැඹුරේ පෙම සොයනවාමිහිරාවී සෙව්වේ මාආදරයයි පීරාමිහිරාවී පැතුවා සේලග ඉන්නම්පායාතුරුලේ තියාමගෙමයි කියාසැරිසරමි සසරේ පුරාහද ගැස්මත් පවාදැනෙනා නිසාඔය හදට තව ලං වුනාරෑ අහසේ තරුවක් සේනිල් දෑසේ පැතුමන් දීහිනැහෙන්න බැල්මන් හෙලාමා දිහාමිහිරාවී සෙව්වේ මාආදරයයි පීරාමිහිරාවී පැතුවා සේලග ඉන්නම්පායාසද පෑයූ මේ රෑ යාමේනිල් දෑසේ කිමි දෙන්නම්හදපත්ලේ ඔබ සැග වූයේමගේ ලෝකේ හමුවේවීසදසාවී සද ඇති තුරාසද තුරුලේ සුව විදිනවාඒ වාගේ මං සොයනවාහද ගැඹුරේ පෙම සොයනවාමිහිරාවී සෙව්වේ මාආදරයයි පීරාමිහිරාවී පැතුවා සේලග ඉන්නම්පායා
Go Go One Million 😍😍🌷❤️❤️❤️
Iththawa ko
👍🏻lassnai
ලස්සනයි ❤❤
ඒ හඩ නම් මත්ද්‍රව්‍යක්. අධිමාත්‍රාවෙන් ගන්නෙ මං. ඇබ්බැහි වෙලා රොමේශ් අයියගෙ කටහඩට❤️❤️❤️❤️❤️🙏
Thank u
2024 any one ?
Yoooo❤
❤🎉
🎉❤
Me
Yup
Oyage katahadata godaak adareii ayyee...❤️❤️❤️🥰🥰🥰😘😘
පහුගිය අවුරුදු කීහිපය ඇතුලේ ලංකාවේ හැදුන ගොඩක් සිංදු එකම විදියයි, කිසිම සංගීතමය රසයක් නෑ.. ඒම හැදෙන ගොඩක් සිංදු නිසා සිංදු අහන එකත් එපා කරවනවා . ඒ අතරින් මේ වගේ ලස්සන සිංදුත් මග හැරෙනවා 🥺 පෙරේදා ඉදන් මේකට ඇබ්බැහි වුනේ 😍
Thank u ❤️
🥺❤️attak
ou aa❤
Dakkane Kollo ! Gammak thama romesh kollo
අපේ අයියා මේක නිතරම අහනවා .. ඒ නිසාම මමට් හොයන් බලන්නේ .. දැන් මමත් නිතරම අහන්නවා .. මාරම ලස්සනයිනේ .......😍😍
නාදුනනා, මන්දාකිණි, මිහිරාවි මේ සිංදු වෙනම ලෝකෙකෙට ගෙනියනවා.. තේරුම, තාල, රූපරචනය, සංගීතය කියලා වැඩක් නෑ.. කනට මිහිරි කවදා ඇහුවත් එපා වෙන්නේ නෑ.. හරිම ලස්සනයි 💕
Thank you
ඔව් අනේ ඒක නම් ඇත්ත 🥺❤ රොමේෂ් අයියගෙ කටහඬ නම් හරිම මිහිරියි. කොච්චර ගායකයො ෆීල්ඩ් එකට ආවත් මේ කටහඩට වශී වෙන එක නවත්තන්න බෑ 🤗❤️🩹
math ekagai e kathawata
Ane ow e gn nm kiynn wchchna na e thrmt සුපර් e song❤️🔥
Aniwa, okkoma sindu lassanai
සුපිරියක් තමා අයියේ සොරි බලන්න පරක්කු වුනා මේ ටිකේ wada thibba jaya wewa issarahatath supiri wada tikak karamu
රැල්ලට පිටින්... රොමේශ් අයියා කවදත් වෙනසක් කරන නිසා රැල්ලට ලැබෙන වීව්ස් අඩුවේවි.. ඒත් මේ විදියටම ඊලග video ත් කරන්න.. ඔබටම රැල්ලක් සෑදේවි.. 💓✌️
Thank you malli..api me epawena mala wenas karamu oyala math ekka inna eka mata godak watinawa
Api hamadamath ayyage songs walta godakma kamati.neela dase hithata marama widiyata danuna song ekak.eke video eka hitha amuthuma lokekata aran yanwa.sinduwata marama galapenawa.gd luck ayya.
Pattai👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
මංදාකිනි මංදාරමේ මිහිරාවි... මේවනේ වීඩියෝ 😍
Hithata wadunu supiri song ekk
2023 welth me sinduwa ahanwa maru aiye oyage voice ekth 💖💖💖💖kiyala nima karanna ba oyata me wage sindu thawa karanna shakthiya biraya labewa oyata budu sarni aiye 💖💖💖💖
Jgikjdkddoacci
video eka supiri hode
මන්දාකිණි වීඩියෝ එකෙන් පටන් ගත්ත ගැම්ම , Keep it up brother ! 💪 මල් සින්දු ට්‍රෙන්ඩ් එක වෙච්ච මේ කාලෙ papa films ටීම් එකත් එක්ක එකතු වෙලා කරපු වැඩේ සුපිරි🔥
romesh ayie sinduwanam niyamai Mama oyage hoda fan kenek
සින්දුවට නොදෙවෙනි වීඩියෝ එක ඊටම නොදෙවෙනි ගායනය හරිම ලස්සනයි..."
niyama siinduwa aia.. hadawathatama giya.. lassanii
අඬන රැල්ලෙන් මිදිලා රොමේශ් අයියා කරන මේ නිර්මාණ සුපිරි ... මාරම විවිධත්වයක්... ලංකාවෙ සංගීත කලාව අලුත් පැත්තකට යොමු කරන්න ශක්තිය ධෛර්‍යය ප්‍රාර්ථනා කරනවා
එයාමනෙ පටන් ගත්තෙ😂 දිගුදෑස තමා ස්ටාට් එක. දම්සාරීඊඉ
adoo 😂@@zion5823
Ammo gammak thama sinduwa nam ❤️❤️🍀
ආසම ගායකයා,ආසම සින්දුව....කැමතිම Actress..කැමතිම පරිසරය...මිහිරාවී....අදටත් ආසම සින්දුව...❤❤❤ ඒ කටහඩ භාවනාවක් ❤
Adai awwe pataa 😋😍😍
වීඩියෝ එකට හොඳ ගැම්මක් එනවා actor ගෙන්.. ඌ නියමයි !
#OLD_IS_Gold 😍 සින්දුව අහන ගමන් සුපිරි මනෝ පාරක් ගහන්න පුලුවන් 😍💗 2023/01/12
hm
Milky parak 😌
අඩෝ ෆට්ට ඩයල් එක. නෙහ්. උගෙන් ෆිල්ම් එකක් ඕන උන් කෝ බලන්න.❤❤
මන් මේ සිංදුව මේ දවස් ටිකේ කිපාරක් ඇහුවද මන්දා ඉස්සර ඉදන් තාම favorite ❤️ voice eka superb
mama 17 weni para
Thama ahnw❤
වැඩේ සුපිරිමයි මම අවරුදු ගානකින් සිංහල සින්දුවක් කීප සැරයක් බැලුව මේ වගේ උඩුගම්බලා පීනන්න සුබපැතුම් හදවතින්ම
Kiyanna wachana na thawa aurudu ganak issarahata giyath me song 1ka me vidiyamai hit 1k ma thama ithin❤❤❤❤
Addicted..............!!
Me sinduwa mata godak wisheshai.... hrima lassana song ekk .....🤗🤗
Harima lassana Nirmanayak malli..obe geetha nirmana samadamath lassanai😍😍
❤
Wooooooooow my friend mahesh... (pinky)... best... 🤗👌👍
✌🏻❤️😇
Hada gasmathpawa danena nisa..... oya hadata thawa lan una🥰🥰 Ameizing voice 👌👌
Kingswood boy❤️❤️😜
මිහිරාවී සෙව්වේ මා ආදරයයි පීරා ... මිහිරාවී පැතුවා සේ ලග ඉන්නම් පායා.....😍 මේ කොටසට ආස අය කෝ....
Eka nam pissuwak thama❤❤
Wow... male actor nam niyamai! Maara attractive. Females actress th lassanai. Ee okkotama hariyanna song eka!. Addictive! Mee man balana 5 weni wathaawa. Nawattaganna ba!
Visual eka ❤
හරිම ලස්සන සිංදුවක් අපි නිතරම අහනවා ඒ කටහඩ හරිම ලයාන්විතයි..බුදු සරණයි.
❤️❤️❤️❤️ ek wenama feeling ekak
අධිමාත්‍රාවක් තනිකරම.. 🥺🖤🖤🖤🖤🖤
Romesh aiyge hama sinduwktam adarei
රොමේෂ් සුගතපාල කියන්නෙ සුපිරි ගායකයෙක්.. සින්දු හැම එකම සුපිරී..මියුසික් වීඩියෝ එක ලන්කාවෙ එකක් කියලා විශ්වාස කරේ මේ නිලිය ඉන්නව දැක්කම.. පට්ට
Patta
Eda idan my favorite singer 😍😍😍,විශාරද රොමේෂ් සුගතපාල .ekenm දක්ෂයෙකි 🤪🤪🤪❤❤❤😍
Mekanm supiri song ekak romesh
❤️❤️❤️❤️❤️❤️❤️
තාමත් අහනවා මිහිරාවී..නියමයී..ආසම song එකක්..❤️🥰
Maru song akak ayye ,romesh ayyath akka song akak karannath asai ayya ge maru track thiyenawa 👍👍👍
👍👍👍 romesh ayya
Romesh ayya wa contact karaganna number akak thiyenawa da song akak karanna
ඊයෙ නිකමට ඇහිලා ආයෙ සර්ච් කරලා ඇහුවාසුපිරියක්ම තමා මේක නම්
100 wathawath beluwath apa wenne aiye.ela niyamai.
2023 දි පොඩි මල්ලිගේ වොයිස් නිසා අයෙ මතක් කරන් ආවා.
Thama trending 😴💖
මං හිතන් හිටියෙ මේක 2023 ආපු එකක් කියලා. හැමදාම අහනවා මේ song එක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥺❤️💕
Lassanai sinduwa
මේකනන් පිසුවක් බන් 😜❤️❤️සිදුව නම්... කලයක් අරන් කර වැඩක් හරිම විදිහට කරපූවාම ඒ වැඩේ ලස්සන වේනවා. දැන් තියන සින්දු අද හිට් උන හෙට නැති උන.. කල කරයේක් වෙන්න හැමොටම පුලුවන් එත් කලකරයේක් වගේ වැඩ කරන්න හැමොටම බැහැ....❤️ සින්දුවනම් සුපිරි.... ඔය filing එක දෙන්න හැමොටම බැහැ එකයි අදටත් මේ සින්දු වගේම පරන සින්දුත් අපි අහනේ... නියම වැඩක් ජය වේවා .....❤️❤️😘
Thank u sahodaraya ❤️
Hmm 😖😜
@@RomeshOnline මේ දැනුත් අහනවා අයියෙ....ඔයාගෙ කටහඬ නම් අපිට පිස්සුවක්..හැමදාම ආදරෙයි අයියෙ..ආසයි දවසක සජීවීව දකින්න..හදවතින්ම සුභ පතනවා අයියෙ ඔයාගෙ සියළුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටුවන්න කියලා..තෙරුවන් සරණයි අයියේ...
එල ❤️
@@gamingdagaya5419 3
Voice eka ptta niyamai
Kaudaa adee ehh kollaa😍😍
Harima lassani
8 වසරෙ දි සිංදුව ඇහුවෙ 🥺 (2019) අද පළවෙනි පාරට මේ RUclips එකෙන් ඇහුවෙ ඉස්සර දැනුණට වඩා දැන් හදවතටම දැනෙනවා ❤️#Romesh
දැං ඔයාගෙ වයස කීයද
16@@pituwa360
Edath adath my favorite romesh aiyam vitri
සඳ පෑයූ මේ රෑ යාමේනිල් දෑසේ කිමි දෙන්නම්හදපත්ලේ ඔබ සැඟ වූ ඒමගේ ලෝකේ හමුවේවිසඳසාවී සඳ ඇති තුරාසඳ තුරුලේ සුව විඳිනවාඒ වාගේ මං සොයනවාහද ගැඹුරේ පෙම සොයනවාමිහිරාවී සෙව්වේ මාආදරයයි පීරාමිහිරාවී පැතුවා සේලඟ ඉන්නම් පායාතුරුලේ තියාමගෙමයි කියාසැරිසරමි සසරේ පුරාහද ගැස්මත් පවාදැනෙනා නිසාඔය හදට තව ලං වුනාරෑ අහසේ තරුවක් සේනිල් දෑසේ පැතුමන් දීහිනැහෙන්න බැල්මන් හෙලාමා දිහාමිහිරාවී සෙව්වේ මාආදරයයි පීරාමිහිරාවී පැතුවා සේලඟ ඉන්නම් පායාසඳ පෑයූ මේ රෑ යාමේනිල් දෑසේ කිමි දෙන්නම්හදපත්ලේ ඔබ සැඟ වූ ඒමගේ ලෝකේ හමුවේවිසඳසාවී සඳ ඇති තුරාසඳ තුරුලේ සුව විඳිනවාඒ වාගේ මං සොයනවාහද ගැඹුරේ පෙම සොයනවාමිහිරාවී සෙව්වේ මාආදරයයි පීරාමිහිරාවී පැතුවා සේලඟ ඉන්නම් පායාමිහිරාවී සෙව්වේ මාආදරයයි පීරාමිහිරාවී පැතුවා සේලඟ ඉන්නම් පායා
Niyama vedio ekka
meka Nam thanikara abbhiyak ayiye 🎧🖤
E kolla gathi❤
2023 වෙලත් තාමත් කිසිම වෙනසක් නැතුව ඒ රහම විදින්න පුලුවන් 🥺❤
Romesh koloth ithin supiriyak... 🔥🔥🎶bro....🤘👍💯💯
ලස්සනයි සින්දුව ❤️🔥 හැමවෙලේම අහන්න හිතෙනෝ ❤️🔥
Harima lassanai❤️❤️❤️❤️
E voice eka..... superrrrr.... 👍👍👍👍👍 .... මාරම ලස්සනයි ... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
පට්ට කඩහඩ❤❤
ඇයි අයියා ඔයාගේ හඬ මේ තරම් ලස්සන ... ❤❤❤ ආදරෙයි හොඳේ....❤❤
thamath ahanva godkk lassana sinduvak♥️♥️
අවුරුදු 3ක් පරණ උනත් තාමත් ලස්සනයි මේ සීංදුව 🙂♥️"
aniwa. ❤
දක්ෂ චූටි මල්ලියෙක් මේ සිංදුව කියනව දැක්ක පොඩි වීඩියෝ එකකින්......ඒක දැකලයි මේක බලන්න ආවෙ......ලස්සන නිර්මාණයක්..... 🥰🥰🥰😍😍😍❤❤❤
niyamai ara kolla nam mara lassanai
Mee song eka maarama lassanai❤ 🥺
Very creative.u hv foun d your own path.my very best wishes.excellent.great performance.
ටික් ටොක් වයිරල් වීමත් එක්ක.ගොඩක් කාලෙකට පස්සෙ මේක අහන්න ආවා 😌
❤️❤️❤️
64ට හසු නොවූ නූතන වීරයා. ...
😂😅මිනිහ වැඩ්ඩා..පොරකුත් ගහගත්ත..🍆💦💦🥨
Vishuval ekapatta lassanai❤
කොල්ලා හින්දි නලුවෙක් වගේ... ❤❤❤
ඔව් ආ😁🥰
Mahesh wikramasinghe.....හිංදි නලුවෙක්ටත් වඩා ලස්සනයි මූ.අපේ කොල්ලෙක්...🌷🌷🌷
අනේ හරීම ලස්සනයි නෙ ❤❤
Tawamat asama sinduwak aiye.harima lassanai
@@RomeshOnline welcome aiye.mama inne oyalage gewal idiripitamai.mama oyage sindu walata godak asai aiye.teruwan saranai paule hamotama.
@@shashikakumari5437 thank u..kothamada inne
@@RomeshOnline aiye oyalage gewal walata wam peththen inne.
Awesome !❤️
Hashan Streaming ruclips.net/video/jSjaSto8YUE/видео.html
Ekenma kamathi
Mn....
🙋
Ft
Ela roma
කටහඬ ගොඩාක් ලස්සනයි මං ගොඩාක් ආසයි කොච්චර ඇහුවත් ඇතිවීමක් නෑ 👌
Mahesh aiye wow amazing
කාලෙකින් සුපිරි සින්දුවක් 👍👍👍👍😍😍😍
🔥🔥🔥🔥🔥🔥🔥🔥Favorite💜💜💜💜💜💜💜💜
2023ත් පිස්සුවක් රොමෙශ් අයියේ❤️💣
Supiri හොඳේ
Sinduwath lassanai katawath lassanai supiri end eka video eke my favourite singer රොමේෂ් සුගතපාල good luck
Thama ahanava ban❤
නැරඹුම් වාර ලක්ශ 50 ක් ❤️ ස්තූතී ඔයාලට ❤️🙏❤️
Best wishes on your way💐
5M🤯
😍hi
Sipiriyak romes aiya ❤❤❤❤❤
2024 ත් අහනවා ❤
2023 වෙලත් තාමත් ඒ සිංදුව අහද්දි ඒ කාලේ තිබුන ඒ feeling එකම එනවා🥺.මොන විදිහට ඔලුව අවුල් උනත් මේ සිංදු වලට ඒ අවුල නිවන්න පුලුවන්.Romesh අයියේ එදා වගේම අදත් මේ සිංදු තාමත් හිත නිවනවා 🥺♥️
❤❤❤
ඇත්ත 🥺💗
Anivaryen ❤️
❤️💆
100% true bro
2M Thank uuu
Keep it up♥️
❤️
Thawa ekak oniiiii
Thanks ayya
අපි තාම අහනො හොදේ
1M Views Thank You All....🙏🙏🙏💯
Part 2 onii
Ayya janitha kiyana namin sinduwak adannako plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Ayya janitha kiyana namin sinduwak adannako plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
ayye please ayye janitha namin song ekak please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please adaraya wenuweng
Part 2 dennakooo
රොමෙශ් ගේ කටහඩ ඒ කාලේ වගේම දැන්ත් මාරම ගති!
හා මෙන්න මෙයා 🤪😋
Lion ඔයා
@lionkolla mekata video ekak krmu bro
'ටසිරි මෙන්න lion ඇවිල්ල.........
අප්පට මනියගෙ තාත්තා
2023 වෙලත් තවම අහනවා 🎶❤
lyrics, voice, music, video combination එක කියන්න වචන නෑ. වෙනම රහක් ඒක. Next level production එකක් 😇🍯🔥
I also 🥺💥
I also same bro
මාත් එමයි
🙂✨️
Yahh 🥰👍🎶
මිහිරාවී LYRICS ❤️🌷😍😍🔥💪
සද පෑයූ මේ රෑ යාමේ
නිල් දෑසේ කිමි දෙන්නම්
හදපත්ලේ ඔබ සැග වූයේ
මගේ ලෝකේ හමුවේවී
සදසාවී සද ඇති තුරා
සද තුරුලේ සුව විදිනවා
ඒ වාගේ මං සොයනවා
හද ගැඹුරේ පෙම සොයනවා
මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලග ඉන්නම්
පායා
තුරුලේ තියා
මගෙමයි කියා
සැරිසරමි සසරේ පුරා
හද ගැස්මත් පවා
දැනෙනා නිසා
ඔය හදට තව ලං වුනා
රෑ අහසේ තරුවක් සේ
නිල් දෑසේ පැතුමන් දී
හිනැහෙන්න බැල්මන් හෙලා
මා දිහා
මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලග ඉන්නම්
පායා
සද පෑයූ මේ රෑ යාමේ
නිල් දෑසේ කිමි දෙන්නම්
හදපත්ලේ ඔබ සැග වූයේ
මගේ ලෝකේ හමුවේවී
සදසාවී සද ඇති තුරා
සද තුරුලේ සුව විදිනවා
ඒ වාගේ මං සොයනවා
හද ගැඹුරේ පෙම සොයනවා
මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලග ඉන්නම්
පායා
Go Go One Million 😍😍🌷❤️❤️❤️
Iththawa ko
👍🏻lassnai
ලස්සනයි ❤❤
ඒ හඩ නම් මත්ද්‍රව්‍යක්. අධිමාත්‍රාවෙන් ගන්නෙ මං. ඇබ්බැහි වෙලා රොමේශ් අයියගෙ කටහඩට❤️❤️❤️❤️❤️🙏
Thank u
2024 any one ?
Yoooo❤
❤🎉
🎉❤
Me
Yup
Oyage katahadata godaak adareii ayyee...❤️❤️❤️🥰🥰🥰😘😘
පහුගිය අවුරුදු කීහිපය ඇතුලේ ලංකාවේ හැදුන ගොඩක් සිංදු එකම විදියයි, කිසිම සංගීතමය රසයක් නෑ.. ඒම හැදෙන ගොඩක් සිංදු නිසා සිංදු අහන එකත් එපා කරවනවා . ඒ අතරින් මේ වගේ ලස්සන සිංදුත් මග හැරෙනවා 🥺 පෙරේදා ඉදන් මේකට ඇබ්බැහි වුනේ 😍
Thank u ❤️
🥺❤️attak
ou aa❤
Dakkane Kollo ! Gammak thama romesh kollo
අපේ අයියා මේක නිතරම අහනවා .. ඒ නිසාම මමට් හොයන් බලන්නේ .. දැන් මමත් නිතරම අහන්නවා .. මාරම ලස්සනයිනේ .......😍😍
❤️
නාදුනනා, මන්දාකිණි, මිහිරාවි මේ සිංදු වෙනම ලෝකෙකෙට ගෙනියනවා.. තේරුම, තාල, රූපරචනය, සංගීතය කියලා වැඩක් නෑ.. කනට මිහිරි කවදා ඇහුවත් එපා වෙන්නේ නෑ.. හරිම ලස්සනයි 💕
Thank you
ඔව් අනේ ඒක නම් ඇත්ත 🥺❤ රොමේෂ් අයියගෙ කටහඬ නම් හරිම මිහිරියි. කොච්චර ගායකයො ෆීල්ඩ් එකට ආවත් මේ කටහඩට වශී වෙන එක නවත්තන්න බෑ 🤗❤️🩹
math ekagai e kathawata
Ane ow e gn nm kiynn wchchna na e thrmt සුපර් e song❤️🔥
Aniwa, okkoma sindu lassanai
සුපිරියක් තමා අයියේ සොරි බලන්න පරක්කු වුනා මේ ටිකේ wada thibba jaya wewa issarahatath supiri wada tikak karamu
රැල්ලට පිටින්... රොමේශ් අයියා කවදත් වෙනසක් කරන නිසා රැල්ලට ලැබෙන වීව්ස් අඩුවේවි.. ඒත් මේ විදියටම ඊලග video ත් කරන්න.. ඔබටම රැල්ලක් සෑදේවි.. 💓✌️
Thank you malli..api me epawena mala wenas karamu oyala math ekka inna eka mata godak watinawa
Api hamadamath ayyage songs walta godakma kamati.neela dase hithata marama widiyata danuna song ekak.eke video eka hitha amuthuma lokekata aran yanwa.sinduwata marama galapenawa.gd luck ayya.
Pattai👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
Thank u
මංදාකිනි මංදාරමේ මිහිරාවි... මේවනේ වීඩියෝ 😍
Hithata wadunu supiri song ekk
2023 welth me sinduwa ahanwa maru aiye oyage voice ekth 💖💖💖💖kiyala nima karanna ba oyata me wage sindu thawa karanna shakthiya biraya labewa oyata budu sarni aiye 💖💖💖💖
Jgikjdkddoacci
video eka supiri hode
මන්දාකිණි වීඩියෝ එකෙන් පටන් ගත්ත ගැම්ම , Keep it up brother ! 💪 මල් සින්දු ට්‍රෙන්ඩ් එක වෙච්ච මේ කාලෙ papa films ටීම් එකත් එක්ක එකතු වෙලා කරපු වැඩේ සුපිරි🔥
romesh ayie sinduwanam niyamai Mama oyage hoda fan kenek
සින්දුවට නොදෙවෙනි වීඩියෝ එක ඊටම නොදෙවෙනි ගායනය හරිම ලස්සනයි..."
niyama siinduwa aia.. hadawathatama giya.. lassanii
අඬන රැල්ලෙන් මිදිලා රොමේශ් අයියා කරන මේ නිර්මාණ සුපිරි ... මාරම විවිධත්වයක්... ලංකාවෙ සංගීත කලාව අලුත් පැත්තකට යොමු කරන්න ශක්තිය ධෛර්‍යය ප්‍රාර්ථනා කරනවා
එයාමනෙ පටන් ගත්තෙ😂 දිගුදෑස තමා ස්ටාට් එක. දම්සාරීඊඉ
adoo 😂@@zion5823
Ammo gammak thama sinduwa nam ❤️❤️🍀
ආසම ගායකයා,ආසම සින්දුව....කැමතිම Actress..කැමතිම පරිසරය...
මිහිරාවී....අදටත් ආසම සින්දුව...❤❤❤ ඒ කටහඩ භාවනාවක් ❤
Thank u ❤️
Adai awwe pataa 😋😍😍
වීඩියෝ එකට හොඳ ගැම්මක් එනවා actor ගෙන්.. ඌ නියමයි !
#OLD_IS_Gold 😍 සින්දුව අහන ගමන් සුපිරි මනෝ පාරක් ගහන්න පුලුවන් 😍💗 2023/01/12
hm
Milky parak 😌
අඩෝ ෆට්ට ඩයල් එක. නෙහ්. උගෙන් ෆිල්ම් එකක් ඕන උන් කෝ බලන්න.❤❤
මන් මේ සිංදුව මේ දවස් ටිකේ කිපාරක් ඇහුවද මන්දා ඉස්සර ඉදන් තාම favorite ❤️ voice eka superb
mama 17 weni para
Thama ahnw❤
වැඩේ සුපිරිමයි මම අවරුදු ගානකින් සිංහල සින්දුවක් කීප සැරයක් බැලුව මේ වගේ උඩුගම්බලා පීනන්න සුබපැතුම් හදවතින්ම
Kiyanna wachana na thawa aurudu ganak issarahata giyath me song 1ka me vidiyamai hit 1k ma thama ithin❤❤❤❤
Addicted..............!!
❤️
Me sinduwa mata godak wisheshai.... hrima lassana song ekk .....🤗🤗
Harima lassana Nirmanayak malli..obe geetha nirmana samadamath lassanai😍😍
❤
Wooooooooow my friend mahesh... (pinky)... best... 🤗👌👍
✌🏻❤️😇
Hada gasmathpawa danena nisa..... oya hadata thawa lan una🥰🥰 Ameizing voice 👌👌
Kingswood boy❤️❤️😜
මිහිරාවී සෙව්වේ මා ආදරයයි පීරා ... මිහිරාවී පැතුවා සේ ලග ඉන්නම් පායා.....😍 මේ කොටසට ආස අය කෝ....
Eka nam pissuwak thama❤❤
Wow... male actor nam niyamai! Maara attractive. Females actress th lassanai. Ee okkotama hariyanna song eka!. Addictive! Mee man balana 5 weni wathaawa. Nawattaganna ba!
Visual eka ❤
හරිම ලස්සන සිංදුවක් අපි නිතරම අහනවා ඒ කටහඩ හරිම ලයාන්විතයි..බුදු සරණයි.
❤️❤️❤️❤️ ek wenama feeling ekak
අධිමාත්‍රාවක් තනිකරම.. 🥺🖤🖤🖤🖤🖤
Romesh aiyge hama sinduwktam adarei
රොමේෂ් සුගතපාල කියන්නෙ සුපිරි ගායකයෙක්.. සින්දු හැම එකම සුපිරී..මියුසික් වීඩියෝ එක ලන්කාවෙ එකක් කියලා විශ්වාස කරේ මේ නිලිය ඉන්නව දැක්කම.. පට්ට
Patta
Eda idan my favorite singer 😍😍😍,විශාරද රොමේෂ් සුගතපාල .ekenm දක්ෂයෙකි 🤪🤪🤪❤❤❤😍
Thank u
Mekanm supiri song ekak romesh
❤️❤️❤️❤️❤️❤️❤️
තාමත් අහනවා මිහිරාවී..නියමයී..ආසම song එකක්..❤️🥰
Maru song akak ayye ,romesh ayyath akka song akak karannath asai ayya ge maru track thiyenawa 👍👍👍
Thank u
👍👍👍 romesh ayya
Romesh ayya wa contact karaganna number akak thiyenawa da song akak karanna
ඊයෙ නිකමට ඇහිලා ආයෙ සර්ච් කරලා ඇහුවා
සුපිරියක්ම තමා මේක නම්
100 wathawath beluwath apa wenne aiye.ela niyamai.
2023 දි පොඩි මල්ලිගේ වොයිස් නිසා අයෙ මතක් කරන් ආවා.
Thama trending 😴💖
මං හිතන් හිටියෙ මේක 2023 ආපු එකක් කියලා. හැමදාම අහනවා මේ song එක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥺❤️💕
Lassanai sinduwa
මේකනන් පිසුවක් බන් 😜❤️❤️
සිදුව නම්...
කලයක් අරන් කර වැඩක් හරිම විදිහට කරපූවාම ඒ වැඩේ ලස්සන වේනවා. දැන් තියන සින්දු අද හිට් උන හෙට නැති උන.. කල කරයේක් වෙන්න හැමොටම පුලුවන් එත් කලකරයේක් වගේ වැඩ කරන්න හැමොටම බැහැ....❤️ සින්දුවනම් සුපිරි.... ඔය filing එක දෙන්න හැමොටම බැහැ එකයි අදටත් මේ සින්දු වගේම පරන සින්දුත් අපි අහනේ... නියම වැඩක් ජය වේවා .....❤️❤️😘
Thank u sahodaraya ❤️
Hmm 😖😜
@@RomeshOnline මේ දැනුත් අහනවා අයියෙ....ඔයාගෙ කටහඬ නම් අපිට පිස්සුවක්..
හැමදාම ආදරෙයි අයියෙ..ආසයි දවසක සජීවීව දකින්න..
හදවතින්ම සුභ පතනවා අයියෙ ඔයාගෙ සියළුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටුවන්න කියලා..තෙරුවන් සරණයි අයියේ...
එල ❤️
@@gamingdagaya5419 3
Voice eka ptta niyamai
Kaudaa adee ehh kollaa😍😍
Harima lassani
8 වසරෙ දි සිංදුව ඇහුවෙ 🥺
(2019)
අද පළවෙනි පාරට
මේ RUclips එකෙන් ඇහුවෙ
ඉස්සර දැනුණට වඩා
දැන් හදවතටම දැනෙනවා ❤️
#Romesh
❤️
දැං ඔයාගෙ වයස කීයද
16@@pituwa360
Edath adath my favorite romesh aiyam vitri
සඳ පෑයූ මේ රෑ යාමේ
නිල් දෑසේ කිමි දෙන්නම්
හදපත්ලේ ඔබ සැඟ වූ ඒ
මගේ ලෝකේ හමුවේවි
සඳසාවී සඳ ඇති තුරා
සඳ තුරුලේ සුව විඳිනවා
ඒ වාගේ මං සොයනවා
හද ගැඹුරේ පෙම සොයනවා
මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලඟ ඉන්නම් පායා
තුරුලේ තියා
මගෙමයි කියා
සැරිසරමි සසරේ පුරා
හද ගැස්මත් පවා
දැනෙනා නිසා
ඔය හදට තව ලං වුනා
රෑ අහසේ තරුවක් සේ
නිල් දෑසේ පැතුමන් දී
හිනැහෙන්න බැල්මන් හෙලා
මා දිහා
මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලඟ ඉන්නම් පායා
සඳ පෑයූ මේ රෑ යාමේ
නිල් දෑසේ කිමි දෙන්නම්
හදපත්ලේ ඔබ සැඟ වූ ඒ
මගේ ලෝකේ හමුවේවි
සඳසාවී සඳ ඇති තුරා
සඳ තුරුලේ සුව විඳිනවා
ඒ වාගේ මං සොයනවා
හද ගැඹුරේ පෙම සොයනවා
මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලඟ ඉන්නම් පායා
මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලඟ ඉන්නම් පායා
Niyama vedio ekka
meka Nam thanikara abbhiyak ayiye 🎧🖤
E kolla gathi❤
2023 වෙලත් තාමත් කිසිම වෙනසක් නැතුව ඒ රහම විදින්න පුලුවන් 🥺❤
Romesh koloth ithin supiriyak... 🔥🔥🎶bro....🤘👍💯💯
ලස්සනයි සින්දුව ❤️🔥 හැමවෙලේම අහන්න හිතෙනෝ ❤️🔥
Harima lassanai❤️❤️❤️❤️
E voice eka..... superrrrr.... 👍👍👍👍👍 .... මාරම ලස්සනයි ... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
පට්ට කඩහඩ❤❤
ඇයි අයියා ඔයාගේ හඬ මේ තරම් ලස්සන ... ❤❤❤ ආදරෙයි හොඳේ....❤❤
thamath ahanva godkk lassana sinduvak♥️♥️
අවුරුදු 3ක් පරණ උනත් තාමත් ලස්සනයි මේ සීංදුව 🙂♥️"
aniwa. ❤
දක්ෂ චූටි මල්ලියෙක් මේ සිංදුව කියනව දැක්ක පොඩි වීඩියෝ එකකින්......ඒක දැකලයි මේක බලන්න ආවෙ......ලස්සන නිර්මාණයක්..... 🥰🥰🥰😍😍😍❤❤❤
niyamai ara kolla nam mara lassanai
Mee song eka maarama lassanai❤ 🥺
Very creative.u hv foun d your own path.my very best wishes.excellent.great performance.
ටික් ටොක් වයිරල් වීමත් එක්ක.ගොඩක් කාලෙකට පස්සෙ මේක අහන්න ආවා 😌
❤️❤️❤️
64ට හසු නොවූ නූතන වීරයා. ...
😂😅මිනිහ වැඩ්ඩා..පොරකුත් ගහගත්ත..🍆💦💦🥨
Vishuval ekapatta lassanai❤
කොල්ලා හින්දි නලුවෙක් වගේ... ❤❤❤
ඔව් ආ😁🥰
Mahesh wikramasinghe.....හිංදි නලුවෙක්ටත් වඩා ලස්සනයි මූ.අපේ කොල්ලෙක්...🌷🌷🌷
අනේ හරීම ලස්සනයි නෙ ❤❤
Tawamat asama sinduwak aiye.harima lassanai
Thank u
@@RomeshOnline welcome aiye.mama inne oyalage gewal idiripitamai.mama oyage sindu walata godak asai aiye.teruwan saranai paule hamotama.
@@shashikakumari5437 thank u..kothamada inne
@@RomeshOnline aiye oyalage gewal walata wam peththen inne.
Awesome !❤️
Hashan Streaming ruclips.net/video/jSjaSto8YUE/видео.html
Ekenma kamathi
Mn....
🙋
Ft
Ela roma
කටහඬ ගොඩාක් ලස්සනයි මං ගොඩාක් ආසයි කොච්චර ඇහුවත් ඇතිවීමක් නෑ 👌
❤️❤️❤️
Mahesh aiye wow amazing
කාලෙකින් සුපිරි සින්දුවක් 👍👍👍👍😍😍😍
🔥🔥🔥🔥🔥🔥🔥🔥
Favorite
💜💜💜💜💜💜💜💜
2023ත් පිස්සුවක් රොමෙශ් අයියේ❤️💣
Supiri හොඳේ
Thank u
Sinduwath lassanai katawath lassanai supiri end eka video eke my favourite singer රොමේෂ් සුගතපාල good luck
Thama ahanava ban❤