Maniya supiri ban .issellanam ubage video ehen mehen baluwata man hithuwa uba pissek kiyala ekama eka video ekak iwarawenakan baluwa dan ubage video ekak enakan patta asawen inne .maniya niyamai jaya wewa
I like it very much when u speak in English cuz u talk it in a pretty decent manner unlike many Sri Lankans as they try to act they were of Eng, or USA! Well done!!
Damn funny and it's good that you bringing this shit up and make it an utter humiliation so these sickos would stop harassing girls like this. Keep it up!
Amazing brother .. you speak good english .. nice to hear about that ... just keep up the good work and do more super stuffz going forward as well ... bcs you are really entertaining. Good luck 💯👍
මචන් උඹේ තියනවා අමුතුම unique ගතියක් බන් කරන විදිහේ.. තව එකෙක්ගෙ දෙයක් මට සෙට් උනාමයිද කොහෙද... ආතල්ම.. කරගෙන පලයන්.. ලොවෙත් උඹේ style එක පට්ට.බලපු පලවෙනි Video එක උඹේ අද ඉදන් උඹට තව රසිකයෙක් ඉන්නවා
Thank you Podda ❤
Maniya.... Aye calls gaddi Kellek wage Katha karanna. Ethakota maru.
@@ManiYaOfficial Maniyo Ara Sampath Kaaraya Malli Kiyala Kivve Mokatada Kiyala Aththatama
Danne Nadda
Nangita Diva Daannam Kiyala Thibbe
Nangi KIYANNE
😗😗😗😗😗tada
Hu****tada
Podda oyee
පොඩ්ඩා බොක්ක
මේ විදිහ පට්ට බන් මනියා. ජය වේවා 😍😍
Elakiri 😁
@@ManiYaOfficial thawa video onii ape rate inne kaala kanni haththe
@@ManiYaOfficial aiyye me wage thawa video daanna kiyala api illiimak karanawa, jayawewa aiyyata
Naaa ada inne kpila undukapuchcha
Hello from Sweden 🇸🇪
SKRATTA DU
@@ManiYaOfficial FÖRLORAR DU
MANNEN
Hello boyz
Pewdiepie fans😁
Youre welcome
මරන්නද හදන්නේ 😂😂
Views 1M ලැබේවා
SubS 1M වේවා❤️
ආවඩා ආයුබෝ වේවා......🙇🙇
Rajitha Chamika 😂😂😂😂😂🔫
Aniwa enda ooni
රට ඉන්න අක්කලාට සාප දෙනවා
"ටහුඩු යකෝ..😨😨" 😂😂😂😂
ට හිකෙන්වා
@@gamingpathuma2563 හපොඉ 😅😅😅
@@Earn.Money_11 uba free fire gahanwada
@@gamingpathuma2563 ow bro
@@Earn.Money_11 id eka dhipamko
ගොඩක් ඔහොම දාන අයගෙ නම් "කුමාර" වෙන්නෙ ඇයි ? - දැවෙන ප්‍රශ්න -
ලොල් :3
කුමාරවරුනේ බං ඉස්සර අන්තප්පුර තියන් හිටියේ... 😂😂😂🔫🔫🔫
මයි හබ් මූට කියපං බං සිංහලෙන්ම මෙක කරන්න කියල
ඩිල්ශාන් අයියේ! ඔයත් කුමාර කියල නම වෙනස් කරගන්නකො😂😂
කුමාරල එහෙම උනාට අබේ ලා ඒම නෑනේ😂
"මල්ලි අඩු වයසෙන් ඉපදිලාද"😂 අම්මෝ මනියො ඒක😂 දිගටම වීඩියෝ කරන් යමන් මනියා..🤘
😁❤
@@ManiYaOfficial රැස්පෙක්ට් මනියෝ
මම යූටියුබ් වීඩියෝ එකකට වැඩියෙන්ම හිනා වුනේ අද😂
සිරා යකෝ😂😂
සිරාවටම බං
Sirawatama
Ado mth 😂💔✌️
Siravata
2021ත් බලනෝ.....😂💔
අර මල්ලි පව් ඕයි 🔥😂💔
😁
2022 ....තාම බලනවා යකෝ... 🔥🔥🔥🔥❤️❤️ කපිලව හිරේ යවපු උන්ට හොදක් වෙන්න එපා 🤣🤣🤣
බලන්න...! මනිය උදවුවක් කරන්න හැදුවෙ අර අඩුවයසෙ මල්ලියට... හරි කුහකයි මුන් 😖 😂 😂 🤣 😂 🤣 😂
😂
Ammoo
අමෝ අමෝ
Pewdiepie උබෙ වීඩියෝ එකට React කරාට පස්සෙ තමා මම උබේ වීඩියෝ බලන්න ගත්තෙ පට්ට යකෝ කැරි ආතල් මේකනම්😂😂🙏🏽congrats Maniya🤙🏽♥️
Sex ලෙඩ්ඩුයි tiktokලෙඩ්ඩුයි ඉන්නකං ලංකාවට ගොඩ ඒමක් නෑ 😂
Maniya goda😂
supiri
මරන්නද හදන්නේ 😂😂
Views 1M ලැබේවා
SubS 1M වේවා❤️
ලේ පිරිසිදු වෙනව යකෝ උදේ පාන්දර ..ජයම වේවා!
අම්මො අඩු වයසින් සින් එක පට්ට බන් 😂🔫
එල එල මනියා දිගටම ඔමේ මේ ආතල් 😂😂❤️
😁❤
මනියා කෙල්ලෙක් වගේ කතා කරා නම්...සුපිරි බයිටක් දෙන්න තිබ්බ.
ජයෙන් ජය වේවා✌
Ow affa 😴😂😂
සිරා
ඔය වගේ අසහනකාරයෝ නෝන්ඩි කරලා දාන එක නම් පට්ට ඈ😂😂😂 ......... ඕකුන්ට ඔහොම තමයි😂🔫 කරන්න ඕනී😂
අවුරුද්දකට පස්සේ ආයේ බැලුවා 😹මනියා අම්මෝ ඔයා 💔
ආයෙමත් මේ වගේ වීඩියෝ එක්කින් ඉක්මනින්ම මනියව දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..මේ චැනල් එක සෙට් වෙලා මුලින්ම වීඩියෝ එකක් බැලුවේ ගිය අවුරුද්දේ මේ කාලේ විතර..එදා පට්ටම මූඩ් අවුල් ගිහින් හිටපු දවසක්..😓මේක මහ පාන්දර බලද්දි ගෙදර අයට ඇහෙන්නෙ නැතිවෙන්න හිනා වෙන්න පට්ට ගේමක් දුන්නේ..😆තාමත් පරණ වීඩියෝ බලනවා..අයියගෙ ඉගෙනීම් වැඩ ඔක්කොම සාර්ථක කරගෙන ආයෙමත් චැනල් එක කලින් තිබ්බා වගේ පටන් ගන්න පුලුවන් වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා..😍ගුඩ් ලක් අයියා❤️..රැස්පට්🙏❤️✨️
පපුව රිදෙනවා යකෝ😁😁
මැජික් වොයිස් ඇප් එකකින් ගර්ල් වොයිස් දාලා කතාකරාම්කෝ😁
Next time 😄
@@ManiYaOfficialකෝ...? 2021 ත් තාම එහෙම video එකක් නෑ නේ...?😒
@@h.s_industries අම්මො ඔව් උබට මස පහකට පස්සෙ මන් බැලුවෙ තාමත් බැ
@@silinbilin3760 sira ah😿😿😿
@@h.s_industries ow bm
කෙල්ලෙක් දම්මල කෝල් කරපියකො නියම ආතල් එක ගන්න
Sira bn. Kelkek දම්මලා කතා කරපන්කෝ
Ow hloo😴😂😂😂
*14 යි 6 පට්ට යකෝ තවත් මෙවන් ආතල් බලාපොරොත්තු වන අය ලයික් එකක් දාගෙන යන්න ලයික් නොද බලාගෙන යන උන්ගේ ලොකු ඒක පොඩි වෙයි පොඩි ඒක ලොකු වෙයි 😂😂🔫*
ඒ බං මනියෝ අපි ඔය නම්බර් ඔක්කොම එකතු කරල වසරේ බඩු කියලා වටේ යවමුද? 😂😂😂😂😂
ඒක හොදයි මචන් 😁👍
Ammmoo
maremaruuu
හිනාවෙලා බඩත් රිදෙනව යකෝ 😅
එල එල මනියා !
U earned a new Subby 😅
රට ඉන්න අක්කලාට සාප දෙනවා......😂😂😂😂 යකෝ ඒක.....
same to you maniya
මේ ඉන්ග්‍රීසිත් එගෙන ගත්තා thank you
මල්ලියා අඩු වයසින් ඉපදිච්ච එකෙක් 😂😂😂
මවන් අයියේ උබේ වීඩියෝ නම් මාරයි අයියේ.උබේ වීඩියෝ හරි unique.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ😂 Keep it up bro!!!
අය්යේ මේ ලංකාවේ ඉන්න වල් හැත්තට කොච්චර කිව්වත් එච්චර තමා උන්ව මට්ටු කරන්න ඔහොමවත් ජයෙන් ජය අය්යේ... ! 👍👍
හම්මෝ ඕයි මේ අර DS එකේ මනිත නේ 😂😂 ඕයි තමුසේ කැරි ආතල් නේ ඕයි දෙන්නේ 😂😂😂 welldone bro keep it up ❤️😂 #proudsenanyakian😂😎
Manitha oyaa ds eke hitiyada
යකෝ මොනියෝ මට හිනා වෙලා සෙමත් ඇවිස්සුනා .. බොල.🤟❤️❤️❤️
Waiting for another episode like this Maniya 😂🔥 super one
මේවා මතක් වෙවී හිනායන්නෙ මට විතරද😂
Matath 😂
Mata th hina yanawa hodatama 😅😅😂😂
මටත් එහෙමයි බන් 😂💔
මචන් උබේ මේ විඩියො නම් පට්ට මනියා😂
මල්ලී....ඉවසන්න බෑ😂😂😂😂😂😂😂😂😂😂....මල්ලී අඩු වයසෙන් ඉපදිලා.....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
😁
Quarantine days made me a great fan of yours. Perverts like that should be dealt like this hahaha, awesome work bro.
Mee too😄😄😄😄
right!!!lmao
I have been looking over your comment whether one of those perverts would have been posted their numbers here😂😂😂
@@dilrukgalagoda6651 lol
Mee to
Pewdiepie ට පස්සෙ වැඩියෙන්ම හිනා උනෙ මෙක බලලා මනියො 😂😂😂😂
😃❤
2022t බල්නවා මේක ❤️🔥අලුත් එකක් ඕනී ඉක්මන්ටම🌝❤️
මන් මේ විඩියෝ එක දැකලා තමයි දිගටම මනියගේ විඩියෝ බලන්න ගත්තේ ❤️
දැන් නම් මනියගෙ විඩියෝ පිස්සුවක් ❤️
අඩේ අර දොස්තරයව ජ්‍යාත්‍යන්තරේට යවන්න තිබ්බ යකෝ... එහෙ උන්ටවත් බැරි දෙයක් මෙහෙ එකෙක් කලා කියල.... කොහෙද උ ආන්සර් කොලේ නෑනේහ්.. 😂 😂 😂 😂
මනියෝ හිනාවෙන්න බෑ උට්ටෝ,,ඉල නෑ දැන් ,,,,,,,,,,,😂😂😂 අඩු වයසෙන් ඉපදිලාලූ
RUclips vedio එකකට සිරාවටම හිනාගියේ උබේ මේ වීඩියෝ එකට මචන්. උබනම් සිරා.. 👍👍👍
❤️
Vedio නෙමේ video ලොකුකමකට නෙමේ මම එහෙම කිව්වේ 😀😉
2024 බලන අයට තෙ ගෙනාවා 😒☕
hmm 2024❤
හුත්තෝ හුත්තෝ හුත්තෝ පටිට යකෝ,හොස්පිටල් එකේ උන් මට හිනා වෙනවා තනියම හිනාවෙනවා කියලා.😹🙈
Accidentally came off your content malli. Was happy to see a fellow Mahanamian doing so good. Great stuff, keep 'em coming 👍
Thanks 😄❤
අඩේ මචං සුපිරි බං ඒක නම් ❤️හැබයි දුක කියන්නේ ලංකාවෙ ඇයි මෙච්චර නූගත් මිනිස්සු ජිවත් වෙන්නේ කියන එකයි 😑
Holy shit I haven’t laughed soo hard to a video like this before 😂😂😂😂😂
Haha 😂
Ah bitch😂
බොගේ වීඩියෝ පට්ට ඕයී තැනක් නොතකක් නෑ හිනා වෙවී බලනවා ♥️
Maniya supiri ban .issellanam ubage video ehen mehen baluwata man hithuwa uba pissek kiyala ekama eka video ekak iwarawenakan baluwa dan ubage video ekak enakan patta asawen inne .maniya niyamai jaya wewa
new subscriber just came from the pewdiepie video
Thnks buddy for supporting our Friend ✌️❤
Pewdiepie... ❤️
😍✌🏻
Welcome here 😃
❤️🔥
10.51මේ සදරු වෙන්න බැරි ද අර තරු දුන්නේ 🤣💔
මේ විදිය ගති මනියා..👌🤗
Lady voice එකක් අරන් කතා කරපන්.. 😂😂
Ela 😁
😂💔 වීඩියෝ එක ඉවර වෙලා රෑ අර රින්ග්ස් ගිහින් උස්සපු නැති නම්බර්වලින් කෝල් එන්න ඇති අම්බානක්
500K ගහන්න පුලුවන් තව විඩියො දෙක තුනක් දැම්මොත් සර්.
හම්මෝ අඩු වයසිං ඉපදිලා මල්ලි😂😂😂😂 මේ අපේ යක්කූ වෙන උං ගේ නම්බර් ඔය වගේ ගොං කතා දාලා කමෙන්ට් කරනෝ ඇ😉😉😉
කෙල්ලෙක් වගේ කතා කරපන්... ඕකුන් එතකොට කට් කරන්නෑ😂
ඔහුට පුළුවන්නම් කරන්නැද්ද?😅😉
ලොක්කා ඉංග්‍රීසියෙන් ටෝක් දෙන්නෙ රට වීව්ස් වැඩිකරගෙන ලොකුවට හම්බකරන්න නේ.....🤭😂
Ow
ඉංග්‍රීසියෙනුත් රිවිව් කරහන් බන් අපේ එකෙක් හරි ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන්න උඹට ඒ හැකියාව ලෙසටම තියෙනවා මනියා
ඉංග්‍රිසීයෙන් රිවිව් එක කරන්න මනියා .
samahara ewata sinhala hoda wediy
@@ManiYaOfficial උබ කරහම් මනියා....අපේ එකෙක් ජාත්‍යන්තරයට යනව නම් අපි කැමති...උබ english වලින්ම කරපම් එකක්....ඉරිසියාකාරයෙක් උඩ කමෙන්ට් කරලා තියෙන එකා.....wtf......👍👍👍👍❤️❤️❤️❤️😂😂😂😂
මචෝ උබේ english සුපිරි බන්.....උබ නම් එලම කොල්ලෝ....උබේ වීඩියෝ එකක් එනකම් බලම් ඉන්නෙ....එහෙම උන් මේ පැත්තට👍👍👍❤️❤️❤️❤️
අම්මෝ අයියේ අඩලා ඉන්නකොට මේක බලනකොට ගොඩක් හිනා ගියා ඔයාට තැන්ක්ස් ❤️
කඩ්ඩෙන් කරන්න..අපේ කඩ්ඩත් හැදෙනවෝ....❤☝🌷
Niyamai 😃
Sirawata
@@ManiYaOfficial ඉංග්‍රීසි වලින් කරන එක හොදයි බන්❤😎😎
ඉංග්‍රිසී වලින්ම කරන්න මනියා
අම්මෝ සහෝ ගින්දර බන්. සුපිරි වැඩක් ජය වේවා
Hey... you earned new subscriber from finland 😋🙄
Hey, thanks and welcome 😃
Prank බැලුවත් මෙච්චර හිනා ගියේ නැ 🤣🤣🤣අම්බෝ
අනේ ආයෙත් කරන්න අයියේ ඕකක්😂✋ මන්ද පෝ
This is so funny 😃 please do another episode like this. Good one Maniya ☺
❤
මනියා අයියෙ ඔයා කවදහරි international level එකට යනවා මයි ..නියමයි එල
Gihin inne💝
මනියා ඔයිට වඩා හොදයි මැරුවනම් යකෝ☝😁🔫 හිනා කාලා මැරෙනවා😂💗 අම්මෝ😂🔫 මේ අපි ඉන්නේ ඉන්දියාවේ මුතු ඇටේද නැත්තං වෙන ලෝකෙකද කියලත් හිතෙනවා😁🤘
අපේ ලේ පිරිසිදු කරාට අය්යට පින්😂😂😂😘😘
I like it very much when u speak in English cuz u talk it in a pretty decent manner unlike many Sri Lankans as they try to act they were of Eng, or USA! Well done!!
හම්මෝ අයියේ එක නම් පට්ට..😜♥
දිගටම ඔහොම යං...💪😂
වැඩි වැඩියෙන් google money ලැබේවා
😂❤
කමෙින්ටි අතරේ ගද මොකද කියලා මන් බැලුවා අපො සුයිස් දෙවියෝ ඇවිත් comment එකක් දාලා😂😂
@@b2r410 UBA Pubg wath gahanawada 😂
@@b2r410 සුයිස් නෙමෙයි ...සියුස්..😂😂
ජය වේවා..කවදක හරි ජාත්‍යන්තරයට යන්න ලැබේවා උබට 💖🇱🇰🌏
2023 ත් බලන්නෙ මම විතරද යකුනෙ 🤣❤😗
nh hbi
මං ආසම youtuber මනියා ❤️ මෙ video upload කරපු දවස් වල් ඉදන් ආයෙ ආයේ බලනවා ඔක්කොම ටික කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ .මට නම් ආතල්ම channel eka 😁❤️
Hello from Uzbekistan
හම්මෝ මරන්න එපා යකෝ හිනස්සලා 😂😂😂😂
අම්බෝ අද බර අවුලකිං හිටියෙ වීඩියෝ එක බැලුව ඔක්කොම අමතකයි ඕයි 🤣🤣🤣
හිනා කාල මැරෙනවා මනියො ♥️😅✌️
Damn funny and it's good that you bringing this shit up and make it an utter humiliation so these sickos would stop harassing girls like this. Keep it up!
වෙනස පට්ට මනියා 💚
මනියා අයියා සුපිරි 🔥❤️ ආඩම්බරයි ! කෝමරි pewdiepie ගේ අවධානයත් දිනාගත්තා නෙහ්. සුපිරි
😁❤
මට ලේසියෙන් දේකට හිත යන් නෑ..උබ වෙනම ආතල් එකක් දෙන්නෙ..මනියා..ඉස්සර උබේ වීඩියෝ දැක්කම අහක බලාගෙන යනවා..දැන් තමා ඒකේ ලල් එක දන්නෙ..
මීට වඩා තව ප්‍රායෝගික ආතල් ටික්කුත් ඕනෙ මේ වගේම ..
😍🤣🤨
මල්ලි අඩු වයසින් ඉපදිලාලූ 😂😂😁😁😁
I was about to ask which shampoo you use
Damn so that's a wig!
New subscriber 😂
කතා කරන විදිහනන් පට්ට බ්‍රෝ😂😂😂🔥
අම්මෝ, හිනාව නවත්තගන්න බැරිව හුස්ම හිර වෙනවා තව ටිකෙන්..🤣🤣🤣🤣🤣🤣
Keep on going bro! You’ll make it one day! 💪🏼💯
❤🔥
අම්මෝ මනියා😂💔 සැරෙන් සැරේ පරණ ඒවා බලනවා දාපන් යකෝ videos🥺❤️
සුපිරි අනේ ඔයාගෙ විඩියො කෝල් කරන ඒවා අම්මෝහ්හ්...😂😂😂 පට්ට බන් උබෙ සේරම වීඩියො බලනව මන් නියමයි බන් ඈහ් ♥️🌏
Hello from Hyderabad
Hey 😎
Hammp😂😂
@@dewminprabhoothi2621 what???
@@NalgondaDesiBoyz ado pakaya...😂
@@thila2064 i didn't get you
තව episode ඕනි 😂😂
Try some female voices if you can 😂😂
Yeah that's might be working
I'll do next time 😁
Creative විදියට,මහන්සිවෙලා video එක හදලා තියෙනවා. Good luck bro 👍❤️
පටිට බං... ඉක්මනටම සිල්වර් බටන් ගන්න සප් එකක් දෙමු මචංලා 😂😂😂😂😂😂
Bro you’re straight up comic legend.
❤️merry christmas and happy new year all youtubers ❤️
Ambo lol uba munta call gnda wenama sim ekakda pavichchi krnne 😂🔫🤘
Ow 😬
අාසම පොඩි දෙයක් තිබුණා...
එ්ක ඔබේ හිනාව...❤❤❤
Amazing brother .. you speak good english .. nice to hear about that ... just keep up the good work and do more super stuffz going forward as well ... bcs you are really entertaining. Good luck 💯👍