2019/08/13...adath eda wgema hegimak enw me sinduw ahaddi...mge kathwa mekamai..eyt mt wada aya one una..eth mn wge kenek hmb une ne..adatath eya widawanw.....❤️❤️❤️
Hmmm.... issara mge bf ekka tharaha unama meka ahanne, 😂🤣 api 2nagema 1st love ekane.. love ekatath dn awrudu 10k😯 kaale igilenwda manda.. next year ape wedding eka..kaale igilila gyata deyyane kyla api 2na nm thaama ekata innwa..😘
This is the 1st song of you I listened and identified your music style is different from others.Still like this one and most of your new songs including Sepalikawo..Well done and may God bless you !!
කොච්චර කල් ගියත් එපා වෙන්නෙම නැති සින්දුවක්❤❤❤
Anyone listening in 2023,i'm still listening ❤️
🤟🤟🤟
Yes
🙂
H. Umesh same here
❤️❤️🔥
මගෙ ජීවිතයේ නිදහස්ම සතුටින්ම හිටපු කාලෙ අහපු ලස්සනම සින්දුවක්...අයෙත් එ කාලෙට හිතින් යනව මේ සින්දුව අහද්දි ..සුන්දර මතක ගොඩක් මතක් වෙනව.......
Same there and love that past
ඇත්තටම ❣️
" යන්නේ නෑ හීනෙකින් වත් තාරුකා සොයා " ඈත තියෙන තරුවල එළිය හොයන් ගියා ලග තිබ්බ හද දැක්කේ නෑ. තේරුම් අරන් පස්ස හැරිලා බලද්දි අහස අමාවකයි..
es supr mm angle
දැන් එන බයිලා වගෙද බන් මෙවා♥✌ මත් වෙන පෙති🤗🌟
පීචං ඇඩියාවල් නැතුව මේ සිංදු අහපු කාලෙට ආදරෙයී සිරාවටම..................
සිංදුව පරණ වෙන්නෙත් නෑ ඒ හැගීම පරණ උනෙත් නෑ 💔🥀😔
Oww. .eka atta
Any one in 2020?
I'm here ✋😍❤️
🙈
2021 machn
2021.02.06
✋2021.8.6 1.16am
2020 අහනවා 🙊♥️
Ayesha Nimanthi aniwa
Mamath 😍😍
මේ සිංදුව ඇහෙද්දි මම 6 වසරෙ,අවුරුදු 12යි,ඒ කාලෙ ඉදන් මාර ආසාවෙන් අහනවා,ඒ කාලෙ රේඩි එක විතරයි තිබ්බේ, ශ්‍රී Fm එකේ Top Chart එකෙන් තමා අහන්නේ,අමුතු ලස්සන කාලයක් ඒක නම් කියල වැඩක් නැහැ.
මන් මේ සිංදුව අහනකොට මට වයස 12 යි.
මේ සිංදුව කොච්චර හිතට වැදුනද කියනවා නම් මන් හැමදාම වගේ එනවා මේක අහන්න. මොකද එතකොට මට ඒ කාලෙ මතක් වෙනවා..මේක love song එකක් වෙන්න පුලුවන්..ඒත් මේක මට මගේ ජීවිතේ ලස්සනම කාලයක් මතක් කරලා දෙන සිංදුවක්.
ado ethakota matath 12i 😅
Ow halo matath oya wayasamai mama ahanokota
@Dasun Dilshan kids don't allow here!! 😂👎
@Dasun Dilshan im 20yo bruh!
@Dasun Dilshan ubata thama 18k nahane podi eko
අවුරුදු 9 දි කනට ඇහුන සින්දුවක්..දැන් ඇහෙද්දි ගොඩාක් සතුටුයි..දැන් අපෙ වයසෙ උන් අහන බූට් සින්දුත් එක්ක බලද්දි මේවා Super ❤️🎶👌
2018 / 10 / 04 ..තාමත් අහනවා..පලවෙනියට අහද්දි දැනුනු ෆිලින්ග්ස් මතක් වෙනව දැනුත්..මේක කොච්චර වැදුනද කිව්වොත්..ඇහුව පලවෙනි දවසෙ රැ ටනශා ඉන්න සුන්දර හීනෙකුත් දැක්කා..එදාමයි එ කෙල්ලව දැක්කෙත් මුලින්ම..😙😙
සිරා බන්
Ai eta passeth dakkada😂😂
ටනාශව ඉස්සෙල්ලම දැක්කෙ මේකෙන්
@@devilking9 hmm
mamath
අවන්කව ආදරේ කරන කෙනාව දාලා යන්න එපා කවදාවත්...ජීවිතේට ආව තව කෙනෙක්ගෙ වෙනස් වීම් උඩ ඒ ආදරේ වටිනාකම ආයෙ දැනෙයි..ඒත් එදාට ගොඩක් ප්‍රමාදයි...
godak hithata wadinawa
Respect
Samanthika Lakmali හා
ඔයා හරි අක්කියෝ 👍👍👍👍👍
ඔව්... එදාට පසුතැවුනට වැඩක් නෑ..😢😢
හරියට එකක් කරපන් කියන්නෙ ඔන්න ඔකට තමා
2022/8/20 අපේ සුන්දර ගිත පොඩ් කාලේ රසවත් කරපු.❤️
I'm from India and I love sri Lanka 🇱🇰 songs👌👍
තාම අහනව ඩෝ 😍❤️
හුගක් අයට දේවල් වටින්න ගන්නෙ ඒව නැති කරගත්තට පස්සෙ තමයි....
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් ❤
ඉස්සර සින්දු කොච්චර ලස්සනයි ද? දැන් තියෙන බයිල වගෙ නෙවෙයි 😔 2000-2019 කාලේ සින්දු ❤️❤️❤️❤️❤️❤️
2000 -2012 තමා මචං හොදම කාලේ මේ සිංදුවත් ආවේ බූට් සිංදු රැල්ල පටන් ගන්න මුල් කාලේ වගේ ❤❤❤❤❤😢
ඔබ සොයලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා
හද හඩලා වැලපෙනා දිනේ ඔබ යළිත් දැනුනා
ආයේ නොඑන්න මා ගියත් පාළුවේ දමා
මාගේ සිනා පාවුණා ඈත ගිය දා එදා
මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඩු වේදනා දැකලා
හෙම්හිට මාගේ නෙතුළග කදුළැලි රූරාලා
හැමතැන වාගේ ඔබේ රුව මැවි මැවි පායාලා
වෙන්වුනත් මේ වාසනාවෙන් මා දුකක් දීලා
ඉන්න බෑනේ පාලුවෙන් නම් සෝ තැවුල් ඉවසා
මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඩු වේදනා දැකලා
ඉදහිට ආයේ හමුවෙලා දොඩමලු වී මා හා
ඉමු පෙර වාගේ සැනසිලා මදකට ළං වීලා
කවුරුවත් නෑ මේ තරම් නං ආදරේ දීලා
යන්නේ නෑ මං හීනෙකින්වත් තාරුකා සොයලා
මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඩු වේදනා දැකලා
ඔබ සොයලා කකියනා නෙතේ
ලස්සනයි
@@malshimadushani8706 thanks
Apith sinhala
2021 මේ සිංදුවට ආසයි ..
අනිවා💓🤝
කව්රුවත් නෑ මේ තරම් නම් ආදරේ දීලා...
යන්නේ නෑ මන් හීනෙකින් වත් තාරුකා සොයලා...
නියම සින්දුව මචන්...එල එල...
2020 ahana set eka like ekak danna balanna😊
අදටත් මෙක අහද්දි එ කාලෙ මතක මැවි මැවි පෙනවා😪😐
Anyone in 2019?
Yep
Here🙋🙋
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ වගේම.... visual එක කොච්චර බැලුවත් එපා වෙන් නෑ
පරණ උනත් තාම අහනවා❤️❤️❤️
still listening 😍😍
Love this song...beautifully sang by shehan....uncommon voice😍
Anyone one in 2021.....😍❤️✌️💜️
999999th view ❤️
තාම අහනව ඩෝ😍
ඒ කාලේ ගොඩක් ආසාවෙන් අහපු සිංදුවක් 🥰🥰🥰🥰
anivarenma
Old is gold 😥🔥
2019/08/13...adath eda wgema hegimak enw me sinduw ahaddi...mge kathwa mekamai..eyt mt wada aya one una..eth mn wge kenek hmb une ne..adatath eya widawanw.....❤️❤️❤️
Aththatama hithata wadina song ekak...Super!!!!!!!!!
මගේ ආසම ගායකයා ඔයා නෙමේ එත් මගේ ආසම සින්දුව මේක i, m addict this song 🥺❤️
Danne terenne ee sinduwa♥️♥️♥️
kale pissuwen wage ahuwata meke terumak tibbe na😂
කව්රුවත් නෑ මේ තරම් නම් ආදරේ දීලා... යන්නේ නෑ මන් හීනෙකින් වත් තාරුකා සොයලා...
This song helps me not to geting foolish decision . Thank you bro❤💯🔥
Lassanai...❤❤
කොච්චර පරණ වුනත් තාම අහනවා❤️
පරණ මතක අලුත් කරන සින්දු 😌💔
ගොඩක් මිනිස්සුන්ට ජිවිතේ වරදින එක තැනක් ගැන සිංදුව පුරාවට කියලා තියෙන්නේ අපිට ඇත්තටම ආදරේ කරන මිනිස්සුන්ට අපි ආදරේ කරන්නේ නෑ කරන තරමක් කරන්නේ එයාලාව අපි විසින්ම නැතිකරගන්නවා ඊට පස්සේ එක කාලයක් එනවා අපිට වටිනාකමක් දීපු මිනිස්සුන්ව අපි විහින්ම අතහැර ගත්තා නේද කියලා මතක් වෙන ආපහු එයාලා ගාව යනකොට සමහර විට අපිට ලංවෙන්න බැරිතරම්ම ජීවිතේ ගොඩක් දුර ගිහිල්ලා තියෙන්න පුලුවන් ඒක තමා මට පේන්නේ සිංදුව පුරාම කියලා තියෙන්නේ නැතිකරගන්න ලේසියි , නැතිකරගත්ත ඒවා ආපහු ලගා කරගන්න හරිම අමාරුයි 🥺🥺🥺❤️❤️
16/05/2019 still listening 😍
Hmmm.... issara mge bf ekka tharaha unama meka ahanne, 😂🤣 api 2nagema 1st love ekane.. love ekatath dn awrudu 10k😯 kaale igilenwda manda.. next year ape wedding eka..kaale igilila gyata deyyane kyla api 2na nm thaama ekata innwa..😘
me too...
Anyones favorite in 19? Still my favorite
ow halo. thama ahanawa
@@මඩයා-ප5ළ adoo man danneth na. Mage anith account eken man comment dala ne😂😂😂
2020😍
❤️
2020 මැදත් මේ සිංදු අහන්නේ කව්ද 😍❣️
what a great voice you have.. love you're voice brother.. hope you will for us forever
Any one in 2021❤
අැත්තටම මේ සින්දු වල තියෙන අර්ථය දැන් තියෙන සින්දු වල නෑ...නිදහසේ අහන්න පුලුවන් සින්දු තමයි මේ
2023 ❤
කැම්පස් යද්දී ඇහුවේ.කැම්පස් කාලේට ආයේ යනවා මේක අහද්දී❤️
මේකනම් නියමයි
පොතක ලියාගෙන අහපු සින්දුවක්..2023 ආයෙත් අහනවා🌼
Epa nowana sindu. Tama ahanawa.❤️
This is the 1st song of you I listened and identified your music style is different from others.Still like this one and most of your new songs including Sepalikawo..Well done and may God bless you !!
Adath asawen ahana sinduwak
❤️❤️❤️😍
2021 👇
4 years ago I first listened to this but still this recalling to me.
Love this song lot.
I first heard this in 2014😭
කියන්න ආසම සිංදුවක් ❤️🍃
ආදරය තේරෙන්න වගේම රිදෙන්නම.
❤️❤️❤️ 🎸 🎸 🎸
2017 /08/27 still listening love this very much😍😍
එදා ඉදලම ආදරෙන් ආසාවෙන් අහන සිංදු වක්... පරන මතකයන් අලුත් වෙනව...
ඔබේ නෙතේ තියා හැඩූ වේදනා දැකලා....
ඒත් අපි ට අපි ගොඩක් දුරයි....
Since 2013 ,i'm still thinking about you .love you a lot chethani .
2020.10.14.(00.21)
where is she now?
@@mr.gustavo4561 💔😥
2021 අහන්නේ කවුද ❤️
Everything is perfect "mage hithe oya kere yali adare pirila" i want to go back, to tell it to him,missing my soul
2023 ත් අහන කට්ටිය❤
2022 අහනවා ❤️🎧
e wage kellek dala yana ekawa kibullunta kanna danna ona kiya hitune mata vitharada
eka etta
Mata meka una bn. :'(
Aiyo...ehemada..
hmm.
Ahahahah!! Best comment ever
Super niyamai
වෙන් උනත් එ් වාසනාවෙන් මා දුකක් දීලා ඉන්න බෑනේ පාලුවෙන්නම් සෝ තැවුල් ඉවසා😓❤️
Any 01 in 2022 ❤ , ඒ කාලේ school bus එකේ එද්දි අහගන ආපූ ලස්සනම ලස්සන සිංදුව😊❤
9 වසරෙදි අහපු සින්දුවක්( 2013) 🤗😍
2020/4/29.. කොච්චර බැලුවත් ඇති වෙන්නැ..
Mara wadagath widihata karala thiyanawa ganu lamainwa wadagath widihata dakapu palamu song 1 aththtama lassanai kollo
2023 ❤️🖤
2021 th ahnwa🥺❤️
still Love this song.from Bangladesh
Love this song.. love his husky voice.
Edath Ada hetath ahnna wa ❤️❤️❤️
2013 O/L
2021 thamath ahala athithata yana aya kiyanna balanna❤️🙏🏻❤️
2023 💛🥺
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඩූ වෙදනා දැකලා...........
Any one in2021
හදහඩාලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුනා..........❤❤❤❤
ape kale sindu ! kochchara sundarada....2020
sinduwath rahai videowath rahai.ada wilapadena nawa parapura gana kanagatui
Magee hithee oyaa kere yali adaree pirilaa ... obe nethee thiya heduu wedanaaa dakala .❤️🖤
Adatath man asama sinduwa..😍😍
අදටත් ආසම වැඩියම දැනෙන සින්දුවක් ♥️♥️
හැනදාමත් පට්ටම ආසයි මේ song 1ට❤️❤️❤️
2023 ahana aya ko❤
පිස්සුවෙන් වගෙ අහපු එක
2022.10.05 🥺💜️
Fev..😊♥️
💞💝😋
Iove
2023 july ❤❤❤
Heart touching😭💗