Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Happy Valentine's Day Guys ❤️❤️
Hey thanks guys 😍 Happy Valentine’s Day ❤️❤️
අවංක දෙන්නෙක් කවදාවත් වෙන් වෙන් නෑනෙ..❤ ඔයාලා දෙන්නගෙ අනාගතය තව තවත් ලස්සන වේවා… ❤
Hey buddy! Thanks and much love ❤️
Owuuu...😍😍
මං අහපු ලස්සනම ආදර කතාව මේක 🥺❤️ හැමදාමත් ආදරෙන් ඉන්න අයියා අක්කා❤
ලස්සන ම ආදර කතාවක්! හැමෝටම තමන්ගෙ ආදරේ හිමි වේවා.❤❤❤
ලස්සන සුරංගනා කතාවක් වගේ 🥺♥️ හැමොටම හම්බෙන්න ඕනි මෙහෙම ආදරය කරන අය 🫶🏻🥺
Much love 😇❤️🥹
සතුටුයි බන් උඹල දෙන්න හැමදාමත් එකට සතුටින් ඉන්න ඔන.. ලබන ආත්මෙවත් මේ වගේ සතුටු ලයිෆ් එකක් මට ලැබුනොත් ලොකු වාසනාවක්❤️
ඔයාටත් අනිවාරෙන් බලාපොරොත්තු වෙන විදිහට සතුටින් ගතකරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.ජය වේවා ❤
ඔයාටත් සතුටින් ඉන්න පුලුවන්. ඔයා ආස දේවල් වලට මහන්සි වෙලා වැඩ කරන්න. වාසනාව හොයාගෙන ඒවි❤️
මේ ආත්මෙම ඔහොම ලැබෙන්න ඕන.
මගේ ජීවිතේ අහපු ලස්සනම ආදර කතාව BouBous....❤❤❤❤ හරිම ආදරණීයයි..තවත් අහගෙන ඉන්න තිබ්බනම්... 😍මම ලගදීම ප්‍රංශයට එන්න ඉන්නේ...මගේ මහත්තයා ලගට...ඒ ආවම කවදමහරි දවසක ඔයාල දෙන්නව මුණගැහෙන්න ආසාවෙන් ඉන්නවා....ආදරෙන් ඉන්න හැමදාමත් ❤️❤️❤️❤️ ඔයාල දෙන්නගෙම ජීවිතේ ප්‍රාර්ථනා කරන සියලුම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!! 🙏 À bientôt... 👋👋👋
ගොඩක් ස්තුති 🥰 සුභ ගමන්. ආවම කියන්න්කො❤️
ෆිල්ම් එකකට මේ කතාව මරු ඈ. ඒ තරම් අමුතු ලස්සනක්.
මේ දෙන්නා හරිම ශෝක් ❤මේ අක්කි ලස්සනට කතාකරනවා.🎉😊❤අයියත් එහෙමයි🎉😊❤සතුටින් ඉන්න දෙන්නම....දෙන්නම හරිම ලස්සනයි.මන් ගොඩක් ආසයි අක්කි කතා කරන විදිහට.❤
Much love buddy 😇❤️
අවංකවම කතාව කිව්වා හරිම sweet story එකක්....
Wow වාසනාවන්ත කොල්ලෙක් ❤😍
Fb එකේ බැලුවා මං ඉස්සර වීඩියෝස්.මං දැක්කා දවසක් golubello ද කොහෙද කන එකක් එකෙන් පස්සේ නමත් මතක නැති වුණා දැක්කෙත් නෑ. අද අහම්බෙන් දැක්කේ❤ Subscribed
Hey Thanks guys ✌️ Much love ❤️
aneww so sweet couple 😘❤😍 godk laccniii ❤ May you both be safe and happy always 😍❤ god bless uu ❤
Ayya mara dial ekakne deyyanee..singapore giyapu scene eka nm maru appa❤
Maram mission ekk play krl .😂😂 anyway happy life akka & ayiyaa🎉
Thanks buddy ❤️
Adoo akki wagee open akki kenek dakalama nh anee.. shooi appa oya denna.. ayya akkita thaththek wagee balagannawa.. supiri.. randamly mee video eka hambune.. onna subscribe kala.. vimukthi ayya thama wadda haby..
Hey Praveen,Thanks brother, much love ❤️
මුල ඉදන් ස්කිප් නොකර ඉවර වෙනකල්ම බැලුනා මට කතාව ෆිල්ම් එකක් වගේ මැවුනා මරු අනේ❤
Much love buddy ❤️ you are a legend 🙌
දාහක් වැඩ තියන් මුන්ගෙ ලව් ස්ටෝරිය ඉවර වෙනකං බලපු මම 😌 Keep it up guys❤️
වැඩ 1000ම හරියට කරගන්න පුලුවන් වෙන්න!! Much love buddy ❤️😇
Same. Assignment කරන්න lap එක on karala bf එව්ව video එකක් බලන්න yt ආවා. සරි මේක බලලම assignment එක කරනවා 😂
අතීතෙට ගියා..නොදන්න දේවල් ගොඩක් දැන ගත්ත🙄🙄 හැමදාමත් ආදරෙන් ඉන්න 🥰🥰
වහිනව සීතලයි මීදුම් බාලා කෝපි එකක් මමත් හදාගනම එන්නම්❤❤❤ නැහැ එක්කො මේකත් අහගනම හදාගන්නවා❤
ආධ්‍යාත්මික සුවය ☕️🌧️📺❤️😇
Hats off for Vimukthi.❤
ආසම කතාවට නන්ගිගෙ..හරිම හුරතල් අනේ❤
Wooow ලස්සන කතාවක්... ලස්සන ආදරයක්.... Happy Valentine’s Day ❤❤
Lovely. Enjoyed a lot. Best wishes!
Harem lassana ආදරෙ kathawk ❤️❤️ youtube akn mm asam dannk oyal danna hamadam ආදරෙයිn sathutin inna ලැබේවා 🌹🌹
Much love buddy ❤️🥹😇
Maath aasai me wage aadarayakata eeth iresh aiyage lassana hari thiyanawane mage eekath ne 🥺😔
Lassana wenna ona oyage personality eka bro 😎 hemoma lassanai❤️
Mn oyalage godak video balanawa issara idan... Don't know how I missed this...Ada thamai beluwe...Nice aaa...Cousin aiyyata Respect 😅❤❤
😮😥😳 අනේ මගේ එකත් ඔහොම වුණා නම් අපි ඔක්කොම සතුටින්😢
ඇත්තටම ලස්සන ආදර කතාවක්....❤🥺 ඔයාලා ඇත්තටම මාරම වාසනාවන්තයි...!🥰 මං අලුතෙන් ඔයාලගෙ chanel එකට join උනේ...ඔයාලගේ vlogs මාරම ලස්සනයි 😁 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ... ගොඩක් enjoy කරන්න පුලුවන් supiri..👌අයියගෙයි අක්කිගෙයි marriage life එකට සුබ පතනවා...💕 හැමදාමත් ආදරෙන් ඉන්න ☺️🥳👩❤️👨💘
Thank you so much buddy, Much love ❤️😇
ekale love karanna gewal walata horen kapu katu thama athalma. Happy valantine's day guys ❤
Aniwarenma brother! Much love and thanks ❤️
Oyalage kathawa ahala iwara weddi lassanam lassana movie ekak balala iwara una wage feeling ekak awe. Your love story is really magical✨❤
Thank you Erandi 🥰❤️
මෙහෙම කෙල්ලො අපෙ පැත්තෙ නැනෙ🥹අපි මොකක් හරි කිව්වොත් අම්මත් එක්ක ගෙදරට එයි😢❤🎉
Supiri love story eka ane😂❤
Story ekn tikak live ekakadi ahuwane dn thma complete une story eka 🥰
❤Lovely ❤
Gayan malli ✌️❤️
❤ aiya @@LesBouBousVLOGS
අනේ ඒක පට්ට,හැමදාම සම්තුටුන් ඉම්න❤️😍happy valentines day❤️❤️
Much love buddy ❤️
Such a cute lovely story ❤ Happy to see you together despite of troubling past 🎉
Happy valantine's day guys ❤Ada valantine dawasema love story eka dapu eka hodai..god bless both of you❤
Thanks buddy, Much love ❤️
සතුටින් ඉන්න සැමදා ආපුවහම එන්න .ඉඳිආප්ප කන්න
Awww 🥺 The story was sooo cute and I love both of you Akki and Aiyh. God bless you 🥺❤
Hey Nukii Cute name 😍 Thanks and much love buddy ❤️
Thanks & Hope one day I can meet you both 🥺😩♥️
Vimukthi is the man ❤🎉
What a valentine suprise ❤Anavasry ekata video ekak onee ❤
Pasindu ✌️❤️
Ahamben hawage hambune video eka marama lassanai❤😍
Aneee meeka marama sahooi... Sirwata patta
Hey! Much love buddy ❤️
harima lassanai, eka digata bauwa, irisiyath hithenawa
Dewani paratath baluwa ane shoookkk... Hamadema sathutin Inna adarei dennatama ❤️
Thanks Gimhani, Much love 😇❤️
What a story you guys! ❤😅 time tests everyone’s love stories,and you guys have been brave enough to win that test❤
Hehe thank you buddy ❤️
Supiri love story eka ❤🌝
Shoooi anee 🥰🌸 gedrata horen hambuna seen tama maruu anee 😂❤
maru achchii😂❤❤love story full love & I love it...❤❤❤❤
Thava video ekak ikamanatama oneee❤
Moka danagaththath mn mechchara eaknan danan idiye na apee hamuduruwaneeeee 🌹
The best love story I've ever heard.It was funny, romantic and adventurous. Just like a fairy tale ❤
Wow .. Soo happy to hear this ❤️😍❤
ලස්සන story ekak 😍♥️ Good luck both of you guys 🌸
Thank you ❤️
Mn oyalata mara kamathi❤️ (wagee...)🤭
Best love story i have ever heard ❤ congratulations guys 🎉🎉
Lassana Adara kathawak hema dama sathutin inna❤
Ade niyama story eka😂,worth the wait,aachchi real mvp
MVP Achchi 🤣 ammo Qryez❤️✌️
පැයක් යනවා දැනුනෙත් නෑ 😗
අයියේ ප්රන්ශකාරයොන්ට මැජික් ටිකක් පෙන්නල වීඩියෝ එකක් කරමුකො❤
රුසියාවට ජය කියමු🌝
Aah this is so cute aiya and akki !! 🥰❤️🩹
Ane thnk you akki and aiya me video ek genwta... oya denn hamdma sthutin inn one love you sooo much ❤❤❤❤... hodma tika cctv set karpu ek 😂
Oyala illapu video eka 🙂 Much love ❤️
akki kth kraddi rashmika wge ane hrima cute 💜💜
Pathagena apu crush ekak unath hamotama labenne na hambenneth .na. goodluck guys. Thawathawath diunuwen diyunuwata yanna labenna one.
Thanks buddy, Much love ❤️😇
@@LesBouBousVLOGS all ways welcome . Boubous...
Adee e kale harima lassanaine lamayaa ❤ danuth lassanai
It was an amazing love story guys. Really happy for you. Cheers!
අහම්බෙන් දැක්කෙ video ek.. ඒ උනට හරිම ලස්සන , හරිම suitable couple. be happy😍🥰 , akka just look like an indian actress 🤍
Thank you Lathindu ❤️
Love it guys ❤❤ akki harima cute 🥰😊
Hemadaama sathutin inna.dennatama subapathanawa.
Shooii aneee.. 💗😍.. cute akkii & aiyah.. 🥰❤.. good luck..🎉✨ Akkiyoo , you are soo lucky girl..❤️🥺..
Hey thanks buddy ❤️✌️
Obsessed with you guys ❤❤🎉 love you both😊
very lucky 😍
patta story ekak tmy meka ithin thw miss wechcha athal then godaai .. ❤❤❤❤❤❤ adarei dennatama
Much love bro ❤️😇
Mru ekenm.dennama sathutin inn❤❤❤
Wish you both all the love and happiness in the world. such a heartwarming story. ❤❤❤🎉.
Thank you so much ❤️🥹😇
Eka Maru. Happy valentine bros❤
අනේ අපේ අතීතයටත් යනවා..❤❤❤
Wow💕The Love story was like a fairy tale🤴💞👸Happy Valentine's Day Aiya & Akki❤ Love you so much🥰✨🌹
Thanks Hashara, Much love Much love 😇❤️🥹
ආදරෙයි ummmmmmmmmaa 😚😚❤️
Good luck both of you putha and duwe.
Woww 💗🥳🥳🥳🥳
Happy Valentine's Day aiya & akki❤❤
Keep in love akka ayya❤️ 🎉
Such a beautiful love ❤ Wishing you guys an abundance of happiness and a happy Valentine's day🎉
Thanks buddy, Much love ❤️😇🥹
beautiful lovable love story''love u both🥰🥰
Much love ❤️😇🥹
Vimukthi kiyana pora mama wage 😆🤣. Uta wenama salakanna one. Eka wenama level kattak 😂
❤️🔥
❤️😇
Lovely couple and lovely story...❤
Surprise😍🥰
Vimukthi wage crush ekage ayyath ehma una nm mn goda 😂❤
Ehema wei kiyala hithamu 😉 ❤️🤞
Really enjoyed it❤❤ Good luck
Happy valentines day both of you darling ❤❤
Love you both of you birds!❤ Wish me for my Love❤❤
Thank you Devindi 🥰
Melt my heart.🥺 How lucky you are. Wish you for the best aiya akka.❤️🌻
Thanks buddy 😇 Much love ❤️
Wow ♥️♥️♥️
Deparak baluwa behind the sence athal
Wow 🥺❤
Happy valentines day ❤
Beautiful story ❤
Happy Valentine's Day Guys ❤️❤️
Hey thanks guys 😍 Happy Valentine’s Day ❤️❤️
අවංක දෙන්නෙක් කවදාවත් වෙන් වෙන් නෑනෙ..❤ ඔයාලා දෙන්නගෙ අනාගතය තව තවත් ලස්සන වේවා… ❤
Hey buddy! Thanks and much love ❤️
Owuuu...😍😍
මං අහපු ලස්සනම ආදර කතාව මේක 🥺❤️ හැමදාමත් ආදරෙන් ඉන්න අයියා අක්කා❤
ලස්සන ම ආදර කතාවක්!
හැමෝටම තමන්ගෙ ආදරේ
හිමි වේවා.❤❤❤
ලස්සන සුරංගනා කතාවක් වගේ 🥺♥️ හැමොටම හම්බෙන්න ඕනි මෙහෙම ආදරය කරන අය 🫶🏻🥺
Much love 😇❤️🥹
සතුටුයි බන් උඹල දෙන්න හැමදාමත් එකට සතුටින් ඉන්න ඔන.. ලබන ආත්මෙවත් මේ වගේ සතුටු ලයිෆ් එකක් මට ලැබුනොත් ලොකු වාසනාවක්❤️
ඔයාටත් අනිවාරෙන් බලාපොරොත්තු වෙන විදිහට සතුටින් ගතකරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
ජය වේවා ❤
ඔයාටත් සතුටින් ඉන්න පුලුවන්. ඔයා ආස දේවල් වලට මහන්සි වෙලා වැඩ කරන්න. වාසනාව හොයාගෙන ඒවි❤️
මේ ආත්මෙම ඔහොම ලැබෙන්න ඕන.
මගේ ජීවිතේ අහපු ලස්සනම ආදර කතාව BouBous....❤❤❤❤ හරිම ආදරණීයයි..තවත් අහගෙන ඉන්න තිබ්බනම්... 😍මම ලගදීම ප්‍රංශයට එන්න ඉන්නේ...මගේ මහත්තයා ලගට...ඒ ආවම කවදමහරි දවසක ඔයාල දෙන්නව මුණගැහෙන්න ආසාවෙන් ඉන්නවා....ආදරෙන් ඉන්න හැමදාමත් ❤️❤️❤️❤️ ඔයාල දෙන්නගෙම ජීවිතේ ප්‍රාර්ථනා කරන සියලුම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!! 🙏 À bientôt... 👋👋👋
ගොඩක් ස්තුති 🥰 සුභ ගමන්. ආවම කියන්න්කො❤️
ෆිල්ම් එකකට මේ කතාව මරු ඈ. ඒ තරම් අමුතු ලස්සනක්.
මේ දෙන්නා හරිම ශෝක් ❤
මේ අක්කි ලස්සනට කතාකරනවා.🎉😊❤අයියත් එහෙමයි🎉😊❤සතුටින් ඉන්න දෙන්නම....දෙන්නම හරිම ලස්සනයි.මන් ගොඩක් ආසයි අක්කි කතා කරන විදිහට.❤
Much love buddy 😇❤️
අවංකවම කතාව කිව්වා හරිම sweet story එකක්....
Wow වාසනාවන්ත කොල්ලෙක් ❤😍
Fb එකේ බැලුවා මං ඉස්සර වීඩියෝස්.මං දැක්කා දවසක් golubello ද කොහෙද කන එකක් එකෙන් පස්සේ නමත් මතක නැති වුණා දැක්කෙත් නෑ. අද අහම්බෙන් දැක්කේ❤ Subscribed
Hey Thanks guys ✌️ Much love ❤️
aneww so sweet couple 😘❤😍 godk laccniii ❤ May you both be safe and happy always 😍❤ god bless uu ❤
Ayya mara dial ekakne deyyanee..singapore giyapu scene eka nm maru appa❤
Maram mission ekk play krl .😂😂 anyway happy life akka & ayiyaa🎉
Thanks buddy ❤️
Adoo akki wagee open akki kenek dakalama nh anee.. shooi appa oya denna.. ayya akkita thaththek wagee balagannawa.. supiri.. randamly mee video eka hambune.. onna subscribe kala.. vimukthi ayya thama wadda haby..
Hey Praveen,
Thanks brother, much love ❤️
මුල ඉදන් ස්කිප් නොකර ඉවර වෙනකල්ම බැලුනා මට කතාව ෆිල්ම් එකක් වගේ මැවුනා මරු අනේ❤
Much love buddy ❤️ you are a legend 🙌
දාහක් වැඩ තියන් මුන්ගෙ ලව් ස්ටෝරිය ඉවර වෙනකං බලපු මම 😌 Keep it up guys❤️
වැඩ 1000ම හරියට කරගන්න පුලුවන් වෙන්න!! Much love buddy ❤️😇
Same. Assignment කරන්න lap එක on karala bf එව්ව video එකක් බලන්න yt ආවා. සරි මේක බලලම assignment එක කරනවා 😂
අතීතෙට ගියා..නොදන්න දේවල් ගොඩක් දැන ගත්ත🙄🙄 හැමදාමත් ආදරෙන් ඉන්න 🥰🥰
වහිනව සීතලයි මීදුම් බාලා කෝපි එකක් මමත් හදාගනම එන්නම්❤❤❤ නැහැ එක්කො මේකත් අහගනම හදාගන්නවා❤
ආධ්‍යාත්මික සුවය ☕️🌧️📺❤️😇
Hats off for Vimukthi.❤
ආසම කතාවට නන්ගිගෙ..හරිම හුරතල් අනේ❤
Wooow ලස්සන කතාවක්... ලස්සන ආදරයක්.... Happy Valentine’s Day ❤❤
Thanks buddy ❤️
Lovely. Enjoyed a lot. Best wishes!
Harem lassana ආදරෙ kathawk ❤️❤️ youtube akn mm asam dannk oyal danna hamadam ආදරෙයිn sathutin inna ලැබේවා 🌹🌹
Much love buddy ❤️🥹😇
Maath aasai me wage aadarayakata eeth iresh aiyage lassana hari thiyanawane mage eekath ne 🥺😔
Lassana wenna ona oyage personality eka bro 😎 hemoma lassanai❤️
Mn oyalage godak video balanawa issara idan... Don't know how I missed this...Ada thamai beluwe...Nice aaa...
Cousin aiyyata Respect 😅❤❤
😮😥😳 අනේ මගේ එකත් ඔහොම වුණා නම් අපි ඔක්කොම සතුටින්😢
ඇත්තටම ලස්සන ආදර කතාවක්....❤🥺 ඔයාලා ඇත්තටම මාරම වාසනාවන්තයි...!🥰 මං අලුතෙන් ඔයාලගෙ chanel එකට join උනේ...ඔයාලගේ vlogs මාරම ලස්සනයි 😁 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ... ගොඩක් enjoy කරන්න පුලුවන් supiri..👌අයියගෙයි අක්කිගෙයි marriage life එකට සුබ පතනවා...💕 හැමදාමත් ආදරෙන් ඉන්න ☺️🥳👩❤️👨💘
Thank you so much buddy, Much love ❤️😇
ekale love karanna gewal walata horen kapu katu thama athalma. Happy valantine's day guys ❤
Aniwarenma brother! Much love and thanks ❤️
Oyalage kathawa ahala iwara weddi lassanam lassana movie ekak balala iwara una wage feeling ekak awe. Your love story is really magical✨❤
Thank you Erandi 🥰❤️
මෙහෙම කෙල්ලො අපෙ පැත්තෙ නැනෙ🥹
අපි මොකක් හරි කිව්වොත් අම්මත් එක්ක ගෙදරට එයි😢❤🎉
Supiri love story eka ane😂❤
Story ekn tikak live ekakadi ahuwane dn thma complete une story eka 🥰
❤Lovely ❤
Gayan malli ✌️❤️
❤ aiya @@LesBouBousVLOGS
අනේ ඒක පට්ට,හැමදාම සම්තුටුන් ඉම්න❤️😍happy valentines day❤️❤️
Much love buddy ❤️
Such a cute lovely story ❤ Happy to see you together despite of troubling past 🎉
Happy valantine's day guys ❤Ada valantine dawasema love story eka dapu eka hodai..god bless both of you❤
Thanks buddy, Much love ❤️
සතුටින් ඉන්න සැමදා ආපුවහම එන්න .ඉඳිආප්ප කන්න
Awww 🥺 The story was sooo cute and I love both of you Akki and Aiyh. God bless you 🥺❤
Hey Nukii Cute name 😍 Thanks and much love buddy ❤️
Thanks & Hope one day I can meet you both 🥺😩♥️
Vimukthi is the man ❤🎉
What a valentine suprise ❤
Anavasry ekata video ekak onee ❤
Pasindu ✌️❤️
Ahamben hawage hambune video eka marama lassanai❤😍
Aneee meeka marama sahooi... Sirwata patta
Hey! Much love buddy ❤️
harima lassanai, eka digata bauwa, irisiyath hithenawa
Dewani paratath baluwa ane shoookkk... Hamadema sathutin Inna adarei dennatama ❤️
Thanks Gimhani, Much love 😇❤️
What a story you guys! ❤😅 time tests everyone’s love stories,and you guys have been brave enough to win that test❤
Hehe thank you buddy ❤️
Supiri love story eka ❤🌝
Shoooi anee 🥰🌸 gedrata horen hambuna seen tama maruu anee 😂❤
maru achchii😂❤❤love story full love & I love it...❤❤❤❤
Thava video ekak ikamanatama oneee❤
Moka danagaththath mn mechchara eaknan danan idiye na apee hamuduruwaneeeee 🌹
The best love story I've ever heard.It was funny, romantic and adventurous. Just like a fairy tale ❤
Wow .. Soo happy to hear this ❤️😍❤
ලස්සන story ekak 😍♥️ Good luck both of you guys 🌸
Thank you ❤️
Mn oyalata mara kamathi❤️ (wagee...)🤭
Best love story i have ever heard ❤ congratulations guys 🎉🎉
Lassana Adara kathawak hema dama sathutin inna❤
Ade niyama story eka😂,worth the wait,aachchi real mvp
MVP Achchi 🤣 ammo Qryez❤️✌️
පැයක් යනවා දැනුනෙත් නෑ 😗
අයියේ ප්රන්ශකාරයොන්ට මැජික් ටිකක් පෙන්නල වීඩියෝ එකක් කරමුකො❤
රුසියාවට ජය කියමු🌝
Aah this is so cute aiya and akki !! 🥰❤️🩹
Ane thnk you akki and aiya me video ek genwta... oya denn hamdma sthutin inn one love you sooo much ❤❤❤❤... hodma tika cctv set karpu ek 😂
Oyala illapu video eka 🙂 Much love ❤️
akki kth kraddi rashmika wge ane hrima cute 💜💜
Pathagena apu crush ekak unath hamotama labenne na hambenneth .na. goodluck guys. Thawathawath diunuwen diyunuwata yanna labenna one.
Thanks buddy, Much love ❤️😇
@@LesBouBousVLOGS all ways welcome . Boubous...
Adee e kale harima lassanaine lamayaa ❤ danuth lassanai
It was an amazing love story guys. Really happy for you. Cheers!
අහම්බෙන් දැක්කෙ video ek.. ඒ උනට හරිම ලස්සන , හරිම suitable couple. be happy
😍🥰 , akka just look like an indian actress 🤍