Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Lassanie duwe oya hodata sing karanawA.🌹🌹🌹🌹🇦🇪🌹🇦🇪🇦🇪🇦🇪🇦🇪
Wooow මාරම ලස්සනයි Song එකත් චූටි නංගාගෙ කටහඬත් ❤️🥰👌
Keep it up nnga💗
හරිම ලස්සනයි පුතේ...
🥰🥰🥰🥰
Fantastic dear.go ahead.l wish you all the best ❤❤❤🎉
@@keerthiattanayake7174 Thank you very much ❤️
හරිම ආදරණිය ලස්සන වැඩක්, සුබ පැතුම් දෝණිලා. දෙන්නටම... ❤
@@kalanumalalanayake8995 බොහොම ස්තුතියි
හරිම ලස්සනයි.අක්කා යි නංගි යි ගේ ආදරය ගායනය ලස්සනයි හැගුම් බරයි. ආදරණිය යි සුභ අනාගයක්.❤❤පුතේ ❤
Congratulations Udyodini nangi🥳🎉❤
@@DiseniThewhara ❤️❤️❤️
Well done sisters...keep it up 💕
Thank you
හිත් ඇද බැඳගත්තා පළමු පද පේළි කීපයෙන්ම.. මේ දූට නේද මං අකුරු කියෙවුවෙ.. ආදරණීය දුවට ජීවිතේ හැම නවමංපෙතක්ම එළි පෙහෙළි වේවා. අම්මා අප්පච්චි වගේම ලෝකය එළි පෙහෙළි කරන අය වෙන්න දූටත් මේ හැම පියවරක්ම හේතු වේවා. ලස්සන පද රචනයක්..ලස්සන වීඩියෝවක්..ලස්සන නාද රටා...
බොහොම ස්තුතියි අපේ හාමුදුරුවනේ . ඇත්තට ම ඒ අකුරු කියවීම කොච්චර වටිනවාද? ගොඩක් පින් හැමදේටම
හරිම ආදරණීය ගීතයක් ❤❤ ගායනය හරිම ලස්සනයි .තෙරුවන් සරණයි පුතේ ❤️❤️
@@chamaleesenarath බොහොම ස්තුතියි ඔබට ❤️❤️❤️
අනේ හරිම ලස්සනයි පුතේ. ජයෙන් ජයම ලැබෙන සුභම සුභ අනාගතයක් වේවා මැණික. ❤️❤️
ගොඩක් ස්තුතියි ❤
මන් දන්න හොඳම ගායිකාවගෙ පලවෙනි සිංදුව හරිම ලස්සනයි, ඔයාගෙ අනාගතය කොහොමත් ලස්සන එකක්,ඒ අනාගතය තව තවත් ලස්සන කරන්න ඔයාට support කරන්න අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා උද්දි , ❤️🍀නැන්දාගෙ තවත් ලස්සන සින්දු ඔයාගෙ කට හඩින් අහන්න අපි බලන් ඉන්නවා.
💗💗
සදෙන් එහා.... ඔයාගේ කටහඬින් ඒ වචන දෙක ඇහෙනකොට පුදුම තරමින් හිත නැලවෙනවා පුතේ. මුළු සින්දුව පුරාම මං ආයේ ආයේ අහන්න ආසම හඩ එතනින් ඇහෙන්නේ. අනිත් පද ටිකෙන් ඔයාගේ හිතේ නංගිට තියෙන ආදරේ අපිත් හොදටම විදගත්තා පුතේ. ඔය හිත් නලවන කටහඩින් තව තවත් ගයන්න පුතේ. ආදරෙයි ඔයාට.
අනේ ගොඩක් ස්තුතියි අක්කා❤ දූට හරි සතුටුයි ඔයා ලියූ ඒවා දැකලා❤❤❤❤
Lassanai nangoooo..❤❤❤ you have a bright future..😊
බොහොම ස්තුතියි ❤
කදුළු පුරවන් ලියපු පද පෙළ... දෝණිට අපූරුවට ගැලපෙනවා නංගි. දෝනිගේ හැගීම් ගයන හඩේ අරුත් නාද රටාවයි ... සංගීතයයි තවත් වැඩි කරලා. හිත නිවන.... නලවන... සොදුරු ගීතයක්.
ගොඩක් ස්තුතියි අක්කා ❤
Congratulations Dr.Iromi ...Father Claude Hyacinth fernando from Chilaw Diocese ..
Thank you father
Lassanaiii❤
Udyodani duwa harima sathutui oyage katahanda ලස්සනයි Wish u all the best puthe Thushara madam
බොහොම ස්තුතියි මැඩම්❤
Wooow පුතේ..... හරීම ලස්සනයි මැණික..........තෙරුවන් සරණයි!!!!!!අම්මිගේ පදවැල්වලට ඔය හඩ මුසුවේවා තව තවත්. හරිම අපූරු සංකලනයක්. ඇතුලෙන් අම්මිගේ හඬ ඇහෙනවා ❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ❤❤
පුතේ හරිම ලස්සනයි ...❤ආඩම්බරයි පුතේ
සඳෙන් එහා තිරෙන් මෙහාට එනකන් බලන් හිටියේ 😊 හරිම ලස්සනයි ❤️ God Bless!
බොහොම ස්තුතියි බ්‍රදර්
Wow udyodini😍such beatiful voice 🎶amazing 👍congrats for a being one of new singer🤛 All the best🤝😉
@@ChandrikaDissanayaka-l5d Thank you
ඉරෙන් හදෙන් සිංදු අහපු කාලේ මතක් වුනා.අද දන්නේ මැඩම්ගේ දුවටත් සිංදු කියන්න පුලුවන් කියලා. ලස්සනයි ගොඩාක්..❤❤❤❤❤❤ දෝනි
ගොඩක් ස්තුතියි පහන්දි ❤❤❤❤
Udyodini.. your voice is so expensive and full of emotions.They really bring lyrics to life🤍🤍✨Love it❤❤Keep it up🌈✨
හරිම සුන්දර පද පෙලකට ඔයාගෙ හඩ මුසුව ඉතා මනරම්..ළමා මනසට ගැළපෙන ලෙසට ත්, melody නිර්මාණය විශිෂ්ඨ යි.. දුවගේ ගායනය හරිම මිහිරියි...සුබ පැතුම් පුතේ.. මෙම ගීතය ඔයාගෙ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂයක් වේවි
බොහොම ස්තුතියි අක්කා
මිහිරියි..පුතාගෙ ගැයුම්...දිගු ගමනකට සුබ පතම්.❤️♥️
බොහොම ස්තුතියි
Congratulations udyodini keep it up ♡
පද සංගීතය හඬ හරිම රසයි දෝණි ..බුදුසරණයි ...
බොහොම මිහිරි එකතුවක්. අනාගතය සුබ වේවා !
බොහොම ස්තුතියි ඔබට ❤
❤❤ හරිම ලස්සනයි ලොකු දුව. සුභම සුභ අනාගතයක් තියෙනවා ඔයාට....
ගොඩක් ස්තුතියි මල්ලි ❤❤❤
Wow...dearest Udyodini...🧡What a beautiful performance! You have such a lovely voice, and it’s amazing to see how confidently you sing. All the best.- Eranga Herath -
Thank you very much ❤
❤💐 සුබ අනාගතයක් දෝණි. ජය වේවා !!!
Harima lassanai puthe ❤
🎉🎉🎉
හරිම මිහිරියි... හඬ හරි ම පැහැදිළියි. සුබ අනාගතයක් පුංචි දියණියට...❤️
බොහොම ස්තුතියි අපේ හාමුදුරුවනේ
හරිම ලස්සනයි...ලස්සන පද රචනයක්❤සමග ලස්සන ගායනයක්
Congratulations. and Good luck udyodini Thinuri
නවක ගායිකාවට සුබ පැතුම්❤️
ස්තුතියි අපේ හාමුදුරුවනේ
හරිම ලස්සනයි ....සුබ පැතුම් දූ..හරිම මිහිරි හඬක්
Wow ❤❤❤ udyodini..
Thank you❤
Such a beautiful voice, a gifted young girl. Keep it up and all the best ❤
Thank you Kaushi
හරිම ලස්සනයි පුතේ බුදුසරණයි ❤🫶
Wow harima lassanai doni❤
හරිම ලස්සනයි ❤
බාහොම ස්තුතියි
ගොඩාක් ලස්සනයි මැඩම්. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමථ කියන වැකිය බොරු කල අය අතර ඔබතුමියත් කෙනෙක්. සුබ පැතුම්
@@ceylonbuddhistacademy බොහොම ස්තුතියි
❤
😍
හරිම ලස්සනයි දුවේ...❤❤
❤❤❤❤❤❤❤
❤️❤️❤️💐
උද්යෝදිනී, අම්මත්, අනුරාධ මාමත් එක්ක එක්කහු වෙලා, සින්දුව අහන අපිව, අප ගතකල ඒ සුන්දර ළමා ලොවට විනාඩි තුනහමාරකට ගෙනියනවා. ඒ ගිය අපි, ඒ සොඳුරු ලොව ප්‍රපංචයන් ගේ ඇවිටිල්ලෙන් පැයක් හමාරක් නිමග්න හුදකලාවකට අවතීර්ණ වෙනවා. යම් ගායිකාවක, ගේය පද රචකයෙකු, සහ/හෝ සංගීතඥයකු, විසින් ස්ව නිර්මාණය හරහා, ශ්‍රාවකයා තුළ ඇති කරන්නාවූ ඒ ධනාත්මක පරිවර්තනය, හුදු සමාජයට ම, පරිවර්තනීය උත්ප්‍රේරකයක් වේ. උද්යෝදිනී දියණියගේ ළයාන්විත ගායනය, ඉරෝමී ගේ සුමට පද රචනයටත්, අනුරාධ ගේ විශිෂ්ඨ සංගීත මුසුවටත්, ඉහළම සාධාරණයක් ඉටු කරමින් අප කාලතරණ අමන්දානන්දනයකට රැගෙන යයි. පොඩි වැඩිහිටියන් බිහි කරන්නට දෙමව්පියන් විකෘති යත්න දරන අවධියක, පොඩිත්තන්ට පොඩිත්තන්ගේ ලෝකයක් තනන ධම්මිකටත්, ඉරෝමීටත් අපගේ ප්‍රණාමය.
බොහොම ස්තුතියි ❤❤❤❤
❤❤❤
💖
Lassanie duwe oya hodata sing karanawA.🌹🌹🌹🌹🇦🇪🌹🇦🇪🇦🇪🇦🇪🇦🇪
Wooow මාරම ලස්සනයි Song එකත් චූටි නංගාගෙ කටහඬත් ❤️🥰👌
Keep it up nnga💗
හරිම ලස්සනයි පුතේ...
🥰🥰🥰🥰
Fantastic dear.go ahead.l wish you all the best ❤❤❤🎉
@@keerthiattanayake7174 Thank you very much ❤️
හරිම ආදරණිය ලස්සන වැඩක්, සුබ පැතුම් දෝණිලා. දෙන්නටම... ❤
@@kalanumalalanayake8995 බොහොම ස්තුතියි
හරිම ලස්සනයි.අක්කා යි නංගි යි ගේ ආදරය ගායනය ලස්සනයි හැගුම් බරයි. ආදරණිය යි සුභ අනාගයක්.❤❤පුතේ
❤
Congratulations Udyodini nangi🥳🎉❤
@@DiseniThewhara ❤️❤️❤️
Well done sisters...keep it up 💕
Thank you
හිත් ඇද බැඳගත්තා පළමු පද පේළි කීපයෙන්ම.. මේ දූට නේද මං අකුරු කියෙවුවෙ.. ආදරණීය දුවට ජීවිතේ හැම නවමංපෙතක්ම එළි පෙහෙළි වේවා. අම්මා අප්පච්චි වගේම ලෝකය එළි පෙහෙළි කරන අය වෙන්න දූටත් මේ හැම පියවරක්ම හේතු වේවා. ලස්සන පද රචනයක්..ලස්සන වීඩියෝවක්..ලස්සන නාද රටා...
බොහොම ස්තුතියි අපේ හාමුදුරුවනේ . ඇත්තට ම ඒ අකුරු කියවීම කොච්චර වටිනවාද? ගොඩක් පින් හැමදේටම
හරිම ආදරණීය ගීතයක් ❤❤ ගායනය හරිම ලස්සනයි .තෙරුවන් සරණයි පුතේ ❤️❤️
@@chamaleesenarath බොහොම ස්තුතියි ඔබට ❤️❤️❤️
අනේ හරිම ලස්සනයි පුතේ. ජයෙන් ජයම ලැබෙන සුභම සුභ අනාගතයක් වේවා මැණික. ❤️❤️
ගොඩක් ස්තුතියි ❤
මන් දන්න හොඳම ගායිකාවගෙ පලවෙනි සිංදුව හරිම ලස්සනයි, ඔයාගෙ අනාගතය කොහොමත් ලස්සන එකක්,ඒ අනාගතය තව තවත් ලස්සන කරන්න ඔයාට support කරන්න අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා උද්දි , ❤️🍀නැන්දාගෙ තවත් ලස්සන සින්දු ඔයාගෙ කට හඩින් අහන්න අපි බලන් ඉන්නවා.
💗💗
සදෙන් එහා.... ඔයාගේ කටහඬින් ඒ වචන දෙක ඇහෙනකොට පුදුම තරමින් හිත නැලවෙනවා පුතේ. මුළු සින්දුව පුරාම මං ආයේ ආයේ අහන්න ආසම හඩ එතනින් ඇහෙන්නේ. අනිත් පද ටිකෙන් ඔයාගේ හිතේ නංගිට තියෙන ආදරේ අපිත් හොදටම විදගත්තා පුතේ. ඔය හිත් නලවන කටහඩින් තව තවත් ගයන්න පුතේ. ආදරෙයි ඔයාට.
අනේ ගොඩක් ස්තුතියි අක්කා❤ දූට හරි සතුටුයි ඔයා ලියූ ඒවා දැකලා❤❤❤❤
Lassanai nangoooo..❤❤❤ you have a bright future..😊
බොහොම ස්තුතියි ❤
කදුළු පුරවන් ලියපු පද පෙළ... දෝණිට අපූරුවට ගැලපෙනවා නංගි. දෝනිගේ හැගීම් ගයන හඩේ අරුත් නාද රටාවයි ... සංගීතයයි තවත් වැඩි කරලා. හිත නිවන.... නලවන... සොදුරු ගීතයක්.
ගොඩක් ස්තුතියි අක්කා ❤
Congratulations Dr.Iromi ...Father Claude Hyacinth fernando from Chilaw Diocese ..
Thank you father
Lassanaiii❤
Udyodani duwa harima sathutui oyage katahanda ලස්සනයි Wish u all the best puthe Thushara madam
බොහොම ස්තුතියි මැඩම්❤
Wooow පුතේ..... හරීම ලස්සනයි මැණික..........
තෙරුවන් සරණයි!!!!!!
අම්මිගේ පදවැල්වලට ඔය හඩ මුසුවේවා තව තවත්. හරිම අපූරු සංකලනයක්.
ඇතුලෙන් අම්මිගේ හඬ ඇහෙනවා ❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ❤❤
පුතේ හරිම ලස්සනයි ...❤ආඩම්බරයි පුතේ
සඳෙන් එහා තිරෙන් මෙහාට එනකන් බලන් හිටියේ 😊 හරිම ලස්සනයි ❤️ God Bless!
බොහොම ස්තුතියි බ්‍රදර්
Wow udyodini😍such beatiful voice 🎶amazing 👍congrats for a being one of new singer🤛 All the best🤝😉
@@ChandrikaDissanayaka-l5d Thank you
ඉරෙන් හදෙන් සිංදු අහපු කාලේ මතක් වුනා.අද දන්නේ මැඩම්ගේ දුවටත් සිංදු කියන්න පුලුවන් කියලා. ලස්සනයි ගොඩාක්..❤❤❤❤❤❤ දෝනි
ගොඩක් ස්තුතියි පහන්දි ❤❤❤❤
Udyodini.. your voice is so expensive and full of emotions.They really bring lyrics to life🤍🤍✨
Love it❤❤
Keep it up🌈✨
Thank you
හරිම සුන්දර පද පෙලකට ඔයාගෙ හඩ මුසුව ඉතා මනරම්..ළමා මනසට ගැළපෙන ලෙසට ත්, melody නිර්මාණය විශිෂ්ඨ යි.. දුවගේ ගායනය හරිම මිහිරියි...සුබ පැතුම් පුතේ.. මෙම ගීතය ඔයාගෙ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂයක් වේවි
බොහොම ස්තුතියි අක්කා
මිහිරියි..පුතාගෙ ගැයුම්...දිගු ගමනකට සුබ පතම්.❤️♥️
බොහොම ස්තුතියි
Congratulations udyodini keep it up ♡
Thank you
පද සංගීතය හඬ හරිම රසයි දෝණි ..බුදුසරණයි ...
බොහොම මිහිරි එකතුවක්. අනාගතය සුබ වේවා !
බොහොම ස්තුතියි ඔබට ❤
❤❤ හරිම ලස්සනයි ලොකු දුව. සුභම සුභ අනාගතයක් තියෙනවා ඔයාට....
ගොඩක් ස්තුතියි මල්ලි ❤❤❤
Wow...dearest Udyodini...🧡
What a beautiful performance! You have such a lovely voice, and it’s amazing to see how confidently you sing. All the best.
- Eranga Herath -
Thank you very much ❤
❤💐 සුබ අනාගතයක් දෝණි. ජය වේවා !!!
ගොඩක් ස්තුතියි ❤
Harima lassanai puthe ❤
බොහොම ස්තුතියි
🎉🎉🎉
හරිම මිහිරියි... හඬ හරි ම පැහැදිළියි. සුබ අනාගතයක් පුංචි දියණියට...❤️
බොහොම ස්තුතියි අපේ හාමුදුරුවනේ
හරිම ලස්සනයි...ලස්සන පද රචනයක්❤සමග ලස්සන ගායනයක්
බොහොම ස්තුතියි
Congratulations. and Good luck udyodini
Thinuri