- Видео 26
- Просмотров 11 343
Iromi Ariyaratne
Добавлен 24 июл 2016
බුදුදහම, ගීතය හා සාහිත්‍යයේ රසමුසු තැන් සොයා යන චාරිකාවේ සොඳුරු නවාතැන...
web. iromi.ariyaratne/
web. iromiariyarathne/
web. iromi.ariyaratne/
web. iromiariyarathne/
lv 0 20241222112341
Artiste | Suneera Sumanga
Music | Anuradha Abhayasinghe
Lyrics | Dr. Iromi Ariyaratne
Lyric Video | Lashan Sanjeewa
Music | Anuradha Abhayasinghe
Lyrics | Dr. Iromi Ariyaratne
Lyric Video | Lashan Sanjeewa
Просмотров: 95
Видео
Mal Viyan | Dr. Iromi Ariyaratne | Anuradha Abayasinghe Song Collection 1
Просмотров 41314 дней назад
Mal Viyan Yatin | Yashodha Medagedara Kalpitha Pemwathi | Suneera Sumanga Me Yovun Viya | Anuradha Abayasinghe & Visharad Devika Cathurani
පාලකයා ආදර්ශවත්ද? ආචාර්ය ඉරෝමී ආරියරත්න Is the ruler exemplary ? Dr. iromi Ariyaratne
Просмотров 4314 дней назад
පාලකයා ආදර්ශවත්ද? ආචාර්ය ඉරෝමී ආරියරත්න Is the ruler exemplary ? Dr. iromi Ariyaratne
Sanden Eha | සඳෙන් එහා | Udyodini Weerasooriya
Просмотров 1,5 тыс.21 день назад
Sanden Eha | සඳෙන් එහා Artiste | Udyodini Weerasooriya Melody and Music | Anuradha Abayasinghe Lyrics | Dr. Iromi Ariyaratne Video | Lashan Sanjeewa
Jayasirima Hamuduruwane ජයසිරිමා හැමුදුරුවනේ Dr. Iromi Ariyaratne's Review
Просмотров 90Месяц назад
Jayasirima Hamuduruwane Dr. Iromi Ariyaratne's Song Review ජයසිරිමා හැමුදුරුවනේ ආචාර්ය ඉරෝමී ආරියරත්නගේ ගී විචාරය
Viragi විරාගී Nalaka Shevon Akurange | Uresha Nethmini / Dr. Iromi Ariyarate
Просмотров 44Месяц назад
Viragi | විරාගී Artists: Nalaka Shevon Akurange | Uresha Nethmini Melody: Jude John | Anuradha Abayasinghe Music: Anuradha Abayasinghe Music Lyrics: Iromi Ariyaratne
Kalpitha Pemvathi | කල්පිත පෙම්වතී Suneera Sumanga
Просмотров 2535 месяцев назад
Artiste | Suneera Sumanga Music | Anuradha Abhayasinghe Lyrics | Dr. Iromi Ariyaratne Lyric Video | Lashan Sanjeewa
Sasara සසර
Просмотров 1657 месяцев назад
Sasara සසර Artist: Visharad Shalika Ishan විශාරද ශාලික ඉෂාන් Lyrics: Dr. Iromi Ariyaratne ආචාර්ය ඉරෝමී ආරියරත්න Video: Nalin Sanjaya Suraweera නලින් සංජය සුරවීර
Me Yowun Viya Anuradha Abayasinghe & Visharad Devika Chathurani
Просмотров 823Год назад
මේ යොවුන් විය ගෙවෙන සොඳුරු ම කාලයයි Artists: Anuradha Abayasinghe & Devika Chathurani Lyrics: Dr. Iromi Ariyaratne Melody and Music: Anuradha Abayasinghe Video: Lashan Sanjeewa
Manamala Es මනමාල ඇස්
Просмотров 145Год назад
✘ Vocal: Sumith Kumara ✘ Lyrics: Dr. Iromi Ariyaratne ✘ Melody & Music: Anuradha Abayasinghe ✘ Recorded, Mixed & Mastered: Sandaru Gamage and Gayan Perera ✘ Background Voice: Monika Serasinghe, Indunil Athapaththu Instrumentalists ✘ Lead Guitar: Mahinda Bandara ✘ Rhythm Guitar: Mahendra Pasquel ✘ Bass Guitar: Shaluka Hettiarachi ✘ Keyboard: Sugath Hettiarachchi & Tharindu Jayatilake ✘ Flute: Ja...
Mal pethi මල් පෙතී Artist: Shalmini Jayasundara Lyrics: Dr. Iromi Ariyaratne
Просмотров 204Год назад
Mal pethi මල් පෙතී Artist: Shalmini Jayasundara Lyrics: Dr. Iromi Ariyaratne
Nugasewana රසනාන්දය බෞද්ධ ගීතයෙන් කියවෙන ජීවිතය 2023 05 03 Rupavahini
Просмотров 229Год назад
Nugasewana රසනාන්දය බෞද්ධ ගීතයෙන් කියවෙන ජීවිතය 2023 05 03 Rupavahini
KCC සොඳුරු සැඳෑවක් Dr. Iromi Ariyaratne
Просмотров 411Год назад
KCC සොඳුරු සැඳෑවක් Dr. Iromi Ariyaratne
Isidasi ඉසිදාසී - Nalaka Anjana Kumara/ Dr. Iromi Ariyaratne
Просмотров 6502 года назад
ඉසිදාසි | නාලක අංජන කුමාර Lyrics- Dr. Iromi ariyaratne Music- Nalaka Anjana Kumara Lyric Video- Lashan Sanjeewa (ART PART FACTORY) බෞද්ධ සාහිත්‍යයේ හමුවන කතා පුවත් අතුරින් හැමදාම මගේ හිත පාරවන කතා පුවතක් තමයි ඉසිදාසි තෙරණියගේ ගිහි කාලයේ කතාව. ඇය ඉතා සමෘද්ධිමත් සිටු පවුලක උපන්න එක ම දියණිය. ඇයගේ පියා ඇයට දැඩිව ආදරය කළා. ඉසිදාසිය බෙහෙවින් ම ගුණවත් කාන්තාවක් වුවත් ඇයගේ පළමු විවාහය අසාර්ථක වෙනවා. ...
විරාගී ස්නේහය Viragee Snehaya Dr. Iromi Ariyaratne
Просмотров 2543 года назад
Lyrics: Dr. Iromi Ariyaratne Artist: Nalaka Akuranga Music: Mr. Anuradha Aayasinghe
E Miyaduma Official Music Video ඒ මියැදුම
Просмотров 933 года назад
E Miyaduma Official Music Video ඒ මියැදුම
පුරාවිද්‍යා ගීතය Puravidya geethaya/ Archaeology theme song
Просмотров 8423 года назад
පුරාවිද්‍යා ගීතය Puravidya geethaya/ Archaeology theme song
Nedungamu Rajindune නැදුන්ගමු රජිඳුනේ
Просмотров 4673 года назад
Nedungamu Rajindune නැදුන්ගමු රජිඳුනේ
Atheethe Maga Harunu Pathumaka By Jayawikum Suraweera use HEADPHONES!
Просмотров 1403 года назад
Atheethe Maga Harunu Pathumaka By Jayawikum Suraweera use HEADPHONES!
Muwarada Eheri Thurunu Wasanthe මුවරද ඇහැරී තුරුණු වසන්තේ
Просмотров 2 тыс.3 года назад
Muwarada Eheri Thurunu Wasanthe මුවරද ඇහැරී තුරුණු වසන්තේ
Somasiri Medagedara New Song Me Jiwithe Kalaya Ketiyi
Просмотров 5583 года назад
Somasiri Medagedara New Song Me Jiwithe Kalaya Ketiyi
❤❤❤
❤❤❤
🥰🥰🥰🥰
හරිම ලස්සනයි පුතේ...
👍
🙏
❤
Very Nice! ❤
Thank you ❤
❤
❤🩹
Congratulations Dr.Iromi from father Claude Hyacinth fernando from Chilaw
Thank you father
Wooow මාරම ලස්සනයි Song එකත් චූටි නංගාගෙ කටහඬත් ❤️🥰👌
Lassanie duwe oya hodata sing karanawA.🌹🌹🌹🌹🇦🇪🌹🇦🇪🇦🇪🇦🇪🇦🇪
ගොඩාක් ලස්සනයි මැඩම්. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමථ කියන වැකිය බොරු කල අය අතර ඔබතුමියත් කෙනෙක්. සුබ පැතුම්
@@ceylonbuddhistacademy බොහොම ස්තුතියි
Congratulations Udyodini nangi🥳🎉❤
@@DiseniThewhara ❤️❤️❤️
Keep it up nnga💗
Well done sisters...keep it up 💕
Thank you
අපේ ගුරුමෑණියන් අතින් ලියෑවුන සෑම ගීයකම තියෙනව අව්‍යාජ ජීවමාන ප්‍රතිභාවක්.ඒවගෙම සාහිත්‍ය වටිනාකමක් තියෙනවා. මේ වර්තමානයේ විශිෂ්ඨතම නිර්මාණ රාශියක් ඔබතුමිය දායාද කරල ශ්‍රී ලාංකේය කලාවට කරන සේවයට කෙසේනම් ගෞරව පුදන්නද.? ඉතිම් ඔබතුමිය හැමදාම පූර්වාදර්ශයක්. මේ ගීතයේ අර්ථය ඒකට පණදෙන දියණියගෙ හැබෑම මිහිරි හඬ , දියණියන් දෙපළගෙ හැබෑම අව්‍යාජ බැඳීම මූර්තිමත් කරන රූපරාමු සියල්ල එක්ක මේ වටිනාකම ගැන දැනෙන හැඟීම මට නම් වචන කරන්න බෑ. පුංචිකාලෙ සිටම පිංවත් දියණිවරු දෙපල මනා දුරදක්නා නුවණකින් යුතුව ජීවිතේ ඕනෑම අභියෝගයක් හමුවෙ මුහුණදෙන්න හුරු කරමින් ඒ අතරතුර ලෝකෝපකාර පිණිස යොමුකරමින් ශ්‍රී ලාංකේය කලාකෙතට ඉතාම ආශිර්වාදයක් වන විදියට දායාද කිරීම මං හිතන්නෙ.. එය අපේ රටට පමනක් නෙමෙයි ලෝකයටම වටිනා සේවාවක් අනාගතේ ඉටුවෙන්න මහඟු උපකාරයක් වේවි. සහ පූර්ව අඩිතාලමක්. ඉතාම ලස්සනයි ගායනය මේ හැකියාව තව තව දියුණුවේවා.. තෙරුවන්සරණින් දියණියන් දෙපලටම හදවතින්ම සුබ පතනව. වගේම ආශිර්වාද කරනව. ඔබදෙපලට සේම ලෝකයේ හැමදරුවෙක්ටම තමන්ගෙ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මාතෲත්වයෙන් මග නොමග පෙන්වාදෙන ,හිතින් කඩා වැටෙන ගොඩක් ජීවත නැවත පණගන්වා ජිවිතේ සාර්තකමත් පියවර තියන්න හයියවෙන, ඉතාම දුරදක්නා නුවණකින් හැමවිටම තීන්දු තීරණ ගන. හැමදෙනා ගැනම හොඳ අවබෝධයකින් කරුණාවෙන් හා ගෞරවයෙන් බලන. පුදුමාකාර මව්පියන් දෙපළක් ඔබ දෙපළ ලබා ඇති අතර හැමවිටම පවතින සමාජය තේරුම් ගනිමින් ශාස්ත්‍රීය ලෝකය සහ සමාජ සදාචාරය අඳුරු නොවෙන්න හිඩැසක් නොවෙන්න ඒ අඩුලුහුඬුකම් තමන් විසින් හෝ තම දරුවන් විසින් හෝ තම ශිෂ්‍යයන් විසින් හෝ සම්පූර්ණ කොට උනන්දුකොට තවත් බොහෝකාලයක් එම ගුණාත්වක භාවයන් ආරක්ෂා කිරීම පිණිස මහඟු සේවාවක්. යුතුකමක් කිසීම ලාභසත්කාර අපේක්ෂාවකින් තොරව අභිමානවත් ලෙස ඉටුකරමින් උගත් ශාස්ත්රයන්ට සර්වසාදරාණයක් ඉටුකරන, පූර්වාදර්ශයට ගත හැකිම ගුරු මව් කෙනෙක් ඊට නොදෙවෙනි හයියවෙන පියකෙනෙක් ලැබීමම ඔබදෙපලට මේ ලෝකෙ ජයගන්න සොබාදහමින් සහ පූර්වාකෘත මහා පුණ්යබලයකින් බව මා තරයේම විස්වාසය කරමි. වචනයෙන් නොව හදවතින්ම ආශිර්වාද කරමි. මේ සේවය මොන අභියෝග හමුවේ උනත් නතර නොකර ලෝකෝපකාරය පිණිස කරන්න. දිරිය ශක්තිය ලැබේවා. දියණියන් දෙපළටම සුබපැතුම්. දළදා හාමුදුරුවන්ගෙ ආශිර්වාදයම ලැබේවා. මාර්ගඵල ලාභී දෙව්බඹුන්ගේ නොමද ආශිර්වාද බලය ලැබේවා.
බොහොම ස්තුතියි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
හරිම ආදරණිය ලස්සන වැඩක්, සුබ පැතුම් දෝණිලා. දෙන්නටම... ❤
@@kalanumalalanayake8995 බොහොම ස්තුතියි
❤
Wow udyodini😍such beatiful voice 🎶amazing 👍congrats for a being one of new singer🤛 All the best🤝😉 <Ashini>
@@ChandrikaDissanayaka-l5d Thank you
Congratulations udyodini keep it up ♡
Thank you
හරිම ආදරණීය ගීතයක් ❤❤ ගායනය හරිම ලස්සනයි .තෙරුවන් සරණයි පුතේ ❤️❤️
@@chamaleesenarath බොහොම ස්තුතියි ඔබට ❤️❤️❤️
අනේ හරිම ලස්සනයි පුතේ. ජයෙන් ජයම ලැබෙන සුභම සුභ අනාගතයක් වේවා මැණික. ❤️❤️
ගොඩක් ස්තුතියි ❤
Wow ❤❤❤ udyodini..
Thank you❤
🎉🎉🎉
❤
😍
Lassanaiii❤
Lassanai nangoooo..❤❤❤ you have a bright future..😊
බොහොම ස්තුතියි ❤
උද්යෝදිනී, අම්මත්, අනුරාධ මාමත් එක්ක එක්කහු වෙලා, සින්දුව අහන අපිව, අප ගතකල ඒ සුන්දර ළමා ලොවට විනාඩි තුනහමාරකට ගෙනියනවා. ඒ ගිය අපි, ඒ සොඳුරු ලොව ප්රපංචයන් ගේ ඇවිටිල්ලෙන් පැයක් හමාරක් නිමග්න හුදකලාවකට අවතීර්ණ වෙනවා. යම් ගායිකාවක, ගේය පද රචකයෙකු, සහ/හෝ සංගීතඥයකු, විසින් ස්ව නිර්මාණය හරහා, ශ්රාවකයා තුළ ඇති කරන්නාවූ ඒ ධනාත්මක පරිවර්තනය, හුදු සමාජයට ම, පරිවර්තනීය උත්ප්‍රේරකයක් වේ. උද්යෝදිනී දියණියගේ ළයාන්විත ගායනය, ඉරෝමී ගේ සුමට පද රචනයටත්, අනුරාධ ගේ විශිෂ්ඨ සංගීත මුසුවටත්, ඉහළම සාධාරණයක් ඉටු කරමින් අප කාලතරණ අමන්දානන්දනයකට රැගෙන යයි. පොඩි වැඩිහිටියන් බිහි කරන්නට දෙමව්පියන් විකෘති යත්න දරන අවධියක, පොඩිත්තන්ට පොඩිත්තන්ගේ ලෝකයක් තනන ධම්මිකටත්, ඉරෝමීටත් අපගේ ප්‍රණාමය.
බොහොම ස්තුතියි ❤❤❤❤
Udyodani duwa harima sathutui oyage katahanda ලස්සනයි Wish u all the best puthe Thushara madam
බොහොම ස්තුතියි මැඩම්❤
Fantastic dear.go ahead.l wish you all the best ❤❤❤🎉
@@keerthiattanayake7174 Thank you very much ❤️
පුතේ හරිම ලස්සනයි ...❤ආඩම්බරයි පුතේ
Wooow පුතේ..... හරීම ලස්සනයි මැණික.......... තෙරුවන් සරණයි!!!!!! අම්මිගේ පදවැල්වලට ඔය හඩ මුසුවේවා තව තවත්. හරිම අපූරු සංකලනයක්. ඇතුලෙන් අම්මිගේ හඬ ඇහෙනවා ❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ❤❤
❤❤❤❤❤❤❤
Thank you
Harima lassanai puthe ❤
බොහොම ස්තුතියි
Wow harima lassanai doni❤
ගොඩක් ස්තුතියි ❤
මන් දන්න හොඳම ගායිකාවගෙ පලවෙනි සිංදුව හරිම ලස්සනයි, ඔයාගෙ අනාගතය කොහොමත් ලස්සන එකක්,ඒ අනාගතය තව තවත් ලස්සන කරන්න ඔයාට support කරන්න අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා උද්දි , ❤️🍀නැන්දාගෙ තවත් ලස්සන සින්දු ඔයාගෙ කට හඩින් අහන්න අපි බලන් ඉන්නවා.
💗💗
❤💐 සුබ අනාගතයක් දෝණි. ජය වේවා !!!
ගොඩක් ස්තුතියි ❤
ඉරෙන් හදෙන් සිංදු අහපු කාලේ මතක් වුනා.අද දන්නේ මැඩම්ගේ දුවටත් සිංදු කියන්න පුලුවන් කියලා. ලස්සනයි ගොඩාක්..❤❤❤❤❤❤ දෝනි
ගොඩක් ස්තුතියි පහන්දි ❤❤❤❤
❤❤ හරිම ලස්සනයි ලොකු දුව. සුභම සුභ අනාගතයක් තියෙනවා ඔයාට....
ගොඩක් ස්තුතියි මල්ලි ❤❤❤
හරිම ලස්සනයි...ලස්සන පද රචනයක්❤සමග ලස්සන ගායනයක්
බොහොම ස්තුතියි
හරිම ලස්සනයි ....සුබ පැතුම් දූ..හරිම මිහිරි හඬක්
බොහොම ස්තුතියි ❤
Congratulations. and Good luck udyodini Thinuri
Thank you
හරිම ලස්සනයි පුතේ බුදුසරණයි ❤🫶
බොහොම ස්තුතියි
මිහිරියි..පුතාගෙ ගැයුම්...දිගු ගමනකට සුබ පතම්.❤️♥️
බොහොම ස්තුතියි
පද සංගීතය හඬ හරිම රසයි දෝණි ..බුදුසරණයි ...
හරිම සුන්දර පද පෙලකට ඔයාගෙ හඩ මුසුව ඉතා මනරම්..ළමා මනසට ගැළපෙන ලෙසට ත්, melody නිර්මාණය විශිෂ්ඨ යි.. දුවගේ ගායනය හරිම මිහිරියි...සුබ පැතුම් පුතේ.. මෙම ගීතය ඔයාගෙ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂයක් වේවි
බොහොම ස්තුතියි අක්කා
Congratulations Dr.Iromi ...Father Claude Hyacinth fernando from Chilaw Diocese ..
Thank you father
සඳෙන් එහා තිරෙන් මෙහාට එනකන් බලන් හිටියේ 😊 හරිම ලස්සනයි ❤️ God Bless!
බොහොම ස්තුතියි බ්‍රදර්