Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සූර්‍යා යාළුවෝ දෙන්නා හම්බෙලා පට්ට බොරු තොගයක් කියලා උන් දෙන්නවත්ශේප් කරලා ආයෙම යන්න යනවා.ඊට පස්සෙ ආයෙම ශංකර් ඉන්න තැනට එනසූර්යා මුලින්ම ටොලමි එක්ක අවුලක් දාගන්නවා.යාරා ශේප් කරන්න උත්සහ කරත් සූර්‍යා ඉන්නෙ හොඳටම ඇවිළිලා.සූර්‍යා ටොලමි එක්ක සද්දයට කතා කරද්දිමේ දිහා ශංකර් බලාගෙන ඉන්නවා.ඊට පස්සෙ එතැනට එන ශංකර් එක්කත් පුරුදුවිදියටම සූර්‍යා එල්ලෙනවා.ශංකර්ට දැන් සූර්‍යා ගැන කිසිම විශ්වාසයක් නැති තරම්.දෙන්නා එක්කත් ලොකුවටම වාදයක් යනවා.ඉස්සරහට බොහොම ඉක්මන්ටම සූර්යාසහ ශංකර් ලොකු වලියක් දාගනියි වගේ.මේ අතරෙ අකිල දැන් නම් සුද්දි පැටියා ගැනතිබුණ අදහස අතෑරලා දාලා.ඒක එහෙම වෙද්දි මරුවා මුදලාලිගෙ නෝනා මහත්තයත්මේ වෙන්න යන කසාදයට එච්චර කැමැත්තක් නැති පාටයි....එහෙනම් අදත් පාවී එන්න ආසයි බලන්න එකතුවෙමු...
😮
අාසාවෙන් බලන කතාවක් කොචිචර බැළුවත් එපා වෙන්නැ
Episode 42 ම පොන් එකෙන් බලපු සෙට් එක කෝ 💖
Math kotas 42 phone eken බලන්න
👏👏
𝕊𝕖𝕟𝕖𝕧𝕚
Ane mava subscribe karala dennako 😢
දනුක මේ කතාව මග දාලා යනවා කියලා මට හිතෙනවා .
මරු පුත්තු තුන්දෙනා😂😂😂😂
ආසවෙන් coment කියවන මන් වගේ තවත් අය සිටිද😅💔
Oya khaba
Oooo
Ennawa manika
සිටී සිටී
Ow😂
මල්ලී සමන්ත හරියට ඩ්‍රැකියුලා වගේ නේද 😂😂😂😂😂
ලස්සනයි.....❤❤❤❤
ඕනම character එකක් ලස්සනට කරනවා දිනී ඔයා. මම නම් ආසයි ඔයාට
Monawa unate a paul wala samagiya maru❤❤❤❤❤
සින්දුව ලස්සනයි 😌
යාරයක් විතර ඉංගීසි කීවාම සැක හිතනවා
දිනිතිගෙ අප්පිරියා හිතෙන හිනාව කතාව එපා වෙනවා
ඇත්ත
Aththa
❤❤ලස්සනයි ලස්සනයි
ධනංජය ❤❤❤❤❤
මෙ පිරිමි තුන් දෙනා හමිබ වෙනකොට දාන නමි අමතක වෙලා ඒ නිසා සමන්ත කියලා තුන්දෙනාටම දාලා
3:30 සිංදුව නැතුව බලන්න !
Song එක ලස්සනයි ඒත් ඩ්‍රාමා එකට දිග වැඩී 😢
උමා ගෙ නැන්දමිමා ෂෝක්
❤මල පනිනවා❤❤❤❤
Loku සමන්ත ❤
උමයි නැන්දම්මයි දෙන්නම ෂෝක්👌👌ඒකටත් එක්ක පුතාලා තුන්දෙනා😂.දිනිඳිට ඉතින් ඉංග්‍රීසි බඩ යනවනේ🤮
උබට ඉංග්‍රීසි බෑ කියලා ඒකිට ඊරිසියා කරන්න එපා බං අපි වගේ නාට්ටිය බලලා සතුටු වෙයං😅😂
හා කෝ😆
Ow ane math asai comment kiyawanna
Lassana song ekak..❤❤❤❤🎉🎉🎉🎉
Niuymi..danjya..mali..sanmtha❤❤❤
Ishara akki dananjaya aiya nisa witharamai balanne.❤
අද බේබී පවුල කෝ❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sinduwa nam pissuwak❤❤❤❤❤❤
සුද්දි පැටියෝ
❤
Niuymi..uira..sudia...hamam😅😅😅😅😅😅😅😅
දිනිති lassanai රඟපානවා ❤❤nirhaokaranilya❤❤උගත් බුද්ධිමත් දිනිති ❤❤හරි attAkiyana❤❤❤❤අපි kuwyit kuwyit kuwyit adaraisubapTanawa❤❤
😹🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@@HerathXTමෙන්න තවත් ඉරිසියා කාරයෙක් මටනම් ඒකි හොදයි
මාත් ආසයි දිනීට ❤
අලුත් ගුටියක් ගං ගුටි
සුද්දි පැටිය හින්දා බලන අය කො
වැඩේමයි
Ai mama
Mol 3 😂😂
Mun okkoma moll karayo😢
Thama bandeth na bonna denna wena eka gana kathawa
😂
Samantha paule adare ekamutu kama nati karanne suddi patiya
Pissu hu.....
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
සූර්‍යා යාළුවෝ දෙන්නා හම්බෙලා පට්ට බොරු තොගයක් කියලා උන් දෙන්නවත්
ශේප් කරලා ආයෙම යන්න යනවා.ඊට පස්සෙ ආයෙම ශංකර් ඉන්න තැනට එන
සූර්‍යා මුලින්ම ටොලමි එක්ක අවුලක් දාගන්නවා.යාරා ශේප් කරන්න උත්සහ
කරත් සූර්‍යා ඉන්නෙ හොඳටම ඇවිළිලා.සූර්‍යා ටොලමි එක්ක සද්දයට කතා කරද්දි
මේ දිහා ශංකර් බලාගෙන ඉන්නවා.ඊට පස්සෙ එතැනට එන ශංකර් එක්කත් පුරුදු
විදියටම සූර්‍යා එල්ලෙනවා.ශංකර්ට දැන් සූර්‍යා ගැන කිසිම විශ්වාසයක් නැති තරම්.
දෙන්නා එක්කත් ලොකුවටම වාදයක් යනවා.ඉස්සරහට බොහොම ඉක්මන්ටම සූර්‍යා
සහ ශංකර් ලොකු වලියක් දාගනියි වගේ.මේ අතරෙ අකිල දැන් නම් සුද්දි පැටියා ගැන
තිබුණ අදහස අතෑරලා දාලා.ඒක එහෙම වෙද්දි මරුවා මුදලාලිගෙ නෝනා මහත්තයත්
මේ වෙන්න යන කසාදයට එච්චර කැමැත්තක් නැති පාටයි....
එහෙනම් අදත් පාවී එන්න ආසයි බලන්න එකතුවෙමු...