Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සියලු දෙනාගෙම දුරකතන අංකය ඩිස්ක්‍රිප්ශන් එකේ තීනවා ...එතනින් බලන්න ❤
මල්ලියෝ මම සල්ලි දාන්නේ සමිපත් බැංකුවේ අවුරුදු 2 දාපු සල්ලි වැටිලා නැහැ කියලා කිව්වා එයාලා මම ඔිමාන් වලින් බැලුවා ගමන් තුනක් ගිහින් ඔිමාන් බැංකුවේ සතපහක් නැහැ මල්ලි සමිපත් බැංකුවේ සමිපත් බැංකුවේ අය කියනවා මම දාන සල්ලි ලංකා බැංකුවට ගිහින් තියෙන්නේ එහේ සමිපත් බැංකුවට එවන්න ඔන කියලා අනේ මන්දා මල්ලි මට තේරෙන්නෙ නැහැ මොනවා වෙලාද කියලා
සුභම සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ආදරෙයි සුදු මහත්තයට
❤️❤️❤️
❤
මල්ලී ටෙලිපෝන් නොම්බර ගන්න තේරෙන්නේ නැහැනෙ .ඔයා වීඩියෝ එකකින් දාන්නකෝ 🙏🙏🙏🙏🙏
අනේ කොච්චර වටිනවද ..බොහොම ස්තුති ඔබ දෙපලට ..උතුම් තුණුරුවන්ගේ සරණයි !ජීවිතය වාසනාවන්ත වේවා !
ගොඩක් වටිනවා තැන්ක්ස් අපි වෙනුවෙන් මේ වගේ දේවල් කරනවට
ස්තුතියි .හරිම.සතුටුදායක දෙයක්.මල්ලිට .පලමු.තැනඅපිට.මේ.දේවල්.වලින්දැනුවත් .කිරිම.ගැන.බුදුසරණයි 🙏
තට්ටයා $චැනල් මල්ලි හරිම පැහැදිලි තේරුම් කරනවා අනේ ගොඩක් ස්තුති 🙏 🙏 🙏 🙏 🙏 පින්
මල්ලී මේක හොද දෙයක් .නමුත් මේ හැඳින්වීම ලංකාවේ මහ බැංකුවෙන් මේ ගැන වීඩියෝ එකක් දැම්මානම් හොදයි කියලා මට හිතෙනවා මේක මගේ පුද්ගලික අදහසක් ..ඇත්ත්ටම අපිට ඩිනාර් 5 ගානේ හරි ඉතුරු කර ගන්න පුලුවන් .ලංකාව පාලනය කරන මහඑකාගේ ඉදලා හීනෙකා දක්වා රට විරුවගෙ සල්ලී කොහෝම ඇරියත් මදි. රට හිගා කනවා. ඒ පුරුද්ද දැන් ගෙවල් වල ඉන්න අයටත් ගිහින් තියෙන්නේ. කොච්චර සල්ලී ඇරියත් මදි. .අපිට කීයක් වත් ඉතුරු කර ගන්න නෑ මේක හොද වැඩක් . ❤❤❤❤
අනෙ ඔිවි එක නමි ඇත්ත
Mamath mehen ginum open kala godak sarthakai bayawenna epa lone gaththa
බොහොම ස්තුති දැනුවත් කලාට තෙරැවන් සරණයි
මෙ මහත්තයා ගෝඩාක් හෝදයි මගේ බැංකු වැඩ සැහෙන්න කරලා දුන්නා ස්තුතියි ඔබ දේපලටම බුදුසරණයි. ..........
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි මල්ලිට සහ සර්ට.තෙරුවන් සරණයි 😊
ගොඩක් ස්තුති මල්ලි me දැනුවත් කිරීමට බුදු සරණයි සුභ අලුත් අවුරුද්දක් වේවා
B app එක තියෙනවා ඔවා ගැන අහලා වැඩක් නෑ . ණයක් ගන්න ගියාම එක එක විකාර හරිනම් ගෙවල්වල වැඩ කරන අයට තමා ලෝන් එකක් දෙන්න ඕනේ බොරුවට මෙවා බැලුවා කියලා ඇති දෙයක් නෑ
එක ඇත්ත මට ණයක් දෙන්නම් කිව්වා මස හයක් ගියාම ඳැන් වටෙ යවනවා
අයියා නියමයි. එල මම ඔයාගේ ඇහැව්වා විතර නියමයි
ෆාහිල් සුක්සබා වලට එනවා ඉසුරු කියලා සර් කෙනෙක් හරිම හොඳයි මට ගිණුමක් ඇර ගන්න හැමදේම කරලා දුන්නා ලංකාවේ තියෙන බැංකු ශාකවකින් මෙහෙ ඉන්න හැම නියෝජිතයෙකුගේම නොම්මර ඉල්ල ගන්න පුළුවන්
Mata no ekak denna barida eyage
ඔයාලා ඉන්න බැංකු වල නමි සදහන් කරන්න ගොඩක් වටිනවා.....වටිනා විඩියෝවක් ගොඩක් ස්තුතියි 🙏බුදු සරනයි 🙏
ඩුබායි wala nadda
ස්තුතියි .මල්ලි පරිස්සමෙන් වැඩ කරන්න බුදු ❤❤❤❤❤❤
ඇත්තටම.හරිම.සතුටුයි.මල්ලී.ඔයා.මේකරන.සේවයට.තෙරැවන්.සරණයි.ඔයාට
Thanks godaak malli....තෙරුවන් සරනයි ...
සුබ අලුත් අවුරුද්දක් වෙවා .ඇත්තටම ගොඩක් ස්තුති මල්ලි දැනුවත් කරාට එයා ලව සම්බන්ද කරගෙන කතා කරාට
වැදගත් වීඩියෝ එකක් අයියෙ..බුදුසරණයි .... සුබ අලුත් අවුරුද්දක් වේවා ..🙏🙏
Theruwan saranai godak sthuthi malli...mamath mage wada karagaththe me Sergey....godak hodai
මල්ලි ගොඩක් වැදගත් නිව්ස් එකක් තමා අද ඔයා දැම්මෙ මමත් ලංකා බැංකුවේ පොත ඉවර වෙලා තියෙන්නේ ඉතිං මේක මෙහෙන් හදා ගන්ඩ පුළුවන් ද කියා තමා මමත් හොය හොය හොයා හිටියේ එකක් කරගන්න පුලුවන් වෙයි නේද ඒ සර් ටත් ඔයාටත් ගොඩක් ගොඩක් ස්තුතියි
සුබම සුබ උපන් දිනයක් වේවා නිදුක් නිරෝගී දීර්ඝයුශ ප්‍රාර්ථනා කරනවා තව තවත් මෙවන් මෙහෙවර කරන්න
godak sthuthi malli..hoda wada satahanak..apata bohoma watinawa..
සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි ගොඩාක් වටින දෙයක් අපිට දැනුවත් කලේ ගොඩක් ස්තූතියි අල්ලා දෙවිපිහිටයි
ගොඩක් ස්තූතියි
ස්තූතියි. ගොඩක්. හොද. ආරන්ච්යක්
එ්වගෙම මගෙ පොන් එකට හැම දේම හදලා දුන්නා ඔිිනම වෙිිලාවක මට එකවුන් එක පෝන් එකෙන් චෙක් කර ගන්න පුලුවන් මම මුදලක් මගෙ එකවුන් එකට දැමිිම ගමන් මැසෙජ් එකක් එනවා විස්තර සහිත ලංකාවෙිින් මගෙ නමිිබර් එකට සල්ලි දැමිිමත් එහෙත් එනවා මැසෙජ් එක ගොඩක් ඉස්තුතියි දෙන්නටම දැන් මමමෙිි එකවුන් මෙිි මහත්තයගෙන් එකවුන්ටිි එක හදලා අවුරැදු 2ක් විතර වෙිිනවා ගොඩක් හොදයි කිසිම පුුශ්නයක් උනෙ නැහැ බුදුසරනයි දෙන්නටම
ගොඩක්ම වටිනා වීඩියෝ එකක් මල්ලී ,ඔයාට බොහොමත්ම ස්තූතිය ,බුදු සරනයි සතුටින් පරිස්සමෙන් ඉන්ට මල්ලී ....💐
Godak pin godak sthuthi obalata 🌹🌹🌹🙏🙏🙏
Ssuba aluh auruddak wawa obata bohoma sthuti tharuwan saranai davipihitai 🙏🏻🌷🌺🌷🌺🙏🏻🌷🌺
Godak isthuthi malli oba thumatath isthuthi ❤❤
Good hoda wadak theuwan saranai oyata malli
Boc akanam hodai Loku sewayak keranawa api wenuwen mamath lon aka thibba ake prasne ewara kera gaththa mehe boc niyojitha mahath waru enna nisa ,Nrfc akak open kera mama ,thank you oyalata 🙏
ඇත්තටම ගොඩාක් හොදයි මෙයාලගෙන් කෙරෙන සේවාව මට රොෂාන් මහත්තයා මට උදව් කරා මගෙ ගිනුමෙ තිබුනු මුදල් එයාල මට දුවගෙ ගිනුමට මාරු කරලා දුන්නා මම කුවේට් ඉද්දි මම ගෙයක් ගන්න තමා එහෙම කරෙ අද ඒ ගෙය අරගෙන දුලා සතුටින් ඉන්නවා ඒ සර්ට ගොඩාක් ස්තුතියි එක වරක් නෙවි මට කිප වතාවක්ම එවැනි උදව් කලා සමහරු ඒක ඇහුවම පුදුම වෙනවා කොහමද ඔයාගෙ ගිනුමේ සල්ලි වලින් ඔයා මෙහෙ ඉදගෙන ගේ ගත්තෙ කියලා ලංකා බැංකුව කියන්නෙ හරිම හොද බැංකුවක් ගොඩාක් විස්වාසයි ඇත්තටම එයාලා කරන සේවයට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏 මල්ලි ඔයාටත් ගොඩාක් ස්තුතියි මේ කරන සේවයට,, තෙරුවන් සරනයි දෙවි පිහිටයි
Godak sthuthi
Matath roshan ser saha me ser udaw kala
සුබ අලුත් අවුරුද්දක් වේවා සුබ උපන්දිනයක් වේවා හොද video එකක් ගොඩක් ස්තූති
Malli රුපියල් laksha 2ka stheera thanpath dhammoth maaseta poliya keeyak ganna puluwanfha. Thankz oyalata wisthara genawata.
ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි 👍
ස්තුතියි ❤❤❤
ස්තුතියි ...ඔබට 🙏🙏❤️
ගොඩාක් ස්තුතියි මල්ලි ඔබ දෙපලටම බුදු සරනයි
Boc pitarata ayage salli addata lankawe boc branch wala thiyenne weda nokara f.b you tube yana ayage kolan...galle mahalekam karyale thiyena boc branch eke weda ehemai.genu 3 dena pissu natanne
සුභ අලුත් අවුරුද්දක් වේවා මමත් කුවේට් වලින් තමයි ලංකා බැංකුවේ ගිනුමක් ඕපන් කෙරුව බුදු සරනයි
මාලිය වල හයිෆර් බිල්ඩින් එකේ තියෙන BOC එක නේද
Thanks number eka hoya hoya iddi ahamben dekke me video eka godak pin aiya
බොහොම ස්තූතියි අවුරුදු දහයක් දොළහක් මම ලංකා බැංකුව සමඟ ගනුදෙනු කරන්නේ මම දැනට කුවේට් රටේ සිටින්නේ මට ලෝන් එකක් ගන්න ඕනෑ ඔබතුමාලගේ ටෙලිපොන් නම්බරයක් සම්බන්ධ කරන්නකෝ කොහොමද සම්බන්ධ වෙන්නේ
අනේ මල්ලි මම ඉන්නේ igaliya වල... මම කතා කරා boc නියෝජිතයෙක්ට කලින්... විසදුමක් ලැබුනේ නෑ... මට
Thank you so much
ගොඩක් ස්තූතියි... වැදගත් වීඩියෝවක්.. බහරේන් වල තියනවද සර්
පොතේ තියෙන සල්ලිත් හේතුවක් නැතුව වේගෙන් කපනවා .මම nam account ekath ain කළා .අනිත් බැංකු වලින් දෙන 1000/= දුන්නෙත් නැ .හැම bank එකකම මගේ account තියෙනවා BOC ඇර.මට නම් hamadekinma .හොඳයි කියලා හිතුණේ sampath bank එක
බොහොම ස්තුතියිඔයාලා දෙන්නාටම
මම ත් කුවෙිිටිි එන්න හිතන් ඉන්නෙ ඇත්තටම ගොඩක් වටිනවා අයියේ අපි එහෙ කිසිම දෙයක් නොදැනයි යන්නෙ මෙිි වගෙ දැනුවත් කලාම අපිට බයක් නෑ ගොඩාක් වටිනවා මෙිි වීඩියෝ එක
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනක් වේවා
Pin malli....mn no hoyamin hitiye...mage account eke presnayak wela....thanks
අයියෙ කුවේට් වල වීසා නැතුව ඉන්න අයට පොදු සමා කාලයක් ලැබෙනවද පිළිබඳව විඩීයොවක් කරන්නකො වීසා නැති ගොඩක් අය හොයන දෙයක් මේක .
සුපිරි සුද්දා thenks ❤❤❤❤
Malli man ada thama oyawage video baluwe godak hodai .man inne dubai wala kuwait walata vitharai da me bank karamaya malli
මල්ලි ස්තුතියි බුදු සරණයි
බුදු සරනයි. මේ අයියේ ... කාගෝ ගැන විස්තර දාන්න
ඇත්තටම සතුටුයි අපිට කියක් හරි ඉතුරු කරගන්න පුලුවන් හොදයි සතුටුයි
Matat onae ginumak aramba karanna wayasha simawak nadda kohomada opan karannae kohatada annae oya mahatmaya api inna gadarata anawada danaganna satutui budusaranai man kuwait
Thanks brother good video 👍👍👍👍👍❤❤❤❤
Suba aluth aurudak wewa
ඔබ සියළුම දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි 🙏🙏
මටත් එකවුන්ටිි එකක් තිබුනෙ නැහැ මම තටිිටයා මල්ලිට මැසෙජ් එකක් දැමිිමම මට මෙිි මහත්තයගෙ නමිිබර් එක එවලා තිබුනා මම කතාකරාම පාහිල් BOC බැංකු වට එන්න කිවිිවා මම ගියාම ඉක්මනටම එ්කවුන්ටිි එකක් හදලා දුන්නා ඔය දෙන්නටම ගොඩක් පිං ඉස්තුතියි බුදු සරනයි
Matath no awanko pls Kuwait
Thank you sarla 2natama alla dave pehetai
Ane mata banku potak na mama inne sulabicut Wala lagama tawma mokakda mata ginumak opan keranna oyalata godak pin
Puthe obata godak isthuthiy.ithamath wedagath hemotama Awshshya deyak. Me gena pehadilykara vedio ekekin Apiwa Denuwath kalata.obata jayenjaya wewaaa.THERUWAN SATANAI!!!!
මම ඉන්නෙ කුවේට් ට් මල්ලි මම ලන්කාවට ගිහින් ලක්ෂ දහයක් ස්තිර තැන්පතුවක් දැම්මෝත් මසකට කියක් පොලිය ගන්න පුලුවන් ද මම ටිකක් කියලා දෙන්න මල්ලි මොකද මට දැන් වැඩ කරන්න බැ අමරුයි
අවුරුදු තුනක් විතර ගිණුමට සල්ලි දැමීමේ නැ.ගිණුමෙ සල්ලිත් නැ.සේරම ගත්තා .කොරෝනා කාලේ.ආයෙමත් සල්ලි දාන්න පුලුවන්ද.ගිනුම කැන්සල් වෙනවාද.බලාගන්න පුලුවන් ක්‍රමයක් නැද්ද .මම කුවේට් වල ඉන්නේ
Happy brithday aiyy,,,❤❤ade mage puthge brithday eka galle thimira dewminu,,,
aiye oya dana vidio mama balanwa godak hodai mama kuwet enna inne puluwana nama cinina job ekk hoyala dennko godak pin
මම,සැබැහියා,වල,ඉන්නෙ, මටත් හදන්න, ඔනි, කොහොම ද,හදගන්නෙ,දැනට,අවුරුදු අටක්,ඉන්නෙ, එකම,ගෙදර, අනේ සම්බන්ධ කරගන්ඩ පුලුවන් විදිහක් කියන්න නම්බරයක් දෙන්න පුලුවන් ද,
වීඩියෝ එකෙ නොම්මරේ කියනව..අහන්න
Kadam visa වලට ණය දෙන්නේ නැහැ මොකද a මිනිස්සු මෙහෙ job එකක් නේද කරන්නේ පුළුවන් ඉක්මනින් kadam visa වලට දෙන්න කියන්න මල්ලි ණය අපිට අවුරුදු ගානක් හිටියත් ගෙයක් hada ගන්න behe ගෙවල්වල දෙන padiyen
අනේ මම ලෝන් එකක් ගන්න අව්රුදු 3 තිස්සෙම ගියා ගෙදර ඔප්පුව තියලා ලැබුනේ ලංකා බෑන්ක් එකේ කියන දේවල් නෑ මල්ලි
කුවේට් වලට විතරද අපටත් උදවුවක් කරන්න අපිත් අසරන අය
Mamath City ake enna rosan mahattayagen tamai a c open kare laksha 1 hamarai dagatte gewalwalata hambakaranq okkoma yawwzth ayalata kanna bonna ska madi house maid latath nayak ganna puluwannam hodak hodai ge hadaganna
Audiye inne koheda.magw salli dollar Kara.ganbe.kohonada
Thank u malli 👌👌
Mama kuwait enna boc bank aka pfc ginumak open karala awa a unata salli maru karanna ba card number akak ellanawa mata card aka dunne na
🙏🙏🙏
, kuwait eka ginumak open Karanna puluwanda ewa api lankawata yanakota ganna puluwanda poddak wistara Karanna puluwanda
Jayawewa malli
සුබ උපන් දිනයක් වෙිවා මල්ලි
මටත් ගිණුමක් ආරම්භ කරන්න ඕන ජහරා වල කොහේටද එන්නේ
OYATA GODAK PIN Malli mama Hoya Hoya hitiye
හායි අයියෙමගෙබැන්කුපෙතතියෙන්නෙnsdබැන්කුවෙමටලෙන්එකක්ගන්නබෑරිදමමදැන්කුවෙටීඉන්නෙමටපුලුවන්දකියලාමැසචීදාන්න
Malli api guha sevikawanta niwasa nayak ganna barida malli.gei wada tika iwara karaganna .
mage phone eje hamadema tyanawa...mama godak kal oka hadagena...kisi gataluwak na...mama ganudenu karanne app eken online banking...godak pahasui...
Ginumak open karaganna vidiyak nane mama inne shaba al ahamadi wala gadarain kohewath yanna denne nane
මමලංකාබැංකුවටසල්ලිදැම්‍මා ලක්ස 9 ට රැ3000 යි පොලියදුනේ අවු 2 කකියන ගිය
ලන්කාවෙ ලංකා bank එකට diposit එකක් දැම්මා නම් හරි
අපිට ගෙවල්වලින් එලියට එන්න දෙන්නේ නැහැ . ලංකා බැංකුවට යන්න දාන සල්ලි අපිට ස්තීර තැන්පතුවලට දාන්න අපිට ඔයගොල්ලෝ ඉන්න තැනට එන්න විදියක් නැහැ. අපිට කරගන්න බැරිද?
Puluwam..oya nobaraeta kata karala
Thank you
Boc acunt eka pone eken balanna hada ganne kohomada mehe lanjkaven hadagena avata balannam ba msg ennet nanee
මම ..කුවේට්
Aiye mage card eka nethi wela.mage amma langa thibbe.mn inne kuwait wala.mokada karanna one kiyla kiyannako.plzz
Loan ekak ganna vidiya gana visthara kiyanna puluwannam.
👍👍👍👍👍👍
බොහෝම ස්තුතියි දැනුවත් කලාට අනේ ගෙවල් වල ඉන්න අපට ලෝන් එකක් දෙන්නකෝ 🙏🙏🙏
නයගන්න ලංකාවේ බැකුව එක්ක ගනුදෙනු කරලා බැරිද කුවෙට් එකෙත් ගනුදෙනු කරන්න ඕනද මොකද මං අවුරුදු 24 සල්ලි යවන්නෙ ලංකා බැංකුවට
Thang kiyu sar tai malliti j.p
සියලු දෙනාගෙම දුරකතන අංකය ඩිස්ක්‍රිප්ශන් එකේ තීනවා ...එතනින් බලන්න ❤
මල්ලියෝ මම සල්ලි දාන්නේ සමිපත් බැංකුවේ අවුරුදු 2 දාපු සල්ලි වැටිලා නැහැ කියලා කිව්වා එයාලා මම ඔිමාන් වලින් බැලුවා ගමන් තුනක් ගිහින් ඔිමාන් බැංකුවේ සතපහක් නැහැ මල්ලි සමිපත් බැංකුවේ සමිපත් බැංකුවේ අය කියනවා මම දාන සල්ලි ලංකා බැංකුවට ගිහින් තියෙන්නේ එහේ සමිපත් බැංකුවට එවන්න ඔන කියලා අනේ මන්දා මල්ලි මට තේරෙන්නෙ නැහැ මොනවා වෙලාද කියලා
සුභම සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ආදරෙයි සුදු මහත්තයට
❤️❤️❤️
❤
මල්ලී ටෙලිපෝන් නොම්බර ගන්න තේරෙන්නේ නැහැනෙ .ඔයා වීඩියෝ එකකින් දාන්නකෝ 🙏🙏🙏🙏🙏
අනේ කොච්චර වටිනවද ..
බොහොම ස්තුති ඔබ දෙපලට ..
උතුම් තුණුරුවන්ගේ සරණයි !
ජීවිතය වාසනාවන්ත වේවා !
ගොඩක් වටිනවා තැන්ක්ස් අපි වෙනුවෙන් මේ වගේ දේවල් කරනවට
ස්තුතියි .හරිම.සතුටුදායක
දෙයක්.මල්ලිට .පලමු.තැන
අපිට.මේ.දේවල්.වලින්
දැනුවත් .කිරිම.ගැන.බුදුසරණයි 🙏
තට්ටයා $චැනල් මල්ලි හරිම පැහැදිලි තේරුම් කරනවා අනේ ගොඩක් ස්තුති 🙏 🙏 🙏 🙏 🙏 පින්
මල්ලී මේක හොද දෙයක් .නමුත් මේ හැඳින්වීම ලංකාවේ මහ බැංකුවෙන් මේ ගැන වීඩියෝ එකක් දැම්මානම් හොදයි කියලා මට හිතෙනවා මේක මගේ පුද්ගලික අදහසක් ..ඇත්ත්ටම අපිට ඩිනාර් 5 ගානේ හරි ඉතුරු කර ගන්න පුලුවන් .ලංකාව පාලනය කරන මහඑකාගේ ඉදලා හීනෙකා දක්වා රට විරුවගෙ සල්ලී කොහෝම ඇරියත් මදි. රට හිගා කනවා. ඒ පුරුද්ද දැන් ගෙවල් වල ඉන්න අයටත් ගිහින් තියෙන්නේ. කොච්චර සල්ලී ඇරියත් මදි. .අපිට කීයක් වත් ඉතුරු කර ගන්න නෑ මේක හොද වැඩක් . ❤❤❤❤
අනෙ ඔිවි එක නමි ඇත්ත
Mamath mehen ginum open kala godak sarthakai bayawenna epa lone gaththa
බොහොම ස්තුති දැනුවත් කලාට තෙරැවන් සරණයි
මෙ මහත්තයා ගෝඩාක් හෝදයි මගේ බැංකු වැඩ සැහෙන්න කරලා දුන්නා ස්තුතියි ඔබ දේපලටම බුදුසරණයි. ..........
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි මල්ලිට සහ සර්ට.තෙරුවන් සරණයි 😊
ගොඩක් ස්තුති මල්ලි me දැනුවත් කිරීමට බුදු සරණයි සුභ අලුත් අවුරුද්දක් වේවා
B app එක තියෙනවා ඔවා ගැන අහලා වැඩක් නෑ . ණයක් ගන්න ගියාම එක එක විකාර හරිනම් ගෙවල්වල වැඩ කරන අයට තමා ලෝන් එකක් දෙන්න ඕනේ බොරුවට මෙවා බැලුවා කියලා ඇති දෙයක් නෑ
එක ඇත්ත මට ණයක් දෙන්නම් කිව්වා මස හයක් ගියාම ඳැන් වටෙ යවනවා
අයියා නියමයි. එල මම ඔයාගේ ඇහැව්වා විතර නියමයි
ෆාහිල් සුක්සබා වලට එනවා ඉසුරු කියලා සර් කෙනෙක් හරිම හොඳයි මට ගිණුමක් ඇර ගන්න හැමදේම කරලා දුන්නා ලංකාවේ තියෙන බැංකු ශාකවකින් මෙහෙ ඉන්න හැම නියෝජිතයෙකුගේම නොම්මර ඉල්ල ගන්න පුළුවන්
Mata no ekak denna barida eyage
ඔයාලා ඉන්න බැංකු වල නමි සදහන් කරන්න ගොඩක් වටිනවා.....වටිනා විඩියෝවක් ගොඩක් ස්තුතියි 🙏බුදු සරනයි 🙏
ඩුබායි wala nadda
ස්තුතියි .මල්ලි පරිස්සමෙන් වැඩ කරන්න බුදු ❤❤❤❤❤❤
ඇත්තටම.හරිම.සතුටුයි.මල්ලී.ඔයා.මේකරන.සේවයට.තෙරැවන්.සරණයි.ඔයාට
Thanks godaak malli....තෙරුවන් සරනයි ...
සුබ අලුත් අවුරුද්දක් වෙවා .ඇත්තටම ගොඩක් ස්තුති මල්ලි දැනුවත් කරාට එයා ලව සම්බන්ද කරගෙන කතා කරාට
වැදගත් වීඩියෝ එකක් අයියෙ..බුදුසරණයි .... සුබ අලුත් අවුරුද්දක් වේවා ..🙏🙏
Theruwan saranai godak sthuthi malli...mamath mage wada karagaththe me Sergey....godak hodai
මල්ලි ගොඩක් වැදගත් නිව්ස් එකක් තමා අද ඔයා දැම්මෙ මමත් ලංකා බැංකුවේ පොත ඉවර වෙලා තියෙන්නේ ඉතිං මේක මෙහෙන් හදා ගන්ඩ පුළුවන් ද කියා තමා මමත් හොය හොය හොයා හිටියේ එකක් කරගන්න පුලුවන් වෙයි නේද ඒ සර් ටත් ඔයාටත් ගොඩක් ගොඩක් ස්තුතියි
සුබම සුබ උපන් දිනයක් වේවා නිදුක් නිරෝගී දීර්ඝයුශ ප්‍රාර්ථනා කරනවා තව තවත් මෙවන් මෙහෙවර කරන්න
godak sthuthi malli..hoda wada satahanak..apata bohoma watinawa..
සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි ගොඩාක් වටින දෙයක් අපිට දැනුවත් කලේ ගොඩක් ස්තූතියි අල්ලා දෙවිපිහිටයි
ගොඩක් ස්තූතියි
ස්තූතියි. ගොඩක්. හොද. ආරන්ච්යක්
එ්වගෙම මගෙ පොන් එකට හැම දේම හදලා දුන්නා ඔිිනම වෙිිලාවක මට එකවුන් එක පෝන් එකෙන් චෙක් කර ගන්න පුලුවන් මම මුදලක් මගෙ එකවුන් එකට දැමිිම ගමන් මැසෙජ් එකක් එනවා විස්තර සහිත ලංකාවෙිින් මගෙ නමිිබර් එකට සල්ලි දැමිිමත් එහෙත් එනවා මැසෙජ් එක ගොඩක් ඉස්තුතියි දෙන්නටම දැන් මමමෙිි එකවුන් මෙිි මහත්තයගෙන් එකවුන්ටිි එක හදලා අවුරැදු 2ක් විතර වෙිිනවා ගොඩක් හොදයි කිසිම පුුශ්නයක් උනෙ නැහැ බුදුසරනයි දෙන්නටම
ගොඩක්ම වටිනා වීඩියෝ එකක් මල්ලී ,ඔයාට බොහොමත්ම ස්තූතිය ,බුදු සරනයි සතුටින් පරිස්සමෙන් ඉන්ට මල්ලී ....💐
Godak pin godak sthuthi obalata 🌹🌹🌹🙏🙏🙏
Ssuba aluh auruddak wawa obata bohoma sthuti tharuwan saranai davipihitai 🙏🏻🌷🌺🌷🌺🙏🏻🌷🌺
Godak isthuthi malli oba thumatath isthuthi ❤❤
Good hoda wadak theuwan saranai oyata malli
Boc akanam hodai Loku sewayak keranawa api wenuwen mamath lon aka thibba ake prasne ewara kera gaththa mehe boc niyojitha mahath waru enna nisa ,Nrfc akak open kera mama ,thank you oyalata 🙏
ඇත්තටම ගොඩාක් හොදයි මෙයාලගෙන් කෙරෙන සේවාව මට රොෂාන් මහත්තයා මට උදව් කරා මගෙ ගිනුමෙ තිබුනු මුදල් එයාල මට දුවගෙ ගිනුමට මාරු කරලා දුන්නා මම කුවේට් ඉද්දි මම ගෙයක් ගන්න තමා එහෙම කරෙ අද ඒ ගෙය අරගෙන දුලා සතුටින් ඉන්නවා ඒ සර්ට ගොඩාක් ස්තුතියි එක වරක් නෙවි මට කිප වතාවක්ම එවැනි උදව් කලා සමහරු ඒක ඇහුවම පුදුම වෙනවා කොහමද ඔයාගෙ ගිනුමේ සල්ලි වලින් ඔයා මෙහෙ ඉදගෙන ගේ ගත්තෙ කියලා ලංකා බැංකුව කියන්නෙ හරිම හොද බැංකුවක් ගොඩාක් විස්වාසයි ඇත්තටම එයාලා කරන සේවයට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏 මල්ලි ඔයාටත් ගොඩාක් ස්තුතියි මේ කරන සේවයට,, තෙරුවන් සරනයි දෙවි පිහිටයි
Godak sthuthi
Matath roshan ser saha me ser udaw kala
සුබ අලුත් අවුරුද්දක් වේවා සුබ උපන්දිනයක් වේවා හොද video එකක් ගොඩක් ස්තූති
Malli රුපියල් laksha 2ka stheera thanpath dhammoth maaseta poliya keeyak ganna puluwanfha. Thankz oyalata wisthara genawata.
ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි 👍
ස්තුතියි ❤❤❤
ස්තුතියි ...ඔබට 🙏🙏❤️
ගොඩාක් ස්තුතියි මල්ලි ඔබ දෙපලටම බුදු සරනයි
Boc pitarata ayage salli addata lankawe boc branch wala thiyenne weda nokara f.b you tube yana ayage kolan...galle mahalekam karyale thiyena boc branch eke weda ehemai.genu 3 dena pissu natanne
සුභ අලුත් අවුරුද්දක් වේවා මමත් කුවේට් වලින් තමයි ලංකා බැංකුවේ ගිනුමක් ඕපන් කෙරුව බුදු සරනයි
මාලිය වල හයිෆර් බිල්ඩින් එකේ තියෙන BOC එක නේද
Thanks number eka hoya hoya iddi ahamben dekke me video eka godak pin aiya
බොහොම ස්තූතියි අවුරුදු දහයක් දොළහක් මම ලංකා බැංකුව සමඟ ගනුදෙනු කරන්නේ මම දැනට කුවේට් රටේ සිටින්නේ මට ලෝන් එකක් ගන්න ඕනෑ ඔබතුමාලගේ ටෙලිපොන් නම්බරයක් සම්බන්ධ කරන්නකෝ කොහොමද සම්බන්ධ වෙන්නේ
අනේ මල්ලි මම ඉන්නේ igaliya වල... මම කතා කරා boc නියෝජිතයෙක්ට කලින්... විසදුමක් ලැබුනේ නෑ... මට
Thank you so much
ගොඩක් ස්තූතියි... වැදගත් වීඩියෝවක්.. බහරේන් වල තියනවද සර්
පොතේ තියෙන සල්ලිත් හේතුවක් නැතුව වේගෙන් කපනවා .මම nam account ekath ain කළා .අනිත් බැංකු වලින් දෙන 1000/= දුන්නෙත් නැ .හැම bank එකකම මගේ account තියෙනවා BOC ඇර.මට නම් hamadekinma .හොඳයි කියලා හිතුණේ sampath bank එක
බොහොම ස්තුතියි
ඔයාලා දෙන්නාටම