Kuwait House driver life |කුවේට් ගෙදර රියදුරු අලුතින් එනවා නම් මේවා ඉගෙන ගන්න ඕන

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 86

  • @nilminirathnayake1146
    @nilminirathnayake1146 14 дней назад +11

    මාත් ආසයි ඩ්‍රයිවින් ඉගෙන ගන්ට😊. ඔයා එ මල්ලිට හොඳට කියලා දෙනවා හොද ගුරුවරයෙක් .ලංකාවට ආවාම රට යන පිරිම් අයට ඩ්‍රයිව්න් උගන්නන්ට😊😊.ඔයාලා දෙන්නටම බුදු සරණයි ❤️❤️❤️❤️❤️

  • @kuwaitkuwait7689
    @kuwaitkuwait7689 14 дней назад +8

    ඔයා වගේ හොද කෙනෙක් ලැබුණු එකට එ පුතාට සතුටු ඇති ..ඔයාටත් ගොඩක් පින් මල්ලි නොදන්න දෙවල් කියලා දෙනවාට .අල්ලා දෙවි පිහිටයි ජෙසු පිහිටයි ..දෙන්නටම

  • @K-chaminda
    @K-chaminda 14 дней назад +4

    ඒ මල්ලි වාසනාවන්තයි අයියා කියල දෙන්න හිටපු හින්දා පරිස්සමින් ඉන්න දෙන්නම සමගියෙන් බුදුසරණයි ❤🙏❤

  • @sumanalekamge2205
    @sumanalekamge2205 14 дней назад +4

    හොද ගුරුවරයෙක් .පුතාලා දෙන්නාටම බුදු සරණයි ....💐❤️💖

  • @nilushinilushi5707
    @nilushinilushi5707 13 дней назад +3

    මල්ලී ඔයාට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං පව් අලුතින් ආව වයසත් අඩු ලමයෙක් නිසා මල්ලී හොද අවබෝධයක් ඒ ලමයාටත් නොදන්නා අයටත් මේ වීඩියෝ එක තුළින් ගොඩාක් දේ ඉගෙන ගන්න ලැබෙන්නේ.ඒ පුතාටත් මල්ලීටත් තෙරුවන් සරණින් 🙏දෙවිපිහිටෙන්🙏🤲 අල්ලා දෙවියන්ගේ පිහිටෙන් 🤲🤲🤲නීරෝගීමත් දීර්ඝායුෂ ලැබී ජිවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබී ජිවිතේ සියලු කරදර බාධක වැලකි සාර්ථක ජිවිතයට දියුණුව ලැබේවා !!!🙏🙏🙏👌👌👌❤️❤️❤️❤️❤️🥰🥰🥰☺️☺️☺️🌹🌹🌹🌹🌹

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 14 дней назад +4

    තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න මලයා..හිත ලස්සන අයට කවදාවත් මග වරදින්නේ නැත.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🇸🇦🇸🇦

  • @PriyankaPriyanka-vx9wg
    @PriyankaPriyanka-vx9wg 11 дней назад

    ඔයාට දෙවි පිහිටයි මල්ලි ගුරු මුස්ටියකින් තොරව හොදට කියලා දෙනවා හොඳ ගුරු වරයෙක් අල්ලා දෙවි පිහිටයි🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @dilrukshl
    @dilrukshl 14 дней назад +4

    අයියාගෙ හිත කොහොමද කියලා ❤❤❤❤ නියමයි ❤❤❤ ඔයාලාට ජය වේවා 💪💪💪💪💪💪💪💪

  • @melanigunarathna5179
    @melanigunarathna5179 14 дней назад +2

    පිලිවෙලට හොදට කියලා දෙනවා ,දෙවි පිහිටයි .🎉🎉🎉

  • @deepadammika9446
    @deepadammika9446 14 дней назад +2

    අන්න ඵහෙම තමයි වෙන්න ඕන මල්ලි හිතේ කුහක කමක් නැතුව හැම දෙයක්ම කියලා දෙනව හැමෝම ඔහොම කියල දෙන්නේ නෑ ඔයා ට කවදාවත් වරදින්නේ නැහැ මල්ලි බුදු සරණයි දෙව් පිහිටයි🙏🙏🙏🤲🤲🤲

  • @NilukaPriyadarshani-k5o
    @NilukaPriyadarshani-k5o 14 дней назад +5

    හොද දැනුවත් කිරිමක් ..තෙරුවන් සරනයි අයියේ ❣️😊

  • @RenukaSri-i7d
    @RenukaSri-i7d 14 дней назад +2

    හිත හොද කෙනෙක් ලගට මල්ලි වැටිලා තියෙන්නේ දෙන්නාටම බුදු සරනයි

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 14 дней назад +6

    හොද.දෙයක්.මල්ලී.එයත්.දැනුවත්.නේද❤❤❤❤❤බුදු.සරණයි.ඔයාලට

  • @sreemathilka9633
    @sreemathilka9633 13 дней назад

    Ane හරිම සතුටක් පුතා නොදන්නා දරුවාට hamadama කියලා දීලා දැනුවත් කරන putata බොහෝ pin teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤

  • @KumariKumari-ig9uo
    @KumariKumari-ig9uo 14 дней назад +2

    ඵල ඵල මල්ලී හොදට කියලා දෙනවා..ඔහොම තමා ඉන්න ඕනා ..බුදු සරණයි දෙන්නටම ❤❤❤❤❤❤

  • @kapilasampath6602
    @kapilasampath6602 13 дней назад

    අලුත් පරණ කියලා දෙයක් නෑ...ඉගෙන ගන්න දේවල් කොච්චර තියෙනවද...කොල්ලා මරු සෙට් වෙලා ඉන්න...අයියා මොනවද යනවා😅😅😅..ජය වේවා දෙන්නටම

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 14 дней назад

    ඔබට බොහොම ස්තුති දැනුවත් කිරීම ගැන තෙරුවන් සරණයි

  • @KuwAit-qw7ly
    @KuwAit-qw7ly 14 дней назад +1

    නිහතමානි චරිතයක් ❤❤❤

  • @shamaajanathi4822
    @shamaajanathi4822 13 дней назад

    තේරැවන් සරණයි මල්ලිලා දෙන්නාට ❤️❤️❤️❤️

  • @Renureno3655
    @Renureno3655 14 дней назад

    හොද දැනුවත් කිරිමක් තෙරුවන් සරණයි 🙏💚

  • @JfNv-b6b
    @JfNv-b6b 13 дней назад

    අනේ මල්ලි ඔයවගේ දේවල් කියලා දෙනවා අයියා ලග ඉන්න නිසා හොදයි දෙන්නාට ම බුදු සරණයි මල්ලි අල්ලා දෙවියන්ගේ පිහිටයි 🙏🙏 ❤❤❤🎉🎉

  • @PriyadarshaniKumari-c4r
    @PriyadarshaniKumari-c4r 14 дней назад +1

    Oyata goddak pin malli danuwath kalata..thawa kenekta kiyala dima ape manussa kama neda..guru mustiya natuwa hodata pahadiliwa kiya dunna..oyata godaaaak godaaak pin.🎉🙏🙏🙏❤❤alla divi pihetai dennatama🙏🙏

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur 13 дней назад

    ❤ ඔයා හරිම හොඳයි අනේ ❤

  • @S.a.mSooriya
    @S.a.mSooriya 13 дней назад

    නියමයි මල්ලියේ ඔයා නම්...
    පොඩි එකා හෙන lucky ඔය වගේ කෙනෙක් ළඟ ඉන්න එකත්....
    මාත් ආසම දෙයක්...

  • @Anula-t2b
    @Anula-t2b 13 дней назад

    දෙන්නාටම තෙරැවන්සරණාපරෙසිසමෙින්යි 🙏🙏🤲🤲🤲🤲♥️

  • @NayanaShamali-ig4io
    @NayanaShamali-ig4io 14 дней назад +1

    ගොඩක්, හොදයි, මල්ලි,❤❤👍👍🙏🙏,දෙදෙනාටම, බුදු සරණයි

  • @mcsanath5959
    @mcsanath5959 13 дней назад

    ඉන්දික මල්ලි බොස්ට කියලා කුවෙට් වල රියදුරු පාසලක් දාමු. මොකද මෙහෙට අලුත් අලුත් වාහන නිතර එන නිසා . .ජය වේවා.

  • @KantiAsoka
    @KantiAsoka 14 дней назад +1

    ඔයනමි දෙවියෙක්ඉන්දිකමල්ලි එමල්ලිටකියලදෙනවා බුදුසරණයිදෙන්නාටම

  • @aasha-x9t
    @aasha-x9t 13 дней назад

    තමන් දන්න දේ හරියට කෙනෙකුට කියලා දෙනවා කියන්නේ මනුස්ස කමින් ඉහලම කෙනෙක් තමයි. මම මට වැරදුන දේත් කියලා දෙනවා එතකොට එයාට වැරදි නැතිව කරගන්න පුලුවන් වෙනවනේ.

  • @SadeeshKumar-u9k
    @SadeeshKumar-u9k 14 дней назад +1

    Oma කියලා දෙන aya ne අලුත් වාහන ගැන දැනගන්න ona ලොකු දෙයක් කියලා දෙන aka oyata thunuruwange පිහිටයි

  • @santharasanthara5606
    @santharasanthara5606 13 дней назад

    හොදට කියලා දෙනවා දෙන්නාටම අල්ලා දෙවි පිහිටයිපරිස්සමින් ඉන්න අැස්වහා කටවහා හුනියමි වලට වැඩිය හපන් බුදු සරනයි දෙවි පිහිටයි

  • @kumairatnayake2489
    @kumairatnayake2489 14 дней назад +3

    එක හොදයි එල එල මල්ලි👌

  • @ShalikaShalika-t2v
    @ShalikaShalika-t2v 14 дней назад +4

    Good

  • @ChatiM-g9g
    @ChatiM-g9g 14 дней назад +2

    නොදන්න කෙනෙකුට නොදන්න දෙයක් කියලා දෙන එක කොච්චර දෙයක්ද
    ඔබව දෙව්‍ යන් බුදුන් වගෙම ව්ශ්වයෙනුත් ආරෂා කරාව්

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 13 дней назад

    🙏🏻🙏🏻👍👍👍👍 Thax oya Su hadala a malli ta wada tika kiya denawa god bless you adambarayak loku kamak na 🙏🏻🙏🏻

  • @ShantiMale
    @ShantiMale 13 дней назад

    Godak hodata.kiyadunna budu saranai malli

  • @bhbh-wv2ht
    @bhbh-wv2ht 14 дней назад +1

    නියම හදවතක්ඇත❤❤

  • @Priyagani-ti9fw
    @Priyagani-ti9fw 14 дней назад +2

    good 👍👍👍❤❤❤

  • @shiromeshirome1856
    @shiromeshirome1856 14 дней назад +1

    Budusaranai පරිස්සමෙන් inna

  • @IdId-l6d
    @IdId-l6d 13 дней назад

    ❤Goodlak bs dennatama ❤

  • @KumariKuwait-v4f
    @KumariKuwait-v4f 13 дней назад

    ඒක හොඳ වැඩක්

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali 14 дней назад +1

    Niyamai brother oya 🇧🇭

  • @ariyawathiariyawathi4971
    @ariyawathiariyawathi4971 12 дней назад

    පරිස්සමෙන් , අනේ,,යේසු පිහිටයි ,

  • @Kwt123Kwt12-u
    @Kwt123Kwt12-u 14 дней назад +1

    Good.❤❤❤❤❤❤🎉🎉🎉🎉😊

  • @maleedesilva6061
    @maleedesilva6061 14 дней назад +1

    නියමයි

  • @NalinPrasad-vh4xg
    @NalinPrasad-vh4xg 14 дней назад +2

    Man gedara weda karalath car dekath hodanna oni

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 14 дней назад +2

    👌👌👌👌👌👍👍👍👍

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 13 дней назад

    Hitha hoda kollek thattaya malli. Aluth mallita kawadawath waradinne ne dennatama alla dewi pihitai

  • @ChampikaMeemanage
    @ChampikaMeemanage 12 дней назад

    Hodayi.ahaka.daanne.nethiwa.kiyala.denawa.oyata.budu.saranayi.

  • @MMm-tj9wz
    @MMm-tj9wz 14 дней назад

    ❤❤❤❤good malli❤❤❤❤🙏🙏🙏👍👍👍

  • @malkisathsara-iv7fm
    @malkisathsara-iv7fm 14 дней назад +1

    👍👍👍👍👍❤️❤️❤️

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788 14 дней назад +1

    🙏❤🙏

  • @DanawathiP
    @DanawathiP 13 дней назад

    Mamat essara hitapu gadara wahanae hodala tiyanawa malli budu saranai

  • @maalisilani5285
    @maalisilani5285 14 дней назад +1

    Alutin ana ayata godak hoda wei video aka

  • @76062
    @76062 14 дней назад +1

    🙏🙏🌹🌹🌹❤️👍👍

  • @ranjanrock3645
    @ranjanrock3645 7 дней назад

    thank u so mach❤

  • @Ruwanthi-j8u
    @Ruwanthi-j8u 14 дней назад +1

    ❤🙏🏻

  • @bhbh-wv2ht
    @bhbh-wv2ht 14 дней назад +1

    👍🙏🙏👍🏿👍🏿👍🏿👍🏿👍🏿

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 13 дней назад +1

    Apea kallea watea wana karagana aparadea aluth bm eaka dukea ba

  • @ireshadamayanthi
    @ireshadamayanthi 14 дней назад +2

    ,👍👍👍👍⭐⭐⭐⭐⭐❤❤❤❤❤❤❤

  • @Snap-s2o
    @Snap-s2o 14 дней назад +1

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @udulavijerahna268
    @udulavijerahna268 14 дней назад +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏

  • @GayanDjGayan
    @GayanDjGayan 14 дней назад +1

    🎉🎉🎉🎉

  • @KavishkaChathuranga-y2c
    @KavishkaChathuranga-y2c 13 дней назад

    Good😊

  • @ceylonviator
    @ceylonviator 9 дней назад

    Engine eka idel ekata awahama athi snow karannathi nisa .

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 14 дней назад +1

    Mamat kalin hitapu gedara wahana 3 heduwe mamai anik pilipin kellai api denna hari samagiyen hitapu nisa hama wadema kara a gedara driverla hitiye ne

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 13 дней назад +1

    Barek tamaye apa wannea poddak tebbama eaka tana wadennea GMC yokon xl eaka nam supire bm eakath supire tama langea teyan yannea baha

  • @dineshsangeewa4310
    @dineshsangeewa4310 13 дней назад +1

    Matah job ekak set karala dennako aeiya

  • @RanjanimalkanthiRanjanimalkant
    @RanjanimalkanthiRanjanimalkant 14 дней назад +1

    ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @maheshmahesh6536
    @maheshmahesh6536 13 дней назад

    ❤❤❤❤❤❤

  • @lahirumax2077
    @lahirumax2077 11 часов назад

    Aiye mama palaveni parata vibahage failed una ayi vibahage thynne masa 2kin qwa eka attakda

  • @HasithaManoj-j5s
    @HasithaManoj-j5s 6 дней назад

    Elam aiya kuwait khda inne aiya mm daiya wala inne

  • @TharangNirosha
    @TharangNirosha 12 дней назад

    Oill balanne nadda

  • @thamaratahmara1258
    @thamaratahmara1258 13 дней назад

    ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍

  • @SamA01core-cv8bf
    @SamA01core-cv8bf 13 дней назад

    ❤🎉👍👍👍

  • @sujasujee4513
    @sujasujee4513 13 дней назад

    ❤❤❤❤

  • @TharangNirosha
    @TharangNirosha 12 дней назад

    Mu lankawe wahana elwawalama nadda

  • @DinushaKumare
    @DinushaKumare 14 дней назад +1

    Malle oyata b s hama dema keyala danwa

  • @Susanthakumara-ej3ng
    @Susanthakumara-ej3ng 11 дней назад

    Meya lankawe driving karala nandda oyatika dhannathiwada mehe driving walata awr

  • @HewageGhn
    @HewageGhn 10 дней назад

    ENGINE AKATA WATHURA DANNE NEHA BAN. RADETARETER HARAHA ENGINE AJA COOL KARAKA DENAWA OKA ALUTH WAHABAYAK COOLING WATER DANNA.

  • @malinda460
    @malinda460 9 дней назад

    හොදට කියල දෙනවා...ඒත් මේ වගේ කිසිම දෙයක් නොදන මනුස්සයෙක් කොහොමද ලංකාවේ drive කරේ 😂😂😂

    • @thattayas7318
      @thattayas7318  9 дней назад +1

      මුකුත් කියන්න එපා ගොඩක් අය පුළුවන් කියලා තමා එන්නේ