🔴 LIVE | Siyatha News | 6.00 PM | 03 - 12 - 2024

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 70

  • @danudesilva9634
    @danudesilva9634 8 дней назад +31

    කවුරු බලයට ආවත් හදන්න බැරි මිනිස්සු ඉන්න අමුතු ඇටේ මාලිමාව වගේ ලස්සන හදවත් ඇති උගත් බුද්ධ්මත් ජනපතිතුමා ඇතුළු මැති ඇමතිතුමන්ලටත් මේ රට හදාගෙන නීතිගරුක , යුක්තිගරුක, විනයගරුක රටක් හදාගෙන ඉදිරියට යන්න දෙන්නැති කාලකන්නි මිනිස්සු ආයි පාර්ලිමන්ට් එක නියෝජනය කිරිම ගැන අප රටේ ජනතාව විදියට කනගාටු වෙනවා...

  • @punchisripaday9862
    @punchisripaday9862 8 дней назад +16

    ටෙලිවැකිය නිසා සියතට ආකර්ශනය වැඩියි

  • @shineisle2263
    @shineisle2263 8 дней назад +21

    නව රජයට කාලය අවශ්‍යයි කවුරුවත් බොරුවට කලබල කරන්න එපා.🙏🪔

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 8 дней назад +20

    ටෙලි වැකිය නියමයි 🙏🙏❤️❤️👍👍

  • @chandimahettigedara8009
    @chandimahettigedara8009 8 дней назад +14

    මේ රටට යහපතක් කල හැක්කේ NPP රජයකට පමනි

  • @danudesilva9634
    @danudesilva9634 8 дней назад +14

    ආයි අලුත් පාර්ලිමන්ට් එකට සත්තු රිංගලා .පරණ පුරුදු ගෙනයන්න උත්සහා කරනවා අලුත් ආංඩුව අපහසුථාවයට පත් කිරීමට. ඒගැන කනගාටු වෙනවා..

  • @shiranimngala6839
    @shiranimngala6839 8 дней назад +13

    පාර්ලිමේන්තුවේ කතා කරනව විදිය එච්චර හරි naa සාමකාමීව හැසිරෙන්න විසේශයෙන් පරන සෙට් එක

  • @chamariwasana768
    @chamariwasana768 8 дней назад +6

    ස්තුති ටෙලි වැකිය 👍

  • @Amilasadaruwab
    @Amilasadaruwab 8 дней назад +16

    ටෙිලිවැකිය සුපිරි

    • @dayayapa5348
      @dayayapa5348 8 дней назад

      ටෙලිවැකිය දිගුකල් දිනේවා !!!

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 8 дней назад +5

    හොඳම දේ ළමයින්ට කියන්නේ. එහෙමනම් හිතුමතේට පාසල් වලට ගුරුවරු නම් බදවා ගන්න එපා. පසුගිය කාලේ ගුරුවරු දෙන්නෙක් ළමයෙකුට ගහලා මැරුණ මතකයිනේ.

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 8 дней назад +8

    විපක්ශෙ පිස්සො ටික ට්‍රයි කරන්නෙ පාර්ලිමේන්තුව ඉස්සර තිබ්බ වගේ පිස්සන් කොටුවක් කරන්න. ඔය සෙට් එක කූඩු කරල ඉන්න වෙයි රට හදන්න. 🙏❤️

    • @MahindaKaduwela
      @MahindaKaduwela 8 дней назад

      ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය නෙ.

  • @shineisle2263
    @shineisle2263 8 дней назад +8

    සියත.🎉🎉🎉

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x 8 дней назад +4

    ඔබතුමාගේ ටෙලි රැකියට බොහොමත් ස්තූතියි 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤ සියතටත් කාර්ය මණ්ඩලයටත් බුදු සරණයි🎉🎉🎉👍

  • @chandimahettigedara8009
    @chandimahettigedara8009 8 дней назад +1

    Thank you Siyatha❤

  • @ravindrarathnayake4019
    @ravindrarathnayake4019 8 дней назад +1

    Congratulations siyatha❤😊

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 8 дней назад +5

    බන්දුලගුණවර්ධනගෙන්
    ආර්ථික විද්‍යාව
    ඉගෙනගත් තු ළමයි අනේ පව්

    • @JE-pq4wp
      @JE-pq4wp 7 дней назад

      Potha pathe danuma kriyawata damanna yanakota waradinawa, mokada practical nathi handa .
      wisdom eka nathi manussaya kapatikama igenumata ekk karama anthime wenne winasayak
      Genuine unanduwak saha wisdom thiyena manussaya, aniwarayen dharmikawama usas guna athi sapalathwayak athi manussayek wenawa aniwarayen, ohutath wate inna hamotamath adarshayak wee.

  • @Amilasadaruwab
    @Amilasadaruwab 8 дней назад +3

    සුබ රතියක් වෙිවා

  • @srilankareallife2576
    @srilankareallife2576 7 дней назад

    ටෙලිවැකිය, සත්‍ය ඒ විදිහටම පුංචි මොල වලට තේරෙන විදිහට ඉදිරිපත් කිරීම ගැන ඉතාමත් සතුටුයි! ❤
    ස්තුතියි ඔබලාගේ යුතුකම් ඉශ්ට කිරීම ගැන. 🙏👍

  • @asokabandara1061
    @asokabandara1061 7 дней назад

    සියත💐බලවත් ටෙලිවිෂන් දේව වැකි 🙏

  • @amilapriyankara5476
    @amilapriyankara5476 8 дней назад +5

    ඕක ජාතික නෙවේ අවජාතක ලයිස්තුව.

  • @sriyanigamage9859
    @sriyanigamage9859 7 дней назад +1

    Good erving සියත 📺 හැමෝටම ❤️🙏🇮🇱

  • @punchisripaday9862
    @punchisripaday9862 8 дней назад +1

    ජාතිවාදෙ පිටුදකිමු

  • @sunalirajapakshalage9254
    @sunalirajapakshalage9254 7 дней назад

    ටෙලි වැකිය 💯💯🙏🙏

  • @jayalalpriyantha9610
    @jayalalpriyantha9610 7 дней назад

    සියතට ජය වේවා ...නිදන් හොරා පෝම් කරන්න එපා..මොකද ඕව ලෙඩ..වේයො සමග ඉන්න උන් නැවත අපිට එපා..හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා ❤

  • @SampathUdayakumara-z9y
    @SampathUdayakumara-z9y 8 дней назад +1

    ව්පක්සෙ උන් කතාවෙලා පිස්සු නටනවා

  • @slarchitec
    @slarchitec 8 дней назад

    මමනම් කියන්නේ අතපය හතර තියන උන්ට සහනාධාර දෙන එක නවත්තන්න ඕන. මොකද මේ සහනාධාර දෙන්නේ ඒ අයට වගේම අතපය හතරක් පමනක් ඇති කිසිම සහනාධාරයක් නොලබන එමෙන්ම කිසිම සහනාධාරයක් බලාපොරොත්තුද නොවන ඉතා දුක් මහන්සි වී ඉපයිමක් කරන අපි වැනි අයගේද බදු මුදල් වලින් වන බැවිනි. බඩගින්නේ ඉන්න කෙනෙකුට මාලුවෙකු නොව බිලීපිත්තක් ලබා දෙන්න. කරැනාකර සහනාධාර නැතිකිරීමේ ඉදිරි වැඩපිලිවෙල පැහැදිලි කරන්න. නැතහොත් අපි ලබාදුන් කතිරය අපතේයනු ඇත.

  • @fransiskaKalinga
    @fransiskaKalinga 8 дней назад +1

    මාලිමාව ලස්සන වෙලාලු ප්‍රශ්න ගොඩක් හදලලු හෙක්ටර් අප්පුහාමි කියන්නේ 😂😂😂 පව් එයාලා ප්‍රශ්න සේරම විසදලා රට හරියට ගෙනියපු අයනේ දුක ඇති දැන්

  • @amilapriyankara5476
    @amilapriyankara5476 8 дней назад +1

    පොත කියෙව්ව කියපු රන්න පොනිල් තමා රටේ හිටපු ලොකුම පිලලය.

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 8 дней назад +1

    හේශාට පුලුවන් අර්චුනාට ටොක්කක් අනින්න පුලුවන්

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 8 дней назад

    Palimenthuwe manthila hesiran heti anthimai Ranilge Anduwe wage anee denwatha oya loku..loku manthila wedagatha vidiyata hesirenna Anara Dissanayake janadipathi thumani palimenthuwe gauorawaya thiyanna ballo wage pora kanna apa Siyatha tele wekiyata ape Uthama chraya god bless you👍👍👍👍👍❤❤❤🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @upuldhammika5317
    @upuldhammika5317 8 дней назад

    Let's without stay talking to our parliament opposition members. They are not learn to lessons. We will see the situation but we want to make Hon parliament members.

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 8 дней назад

    Deshapalana kuhaka kama nisa thawa thawath me rata winasa karana hemogema nuwana pahala wewa

  • @chandifernando8241
    @chandifernando8241 8 дней назад +1

    අනේ ඉතින් උබලා කොහෙද ඉන්නේ වැස්ස නිසා වර්ථමාන රජයේ වරදක් නෙවෙයි නේ

  • @MaaliKaravita
    @MaaliKaravita 8 дней назад +1

    Aye meka ඇතුලට ගත්තා සත්තු ටිකක් ane apoi😮

  • @MyBanadara
    @MyBanadara 8 дней назад

    Mun parlimentuve status
    Hasirenna danna

  • @gnanamanyritaschmitz-sinna1953
    @gnanamanyritaschmitz-sinna1953 7 дней назад

    Hay guys .Arguments old people they all life will argue.our Akd will do nicely

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 8 дней назад

    පොදුජන පෙරමුණේ පාලක
    ලේකම්ගේ නම කියන්ඩකෝ ෆේස්බුක් එක බලන්න.

  • @ThilakRanjith-wv3gg
    @ThilakRanjith-wv3gg 8 дней назад

    Onna patan gattha nawatha vewada wadak karapalla katath keuanne duk vedena kalawe menessu gana bala la gam udawak one?😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @MyBanadara
    @MyBanadara 8 дней назад

    Patali ostar novi vadak balaganna

  • @sujeewafernando6050
    @sujeewafernando6050 8 дней назад

    Nevd

  • @ThilakRanjith-wv3gg
    @ThilakRanjith-wv3gg 8 дней назад

    Parana 1kala wadeua kamora danna apa katheren awa nowe pakes manla?

  • @kamalmarasinghe3261
    @kamalmarasinghe3261 8 дней назад

    Pisso elawanna parliament ඒකෙන්

  • @bandulaperera8550
    @bandulaperera8550 8 дней назад

    ඔයාට මහින්දායා අමතකද ?? 25:58 මහිනිදව රකිනවා නේද ???😮😮😮😮

  • @Dayan-n7f
    @Dayan-n7f 7 дней назад

    SAHAL HANGALA , HINGAYAK MAWAA PENWALA NPP GOVERNMENT EKA WATTAWANNA HITHANA KERUMANWA MERENNE HEART ATTACK HEDILA.

  • @Rishad-h2j
    @Rishad-h2j 8 дней назад

    Archuna ge wede 😂😂😂😂😂😂😂😂

  • @RafiRafi-m4q
    @RafiRafi-m4q 7 дней назад

    මුන් ඔක්කොම

  • @chandanathennakoon6733
    @chandanathennakoon6733 8 дней назад

    30.50

  • @Maheshpriyantha4444
    @Maheshpriyantha4444 8 дней назад

    Paugalika nta denna epa

  • @romeshahirani3884
    @romeshahirani3884 8 дней назад

    ❤❤❤

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 7 дней назад

    kalakanni 2 3 nek nisa mee parli menthwa nikan helluwata lak wenawa munwa hadanna be saththu wagee mun methanata evilla thiyenne maha janathawagee prasna visadanna newei munta onee wela theyennema kuhaka kamata kakulen adina eka

  • @punchisripaday9862
    @punchisripaday9862 8 дней назад +1

    විපක්ෂෙ උන් පිස්සන් කොටුවට හොඳයි

  • @NaughtyBoy-d1w
    @NaughtyBoy-d1w 8 дней назад

    මොනවා උනත් සියතේ විතරයි ඉස්සර සුන්දර අතීතෙ vibe එක තියෙන්නෙ😊❤🎉

  • @punchisripaday9862
    @punchisripaday9862 8 дней назад

    බදුර්දීන්ට සින්හරාජය දුන්නම් හරි

  • @NimalSamarasinha
    @NimalSamarasinha 8 дней назад

    ❤❤❤👍👍👍

  • @ceylonuk6250
    @ceylonuk6250 7 дней назад +1

    ❤❤