Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 896 | 2025-01-27 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 389

  • @HiruTVOfficial
    @HiruTVOfficial  День назад +59

    සුදු මැණිකේ සිස්ටර් සමඟ ඉන්න තැනට එන්නේ මුදලාලි. මුදලාලී කියන්නේ සිස්ටර්ට බැරි වුණානේ සුදු මැණිකේ දෙවියන් වහන්සේගේ නියම දරුවෙක් කරගන්න කියලා. සිස්ටර් සහ මුදලාලී සමඟ කෙටි තර්ක‍යකින් පසු එතැනින් පිටව යනවා. මේ අතරේ ඇන්ටන් සහ මුදලාලිගේ ගෝලයෝ දෙදෙනා තැනකට ගිහින් පොඩිවට සෙට් වෙනවා. මේ අතරේ ඇන්ටට පොඩි යෝජනාවක් එනවා. ඒ රෑ වෙලා ගමනක් යමුද කියලා. ඇන්ටා ඒ අදහසට කැමති වෙනවා. ඇන්ටා දන්නේ නෑ එය මුදලාලීගේ උගුලක් කියලා. මේ අතරේ මුදලාලී සැලසුම් කරපු විදිහට වැඩේ කරන්න ලෑස්ති වෙනවා. ටික ටික රෑබෝ වෙනවා. කලින් කිව්වා වගේ ඇන්ටා සමඟ මුදලාලීගේ ගෝලයෝ යනවා වැල්ලට. ඇන්ටාට මුදලාලීගේ සැලැස්ම තේරෙද්දී පරක්කු වැඩී.
    අද මෙතැන් සිට අකුරට යන වෙලාවේ බලන්න ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක....

    • @jmshanka8015
      @jmshanka8015 День назад +1

      Akurata yana welawa 😂😂😂

    • @MethushaMethsara
      @MethushaMethsara День назад

      H

    • @YasithaThejan-xz5zx
      @YasithaThejan-xz5zx День назад

      5 trews

    • @NethuliLakmali-c3n
      @NethuliLakmali-c3n День назад +1

      කිසිම වැඩකට නැති. සමාජයට වැරදි ආදර්ශ දෙන මේ ජරා ගොබ්බ කතාව අයින් කරලා දාන්න. හිරු ටීවී එකේ එකම ඒක කතාවයි හොද පාට කුරුල්ලෝ විතරයි. මේ ජරා කතාව නිසා ටීවී බලන එකත් එපා වෙනවා. හරිම අප්ප්‍රසන්න කතාවක්. දාන්න කෙනෙක් ටවත් බලන්න දෙන්නේ නෑ

    • @ayeshachamara16
      @ayeshachamara16 23 часа назад +1

      meka danwath iwara karanna hiruth epa wenawa

  • @shanthijayasinghe3404
    @shanthijayasinghe3404 День назад +62

    සමරෙයි ශිවායි දෙන්නගෙම කට විතරයි

    • @sandamaliayes7882
      @sandamaliayes7882 22 часа назад

      එකනම් ඇත්ත මේ කතාවේ ඔක්කොම මැරිලා

  • @IsuuMoragammana
    @IsuuMoragammana День назад +92

    මූසල කතාව ඉවර කරපිය.

    • @SapnaMaduwanthi
      @SapnaMaduwanthi День назад +4

      ඇත්ත හරිම මූසලයි මේ කතාව 🤨

    • @KamaniRupasinhe
      @KamaniRupasinhe День назад +2

      අනේ ඔව්ව්

    • @nithyanithya5991
      @nithyanithya5991 День назад +2

      Sahathika aththa. Me kathawen mokakda loketa Dena Adarshe

    • @elenawickrama2281
      @elenawickrama2281 День назад +2

      අපොයි එක නම් ඇත්තටම ඇත්ත තමයි .කිසිම වගතුවක් නැති කතාවක් නේද ..☹️☹️☹️

    • @IndikaPrasanna-x5m
      @IndikaPrasanna-x5m День назад +2

      30 wenida kathawa iwarai

  • @rohininimalka3852
    @rohininimalka3852 День назад +52

    සිවා වැඩ පෙන්නනකොට ඉන්න ඔක්කොම මැරිලා

  • @chamikaprdeep6914
    @chamikaprdeep6914 День назад +97

    සිවාට බැරි උනානෙ ඇන්ටන්ව බේර ගන්න පව් ඇන්ටා 😢😢😢😢😢

    • @SunitraKumari-f7d
      @SunitraKumari-f7d День назад +9

      සිවාගෙ කයිවාරුව ව්තරයි පව antaa

    • @akiladinith3753
      @akiladinith3753 День назад

      උන් මොනා කරන්නද බන් කොච්චර කියුවද මෙ පකයට යන්න එපා කියල තනියෙන්😂 මු අරුන් එක්කම ගිහින් බොන්න බෙබදු හුට්ටා😂

    • @maheshirathnayaka2777
      @maheshirathnayaka2777 День назад +6

      Shiwaata pana na.

    • @ashanharshana2399
      @ashanharshana2399 День назад +8

      ඒකනි කට විතරයි උන්ගෙ...පව් 😢😢❤

    • @IreshaSandamali-hp4ex
      @IreshaSandamali-hp4ex День назад +1

      Welle okkoma marankm innwa shiwge weda pennana

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n День назад +47

    මේ කතාවට දාන්න තිබ්බෙ වීරවර්නගේ වදකාගා ගාරය කියලා😂

  • @vinodaniweerasekara3766
    @vinodaniweerasekara3766 День назад +38

    අන්තිමට හොද මිනිහෙක් උන ඇන්ටව බෙිරගන්න බැරිවුණා ...

  • @chandrachansra1244
    @chandrachansra1244 23 часа назад +12

    මුදලාලි කියන පරයාගේ අවසාන ගේමද කොහෙද

  • @NimashaSathsarani-u6j
    @NimashaSathsarani-u6j День назад +24

    ඇන්ටා අන්තිමට කීවේ මැරෙන්නෙත් මුදලාලිව හිරේ යවලා කියලා පව් ඇන්ටා

  • @Rdew1
    @Rdew1 День назад +46

    ඇන්ටා පවු ශිවාගෙ කයිය විතරයි 😢මුදලාලියටනන් හෙන ගහනව මෙවට😥😥😥😥

  • @gayan9264
    @gayan9264 День назад +21

    කයියනායක ඇතුලු පොලිසිය අද කියයි වීරවරණය ඉවර කරනවා කියලා ඌ හැමදාම කටින් වීරවරණයට ගෝම දෙනවා ගෝබ්බ ආතල්😂😂😂

  • @KumariKumari-ch5bx
    @KumariKumari-ch5bx День назад +17

    මුසලම කතාවක් දරැවන්ගෙ දෙමවිපියන් අතර වෛරය වපුරමින් යන මෙි කතාව මොකද්ද

  • @rasikapriyadarshana7357
    @rasikapriyadarshana7357 День назад +11

    මේ ඇත්තටම දැන් නම් මේ කතාව නතර කෙරුවා නම් හොඳයි😢😢😢😢😢😢😢

  • @S.......H.....123
    @S.......H.....123 День назад +16

    අනේ සරස්වති සමරෙයි හින්දමයි දැන්නන් බලන්නෙ මරු ඩබල 😂❤

  • @SurangiWijesinghe
    @SurangiWijesinghe День назад +23

    මෙහෙම මිනීමරනකන් පොලීසිය නිදාගෙනද ඉන්නෙ,

  • @marymaduwanthine4174
    @marymaduwanthine4174 День назад +41

    අය්යෝ පව් ඇන්ටන් 😢. මේ කතාවෙ මිනිමැරීම වැඩියි

    • @anubalasooriya1940
      @anubalasooriya1940 12 часов назад

      ඔව් සමාජෙට දෙන්නෙම වැරදි ආදර්ශ

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n День назад +18

    ශිවාගේ කයිය විතරයි 😏😏

  • @SamanaliPahandiya
    @SamanaliPahandiya День назад +11

    වීරවර්ණ කී දෙනෙක් මැරුවාද ලංකාවේ පොලිසි නිදි කියන එක මේ කතාවේන් පෙනවා ජාරාම කතාවක් කතාවට උනත් මේවා හොද වැඩ නෙවේයි

  • @DananjaniManike
    @DananjaniManike День назад +15

    අද කොටස නම් අම්මෝ😮....දැන්න්නම් මුදලාලී ඉවරයි 😊

  • @HarshiHarshimadubashini
    @HarshiHarshimadubashini День назад +16

    අම්මෝ අද නම් පුදුම විදිහට හිත ගැස්සුනේ 😢😢😢

  • @Seewith9898
    @Seewith9898 День назад +6

    රාජා දැන් බේරෙන්න බලාගෙන ශිවා ගාවට යයිද දන්නෑ😂😅
    පොරටත් බඩුම තමා😢

  • @SankalpaSenavirathna
    @SankalpaSenavirathna День назад +3

    මුදලාලි වැඩ්ඩෙක් එකෙන්ම❤️😌

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n День назад +15

    අම්මෝ මම නම් ඇන්ටන්ගෙ සීන් එක බැලුවේ නැහැ😮😮

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 День назад +1

      👍👍

    • @dipanicvvv4021
      @dipanicvvv4021 День назад +1

      😭😭😭😭

    • @mgmobile3689
      @mgmobile3689 День назад +1

      Ai bAyaidha

    • @AnomaMalkanthi-c5n
      @AnomaMalkanthi-c5n День назад

      @@mgmobile3689 ඔව් ඇයි බාබුටත් එහෙම කලානේ මේකේ comment බැලුවාම ඒ සීන් ස්කීප් කලා

  • @lalanihannadige3748
    @lalanihannadige3748 День назад +12

    ඔව් අනේ ශාපයක් මේ කථාව නම් කීදෙනෙක් මැරුණද දෙවියෝ බලනවා කියලා කියන්න කොහොමද මිනිස්සුන්ට

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 День назад +14

    මේවා මෙහෙම පෙන්නන්න හොද නෑ. නලු නිලියො දක්ශයි. දක්ශ නිසානි මේ තරම් තාත්විකව පේන්නේ. මේව විකාශනය කරන්න කලින් පාලක මණ්ඩලයකින් අනුමත කරන්න ඕනි.සමාජෙට නොගැලපෙන දේවල් පෙන්නන්න හොද නෑ. විවිධ වයස් වල අය බලනවා. එයාලා මේවගේ දර්ශන වලින් මොන වගේ ආදර්ශයක් ගනිද දන්නෑ.

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz День назад +1

      Eka Nam sahathikA aththa

    • @sujathakumari1362
      @sujathakumari1362 День назад +1

      oyaga katawa sahatika atta.

    • @kumudujaya4468
      @kumudujaya4468 21 час назад

      මරන් හැට් පෙන්ංවන්නේ මහා කාලකන්නි කතාවක් , පපුව ඩ්ග්ඩ්ග් ගෑවා, මගුල

  • @SwarnalathaSuwarnalatha
    @SwarnalathaSuwarnalatha День назад +14

    දරුවන්ට සුදුසු නෑ

    • @sujathakumari1362
      @sujathakumari1362 День назад

      daruwanta kohetma sudusu na. me katawen samajayata denne naraka adarshayak.

  • @lahiruniro1056
    @lahiruniro1056 День назад +13

    සිවා හැරෙනකොට මුදලාලි ගේම දෙනවා

  • @pasidulakmal6319
    @pasidulakmal6319 День назад +3

    ඇන්ටා හොදමිනිහෙක් උනා විතරයි.පවු ඇන්ටා.මේ කතාවේ මිනී මරනවා ඉවරයක් නෑනේ..මුදලාලි😂😂😂

  • @ප්රසාද්නලින්-ච6ස

    Gon kta පොලිසිය atthama පොලිසිය වගේ තමා okoma ඉවර වුණාම එන්නේ .😂😂

  • @Nilanhti
    @Nilanhti День назад +7

    යකෝ වීරවර්න මුදලාලිව කාලත් මදියිනේ මල් ශිවයි මල් සමරෙයි වැඩක්ම නෑ අර මුදලාලි බල්ලා කීයික් මැරුවද 😢😢😢😢😢😢

  • @KasuniLakshika-h8l
    @KasuniLakshika-h8l 19 часов назад +2

    දරුවන් එක්ක බලන්න සුදුසු නෑ කතාව දැන්වක් හිරු මේ කතාව ඉවර කරපිය

  • @Heshandesilva3862
    @Heshandesilva3862 День назад +22

    ශිවාගේ සමරෙගෙයි විසිල් විතරයි බල්ටි නැහැ දැන්

  • @sepalikapilapirita-ix7pn
    @sepalikapilapirita-ix7pn День назад +7

    ශිවාගේ චරිතේ මෙලෝ රහක් නෑ පොඩි ළමයෙක් කියවනවා වගේ ශිවා කියවන්නේ

  • @MohdShuaib-r7i
    @MohdShuaib-r7i День назад +6

    සිවාට බැරි උන්නෙ අැන්ටන් බිෙරන්න පවු සිවා කො😢

  • @ShashikalaSewwandi-cc6kq
    @ShashikalaSewwandi-cc6kq День назад +6

    මේ කතාව දැන් නං ළමයිට බලන්න බෑ.මිනී මරනව වැඩී.පොලිසිය පොල් ගානවද මේ වෙනකල්.පව් ඇන්ටන්

  • @RaniFernando55.225
    @RaniFernando55.225 День назад +7

    ඇන්ටා. උඩ. පැන්නේ. ඕකට
    තමයි. දැන් හරිනේ. රාජා
    නිසා. අරුන් දෙන්නා.
    බේරුනා.

  • @yasooma4858
    @yasooma4858 День назад +4

    ශිවාගේ කයිවාරැව විතරයි .පොලීසිය බලුවෙලා. වීරවර්නය පාතාලෙට වැටිල😂

  • @rumeshperera6417
    @rumeshperera6417 День назад +6

    වෙඩි කාපු එකෙක්,ඉන්න සැහැල්ලුව බලපල්ලකෝ😂

  • @someshdarshana8928
    @someshdarshana8928 День назад +5

    පව්.ඇන්ටා.ඒක.ඉන්නකොට.කතව ආසාවෙන් බලනවා.ලස්සනයි ඒත්.ශිවට ඇන්ටව බේරගන්න බැරිඋනා කයිය විතරයි පව්.ඇන්ට

  • @manelhenake9522
    @manelhenake9522 День назад +4

    රාජා.හරි.මැරයො.දෙන්නා.හරි.පොලීසියට ඔත්තුව.දුන්නොත්.හරි.වීරවර්නයට.එල්ලුම්ගස්.යවන්න.ඇන්ටා.පව්.

  • @chathurajayanandana7929
    @chathurajayanandana7929 День назад +5

    බාබු නැති වුනාට..කෝමද තාත්තගේ ගැම්ම

  • @samarsalah5329
    @samarsalah5329 День назад +4

    මොන. කාලකන්නි. කතාවක් ද. අනෙමෙ. 😢😢😢😢😢

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj День назад +2

    මේකතාවෙ ශිවා ,සමරෙ,නිකන්ම පඹයො දෙන්නෙක් විතරයි.වැල්ලේ වීරයා රාජා.රඟපෑම් හරිම තාත්විකයි.

  • @sethasetha4322
    @sethasetha4322 День назад +3

    මෙක කතවක් තමයිඑවු නටමගෙ ත්හිතගැ සුනඑකට හම්මො 👍👍👍😀😀😀😀

  • @TKumari-d7p
    @TKumari-d7p 21 час назад +2

    අම්මෝ,,අද නම් පපුව ගැහි ගැහී මේක බැලුවෙ😢

  • @rupikapushpa9946
    @rupikapushpa9946 День назад +4

    සිවගේ සමරගේ කට විතරයි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 День назад +12

    මගෙ අමිමා cio එකෙ, ඉක්මනින් පුාර්තනා රකන්න පුළුවන් හැමෝටම 💔😢

  • @Ne19sh-wm9ob
    @Ne19sh-wm9ob День назад +1

    Tv එකෙන් බලලා ආවේ මේකේ comment කියවන්න 😂😂😂 මේක කතාවක් යකුනේ තොපිත් අනේ මන්දා 😆

  • @DarmabanduDissanayaka
    @DarmabanduDissanayaka День назад +5

    සිවා මල් සමනලයෙක්

  • @comarimo5993
    @comarimo5993 День назад +2

    මූදලාලීයා. මරනකල්. මමනම්. බලාගෙන. ඉන්නේ.
    පව්. ඇන්ටා. ශිවාගේ. කයීය. ව්තරයී. පොලීසීයත්. ඊටම😢😢😢😢😢😢

  • @srilanka3320
    @srilanka3320 22 часа назад +1

    කාලකන්නි කතාව ඉවර කරපිය

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 День назад +4

    ශිවා ගෑනුන්ගෙනම් වීරයෝ

    • @sithyalkamya1253
      @sithyalkamya1253 День назад

      ගැනුන්ට තමයි ඌ හොද ගෝතයා පේන්න බැරි නළුවෙක් හැටියට විතරක් නේද

    • @life90945
      @life90945 День назад

      😅😅😅😅😅.rchcharane puluwan Shiwata. Genu passe Yana eka witharai puluwan

  • @malshasan6776
    @malshasan6776 День назад +1

    මිනී කීයක් මරනවා පෙන්නුවා ද මේ කතාවේ...ජරාම කතාව අපි බලපු...😢😢😢😢

  • @kantyy6399
    @kantyy6399 День назад +4

    සුදූ මැණිකේ බල්ලියේ පල ශිවා ලගට ලොකු කම පැත්තකට දාල

    • @Pathmini-q2v
      @Pathmini-q2v День назад

      ඔයා නොදන්න දේවල් කියන්න එපා සුදු මැනිකෙ ගියා නේද ෂිවා ලගට එයාමයි ජුඩ්ට කතා කරල ඇවිත් සුදු මැනිකෙ එක්ක යන්න කිවෙ 😣😣 සිවාගෙ තියෙන්නෙ වෙනම ගේම් එකක් 🫢

  • @IsuuMoragammana
    @IsuuMoragammana День назад +4

    මෙක ලියන එකා වදකාගාරයෙ හිටපු එකෙක්ද

    • @Heshandesilva3862
      @Heshandesilva3862 День назад +3

      අරැණ ජයවර්ධන අලුගෝසුවා 🤣

  • @KumuduNandika-f6z
    @KumuduNandika-f6z День назад +1

    ඇන්ටන් පව් වීරවර්නගෙ ගෝලයන්ට නම් හොද වැඩේ හතුරකුටවත් හතුරො ඉන්න හොද .නැ ශිවාගෙත් සමරෙගෙත් කට ව්තරඉ හෙටතමයි උන් ඔක්කොම දානගන්නෙ ඇන්ටන්ව මරලා කියලා 😢😢😢😢😢

  • @lahirualeckman746
    @lahirualeckman746 День назад +5

    කයි ශිවා.😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 День назад +3

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪

    • @dilupieris4398
      @dilupieris4398 День назад

      ගිහින් ආහපිය ඔබෙ ආප්පාගෙන්

    • @nilukakumari9218
      @nilukakumari9218 День назад

      Sakkiliya mariya

  • @someshdarshana8928
    @someshdarshana8928 День назад +3

    මුන් මේ.උත්තේ.දරුවෙක් ගැන කියවනවා.ඇන්ටව.හොයන්නේ නැතිව.රාජ.හරි අර කොල්ලො.දෙන්න හරි පොලීසියට.ගිහින් කියයි.මුදලාලියා ඇන්ටව.මැරුව.කියල.ආය.ශිවා.කරන.ලබ්බක්.නෑ.

  • @DeepaChandani-tz2hx
    @DeepaChandani-tz2hx 13 часов назад +1

    මේ කතාව හදල හම්බකරගෙන කනව මිසක් සමාජයට ආදර්සයක් පාඩමක් දෙන්නේ නෑ

  • @manikamanika4967
    @manikamanika4967 День назад +9

    මෙි කතාව ලියන ඒකා ගංජා ගහලාද මන්දාකතාවෙි මරණ ඒකමයි වැඩෙි නිතිය කියලා දෙයක් නැ

    • @ginagunawathie6612
      @ginagunawathie6612 День назад

      ඔව් අනේ අයියෝ වමනේ යන්න ආව ඊය මේවදකථා ගන්ජ විතරක් නෙවෙයි කෝඩූත් ගහලා උන්ට ආදර්ශමත් කතාවක් ලියන්න බෑ ලැජ්ජයි.

  • @IMSIlanganthilaka
    @IMSIlanganthilaka День назад +4

    මොකක්ද මේ මිනීමැරුම් විතරයි කතාව බලන්න හිතෙන්නේ නෑ පොලීසිය වැඩක්නැහැනේ

  • @dganulawathi656
    @dganulawathi656 День назад +1

    ❤❤❤❤❤🌹🌹🌹

  • @KasunDananjaya-x1e
    @KasunDananjaya-x1e День назад +2

    මේ රියල් පැතූ මා ට කවුරුවත් ලයික් කෙමේටි දාන්න එපා මහා පිස්සෙක්ද කොහෙද බලන බලන හැම එකේම හිගා කනවා. Fb.tik tok .telederma okoma නැති එකක් නැ..

  • @ChithraDewage
    @ChithraDewage 15 часов назад

    ෙමි ජරා කතාව නතරකරපියවි මිනිස්සු මරනවා මුදලාලියා යහතින් ශිවාෙග් කට විතරයි මුදලාලියා වැල්ෙලම මිනිස්සු මරලා මුහුදට දායි😂😂😂😂

  • @sandamaliwijesoma4550
    @sandamaliwijesoma4550 15 часов назад

    ශිවා හැරෙනකොට මුදලාලි වැඩ ඔක්කොම ඉවර කරලා

  • @PriyangaKumari-j7m
    @PriyangaKumari-j7m День назад +1

    ශීවා වැල්ලේ කුමාරයා විතරයි රජා නෙවෙයි වීරවර්න තමයි වැල්ලේ රජ්ජුරුවො 😅

  • @marlierin8925
    @marlierin8925 День назад +45

    මේ කතා ව මිනීමැරුම් වැඩියි දරුවන් බලනwaa nada

    • @Dilshan-w3t
      @Dilshan-w3t День назад +3

      අනෙහ්හ් පල 😂

    • @eranga2507
      @eranga2507 День назад +1

      Daruwo mita wada ewa dan balanw bn 😂

    • @ShalithaSadaruwan-h2j
      @ShalithaSadaruwan-h2j День назад

      ඇයි ඉතිම් පොඩි උන්ට බලන්න දෙන්නෙ බලන්න දෙන දෙමව්පියො මොඩයො😹

    • @dramaandcomedies7325
      @dramaandcomedies7325 День назад

      වෙන channel එකක් දාලා දෙන්න 😂

    • @SasinduAbeynayaka-q4z
      @SasinduAbeynayaka-q4z День назад

      නොබල ඉන්න පුළුවන් නෙ

  • @hiroshinikulathunga91
    @hiroshinikulathunga91 День назад +2

    Raja kalin dakkema nadda මුදලාලි mini මරනවා 😂😂

  • @RamyaDayakanthi
    @RamyaDayakanthi 14 часов назад

    අපරාධකාරයින්ට මේවා පනින්න රිලවුන්ට ඉනිමං බඳිනා වගේ කතා මේ කතා වලින් ගන්න පුළුවන් ආදර්ශය මොකක්ද අපරාධ තමයි මේ වගේ කතා පෙන්නන්න එපා

  • @sunithaperera902
    @sunithaperera902 13 часов назад

    සිවාගෙ චරිතය ට මේකෙ තැනක් නැ. මේවගෙ කතා නිසා තමයි තැන් තැන් වල මිනිසුන් මරා දමන්නෙ. හරිනම් මේවගෙ කතාවල් දාන වට නීතියම පියවර ගත යුතුයි. මුල ඉදලම වයිරය ක්‍රෝධය වපුරන කතාවක්.
    .

  • @WannyrithWannyrith
    @WannyrithWannyrith День назад +5

    සිවගෙ කට විතරයි කිසිම වැඩක් නැ

  • @RamyaKulasuriya
    @RamyaKulasuriya День назад +3

    පවු ඇන්ටා තවම කවුරුත් දන්නෑ රාජත් අහුවේද දන්නෑ

  • @chamilasamanmalee5563
    @chamilasamanmalee5563 День назад +6

    මෙි ශිවාගෙ කයිය විතරයි...කයිය නායක

  • @kww8360
    @kww8360 День назад +2

    මූදලාලි අන්තිම ගෙම වගේ ඇන්ටා රාඡයි ගොලයෝ දෙන්නයි පොලිස්සියට කියයි වගේ

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz День назад

      Habai anta kiuwa uge maraneth ekka mudalaiyath sadahatama hire yawanawa kiyala

  • @ametas330
    @ametas330 День назад +1

    ❤🎉😊

  • @saranidureksha3530
    @saranidureksha3530 День назад +1

    මෙම කතාව වාහාම නකර කරන්න මොකද අපරාධ යක් කරොත් නියෙන් දඩුවමක් තියෙන්නෙ ඹිනි රගපැමක් තමයි මොකද මෙික පොඩි ලමයි බලනවා

  • @KumariPremalatha-ge9fw
    @KumariPremalatha-ge9fw День назад +3

    හැමදාම එකම මොකද්ද අනේ ඉවර වෙන දවසක් කෝ

  • @BhashiEkanayaka
    @BhashiEkanayaka 22 часа назад

    ඇන්ටන් මැරුනට සිවා වගකියන්න ඕනි 🙂👍

  • @Wajera-iz8ml
    @Wajera-iz8ml День назад

    Sarama marala මුදලාලි ඉට pase Siwat කරන්න දෙයක් නැ නිකම්ම වැල්ලේ රාජා 😂😂😂

  • @comarimo5993
    @comarimo5993 День назад +4

    මූදලාලීයට..හෙනම.ගහපීය

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 20 часов назад

    සිවාට පුලුවන් උනෙ එච්චර තමයි සුදු මැනිකෙව බඩ කරන එක විතර 😂😂😂😂😂

  • @LilaniGamage-wn5ge
    @LilaniGamage-wn5ge 22 часа назад

    රාජා දකිනවා...රාජා ශිවා ගාවට ගියොත් එයාගේ මරණයත් ඔයිට වඩා අන්තෙට වේන්නේ.

  • @junglestory7664
    @junglestory7664 23 часа назад

    පව් අප්ප ඇන්ටා😔

  • @dammiweerarathna
    @dammiweerarathna День назад +2

    චරිතයක් තමයි ඒත්මිනිමැරුන් වැඩියි

  • @MaryIrangani-y9k
    @MaryIrangani-y9k День назад +1

    ෂිවාට දොස් කියන්න එපා සොබා දහමේ න් මූදලාලිට පඩිසන් දෙනවා

  • @SajiwaDisanayake
    @SajiwaDisanayake 18 часов назад

    මේ කාලකන්නි කතාව ඉවර කරන්නේ නැද්ද පව් ඇන්ටා ශිවා කිසි දෙයක් කරන්නේ නෑනේ ඔක්කොම මරනවා අරූ මැණිකෙත් මරුවනම් කතාව ඉවරවයි නේද

  • @peshalapela8136
    @peshalapela8136 20 часов назад

    ❤❤❤❤😢😢😢😢😢😢

  • @sandamaliwijesoma4550
    @sandamaliwijesoma4550 15 часов назад

    රාජා බලන් හිටපු වෙලාවෙ ශිවාට කෝල් කරන්න තිබුනා

  • @LiyanageMenike
    @LiyanageMenike 22 часа назад

    යකෝ මෙච්චර මිනී මරලත් බේරිලා ඉන්නවනේ කෝ පොලිසිය වැඩක් නෑනේ මරනවා ඉවරයක් නෑනේ

  • @JayanthiSuriyaarachchi-r6r
    @JayanthiSuriyaarachchi-r6r День назад +1

    ඈන්ටන් හොයනව කියල ශිවා තේ බිබී ඉන්නවා.කයිවාරුව විතරයි

  • @indrawathealawattha3071
    @indrawathealawattha3071 День назад

    දැන් තමයි කතාවෙ හොදම හරිය යන්නෙ දැන්මනම් කතාව ඉවරකරන්න එපා ආසාවෙන් බලන කතාවක්

    • @pradeepakekulawala7279
      @pradeepakekulawala7279 День назад

      මොනව ද ආසාවෙන් බලන්නෙ මිනීමැරුම් ද?

  • @priyankafernando9507
    @priyankafernando9507 18 часов назад

    මුදලාලීයා දැන් කීදෙනෙක් මැරුවද ඇයි කතාවට හරි මේයකාව හැම තැනම බේරන්නේ ශිවාගේ කට විතරයි කරපු දෙයක් නැහැ තමන්ගේ ගෑනිවත් බලා ගන්න බැරි මිනිහෙක් ඉවර කලානම් හරි අසාධාරණ කතාව රටේ සිද්ද වෙන දේවල් විදියටමයි කතාවල් හදන්නේ චික් .......

  • @darshana6423
    @darshana6423 День назад +4

    ශිවාගෙත් අනුරගෙ වගෙ කයිය විතරයි😂

  • @ChampaDamayanthi-e9e
    @ChampaDamayanthi-e9e День назад +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @SumuduSepalika-b4g
    @SumuduSepalika-b4g День назад

    මෙක මහ ඔනම නති කතවක්.ළමයි එක්ක එකතු වෙලා බලන්න පුලුවන් කතවක් නෙමෙ.මෙ කතව ඉවර කරන්න.කිසිම තෙරමක් නැති කතවක්

  • @KasuniLakshika-h8l
    @KasuniLakshika-h8l 19 часов назад

    හිරු එකෙ මේ වගේ මිනි මරණ කතා පෙනන්න එපා සමාජයට ආදර්ශය දෙන්නේ මේවගේ ගොන් කතා වලින් හැමදාම මිනි මරණ සින් විතරයි ජරාම කතාව

  • @fanandsmk9805
    @fanandsmk9805 День назад +1

    😭🙏😭🙏😭🙏😭🙏

  • @SarathKumara-q2h
    @SarathKumara-q2h День назад +1

    ❤❤😊

  • @malshasan6776
    @malshasan6776 День назад

    Anton ge යාලුවා රාජා ,anton ව බේරන් වීරවර්න ,පොලීසියට අල්ලලා දුන්නාන්ම් තමා කතාව ලස්සන වෙන්න තිබ්බෙ