තනූජා ජයවර්ධනගේ අක්කගේ හදිසි ම@රණය ගැන ඇය @සංවේදී වෙමින් හෙළිකල කතාව .| Thanuja Jayawardena

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 9

  • @renukaherath9650
    @renukaherath9650 2 года назад +2

    තනුජා කියන්නේ මම ගොඩක් ආස චරිතයක්.
    ඔබෙ සහෝදරියට නිවන් සුව ලැබේවා.
    ඒවගේම ඔබේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා.

  • @shyamacooray6756
    @shyamacooray6756 2 года назад +3

    දිරිය දියනියක්. ඔබේ සදාදර අක්කාට නිවන් සුව. ඔබට බුදු සරනය්. 🙏

  • @vidulidulla4339
    @vidulidulla4339 2 года назад

    තනූ ඔයාගේ අක්කාට නිවන් සුව ලැබෙවා......
    ඔයාගේ අක්කා සුන්දර අක්කා කෙනෙක්.... මගෙම යාලුවෙක්ගේ අක්කා කෙනෙක් එයාගේ මහත්තයා එක්ක එකතු වෙලා තමන්ගේ නංගිගේ දෙපල වලට හොර ඔප්පු හදලා නංගිව එලියට මහපාරට දැම්මා.....ඔයාගෙ අක්කා හරිම උතුම්ම කෙනෙක්

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 года назад

    තනුජා කියන්නේ නොසැලෙන රුක්ෂය.තෙරුවන් සරණයි.

  • @chrysanthisiribaddana9595
    @chrysanthisiribaddana9595 2 года назад +1

    So sad Thanuja🥲 May you get the strength to overcome this tragic moment.Wishing you Peace, Comfort Courage & lots of Love at this time of sorrow.
    May she attain the Supreme Bliss of Nibbana🙏🌼

  • @geethadissanayake5891
    @geethadissanayake5891 2 года назад +1

    නිවන් සැප ලැබේවා අකල් මරණ සිදු නොවේවා

  • @sharmila9072
    @sharmila9072 2 года назад +1

    මටත් ඕනි, ඔයා වගේ වෙන්න තනුජා අක්කේ ❤

  • @virgeniafernando5116
    @virgeniafernando5116 2 года назад

    God bless you🙏♥️

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 2 года назад

    මන් ඉස්සර ඉදන් අද්‍රෙයි