කවුරුත් අහලා නැති කාලා නැති ඉඳිආප්ප වැලිතලප හදන්නේ මෙහෙම

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 89

  • @FydsrydWarfy
    @FydsrydWarfy 3 месяца назад +8

    මලක් වන ලස්සන දිය ඇල්ලකින් දිය ගලනවා වගේ වචන හසුරවන ඔබතුමියට බොහොම ස්තුතියි. මෙවැනි දේවල් අපට ජනගත කරනවට ඔබතුමියටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවපත් බවම වේවා

  • @ThircyPrasangika
    @ThircyPrasangika 3 месяца назад +9

    ඔබ තුමිය රස අපිට දීලා මුලින්ම අපිව විස්මය ඇතිකරනවා කෑම විතරක් නොවෙ කොයි දේත් හොදම රාජ්‍ය සේවකයෙක් වැටුපට සරිලන සේවාවක් කරන ඔබ තුමියට බෙහෙවින්ම පිං .

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 3 месяца назад +2

    මන් අහම්බෙන් දැක්ක මේ වීඩියෝ එක මාත් ලන්කාවට ආපු ගමන් මේ වැලිතලප එකක් හදනවා බොහොමයක් ඉස්තූතී මේ වගේ දේ තුලින් අපිව දැනුවත් කලාට ,තෙරුවන් සරණයි ඔබතුමියට ❤❤

  • @techome3925
    @techome3925 3 месяца назад +5

    කෑම එකට වඩා මිස් ඔයාගෙ සිරියාව හිනහව කතාව,හරිම ලස්සනයි ❤❤

  • @ashengunathilake8663
    @ashengunathilake8663 3 месяца назад +6

    අක්කා උදේම දකින කෙනෙකුට දවසම සුබ වෙනවා❤,..බුදුසරණයි අක්කා🙏🇱🇰🇦🇺

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 месяца назад +2

    අපි කියන්නේ ඉදිආප්ප දොදොල් කියලා.පොල් කිරි දාන්නේ කිරි මිරිකලා .ගොඩාක් රසයි....adha, mis priyangage sare eka ලස්සනයි ....👍💖

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 2 месяца назад

      එ පිළිබඳව මම දැනගෙන හිටියේ නෑ. ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @Manel-124
    @Manel-124 3 месяца назад +6

    උදේම මිස් දැක්කෙ හරිම ලස්සනයි අද දවසම සිරියාවයි 🎉🎉🎉❤

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 3 месяца назад +2

    ඇත්තටම ගොඩක් රස ඇති ස්තූතියි ඔබට

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 3 месяца назад +3

    Pleasant looking lady. Thank you very much .

  • @Achinishashikala893
    @Achinishashikala893 3 месяца назад +2

    මම කාලා තියෙනවා හදන විදිහ අදයි දැනගත්තේ. ස්තූතියි මිස්

  • @GangaGamage
    @GangaGamage 16 дней назад +1

    ❤❤❤❤🌹මිස් ලස්සනයි කැමැත්ලස්සනයි ❤

  • @priyanthinirmala4398
    @priyanthinirmala4398 3 месяца назад +2

    My mother used to make this. I was looking for this recipe. Thank you

  • @indraniranasinghe6189
    @indraniranasinghe6189 3 месяца назад +3

    ඔබ තුමිය කියලා දෙනවා නම් ඕන දෙකක් රසවත් ❤😊

  • @IndraniBalasooriya-ge8ri
    @IndraniBalasooriya-ge8ri 3 месяца назад +2

    Nodanna deyak danagaththa
    Thank you miss
    Sundara sinahawata ❤❤❤❤

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 3 месяца назад +1

    මේ හිනාවම අැති...❤❤❤

  • @jayanthibotheju715
    @jayanthibotheju715 3 месяца назад +1

    Harima adaraniyai mis thanks rasa athi hadanna ona god bless you all

  • @KpMalkanthi
    @KpMalkanthi 3 месяца назад +1

    ඔබ තුමියට ගොඩාක් ස්තුතියි

  • @nipunikulasekara
    @nipunikulasekara 3 месяца назад +2

    ලස්සනට හිනා වෙලා වැඩ සටහන් කරන රජයේ නිලධාරීනියක් දැක්කමයි.සමහර රජයේ නිලධාරීන්ගේ වැඩ සටහන් බලලා තියෙනවා එත් මේ වගේ මිනිසුන් එක්ක සුහදශිලිව වැඩ සටහන් කරන නිලධාරීනියක් දැක්කාමයි.

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 3 месяца назад +1

    අනේ අදමයි ඇහුවෙ මිස් ස්තුතියි ❤

  • @sumithrasilva3795
    @sumithrasilva3795 3 месяца назад +1

    ස්තුති 🙏

  • @rambandaadikari2215
    @rambandaadikari2215 3 месяца назад +1

    Obathumiya ada harima lssanai

  • @solanarachchigedorith5109
    @solanarachchigedorith5109 3 месяца назад

    Thala ..kiri....hadanaheti..balanna

  • @munasinghapremarathna6629
    @munasinghapremarathna6629 3 месяца назад +1

    Miss.. me acchu appita ganna puluvan kohenda kiyanna puluvada ??

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 3 месяца назад +1

    ❤❤❤🎉🎉🎉

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 3 месяца назад +2

    ආඩම්බර වෙන්න එපා මෙහෙම කිව්වට. දැන් තවත් ලස්සන වෙලා. සීදේවි බව තවත් වැඩි වෙලා.🎉🎉🎉🎉🎉

  • @cookiemonstertana297
    @cookiemonstertana297 3 месяца назад +4

    My grandmother's generation made this also they use to sundry tthe strings in hot sun under a mesh direct siunlight and put pani on top too

  • @Jenitapilishiya
    @Jenitapilishiya 3 месяца назад +1

    rate duppatunta loku sewayak karan obatumeyawage tawath aya bhewewa stutei

  • @SuwarnaShanthi-j6g
    @SuwarnaShanthi-j6g 3 месяца назад +1

    Obatjumiyage wada sataham harmattan lassanaeioyage wada Satan balance ASai ❤❤❤❤❤❤

  • @rupachandani5288
    @rupachandani5288 3 месяца назад +1

    අපි නමි මහදුරැ ටිකක් බැදල දානව හරිම රසයි

  • @nadeekamaduhari7812
    @nadeekamaduhari7812 3 месяца назад +1

    අද නම් හරිම ලස්සනයි 😅😊 මාත් මුලින්ම මුන් මස් හදලා කෑවෙ ම්ස්ගෙ වැඩ සටහන් බලලා

  • @jayanthisiriwardana1075
    @jayanthisiriwardana1075 Месяц назад +1

    Whatsapp log wenna nangi

  • @sumanasirikoralage1689
    @sumanasirikoralage1689 3 месяца назад +1

    Samantha welithalapa kiyadenna

  • @adtele2965
    @adtele2965 3 месяца назад +1

    Achchuwak naethnam laeellaka thunii karala kapannam. .

  • @slbuy830
    @slbuy830 3 месяца назад +1

    මම හදනවා රතු කැකුලු බත් වලින්🎉🎉🎉🎉

  • @melanirathnayaka5932
    @melanirathnayaka5932 3 месяца назад

    Miss cat food hadana hati kiyannako pus kama hari milayi

  • @ThircyPrasangika
    @ThircyPrasangika 3 месяца назад +1

    ඔබ තුමියට කතා කරන්න හැකි දුරකථන අංකයක් දෙන්වාන්ම් පිං සමහර දේ වලිදී ගැටළු ඇවිත් මම අසරණ වූ අවස්ථාව න් තිබ්බා

  • @bdhejjbdjdjj1426
    @bdhejjbdjdjj1426 3 месяца назад +2

    mis ada hri lassni

  • @dayeshaliyanage7406
    @dayeshaliyanage7406 3 месяца назад +1

    Achchu ganne kohenda

  • @mallikasr8464
    @mallikasr8464 3 месяца назад +1

    අස්වහ කටවහ නැ ලස්සනයි

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 3 месяца назад +1

    අචිචුව දැක්කෙත් අදයි

  • @vijithapiyarathna7037
    @vijithapiyarathna7037 3 месяца назад +2

    Lellaka dala kapanna berida mis

  • @khmwimalawathiherath6585
    @khmwimalawathiherath6585 3 месяца назад +2

    හරිම හොදයි

  • @karunawathiwasala5707
    @karunawathiwasala5707 3 месяца назад +1

    අනෙක් පළාත්වල මෙවැනි වැඩසටහන් නැද්ද .ඔබතුමිය බොහොම හොඳින් ඉදිරිපත් කරනවා අපි තවත් මෙවැනි දේ බලාපොරොත්තු වෙන් ඉන්නවා .ස්තුතියි .නිරෝගී වේවා බුදුසරණයි

  • @seethaparara
    @seethaparara 3 месяца назад

    අචිචුවනං විකාරයි කැපුවනමි හරි

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 3 месяца назад

    Balannaapq wenaw කියවනවා wadi nisa

    • @nipunikulasekara
      @nipunikulasekara 3 месяца назад

      Ai ehema kiyanne e miss kiyala dena eka washanayak wath ahaka danna puluwanda .api nodanna godak dewal me miss apita kiyala denawa.

  • @thushani1663
    @thushani1663 3 месяца назад

    9

  • @HRDesilvaSilva
    @HRDesilvaSilva 3 месяца назад

    Boru kiyanawa pennnane nathuwa.