Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මස් කන මාලු නම් කමක් නෑ කියමු කාර් කන වේයොත් ඉන්නවනේ දැන් ලංකාවේ 😂😂
😂💔
පෝෂ් එක පුස්කාලා ලඅ 😢😂😂
Ado 😂
අපෝ ඇති ඇති දැන් ඕක..ගොඩයෝන්ට කාර් මැජික් 🤣🤣🤣
දැදුරු ඔයාට බැසීමේදි පිරිමි ඔබ යටට අඳින්න එපා❤ මීට ජයරත්න මල් ශාලාව❤
😂
උබ හිවලෙක් වගේ ලස්සනයි ❤️
ලබ්බටසිරි...!
@@සංජයලියනගේ 🤣🤣👍
@@sasikawijewarankula2093 🤣👍
මාලු හදන්න බෑ නම් කාට හරි දෙන්න ඕනේ. ස්වාභාවික පරිසරයට මුදා හරින්නෙ නැතුව. එකෙක්ගෙ වැඩක් නිසා රජයට කීයක් නම් පාඩුද. බදු ගෙවන අපේ සල්ලි. මිනිස්සු මේවා හිතන්නෙ නෑනේ. ආතල් එකට මාලු අරන් වැව් වලට දානවා හදා ගන්න බැරි උනාම
Puduma minissu inne anik manussayagana hithanne ne
Yes, very true.
අපේ අනුර ජනාදිපති සහෝදරයා දැනුවත් කරන්න..එතුමාට ඕවා ටොයිස් වැඩ..
Ow anura ඇවිල්ලා වැවෙ පැනල මාලු allayi nhee😂😂
ගෙදර ටැංකිය ලොකුද...😂🤣
මාලුව ව හදන්න බැරිනම් මුන්ට ගන්නැතුව ඉන්න බැරිද දන්නෑ 😢😒😒ඊටපස්සෙනෙ මුන් ඔය ගිනිහින් දාන්නෙ 😒
පිරනා තවත් මාලු ගොඩක් බොවෙලා තියෙනවාලු දියවන්නාව අශිතව🥲🥲
ඕකුන් අපෙ පැත්තෙන් ඉන්නවා
@@Nilupanishal147 e koheda machan pirana inne
ගෙවල් වල ඇති කරන මාළු ගෙනල්ලා දානවා. නුවර වැවේ ඉන්නෙත් එහෙම ගෙනත් දාපු ටැංකි සුද්දා (Tank cleaner or Pleco)කියන වර්ගය..
බුදුදහමේ නාමයෙන් පිටරටින් ගෙන්වන විසිතුරු මසුන් ගංගා ඇළ දොළවලට මුදාහරින අය මා දැක තිබෙනවා. මෙය නැවැත්විය යුතුය. මන්ද අසමතුලිතතාවය
ජරා රූපවාහිනිය ඔන්න අද සබ් කර😂😂
මෙවැනි සතුන් කවුද මෙහාට ගෙනාවෙ අපේපරිසරේට අනවශෟ මල්වර්ග පැලවර්ග හා සතුන් මෙහාට ගේනඋන් මේවාට වගකිව යතුයි.
පිටරටවල් වලින් විසිතුරු මසුන් ආනයනය සපුරා තහනම් කරන්න ඕනෙ. නැත්නම් ලංකාවට ආවේණික සතුන් වඳවීමේ අවධානම ඉතාම වැඩියි
ane palayn ynn yko ehema eka ratakwth krn na
True ❤❤❤
තෝ දන්න ලබ්බ
Giant Snakehead ❤❤
WC මාලු නිසා වැඩි ගානකට අපනයනයන කරන්න පුලුවන්.. විසිතුරැ මාලුවෙක් විදිහට.. ලොකු ගානක් වෙනවා වැඩුන සතෙක්
😮😮
දැදුරු ඔයේ ධීවර ජනතාවට මෙතනම විසඳුමක් තියනවානෙ..!!මෙහෙමයි,මුලින්ම මම මේ මාලු ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්...මේ Giant Snakehead/Redline Snakehead(Channa micropeltes) තමයි කනයා,ලූලා,ගං ආරා අයිති වෙන ස්නේක් හෙඩ්(Snakehead) නැත්තම් විද්‍යාත්මකව කිව්වොත් Channa(චන්නා) පවුලේ ඉන්න දරුණුම සහ ලොකුම සාමාජිකයා වගේම දෙවෙනියාට දිගින් වැඩිම වර්ගය.. මෙයා අඩි 5ක් දක්වා උපරිම දිගකට වර්ධනය වෙනවා.. හැබැයි කලාතුරකින්. බහුතරයක් අඩි 3 - 4 අය තමයි දකින්න ලැබෙන්නෙ. Redline(රෙඩ් ලයින්) කියන්නෙ පොඩි කාලෙ ලූල් පැටව් වගේම රතු පාටයි හැබැයි ඇඟේ ඉඳන් වලිගෙ දක්වා කලු ඉරි දෙකක් ඇඟ දෙපැත්තෙන් යනවා. ලොකු වෙන්න වෙන්න ඉරි මැකිලා කලු සුදු pattern එකකට හැරෙනවා."ස්නේක් හෙඩ්" නැත්තම් "සර්ප හිස" කියන නම ලැබෙන්නෙ මෙයාලගෙ ඔලුව සර්පයෙක්ට සමාන නිසා. ඒක උඩ ඉඳන් බැලුවම හොඳට පේනවා.ස්නේක් හෙඩ්ලා කියන්නෙ ගොඩක් බුද්ධිමත්,නිර්භීත මාලු වර්ගයක්.. ඒ වගේම Gar,Arapaima,Bichir,Catfish වර්ග වගේම මත්ස්‍ය ලෝකෙ ඉන්න ගොඩාක්ම දරුණු,ගොඩාක්ම වේගවත්,ඕනිම Water Condition එකක ඉන්නත් පුලුවන්, ඕනිම තැනකට ඉක්මනටම හුරුවෙන,දරාගැනීමේ හැකියාව අතින් ඉහලම තැනක ඉන්න,Airbreathing කරන මාලු වර්ගයක්.. මෙයාලගෙ අනාකූල(Aerodynamic) හැඩය නිසා මෙයාලට ගොඩබිම උනත් කාවයියො(Climbing Perch) වගේ පැන පැන යන්න පුලුවන්.. මේ ස්නේක් හෙඩ් ලාට Fish keepersලා අතරත් හොඳ ඉල්ලුමක් තියනවා.. මං වගේම තවත් මේගොලන්ව ඇති කරලා තියන අය දන්නවා ඇති මං කියපුවා.. ඉතිං මෙහෙ ඉන්න වලයා/Wallago Catfish වගේ මාලු දැදුරු ඔයේ ව්‍යාප්ත කරලා මෙයාලව අයින් කරනවා කියන එක නම් විහිලුවක් කියලා මට හිතෙන්නේ.. අන්තිමට වලයාටත් ශොට් එක හම්බෙන එක විතරයි වෙන්නෙ.. මොකද Giant Snakehead කියන්නෙ එහෙමට එකෙක්. ඔය හිතන තරම් ලේසි පහසු මාලුවෙක් නෙමෙයි.. ඌට බඩගිනි නම් අහුවෙන මාලුවාව කාලා දානවා.. බඩගිනි නැත්තම් මරලා හරි දානවා.. (ඒකත් නිකං නෙමෙයි ඒ මාලුවාව දෙකට කඩලා දාන්නෙ හරිම සාහසික විදිහට). ඕක කාලයක් ඇති කරලාම බැලුවමයි තේරෙන්නෙ.. මං ගාව එක එක මාලු වර්ග ඉඳලා තියනවා. ස්නේක් හෙඩ් වර්ගත් කීපයක්ම ඉඳලා තියනවා. එතනිනුත් Giant Snakehead ලාම හතර පස් පාරකට වඩා හදලා තියනවා. ඉතිං ඒ අවුරුදු ගානක අත්දැකීමෙන් මම මේ කියන්නෙ.. Giant Snakehead කියන්නෙ එහෙන්පිටින්ම "යකෙක්"මගෙ විසඳුම තමයි 👇...දැං මේගොල්ලො හොඳට බෝවෙලා ඇති මේ ඔයෙ. අනික වෙන මාලු දාලා ව්‍යාප්තිය නැති කරන්න පුලුවන් මාලුවෙකුත් නෙමෙයිනෙ.. මම කලිනුත් කිව්වෙ. ඒ නිසා මේගොලන්ව අයින් කරන වැඩේ කරන්න බෑ..ගිය දේ ගියාවෙ.. දැං කරන්න තියෙන්නෙ වැටුන ළිං කටෙන්ම ගොඩ එන්නයි. ඒ කිව්වෙ දැං ධීවර කර්මාන්තය විනාස උනා කිය කිය ඉන්නැතුව Giant Snakeheadලාව උපයෝගි කරගෙන වැටුන ධීවර කර්මාන්තය උඩට ගන්න.. ඒක කරන්නෙ මෙහෙමයි..👇මම කලින් කිව්වා නේද "මේගොල්ලො ලූලාගෙ පවුලෙමයි" "අඩි 5ක් විතර උපරිමයකට වැඩෙනවා" කියලා.ඉතිං මේක තමයි විසඳුම.. මොකද මේගොලන්ව අල්ලලා කෑමට ගන්න පුලුවන්නෙ. අනික ලූලාටත් වඩා ගොඩක් ලොකුයි,මහතයි.. අඩි 3-4 විතර එවුන් ඕනි තරම් අල්ලන්න පුලුවන්. ඒ නිසා කිලෝ ගානත් වැඩියි. ධීවර කර්මාන්තය නියමෙට සරු වෙයි. ❤❤
Hariyata Hari👍
good proposal.
👍👍👍🔥
Munwa kann puluwanda danne nha neda.mma mehema ahnne mma luula kiyna wargya kaalath ntinisa
@@peshalamelonika1190 kanna puluwan .
චීන්නුන්ගේ වැඩක් වෙන්න බැරිද 🤔
දැදුරු ඔය ජලාශය ලග කෙනෙක් ඉන්නවානම් මට රිප්ලයි එකක් දාන්න, නම්බ එක හරි කම්ක් නැ රිප්ලයි එකක් විදියට දාන්න
මුන් හපනවා සුපිරියටම 😌
Snakehead මාළු වැව් වලට දැම්මා කියන්නේ ඉවරයි
mekath loola wagemada.eeta wadiya loku wenawada.
@@RajapakshaRaja-j2k Snakehead fish kiyala youtube එකෙ ගහලා බලන්න
හෙළුවෙන් බහින්න එපා වල්ල කඩන් කයි😂
දියවන්නාවෙ බෝවෙන්න තිබ්බෙ..🥲🖐️
අල්ලලා කැමට ගත්තනම් අහවරයිනෙ හිටං ..😮
මේ මාලු පිරිමින්ගේ ඇට දෙක කන්න වැඩි කැමැත්තක් දක්වයි😮😮😮
දැදුරු ඔයේ මාලුවොටිකනම් ඉතුරුවෙයි ,නැත්නම් අහින්සක සත්තු මරනවානෙ
අපි මේ මාලුවවත් කමුකො 🥺
දැන් ඌව කෑමට ගත්තනම් හරි
නාරා නෙමෙයි NAQDA..මන් වැඩ කරන්නෙත් ඕකේ 😅
වලයව දැම්මම හරි
Wadak wenne na, red line la ita wada godak lokui aggressive wadiyi.
දැදුරු ඔයේ විතරයි මේ එක එක වර්ගයේ මාලු ඉන්නෙ ..😂😂😂 .😊
76 ririmas kewe unp.mainage set eka... owata awasara dunne unp.pohottuwe EUn..
මමත් එක් දිවරයේක් මම තමයි ඉස්සෙල්ලා ම මෙි මළුව ඇල්ලුවෙි
මෙි මාළුවා අපිනන් උයලා කනවා
okata pahara denna walayata ba kohomawath gon katha kiynn epa . giant snakehead kiynne loke inna prabhalama maluek . walayat hithnnwth ba mu ekk . lankawe kotinma kiwwoth eka maluekwath na meya ekk compete krnn
meyath loola wagemada.
Walaya malu dammama un anith malu kannadda tawa vinasayak wenne oken
Ader red lain snekhed
Malu dapu unwa..allagena avilla Wawata dapalla..Bere wawata Baiyo damma vage..Malu Alagena goda annakal vatawela hetiyanam hari..
🐟🐟🐟❤❤❤
Giant snakehead
Okun hena loku wenw walaya kohe kannad unw
❤😂🎉😢😮😅😊❤😂🎉😢😮😅
daduru oyata munwa dapu eka dannawa athine thaman karapu gon wade nisa meka wela thiyenne kiyala.. u dan meek saddayak nathuwa athi.. gon haraka..
එතකොට ලංකාවට ආවෙනික snakehead ට මොකද කරන්නේ
අව්ලක් නෑ ජොකා ඇතුලෙ ඉන්නවා ආරක්ෂිතයි 😂😂
Poddakinako ohoma chande iwara wenakan eeta passe balamu api gahannm portion ekak. Kanna hodada kiyala ehema himeeta hoyala balala ehema.
Lankawe minissu oni kunu godak genawa pita rata nam...thamange rate dewal gena hithan ne...
Uwa knna baida dnna😐
Okun tika pita ratata wikkanm hari
Kapan okaw iwaraine
ජෙප්පොන්ගෙ වැඩක්
Uba wage un ganita baba hambunath kiyanne jepponge wadak kiyala😂😂😂
😂😂😂😂😂😂
JVP එකක් කොහෙද බන් දැන්
කව්ද ඒ 😮
උබේ අමිමා හකලා මොංගල් සජියා 😂😂
මස් කන මාලු නම් කමක් නෑ කියමු කාර් කන වේයොත් ඉන්නවනේ දැන් ලංකාවේ 😂😂
😂💔
පෝෂ් එක පුස්කාලා ලඅ 😢😂😂
Ado 😂
අපෝ ඇති ඇති දැන් ඕක..ගොඩයෝන්ට කාර් මැජික් 🤣🤣🤣
දැදුරු ඔයාට බැසීමේදි පිරිමි ඔබ යටට අඳින්න එපා❤ මීට ජයරත්න මල් ශාලාව❤
😂
උබ හිවලෙක් වගේ ලස්සනයි ❤️
ලබ්බටසිරි...!
@@සංජයලියනගේ 🤣🤣👍
@@sasikawijewarankula2093 🤣👍
මාලු හදන්න බෑ නම් කාට හරි දෙන්න ඕනේ. ස්වාභාවික පරිසරයට මුදා හරින්නෙ නැතුව. එකෙක්ගෙ වැඩක් නිසා රජයට කීයක් නම් පාඩුද. බදු ගෙවන අපේ සල්ලි. මිනිස්සු මේවා හිතන්නෙ නෑනේ. ආතල් එකට මාලු අරන් වැව් වලට දානවා හදා ගන්න බැරි උනාම
Puduma minissu inne anik manussayagana hithanne ne
Yes, very true.
අපේ අනුර ජනාදිපති සහෝදරයා දැනුවත් කරන්න..එතුමාට ඕවා ටොයිස් වැඩ..
Ow anura ඇවිල්ලා වැවෙ පැනල මාලු allayi nhee😂😂
ගෙදර ටැංකිය ලොකුද...😂🤣
මාලුව ව හදන්න බැරිනම් මුන්ට ගන්නැතුව ඉන්න බැරිද දන්නෑ 😢😒😒
ඊටපස්සෙනෙ මුන් ඔය ගිනිහින් දාන්නෙ 😒
පිරනා තවත් මාලු ගොඩක් බොවෙලා තියෙනවාලු දියවන්නාව අශිතව🥲🥲
ඕකුන් අපෙ පැත්තෙන් ඉන්නවා
@@Nilupanishal147 e koheda machan pirana inne
ගෙවල් වල ඇති කරන මාළු ගෙනල්ලා දානවා. නුවර වැවේ ඉන්නෙත් එහෙම ගෙනත් දාපු ටැංකි සුද්දා (Tank cleaner or Pleco)කියන වර්ගය..
බුදුදහමේ නාමයෙන් පිටරටින් ගෙන්වන විසිතුරු මසුන් ගංගා ඇළ දොළවලට මුදාහරින අය මා දැක තිබෙනවා. මෙය නැවැත්විය යුතුය. මන්ද අසමතුලිතතාවය
ජරා රූපවාහිනිය ඔන්න අද සබ් කර😂😂
මෙවැනි සතුන් කවුද මෙහාට ගෙනාවෙ අපේපරිසරේට අනවශෟ මල්වර්ග පැලවර්ග හා සතුන් මෙහාට ගේනඋන් මේවාට වගකිව යතුයි.
පිටරටවල් වලින් විසිතුරු මසුන් ආනයනය සපුරා තහනම් කරන්න ඕනෙ. නැත්නම් ලංකාවට ආවේණික සතුන් වඳවීමේ අවධානම ඉතාම වැඩියි
ane palayn ynn yko ehema eka ratakwth krn na
True ❤❤❤
තෝ දන්න ලබ්බ
Giant Snakehead ❤❤
WC මාලු නිසා වැඩි ගානකට අපනයනයන කරන්න පුලුවන්.. විසිතුරැ මාලුවෙක් විදිහට.. ලොකු ගානක් වෙනවා වැඩුන සතෙක්
😮😮
දැදුරු ඔයේ ධීවර ජනතාවට මෙතනම විසඳුමක් තියනවානෙ..!!
මෙහෙමයි,මුලින්ම මම මේ මාලු ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්...
මේ Giant Snakehead/Redline Snakehead(Channa micropeltes) තමයි කනයා,ලූලා,ගං ආරා අයිති වෙන ස්නේක් හෙඩ්(Snakehead) නැත්තම් විද්‍යාත්මකව කිව්වොත් Channa(චන්නා) පවුලේ ඉන්න දරුණුම සහ ලොකුම සාමාජිකයා වගේම දෙවෙනියාට දිගින් වැඩිම වර්ගය.. මෙයා අඩි 5ක් දක්වා උපරිම දිගකට වර්ධනය වෙනවා.. හැබැයි කලාතුරකින්. බහුතරයක් අඩි 3 - 4 අය තමයි දකින්න ලැබෙන්නෙ.
Redline(රෙඩ් ලයින්) කියන්නෙ පොඩි කාලෙ ලූල් පැටව් වගේම රතු පාටයි හැබැයි ඇඟේ ඉඳන් වලිගෙ දක්වා කලු ඉරි දෙකක් ඇඟ දෙපැත්තෙන් යනවා. ලොකු වෙන්න වෙන්න ඉරි මැකිලා කලු සුදු pattern එකකට හැරෙනවා.
"ස්නේක් හෙඩ්" නැත්තම් "සර්ප හිස" කියන නම ලැබෙන්නෙ මෙයාලගෙ ඔලුව සර්පයෙක්ට සමාන නිසා. ඒක උඩ ඉඳන් බැලුවම හොඳට පේනවා.
ස්නේක් හෙඩ්ලා කියන්නෙ ගොඩක් බුද්ධිමත්,නිර්භීත මාලු වර්ගයක්.. ඒ වගේම Gar,Arapaima,Bichir,Catfish වර්ග වගේම මත්ස්‍ය ලෝකෙ ඉන්න ගොඩාක්ම දරුණු,ගොඩාක්ම වේගවත්,ඕනිම Water Condition එකක ඉන්නත් පුලුවන්, ඕනිම තැනකට ඉක්මනටම හුරුවෙන,දරාගැනීමේ හැකියාව අතින් ඉහලම තැනක ඉන්න,Airbreathing කරන මාලු වර්ගයක්.. මෙයාලගෙ අනාකූල(Aerodynamic) හැඩය නිසා මෙයාලට ගොඩබිම උනත් කාවයියො(Climbing Perch) වගේ පැන පැන යන්න පුලුවන්.. මේ ස්නේක් හෙඩ් ලාට Fish keepersලා අතරත් හොඳ ඉල්ලුමක් තියනවා.. මං වගේම තවත් මේගොලන්ව ඇති කරලා තියන අය දන්නවා ඇති මං කියපුවා..
ඉතිං මෙහෙ ඉන්න වලයා/Wallago Catfish වගේ මාලු දැදුරු ඔයේ ව්‍යාප්ත කරලා මෙයාලව අයින් කරනවා කියන එක නම් විහිලුවක් කියලා මට හිතෙන්නේ.. අන්තිමට වලයාටත් ශොට් එක හම්බෙන එක විතරයි වෙන්නෙ.. මොකද Giant Snakehead කියන්නෙ එහෙමට එකෙක්. ඔය හිතන තරම් ලේසි පහසු මාලුවෙක් නෙමෙයි.. ඌට බඩගිනි නම් අහුවෙන මාලුවාව කාලා දානවා.. බඩගිනි නැත්තම් මරලා හරි දානවා.. (ඒකත් නිකං නෙමෙයි ඒ මාලුවාව දෙකට කඩලා දාන්නෙ හරිම සාහසික විදිහට). ඕක කාලයක් ඇති කරලාම බැලුවමයි තේරෙන්නෙ.. මං ගාව එක එක මාලු වර්ග ඉඳලා තියනවා. ස්නේක් හෙඩ් වර්ගත් කීපයක්ම ඉඳලා තියනවා. එතනිනුත් Giant Snakehead ලාම හතර පස් පාරකට වඩා හදලා තියනවා. ඉතිං ඒ අවුරුදු ගානක අත්දැකීමෙන් මම මේ කියන්නෙ.. Giant Snakehead කියන්නෙ එහෙන්පිටින්ම "යකෙක්"
මගෙ විසඳුම තමයි 👇...
දැං මේගොල්ලො හොඳට බෝවෙලා ඇති මේ ඔයෙ. අනික වෙන මාලු දාලා ව්‍යාප්තිය නැති කරන්න පුලුවන් මාලුවෙකුත් නෙමෙයිනෙ.. මම කලිනුත් කිව්වෙ. ඒ නිසා මේගොලන්ව අයින් කරන වැඩේ කරන්න බෑ..
ගිය දේ ගියාවෙ.. දැං කරන්න තියෙන්නෙ වැටුන ළිං කටෙන්ම ගොඩ එන්නයි. ඒ කිව්වෙ දැං ධීවර කර්මාන්තය විනාස උනා කිය කිය ඉන්නැතුව Giant Snakeheadලාව උපයෝගි කරගෙන වැටුන ධීවර කර්මාන්තය උඩට ගන්න.. ඒක කරන්නෙ මෙහෙමයි..👇
මම කලින් කිව්වා නේද "මේගොල්ලො ලූලාගෙ පවුලෙමයි" "අඩි 5ක් විතර උපරිමයකට වැඩෙනවා" කියලා.
ඉතිං මේක තමයි විසඳුම.. මොකද මේගොලන්ව අල්ලලා කෑමට ගන්න පුලුවන්නෙ. අනික ලූලාටත් වඩා ගොඩක් ලොකුයි,මහතයි.. අඩි 3-4 විතර එවුන් ඕනි තරම් අල්ලන්න පුලුවන්. ඒ නිසා කිලෝ ගානත් වැඩියි. ධීවර කර්මාන්තය නියමෙට සරු වෙයි. ❤❤
Hariyata Hari👍
good proposal.
👍👍👍🔥
Munwa kann puluwanda danne nha neda.mma mehema ahnne mma luula kiyna wargya kaalath ntinisa
@@peshalamelonika1190 kanna puluwan .
චීන්නුන්ගේ වැඩක් වෙන්න බැරිද 🤔
දැදුරු ඔය ජලාශය ලග කෙනෙක් ඉන්නවානම් මට රිප්ලයි එකක් දාන්න, නම්බ එක හරි කම්ක් නැ රිප්ලයි එකක් විදියට දාන්න
මුන් හපනවා සුපිරියටම 😌
Snakehead මාළු වැව් වලට දැම්මා කියන්නේ ඉවරයි
mekath loola wagemada.eeta wadiya loku wenawada.
@@RajapakshaRaja-j2k Snakehead fish kiyala youtube එකෙ ගහලා බලන්න
හෙළුවෙන් බහින්න එපා වල්ල කඩන් කයි😂
දියවන්නාවෙ බෝවෙන්න තිබ්බෙ..🥲🖐️
අල්ලලා කැමට ගත්තනම් අහවරයිනෙ හිටං ..😮
මේ මාලු පිරිමින්ගේ ඇට දෙක කන්න වැඩි කැමැත්තක් දක්වයි😮😮😮
දැදුරු ඔයේ මාලුවොටිකනම් ඉතුරුවෙයි ,නැත්නම් අහින්සක සත්තු මරනවානෙ
අපි මේ මාලුවවත් කමුකො 🥺
දැන් ඌව කෑමට ගත්තනම් හරි
නාරා නෙමෙයි NAQDA..මන් වැඩ කරන්නෙත් ඕකේ 😅
වලයව දැම්මම හරි
Wadak wenne na, red line la ita wada godak lokui aggressive wadiyi.
දැදුරු ඔයේ විතරයි මේ එක එක වර්ගයේ මාලු ඉන්නෙ ..😂😂😂 .😊
76 ririmas kewe unp.mainage set eka... owata awasara dunne unp.pohottuwe EUn..
මමත් එක් දිවරයේක් මම තමයි ඉස්සෙල්ලා ම මෙි මළුව ඇල්ලුවෙි
මෙි මාළුවා අපිනන් උයලා කනවා
okata pahara denna walayata ba kohomawath gon katha kiynn epa . giant snakehead kiynne loke inna prabhalama maluek . walayat hithnnwth ba mu ekk . lankawe kotinma kiwwoth eka maluekwath na meya ekk compete krnn
meyath loola wagemada.
Walaya malu dammama un anith malu kannadda tawa vinasayak wenne oken
Ader red lain snekhed
Malu dapu unwa..allagena avilla Wawata dapalla..
Bere wawata Baiyo damma vage..
Malu Alagena goda annakal vatawela hetiyanam hari..