Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Ane oba thumiyata namaskara wewa. Me danuma nomile apita dena ekata. Thawa thawath ashirwada labewa hith suwapath karanda❤
Thank you miss ❤❤❤ ❤❤❤
Valuable instructions,ideasThanks a lotDeergayu wewa obataTheruwan saranai.🙏🙏🙏🙏
Thank you
ගොඩක් ස්තූතියි අක්කා 🙏🙏❤️❤️
⚘️🙏⚘️❤️❤️❤️
Thank U so much for ur great advices sharing with us 🙏
🙏🙏
a very good explanation for how to find emotions, how to face them and how to let them go. Thank you so much for your valuable teachings. 🙏🙏🙏💐💐💐❤️
You're so welcome! ❤️❤️
❤🙏❤
Thank you very much for your great thoughts .God bless you
So nice of you. Thank you very much too ❤️⚘️❤️⚘️
VERY GOOD ADVICE IRESHA .MAY GOD BLESS YOU. 😍
Thank you so much ❤️⚘️❤️⚘️
ගොඩාක් ස්තූතියි ඔයාට . හරිම වැදගත් කතාබහක් ❤️
🙏❤️🙏
Thank you.
You're welcome! ❤️
❤
කිසිම දේක හොදක් දකින්න දන්නැති, හැමදේකම නැති වැරදි හොයන .. ඔලුව නිදහසේ තියන් ජීවත් වෙන්නම බැරි පිරිසක් එක්ක ජීවත් වෙන්න උනොත් 😢 ... හිත සතුටින් තියා ගන්න විදිය කියන්නකෝ අක්කේ
ඔයාගෙ හිතේ ලොකු කලකිරීමක් තියන බව තේරෙනවා නංගි. ඔය වගේ වෙලාවට අනිත් අයගෙ වචන වලට වැඩි වටිනාකමක් නොදී තමන් කරන කියන දේට විතරක් අවධානය යොමු කලොත් හිතට ලොකු සහනයක් දැනේවි.
@@athambulak-7289 උත්සහ කරනවා..ඒත් ඒක අමාරුයි... හිතට එන්නෙම ඒ දේවල් අක්කේ 😔
Budusarani අක්කේ.
🙏❤️🙏❤️
තෙරුවන් සරණයි ගොඩක් දවසක් බැලුවා ඇයි වීඩියෝ එකක් නැත්තෙ කියලා .ඔබතුමිය හොඳින් ඉන්නවා ද ? අද කියලා දුන්න දේවල් මීට කලිනුත් ඔබතුමිය අපිට කියලා දීලා තියෙන නිසා මම ඒව මගේ ජීවිතේට එකතු කරගෙන ඉන්නෙ .ඇත්තටම ඔය වාගේ අවස්ථාවලදී ශාරීරික ඇති වන වෙනස්කම් හොඳට දැනිලා තියනවා එතකොට මමත් උස් මට හිත ගෙනල්ලා තියෙනවා .හැබැයිදිගටම හුස්මේ හිත තියාගෙන ඉන්න බැහැ ,ආයෙත් අර පරණ සිතිවිල්ලම හිත යනවා .හරි අමාරුයි හිත මුදවා ගන්න .උත්සාහ කරනවා අපි මේ කියලා දෙන දේවල් කරන්න .ඔබතුමියට තෙරුවන් සරණයි
හරිම සතුටුයි ඔයාගෙ දියුණුව ගැන. තෙරැවන් සරණයි ඔයාටත් 🙏❤️🙏❤️
Harima lassanai akki adath video aka
Thank you nangi ❤️
❤️❤️❤️
⚘️❤️⚘️
🙏❤️💐
🙏🙏⚘️🙏⚘️
💐❤🙏🙏
🙏❤️⚘️⚘️
ගොඩක්ම අමාරු දේ තමයි ,මේ හැඟීම නිසා ,මුහුණේ ඇති වන වෙනස්කම් .ඒවා පිටතට පේනවා .ඒ වගේ අවස්ථාවක් පාලනය කරන්න පුලුවන්ද ? ඇතැම් විට අපි අකමැති වුණත් මේ වගේ කෙනෙක් වෙන්න ,නිරායාසයෙන් ම යි වැරදි හැඟීම් අපිට ඇති වෙන්නෙ.මට නම් මම ගැනම ලැජ්ජයි එතකොට .
මටත් ඕකම වෙනවා..ඇත්ත ටික වෙලාවකට පස්සේ හරි ලැජ්ජයි තමයි..
ලැජ්ජ හිතෙන එක තමයි ඔයාලගෙ තුල හිමීට දකින්න ලැබෙන ආධ්‍යාත්මික දියුණුව. ඒ කියන්නෙ ඔයාගෙ control එකක් නැතුව ඒ දේවල් වුනාට, ඔයා ඒ දේවල් දකිනවා (සතිමත් නිසා) ඒ වගේම ඒව අගය කරන්නෙ නෑ. මූණෙන් පේන එකත් ඒවා ඇතිවෙනකන්ම තියෙනවා. ඒවා බලෙන් නතර කරන්න හදන්න එපා. Good 👍
@@athambulak-7289 Thank you akka❤️❤️
කොහොමද ඔයාට ..
හොඳින් ඉන්නවා. ගොඩක් ස්තූතියි 🙏❤️🙏❤️
🌷🌻🌺🌼🌷🙏🙏🙏
🙏❤️🙏❤️⚘️❤️⚘️❤️
Ane oba thumiyata namaskara wewa. Me danuma nomile apita dena ekata. Thawa thawath ashirwada labewa hith suwapath karanda❤
Thank you miss ❤❤❤ ❤❤❤
Valuable instructions,ideas
Thanks a lot
Deergayu wewa obata
Theruwan saranai.🙏🙏🙏🙏
Thank you
ගොඩක් ස්තූතියි අක්කා 🙏🙏❤️❤️
⚘️🙏⚘️❤️❤️❤️
Thank U so much for ur great advices sharing with us 🙏
🙏🙏
a very good explanation for how to find emotions, how to face them and how to let them go. Thank you so much for your valuable teachings. 🙏🙏🙏💐💐💐❤️
You're so welcome! ❤️❤️
❤🙏❤
Thank you very much for your great thoughts .God bless you
So nice of you. Thank you very much too ❤️⚘️❤️⚘️
VERY GOOD ADVICE IRESHA .MAY GOD BLESS YOU. 😍
Thank you so much ❤️⚘️❤️⚘️
ගොඩාක් ස්තූතියි ඔයාට . හරිම වැදගත් කතාබහක් ❤️
🙏❤️🙏
Thank you.
You're welcome! ❤️
❤
කිසිම දේක හොදක් දකින්න දන්නැති, හැමදේකම නැති වැරදි හොයන .. ඔලුව නිදහසේ තියන් ජීවත් වෙන්නම බැරි පිරිසක් එක්ක ජීවත් වෙන්න උනොත් 😢 ... හිත සතුටින් තියා ගන්න විදිය කියන්නකෝ අක්කේ
ඔයාගෙ හිතේ ලොකු කලකිරීමක් තියන බව තේරෙනවා නංගි. ඔය වගේ වෙලාවට අනිත් අයගෙ වචන වලට වැඩි වටිනාකමක් නොදී තමන් කරන කියන දේට විතරක් අවධානය යොමු කලොත් හිතට ලොකු සහනයක් දැනේවි.
@@athambulak-7289 උත්සහ කරනවා..ඒත් ඒක අමාරුයි... හිතට එන්නෙම ඒ දේවල් අක්කේ 😔
Budusarani අක්කේ.
🙏❤️🙏❤️
තෙරුවන් සරණයි
ගොඩක් දවසක් බැලුවා ඇයි වීඩියෝ එකක් නැත්තෙ කියලා .ඔබතුමිය හොඳින් ඉන්නවා ද ? අද කියලා දුන්න දේවල් මීට කලිනුත් ඔබතුමිය අපිට කියලා දීලා තියෙන නිසා මම ඒව මගේ ජීවිතේට එකතු කරගෙන ඉන්නෙ .ඇත්තටම ඔය වාගේ අවස්ථාවලදී ශාරීරික ඇති වන වෙනස්කම් හොඳට දැනිලා තියනවා
එතකොට මමත් උස් මට හිත ගෙනල්ලා තියෙනවා .හැබැයි
දිගටම හුස්මේ හිත තියාගෙන ඉන්න බැහැ ,ආයෙත් අර පරණ සිතිවිල්ලම හිත යනවා .හරි අමාරුයි හිත මුදවා ගන්න .උත්සාහ කරනවා අපි මේ කියලා දෙන දේවල් කරන්න .
ඔබතුමියට තෙරුවන් සරණයි
හරිම සතුටුයි ඔයාගෙ දියුණුව ගැන. තෙරැවන් සරණයි ඔයාටත් 🙏❤️🙏❤️
Harima lassanai akki adath video aka
Thank you nangi ❤️
❤️❤️❤️
⚘️❤️⚘️
🙏❤️💐
🙏🙏⚘️🙏⚘️
💐❤🙏🙏
🙏❤️⚘️⚘️
ගොඩක්ම අමාරු දේ තමයි ,මේ හැඟීම නිසා ,මුහුණේ ඇති වන වෙනස්කම් .ඒවා පිටතට පේනවා .ඒ වගේ අවස්ථාවක් පාලනය කරන්න පුලුවන්ද ? ඇතැම් විට අපි අකමැති වුණත් මේ වගේ කෙනෙක් වෙන්න ,නිරායාසයෙන් ම යි වැරදි හැඟීම් අපිට ඇති වෙන්නෙ.මට නම් මම ගැනම ලැජ්ජයි එතකොට .
මටත් ඕකම වෙනවා..ඇත්ත ටික වෙලාවකට පස්සේ හරි ලැජ්ජයි තමයි..
ලැජ්ජ හිතෙන එක තමයි ඔයාලගෙ තුල හිමීට දකින්න ලැබෙන ආධ්‍යාත්මික දියුණුව. ඒ කියන්නෙ ඔයාගෙ control එකක් නැතුව ඒ දේවල් වුනාට, ඔයා ඒ දේවල් දකිනවා (සතිමත් නිසා) ඒ වගේම ඒව අගය කරන්නෙ නෑ.
මූණෙන් පේන එකත් ඒවා ඇතිවෙනකන්ම තියෙනවා. ඒවා බලෙන් නතර කරන්න හදන්න එපා.
Good 👍
@@athambulak-7289 Thank you akka❤️❤️
කොහොමද ඔයාට ..
හොඳින් ඉන්නවා. ගොඩක් ස්තූතියි 🙏❤️🙏❤️
🌷🌻🌺🌼🌷🙏🙏🙏
🙏❤️🙏❤️⚘️❤️⚘️❤️