Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
🎤 අලුත්ම podcast එපිසෝඩ් එක ( 2022/12/30 ) : anchor.fm/dilshanabey/episodes/Dilshans-Thoughts-S03-EP19-e1st36t🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey❤ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com🔥 FB : fb.com/dilshanabey✔ Main Channel: ruclips.net/user/myHubLK
අහන ගමන් 😌
Ruchira ayya එක්කත් podcast එකක් ගේන්නකො
ඇඩා ඔගස්ටා ලව්ලේස්(first programmer)
මලින්ද නම් වැඩක් නැහැ ,රැචිර සර්ට ගරු කරනව. ඒ මනුස්සය කියන දෙයක් හොදයි. මලින්ද සහ ඔබතුමා නම් සෙට් වෙන්නෙ නැහැ. මේක මගේ මතය 😂
දිලා අයියා පට්ටම වැඩක්...රන්දික අයියයි (රාමුව),මලින්ද අයියා(ටෙක්ට්‍රැක්),රුචිර සර්(සයන්ස් විත් රුචිර) මේ තුන් දෙනා එකට එපියක් දවසක කරමු...well done brother and keep it up..
❤️
Aniwa meka kramu
@@DaysofDilshan ane ow ayye loku episode ekak one
Randika ayiya lagadi lankawata enawane ethakota video ekak karamu
මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා, ජීවිතෙම අධ්‍යාපනයට කැප කරපු ලොකු දැනුමක් තියෙන මිනිස්සු ඩිවලොප් කරපු, ලොකු රටක විශේෂ ගෞරවයක් දීනාගත්තු කෙනෙක්ගෙ අදහස් වැරදි කියලා තර්ක කරන්න තරම් එ පුද්ගලයගෙ කෙස්ගහක් ලගින්වත් තියන්න බැරි, කිසිම අධ්‍යනයක් නොකර නිගමන වලට එන, කලු සුදු චින්තනයකින් හැමදෙයක්ම තීරණය කරන, වල්පල් කියවන ගොබ්බ උබව ෆෝම් කරේ කවුද ?😂 (මෙ විඩියොවට සම්බන්ධ නැ)
මං හිතන්නේ බුද්ධිමත් හෝ මෝඩ කියනවට වඩා අර කිව්වා වගේ පරිණාමිකව මොලේ සැකසිලා තියෙන විදිහ වෙනස් වෙන එකයි හේතුව.අතීතෙදි දඩයම් කරන්න හුරුවුණ පිරිමි මොලය තර්කනයට පරිණාමිකව සකස් වෙද්දි අතීතෙදි රැකබලාගැනීම, දරුවන්ට ඉගැන්වීම පුරුදු වුණ කාන්තා මොලය පරිණාමිකව හැදිලා තියෙන්නේ කාලාකාමී පැත්තට නිර්මාණශීලී පැත්තට.ඒ නිසයි අයි ටී , මැත්ස් ෆීල්ඩ් වල වැඩිපුර පිරිමි අය ඉන්නෙත් ගුරුවරු, හෙදියෝ වගේ caretaking , teaching. සම්බන්ධ පැතිවල කාන්තා බහුතරය ඉන්නෙත්.ඒත් ටික ටික ඒ පරිණාමික වෙනස වෙනස් වෙමින් පවතිනවා.ඒ ලෙවල් මැත්ස් කරන ගැහැණු ළමයි සංඛ්‍යාව ඉහළ යනවා, කාන්තා දොස්තරවරු, තාක්ෂණය ගැන උනන්දු කාන්තාවෝ ඉංජිනේරුවෝ ප්‍රමාණය වැඩි වෙනවා.පිරිමිත් තර්කනය පැත්තටම නොයා රැකබලාගැනීම, කාලාව වගේ පැත්තට යොමුවෙන එකත් උනන්දු කෙරෙනවා.ගැහැණු , පිරිමි කියලා සමාජෙන් වෙන් කරපු තැන් ටික ටික සමබර වෙමින් පවතිනවා.දියුණු සමාජයක කාන්තාවොවත්,පිරිමිවත් දෙගොල්ලන්ගෙන් කවුරු වුණත් dominant කියලා සම්මත විය යුතු නැහැ.පිරිමි ආධිපත්‍යය නරකයි නම් කාන්තා ආධිපත්‍යයත් ඒ තරමටම නරකයි තම තමන්ගේ කැමැත්ත අනුව තමන් කැමති field එකට යන්න අවස්තා ලැබෙනවනං , ගැහැණු පිරිමි වීම මතම පුංචි කාලේ ඉදලම මේ දේම කල යුතුයි කියලා සම්මතයක් නොවෙනවනං එච්චරයි.
@@dhilshan6693බුද්ධිය කියන දේ සාපේක්ෂයිනෙ.තර්කන, අවකාශමය බුද්ධිය කියන්නෙ බුද්ධියේ එක කොටසක්.ඔයා කිව්වා හරි, කාන්තාවන්ට වඩා තර්කන , අවකාශමය බුද්ධිය පිරිමින්ට වැඩියි.ඒක වෙනස්කරන්න සෑහෙන කාලයක් යනවා තමයි.මං හිතන්නෙ පිරිමි ළමයින්ව පසුගාමි කිරීමකට වඩා සිද්ධ වෙන්නෙ ඉස්සර පිරිමි අතරේ විතරක් තිබුණ තරගයට කාන්තාවන්ගෙන් යම් ප්‍රමාණයකුත් එකතු වෙලා ඉන්න එක.එතකොට පිරිමින්ට තියෙන අවස්තා වල අඩුවීමත් එක්ක පසුගාමී වීමක් වගේ පෙනෙනවා.කාන්තාවන් විතරක් ලෝකේ පාලනය කරනවා නං ඒකත් වැරදියි.ලෝකෙ මොකක් හරි ක්‍රමයක් හැදෙනවනං හොදයි මේ හැමදේම සමබර වෙන මොකද මේ ලෝකෙ ගෑනුවත් පිරිමිවත් කියන එක කොට්ඨාසයකට විතරක් අයිති ලෝකයක් නෙවෙයිනෙ. දෙගොල්ලටම අයිති ලෝකයක්
වටබයිලා වැඩක් නෑ ගෑනුන්ට උපතින්ම මොලේ අඩුයි කියලා පිලිගන්න වෙනවා🤏, ලෝක මට්ටමෙන් බැලුවම පිරිමි මොලය ලගට කිට්ටු කරන්න වත් ගෑනුන්ට බෑ Failed🥴
@@pasindudilshan-ug3qv eww em kiyddi aul bro
@@pasindudilshan-ug3qvමේ පිරිමි කෙනාගෙ මේ තර්කයෙන්ම තේරෙනවා ඔයා මෝඩයි කියලා . අර මනුස්සයා අච්චර explain කරලත් තේරෙන්නෙ නෑ කියන්නෙ ඉතින් 😂එතකන් ගෑනු මොලේ මදහීනකම හොයන්න එනවා. 😂
මට හිතෙන්නෙ අයියෙ ගොඩක් content creators ල හොදට story telling කියන skill එක ප්‍රගුණ කරපු අය. ගොඩක් ගැඹුරින් ඉගෙන ගත්ත phd තියෙන සෑහෙන පිරිසක් ඉන්නව lecture එකක උගන්නන කිසි දෙයක් students ලට තේරෙන්නෙ නැති. ඒ වගේ අය content create කරනවට වඩා, story telling හොදට පුලුවන් කෙනෙක් contents හදන එක හොදයි. හැබැයි එතන වැදගත් වෙන්න ඕනි ඒ creator හදන script එක හොදට ඒ විශය පථය ඉගෙන ගෙන paper quallification තියෙන කෙනෙක්/panel එකක් ලවා facts check කරන එක. එතකොට content එකත් සෑහෙන හොදයි. සහ accuracy එකත් හොදයි. සදකත් ට වුනේ ඒ අයිය හොදට video එකට script එක හැදුවට අර විදිහට facts check කරපු නැති නිසා ඒක ගැන ගැඹුරින් අද්‍යනය කරපු අයට ඒ video එකේ සිදුරු පෙනෙන්න ගත්ත. බලද්දි සෑහෙන අඩුපාඩු ටිකක් තිබිල තියෙනව. මලින්ද අයියට තියෙන්නෙ computer science පිලිබද masters degree එකක්. හැබැයි එයාගෙ field එකට සම්බන්ද නැති topics ගැන කරල තියෙන videos සෑහෙන්න හොදයි, සෑහෙන accurate. ඒකට මම දකින හේතුව තමයි එයාගෙ patreons ල. ඒ ගොල්ලො මලින්ද අයිය video එක හදන්න කලින් script එක සෑහෙන්න දුරට කියවල අඩුපාඩු ටික මලින්ද අයියට කියනව. එතකොට එලියට එන final product එකේ quality එක ගොඩක් වැඩී.
අනිවරෙන් රුචිර අයිය එක්ක කතාබහක් podcast එකේ ඔනිමයි...❤
රුචිර සරුයි, මලින්ද සරුයි එකතැනක ඉන්නවා කියන්නේ පිස්සුවක්,♥️♥️මෙතෙන්නටම රන්දික සරුත් හිටියනම් ගින්දර තමා😁 💥💥🔥🔥🔥🔥💯💯🧠🧠🧠🌡️🌡️🌡️🌡️🌡️🌡️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🤗🤗🤗🤗🤗🤗🤗
Ehema karath online thama karanna wenne
කලු shirt එකයි..කලු sunglass එකයි..නිල් ඩෙනිමයි..හාෆ් shoe එකයි..v8 එකයි..ඒක වෙනම brand එකක් he is Dilshan 🤍
chad
🥱🥴🥶🥺🥰
ආසම චරිත 3ක් එකම තැන. අවසාන තත්ත්පරේ අනික් චරිතෙත් එකතු වුණා. 🥰❤️
රුචිර sir එක්ක කතාබහක් අනිවා ඕනි කියන අය like කරන්න !!! ජය! දිල්ෂාන් බ්‍රෝ
සුපිරියක් ඩිලා.රුචිර අයියයි, රන්දික අයියයි එක්ක පොඩ්කාස්ට් එකක් අරන් එන්න ❤️
Aniwaryen onee dila ayye♥️
Randika අයියත් හිටියනම් perfect ආ...😅🤍✌️ podcast එක අහන ගමන් ඉන්නේ!
ආසම දෙන්නෙක්❤️
ආසම තුන්දෙනෙක් 😊❤
@@elonmask7480 yes.😁
💯
අම්මො සහෘදයා 😂❤️❤️හිනාවෙන්ම තමයි ඉන්නෙ😂😂
මරු නම😅
ආසම චරිත දෙකක් මලින්ද අයියයි රුචිර අයියයි 🖤❤ ඉස්සරහට රුචිර අයිය එක්ක podcast එකක් ඕනි දිලා අයියෙ 🤩 අන්තිමට කිව්ව ටික නම් සහතික ඇත්ත පොඩි දෙයක් අල්ලගෙන කෙනෙක්ගෙ මුලු Career එකම විනාසකරන්න බලාගෙන අය ඕනි තරම් ඉන්නවා 😐💔
රුචිරසර්ගේ හිනාව සුපිරී.🤩🤩🤩😍සෑහෙන්න හරබර කථිකාවතක්.😍
රාමුවෙ රන්දික අය්යයි, video katha එකේ සම්පත් අය්යයි හිටිය නම් විද්වත් සාකච්ඡාව සම්පූර්ණයි. Set akama lanakwata apu welawaka vlog akak karanawa nm නියමයි 👌
රන්දික ලංකාවේ නෙවෙයි නෙ
@@tharidu6792 ඒ දෙන්නම ලංකාවේ නෙවෙයි
dawasaka parliment yawann onem kattiya ada meeting ekk.. politics wardi kiyann baya wenn epa aiyye.. kawruwaht monwath kiwath bannth gann gannth epa owa.. aiyyala baninawa kiyala nathra krnn epa.. kawruwath mulin indan honda kiyann en nhne.. aiyyala hamoma rata wenwen godak dewl krpu aya.. thank you so much.. aththm me wge mola karyo tikk htya nm ada mge rata apit lassni
Perfect topic for the perfect time line gald to see these guys again together ❤
එතනට ඇවිල්ලා ඒ කතාව අහගෙන ඉන්න තිබුනනම් ❤
රුචිර Sir, මලින්ද අය්යා එක්ක තුන් දෙනාගෙ Podcast එකක් ඔනෙ ඩිලෝ 🔥🔥🔥🔥🔥🔥🔥
ඔබගේ සමහර මත පිළිබඳ පෞද්ගලිකව මම කොහොමටවත් කැමති නෑ.. එතනින් ඔබ්බට ගිහාම පුද්ගලයෙක් විදිහට මම ගොඩක් කැමතියි.. thumbnail එක දැක්කම ටිකක් පුදුම හිතුනා.. කොහොමටත් ඔයාලා අතර කතාබහ වෙච්ච සංවාදය ගැන වටිනාකම් ගැන අහනවනම් අහන්න ඕනේ රුචිර මහත්තයගෙන් තමා.. ඒ උනාට ගොඩක් හොද සංකලනයක්.. හොඳ output එකක් හැදෙන්න පුළුවන් තැනක් එක .. ස්තුතියි
දැනුම් ගබඩා දෙකක එකතුව ❤️අදත් ඉතිම් ගැම්මක් තමා 🙂
වෙනස් විදියට හිතන සෙට් එකක් ❤
මේ වගේ විද්වත් සාකඡ්ඡාවක් කරන්න පුලුවන් තත්වෙකට එන එක මගේ ජීිවිතේ ලොකුම අරමුනක්
හායි අයියේ හැමදාම වගේ කලින්ම එනවා අදත් හොඳයි වීඩියෝ එක හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා ආදරෙයි අයියේ.
within 1 minute 30 comments, Hatts off dilshan 😀
❤️ addeh
අන්තිම තප්පරේ පෙන්නන හතරදෙනාම එකතුවෙන vlog එකක් ඔනෙමායි ❤ කරනවා නේත
අඩේ රන්දික අයියා නේද අන්තිමට කතා කලේ එහෙනම් 🙂👍🔥
o
@@DaysofDilshan 🙂🔥👍
මේ කට්ටියගෙම කතා ටිකක් අහන්න තිබ්බා නම් පටිට ♥️♥️♥️♥️
අම්මෝ මලින්ද අයියා රනිල්ගෙ fan කිව්වාම සතුට😂💝
රුචිර අයියාගේ කතාව මදි... තව ඕනි... වෙනම එකක් කරමු...
Dilshan brother What you thing about a thoughts of dilshan with this two 🖖🏼Golden ending for 2022 ❤
❤️❤️ lets do
@@DaysofDilshan Bythe way Happy new year ❤
Podcast එක අහන් ගමන් හිටියේ 😌
විනාඩි 8 ගානක් කියල දැක්කම පට්ට අවුල් ගියා ☹️💔 ඒත් අන්තිමට කිව්ව කතාව සහතික ඇත්ත 👍 A Nice vlog Dilshan aiye 🤗❤️❤️
❤️❤️❤️
සිරාවට ඩිලා උබගේ අන්තිම කොටසට මං මාරම ආසයි, මොකද ඒක මම දැක්ක මලින්දයි උබයි කර පොඩ්කාස්ට් එකක අර මලින්ද ස්කූල් යුනිෆෝම් එක ගැන කතා කර කෑල්ලක් කපලා ෆ්බි පේජස් බර ගානක වයිරල් වෙලා තිබ්බා. මෙලෝ තින්කින් පැටන් එකක් නැති ගොබ්බයෝ ඒ කෑල්ල විතරක් බලලා මලින්දට සෑහෙන්න බැනලා තිබ්බා කමෙන්ට් දකිද්දි මටත් මාරම අප්සට් මලින්ද කියන්නේ ඒම බැණුම් අහන්න ඕනි මනුස්සයෙක් නෙමේ. මම හිතන්නේ උබත් ඒ වීඩියෝස් දකින්න ඇති ෆේස්බුක් එකේ ටික්ටොක් වල, ඇත්තටම ඒක හොද දෙයක් උබගේ ඉන්ටෙව් හරහා එයාලගේ ලයිෆ් එකට සවුත්තු දෙයක් වෙනවට කැමති නැති එක ගැන උබ හිතනවා කියන්නේ මාරම නිහතමානී චරිතයක්, මටත් ආසයි වෙලාවක හම්බ වෙලා පොලිටික්ස් ගැන සාකාච්ඡාවක් දාන්න 😁 උබගේ කටේම තියෙන්නෙ රනිල් රනිල් මම ආසයි රනිල්ගේ රෙදි ගලවන්න 😂😂.. දවසක හම්බ වුනොත් බලමුකෝ ඒනම් ජය ❤❤
බුද්ධිමත් කතාවක විහිලුවක් උනත් හරි වටිනවා ❤️
මේකටත් දැන් ඇබ්බැහි වෙලා.වීඩියෝ එකක් දාපු ගමන් ඇවිල්ලා බලනවා🖤
ඊයේ ඉදන් බලන් ඉදියේ , මේක මරු. ❤🔥
o/l වලදි ගැහැනු ලමයි 1st place ගහන්නෙ ඒ අය කට පාඩමින් ගන්න නිසා ගැහැනු ලමයිට වඩා science වලට පිරිමි ලමයි ගොඩක් වැඩී
කටපාඩම් දැනුමෙන් ගනන් , Science, English වගේ paper කරන්න බෑනේ...
English පුලුවන්
Not only women, men too, 60% of peoples in Sri Lanka are mee Harak. ( Buffalos )
yes yes
Ekd lankawe ganu bllo wage pirimingen higa kaka pinata kanne 🤡☝️😹😹😹
දවසක රාමුවේ රන්දික අයියාවත් සෙට් කරන් තුන් දෙනා එක්කම සුපිරි එපියක් කරමු ආසම 4 ක් එතකොට එක වීඩියෝ එකක් ඇතුලේ 😍🥺❤️
Thumbnail eka😂😂 lankwa topma mola dekak with dila😎😍😍much love ❤ let,s do a podcast with ruchira ayya🙂
අයියෙ මේ 2023 එනවා කියන recession එක ගැන එහෙම වීඩියෝ එකක් කරලා දැම්මොත් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?මට පේන තරමින් ලංකාවෙ මිනිස්සුන්ගෙන් 98%ක් විතරම දන්නෙ නෑ සිද්දිය.එක්කො දැනගෙනත් ගනන් ගන්නෙ නෑ..පොඩ්ඩක් සිංහලෙන් වීඩියෝ එකක් දෙන්නකො ඔයාලගෙ ප්‍රෙඩික්ශන්,උපදෙස් එක්කම.ලොකු උදව්වක් වෙයි ඒක හැමෝටම
mmmmm
@@DaysofDilshan thanks aiye
ilagata podcast ekak one thundenagema 😘😘
වීඩියෝ එකේ අන්තිම ශොට් එකේ ඉන්න 4 දෙනා තමය් මගේ ජීවිතය ගොඩක් වෙනස් කරේ❤️much love for that 💝
රනිල්ගෙ කෙරුවාව අභිශේකගෙන් අහල ඉගෙන ගන්න.දේශපාලකයන්ට නීතිය ක්‍රියාත්මක වෙන හැටි රන්දිකගෙන් අහල ඉගෙන ගන්න. නොදන්න දේශපාලනේ මංජුගෙන් අහල ඉගෙන ගන්න.රට බංකොලොත් කියල කියන්න කලින් කරන්න තිබුන දේවල් ගැන මංජු දවසක් ලස්සනට කියල දුන්න මලින්දට. ඒව අහල ඉගෙනගන්න. එයාල යාලුවො කියල පෙන්නගෙන මෙතන රඟන්නෙ නැතුව, නොදන්න දේශපාලනේ කතාකරන්න ගිහින් බොරුව සමාජගත කරල මේ රට තවත් විනාශ නොකර දන්න IT කරගෙන ඉන්න.
Jepi alerttt 🤭
@@DaysofDilshan jepi නං මංජු නිශ්ශංකගෙන් අහල ඉගෙනගන්න කියනවද ගවයො?
First time I saw clearly malinda aiya laughing 😂 awesome and calming vlog as always 💓🙊✨️
Glad you liked it!! also an exception for the logic i made in the video.
@@DaysofDilshan yup! Totally get your point aiya and agreed
මේ වගේ කයියක් දාන්න පුළුවන් යාලුවො set එකක් මටත් හිටිය නම් 💫🥺❤️
තුන්දෙනාම ඉන්න podcast එකක් ඕනි ❤️
Podcast ඕනි අයියෙ මලින්ද අයියත් එක්ක ❤️
රන්දික (රාමුව), සම්පත් (වීඩියෝ කතා) දෙන්නත් එකතු උනා නම් මරු
I just want this kinda gang of friends around me 🥺❤️💫
Full එකම නොදාපු හේතුව සාධාරණයි
දැං බත් වගේ තමාඔයාගෙ ව්ලොග් නැත්නම් වැඩක් නැ 😛
aa ❤️
🖐️😌 අදත් සුපිරියක් තමයි දිල්ශාන් අයියේ 🔥😏
මොනාද යකෝ දිග වීඩියෝ එකක් දාපන්කො මේ වගේ එකක් වත් බනී කියලා හිතන්නැතුව😓
heee
@@DaysofDilshan ප්‍රයිවට් වත් බැරිද😓
Excellent 😍🤟❤️
Ada notification awe na ,podcast eken dana gaththe anyway nice 🖤🔥
❤️❤️
Dila Ayya thwa oni me wge educational and entertaining ewa😍
ආසම Video එකක් ❤️
ජයවේවා ඩිලා මල්ලි 👍👍👍👍මොලේ තියන කොල්ලේක්.🌹🌹🌹🌹
Much love ❤️😍
Full video eka dandoo😎❤️✊
aaa
Niyamai Aiya. Podcast ekak gemu❤❤
we are following you brother 💖 continue your progress 💗
Trip ghilath balnne daysofdilshan❤😅
adeh ❤️
Adarei Dila
අනේ ඩිලා අයියා මේ වගේ episode එකක් අනිවා පොඩ්කාස්ට් දාන්න. ❤️❤️
Mr. රුචිර වැඩි කතා බහක් නෑ මලින්ද අයියා පොඩ්ඩක් කැමරා වෙනවා කියලා දකිනකොට පොඩ්ඩක් වදන් දෙන්න යනවා රුචිරි ඒ දිහා බලන් ඒ මනුස්සයා තෘප්තියක් ලබනවා ඒ දෙයින්. Mr.රුචිර තමයි මෙතන සුපිරිම මොලේ❤
ලංකාවේ බුද්දිමතුන්, උගතුන් පවා අවුරුදු 75 දේශපාලකයන් රවට්ටලා තියෙනවා.... දේශපාලකයෝ ගැන සහතික දෙන්න ඉක්මන් වෙන්න එපා. පුළුවන් හැම වෙලාවකමහරි system එකක් ක්‍රමවේදයක් වෙනුවෙන් පෙනී ඉන්නවා නම් හොදයි පුද්ගල නාම ඉදිරියට ගේන්නේ නැතිව. මගේ මතය
ආදරේ කරන චරිත 3ක් තුන්දෙනා සෙට් වෙලා podcast එකක් කරමු ❤
8:30 Supiri mola 4k ♥️🔥
Wow meka num maru combination ekak..Dr Ruchira join kergthu eka maru wdk ❤
3:50 computers kiyana concept ekama aluth kaale ton ganan bara computers program kare geenu aya, malinda kiyana dial eka hithagena inne one deyak confidence eken kiwwoth eeka aththa kiyala
Source: Virgina
Women and men are different they are. Good at different things.U can't fight genatics and evolution.
අනික් කාරණේ ඔබ ඔය casual talks දාන්න කැමති නෑ එකෙන් කියන්නේ ඔවුන් කැමරාව ඉස්සරහා එකක් නිකන් වෙන එකක් වගේ කතාවක්.ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක තමයි ලංකාවේ ප්‍රශ්නේ.
ආසම චරිත ටිකක් එකම තැන ♥
රුචිර සර් හිනාවිගෙනමයි ඉන්නෙ නෙ
පබෝද oylage set eke neda aiye 🔥🔥
සුපිරි තිදෙනෙක්
Nice video brd🔥😍
Asama ekak ❤️🔥
ruchira sir wa issarahata podcast ekakata aniwaren genna boss.
ආසම දෙන්නෙක් ආහ් ❤
full video eka danawa nm api kamathiy habay bala karanna content crater thamay content eka mona widiyata danawada kiyala thiranaya karanne habay Dr.ruchira & Malinda aiyath ekka ekata podcast ekak karanna.
පට්ටම ආසයි ඔයාගෙ සොසයිටි එකට ජොයින් වෙන්න ❤
හෝ හෝ... Post Credit එක.😎❤🔥
පිස්සුම සෙට් එකක්... 😍🔥
අනේ දෙයියනේ ! Mr. Ruchira + Mr. Malinda + Mr. Sampath Video 1k ona please please
ඩිල්ශාන් අයියේ. රනිල්ට අර්බුදය විසදන්න බැරි නම්, එයා ජනතාව මර්දනය කරන ගමන් බලේ ඉන්න එක වැරදී නේද?
ආසම චරිත 3ක් එකම තැනක ♥️
මොකක්ද Use කරන ෆෝන් එක ??? කලින් ඇහුවට කිව්වෙ නෑ 👀
note10+
ආසම චරිත තුනක් අනේ 💜️💜️💜️
රටට ලෝකෙට අවශ්‍ය මිනිස්සු ❤
Pod cast එකක් ඕනෙ අනිවාරෙන්🔥👍
මලින්ද අයිය එක්ක podcast එකක් ඔනේ
Full episode ekak දීපං "භල්ලො"
baaa
කළුවා
Good Luck ❤️💚💛
අන්තිමට කිව්ව කතාව ඇත්ත, සිංහලයා ජාතියක් විදියට හොඳ අතට පරිණාමය විය යුතුයි,
කැමතිම Characters 3 එකට දකිනකොට තියන සතුට අම්මෝ...............................🥰🥰🥰🥰🥰
🎤 අලුත්ම podcast එපිසෝඩ් එක ( 2022/12/30 ) : anchor.fm/dilshanabey/episodes/Dilshans-Thoughts-S03-EP19-e1st36t
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
❤ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : fb.com/dilshanabey
✔ Main Channel: ruclips.net/user/myHubLK
අහන ගමන් 😌
Ruchira ayya එක්කත් podcast එකක් ගේන්නකො
ඇඩා ඔගස්ටා ලව්ලේස්(first programmer)
මලින්ද නම් වැඩක් නැහැ ,රැචිර සර්ට ගරු කරනව. ඒ මනුස්සය කියන දෙයක් හොදයි. මලින්ද සහ ඔබතුමා නම් සෙට් වෙන්නෙ නැහැ. මේක මගේ මතය 😂
දිලා අයියා පට්ටම වැඩක්...රන්දික අයියයි (රාමුව),මලින්ද අයියා(ටෙක්ට්‍රැක්),රුචිර සර්(සයන්ස් විත් රුචිර) මේ තුන් දෙනා එකට එපියක් දවසක කරමු...well done brother and keep it up..
❤️
Aniwa meka kramu
@@DaysofDilshan ane ow ayye loku episode ekak one
Randika ayiya lagadi lankawata enawane ethakota video ekak karamu
මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා, ජීවිතෙම අධ්‍යාපනයට කැප කරපු ලොකු දැනුමක් තියෙන මිනිස්සු ඩිවලොප් කරපු, ලොකු රටක විශේෂ ගෞරවයක් දීනාගත්තු කෙනෙක්ගෙ අදහස් වැරදි කියලා තර්ක කරන්න තරම් එ පුද්ගලයගෙ කෙස්ගහක් ලගින්වත් තියන්න බැරි, කිසිම අධ්‍යනයක් නොකර නිගමන වලට එන, කලු සුදු චින්තනයකින් හැමදෙයක්ම තීරණය කරන, වල්පල් කියවන ගොබ්බ උබව ෆෝම් කරේ කවුද ?😂 (මෙ විඩියොවට සම්බන්ධ නැ)
මං හිතන්නේ බුද්ධිමත් හෝ මෝඩ කියනවට වඩා අර කිව්වා වගේ පරිණාමිකව මොලේ සැකසිලා තියෙන විදිහ වෙනස් වෙන එකයි හේතුව.
අතීතෙදි දඩයම් කරන්න හුරුවුණ පිරිමි මොලය තර්කනයට පරිණාමිකව සකස් වෙද්දි අතීතෙදි රැකබලාගැනීම, දරුවන්ට ඉගැන්වීම පුරුදු වුණ කාන්තා මොලය පරිණාමිකව හැදිලා තියෙන්නේ කාලාකාමී පැත්තට නිර්මාණශීලී පැත්තට.
ඒ නිසයි අයි ටී , මැත්ස් ෆීල්ඩ් වල වැඩිපුර පිරිමි අය ඉන්නෙත් ගුරුවරු, හෙදියෝ වගේ caretaking , teaching. සම්බන්ධ පැතිවල කාන්තා බහුතරය ඉන්නෙත්.
ඒත් ටික ටික ඒ පරිණාමික වෙනස වෙනස් වෙමින් පවතිනවා.
ඒ ලෙවල් මැත්ස් කරන ගැහැණු ළමයි සංඛ්‍යාව ඉහළ යනවා, කාන්තා දොස්තරවරු, තාක්ෂණය ගැන උනන්දු කාන්තාවෝ ඉංජිනේරුවෝ ප්‍රමාණය වැඩි වෙනවා.
පිරිමිත් තර්කනය පැත්තටම නොයා රැකබලාගැනීම, කාලාව වගේ පැත්තට යොමුවෙන එකත් උනන්දු කෙරෙනවා.
ගැහැණු , පිරිමි කියලා සමාජෙන් වෙන් කරපු තැන් ටික ටික සමබර වෙමින් පවතිනවා.
දියුණු සමාජයක කාන්තාවොවත්,
පිරිමිවත් දෙගොල්ලන්ගෙන් කවුරු වුණත් dominant කියලා සම්මත විය යුතු නැහැ.
පිරිමි ආධිපත්‍යය නරකයි නම් කාන්තා ආධිපත්‍යයත් ඒ තරමටම නරකයි
තම තමන්ගේ කැමැත්ත අනුව තමන් කැමති field එකට යන්න අවස්තා ලැබෙනවනං , ගැහැණු පිරිමි වීම මතම පුංචි කාලේ ඉදලම මේ දේම කල යුතුයි කියලා සම්මතයක් නොවෙනවනං එච්චරයි.
@@dhilshan6693බුද්ධිය කියන දේ සාපේක්ෂයිනෙ.තර්කන, අවකාශමය බුද්ධිය කියන්නෙ බුද්ධියේ එක කොටසක්.ඔයා කිව්වා හරි, කාන්තාවන්ට වඩා තර්කන , අවකාශමය බුද්ධිය පිරිමින්ට වැඩියි.
ඒක වෙනස්කරන්න සෑහෙන කාලයක් යනවා තමයි.
මං හිතන්නෙ පිරිමි ළමයින්ව පසුගාමි කිරීමකට වඩා සිද්ධ වෙන්නෙ ඉස්සර පිරිමි අතරේ විතරක් තිබුණ තරගයට කාන්තාවන්ගෙන් යම් ප්‍රමාණයකුත් එකතු වෙලා ඉන්න එක.
එතකොට පිරිමින්ට තියෙන අවස්තා වල අඩුවීමත් එක්ක පසුගාමී වීමක් වගේ පෙනෙනවා.
කාන්තාවන් විතරක් ලෝකේ පාලනය කරනවා නං ඒකත් වැරදියි.
ලෝකෙ මොකක් හරි ක්‍රමයක් හැදෙනවනං හොදයි මේ හැමදේම සමබර වෙන
මොකද මේ ලෝකෙ ගෑනුවත් පිරිමිවත් කියන එක කොට්ඨාසයකට විතරක් අයිති ලෝකයක් නෙවෙයිනෙ. දෙගොල්ලටම අයිති ලෝකයක්
වටබයිලා වැඩක් නෑ ගෑනුන්ට උපතින්ම මොලේ අඩුයි කියලා පිලිගන්න වෙනවා🤏, ලෝක මට්ටමෙන් බැලුවම පිරිමි මොලය ලගට කිට්ටු කරන්න වත් ගෑනුන්ට බෑ Failed🥴
@@pasindudilshan-ug3qv eww em kiyddi aul bro
@@pasindudilshan-ug3qvමේ පිරිමි කෙනාගෙ මේ තර්කයෙන්ම තේරෙනවා ඔයා මෝඩයි කියලා . අර මනුස්සයා අච්චර explain කරලත් තේරෙන්නෙ නෑ කියන්නෙ ඉතින් 😂එතකන් ගෑනු මොලේ මදහීනකම හොයන්න එනවා. 😂
මට හිතෙන්නෙ අයියෙ ගොඩක් content creators ල හොදට story telling කියන skill එක ප්‍රගුණ කරපු අය. ගොඩක් ගැඹුරින් ඉගෙන ගත්ත phd තියෙන සෑහෙන පිරිසක් ඉන්නව lecture එකක උගන්නන කිසි දෙයක් students ලට තේරෙන්නෙ නැති. ඒ වගේ අය content create කරනවට වඩා, story telling හොදට පුලුවන් කෙනෙක් contents හදන එක හොදයි. හැබැයි එතන වැදගත් වෙන්න ඕනි ඒ creator හදන script එක හොදට ඒ විශය පථය ඉගෙන ගෙන paper quallification තියෙන කෙනෙක්/panel එකක් ලවා facts check කරන එක. එතකොට content එකත් සෑහෙන හොදයි. සහ accuracy එකත් හොදයි. සදකත් ට වුනේ ඒ අයිය හොදට video එකට script එක හැදුවට අර විදිහට facts check කරපු නැති නිසා ඒක ගැන ගැඹුරින් අද්‍යනය කරපු අයට ඒ video එකේ සිදුරු පෙනෙන්න ගත්ත. බලද්දි සෑහෙන අඩුපාඩු ටිකක් තිබිල තියෙනව. මලින්ද අයියට තියෙන්නෙ computer science පිලිබද masters degree එකක්. හැබැයි එයාගෙ field එකට සම්බන්ද නැති topics ගැන කරල තියෙන videos සෑහෙන්න හොදයි, සෑහෙන accurate. ඒකට මම දකින හේතුව තමයි එයාගෙ patreons ල. ඒ ගොල්ලො මලින්ද අයිය video එක හදන්න කලින් script එක සෑහෙන්න දුරට කියවල අඩුපාඩු ටික මලින්ද අයියට කියනව. එතකොට එලියට එන final product එකේ quality එක ගොඩක් වැඩී.
අනිවරෙන් රුචිර අයිය එක්ක කතාබහක් podcast එකේ ඔනිමයි...❤
❤️
රුචිර සරුයි, මලින්ද සරුයි එකතැනක ඉන්නවා කියන්නේ පිස්සුවක්,♥️♥️
මෙතෙන්නටම රන්දික සරුත් හිටියනම් ගින්දර තමා😁 💥💥🔥🔥🔥🔥💯💯🧠🧠🧠🌡️🌡️🌡️🌡️🌡️🌡️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🤗🤗🤗🤗🤗🤗🤗
❤️
Ehema karath online thama karanna wenne
කලු shirt එකයි..
කලු sunglass එකයි..
නිල් ඩෙනිමයි..
හාෆ් shoe එකයි..
v8 එකයි..
ඒක වෙනම brand එකක් he is Dilshan 🤍
chad
🥱🥴🥶🥺🥰
ආසම චරිත 3ක් එකම තැන. අවසාන තත්ත්පරේ අනික් චරිතෙත් එකතු වුණා. 🥰❤️
රුචිර sir එක්ක කතාබහක් අනිවා ඕනි කියන අය like කරන්න !!! ජය! දිල්ෂාන් බ්‍රෝ
❤️
සුපිරියක් ඩිලා.රුචිර අයියයි, රන්දික අයියයි එක්ක පොඩ්කාස්ට් එකක් අරන් එන්න ❤️
❤️
Aniwaryen onee dila ayye♥️
Randika අයියත් හිටියනම් perfect ආ...😅🤍✌️ podcast එක අහන ගමන් ඉන්නේ!
❤️
ආසම දෙන්නෙක්❤️
❤️
ආසම තුන්දෙනෙක් 😊❤
@@elonmask7480 yes.😁
💯
අම්මො සහෘදයා 😂❤️❤️
හිනාවෙන්ම තමයි ඉන්නෙ😂😂
❤️
මරු නම😅
ආසම චරිත දෙකක් මලින්ද අයියයි රුචිර අයියයි 🖤❤ ඉස්සරහට රුචිර අයිය එක්ක podcast එකක් ඕනි දිලා අයියෙ 🤩 අන්තිමට කිව්ව ටික නම් සහතික ඇත්ත පොඩි දෙයක් අල්ලගෙන කෙනෙක්ගෙ මුලු Career එකම විනාසකරන්න බලාගෙන අය ඕනි තරම් ඉන්නවා 😐💔
රුචිරසර්ගේ හිනාව සුපිරී.🤩🤩🤩😍සෑහෙන්න හරබර කථිකාවතක්.😍
රාමුවෙ රන්දික අය්යයි, video katha එකේ සම්පත් අය්යයි හිටිය නම් විද්වත් සාකච්ඡාව සම්පූර්ණයි. Set akama lanakwata apu welawaka vlog akak karanawa nm නියමයි 👌
❤️
රන්දික ලංකාවේ නෙවෙයි නෙ
@@tharidu6792 ඒ දෙන්නම ලංකාවේ නෙවෙයි
dawasaka parliment yawann onem kattiya ada meeting ekk.. politics wardi kiyann baya wenn epa aiyye.. kawruwaht monwath kiwath bannth gann gannth epa owa.. aiyyala baninawa kiyala nathra krnn epa.. kawruwath mulin indan honda kiyann en nhne.. aiyyala hamoma rata wenwen godak dewl krpu aya.. thank you so much.. aththm me wge mola karyo tikk htya nm ada mge rata apit lassni
Perfect topic for the perfect time line gald to see these guys again together ❤
❤️
එතනට ඇවිල්ලා ඒ කතාව අහගෙන ඉන්න තිබුනනම් ❤
රුචිර Sir, මලින්ද අය්යා එක්ක තුන් දෙනාගෙ Podcast එකක් ඔනෙ ඩිලෝ 🔥🔥🔥🔥🔥🔥🔥
ඔබගේ සමහර මත පිළිබඳ පෞද්ගලිකව මම කොහොමටවත් කැමති නෑ.. එතනින් ඔබ්බට ගිහාම පුද්ගලයෙක් විදිහට මම ගොඩක් කැමතියි.. thumbnail එක දැක්කම ටිකක් පුදුම හිතුනා.. කොහොමටත් ඔයාලා අතර කතාබහ වෙච්ච සංවාදය ගැන වටිනාකම් ගැන අහනවනම් අහන්න ඕනේ රුචිර මහත්තයගෙන් තමා.. ඒ උනාට ගොඩක් හොද සංකලනයක්.. හොඳ output එකක් හැදෙන්න පුළුවන් තැනක් එක .. ස්තුතියි
දැනුම් ගබඩා දෙකක එකතුව ❤️
අදත් ඉතිම් ගැම්මක් තමා 🙂
❤️
වෙනස් විදියට හිතන සෙට් එකක් ❤
❤️
මේ වගේ විද්වත් සාකඡ්ඡාවක් කරන්න පුලුවන් තත්වෙකට එන එක මගේ ජීිවිතේ ලොකුම අරමුනක්
හායි අයියේ හැමදාම වගේ කලින්ම එනවා අදත් හොඳයි වීඩියෝ එක හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා ආදරෙයි අයියේ.
❤️
within 1 minute 30 comments, Hatts off dilshan
😀
❤️ addeh
අන්තිම තප්පරේ පෙන්නන හතරදෙනාම එකතුවෙන vlog එකක් ඔනෙමායි ❤ කරනවා නේත
අඩේ රන්දික අයියා නේද අන්තිමට කතා කලේ එහෙනම් 🙂👍🔥
o
@@DaysofDilshan 🙂🔥👍
මේ කට්ටියගෙම කතා ටිකක් අහන්න තිබ්බා නම් පටිට ♥️♥️♥️♥️
අම්මෝ මලින්ද අයියා රනිල්ගෙ fan කිව්වාම සතුට😂💝
❤️
රුචිර අයියාගේ කතාව මදි... තව ඕනි... වෙනම එකක් කරමු...
Dilshan brother
What you thing about a thoughts of dilshan with this two 🖖🏼
Golden ending for 2022 ❤
❤️❤️ lets do
@@DaysofDilshan Bythe way Happy new year ❤
Podcast එක අහන් ගමන් හිටියේ 😌
❤️
විනාඩි 8 ගානක් කියල දැක්කම පට්ට අවුල් ගියා ☹️💔 ඒත් අන්තිමට කිව්ව කතාව සහතික ඇත්ත 👍 A Nice vlog Dilshan aiye 🤗❤️❤️
❤️❤️❤️
සිරාවට ඩිලා උබගේ අන්තිම කොටසට මං මාරම ආසයි, මොකද ඒක මම දැක්ක මලින්දයි උබයි කර පොඩ්කාස්ට් එකක අර මලින්ද ස්කූල් යුනිෆෝම් එක ගැන කතා කර කෑල්ලක් කපලා ෆ්බි පේජස් බර ගානක වයිරල් වෙලා තිබ්බා. මෙලෝ තින්කින් පැටන් එකක් නැති ගොබ්බයෝ ඒ කෑල්ල විතරක් බලලා මලින්දට සෑහෙන්න බැනලා තිබ්බා කමෙන්ට් දකිද්දි මටත් මාරම අප්සට් මලින්ද කියන්නේ ඒම බැණුම් අහන්න ඕනි මනුස්සයෙක් නෙමේ. මම හිතන්නේ උබත් ඒ වීඩියෝස් දකින්න ඇති ෆේස්බුක් එකේ ටික්ටොක් වල, ඇත්තටම ඒක හොද දෙයක් උබගේ ඉන්ටෙව් හරහා එයාලගේ ලයිෆ් එකට සවුත්තු දෙයක් වෙනවට කැමති නැති එක ගැන උබ හිතනවා කියන්නේ මාරම නිහතමානී චරිතයක්, මටත් ආසයි වෙලාවක හම්බ වෙලා පොලිටික්ස් ගැන සාකාච්ඡාවක් දාන්න 😁 උබගේ කටේම තියෙන්නෙ රනිල් රනිල් මම ආසයි රනිල්ගේ රෙදි ගලවන්න 😂😂.. දවසක හම්බ වුනොත් බලමුකෝ ඒනම් ජය ❤❤
බුද්ධිමත් කතාවක විහිලුවක් උනත් හරි වටිනවා ❤️
මේකටත් දැන් ඇබ්බැහි වෙලා.වීඩියෝ එකක් දාපු ගමන් ඇවිල්ලා බලනවා🖤
ඊයේ ඉදන් බලන් ඉදියේ , මේක මරු. ❤🔥
❤️
o/l වලදි ගැහැනු ලමයි 1st place ගහන්නෙ ඒ අය කට පාඩමින් ගන්න නිසා ගැහැනු ලමයිට වඩා science වලට පිරිමි ලමයි ගොඩක් වැඩී
කටපාඩම් දැනුමෙන් ගනන් , Science, English වගේ paper කරන්න බෑනේ...
English පුලුවන්
Not only women, men too, 60% of peoples in Sri Lanka are mee Harak. ( Buffalos )
yes yes
Ekd lankawe ganu bllo wage pirimingen higa kaka pinata kanne 🤡☝️😹😹😹
දවසක රාමුවේ රන්දික අයියාවත් සෙට් කරන් තුන් දෙනා එක්කම සුපිරි එපියක් කරමු ආසම 4 ක් එතකොට එක වීඩියෝ එකක් ඇතුලේ 😍🥺❤️
Thumbnail eka😂😂 lankwa topma mola dekak with dila😎😍😍much love ❤ let,s do a podcast with ruchira ayya🙂
❤️
අයියෙ මේ 2023 එනවා කියන recession එක ගැන එහෙම වීඩියෝ එකක් කරලා දැම්මොත් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?මට පේන තරමින් ලංකාවෙ මිනිස්සුන්ගෙන් 98%ක් විතරම දන්නෙ නෑ සිද්දිය.එක්කො දැනගෙනත් ගනන් ගන්නෙ නෑ..පොඩ්ඩක් සිංහලෙන් වීඩියෝ එකක් දෙන්නකො ඔයාලගෙ ප්‍රෙඩික්ශන්,උපදෙස් එක්කම.ලොකු උදව්වක් වෙයි ඒක හැමෝටම
mmmmm
@@DaysofDilshan thanks aiye
ilagata podcast ekak one thundenagema 😘😘
❤️
වීඩියෝ එකේ අන්තිම ශොට් එකේ ඉන්න 4 දෙනා තමය් මගේ ජීවිතය ගොඩක් වෙනස් කරේ❤️much love for that 💝
❤️
රනිල්ගෙ කෙරුවාව අභිශේකගෙන් අහල ඉගෙන ගන්න.
දේශපාලකයන්ට නීතිය ක්‍රියාත්මක වෙන හැටි රන්දිකගෙන් අහල ඉගෙන ගන්න. නොදන්න දේශපාලනේ මංජුගෙන් අහල ඉගෙන ගන්න.
රට බංකොලොත් කියල කියන්න කලින් කරන්න තිබුන දේවල් ගැන මංජු දවසක් ලස්සනට කියල දුන්න මලින්දට. ඒව අහල ඉගෙනගන්න.
එයාල යාලුවො කියල පෙන්නගෙන මෙතන රඟන්නෙ නැතුව, නොදන්න දේශපාලනේ කතාකරන්න ගිහින් බොරුව සමාජගත කරල මේ රට තවත් විනාශ නොකර දන්න IT කරගෙන ඉන්න.
Jepi alerttt 🤭
@@DaysofDilshan jepi නං මංජු නිශ්ශංකගෙන් අහල ඉගෙනගන්න කියනවද ගවයො?
First time I saw clearly malinda aiya laughing 😂 awesome and calming vlog as always 💓🙊✨️
Glad you liked it!! also an exception for the logic i made in the video.
@@DaysofDilshan yup! Totally get your point aiya and agreed
මේ වගේ කයියක් දාන්න පුළුවන් යාලුවො set එකක් මටත් හිටිය නම් 💫🥺❤️
තුන්දෙනාම ඉන්න podcast එකක් ඕනි ❤️
Podcast ඕනි අයියෙ මලින්ද අයියත් එක්ක ❤️
රන්දික (රාමුව), සම්පත් (වීඩියෝ කතා) දෙන්නත් එකතු උනා නම් මරු
I just want this kinda gang of friends around me 🥺❤️💫
❤️
Full එකම නොදාපු හේතුව සාධාරණයි
දැං බත් වගේ තමා
ඔයාගෙ ව්ලොග් නැත්නම් වැඩක් නැ 😛
aa ❤️
🖐️😌 අදත් සුපිරියක් තමයි දිල්ශාන් අයියේ 🔥😏
❤️
මොනාද යකෝ දිග වීඩියෝ එකක් දාපන්කො මේ වගේ එකක් වත් බනී කියලා හිතන්නැතුව😓
heee
@@DaysofDilshan ප්‍රයිවට් වත් බැරිද😓
Excellent 😍🤟❤️
❤️
Ada notification awe na ,podcast eken dana gaththe anyway nice 🖤🔥
❤️❤️
Dila Ayya thwa oni me wge educational and entertaining ewa😍
❤️
ආසම Video එකක් ❤️
ජයවේවා ඩිලා මල්ලි 👍👍👍👍මොලේ තියන කොල්ලේක්.🌹🌹🌹🌹
Much love ❤️😍
❤️
Full video eka dandoo😎❤️✊
aaa
Niyamai Aiya. Podcast ekak gemu❤❤
we are following you brother 💖 continue your progress 💗
Trip ghilath balnne daysofdilshan❤😅
adeh ❤️
Adarei Dila
අනේ ඩිලා අයියා මේ වගේ episode එකක් අනිවා පොඩ්කාස්ට් දාන්න. ❤️❤️
Mr. රුචිර වැඩි කතා බහක් නෑ මලින්ද අයියා පොඩ්ඩක් කැමරා වෙනවා කියලා දකිනකොට පොඩ්ඩක් වදන් දෙන්න යනවා රුචිරි ඒ දිහා බලන් ඒ මනුස්සයා තෘප්තියක් ලබනවා ඒ දෙයින්. Mr.රුචිර තමයි මෙතන සුපිරිම මොලේ❤
ලංකාවේ බුද්දිමතුන්, උගතුන් පවා අවුරුදු 75 දේශපාලකයන් රවට්ටලා තියෙනවා.... දේශපාලකයෝ ගැන සහතික දෙන්න ඉක්මන් වෙන්න එපා. පුළුවන් හැම වෙලාවකමහරි system එකක් ක්‍රමවේදයක් වෙනුවෙන් පෙනී ඉන්නවා නම් හොදයි පුද්ගල නාම ඉදිරියට ගේන්නේ නැතිව. මගේ මතය
ආදරේ කරන චරිත 3ක් තුන්දෙනා සෙට් වෙලා podcast එකක් කරමු ❤
8:30 Supiri mola 4k ♥️🔥
❤️
Wow meka num maru combination ekak..Dr Ruchira join kergthu eka maru wdk ❤
3:50 computers kiyana concept ekama aluth kaale ton ganan bara computers program kare geenu aya, malinda kiyana dial eka hithagena inne one deyak confidence eken kiwwoth eeka aththa kiyala
Source: Virgina
Women and men are different they are. Good at different things.
U can't fight genatics and evolution.
අනික් කාරණේ ඔබ ඔය casual talks දාන්න කැමති නෑ එකෙන් කියන්නේ ඔවුන් කැමරාව ඉස්සරහා එකක් නිකන් වෙන එකක් වගේ කතාවක්.
ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක තමයි ලංකාවේ ප්‍රශ්නේ.