Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
චූටි දුවේ ඔයා කියනවා වගේ ලංකාවේ සමහාරුන්ට අනුන්ගේ ඇද කුද හොනවා විනා උන්ට වෙන වැඩ නැනේ. දුවේ ඔයා ගැන මටනම් ගොඩාක් ආඩම්බටයි. රුමේනියාව කියන්නේ සීග්‍ර දිවුනුවක් ලබන රටක් රුමේනියාව ගැන සමහාරු දන්නේ නැ ඒකයි මොඩ කතා කියන්නේ. රුමේනියාව තමයි යුරෝපයට එන්න තිබෙන එකම දොරටුව.කවුරු මොනවා කීවත් ඔයා ජොබ් එක හොදින් කරනගන ඉන්න. තව දෙයක් කියන්නම් වැරදිලාවත් තමන් කරන ජොබ්එක දාලා වෙනත් රටවල් වලට පනින්නනම් හිතන්නවත් එපා . එහෙම පැන ගිහින් ලෝක අමාරුවෙ වැටිච්ච අය අනන්තවත් ඉන්නවා අපේ රටෙ සමහාරුන්ගෙ දුර්වල කම් තමයි. දුවේ ඔයා කතාකරන විදිය හරිම ලස්සනයි කටහඩත් හරිම ලස්සනයි. ඔයාවත් හරිම ලස්සනයි. ඒ වගේම ඔයා වගේ යහාපත් දරුවන්ට කවදාවත් වරදින්නේ නැ. මටනම් ඔයා ගැන හරිම ආඩම්බටයි. ඔයාටත් පවුලේ සියලු දෙනාටත් රුමේනියාවෙ ඉන්න යාලුවන්ටත් දලදා සමිදු පිහිටයි. ස්තූති. 💖💖💖💖💖💖✨✨✨✨✨✨🌺🌺🌺🌺🌺🌺👍👍👍👍💯💯💯💯✔✔✔✔
ගොඩාක් ස්තුතියි අන්කල් ගෙ කමෙන්ට් එකටත්❤ බුදු සරනයි ❤❤
ඒකනම් ඇත්ත, ලංකාවේ engineering field එකෙ වැඩකරලා stress එක දරාගන්න බැරුව romania ආවා factory job එකකට, දැන් මාර නිදහස් ,ප්‍රශ්න නැතුවත් නෙවේ ඒත් නිදහස තීනවා, ඒක වටිනවා😋
❤😘
සහතික ඇත්ත නංගි මාත් අරාද්වල ඉන්නේ මටත් ගොඩාක් දෙනෙක් ගොඩාක් දේවල් කිව්වා ඔයාට වගේම සුභ අනාගතයක් නංගි
@@niluvlogs, රෝමේනියාව හරහා ප්‍රංශයට , කැනඩාවට යන්න පුලුවන්ද , අපේ අක්කා ඉන්නේ කැනඩාවේ. මං කොරියන් යන්න ඉන්න කෙනෙක්. රොමේනියත් එන්න පුලුවන් , එහෙම ආවෝත් ඒ හර්හා ප්‍රංශයට , කැනඩාවට යන්න පුලුවන්ද
අවංක වූදා වරදින්නේ නැත...එච්චරයි මට කියන්න තියෙන්නෙ දුවට...සුබ අනාගතයක් ...
My dear sister ,මම අහම්බයකින් දැක්කෙ ඔයාගෙ video එක.කිසිම දේකට සැලෙන්න එපා.මම job එක කලේ dubai restaurant එකක.පැය 12ක් 13ක් එක දිගට වැඩ කලා.හොද experience එක්ක් ගත්තා හොද කට්ටක් කෑවෙ .හොදින් සල්ලි හොයන්න ගොඩක් මහන්සි වෙන්න ඕනි.මම දැන් ලංකාවට ඇවිත් romania එන්න Apply කරලා තියෙන්නෙ.ප්‍රශ්න වලට කලබල නොවී ඉවසීමෙන් වැඩ කරන්න.ඔබට ජය වේවා..💖👍
Video එකත් ලස්සනයි, ඊට වඩා මුලින්ම කිව්ව අදහස්ටික මිනිස්සුන්ගේ ජිවිතවලට ගොඩක් වටිනවා. අනුන්ගේ කුණු හොයන මිනිස්සුන්ට උත්තර දෙන්න යනවට වඩා තමන්ගේ අරමුණට නිහඩව යන එක තමයි හොදම 👌❤
ජයවේවා පුතේ Budusarani!
ඔයාගේ හැම වැඩක්ම ඉස්සරහටත් සාර්ථකව කරගන්න සුබ පතනවා නංගී .පරිස්සමින් ඉන්න දෙන්නම .බුදු සරනයි❤
අනේ මිනිස්සු කියන ඒව ගනන් ගන්න ගියොත් අපිට ජීවිතයක් නෑ අක්කෙ, මම නම් අහල නෑ මේ වගේ කතන්දර කියන මොනිස්සු ඉන්න රටක්, ඔයා හරි උත්සහවන්ත, අහින්සක, නිහතමානී, ජීවිතේ විදින කෙනෙක්, දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕන ! තෙරුවන් සරණයි !
ඇත්ත .තමන්ගෙ කියල නෑදැයො, යාලුවො වේවා සමහර මිනිස්සු ඉන්නව තව කෙනෙක්ට හරි යනවට අකමැති ඒ වගේම අපහාස කරල සතුටු වෙන,මානසික ව පහතට දමල සතුටු වෙන.ඔයා කිව්ව වගේම ඒ කිසි දෙයක් තමන්ගෙ ජීවිතෙට අදාල කර නොගෙන පාඩුවෙ ගමන යන එක තමයි හොදම. 🤗 සුබ පතනව නංගි ඔයාලගේ අලුත් ජිව්තේට වගේම රැකියා කටයුතු වලටත්.✌👍❤️
ඔයා කෝමද අක්කේ රුමේනියා ආවේ.කීයක් ගියාද අක්කේ රට එන්න.මට විස්තර ටිකක් කියන්නකෝ
I agree with what you said in this video about people. Good luck and I wish you all the best!
Nangi Oya godak hoda kenek. Oyata godak pin sidda wenawa me video eka pala kalata.
කොහොම හරි හරියන්න ඕනා❤❤❤
හරිම අවංක පොලොවේ පය ගහල ජීවත්වන, කිසිම කෘතිම ආටෝපයක් නැති දරුවෙක්! හරිම සතුටින් ඔයාගේ vlog එක බැලුවා. ලගදී විවාහ උන ඔබලාට සුභ පතනවා. කවුරු මොනවා කිව්වත් ආපසු හැරෙන්න එපා. දෙදෙනාම එක්ව හොඳ තීරණ අරගෙන ඉදිරියටම යන්න. ඔයාලට ජය නියතයි..
Ane eyala hari adarei akkita wada karana thana aya🥺❤️❤️
අනේ අක්කියෝ ඔයා කොහොමද රුමේනියාවට ආවෙ කියන්නකෝ🥺❤️ඔයාව දැක්කම මාර motivation එකක් ආවා😘🌸
Mage parana video wala apu widiha tynawa balannako❤😘
අක්කෙ සුපර්මාර්කට් එක්ක වැඩ කරන කරන එකද අමාරු නැත්තන් එක එක නිෂ්පාදන කරන කම්පැනි වල වැඩ කරන එකද අමාරු. අක්කෙ මට ඔයාව කන්ටැක් කරගන්න පුලුවන් ද?🥺🙏
ලගදිම එන්න ඉන්නේ . නංගී ..ඔයාගේ වැඩ ටික සාර්ථක වේවා ..
නංගි පාර්ට් ටයිම් ජොබ් ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Good luck Nilu!
❤❤❤❤ ආඩම්බරයි චුටි දුව දැණූවත් කලාද ස්තුතියි තේරැවම් සරණයි
මිනිසුන් නම් ඉන්නේ කතා හදන්න තමා අක්කේ ඔයා ඔව ගනන් ගන්න එපා එයාලට පේන්න ඔයා හොඳ ගම නක් යන්න ❤
Proud of you !!!! All the very Best !!!
බෝඹුරු ඇල්ල .අපේ පැත්ත ❤
අක්කේ. මාත් එන්න හිතන් ඉන්නවා. මට විස්තර ටිකක් දැන ගන්න පුළුවන් ද
Good luck sis..oy hithana hama dema sarthaka wenna ona.❤..
You are very courageous ,perceverance and hardworking girl. All the best to your new life and all future endeavors.
Mamath wade kara nangi me video eka dakiddi mathak una....... බුදුසරණයි.....
හරිම ලස්සනයි නංගියෝ ❤ මටත් ඔයා වගේ ලස්සනට ඉන්න ඕනේ 🥺
අනිවාර්යයෙන් akke ❤️❤️
නියම කථාව ජයවේවා
තෙරුවන් සරණින් සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤🎉
ඔයා ලස්සනයි අනේ ගොඩක්... එක එක පම්කයෝ කියන ඒවා ගණන් ගන්න එපා... ඔයාට මම ඉන්නවා... දිගටම මැච් එක ගහමු....
මුල් ටික තමා මරු 😂😂❤ නෑයොන්ට ඇඩෙන්නම දීල ❤❤😂
නෑයන් පමනක් නොව. එකී මෙකී නොකී සෙට් එකක් ම ඉන්නව🤣
@@niluvlogs respect 🌚❤️
පැහැදිලි කිරිම super..❤
ඔයා නිසා මාත් m.h.d මැන්පවර් එකෙං ඉන්ටවු පාස් වුනා නංගි ආදරෙයි ගොඩාක් රොමෙනියා ආවම කතා කරන්න ආසයි ගොඩාක් පිං
ආඩම්බරයි දූ ඔබ ගැන 👍👍👍
Patta kathawa ban ekanan.. ela..
💖
අපේ මිනිස්සුන්ගෙ හැටි අපිට උදව් කරන්නෙ නැ අනුන්ගෙ දෙවල් හොයනවා විතරයි එක අපේ මිනිස්සුන්ගෙ හැටි එවා ගනන් ගන්න එපා දිගටම කරගෙන යන්ඩ
රුමේනියාවේ ☕ Coffee එකක් කීයද කීවේ නැ නේ ...😊 මම අපේ Office එකේ එකදිගට මාස 3 ක් වගේ Coffee & කිරි Coffee බීලා බඩ වේලවලා බොග දාන්න ගිහින් වාඩිවෙලා ඉන්නවා යන්නේ නැතිව ..ඊට පස්සේ බෙහෙතුත් ගත්තා..ඩොකෙක් මට කෑම දිරවන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා කියලා බෙහෙත් දුන්නා..ඒත් Office එකේ ගොඩ වෙදෙක් කීවා ☕ Coffee බොන එක නතර කරන්න කියලා..ඇත්තටම ඒක හරි ගියා ..දැන් අවුරුදු ගාණක් වෙනවා ප්‍රශ්නයක් නැ තාම..ඔයත් එක දිගටම Coffee බොන්න එපා..බඩ වේලවලා බොග දාන්න (💩 Poop) ප්‍රශ්නයක් වෙයි ඉස්සරහට ..😊😊
God bless you ❤ Be proud of yourself
Ekanm aththaa akkiyooo
Akke oyai aiyai khmda eka thana wada krnne. Oyala khmda ekata inne. Ane e wisthrath kiyannkooo plzz. Math rumeniya enna hithan innwa mata mage aiyawath ganna oni.🥺 plwnnam oyala gana wisthra kiyannako mata idea ekk ganna🥹 Man oyge videos blnwa hama ekkma. Mage hithe thibuna hama prashnektama oya uththrayak denwa hama video ekema. Wish krnw hamadama hodin wada tika krgena sathutin inna❤️❤️
එහෙ කට්ටිය හොඳයි වගේ නේද 😊
Dr puluwannam pos machine (card transactions)use Karana vidiya kiyala denna math supermarket ekaka wadata enna inne😊.
Ow..mamath enawa lagadima...mama lankawe engineering field eke job ekak kale ..namuth mehe engineering field eke jon godak stress...mama enne mechanical technician kenek widiyata ...oya kiyana kathawa atta
All the best❤
අක්කි ඔයා ආපු ඒජන්සි එක මොකක්ද..?
All the to best...dear..🎉
Hi akki math romaniya enn hithn inne oya nuwrd mn gelioya 😊 and good luck
Ane akke math godak asai romeniya enna .puluwannam kiyanna enna hodama ඒජන්සි ekak.oyata godak pin
Mage mula idam video balanna ewage ena widiya sampurama tynawa. Comment ekkin kiyanna amarui❤
Agreed ❤ and good luck girl❤
මමත් දුව එවන්න හොද තැනක් ඒජන්සි එකක් හොයනවා අනේ පුතේ මට පොඩ්ඩක් විස්තර කියන්නකෝ කොහොමද කරගන්නේ කියලා 🙏🏽
Mage parana video wala tynawa agency ehema hoyaganna hati balannkk❤
Theruwan saranai nangi parissamin wada karanna
you are correct godbless
Good job❤parissamata sathutin inna.ikamanata vlog dannakooo...
Hama wlema first in first out wena විදිහට thiyaganna එ කියන්නේ ඉස්සෙල්ලා ලැබෙන බාන්ඩය ප්‍රතමයෙන් නිකුත් කරන විදියට
All the best akka ❤, I'll come to romenia soon as soon 😍
Here in Our country,we catholics do this blessing with holy water .it similar to us no much difference.
Accomodation gana video ekk krnnako nangiii
Anith aya kiyana dewal khomath Wadak neha. Oya godak shakthimath kenek Nangi. U tube channel walin mata hithata allapu ekama girl oya Nangi. Man suba pathanawa oyata idiri jeewithaya thawath sarthaka wenna kiyala.
සමහරු සමහරවිට නොයෙක් දේවල් කියන්නේ තමන්ට තවකෙක් කියපු දෙයක් නිසා එහෙම වෙන්න ඇති කියලා හිතලා වෙන්න ඇති. . ඒ මිනිසුන් එහෙම කිව්වට සමහරවිට ඒ මිනිසුන්ගේ හදවත් බොහෝ සුන්දර අව්‍යාජ විය හැකියි.
Good job 🎉
ඇත්තටම මොලේ කල්පනා කරොත් අර්ජුන ඇලෝසියස් වගේ Lap එකක් තියන් 6×4 කාමරේක ඉදන් ගේමක් ගහන්න පුලුවන්..මම ජොබ් එකෙන් ලංකාවේ ඉදන් ලක්ෂ 2 කුත් ඔන්ලයින් කරලා සහ තව Investment කරලා ලක්ෂ 30 කුත් මාසිකව ලංකාවේ ඉදන් හොයනවා..මම වගේ කාටත් පුලුවන් ඉතිං ..උනන්දුව ඕන කම කැපවීමත් එක්ක ඉවසීම,තණ්හාව අඩුකම,නිවරදි Analysis තියේ නම් ගොඩ යන්න පුලුවන්..මේ වටින රට දාලා ගිහින් පිට රට සුද්දෝ ගාව දුක් විදින්න ඕන නැ ...😢😊
මේ කමෙන්ට් එකත් මාකටින් දෝ කියා සිතුනි මට...🫣
E bashwa igen gne kohmd
Hi akke...Romaniyavema API kamathi city eka job ekk hoyaganna one kohomada akke??
Nangi oya geya ejanseya keyannako
Akke romania wala bank account ekak hada ganna kohomadaa ee salli lankawata ewanne kohomada kiyala video ekak onee ❤️
Simple and very happy for those who have never been there
super market inna oyata puluwannam Coca cola IGA diploma eka karaganna balanna.eka watinawa issarahata yanna.
Ane akki. lsnkwe godak pirisakge htiykne akki. msussek goda ynwa bln in bh... e athin lannkawe minissu manasika washyen binduwe inne.. akki' akkige gmna lssanata ynwa.. prissamn inna bs dp💓😍
එතකොට ඔයා ලංකාවේ නෙවෙයිද? 😂
අක්කා ඔය දෙන්නම සුපර්මාකට් එකේ ජොබ් එකට ගියේ කොහොමද අනේ මට කියන්නකෝ මාත් රට යන්න හොයනවා BF එක්ක අපේ ගෙදර ප්‍රශ්නයක් නිසා සුපර් මාකට් එකේ දෙන්නටම එන්න පුලුවන් විදිහයි ගිය ඒජන්සි එකයි කිය්න්නකෝ තරහා නැතුව 🙏🥺
Man awe supermarket newei.job maru karala tamai eka thanakata awe. Agency margen awe
❤💥💯 Hair colouring & tatoo thibunoth job walata gaddi prashnayak wenwada nangi
Akke..supermarket jobs nadda ladies ayata
අක්කෙ රුමෙනියා supermaket wacancy නැද්ද අපිටත් යන්ට ,
💯 Agreed
Good job Salary eka kiyak witara ganna puluwanda . Plz riply me. ❤️❤️
🧡🧡🧡🧡🧡🧡niyamai akke
Nangi ejancy වලින් නැහැ කියනව cashier job. supermarket job .mn ලංකාවේ සතොස work කරන්නේ experience තියනවා අවුරුදු 10 කොහොමද try කරන්නේ
💯ඇත්ත කතාව ලංකාවේ උන්ගේ කටවල් 😉
Apith itin Russia wala burgerking work karaddi hodama staff set una, school canteen walath hoda aya set una oyalata wage
අක්කා මාත් රට එන්න ඉන්නේ මට විස්තර ටිකක් කියන්නකෝ එනවනම් එන්න හොඳ ජොබ් මොනවද කියල
Mama kuwait eke supermarket ekakawada kale ohekadakata ennapuluwanda
Akka romania vala english teaching jobs kohomd ? Teaching jobs vlta apply krla enna puluvnda ??
ලංකාවෙ මායි හස්බන්ඩ් උදේ ඉදන් රෑ වෙනකම් කරන්නෙත් ඔය ජොබ් එකමයි සොච්චම් පඩියට අනේ අපි දෙන්නටත් යන්න තිබ්බනම්
අපිත් වෙන ජොබ් වලට මෙහෙ ඇවිත් ජොබ් මාරු කරල තමයි මේකට ආවෙ. එහෙම ට්‍රයි කරන්න
Workpermit awa mata visa enna kochchara kalayak yaida
හොරකම් කරන්නේ නැතුව කරන ඕනිම ජොබ් එකක් නම්බුයි...මිනිස්සුන්ගේ හැටි..
sister 👌👌, from 🇨🇭,,,,,,,, jaffna
Romania yanna agency eka kin laksha 10 illuwa😒
Lankawata awith loku super markat ekk damu ne🎉😊
ඔයාගේ වයස කීයද නංගි මොකක්ද ඉස්කෝලේ ඔයාගේ... ගම්පොළ කිව්ව නිසා ඇහුවේ...
St.joseph's
Akki oya lassanata katha karanawa oyage vidihata man asai math enna inne❤
Anunt onnem nati deyk tm tmnge dewal hoynne natuwa wena ayage dewal hoyna eka akka oka oennuwe hoda welwat unt dn wachna natuwa ati kiynne .. rata giye mokdt kiyl eylt wadk neni lankawani akke ganm gnn apa 😂😂 adrei akkitai aiyati denntm ❤
Akke oyalagema supermarket ekak damu 🤟🤟
කීයක් යනවද රුමේනියාවට යන්න මොකද්ද හොඳම ඒජන්සියක් මොකද්ද ප්ලීස් දන්නෑ පොඩ්ඩක් කියන්න
15 විතර යනව / මාස තුනක් .හයක් වගෙ යයි ඒජන්සි කීපයක් ඇත..මම ඉතාලියෙ ඉන්න කෙනෙක්
අපිත් එහෙමයි කොෆිය නැත්තම් බත් කෑවේ නෑ වගේ ❤😃
Anna ekai🤣
අනේ නන්ගි මටත් එන්න උදව් කරනවද ...
oya denuwath nedda akke vacancy ohe shop gena?apita help ka berida agency ekak gena?
Doctor Deepthi Rathnayaka da 🤓😊
Rumeniya yanawa nam kiyak wage okkoma gana yanawada akke. Plz reply dannko
චූටි දුවේ ඔයා කියනවා වගේ ලංකාවේ සමහාරුන්ට අනුන්ගේ ඇද කුද හොනවා විනා උන්ට වෙන වැඩ නැනේ. දුවේ ඔයා ගැන මටනම් ගොඩාක් ආඩම්බටයි. රුමේනියාව කියන්නේ සීග්‍ර දිවුනුවක් ලබන රටක් රුමේනියාව ගැන සමහාරු දන්නේ නැ ඒකයි මොඩ කතා කියන්නේ. රුමේනියාව තමයි යුරෝපයට එන්න තිබෙන එකම දොරටුව.
කවුරු මොනවා කීවත් ඔයා ජොබ් එක හොදින් කරනගන ඉන්න. තව දෙයක් කියන්නම් වැරදිලාවත් තමන් කරන ජොබ්එක දාලා වෙනත් රටවල් වලට පනින්නනම් හිතන්නවත් එපා . එහෙම පැන ගිහින් ලෝක අමාරුවෙ වැටිච්ච අය අනන්තවත් ඉන්නවා අපේ රටෙ සමහාරුන්ගෙ දුර්වල කම් තමයි. දුවේ ඔයා කතාකරන විදිය හරිම ලස්සනයි කටහඩත් හරිම ලස්සනයි. ඔයාවත් හරිම ලස්සනයි. ඒ වගේම ඔයා වගේ යහාපත් දරුවන්ට කවදාවත් වරදින්නේ නැ. මටනම් ඔයා ගැන හරිම ආඩම්බටයි. ඔයාටත් පවුලේ සියලු දෙනාටත් රුමේනියාවෙ ඉන්න යාලුවන්ටත් දලදා සමිදු පිහිටයි. ස්තූති. 💖💖💖💖💖💖✨✨✨✨✨✨🌺🌺🌺🌺🌺🌺👍👍👍👍💯💯💯💯✔✔✔✔
ගොඩාක් ස්තුතියි අන්කල් ගෙ කමෙන්ට් එකටත්❤ බුදු සරනයි ❤❤
ඒකනම් ඇත්ත, ලංකාවේ engineering field එකෙ වැඩකරලා stress එක දරාගන්න බැරුව romania ආවා factory job එකකට, දැන් මාර නිදහස් ,ප්‍රශ්න නැතුවත් නෙවේ ඒත් නිදහස තීනවා, ඒක වටිනවා😋
❤😘
සහතික ඇත්ත නංගි මාත් අරාද්වල ඉන්නේ මටත් ගොඩාක් දෙනෙක් ගොඩාක් දේවල් කිව්වා ඔයාට වගේම සුභ අනාගතයක් නංගි
❤😘
@@niluvlogs, රෝමේනියාව හරහා ප්‍රංශයට , කැනඩාවට යන්න පුලුවන්ද , අපේ අක්කා ඉන්නේ කැනඩාවේ. මං කොරියන් යන්න ඉන්න කෙනෙක්. රොමේනියත් එන්න පුලුවන් , එහෙම ආවෝත් ඒ හර්හා ප්‍රංශයට , කැනඩාවට යන්න පුලුවන්ද
අවංක වූදා වරදින්නේ නැත...
එච්චරයි මට කියන්න තියෙන්නෙ දුවට...
සුබ අනාගතයක් ...
My dear sister ,
මම අහම්බයකින් දැක්කෙ ඔයාගෙ video එක.කිසිම දේකට සැලෙන්න එපා.මම job එක කලේ dubai restaurant එකක.පැය 12ක් 13ක් එක දිගට වැඩ කලා.හොද experience එක්ක් ගත්තා හොද කට්ටක් කෑවෙ .හොදින් සල්ලි හොයන්න ගොඩක් මහන්සි වෙන්න ඕනි.මම දැන් ලංකාවට ඇවිත් romania එන්න Apply කරලා තියෙන්නෙ.ප්‍රශ්න වලට කලබල නොවී ඉවසීමෙන් වැඩ කරන්න.ඔබට ජය වේවා..💖👍
Video එකත් ලස්සනයි, ඊට වඩා මුලින්ම කිව්ව අදහස්ටික මිනිස්සුන්ගේ ජිවිතවලට ගොඩක් වටිනවා. අනුන්ගේ කුණු හොයන මිනිස්සුන්ට උත්තර දෙන්න යනවට වඩා තමන්ගේ අරමුණට නිහඩව යන එක තමයි හොදම 👌❤
ජයවේවා පුතේ Budusarani!
ඔයාගේ හැම වැඩක්ම ඉස්සරහටත් සාර්ථකව කරගන්න සුබ පතනවා නංගී .පරිස්සමින් ඉන්න දෙන්නම .බුදු සරනයි❤
අනේ මිනිස්සු කියන ඒව ගනන් ගන්න ගියොත් අපිට ජීවිතයක් නෑ අක්කෙ, මම නම් අහල නෑ මේ වගේ කතන්දර කියන මොනිස්සු ඉන්න රටක්, ඔයා හරි උත්සහවන්ත, අහින්සක, නිහතමානී, ජීවිතේ විදින කෙනෙක්, දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕන ! තෙරුවන් සරණයි !
ඇත්ත .තමන්ගෙ කියල නෑදැයො, යාලුවො වේවා සමහර මිනිස්සු ඉන්නව තව කෙනෙක්ට හරි යනවට අකමැති ඒ වගේම අපහාස කරල සතුටු වෙන,මානසික ව පහතට දමල සතුටු වෙන.ඔයා කිව්ව වගේම ඒ කිසි දෙයක් තමන්ගෙ ජීවිතෙට අදාල කර නොගෙන පාඩුවෙ ගමන යන එක තමයි හොදම. 🤗 සුබ පතනව නංගි ඔයාලගේ අලුත් ජිව්තේට වගේම රැකියා කටයුතු වලටත්.✌👍❤️
❤😘
ඔයා කෝමද අක්කේ රුමේනියා ආවේ.කීයක් ගියාද අක්කේ රට එන්න.මට විස්තර ටිකක් කියන්නකෝ
I agree with what you said in this video about people. Good luck and I wish you all the best!
❤😘
Nangi Oya godak hoda kenek. Oyata godak pin sidda wenawa me video eka pala kalata.
කොහොම හරි හරියන්න ඕනා❤❤❤
හරිම අවංක පොලොවේ පය ගහල ජීවත්වන, කිසිම කෘතිම ආටෝපයක් නැති දරුවෙක්! හරිම සතුටින් ඔයාගේ vlog එක බැලුවා. ලගදී විවාහ උන ඔබලාට සුභ පතනවා. කවුරු මොනවා කිව්වත් ආපසු හැරෙන්න එපා. දෙදෙනාම එක්ව හොඳ තීරණ අරගෙන ඉදිරියටම යන්න. ඔයාලට ජය නියතයි..
Ane eyala hari adarei akkita wada karana thana aya🥺❤️❤️
අනේ අක්කියෝ ඔයා කොහොමද රුමේනියාවට ආවෙ කියන්නකෝ🥺❤️ඔයාව දැක්කම මාර motivation එකක් ආවා😘🌸
Mage parana video wala apu widiha tynawa balannako❤😘
අක්කෙ සුපර්මාර්කට් එක්ක වැඩ කරන කරන එකද අමාරු නැත්තන් එක එක නිෂ්පාදන කරන කම්පැනි වල වැඩ කරන එකද අමාරු. අක්කෙ මට ඔයාව කන්ටැක් කරගන්න පුලුවන් ද?🥺🙏
ලගදිම එන්න ඉන්නේ . නංගී ..ඔයාගේ වැඩ ටික සාර්ථක වේවා ..
❤😘
නංගි පාර්ට් ටයිම් ජොබ් ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Good luck Nilu!
❤❤❤❤ ආඩම්බරයි චුටි දුව දැණූවත් කලාද ස්තුතියි තේරැවම් සරණයි
❤😘
මිනිසුන් නම් ඉන්නේ කතා හදන්න තමා අක්කේ ඔයා ඔව ගනන් ගන්න එපා එයාලට පේන්න ඔයා හොඳ ගම නක් යන්න ❤
Proud of you !!!! All the very Best !!!
බෝඹුරු ඇල්ල .අපේ පැත්ත ❤
අක්කේ. මාත් එන්න හිතන් ඉන්නවා. මට විස්තර ටිකක් දැන ගන්න පුළුවන් ද
Good luck sis..oy hithana hama dema sarthaka wenna ona.❤..
You are very courageous ,perceverance and hardworking girl. All the best to your new life and all future endeavors.
Mamath wade kara nangi me video eka dakiddi mathak una....... බුදුසරණයි.....
❤😘
හරිම ලස්සනයි නංගියෝ ❤ මටත් ඔයා වගේ ලස්සනට ඉන්න ඕනේ 🥺
අනිවාර්යයෙන් akke ❤️❤️
❤😘
නියම කථාව ජයවේවා
තෙරුවන් සරණින් සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤🎉
ඔයා ලස්සනයි අනේ ගොඩක්... එක එක පම්කයෝ කියන ඒවා ගණන් ගන්න එපා... ඔයාට මම ඉන්නවා... දිගටම මැච් එක ගහමු....
❤😘
මුල් ටික තමා මරු 😂😂❤ නෑයොන්ට ඇඩෙන්නම දීල ❤❤😂
නෑයන් පමනක් නොව. එකී මෙකී නොකී සෙට් එකක් ම ඉන්නව🤣
@@niluvlogs respect 🌚❤️
පැහැදිලි කිරිම super..❤
❤😘
ඔයා නිසා මාත් m.h.d මැන්පවර් එකෙං ඉන්ටවු පාස් වුනා නංගි ආදරෙයි ගොඩාක් රොමෙනියා ආවම කතා කරන්න ආසයි ගොඩාක් පිං
ආඩම්බරයි දූ ඔබ ගැන 👍👍👍
❤😘
Patta kathawa ban ekanan.. ela..
💖
අපේ මිනිස්සුන්ගෙ හැටි අපිට උදව් කරන්නෙ නැ අනුන්ගෙ දෙවල් හොයනවා විතරයි එක අපේ මිනිස්සුන්ගෙ හැටි එවා ගනන් ගන්න එපා දිගටම කරගෙන යන්ඩ
රුමේනියාවේ ☕ Coffee එකක් කීයද කීවේ නැ නේ ...😊 මම අපේ Office එකේ එකදිගට මාස 3 ක් වගේ Coffee & කිරි Coffee බීලා බඩ වේලවලා බොග දාන්න ගිහින් වාඩිවෙලා ඉන්නවා යන්නේ නැතිව ..ඊට පස්සේ බෙහෙතුත් ගත්තා..ඩොකෙක් මට කෑම දිරවන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා කියලා බෙහෙත් දුන්නා..ඒත් Office එකේ ගොඩ වෙදෙක් කීවා ☕ Coffee බොන එක නතර කරන්න කියලා..ඇත්තටම ඒක හරි ගියා ..දැන් අවුරුදු ගාණක් වෙනවා ප්‍රශ්නයක් නැ තාම..ඔයත් එක දිගටම Coffee බොන්න එපා..බඩ වේලවලා බොග දාන්න (💩 Poop) ප්‍රශ්නයක් වෙයි ඉස්සරහට ..😊😊
God bless you ❤ Be proud of yourself
Ekanm aththaa akkiyooo
Akke oyai aiyai khmda eka thana wada krnne. Oyala khmda ekata inne. Ane e wisthrath kiyannkooo plzz. Math rumeniya enna hithan innwa mata mage aiyawath ganna oni.🥺 plwnnam oyala gana wisthra kiyannako mata idea ekk ganna🥹 Man oyge videos blnwa hama ekkma. Mage hithe thibuna hama prashnektama oya uththrayak denwa hama video ekema. Wish krnw hamadama hodin wada tika krgena sathutin inna❤️❤️
එහෙ කට්ටිය හොඳයි වගේ නේද 😊
Dr puluwannam pos machine (card transactions)use Karana vidiya kiyala denna math supermarket ekaka wadata enna inne😊.
Ow..mamath enawa lagadima...mama lankawe engineering field eke job ekak kale ..namuth mehe engineering field eke jon godak stress...mama enne mechanical technician kenek widiyata ...oya kiyana kathawa atta
All the best❤
අක්කි ඔයා ආපු ඒජන්සි එක මොකක්ද..?
All the to best...dear..🎉
Hi akki math romaniya enn hithn inne oya nuwrd mn gelioya 😊 and good luck
Ane akke math godak asai romeniya enna .puluwannam kiyanna enna hodama ඒජන්සි ekak.oyata godak pin
Mage mula idam video balanna ewage ena widiya sampurama tynawa. Comment ekkin kiyanna amarui❤
Agreed ❤ and good luck girl❤
❤😘
මමත් දුව එවන්න හොද තැනක් ඒජන්සි එකක් හොයනවා අනේ පුතේ මට පොඩ්ඩක් විස්තර කියන්නකෝ කොහොමද කරගන්නේ කියලා 🙏🏽
Mage parana video wala tynawa agency ehema hoyaganna hati balannkk❤
Theruwan saranai nangi parissamin wada karanna
you are correct godbless
💖
Good job❤parissamata sathutin inna.ikamanata vlog dannakooo...
❤😘
Hama wlema first in first out wena විදිහට thiyaganna එ කියන්නේ ඉස්සෙල්ලා ලැබෙන බාන්ඩය ප්‍රතමයෙන් නිකුත් කරන විදියට
All the best akka ❤, I'll come to romenia soon as soon 😍
Here in Our country,we catholics do this blessing with holy water .it similar to us no much difference.
Accomodation gana video ekk krnnako nangiii
Anith aya kiyana dewal khomath Wadak neha. Oya godak shakthimath kenek Nangi. U tube channel walin mata hithata allapu ekama girl oya Nangi. Man suba pathanawa oyata idiri jeewithaya thawath sarthaka wenna kiyala.
❤😘
සමහරු සමහරවිට නොයෙක් දේවල් කියන්නේ තමන්ට තවකෙක් කියපු දෙයක් නිසා එහෙම වෙන්න ඇති කියලා හිතලා වෙන්න ඇති. . ඒ මිනිසුන් එහෙම කිව්වට සමහරවිට ඒ මිනිසුන්ගේ හදවත් බොහෝ සුන්දර අව්‍යාජ විය හැකියි.
Good job 🎉
ඇත්තටම මොලේ කල්පනා කරොත් අර්ජුන ඇලෝසියස් වගේ Lap එකක් තියන් 6×4 කාමරේක ඉදන් ගේමක් ගහන්න පුලුවන්..මම ජොබ් එකෙන් ලංකාවේ ඉදන් ලක්ෂ 2 කුත් ඔන්ලයින් කරලා සහ තව Investment කරලා ලක්ෂ 30 කුත් මාසිකව ලංකාවේ ඉදන් හොයනවා..මම වගේ කාටත් පුලුවන් ඉතිං ..උනන්දුව ඕන කම කැපවීමත් එක්ක ඉවසීම,තණ්හාව අඩුකම,නිවරදි Analysis තියේ නම් ගොඩ යන්න පුලුවන්..මේ වටින රට දාලා ගිහින් පිට රට සුද්දෝ ගාව දුක් විදින්න ඕන නැ ...😢😊
මේ කමෙන්ට් එකත් මාකටින් දෝ කියා සිතුනි මට...🫣
E bashwa igen gne kohmd
Hi akke...
Romaniyavema API kamathi city eka job ekk hoyaganna one kohomada akke??
Nangi oya geya ejanseya keyannako
Akke romania wala bank account ekak hada ganna kohomadaa ee salli lankawata ewanne kohomada kiyala video ekak onee ❤️
Simple and very happy for those who have never been there
super market inna oyata puluwannam Coca cola IGA diploma eka karaganna balanna.eka watinawa issarahata yanna.
Ane akki. lsnkwe godak pirisakge htiykne akki. msussek goda ynwa bln in bh... e athin lannkawe minissu manasika washyen binduwe inne.. akki' akkige gmna lssanata ynwa.. prissamn inna bs dp💓😍
එතකොට ඔයා ලංකාවේ නෙවෙයිද? 😂
අක්කා ඔය දෙන්නම සුපර්මාකට් එකේ ජොබ් එකට ගියේ කොහොමද අනේ මට කියන්නකෝ මාත් රට යන්න හොයනවා BF එක්ක අපේ ගෙදර ප්‍රශ්නයක් නිසා සුපර් මාකට් එකේ දෙන්නටම එන්න පුලුවන් විදිහයි ගිය ඒජන්සි එකයි කිය්න්නකෝ තරහා නැතුව 🙏🥺
Man awe supermarket newei.job maru karala tamai eka thanakata awe. Agency margen awe
❤💥💯
Hair colouring & tatoo thibunoth job walata gaddi prashnayak wenwada nangi