රුමේනියාවේ super market job ආපු අලුත්ම සෙට් එකක්

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 113

  • @imalkasandakumari1931
    @imalkasandakumari1931 10 месяцев назад +8

    බොහොම ස්තූතියි අයියේ අපිව දැනුවත් කරනවාට...

  • @IamtheLord1987
    @IamtheLord1987 10 месяцев назад +8

    උත්සහ ,කැපවිම,ඉවසිම ,පොසිටිව් හිතනවානම් හැමොටම රැමේනියා යන්න පුලුවන් වෙයි 🎉

  • @Budda6021
    @Budda6021 2 месяца назад +1

    හරියට කට්ටියම ශ්‍රී පාදෙ හැරමිටි පාන අම්බලමේ ඉන්නවා වගේ,ශෝක් අයියෙ.ඔයාලා තමයි අපිට විදේශ විනිමය ගේන රට විරුවෝ.ගොඩක් පිං ඔයාලට.සියළුම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියෙ.බුදු සරණයි!!!

  • @MaheshDilshan-gm4qn
    @MaheshDilshan-gm4qn 10 месяцев назад +8

    අඩෝ කුරුණෑගල අපේ කොල්ලෙක් ❤

  • @EnglishWithWijay
    @EnglishWithWijay 10 месяцев назад +2

    මේක නම් මරු වීඩියෝවක් bro..
    Thanks for your dedication ..

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 10 месяцев назад +4

    Super සතුටුයි ඇත්තටම.

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 10 месяцев назад +5

    සතුටුයි ..... ❤❤❤🎉

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 10 месяцев назад +6

    Kalin giya ejancy eka kiyanna puluvanda .danaganna .mokada apith dala thiyenna .yana ayata loku udauvak

  • @indrajithlakmalfernando
    @indrajithlakmalfernando 10 месяцев назад +3

    Background eke tone eka suppa❤

  • @AnushaDamayandi
    @AnushaDamayandi 9 месяцев назад +2

    Ape deda innva menna ❤❤❤

  • @1stview899
    @1stview899 10 месяцев назад +4

    අයියෙ පුලුවන් නම් ලංකාවේ එම්බසි එකේ හරියටම දැන් මොකද වෙන්නෙ කියලා පුලුවන් නම් වීඩියෝ එකක් කරන්නකෝ.මොකද මෙහෙ වීසා ගහගන්න බලාගෙන ඉන්න අය මාර පීඩනයකින් ඉන්නෙ.මොකද කවුරු වත් හරි තොරතුරක් දන්නෑ.

    • @thilakanton8308
      @thilakanton8308 10 месяцев назад

      Aththatama a gana video 1k denna please...
      Thanks👍🙏

    • @GunamuniSilva-f7l
      @GunamuniSilva-f7l 10 месяцев назад

      @@thilakanton8308 plz e gana vidio ekak danna

  • @PeshilaSamarakoon
    @PeshilaSamarakoon 10 месяцев назад +11

    සුහාරා ❤ Romania එනවනම් යන්න හොදම ඒජන්සිය ❤❤

    • @sanjeewaadikari9010
      @sanjeewaadikari9010 10 месяцев назад +3

      Redda thama😂😂

    • @PeshilaSamarakoon
      @PeshilaSamarakoon 10 месяцев назад +4

      Oyata hari giye nethuwa ethi eth apita ikmanin visa gahala hamadema hodin krla dunna

    • @hikkaganster2008
      @hikkaganster2008 10 месяцев назад

      ​@@PeshilaSamarakoonඔයා මොනවාද ආවෙ skilled ද unskilled ද කීයක් ගියාද එන්න

    • @sljollybatta8034
      @sljollybatta8034 6 месяцев назад +1

      babbuwa tama

    • @chathurangamaswal6490
      @chathurangamaswal6490 4 месяца назад

      Labba thama

  • @Budda6021
    @Budda6021 Месяц назад

    අයියෙ සුපර් මාර්කට් වල Net Salary කීයද යන්නෙ රුපියල් වලින් කියන්න? 2024/10/20 අද දිනේ.දැං යන පඩිය කීයද,

  • @Pubudunadeesh
    @Pubudunadeesh 10 месяцев назад +1

    2 nd like and comment eka magen❤❤ rumania enna hugaak asawen inne...danna kenek innawa nam wishrose asian aka gana vistara kiyannako

  • @sanjeewavithanage4466
    @sanjeewavithanage4466 10 месяцев назад +2

    Mahanaya ajency eken enna බලාපොරොත්තු wen enne

  • @EasternWorld-h9t
    @EasternWorld-h9t 10 месяцев назад +1

    Thank you ❤️😍

  • @ChamaraMadushan-ju8yf
    @ChamaraMadushan-ju8yf 7 месяцев назад +1

    සර් ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන් ද.සර්බියාවේ

  • @CoolLanka-et7ns
    @CoolLanka-et7ns 10 месяцев назад +1

    මෙයාලගෙන් පඩියත් අහන්නකො aiye අනික එජන්සියේ විස්තරත් කියන්න ලිපිනයවත්

  • @WorldTopsportsman
    @WorldTopsportsman 10 месяцев назад +1

    Reply ekak danna aiye.

  • @swarnalatha8603
    @swarnalatha8603 10 месяцев назад +1

    අයියා කැරකල් පැත්ත හොදයිද මමත් ඒන්න ඉන්නෙ කන්ටුක්ෂන් වලට

  • @LakinduSeuwanda
    @LakinduSeuwanda 10 месяцев назад +1

    පඩි කීයක් ගන්නවද කිවනම් එන්න ඉන්න අයට අයිඩියා එකක් හරි ගන්න පුළුවන් ..

  • @Sapuramiruma
    @Sapuramiruma 10 месяцев назад +3

    අනේ අයියා මාත් එයාර්ෆෝස් එකේ අවුරුදු 14ක් හිටියා.මටත් ජොබ් එකක් හොයලා දෙන්න උදව් කරන්න .

  • @Sandunika_Randini
    @Sandunika_Randini 2 месяца назад +1

    S.c. cristian daily shop kiyala akak thiyenawada aiye

  • @chamindagamage6137
    @chamindagamage6137 5 месяцев назад

    Electrician lob aka gana thorathu denna puluwanda

  • @kelummadusanka9238
    @kelummadusanka9238 10 месяцев назад +2

    Jayawewa❤

  • @NadishaDilhanie
    @NadishaDilhanie Месяц назад

    ayiye hospitale side wala wacancy mokuth nathida caregiver wage

  • @Indikadeshappriya-m6p
    @Indikadeshappriya-m6p 10 месяцев назад +3

    අයියේ work permit aka Enna kalin rumenia wen lankawe agency akata enawada mage nama,gama visthsra dala ehe work permit aka hadenawa kiyala wage liyakivillsk

  • @GunamuniSilva-f7l
    @GunamuniSilva-f7l 10 месяцев назад +1

    Malli mamath masa 6 ..panadure bara dunna ..embassy wahala kiyanawa eka Aththa da

    • @romaniaru9324
      @romaniaru9324  10 месяцев назад

      එම්බසි එකෙ වැඩ හීමිට යන්නේ මෙ ඩවස් වල

  • @niflaryoonus7835
    @niflaryoonus7835 10 месяцев назад +1

    Ayye Please Mage Local agent kiyanawa Lanka wey thiyena Romanian embassy eke issue eka nisa Romanian Immigration eken WP issue Karana eke delay ekak thiyenawa poddak hold Karan innawa kiyala meke aththak thiyenawa da poddak kiyanna puluwan da City eka Bucharest
    Thank You
    Ayye

    • @romaniaru9324
      @romaniaru9324  10 месяцев назад

      ඔව් ප්‍රමාදයක් තියෙනවා

  • @sumithrangana138
    @sumithrangana138 8 месяцев назад

    රේන්බෝ එක හොඳයිද

  • @sawansawan8025
    @sawansawan8025 7 месяцев назад +1

    Super makat karanna thiyena wada monawada.wada lesida

  • @Madumali-h1z
    @Madumali-h1z 10 месяцев назад +2

    දැන් ⁣අපේ රට කොහොමත් යන්න හිතෙන රටක්

  • @SujeewaDilhani-lb3jp
    @SujeewaDilhani-lb3jp 2 месяца назад

    Ajansiya hodaida

  • @Hansanip
    @Hansanip 3 месяца назад

    Rumenia ru Mt rumenia baasha potha gnna puluwan da udauwak krnko

  • @kalanarajapaksha6024
    @kalanarajapaksha6024 10 месяцев назад

    ජයවේවා 👍👍👍

  • @TharinduLasantha-f8b
    @TharinduLasantha-f8b 3 месяца назад

    පඩි කොහොමද මචන් සුපර් මාකට්

  • @Dreamlife-e1o
    @Dreamlife-e1o 9 месяцев назад

    Contact කරගන්න පුළුවන් විදියක් kiyannako

  • @DusanthaPriyankara
    @DusanthaPriyankara 10 месяцев назад

    අයියේ ඔයාව කන්ටැක්කරගන්න පුළුවන් ද දෙයක් ගැන කතාකරගන්න තියෙනවා

  • @udayakumara8392
    @udayakumara8392 10 месяцев назад

    සම්පත් අයියා කොහොමද ඉතින් ❤💙💙

  • @surangabro3914
    @surangabro3914 5 месяцев назад

    Supermarket wala salary kohomada bro

  • @umeshlakshan6692
    @umeshlakshan6692 6 месяцев назад +1

    Brother oyawa contact karaganna puluwnd?

  • @chamodisenarathyapa6158
    @chamodisenarathyapa6158 10 месяцев назад +1

    ❤❤Jaya weeewaa

  • @HesharaTheshen
    @HesharaTheshen 2 месяца назад

    Aiye nawathan ganath video ekak kiyanna

  • @SupunDissanayka
    @SupunDissanayka 7 месяцев назад

    Kurungla kollo ape gama maho tama ape porak

  • @DwwyagahawaduDesilva
    @DwwyagahawaduDesilva 10 месяцев назад

    Oyalaga companya wacancy teyanawanam keyannamata mama Romania inna releis aka ganna pluwan

    • @imeshkavindu8930
      @imeshkavindu8930 5 месяцев назад

      Gulf gate kurunagala agency en apu kattiya innawada ayiye

  • @asangapushpakumara3625
    @asangapushpakumara3625 10 месяцев назад

    Privet apu kenawa contact karaganna berida ?

  • @DwwyagahawaduDesilva
    @DwwyagahawaduDesilva 10 месяцев назад

    Avilla da n auruddai masa 6 yak wanwa

  • @m.darshanapriyankarasadun1780
    @m.darshanapriyankarasadun1780 10 месяцев назад +1

    ❤❤❤❤🇹🇩 Jaya

  • @ThusharaSanjeewa-s6c
    @ThusharaSanjeewa-s6c Месяц назад

    Aiyaga nambara danne puluwnda upadasak ganne

  • @bhanukaprabashwar4096
    @bhanukaprabashwar4096 4 месяца назад +1

    දැන් 15 ඉල්ලන වා රුමේනියා යන්න,,😢😢😢😢😢අඩු තැනක් තියනවනන් කියන්න,,

    • @tharangamadushan-df4yx
      @tharangamadushan-df4yx Месяц назад

      මං බාර දුන්න ඒජන්සි තියෙනවා ඔක්කොම free මෙඩිකල් විතරයි අපි කර ගන්න ඔනී.ගියට පස්සේ පඩියෙන් කැපෙන්න

    • @samithmadhushanka1857
      @samithmadhushanka1857 Месяц назад

      ​@@tharangamadushan-df4yxmkda name ek

    • @nionisnilanga
      @nionisnilanga 28 дней назад

      ​@@tharangamadushan-df4yxkoheda?

    • @SandamaliLiyanage-n2h
      @SandamaliLiyanage-n2h 11 дней назад

      ​@@tharangamadushan-df4yxEjancy eka koheda kiynnko

    • @SapumalIndustries-q8e
      @SapumalIndustries-q8e 2 дня назад

      Koheda ​@@tharangamadushan-df4yx

  • @NadeekaSamaranayake
    @NadeekaSamaranayake 10 месяцев назад +1

    මල්ලී පුලුවන් ද දැනගන්න මේ දවස්වල රුමේනියානු එම්බසි එකේ විසා ඉන්ටවිව් දෙන්නේ මොන මාස පාස්පෝට් එම්බසි දුන්න අයටද කියලා...

    • @nimmimanjula5396
      @nimmimanjula5396 10 месяцев назад +2

      September apply karapu ewata

    • @NadeekaSamaranayake
      @NadeekaSamaranayake 10 месяцев назад

      @@nimmimanjula5396 🙏💐හොදයි.සතුටුයි කාට හරි එනවානම්..මම දෙසැම්බර් මුල් සතිය.

    • @romaniaru9324
      @romaniaru9324  10 месяцев назад +3

      සැප්තැම්බර්

  • @Darsana-ei2kx
    @Darsana-ei2kx 10 месяцев назад

    elm aiye

  • @mylove2692
    @mylove2692 9 месяцев назад +1

    සුපර් මාකට් කිලිනින් ජොබ් එක හොඳයිද ??

  • @Siva-if9on
    @Siva-if9on 10 месяцев назад

    Math colombo jeevan ekata baradela thiyenne ...okkotoma budu saranai

    • @nionisnilanga
      @nionisnilanga 28 дней назад

      Jeevan eka hodaida .wattala thiyana 1da ?

  • @nipunchamalka4662
    @nipunchamalka4662 10 месяцев назад

    Ayye bank loan denwada mekta

  • @nuwandisanayaka6045
    @nuwandisanayaka6045 9 месяцев назад

    පඩිය ගාන හරියට කියන්නේ නැත්තේ ඇයි

  • @ireshaudyangani844
    @ireshaudyangani844 10 месяцев назад +1

    කාන්තාවන්ට මොනවද තියෙන ජොබ්

  • @travelwithjeena9566
    @travelwithjeena9566 10 месяцев назад

    Hmm

  • @nishanthapadmasiri3763
    @nishanthapadmasiri3763 10 месяцев назад

    මමත් doqumant බාරදිලා ඉන්නෙ

  • @iamvihaga989
    @iamvihaga989 9 месяцев назад

    ❤️

  • @AjithSisira-h2k
    @AjithSisira-h2k 10 месяцев назад

    Gama kollak❤❤❤❤

  • @ravindulakshan1299
    @ravindulakshan1299 9 месяцев назад

    Meke inna kenekge number akak nedda

  • @cookwithmahesh8821
    @cookwithmahesh8821 10 месяцев назад +2

    කුරුණෑගල gammak

  • @ideawithrosa3303
    @ideawithrosa3303 10 месяцев назад

    ❤❤❤❤❤

  • @moneyguider7583
    @moneyguider7583 10 месяцев назад

    පඩි කීයද කිව්වේ නෑනේ

  • @SachiniAsanka-y2y
    @SachiniAsanka-y2y Месяц назад

    Kiyannako

  • @anushadilrukshi9087
    @anushadilrukshi9087 10 месяцев назад

    Ane apit ejanc eka kiyanna koo

    • @PeshilaSamarakoon
      @PeshilaSamarakoon 10 месяцев назад

      සුහාරා ඒජන්සිය කුරුණෑගල ❤

  • @kaveendra97asdf
    @kaveendra97asdf 10 месяцев назад

    🇷🇴❤️✅👍

  • @TharindugeethTharindugeeth
    @TharindugeethTharindugeeth 10 месяцев назад

    Ayya man dan inne malaysia man lankawata gihin oheta enna hodama ejansiya mokadda

    • @romaniaru9324
      @romaniaru9324  10 месяцев назад

      හොදම එජන්සි කියලා එකක් නැ

  • @WorldTopsportsman
    @WorldTopsportsman 10 месяцев назад

    Kiyak giyada yanna.

  • @manjulaproperty
    @manjulaproperty 10 месяцев назад +2

    අයියේ රුමේනියාවේ මේ වෙනකොට වර්ක් පර්මිට් දෙන්නෙ නෑ කියන්නේ ඇත්තද ?
    මෙහේට රුමේනියාව වහාලා කියන්නේ ඇත්තද පිලිස් උත්තරයක් බලාපොරොත්තු වෙමි 🙏

    • @romaniaru9324
      @romaniaru9324  10 месяцев назад

      වර්ක් පර්මිට් ටිකක් ප්‍රමාදයි

  • @nirvanadepartment
    @nirvanadepartment 10 месяцев назад +4

    Sindu danna epa gono mukuth ahen na

    • @maheshikagunasekara5057
      @maheshikagunasekara5057 10 месяцев назад

      Eka aththa appiriyai.meya anika ahana avata uttara dennath na

    • @nirvanadepartment
      @nirvanadepartment 10 месяцев назад

      @@romaniaru9324 higanoka api higakaala me pitaratakata goda Bassseee pita ratakata goda Bassseee, meeniyaa meeniyaa 💣 aaka patta 🔥❤️, video eke aniwaren aaka ahanawamai iwara weddi 😭🔥

    • @nirvanadepartment
      @nirvanadepartment 10 месяцев назад

      ​@@romaniaru9324හිඟ නොකා අපි හිඟ කාල මේ පිට රටකට ගොඩ බැස්සේ, පිටරට කට ගොඩ බැස්සේ, meeniyaa meeniyaa 💣❤ aaka patta, hama Video ekema aaka ahnwamai😭

  • @user-xe8ko7mz1q
    @user-xe8ko7mz1q 8 месяцев назад

    රෙයින්බො එකෙන් යවපූ අය කො ?

  • @maheshsampath9934
    @maheshsampath9934 10 месяцев назад +1

    Background එකෙන් ඇහෙන ගූ සින්දු නිසා වීඩියෝ එක චාටර් වෙනවා. අනික ලංකාවෙ අලුත් ගූ සින්දු දාලා තියෙන්නෙ 💩🤮

    • @romaniaru9324
      @romaniaru9324  10 месяцев назад

      මල්ලි තව ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියෙනවා....මෙතන DJ එකක් යනවා. අනුන්ගේ සින්දු ඇහුනොත් copy right වදිනවා video ekata.....තෙරුනාද ?....

  • @KusummalathaSri
    @KusummalathaSri 7 месяцев назад

    Phon no aka danna

  • @SaSs-o1n
    @SaSs-o1n 8 месяцев назад

    උබල රුමේනියන් කාරයන්ගෙ තරම දන්නෙ නෑ. ? පරිස්සමින් ගේම ගහ ගනිල්ල

  • @swarnamalee7227
    @swarnamalee7227 10 месяцев назад

    බොරු කියන්න එපා හලෝ