Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Travel කලාව ලස්සනටම පෙන්නන කෙනෙක් චතුර ❤
කොයිතරම් travel program thibbath chathura thama number 1❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි ❤❤❤ පට්ටම කැමරාවක් මාර coliti ඒවගේම sound ආයේ ඉතින් handfree ගහගෙන ඇහැව්වා සුපිරි steerio
සුපිරි inglish hode😂
අපේ කෙනෙක්ගේ හොටෙල් එකක් තමයි 🧡 ආඩම්බරයි 🙏මට නම් 😘
දැක්කම හිත පිරිලා යන අපේ ගම..
කොච්චර travel channel තිබුනත් ඔයාගේ program එක තාම බලනවා අපි
ලස්සනම ලස්සනයි , අපේ ගම් වගේමයි .ගමක හිටියත් ගමටම ආසයි තාමත් මම..මේවා අපිත් කරලා තියනව දැන් මේ දේවල් නොකලත්.
පට්ටම ලස්සන වීඩියෝ එකක්..ආදරෙයි හැමදාමත් ඔයාට අපිට මේ ලස්සන , පෙන්වනවාට..කොච්චර මහන්සි උනත් හරි සුන්දරයි ඕම වැඩ කරද්දි..
Very nice, video ekak damma gaman balanava harima asai ape rate lassana balanna. Thanks chathura❤
දකුණ කියලා කියනකොටත් පුදුම අභිමානයක් හිතට එනවා
Asama travelling programs eka. Asama kena chathura aiya. ❤❤. Jaya wewa chathura aiye. Good luck ❤
අස්වැන්න හොදයි කියන්නෙ මගෙ රටේ තව මොනවද ..❤️❤️❤️
බුදු සරණයි චතුර.🙏❤️❤️❤️❤️❤️
නගරේ කොල්ලන්ට නැති ගමේ කොල්ලන්ට ඇති ඒ සුන්දර අහිංසක නිදහස 🙏🇱🇰💎❤😔😥
සුන්දර අපේ රට❤️
තුෂාරගෙ කැමරාව...රුචිරගෙ drona පාර ලස්සනයි
Lunugamwehera Oya tiyennne ape gamata yana road Eka oya maha ala apith oke oni tharam nala tiyenawa thank you ape gamata giyata ❤❤❤dakunu iura itim ape thama
Edit aka supiri 🤟❤️
චතුර අයියා 💓
❤❤❤❤👍traval nam catura❤❤
6:34 වීරවිල වැව කිට්ටුවම පන්නෙගමුවේ ඉන්නවා අපේ නෑදෑ අක්කා කෙනෙක් ඉතින් එහේ ගියොත් මෙන්න මේ බන්ට් එකටයි වීරවිල වැව ගාවට යන්නයි අමතක වෙන්නෙම නෑ කවදාවත්.මම ගිය සැප්තැම්බර් මාසේ ගිහින් එද්දි මේ බන්ට් එකේ වතුර තිබ්බේ නෑ.දැන් තියෙනවා වගේ නේද.ඔතන නියන place එක ඉතින් නාන්න 😍😍
ඡය වෙිවා චතුර අයියා .👍👍👍
Rupawahini nalika walin mage favorite travelas 4 dena.(travel girl //narmada akka,,sobadahara//anurada aiya,, travel with chathura,,chathura aiya and,,gaga dige// Jackson Anthany mahathma)) 👍👏❤️🇱🇰🙏
අපේ ගම...❤
ලුණුගම්වෙහෙරටත් එන්න චතුර බ්‍රෝ
චතුර අයිය සුපිරියටම මේ වැඩේ කරන් යනව කියන අය මේ පැත්තට
ආයෙ ඉතින් සුපිරියක් තමයි❤
අද ඊයේ කරන එකක් නෙවෙයි නේ..
❤❤❤❤❤
This is what we love to see and exactly want in travel with chatura.
මේවා ඔක්කොම හරියනවනම් මේ රට දාලා යන්න ඕනී නෑනේ 🥺මටනම් මේ රට දාලා යන්න හිතෙන්නෙ නැත්තෙ මෙන්න මේ නිසා 😊
Wooow ..❤️🔥
මේ program එක tv එකේ යන්නෙ කවදද.. කීයටද
සිංහරාජෙ වීඩියෝ එකක් කරන්න❤
අහපහු tv පෙන්නුවා නම් මරු
Great 👍
Aiyye thats my seeyas paddy field and house behind it. Loved the vid ❤🙌🏽
දැන් ඔහොම තනියම කුබුරු වලට බැහැලා හරියන්නේ නෑ චතුර. දිලිත් සර්වත් අබුඩයක් ගහල එක්කන් යන්න. අතට කෙවිටක් දීලා හරකෙක් පස්සේ එහෙම පන්නනවා පෙන්නුවා නම් ඊලග චන්දෙ ගොඩ දාගන්න පුළුවන් වෙයි. චතුරට promotion එකකුත් හම්බෙයි. 😄
ඊලග ආත්මෙවත් යනවා එහේ😔😔
ගනන් එහෙම කිව්වනම් තමයි ගොඩක් හොද
Travel with chathura vinadi 32.49 genapa aka watinawa.pita rata hitiyata lankawe innawa wage danenawa.👍👏❤️🇱🇰
එමෙ මත්ඉන්නවා😁
නියමයි
3;27 music eka maru.eka kanakin gihin anith kanen enawa wage
Good program ❤❤❤thnkes
😍😍👀😍❤️❤️
❤❤❤❤❤❤❤
මමත් කවදා හරි යනවා චතුරගේ කෘෘ එකේ වැඩ..අඩ ගහයිද දන්නැ..එයා
❤
🌷🌷🌷
💗💗
😀😀😀❤
Me videos wala amuthuma mewa ekka thiyenawa.
මේක වීඩියෝ එක මාසෙකට කලින් කරපු එකක් නේද...? අද වෙනකොට ඔය පලාතට ගංවතුර නේද...? *Double Tree by Hilton Rajawarna - Weeravila* කියන්නේ ඉතිං Best Level තමයි...!!! 🦚🐆🐘☘🌿🌾🐦🦜🦋
Weerawilata ganwathura awe na kawadawth 🥲
Meheta gan wathura na putha ❤
1 questionAra inimaga aththateme moketede thiyenne?
මම නම් කැමතියි කැලණි ගග පැත්තේ නැත්නම් කෑගල්ල පැත්තේ ගිහින් ලස්සන වැඩ සටහනක් කරනවාට ..........🐍 👨🍼
මෙහෙ කොහෙද කුඹුරු, මුහුද අයිනේ, මෙහෙ කුඹුරු නෑ.
මේ වගේ රටක්නේ අර කාලකන්නි විකුනන්නෙ😢
අයීයේ, කමතට යනකොට සෙරෙප්පු , සපත්තු ගලවලා යන්න, සෙරෙප්පු දාගෙන යන්න හොඳ නෑ, එක එතන වැඩ කරන අයට අගෞරවයක්, අනික එයාලා අව්වේ වැඩ නේ, අනික එතන කන හාල්නේ සකස් කරන්නේ. කට්ට අව්වේ වැඩ කරනකොට එතනට යන්න හොඳ නෑ සෙරෙප්පු දාගෙන. 😊 show some respect will you
👍👍👍👍
ඒක ඇත්ත ,ඕවා තමයි කියලා දෙන්ට ඕන ,❤
@@dinusharajapaksha1663 එවුනාට කමතේ ඉන්නේ අනික් අයත් සෙරෙප්පු දාගෙන ඉන්නේ 🙃 කාටු ගෑවුනාම ඇඟ කහනවා,සෙරෙප්පු දාගෙන ඉන්න එක හොඳයි. 🙃
Hotel එකක් බලන්න ගිය දුරක් 😂😂😂
Anthime hotel pennuwe
1st
Kalin me hotel eka gena katha kara neda aiyee ❤❤❤
Giya songs okkoma 8d songs
අටකොටු ද, අටුකොටු ද....?
ලන්කාවෙ දුශ්කර පාලාතක තව විඩියො.එකක්.කරන්නකෝ කාට හරි උදව්වක්.වෙයි
Ela ela 🤣
දැන් ට්‍රැවල් නෑ. හොටෙල් රිවීව් විතරයි 😊
ටෙන් වීල් වලිනුත් ගේන අය ඉන්නව
British විදිහට bathroom කියලා කියන්න හිතිලා..ලංකාවෙ අය කියන්නෙ washroom කියලා නේ😅😅😅😅
6:12 kiyana naana thana thiyenne koheda weerawila 🙄 nama mokakda ethana
7.44 බලපන් චුට්ටක් පොඩ් එකාගේ ඇග්ල්ල 😅
dakuna kiyanne kalakanni palathak..pathalayoi, kudukarayoi. sallalayoi, rajapaksala wage kamba horui piruna palathak😐
Kalakanni kiyanne kisideyak karaganna bari unta.a unata dakunu palatha hoda deval,naraka deval kiyana depaththenma ihalin innava.a nisa kalakanni kiyana vachane hariyanne na.venama level ekak kiyana vachane tamai hariyanne.a palathe un kapati nisa tamai raja venneth anith minissu evata ahuvela unta baninneth
Here is a flying kiss for you 😁😚😊😁
😂
අටු කොටු..#ක තමා කන්නත් නෑ මිනිස්සුන්ට
Meeharak tika balala kiuwe ado chathura machine nisa ape job ekata kelawela yako 🤣
චතුර තව නයෙක් ඇරියනම් හරි ඔය වී ටිකත් නැති වෙයි එතකොට 😒😪
චතුර නයි අරින්න ඕන් නෑ බං... ජෙප්පෝ ටික බලයට ආවොත් ඔය හාල් ටික නෙවෙයි, මිනිස්සුන්ගේ ඇඳිවතත් නැති වෙනවා... 😂
මයින්ද මාත්තියා හරි සජිත් මාතියා හරි ගේමු අටු කොටු පිරෙයි 😂
@@p.n.w5408 උන් ඇවිත් පිරෙව්වා ද ඉතිං...??? 😂
උබ කියන්නෙ කව්රු හොදයි කියලද ආ
@@p.n.w5408 ඔය මොකාත් එකයි... ඔය එකෙක්ගේවත් නෑ රට හදන්න හරි දැක්මක්... 💔
❤️
❤❤❤❤
❤❤❤❤❤❤❤❤🎉🎉

බුදු සරණයි චතුර.🙏
❤️❤️❤️❤️❤️

1 question
Ara inimaga aththateme moketede thiyenne?