Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Subscribe කරල like එකක් දාගෙන යන්න පුළුවන් නම්
Edit එක මෙලෝ රහක් නෑ
@@DulangaLiyanapathirana thanks
අපේ දේ අපේ සැබෑම ලාංකිකත්වය සය අපේ ආගමික පසුබිම මුලු ලෝකයටම පෙන්වන ඔයාට තෙරුවන් සරණයි මගේ කලන මිතුර 🙏🙏🙏🙏🙏
පොත් කියවන්න හොදම තැනක්. මදුරැ උවදුරින් බේරෙන්න ක්‍රමයක් ඕන.බැද්දෙගම ලියන කාලෙ සෙවනගල,කිරීීඉබ්බන්ආර,සුරියවැව,යන ආදී ප්‍රදේසත් මහ කැලයක්.මත්තලත් හද්දකැලේ තිබුනෙ.ඒ කැලෑව හරිම ලස්සනයි.
ඉතාමත් අගනා video එකක්. බොහොම පින් !නමුත්, නිහඬතාවය සුරකින ප්‍රදේශයක එම මුව පැටියාට සීනුවක් බැඳ තැබීම එයාට විශාල වධයක්. අහිංසක සතා නිතරම සිටින්නේ තිගැස්සීමෙන්. අප පමණක් නෙමෙයි සතා සීපාවත් නිහඬ තාවයට කැමතියි.
අප්පා පසුබිම් සංගීතය බය හිතෙනවා 😢
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ
ආරණ්‍යයේ පරිසරය හරිම ලස්සනයි. මේ වගේ ආරණ්‍යයක් මම දැකලම නෑ. ඇත්තටම මෙතන විශේෂ තැනක්. බොහොම පිං මේ වගේ වීඩියෝ තව දාන්න. තෙරුවන් සරණයි...!💐❤️✅
තෙරුවන් සරණයි
අනේ සාදු.. සාදු..
ගොඩක් ලස්සනයි !!!
තෙරුවන් සරණයි !!
Tharuwansarany bohoma pin budupiyananwahansa dasu sahanaya anuwa anithya manahy kiremata sudusu parysarayak wadawasanna swaminwahansala sasaradukin athamidawa sadu sadu sadu sudammika mahaniya 🙏🏻🙏🏻🙏🏻
තෙරුවණ් සරණයි ඔබතුමාලාට මටත් ඔය වගේ ස්ථානයක භාවනා කරන්න තියෙනවනම් කොච්චර හොදද .
this is very valuable video
අපිත් ආසයි මේ පිංබිම බලන්න කොහොමද යන්න ඕන
Mm nm giya2018 harima dushkara aranya senasanayak buduruwagala 👍
wow
ඉතාම වැදගත් වැඩසටහනක
thank you
ඔන්න යාලුවා තුන්වන කැමැත්ත අරගෙන මමත් ආවා
harima lassanai arnya parisaraya.
superb one super forest
Thank pannuwat
Lassanai ape prisrya
wadagathma video ekak
Nice video.
මේ ආරණ්‍යසේනාසනයට නම් යනවාමයි..... පට්ට අසයි. යන්න
යමුකො අනේ කට්ටියම කතා වෙලා
@@iroshanilmini7776 yamuu
අනේ දෙයියෝ බය නැද්ද 😢
@@harshnikelum2497 බය wenne ඇයි
යන්න දන්නවද
good job
👍👍👍👍👍
ruclips.net/video/BqoMemFLxoA/видео.htmlsi=T2GFdCthhGLIE6kp සම්පූර්ණ video එක බලන්න අපහසු අයට මේ තියෙන්නෙ මේ වීඩියෝ එකෙ short video එකක් 👍
අපටත් එන්න හරියටම පාර කියන්න ..අනික තමයි සම්බන්ධ කර ගන්න දුරකථන අංකයක් දාන්න theruwan saranai හැමෝටම
0723132734
Description එකේ දාල තියෙනවා යන විදිය තව කරුණු දැන ගන්න අවශ්‍ය නම් කතා කරන්න
මල්අස්න බුදුරුවගල ආරණ්‍ය සේණාසනය | Malasna Buduruwagala Aranya Senasanaya කියල google map එකේ search කරල location ඒක ගන්න පුළුවන්. මම location add කරලා තියෙන්නේ
ඒ පෙන්නපු චෛත්‍යය ඇතුලෙ ධාතූන් වහන්සේ නමක් වැඩම කරනවා
මේක බලන්නම යන්න ඔන තැනක්
Ape gama
Mattalada
ඔය සිරැරැ පේන්න හදාපු එකනම් හොඳ නැහැ
F2f db
magul sadda danna epa oi bane balanna redda
😂😂😂😂 මොකුත් කියන්නෙ නැ සාදු සාදු
ඇයි එහෙම කියන්නෙ
Phone number එකක් තියෙනවද?
@@SujeewaAmarasekara-i7q koheda
Subscribe කරල like එකක් දාගෙන යන්න පුළුවන් නම්
Edit එක මෙලෝ රහක් නෑ
@@DulangaLiyanapathirana thanks
අපේ දේ අපේ සැබෑම ලාංකිකත්වය සය අපේ ආගමික පසුබිම මුලු ලෝකයටම පෙන්වන ඔයාට තෙරුවන් සරණයි මගේ කලන මිතුර 🙏🙏🙏🙏🙏
පොත් කියවන්න හොදම තැනක්. මදුරැ උවදුරින් බේරෙන්න ක්‍රමයක් ඕන.බැද්දෙගම ලියන කාලෙ සෙවනගල,කිරීීඉබ්බන්ආර,සුරියවැව,යන ආදී ප්‍රදේසත් මහ කැලයක්.මත්තලත් හද්දකැලේ තිබුනෙ.ඒ කැලෑව හරිම ලස්සනයි.
ඉතාමත් අගනා video එකක්. බොහොම පින් !
නමුත්, නිහඬතාවය සුරකින ප්‍රදේශයක එම මුව පැටියාට සීනුවක් බැඳ තැබීම එයාට විශාල වධයක්. අහිංසක සතා නිතරම සිටින්නේ තිගැස්සීමෙන්. අප පමණක් නෙමෙයි සතා සීපාවත් නිහඬ තාවයට කැමතියි.
අප්පා පසුබිම් සංගීතය බය හිතෙනවා 😢
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ
ආරණ්‍යයේ පරිසරය හරිම ලස්සනයි. මේ වගේ ආරණ්‍යයක් මම දැකලම නෑ. ඇත්තටම මෙතන විශේෂ තැනක්. බොහොම පිං මේ වගේ වීඩියෝ තව දාන්න. තෙරුවන් සරණයි...!💐❤️✅
තෙරුවන් සරණයි
අනේ සාදු.. සාදු..
ගොඩක් ලස්සනයි !!!
තෙරුවන් සරණයි !!
Tharuwansarany bohoma pin budupiyananwahansa dasu sahanaya anuwa anithya manahy kiremata sudusu parysarayak wadawasanna swaminwahansala sasaradukin athamidawa sadu sadu sadu sudammika mahaniya 🙏🏻🙏🏻🙏🏻
තෙරුවණ් සරණයි ඔබතුමාලාට මටත් ඔය වගේ ස්ථානයක භාවනා කරන්න තියෙනවනම් කොච්චර හොදද .
this is very valuable video
අපිත් ආසයි මේ පිංබිම බලන්න කොහොමද යන්න ඕන
Mm nm giya2018 harima dushkara aranya senasanayak buduruwagala 👍
wow
ඉතාම වැදගත් වැඩසටහනක
thank you
ඔන්න යාලුවා තුන්වන කැමැත්ත අරගෙන මමත් ආවා
harima lassanai arnya parisaraya.
superb one super forest
Thank pannuwat
Lassanai ape prisrya
wadagathma video ekak
Nice video.
මේ ආරණ්‍යසේනාසනයට නම් යනවාමයි..... පට්ට අසයි. යන්න
යමුකො අනේ කට්ටියම කතා වෙලා
@@iroshanilmini7776 yamuu
අනේ දෙයියෝ බය නැද්ද 😢
@@harshnikelum2497 බය wenne ඇයි
යන්න දන්නවද
good job
👍👍👍👍👍
ruclips.net/video/BqoMemFLxoA/видео.htmlsi=T2GFdCthhGLIE6kp
සම්පූර්ණ video එක බලන්න අපහසු අයට මේ තියෙන්නෙ මේ වීඩියෝ එකෙ short video එකක් 👍