pulsar 125 new bike |හදුන්වා දුන් අලුත්ම බයික් එක |ikman.lk vehicle |ikman.lk bike |aduwata bike

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 207

  • @chamaramadusanka4986
    @chamaramadusanka4986 2 года назад +32

    පල්සර් 150 සුපිරි බයික් එකක්.හැම අතින්ම.මීට අවු.7කට් පෙර 274000යි.ශ්‍රීලංකාවේ ජීවත් වීම අවාසනවක්.

  • @sweetprincess5231
    @sweetprincess5231 2 года назад +7

    කමෙන්ට් දකිනකොට දුක හිතෙනවා දෙවියනේ ඇයි අපේ අනාගතේ විනාශ කරන්නෙ මේ දේශප්පාලුවෝ එකතු වෙලා. අපි හරි අසරණයි බං 😔

  • @isuraeranda2776
    @isuraeranda2776 2 года назад +40

    අඩෝ ඒකනම් සුපිරි ඈ.. ඕක ආවනම් ඩිස්කවර් 135 එක වගේ මාකට් එකක් තියෙයි..

    • @samanthapriyanajanaka8434
      @samanthapriyanajanaka8434 2 года назад

      ai 125i eka ekat patta bandayk tama

    • @ruwindulakshitha703
      @ruwindulakshitha703 2 года назад +1

      ඩිස්කවර් 135 ට ගහන්න බයික් එකක් නෑ සහෝ ❤. පල්සර් වලටත් වඩා අදටත් මාකට් 🔥

    • @adeesha3546
      @adeesha3546 2 года назад

      Mage dp ekamai

    • @ruwindulakshitha703
      @ruwindulakshitha703 2 года назад

      @@thamiilab9844 ඇයි මොකටද එහෙම කියන්නේ 😂. Discover 135 අලුත් model එකක් ආවේ නෑනේ. ආපු එකම මොඩ්ල් එක ආවේ 2007- 2011/12 වෙනකන්

    • @harinduchathuranga4216
      @harinduchathuranga4216 2 года назад

      අනිවාර්යයෙන්

  • @apisrilanka761
    @apisrilanka761 2 года назад +27

    බයික් එක නම් සුපිරි හීන තමයි😑

  • @chaminda451
    @chaminda451 2 года назад +26

    නෑ,නෑ, අපේ රටට ගේන්නේ V8 වාහන විතරයි. අපි ඔටුවොනෙ. 😆😀😀😃

  • @sandatharu8352
    @sandatharu8352 2 года назад +5

    හිත රිදෙනවා රත්තරනේ මේවා මෙහෙම දකින්නවත් තව ඉස්සරහට ඩේටා කාඩ් එකක්වත් දාගන්න පුලුවන් වෙයිද 🥲 ඉස්සරනම් තිබ්බ හීන එත් දැන් බලා සැනසේනවා...🥺

  • @notysudu5915
    @notysudu5915 2 года назад

    ලබන්නට වාසනාවක්....අරන් ඔබ අයේ නාවත්.... තියේවී ප්‍රාර්තනාවක්... ඔබේ ගැන අත්ම ගානක්...🙂... ඇත්තටම අපේ රටට වෙච්ච දෙ ගැන දුකයි😔.. අපිත් ආසයි බයික් එක්ක ගන්න♥️ විශේශයෙන් මේ වගේ බයික් එකක්🥰♥️..එත් අපිට දැන් වෙලා තියෙන්නෙ බලා සැන සෙන්න 🙂... එතරම් සැපට කරා මේ රටේ පාලකයෝ..

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 года назад +7

    සුපිරි 🔥🔥❤

  • @මදුකමිහිරංග
    @මදුකමිහිරංග 2 года назад +1

    Maru ekanm ammo ❤️

  • @krishpiumal9011
    @krishpiumal9011 2 года назад +4

    වාහන ගෙන්නනවනම් වෙන ජනාධිපති වරයෙක් ඉන්න කාලෙක තමයි.මේකාලේ නම් බෑ.

  • @lakshithaakalanka736
    @lakshithaakalanka736 Год назад +1

    මේක දාලා අවුරුද්දක්..තාම හීනයක්.. හෙන ගහපියවු මේ පාලකයින්ට.

  • @thisarudilshan8762
    @thisarudilshan8762 2 года назад

    Supiri bike eaka.

  • @janithchamara5496
    @janithchamara5496 2 года назад

    ඒකනම් පට්ට 😍

  • @FRUITSVITHFUN
    @FRUITSVITHFUN 2 года назад

    ඕව් එසේම වේවා ❤️🙏🙏

  • @maxgimhan1782
    @maxgimhan1782 2 года назад

    hina kiya kiya ennathuwa system change akata dayaka wenna. athakota hamotama dinanna puluwan

  • @amilaharsha813
    @amilaharsha813 2 года назад +1

    කොල්ලොන්ගෙ අහිංසක හීන 🥺😪

  • @senurakavishka7335
    @senurakavishka7335 2 года назад

    Patta

  • @චංචලාකුමුදුනි

    ලස්සනයි ..

  • @lakshanmalinda2512
    @lakshanmalinda2512 2 года назад

    තව වටිනවා

  • @sadunchamika2066
    @sadunchamika2066 2 года назад

    සුපිරි සහෝ 🥰💖

  • @madushaprabath8486
    @madushaprabath8486 2 года назад +1

    Covid enna kalin Yamaha mt15 576000d kohedo

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 2 года назад +1

    80000බයික් එක දෙන්නේ කොහොමද .මාරම කරුම රටක් මේක.බලාගියම පට්ටම දුකයි.ලන්කාවේ ම්නිසුන්ට බෑරිද මේ වෑනි දේවල් කරන්න.ඈත්තටම හෑකියාව තියනවා ඒත් කෝහේ හරි අසරන වෙලා.මට මතකයි ලන්කාවේ ඒ වගේ කම්පැනි ඒකක් තිබුනා ජිනසේන කියලා ඒ ආයතනේත් දක්සයින් හිට්‍ යා අපේ රටේ මේ හෑම සම්පතක්ම තිබ්ලා ඒවා දියුනු කරන්න බෑරි වෙලා ඈත්තටම මාරම දුකයි.අපි ලන්කාවේ ඉපදුනු එක ඉටත් වඩා දුකයි.කවදා මේ රට දියුනු වෙයිද ...

  • @s.k.k8091
    @s.k.k8091 2 года назад +27

    ලක්ශ 6ක් දීලා ඔය ලඩිය ගන්නවට වඩා හොදයි fz එකක් ගන්න එක 😂😂

    • @nishansangeeth208
      @nishansangeeth208 2 года назад

      🤣🤣

    • @denethjayamuthu
      @denethjayamuthu 2 года назад +2

      Fz thel karanavada 😂

    • @vinujenushan8277
      @vinujenushan8277 2 года назад +9

      ගනින්කො පකෝ අපිට කියන්නෙ ලඩියක් උණත් බයික් එකක් වේස කොල්ලො තොපේ අම්ම තෝව අවජාතක කමට හැදුව කියල අපිට කරන්න දෙයක් නැ පොන්නයෝ

    • @madushaprabath8486
      @madushaprabath8486 2 года назад +1

      Second hand thama

    • @madushaprabath8486
      @madushaprabath8486 2 года назад

      Covid enna kalin Yamaha 15 rs576000

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 года назад

    Niyami sthuthi

  • @dilshanchamalka1258
    @dilshanchamalka1258 2 года назад

    Bajaj threewheels,bikes aye kawadda markert Ekta enne lankawe

  • @Amazonworld2050
    @Amazonworld2050 2 года назад +1

    ලන්කාවේදි සල්ලි වලට ගන්නවා😒
    ඉන්දියාවේ ගිහින් බයික් සේල් එකක් දානවා😌

  • @sanjeewa7108
    @sanjeewa7108 2 года назад

    Pake deshapaluwonta pinsidda wenna wahana gennanna ekath nathikara dan gonkaraththayak thamai ganna wenne.

  • @tharindudulanja1720
    @tharindudulanja1720 2 года назад +2

    කාලකන්නි පාලකයෝ නිසා අපට අහිමි වන අපේ හීන.....😡😡🤬🤬

  • @pshanshan8641
    @pshanshan8641 2 года назад +13

    අඩෝ උබ අපේ හිත රිද්දුව ඈ..

    • @ikmanlk1760
      @ikmanlk1760  2 года назад +2

      Sory bn

    • @pshanshan8641
      @pshanshan8641 2 года назад +1

      😄😁👍

    • @sadeepapramudhitha3566
      @sadeepapramudhitha3566 2 года назад +2

      හින රිද්දුවෙ මු නෙමෙයි බන් කාලකන්නි පාලකයො

    • @pshanshan8641
      @pshanshan8641 2 года назад

      @@sadeepapramudhitha3566 👍👍👍😄

  • @ngbrow
    @ngbrow 2 года назад

    💖💖💖💖💖💖

  • @yasurukawintha7395
    @yasurukawintha7395 2 года назад +1

    මරු♥️♥️♥️

  • @sanjulanirmal2284
    @sanjulanirmal2284 2 года назад

    කීයක් වෙනවද.ඕක.ගන්න නම් ආසෛ

  • @chanukayomal1812
    @chanukayomal1812 2 года назад +1

    Pulsar 150 kiynne supirima bike ekak..ewagema maket wei 125 ekath ewidiyatma

  • @kumarbuti7238
    @kumarbuti7238 Год назад

    This one new brand? How much
    Please send me your location

  • @baddrasooriya6223
    @baddrasooriya6223 2 года назад +8

    දීපල්ලා දීපල්ලා අවුරුදු 74ක් මාරුවෙන් මාරුවට රට කාපු නිල් කොල පොහොට්ටු පාදඩ දේසපාලුවන්ට එතකොට තව අවුරුදු දෙක තුනකින් විල්බැරෝ තමයි පදින්න වෙන්නෙ

    • @krishpiumal9011
      @krishpiumal9011 2 года назад +1

      එහෙමවත් නැතිවෙයි.

    • @LOVE-so3xx
      @LOVE-so3xx 2 года назад +1

      විල්බැරොත් නෑ ගොං කරත්ත තමා....🥲🥲😂😂😂😂

  • @sadunchamika2066
    @sadunchamika2066 2 года назад

    ඒකටනමි හිත ගියෝ

  • @gihantharaka2075
    @gihantharaka2075 2 года назад

    Ow ratin genne netuwa lankawema haduwa nm tama hoda. Plwn nm lankawe dewalama promote karamu. Meka tama hodama welawa lankawe factories hadanna.

  • @rasinuwan501
    @rasinuwan501 2 года назад

    Ou macho hin තමා ඉතින්

  • @Shalikamihiran
    @Shalikamihiran 2 года назад +3

    බලා සැනසෙන්නම්🌹🌹🌹

  • @octapadsl3208
    @octapadsl3208 2 года назад

    බයික් එකනම් සුපිරි ඩොලර් කේස්....😂😂

  • @lakshithapramod495
    @lakshithapramod495 2 года назад +1

    pulser Rs 200 bike eka gena ekak one

  • @samanthaanura7184
    @samanthaanura7184 2 года назад +7

    ඉන්දියන් වාහන ලංකාවට එන්නෙම නැත්තං හොදයි, කිසිම වාහනයක්

  • @lalewelgama4013
    @lalewelgama4013 2 года назад

    Super ❤️

  • @akashqkash4925
    @akashqkash4925 2 года назад

    Mt15 v2 gana update ekk dennko

  • @niroshandeshapriya9595
    @niroshandeshapriya9595 2 года назад

    ඇඹිලිපිටියට තියෙනවද aluth pulsar 125 eka ❤️

    • @ikmanlk1760
      @ikmanlk1760  2 года назад +1

      Lankawata awe na meka

    • @ruwindulakshitha703
      @ruwindulakshitha703 2 года назад +2

      මොන සිහියෙන් ද බන් වීඩියෝ එක බැලුවේ 😂

    • @TubeFoodMaker
      @TubeFoodMaker 2 года назад

      @@ruwindulakshitha703 😅

  • @samanthala5185
    @samanthala5185 2 года назад

    වාරිකේ කීයද

  • @sadunrok.5962
    @sadunrok.5962 2 года назад

    අඩෙි සුපිරි වන්ඩිය ලංකාවට ගෙන්නුවනම් තියන එක දිලා රත්තරන් බඩුත් උකස් තියලාගෙනවා..

  • @kanishkasenewirathne3728
    @kanishkasenewirathne3728 2 года назад +1

    EFI da?

  • @sanjaya6687
    @sanjaya6687 2 года назад

    Sira kathawa bn

  • @MALHARA-wq4sb
    @MALHARA-wq4sb 2 года назад

    හීනය හීනයක්ම විය 😒💔

  • @avishkasampath9854
    @avishkasampath9854 2 года назад +1

    ගන්න හිටපු වහනෙ ගනන් ගියා හමිනේ😔😭.

  • @amilamadushanka4246
    @amilamadushanka4246 2 года назад

    මොකක්ද බං මේකෙ අලුත් වෙලා තියෙන්නෙ පොඩි පොඩි කෑල්ලක් වෙනස් කරලා වැඩක් තියෙනවද

  • @c.lelectronic7286
    @c.lelectronic7286 2 года назад

    Bike kochchara review karath lankawata bike enne nane ban ekaii ... bala bala duk wenawa misak

  • @nissankaudkumaraudkumara1518
    @nissankaudkumaraudkumara1518 2 года назад

    ආසයි 😢

  • @sadeepapramudhitha3566
    @sadeepapramudhitha3566 2 года назад +2

    අපේ ලංකාවට කෙලෙව්වා මුන්

  • @roshanhettiarachchi4454
    @roshanhettiarachchi4454 2 года назад

    Gennane nedda me bik eka

  • @muthuperera6244
    @muthuperera6244 2 года назад +7

    දවසක යනව ඉන්දියාවට කාර් එකක් අරන් එන්න එහෙ ගොඩක් ලාබයි

  • @uddhikaavishka5962
    @uddhikaavishka5962 2 года назад +1

    කෑව කාලකන්නි රටයි අපෙ අනාගතෙයි

  • @udayakmara4592
    @udayakmara4592 2 года назад +1

    👍👍👍

  • @shadowbroker576
    @shadowbroker576 2 года назад

    thanku

  • @sindukamare2171
    @sindukamare2171 2 года назад

    ගින්දර බයික් එක

  • @janiya3384
    @janiya3384 2 года назад

    පොඩි මිනිහට බදු ගහල සැප විඳින කාලකණ්ණි දේශපාලන ක්‍රමයක් රටෙ තියෙන්නෙ

  • @manusri98
    @manusri98 2 года назад +1

    තව කෙනෙක් ගත්තොත් තමා තමා බලන්න වෙන්නේ

  • @samanthaabesiri2981
    @samanthaabesiri2981 2 года назад

    බුදු සරණයි .. පාලකයින්ට හෙන gahaanna හොරා kavee nattam අපේ රට sura පුරයක්

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 2 года назад +5

    මේ තත්වය පහව යන්නෙ නම් ඊලග ආත්මෙ තමයි එතකොට වත් බයික් එකක් ගන්න බලමුකෝ

  • @Crusheka
    @Crusheka 2 года назад

    😒💔 kanava kauththa munge mamanam

  • @ashanloku5628
    @ashanloku5628 2 года назад

    Ice gahada bn inne

  • @pkgaming8242
    @pkgaming8242 2 года назад +3

    ඔරුන්ටික් අපේ සල්ලි ඔරකාල උන්ට ඕන ඔක්කොම කෙරගනවා අපි තම නාන්න සබන් කෙටයක් ගෙන දාමා කල්ල්පන කෙරනව

  • @tharindubandara4726
    @tharindubandara4726 2 года назад

    Gannanam one kawadda ganna puluwan

  • @amilakumara9043
    @amilakumara9043 Год назад

    Khada tiyanna ganna oya baik

  • @rohanrohansampath9263
    @rohanrohansampath9263 2 года назад

    Lankawata bic genawa man eye unregister ct 100 1k dekka

  • @dimuthunuwan4956
    @dimuthunuwan4956 2 года назад

    හීනෙට ඇවිදන් යන ගමන් හිටියේ දැන්නම් හීනයක්ම උනා බන්😥😥

  • @asankamax5585
    @asankamax5585 2 года назад

    අඩෙහ් 🥺

  • @nilukadamayanthi1583
    @nilukadamayanthi1583 2 года назад +1

    ඇවිත්ද.බයික්

  • @mohamedsafran3912
    @mohamedsafran3912 2 года назад

    Suzuki burjman 125 plzz

  • @shamintharukshan5043
    @shamintharukshan5043 Год назад

    Hodta thel weda karnwa athi...😢
    Video ekta auruddak....thamath 125 eka indiawe...

  • @dilshanitenuwara6938
    @dilshanitenuwara6938 2 года назад +1

    Mt 15 gen nedd

  • @nowtysithumi2315
    @nowtysithumi2315 2 года назад

    50 atin dila ගන්ඩ dio hai palsaruak දණ්ඩ

  • @nawodyavidushara4680
    @nawodyavidushara4680 2 года назад

    🙂👌

  • @smadhusha6062
    @smadhusha6062 2 года назад

    ගියර් 5 ක්

  • @charithmudalige6707
    @charithmudalige6707 2 года назад

    ❤️

  • @athulapriyadarshna2505
    @athulapriyadarshna2505 2 года назад +1

    ලංකාවේ තියෙන එකක් ගැන කතා කරපන් බං නැති ලබ්බවල් ගැන කියන්නෙ නැතුව.

  • @JayangaKariyawasam
    @JayangaKariyawasam 2 года назад

    Superb

  • @sarathkumara8181
    @sarathkumara8181 2 года назад

    ලාකාවේ කර්මික කයන්ට.හා ඉංජිනේරු වන් ට බැරි ද.බයිසිකල් එකක්වත් හදාගන්න සැමදාම පිටරටින් ගෙන්න බලන් ඉන්නේ .ඔයා ඔයා වචන හසුරැවා කතා කරන විට මම හිතුවේ ලාකාවේ සුපිරි වැඩ්ඩෙක් බයිසිකල් එකක් හදලා කියලා.අනේ එකත් පිටරට එකක් .ඉතා උසස් තත්ත්වයෙන් තියලා පෙන්වන්නේ .ලාකාවේ ඉංජිනේරු වන් ඉන්නවා ලෝකය වටෙම ගිහින් .සහතික තියෙන අය.එවා පුච්ච ලා නලලේ අළු ගා ගන්න තමයි තියෙන්නේ .

  • @SamsungM-ir6uv
    @SamsungM-ir6uv 2 года назад +1

    බයික් එකනම් පහර තමා

  • @sampathgalwatabage363
    @sampathgalwatabage363 2 года назад +1

    Rmv ගිහින් බලපන්කෝ 2022 ගැරිජ් නම්බර් වලින් වහාන එන්නේ රෙජිස්ටර් කරන්න ඊයේත් මහේන්ද්‍රා කැබ් එකක් තිවුනා

  • @dilhan1354
    @dilhan1354 2 года назад

    අපි ඕවා ගද්දි ලෝකෙ බොරතෙල් ඉවර වෙලා තියෙවි

  • @daddydindy5945
    @daddydindy5945 2 года назад

    නොදකින් .. ඒ ගනන් වලට ගන්න වෙන්නේ අර 225 කාපූ කෑම නිසානේ

  • @arunasuranga8948
    @arunasuranga8948 2 года назад

    Welawata gatte 2019 pulsur 150 dannam heenayak tamai me wesa anduwa nisa kisima wahanayak ganna be

  • @thiyathaya3218
    @thiyathaya3218 2 года назад

    sakkili horu ballo rajaya

  • @sachindilshan6527
    @sachindilshan6527 2 года назад

    කවදා එය්ද deiyoo බය්ක් නැ තුව වේලෙනෝ

  • @vikumsadaruwan154
    @vikumsadaruwan154 2 года назад

    Bike ekknn supiriyk etj hinnykm weid dannea okwath😒😒

  • @sumudusumudu1890
    @sumudusumudu1890 2 года назад

    tzr 125 යකාට කිට්ටු කරන්න බෑ 😂

  • @ranilranahewa2438
    @ranilranahewa2438 2 года назад

    mama brand new pulsar150, 2016 aurudde gatthe.
    rs.300000

  • @lakmaldanushka9152
    @lakmaldanushka9152 2 года назад

    Lankawata awoth nm aniwa gnnawa

  • @sankamadu9952
    @sankamadu9952 2 года назад

    Mekn wenne pulsar 150 mctin bhinw

  • @වින්කල්ගෙදර
    @වින්කල්ගෙදර 2 года назад

    වාහන ගේන්න කලින් පෙට්‍රල් ලීටරයක් දී ගන්න බෑ මේ මූසල ආන්ඩුවට තු නොදකින්

  • @naradranashinghe3952
    @naradranashinghe3952 2 года назад

    225 🐂 hinda me okkoma

  • @priyanthasilva8440
    @priyanthasilva8440 2 года назад

    උබලා ඉල්ලගෙන කෑව .. තව අවුරුදු 10 ක් වත් යයි ලක්ශ 10 ට අඩුවෙන් අලුත් බයික් එකක් ගන්න 🤣🤣🤣

  • @BuddhiOmasha-ev2hj
    @BuddhiOmasha-ev2hj 11 месяцев назад

    Adanawa tani ahata