යෝනි මාර්ගය ස්පර්ශ කරන්නේ කෙසේද? ස්වයං වින්දනයෙන් ශරීරයට සිදුවන්නේ කුමක්ද? |Dr. Kamal S. Jayasekara

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 551

  • @anurashantha2811
    @anurashantha2811 Год назад +55

    ඉතාමත් වැදගත් වැඩසටහනක් ...මේවා සමාජය නිවරදි කිරිමට , සමාජය තුමා තිබෙන ආතතිය අවම කර ගැනීමට අවශ්‍යම කරුනු ...මේවා ලජ්ජා වෙන්න කරුණු නෙවෙයි ...ඔබ තුමාට බොහොම ස්තුතියි සමාජයට ඉතා හොඳ පනිව්ඩයක් ලබා දුන්නා ට...🙏🙏🙏

  • @thamarawicramarathna6566
    @thamarawicramarathna6566 Год назад +12

    වෛද්‍යතුමනි, සැම වැඩ සටහනකදිම ඔබ තුමා ඉතා පැහැදිලිව, මාතෘකාවට අදාලව විස්තර කිරිම ඉතාමත් ලස්සනයි. ඉදිරියටත් එසේ අපි බලාපොරොත්තු වෙමු.
    ගොඩක් ස්තුතියි 🙏

  • @Kani6191
    @Kani6191 Год назад +57

    වෙනද වගේම හරිම වැදගත් වැඩසටහනක්, බොහොම ස්තූතියි, වෛද්‍යතුමනි

    • @piyawaraproduction
      @piyawaraproduction Год назад

      ruclips.net/video/7x92vqgNK-o/видео.htmlsi=CHyRyie3eIvvJ-g3

  • @nishinisitharayapa670
    @nishinisitharayapa670 Год назад +387

    ලැජ්ජාව , බය වගේ දේවල් නිසා හැමදේම හිර කරන් ඉන්නවට වඩා මේවා මෙහම හරි ඉගෙන ගන්න ලැබෙන එක වටිනවා Doctor ❤️

    • @kavindu401
      @kavindu401 Год назад +4

      @Bring 0 child policy to Lundia 😂😂🤣

    • @nipundilshabn794
      @nipundilshabn794 Год назад +3

      එකනම් ඇත්ත තමා

    • @CDIL
      @CDIL Год назад +11

      @Bring 0 child policy to Lundia අම්මගෙන් අහලා බැලුවනම් නරකද.🤣

    • @deepikamanel352
      @deepikamanel352 Год назад +2

      😘😘😘😘😘😘💏💖💖💖💖💖💖💖💖💖💖💖💕💕💕💕💓💓💓💓💓💓💓💓💋💋💋💋💋💗💗💗💗💗👍

    • @thilangamaduwantha4372
      @thilangamaduwantha4372 Год назад +1

      Aka thamai

  • @JOY_Love1026
    @JOY_Love1026 8 месяцев назад +5

    කාන්තාවක් උනත් මේ දැණුම ගොඩක් වටිනවා සහකරු සමග හොද බැදීමකට ❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera Год назад +14

    ඔබගේ මේ සත්ක්‍රියාව බොහොසේ අගයකොට සලකමි. ඔබට බොහොම පින්

    • @piyawaraproduction
      @piyawaraproduction Год назад

      ruclips.net/video/7x92vqgNK-o/видео.htmlsi=CHyRyie3eIvvJ-g3

  • @Rasthiyaduv
    @Rasthiyaduv Год назад +6

    ඉතාම වට්න වීඩ් යො එකක්. දැන්නම් අ තේ රේඛත් මැකිලා. ඉක්මනටම පවුලක් පන්සලක් වෙන කා ලෙ හරි ව ගෙ දැන්නම්.ඔබතුමාට ගොඩාක් ස්තූතියි ඩොක්ටර්.

  • @natural6031
    @natural6031 Год назад +21

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් මම ලිංගිකත්වයට ඉතා ප්‍රියයි නමුත් මගේ අවශ්‍යතාව සම්පූර්ණ කරන්න තරම් ශක්තිමත් ගැහැනියක් නම් මට සොයා ගන්න බැරි උනා නමුත් විවහයෙන් පසුත් දිනකට කීපවතාවක් ස්වාං වින්දනයේ යෙදීම සාමාන්‍ය දෙයක් කරගෙන පවුල් ජීවිතය ගෙවනවා .

  • @nirajaliepemarathna3510
    @nirajaliepemarathna3510 Год назад +60

    ආදරණිය ඩොක්ටර් , මේ ලෝකේ තව තවත් ජීවිත බොහොමයක් සුවපත් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ආශීර්වාදය නිරෝගී සුව ලැබෙන්න ඕනී... තෙරුවන් සරණයි !
    නිරංජලී

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Год назад

      ගොඩක් දෙනා නේ දෙවල් නිසා ව්දවනවා නේ ඉතින් මෙහෙම හරි දැන ගන්න පුලුවන් වෙන එක හොදයි

    • @trickwiththarinduskt3969
      @trickwiththarinduskt3969 Год назад +1

      Bagamani 2k ekamatha athilleemen ena vindanaya maru supiri

  • @sanathnandasiri4406
    @sanathnandasiri4406 Год назад +7

    බොහොම බොහොම ඉස්තූතියි ඩොක්ටර් ඔඔබට
    වටිනා දැනුවත් කිරීමක් බොහොම ඉස්තූතියි ඩොක්ටර් ඔබට

  • @gamingasiyaff8156
    @gamingasiyaff8156 Год назад +36

    ඇත්තටම මෙ වගෙ වටින දෙවල් මිනිසකුගෙ ජිවිතයක දෙන එක වටිනව.....ස්වයං වින්දනය කියන්නෙ ඉතාමත් වටින අපගෙ සතුට වර්දනය කරගැනිමට පුලුවන් දෙයක් මම ඔබතුමාගෙ විඩියොස් බලන්නෙ ගොඩාක් කලෙක ඉදම් ගොඩාක් ස්තුතියි මෙවා අපිට කියලා දෙනවට 🥰😊

  • @roshanskr7492
    @roshanskr7492 Год назад +45

    හොද පැහැදිලි කිරීමක්,ස්තූතියි ඔබතුමාට,🙏

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Год назад +5

    නිවැරදි පෙන්වා දීමක්...
    🤗♥️🌹.. 👌💪👌.. 🌹♥️🤗
    නොදැනුවත් අය දැනුවත් කිරීමක්‌.. 🤗🤗🤗

  • @thushaniperera6767
    @thushaniperera6767 Год назад +11

    වට්නා අදහස් ටිකක් පැහැදිලි කාලාට ගොඩක් ස්තුතිය ඔබතුමට .

  • @buddikamahesh4522
    @buddikamahesh4522 Год назад +48

    වැදගත් පැහැදිළි කිරීමක්🔥

  • @lakshansenarathna740
    @lakshansenarathna740 Год назад +15

    වෙනදා වගේම වැදගත් වැඩසටහනක්,
    ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි !

  • @madutharanga7654
    @madutharanga7654 Год назад +13

    💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈️🌈️🌈️🌈️ බුදුසරණයි ....! ⛵⛵⛵⛵⛵⛵⛵⛵⛵

  • @gayanweerasinghe5806
    @gayanweerasinghe5806 Год назад +9

    වටිනා වැඩසටහනක් ගොඩක් ස්තූතියි doctor

    • @piyawaraproduction
      @piyawaraproduction Год назад

      ruclips.net/video/7x92vqgNK-o/видео.htmlsi=CHyRyie3eIvvJ-g3

  • @kavyawidanage6612
    @kavyawidanage6612 Год назад +317

    doctor අන්තිමට කිව්වා වගේ අපි හරි විදියටම ඒ දේවල් කරත්, විශ්වාසය සහ ආදරයයෙන් හටගන්නා ලිංගික බැදීමක් තරම් වටිනා දෙයක් නෑ💕, වෙනද වගේම හරිම ලස්සනට පැහැදිලි කරා thank you doctor❤❤

    • @MadMax-pq6fo
      @MadMax-pq6fo Год назад +4

      Hi

    • @MadMax-pq6fo
      @MadMax-pq6fo Год назад +3

      @@චාමා-ද6ජ 😂😂

    • @MadMax-pq6fo
      @MadMax-pq6fo Год назад

      @@ravindutheekshana amo amo loku cer 🖕🖕😂😅

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 Год назад +10

      @@MadMax-pq6fo පොන්නයෙක්ගෙ කමෙන්ට් එකක්.😝

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 Год назад +1

      @@ravindutheekshana මේවා පැහැදිලි කරන්න බෑ හරියට ලිංගික අද්‍යාපනය නොලැබුන අසහනකාර පොන්නයොන්ට බ්‍රෝ..😌😏😏

  • @rajibandara1767
    @rajibandara1767 Год назад +16

    ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා me karana mheya හුඟක් වටිනවා ඔබට godak ස්තුති.me ඉතා කෙටි පැහැදිලි දැනුවත් කිරීම gana🙂🙏🙏🙏🙏

    • @mrdayawathi3335
      @mrdayawathi3335 Год назад

      හරි ඹබතූමා බොහෝම. වැදගත් දෙයක් සමාජෙට. කියා දූන්නේ

  • @Ranga1.0
    @Ranga1.0 Год назад +15

    වෛද්‍යතුමනි ඔබට බෙහෙවින්ම ස්තුතියි මේ ලබා දෙන දැනුමට. පුලුවන් නම් තමන්ගෙ සහකරු සහකාරිය සමඟ කෘතිම උපත් පාලන ක්‍රමවලින් තොරව ගැබ් ගැනීම වලක්වාගනිමින් ලිංගිකව එක්වෙන්න පුලුවන් ක්‍රම තිබේ නම් අපට උගන්නන්න. ස්තූතියි!

  • @Max78902
    @Max78902 Год назад +23

    Doctor ගොඩක් නිහතමානි පුද්ගලයෙක් . මට හදිසි අවශ්‍යතාවයකට එතුමට කතා කලාම එතුමා මගේ හිත හදපු හැටි තාම මතකයි. මම ඒ ශල්‍යකර්මයට බය නැතුවම ගියේ මෙතුමගේ අවවාද උපදෙස් නිසාමයි. ඒ වගේම මෙතුමගේ වීඩියෝස් හැම එකක්ම වගේ බලනවා . ඒවා ඇත්තටම පුද්ගලිකවම අවන්කවම කිව්වොත් ඒවා ඉතාමත් වැදගත්.

    • @sp-xj8wm
      @sp-xj8wm Год назад

      Mamath giya. Jiwitheta watina kamak denawa lokuwatama.

    • @dohaqatar7147
      @dohaqatar7147 Год назад

      Me doctor no eka nedda

    • @chamichami6684
      @chamichami6684 Год назад

      Ples conthak nombe eka danna docterge

    • @piyawaraproduction
      @piyawaraproduction Год назад

      ruclips.net/video/7x92vqgNK-o/видео.htmlsi=CHyRyie3eIvvJ-g3

    • @UdeniKumari-kj5wy
      @UdeniKumari-kj5wy 5 месяцев назад

      Anee mata number eka denawada doctor gee

  • @nirmaljayakody2251
    @nirmaljayakody2251 Год назад +13

    Doctor සබකෝලය ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද

  • @Udeshika762
    @Udeshika762 11 месяцев назад +27

    අනේ අම්මෝ දැන් තමා ඇගට ලේ ටිකක් ඉනුවේ 😥 ඩොක්ටර් අර කියුවේ යම් කිසි ස්ථානයකට තබා තද කරන කථාව අනේ මම ඒකට හුරැ වෙලා දැන් මට අවුරුදු 16 යි මට මතක මම පොඩි කාලේ ඉදලම එහෙම කරලා සතුටු උනා. මම මේ වීඩියෝ එක බලන්න කලින් හිතුවේ මම විතරයි මෙහෙම කරන්නේ කියලා 😔 කොහින් පුරුදු උනාද මන්දා කියලා 😓 මට ඒක හැමදාම කරන්න ඕනෙ. අනේ ඩොක්ටර් මට බයයි මගේ එතන මොනවා හරි කැඩෙයි බිදෙයි කියලා. මම වෙන විදිහේ ස්වයන් වින්දනය කරහම එතන පැය තුන හතරක් යනකන් ඉදිමේනවා. මට දැන ගන්න ඕනෙ යෝනි මාර්ගය යම්කිසි තැනක තියලා තද කරාම හානියක් වෙයිද. මෙහෙම කරන වෙන අය ඉන්නවද 🤔🤔

  • @asakumari109
    @asakumari109 Год назад +2

    ගොඩක් වටින පැහැදිලි කිරිමක් ස්තුතිය සර්❤

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Год назад +3

    වැදගත්.පැහැදිලි..කිිරිිම.ඩොක්ට..ස්තුතියි.ඔබතුමාට.😂❤

  • @renukadamayanthi6072
    @renukadamayanthi6072 Год назад +17

    Thanks doctor වැදගත් වැඩසටහනක්

    • @dilukarosha7297
      @dilukarosha7297 Год назад

      හ්ම්ම් ඉස්සරහට වැදගත් වෙයි කියල හිතෙනව

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 Год назад +15

    සමාජයට හොද වටින අදහස්.

  • @slofficial519
    @slofficial519 Год назад +15

    බොහොම ස්තූතියි ඔබතුමාට🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @urendilhan6346
    @urendilhan6346 Год назад +33

    Thank you so much, Doctor, such important advice was given to us through this kind of video

    • @piyawaraproduction
      @piyawaraproduction Год назад

      ruclips.net/video/7x92vqgNK-o/видео.htmlsi=CHyRyie3eIvvJ-g3

  • @ajithsumanatissa7509
    @ajithsumanatissa7509 Год назад +5

    ඉතාමත් වටිනා දැනුවත්

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 Год назад +25

    මේමාතෘකාව දෙගොල්ලන්ට ම වැදගත් මොකෝ doctor ස්තුතියි

  • @Tharushafdo-c8y
    @Tharushafdo-c8y Год назад +2

    හොද දෙයක් ගැහැණු උපරිම සතුටු කරන්නෙ කොහොමද කියල දෙන එක

  • @artl3250
    @artl3250 Год назад +14

    සාමාන්‍ය පෙල ගනිතය අමාරු අය වෙනුවෙන් ගනං වගේ විෂයක් සදහා වැඩ කරන්න ඕනි විදිහ ගැන Video එකක් කරන්න කෝ

    • @pubuduneranjan957
      @pubuduneranjan957 Год назад +1

      ගනන් අමාරු වෙන් නෑ ඉගෙන ගන්න දේවල් පාවිච්චි කරල හැමදාම ඒ ආශ්‍රිත ගැටලු විසඳපුහම.

  • @kanishkanirmal5255
    @kanishkanirmal5255 Год назад +1

    Niyamai doctor Oya pahadiliva kiyala dunna. wena Aya kaiyya gahanava vitharai

  • @chamindarajapaksha3156
    @chamindarajapaksha3156 Год назад +1

    Dina patha yedima hoda nedda. Doctor

  • @kamarypop65
    @kamarypop65 5 месяцев назад +1

    ස්තුති බොහොම

  • @priyanthidevika922
    @priyanthidevika922 Год назад +3

    බුදුසරනයි ඔබ තුමාට 🙏

  • @harshajayasundara565
    @harshajayasundara565 Год назад +5

    Sir (Pearly Peanei Papules) kiyana de rata yanna inna kenekta medical ekedi prashnayak wenawada ?

  • @ishankarazi8762
    @ishankarazi8762 Год назад +1

    ❤❤❤
    අතිවිශිෂ්ඨයි ඩොක්ට

  • @saniramethmadu9385
    @saniramethmadu9385 Год назад +13

    පුලුවන්නම් Doctor ස්ව්‍යංවින්දනේ නවත්ත ගන්නේ කොහොමද කියලා video එකක් ගේන්ඩ මේ මගුල නවත්තගන්ඩ ඕනේ මට😒

  • @sureshdon3490
    @sureshdon3490 Год назад +1

    Godak hodata pehedili karanawa..Dirrga Ausha oba Tumata 🙏🙏❤❤

  • @chandima9276
    @chandima9276 Год назад +13

    වඩා හොදම දේ බ්‍රහ්මචාරි විමයි

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 Месяц назад +1

      අවන්කවම ඔබ හරි 🙏 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @blackpinkdance1101
    @blackpinkdance1101 9 месяцев назад

    වටිනා පැහැදිලි කිරිමක් බොහොම. ස්තූතියි

  • @bobmarley1369
    @bobmarley1369 Год назад +13

    ගොඩාක් ස්තුතියි ඩොක්ට ❤️👏

  • @dinalinavidya3267
    @dinalinavidya3267 4 месяца назад

    තද බල ක්‍රම භාවිතා කරන එකෙන් හානියක් වෙන්න පුළුවන් ද doctor

  • @rohinirohini918
    @rohinirohini918 Год назад

    Godak වටිනා wada සටහනක්

  • @ruwankumara9090
    @ruwankumara9090 Год назад +3

    ගොඩක් ස්තුතියි 🙏🙏

  • @kavindirashmika7648
    @kavindirashmika7648 Год назад +2

    Dokta den korona walata vidapu beheth eken lingik apranikath wayak wenawada

  • @nilanthinilanthidissanayak4609
    @nilanthinilanthidissanayak4609 Год назад +3

    Thanks doctor budusarani

  • @mrdayawathi3335
    @mrdayawathi3335 Год назад

    බොහොම. හොද. කරුනූ ටිකක් ඹබතූමා කියාදූන්නේ

  • @anukannangara7610
    @anukannangara7610 Год назад

    Harima wedagath mewa kiyala dena eka samajeta .godak sthuthie doctor 🙏🙏🙏

  • @nilminikumari5566
    @nilminikumari5566 Год назад

    ස්තුතියි ..

  • @madawamadawa3595
    @madawamadawa3595 Год назад +8

    Thank you doctor❤️🔥❤️

  • @dilshanbrooo8666
    @dilshanbrooo8666 Год назад +2

    බොහොම ස්තූතිය ඩොක්ටර්

  • @priyankachandra3644
    @priyankachandra3644 Год назад

    Godak 🙏 thank sir nodanna deyak danaganna labuna api katath වටිනා supject 1k blessed 🎉

  • @IT-en8ge
    @IT-en8ge Год назад +8

    Godak.aya kiyanne nati dewal.oya kiuwa doctor godak thankz ❤

  • @harshipiiris
    @harshipiiris Год назад +2

    එල කිරි 😼❤

  • @rgim7806
    @rgim7806 10 месяцев назад

    ස්වයන් වින්දනය කරත් ඒ වෙලාවේ සුද යන්නෙ නැහැනේ ., පැයක් විතර පහු උනාම තමා යන්නේ.ඒත් ටිකයි, ඒක ලෙඩක්ද ..පිලිතුරු අවශයයි.

  • @munasinghasilva660
    @munasinghasilva660 Год назад +3

    ස්වයං වින්දනය කරහම FITNESS බහිනවද DOCTOR ?

  • @pawaninimsara6383
    @pawaninimsara6383 Год назад +21

    වෛද්‍ය තුමනි, ගර්භණී කාලයේ දිනපතා ලිංගිකව එකතු වීම සුදුසුද, ඒ පිලිබදවත් කරුනු ටිකක් දැන ගැනීමට අවශ්‍ය යි

    • @dulanshamika9849
      @dulanshamika9849 Год назад +2

      😏😏😏

    • @indhushalika2016
      @indhushalika2016 Год назад +4

      ඔයාට ප්‍රශ්නයක් නැත්නමි කමක් නැ.ඉතින් dr

    • @chandanakumara9213
      @chandanakumara9213 Год назад +2

      කවදත් නරක නැ මම අද්දැකිමෙන් කියන්නේ

    • @nishantha1422
      @nishantha1422 Год назад +5

      ඒ උපන්දින ලමයා අනිවාර්යයෙන්ම ගනිකාවක් වෙනවා .පිරිමි ලමයෙක් නම් ගෑනූ පස්සෙ යනවා අඩු වයසින් .නිතරම කියන්නේ බාහිර දේවල් ලමයාට බලපානවා කියලා .අබ්‍යන්තර දේවල් කොහොම බලපායිද.අනික ඔයා ඒ තරමට අසහනෙන් ඉන්නවා නම් ලමයි හදන්න කලින්ම හිතන්න .ඊලගට පාර ලමයි හදන්න එපා.

    • @hansani8801
      @hansani8801 Год назад +5

      ​@@nishantha1422ai oya ochchara boru kiyanneee research ekak kalada ee gana 😂😂😂minisunta boru kiyala baya karannepa 😂💔

  • @NkLanka-ub7un
    @NkLanka-ub7un Год назад +2

    ස්වං වින්දනය ගර්බනි මුල් සමයේ කිරීම සුදුසුයිද doctor. ??. මෙකට පිලිතුරක් ඔනෙ..

  • @MkKisan-d4o
    @MkKisan-d4o Месяц назад +1

    mmth purudu wel innw dr hand shower eken krnna....aththatam eken කන්‍යාබාවෙ nethi weid mt dn 21 k wenwa...mn awrudu 10,12 wge idan krnw aththatm eeken mn godak sthutu wenwa

    • @YenuliDevinya
      @YenuliDevinya 21 день назад

      Oyt monwt prashnyk nedd matath ehemy

  • @funwithmaliyadecruzingulf925
    @funwithmaliyadecruzingulf925 Год назад +4

    Valuable advice doctor thanks 🙏

  • @dinujawickramarachchi7190
    @dinujawickramarachchi7190 6 месяцев назад

    Swayan windanaya nisa purusha lingaya namim, thalim walata lak wenawada

  • @thusharapriyadarshana4513
    @thusharapriyadarshana4513 Год назад +2

    Thanks docter im daily night practic.. Very happy ඇන්ඩ් safty

  • @milangachanuka8278
    @milangachanuka8278 Год назад +11

    Doctor,Relationship එකකදී ලිංගිකව එකතුවීම අත්‍යාවශ්‍යමද?ඒ ගැන පොඩ්ඩක් කියල දෙන්න...

  • @thes.k..7869
    @thes.k..7869 Год назад

    නිවැරැදි අකාරය කිවුවෙ .කොහොමද නිවැරැදිව ස්වයංවින්දනයේ යෙදෙන්නේ

  • @SK-wh3xr
    @SK-wh3xr Год назад

    හැමදාම කරන්න බයේ හිටියේ

  • @TimeshRathnayaka-x5q
    @TimeshRathnayaka-x5q Год назад +1

    නිවරදිව කරන විදිහත් දන්න

  • @erangamihira2082
    @erangamihira2082 Год назад

    Sair ඔබට කතා karane කොහොමද mata telephone mumber eaka දෙන්න පුළුවන් ද masenjer වලට telephone mumber eaka danna

    • @SuwaManasa
      @SuwaManasa  Год назад

      Dr Kamal S. Jayasekara Contact Details: 0714167287

  • @maleemalee371
    @maleemalee371 Год назад +8

    Thank you so much Doctor 👍

  • @LearnwithHASI
    @LearnwithHASI Год назад +1

    Godak hodai sir..watina video ekak❤❤

  • @DewnishakyaShakya
    @DewnishakyaShakya 10 месяцев назад

    Doctorge nb eke danna puluvanda pauddgalikawa dayak danaganna oni doctor

  • @ayeshabm2046
    @ayeshabm2046 Год назад +1

    Doctor Mata prashnayak tiyenava ahanna Kohomada durakathana sambanda karaganne

  • @SewwandiSawbhagya
    @SewwandiSawbhagya Год назад +4

    Doctor , periods කාලයේ ස්වයංවින්දනය කිරිම හොඳ නැද්ද

  • @ChandraniRajapakse
    @ChandraniRajapakse Год назад

    Doctor maru ane😊❤aka kiyala hina wana hati

  • @Sa___mi___ya
    @Sa___mi___ya Год назад +2

    දවසට දෙපාරක් වගේ කරාට ප්‍රශ්නයක් නෑ නේද doctor ?

  • @udaudaya4375
    @udaudaya4375 Год назад +1

    Godaak sthuthi docter 🙏

  • @anuruddikaSuranga
    @anuruddikaSuranga Год назад

    ස්වයාන් වින්දනයට වයස් පරතරයක් තියෙනවා ද

  • @hasithkhan6944
    @hasithkhan6944 Год назад

    Doctor oba ita karunikawa pahdili kiri mamk kare budusarani obata

  • @pabasarasenarathna
    @pabasarasenarathna Год назад +3

    ඔන්න බලාගනියව් ස්වයං වින්දනය කරන එව්වෝ එක පෙලට comments වල .යකෝ පිරිමිත් ඉන්නවනෙ ඒ ගොඩේ😅🖐️

  • @nilanchamika7600
    @nilanchamika7600 Год назад +2

    Thank you Doctor. Hoda pahadili kirimak.

  • @slchanneld9077
    @slchanneld9077 Год назад +1

    ශාරීරික බලපෑම කොහොමද ඩෝක්ටර්

  • @shehanrashmika9145
    @shehanrashmika9145 Год назад +1

    Doctor ge numbers ekak nadda

  • @anjanagagul3352
    @anjanagagul3352 Год назад +2

    Doctor ස්වයං ව්න්දනයෙ යෙදී මේ න් ලීගිකය අප්‍ර්රානික වෙනවා ද doctor

  • @learn8831
    @learn8831 Год назад

    Dr puluwanm video ekak karanna kohomda exam walata sudanam wenne werdi manasikathw midila adyapanaya atin ihalata yanne kohomda kiyala. Jevite diunu kara ganne kohomda kiyala.

  • @thushararanasinghe5657
    @thushararanasinghe5657 Год назад +7

    Thank you doctor.

  • @umasha805
    @umasha805 Год назад +1

    Dokta ethakota lingika sambandayk une naththan lamayi hamba wenne nadda

  • @dilukarosha7297
    @dilukarosha7297 Год назад +2

    වෙන මොනාගන්නද ඉතින් 👌හැර 🥺

  • @akashcharuka
    @akashcharuka Год назад +1

    Hoda wedasatahanak thx

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 Год назад

    Dr swyan vindanaya karala kanyabawayata haaniyak unoth . sahakaruwek samaga ek weemedi eya lingika ekweemakin nowu haniyak bawata haduna ganime karamayak nadda

    • @jamarasingha
      @jamarasingha Год назад

      Oka sulu dyak ada kale.vog dr knek hamuwela hadagnna pulwan.owa hoya hoya giya parani yugaya iwarai.sathutin inna.

    • @trickwiththarinduskt3969
      @trickwiththarinduskt3969 Год назад

      Bagamani 2k ekamatha athilleemen ena vindanaya maru supiri

    • @trickwiththarinduskt3969
      @trickwiththarinduskt3969 Год назад

      Inbox enna kiyala dennam

  • @ShehanHansaka-l1l
    @ShehanHansaka-l1l Год назад

    Thank you docter

  • @m_ar2243
    @m_ar2243 Год назад

    ❤️Thnks

  • @dinethweerasekara7349
    @dinethweerasekara7349 Год назад +9

    උස යන්නේ නැද්ද , තව කෙට්ටු වෙන්නේ නැද්ද 🥲

  • @sadaruwansameeri1936
    @sadaruwansameeri1936 Год назад +1

    Thx dotr hoda pahadili kirimak

  • @JayantaEpa-zi6mv
    @JayantaEpa-zi6mv 8 месяцев назад

    ශුක්‍රනු පරිසරයෙ කොච්චර ජීව කාලයක් තියෙද

  • @newnn1268
    @newnn1268 Год назад +1

    සමහර අය ඉන්නව ස්වයං වින්දනය කිසිම ආකාරයකින් කරන්නෙ නෑ.මම පාසල්, තරුණ කාලයේ දැනුන හැගීමක් එක්ක දවසට 5,6 පාරක්,සමහර දවස්වල 7 පාරක් ස්වයං වින්දනය ක්‍රියාවලියේ යෙදුනා.ලජ්ජා වෙන්න කාරණයක් නෙවෙයි.මේ දෙන දැනුමෙන් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @NadekaKosem
    @NadekaKosem Год назад

    Thank you very much doctor

  • @gayanmaladeniya6456
    @gayanmaladeniya6456 Год назад

    Wadagath pahadili kirimak obathumata godak isthuthie