සුදු ආච්චි අම්මියි මමයි|Me & My Lovely Grandma - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 1,9 тыс.

  • @uthpalaweerasinghe7312
    @uthpalaweerasinghe7312 3 года назад +295

    දීර්ඝායුෂ වේවා අත්තම්මා ... 🙏🙏

  • @dulikasadamali5507
    @dulikasadamali5507 3 года назад +56

    ආච්චි අම්මිට හොද මතකයක් තියෙන්වා අතීතය ගැන..බුදු සරනයි සුදු අච්චි අම්මි.ආදරෙයි ඔයාට

  • @sagarikapriyadarshani5913
    @sagarikapriyadarshani5913 3 года назад +94

    නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ආච්චි අම්මී.... ගොඩාක් නිහතමානී ආදරණීය පවුලක්... ආදරෙයි ❤

  • @nilanthijayasinghe3894
    @nilanthijayasinghe3894 3 года назад +14

    හරිම වටිනවා පුතා.ආච්චි අම්මාට ඔයා සලකන විදිහ හරිම ආදර්ශමත්.ඔයා හරිම හොඳ ළමයෙක් .ආච්චි අම්මා ගැන හරිම ආඩම්බර යි.ශ්‍ර්ෂ්ඨතම කාන්තවක්.තරුණ කාලේ හරිම ලස්සනට ඉන්න ඇති .ඔයා පින්කරල තියනව ගොඩක් ඔය වගේ දෙමාපියන් ලබන්න සහ ආච්චි කෙනෙක් ලබන්න.

  • @imashakaluthotage2219
    @imashakaluthotage2219 3 года назад +23

    දීර්ඝායුෂ වේවා අත්තම්මේ..❤️🙏මට මගේ අත්‍තම්මාව මතක් වුනා 😔එයා මාව බලා ගත්තෙ ඇස් දෙකේ තියන්..2019.12.24 එයා මාව දාල ගියා.😥..අත්තම්මලාගේ ආදරේ වචන කරන්න තේරෙන්නෙ නැ..බුදුසරණයි අත්තම්මේ..😘😍

  • @kalanalanka1373
    @kalanalanka1373 3 года назад +27

    සැබැවින්ම අද කාලෙ ඉන්න ගෑනු අයට ඉතා හොඳ ආදර්ශයක් ඔබේ ඒ හොඳ හැදියාව නිසාමයි අද මේ විදියට ලස්සනට ඉන්නෙ දීර්ඝායුෂ ලැබේවා ආච්චි අම්මේ ❤️❤️❤️🙏🙏🙏

  • @rasangikapathirana5416
    @rasangikapathirana5416 3 года назад +33

    සීයා නැතිවෙලා අවුරුදු 56ක් උනත් හරිම ඇත්ත ආදරයක් හිත ඇතුලේ තවමත් පරිස්සම් කරගෙන ඉන්නවා අත්තම්මා...💖💖💖මගේ අත්තම්මා වගේමයි හැඩරුවින්...... සංගීත් අය්යේ ඔයා ගොඩාක් වාසනාවන්තයි ඒ ආදරේ ලබන්න..දීර්ඝායු වේවා අත්තම්මේ.....අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න......💟💫

  • @nilanthiwallage7240
    @nilanthiwallage7240 3 года назад +34

    අනේ ආච්චි අම්මිගේ මුණ හරිම සිරියාවන්තයි ❤️🙏දීර්ගායුෂ ලැබේවා

  • @sajeewanihettiarachchi9981
    @sajeewanihettiarachchi9981 3 года назад +44

    "ඇත්තටම දිරිය කන්තාවක්". දැන් කාලෙ කාන්තාවන්ට අදර්ශමත් මවක්". තාම හොද මතකයක් තියෙනවා .ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා.බුදු සරණයි!!!!🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @sahashrinimsarsni8781
    @sahashrinimsarsni8781 3 года назад +42

    "මයේ පුතා" කියලා කියනකොට ඒ දැනෙන හැගීම ❤️,සුදු ආච්චිඅම්මියාට දීර්ඝායුශ ලැබේවා!❤️❤️❤️

  • @lashinikavindya1140
    @lashinikavindya1140 3 года назад +125

    ආදරෙයි අත්තම්මා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ආච්චි අම්මා ❤️

    • @kumarirajapaksha9362
      @kumarirajapaksha9362 3 года назад +1

      පුතාමටඹයාලගෙඅත්තම්මදකිද්දිමගෙමූත්තම්මමතක්වෙනවාළුයාදැන්ජීවතුන්අතරනැහැළුත්මටළුමතකයන්අමතකකරන්නබැහැඹයාලගෙඅතිතම්මටදිර්ගායූෂමලැබෙවාඅපෙආයූෂත්අරදිගුගමනක්යන්නෂක්තියලැබෙවාමමඩූබායිවලසිටපතනවා

  • @udaniyasara8208
    @udaniyasara8208 3 года назад +25

    ආච්චි අම්මිට දීර්ඝායුෂ ලැබේවා !!! අම්මි ,තාත්ති, අයියයි පරිස්සමට ඉන්න... තෙරුවන්සරණයි 🙏

  • @roshinipathirana8907
    @roshinipathirana8907 3 года назад +102

    අනේ ශෝයි මගේ ආච්චිත් හිටියනම් කියල හිතෙනවා.. හැමදාම සතුටින් ඉන්න හැමෝම 💖💖💖

  • @nethmikulasinghe739
    @nethmikulasinghe739 3 года назад +34

    අනෙ සංගීත් අයියගෙ මාමි බලන්න ආසයි .. ආච්චි අම්මිට ගොඩක් හයියක් වෙලා තියනවා නේ මාමි.. ආච්චි අම්මිටයි,මාමිටයී,පවුලේ හැමෝටමයි අයියා ඔයාටයි බුදුසරණයි 🙏

  • @kaushalyasadamali6318
    @kaushalyasadamali6318 3 года назад +192

    දීර්ඝායුශ වේවා අත්තම්මට!ආදරෙයි හැමෝටම අනේ මම අර ඉල්ලුපු වීඩියෝ එක දෙන්නකො.සංගීත් අයියයි,සංජානා අක්කයි,අම්මියි,ඉන්න වීඩියෝ එක දෙන්නකො..පිලීස්... දෙනකන් බලන් ඉන්නවා.ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ..

    • @fjanuuvjjhhettihandi3599
      @fjanuuvjjhhettihandi3599 3 года назад +7

      අනේ සෝක් ආච්චි අම්මා තෙරැවන් සරණයි අම්මේ ආයුස වැඩි වෙන්න ඕන කෝමද මතකෙ 😘😘😘

    • @affanashara3809
      @affanashara3809 3 года назад +3

      ❤️❤️❤️Godak adarei oyala family akata

    • @mohamedfayas2995
      @mohamedfayas2995 3 года назад +3

      mamath e video eka illuwa . video eka denakan balan innava api

    • @shashimatharahettiarachchi9433
      @shashimatharahettiarachchi9433 3 года назад +1

      Deergayu lebewa. .. deyiyagange phita lebewa..achchi ammee....budusaranayy....

    • @nisansalaweerasinghe2537
      @nisansalaweerasinghe2537 3 года назад +1

      👍👍👍yes

  • @maleeshasewwandi4081
    @maleeshasewwandi4081 3 года назад +10

    කලා පවුලේ නිහතමානී පවුලක් ඔයලා...ආච්චි අම්මට නිදුක් නීරෝගීව ඉන්න ලැබේවා ..බුදු සරනයි ආදරෙයි පවුලටම...❤️❤️❤️❤️❤️

  • @dshyamali17
    @dshyamali17 3 года назад +53

    ආච්චී අම්මී බැදලා තියෙන්නේ ඇවැස්ස මස්සිනා ...
    සුන්දරයි අනේ...ලස්සන කතාවක්😘❤️

  • @thanujawikramarathna3753
    @thanujawikramarathna3753 3 года назад +15

    හරිම ආදර්ශමත් මාතාවක් .ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්තනා කරනවා .තෙරුවන් සරණයි .❤️❤️

  • @manishasonali5699
    @manishasonali5699 3 года назад +27

    අනේ හරිම ලස්සනයි . අත්තාම්මාට අපිත් ගොඩාක් ආදරෙයි ❤️😘😍 අත්තාම්මා ගොඩාක් ශක්තිමත් කන්තාවක්. මගේ ආයුෂත් අරන් නිරෝගීව සැමදා අපී හැමෝගෙම ආදරෙන් ඉන්න ඕනේ❤

  • @amilaonline3573
    @amilaonline3573 3 года назад +8

    අනේ හරිම ලස්සනයි අත්තම්මාගේ කවිය...දලදා සමිදුන් පිහිටයි අත්තම්මාට!!!!!

  • @harshanibatuwangalage275
    @harshanibatuwangalage275 3 года назад +80

    ආච්චි අම්මා හරිම ශෝක්...ආදරෙයි ගොඩාක්..🌹🌹🌹

  • @nadimadinadi8641
    @nadimadinadi8641 3 года назад +14

    අනේ හරිම ලස්සනයි අාත්තම්මෙ ❤️👈😘 දීර්ගායුෂ සහ නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏 ආදරෙයි

  • @nethukavi5436
    @nethukavi5436 3 года назад +55

    ආච්චි අම්මා ෂෝක් අනේ. ❤️ දීර්ඝායුෂ ලැබේවා....!!!! බුදු සරණයි ඔයාලා හැමෝටම.

  • @sathikahasanjith706
    @sathikahasanjith706 3 года назад +17

    අත්තම්මගෙ කටහඩ ලස්සනයි..💙💙💙💜️💜️💜️💜️💝💝💝💝💝..මතක ශක්තිය නියමයි..නිදුක් නිරෝගි සුව අත්තම්මා..

  • @sadunibagya2092
    @sadunibagya2092 3 года назад +27

    Notification එක එනකම්ම බලන් හිටියා උදේ ඉඳලා,,ආ සංගීත් අයියා හෙට උපන්දිනේ නේද ලස්සන වීඩියෝ එකක් ඕනි හෙටත්..❤️💗💗❤️

  • @th-vr3sl
    @th-vr3sl 3 года назад +16

    she is such a sweetheart...that generation is one of a kind. you are extremely lucky to grow up with amazing people like this. May triple gems bless her!

  • @shehanihimasha1165
    @shehanihimasha1165 3 года назад +49

    අනේ අයියා වීඩියෝ එක ගොඩාක් ආසාවෙන් බැලුවා 😊😊😊 අත්තම්මට දීර්ඝායුෂ ප්‍රාර්තනා කරනවා ❤️❤️❤️❤️❤️❤️❤️ අයියලාගේ පවුලේ හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤ බුදු සරණයි පරිස්සමින් ඉන්න කට්ටියම

  • @aruniwt9189
    @aruniwt9189 3 года назад +10

    යේසු පිහිටයි අම්මේ මගේ අම්මත් ඔයාගේ වයසේ ඉන්නේ. එයත් දරුවෝ 13දෙනෙක් බිහිකළ උදාර මව්කෙනෙක්.. ඔයාටත් මගේ අම්මටත් නිරෝගී සුවය. දේව ආශීර්වාද ලැබේවා.

  • @Hi-dr1uy
    @Hi-dr1uy 3 года назад +27

    නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා අත්තම්මෙ ..බුදු සරණයි දෙවි පිහිටයි

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 3 года назад +19

    දීර්ඝායු ලැබේවා ආච්චි අම්මේ ❤️❤️❤️🙏🙏🙏බුදු සරණයි ,පරිස්සමින්,සතුටින් ඉන්න😘

  • @gangamlife
    @gangamlife 3 года назад +34

    හානේ.....හරිම අගෙයි...හරිම සන්තෝසයි ..දීර්ඝායූ ප්‍රාර්ථනා කරනව අත්තම්මට... ,❤❤❤ඇත්තටම ආදර්ශවත් වීඩියෝ එකක් සංගීත්.. ..❤❤❤🌹🌹

  • @yamunahewage7166
    @yamunahewage7166 3 года назад +11

    අනේ ඔය වගේ සිංදු කියන්න පුළුවන් අත්තම්මා la,සීයාla කොච්චර ඉන්නවද ...අඩු තරමේ සවන් දෙන්න වත් උනන්දුවක් නෑ ..ගෙවල්වල අයට වේලාවක් නෑ .ඒ අතින් sangeeth වගේ ළමයි රටට වාසනාවk.❤

  • @Fafam4t
    @Fafam4t 3 года назад +38

    සුදු ආච්චි අම්මිට බුදු සරනයි !දීර්ඝායුස ලැබේවා!!!❤️❤️

  • @tharu05
    @tharu05 3 года назад +4

    ලස්සන දුවක්
    දක්ශ ශිෂ්‍යයාවක්
    ශක්තිමත් බිරිඳක්
    ආදරණීය අච්චි අම්මා කෙනෙක්
    දිරිය කාන්තාවක්
    දිග ගමනක කෙටි සාරංශයක්...🥺❤
    හරිම ආසාවෙන් අහන් හිටියේ...♡
    සුදු ආච්චි අම්මිට නිදුක් නීරෝගී සුවය ලැබේවා!! චිරාත්කාලයක් යෙහෙන් වැජඹෙන්න ආසිරි වේවා!!
    බුදුසරණයි 💛
    ජේසු පිහිටයි 💛

  • @waruniweerarathna695
    @waruniweerarathna695 3 года назад +29

    ආදරෙයි අත්තම්මා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. පරිස්සමට ඉන්න. තෙරුවන් සරණයි 💙💙

  • @Nethuu180
    @Nethuu180 3 года назад +5

    හැම සාර්ථක ජීවිතයක් පිටිපස්සෙම දුශ්කර කටුක කාලයක් තියනවා ................දීර්ඝායුෂ වේවා ආච්චිඅම්මේ ....❤️

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 года назад +21

    ඉතින් දෙයියනේ ,,😃😃 එහෙම තමයි කියන්නෙ පව්ලේ කී වෙනියද කියලා අහද්දි පොඩි එක්කෙනාගෙ ඉදන් නෙවෙයි කියන්නෙ වැඩිමල් කෙනාගේ ඉදන් තමයි 😂

  • @nadeeama3120
    @nadeeama3120 3 года назад +16

    දීර්ඝයුස ලැබෙදා ආච්චි අම්මට.♥️

  • @romimadanayake4691
    @romimadanayake4691 3 года назад +64

    අනේ ආච්චි අම්මා ඇස් දෙකට කදුළු ආවා.❤️ මේක දැක්කම මට මගේ ආච්චි අම්මා මාව බලාගත්ත විදිය මතක් වුණා. 😭 ඔබට දීර්ඝායුෂ ලැබේවා 😍

    • @renukaranabahu6311
      @renukaranabahu6311 3 года назад

      ආචිචි අමිමි ලස්සනයි දීගායු ලැබෙිවා බුදුසරනයි

    • @jayanthikumari1168
      @jayanthikumari1168 3 года назад

      මටත් ehamai

  • @sudaraka8628
    @sudaraka8628 3 года назад +10

    නිදුක් නිරෝගී සුව ලැබෙන්න ඕනෙ අපේ සුදු ආච්චි අම්මට😍💓

  • @ravindu2719
    @ravindu2719 3 года назад +24

    හරිම ලස්සනයි ආච්චි අම්මා දීර්ඝායුෂ වේවා .... !!!🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
    👇👇

  • @shalikahansini6090
    @shalikahansini6090 3 года назад +5

    අනේ ආච්චි අම්මා ❤️ මගේ ආච්චිවත් මතක් වුනා එයත් හිටිය නම් කියලා 🥺
    දීර්ගායු ලැබේවා ආච්චි අම්මමාට. අපි තව රස කතා අහන්න ආසයි ❤️

  • @madushikaaudhayangani5791
    @madushikaaudhayangani5791 3 года назад +29

    අනේ ෂෝයි ආච්චි අම්මා... නිදුක් නීරෝගී..දීර්ඝායුෂ ලැබේවා..තෙරුවන් සරණයි..ආච්චි අම්මා..❤❤❤🙏🏻🙏🏻🙏🏻❤❤❤💗💗

    • @gangaperera4078
      @gangaperera4078 3 года назад

      Love u සුදු ආච්චි 🌹. ජේසු පිහිටයි!

  • @ireshasadamali3989
    @ireshasadamali3989 3 года назад +8

    දිර්ඝායුෂ ලැ⁣බෙිවා මගේ සුදු ආචිචි අමිමිට.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අනේ අයියා ආචිචි අමිමිට මහන්සි පවි දෙයියනේ

  • @dilrath2497
    @dilrath2497 3 года назад +49

    හරි ආසාවෙන් බැලුවේ ...ගොඩක් ලස්සනයි ආච්චි අම්මා ❤❤❤💐💐💐

    • @m.g.lcclawaathaea5926
      @m.g.lcclawaathaea5926 3 года назад

      ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

    • @priyankamuthu3181
      @priyankamuthu3181 3 года назад

      😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😙😉

    • @eliveanthony5327
      @eliveanthony5327 3 года назад

      Ithama Lassanai oyage archchiamma , Honda mathakayak thiyanawa,. Wasana wewa,,,,

  • @dewmininavodi7820
    @dewmininavodi7820 3 года назад +21

    අත්තම්මට දීර්ඝායුෂ ලැබේවා. 🙏. හරිම සිරියාවන්තයි ඇය. ලෙඩ රෝග ඇත්තම් ඒ සියල්ල සුවපත් වේවා! බුදුසරණයි සියලු දෙනාටම.🙏💯♥️

  • @irajaya7201
    @irajaya7201 3 года назад +21

    රත්තරන් අම්මේ බුදු සරනයි ඔයාට දීර්ඝ ආයුශ ලැබේවා කියා ප්‍රාර්ථනා කරම් ආදරෙයි ❤❤❤

  • @funneykids4793
    @funneykids4793 3 года назад +2

    මල්ලී මටත් ඔය වගේම ලස්සන ආචිචි කෙනෙක් ඉන්නවා.එයාගෙ විවාහ ජීවිතෙත් ඒ වගේ.ආචිචිට දීර්ඝායුෂ පතනවා මල්ලී.ඔයාගෙ අමිමගෙ හිනාවමයි අචිචිටත් තියෙන්නෙ.බුදුසරණයි!!!!!

  • @isharivinoli8043
    @isharivinoli8043 3 года назад +27

    ජේසු පිහිටයි,බුදු සරණයි ආච්චි අම්මාටත් ඔයාලා හැමෝටමත්.❤

  • @samudikalankapura9323
    @samudikalankapura9323 3 года назад +1

    දීර්ඝායුෂ ලැබිලා තව ගොඩක් කල් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.මම ආසම ඔය දෙන්නගෙ හිනාවට.හරිම ආදරණීය ආදර්ශමත් අම්මා කෙනෙක්.💐කතා කරවලා ගොඩක් මහන්සි කරන්න එපා අත්තම්මව..අත්තම්මි මහන්සියෙන් කතා කරනවා බලං ඉදලම මගේ හුස්ම හිර වෙනවා වගේ...ආදරෙයි සංගීත් අයියෙ ඔයාටත් අම්මිටත් සුදු ආච්චිඅම්මිටත්..❤️

  • @thejaniupeksha9468
    @thejaniupeksha9468 3 года назад +27

    අත්තම්මාට දීර්ඝආයුෂ වේවා!අපේ ආයුෂත් අරන් ජිවත් වේන්න.අදරෙයි ගොඩක් අත්තම්මේ.අත්තම්මාගෙ තව vedio එකක් ඔනී.

  • @ChamiIshanka5458
    @ChamiIshanka5458 2 года назад +1

    සුදු ආච්චි අම්මි ලස්සනයි ........සිරියාවයි ඒ මූණ......ශෝයි අනේ.....😍😍❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandimalokuwalpola5859
    @chandimalokuwalpola5859 3 года назад +14

    ඔබතුමියට දීර්ඝායුශ ලැබේවා........
    අත්තම්මත් අම්මි වගේමයි.....
    ❤️❤️❤️❤️😘😘😘🌹🌹🌹

  • @yehani-
    @yehani- 3 года назад +9

    අනේ අත්තම්මා..බුදුසරණයි 🥺💟 මගේ අත්තම්මත් හිටියනං!💐😔

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 года назад +34

    අද ඉන්න කාන්තාවන්ට ලොකු ආදර්ශයක් ආච්චි අම්මා.

  • @සොනාලිප්රියදර්ශනී

    හරිම ලස්සනයි ලස්සනයි ගොඩක් සංගිත් මල්ලි සුදු ආච්චි අමිමා ❤ ගොඩක් මගේ ආයුෂ අරගෙන තවත් බොහා් කාලයක් ජිවත් වෙන්න වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා සුදු ආච්චි සංගිත් මල්ලි ඔයා ගොඩක් වාසනාවන්තයි කියපු විරිදුව හරිම ලස්සනයි නිදුක් නිරේගි සුවය ලැබෙිවා දළදා හාමුදුරුවනේ පිහිටයි

  • @modelcars5427
    @modelcars5427 3 года назад +22

    අනේ ආච්චිඅම්මිට මහන්සියි එකදිගටම කතා කරල අයියගෙ වීඩියෝ එක නිසා ආච්චි මහන්සිවුනත් කතා කරගෙන යනව ❤️දිර්ඝායුවේවා ආත්තම්මා 🙏

  • @sandyarandeniya5495
    @sandyarandeniya5495 3 года назад

    අනේ හරිම ලස්සනයි..මේකනන් හරිම ආදර්ශයක් ..වැඩිහියන් මේ විදිහට කතා කරන්න දෙනවනන් මේ ලෝකේ හරිම ලස්සන වේවී..
    බුදුසරණ යි දීර්ඝායුෂ ලැබේවා...
    මම milano සිට...

  • @shromikariyawasam5062
    @shromikariyawasam5062 3 года назад +33

    ආදරෙයි ආත්තම්මේ ...දීර්ඝායුශ වේවා..

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 3 года назад +2

    අනේ... අපෙ ආච්චි මතක් වෙනව... 😢😢😢 හරිම ආසාවෙන් ඒ කතාව ඇහුවෙ අනේ පවු... එයාට හරිම මහන්සී....නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා........ ❤️🙏🙏🙏🙏🙏 සංගීත් අපිට ලොකු මාමි පෙන්නන්න....ඒවගේම අර දගම දග ආච්චි අම්ම ගහේ බැදපු චූටි මාමිවත්පෙන්න්න.

  • @punsaralakshani3164
    @punsaralakshani3164 3 года назад +12

    තුනුරුවන්ගේ සරණයි සුදු ආච්චි අම්මාට ......දීර්ඝායුෂ ලැබෙන්න ඕන ......පරිස්සමින් ආච්චි අම්මා ......❤️❤️❤️❤️❤️❤️

  • @badraperera9876
    @badraperera9876 2 года назад

    අනේ පිං පාට අම්මා කෙනෙක්...නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .බුදුසරණයි !!

  • @sahanchathuranga2902
    @sahanchathuranga2902 3 года назад +18

    දීර්ඝායුෂ ලැබේවා !!! ආත්තම්මා ... ❤️

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 года назад

    අතීත රසකතා හරිම අමාරුවෙන් කියනවා..දීර්ඝායු වේවා නිදුක් නිරෝගී වේවා ....ස්තුතියි සංගීත් ලොග්ස් ..මම ලෙබනනයේ සිට....🌷🌷🌷💖💖

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 года назад +15

    ආච්චී අම්මට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ඔයාලා හැමෝටම ,,🙏🙏❤️❤️ ලස්සනයි විරිදුව 😍😍

  • @renukadamayanthi21
    @renukadamayanthi21 2 года назад +1

    අනේ ඒ ජිවිතයෙන් අපට කොචිචර දේවල් ගන්න තියෙනවා ද දිර්ගායුෂ පතනවා සියලු ලෙඩදුක් වලින් ආරක්ෂා කරත්වා තෙරැවන් සරනයි ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න මම වාරියපොල රේණුකා

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 года назад +7

    අනේ... ආත්තම්මා ශෝක් අනේ... 😀😀❤️❤️ අපේ ආත්තම්මාත් මතක් උනා.. 😭😭😭 දීර්ඝායූ ලැබේවා ආත්තම්මට... ආදරෙයි ගොඩාක්.. 🙏🙏🙏

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala8488 3 года назад +10

    ආදරෙයි සුදු ආච්චි අම්මියාට, බුදු සරණයි! පවුලටම ආදරෙයි .... 😍😍😍

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 года назад +20

    ආච්චි අම්මා ෂෝක් අප්පා .දීර්ඝ ආයුෂ ලැබේවා ඔයාට හොඳින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 👃❤🌷

  • @dilfernando7631
    @dilfernando7631 3 года назад +3

    දීර්ඝායුෂ වේවා ආච්චි අම්මා..හැමෝටම ආදර්ශවත් කාන්තාවක් ❤️

  • @amithapadmini9608
    @amithapadmini9608 3 года назад +16

    දීර්ඝායුෂ පතනවා ආච්චි අම්මාට බුදු සරණයි

  • @gayaniudawatte9218
    @gayaniudawatte9218 3 года назад +1

    අදත් ඇඩුනා...ආදරෙයි...අනේ පවු ආච්චි අම්මා ට මහන්සි යි දෙයියනේ....නිදුක් නීරෝගී ආයුබෝ වේවා....god bless her....

  • @sepalidayawansha1962
    @sepalidayawansha1962 3 года назад +14

    බුදු සරණයි මැණික ආච්චිඅම්මා ❤️❤️❤️❤️❤️❤️ආදරේයි

  • @RushiiGirl
    @RushiiGirl 3 года назад +5

    නීරෝගීමත් දීර්ඝ ආයුෂ වේවා !✊ අත්තම්මේ ❤
    හිනාවට ගොඩක් ආදරෙයි
    Aaawww Aaaaaawww 😍 අත්තම්මගේ සිංදු ලස්සනයි. 😍❤❤ ශෝයි අත්තම්මෙ 👌😘😘😘😘

  • @manelkuruppu197
    @manelkuruppu197 3 года назад +6

    හරිම ලස්සනයි විරිදුව.ආසාවෙන් බලන් හිටියේ .දීර්ඝායුෂ වේවා අම්මේ ඔයාට .

  • @dsenanayaka3755
    @dsenanayaka3755 3 года назад +5

    ආච්චි අම්මාගේ කතාව හරිම ආදර්ශයක් දීර්ඝායු ආච්චි අම්මා බුදුසරණයි ආදරේයි පරිස්සමෙන් ඉන්න ❤️🙏🏻

  • @shanikaranashinghe2215
    @shanikaranashinghe2215 3 года назад +4

    අනේ ආච්චි අම්මා ඇස් දෙකට කදුළු ආවා කතාව අහද්දි අපේ ආයුශත් අරන් ආච්චි අම්මා නිදුක් නීරෝගීව ජීවත් වෙන්න ඕන ආදරෙයි ❤️❤️❤️

  • @theepicshow7007
    @theepicshow7007 3 года назад +2

    කුරුණෑගල ටවුම ආත්තම්මගෙ නම් අපිත් ආත්තම්ගෙ තමයි... ආදරෙයි ආත්තම්මා😂😍😘♥️

  • @dilkyfonseka401
    @dilkyfonseka401 3 года назад +11

    අනේ, මගෙ මල්ලි සංගීත් ,
    ඔයා කරපු මේ වැඩේ බොහොම හොදයි. මේ වගේ අද්දැකීම් තියන අත්තම්මලා බොහොම ටික දෙනයි දැන් ඉන්නේ. වයසක කට්ටිය හරිම කැමතියි එයාලගෙ පරන කතා කියන්න.ඒක එයාලට ලොකු සතුටක්. නීරෝගී සම්පත්තිය ලැබේවා ❤️

  • @KivindiPrahansa
    @KivindiPrahansa 3 года назад +1

    අනේ ආච්චි අම්මා හරිම සිරියාවන්තයි.😘ආච්චි අම්මාට ගොඩාක් අපි ආදරෙයි 💖ආච්චි අම්මාට තව තවත් දීර්ඝායුෂ ලඇබෙන්න ඕනී.🙏ආච්චි අම්මාට දළදා සමිදු පිහිටයි.!🙏

  • @thamarashishashipraba531
    @thamarashishashipraba531 3 года назад +13

    අනේ සුදු ආච්චි .දීර්ඝයුශ ලැබේවා

  • @shamilajayatunga
    @shamilajayatunga 3 года назад

    ආච්චි අම්මගෙ කතාව අහන්න අපි බොහොම ආසාවෙන් හිටියෙ. ආච්චි අම්ම ⁣හරිම ධෛර්යයවන්ත කාන්තාවක්. ඒ කතාව අහද්දි ඇහැට කඳුලකුත් ආවා. ඒ වගේම සතුටකුත් දැනුනා. ආච්චි අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

  • @thanujaperera6840
    @thanujaperera6840 3 года назад +12

    බුදු සරණයි ආච්චි අම්මාට නිරෝගි සුව සහ දීර්ඝායුෂ ලැබේවා.

  • @nayanajayasekara6348
    @nayanajayasekara6348 3 года назад

    අනේ සුදු අම්මියෝ...බුදු සරණයි ...ලස්සන විරිදුව..ලස්සනට ගායනා කලා...මගේ අම්මත් මතක් උනා.....තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවයෙන් ඉන්න...මේදවස් වල ගමේ හදන්න එපා...ගෙටම වෙලා ඉන්න....🙏🙏🙏🙏🙏

  • @nadeekasandamali4595
    @nadeekasandamali4595 3 года назад +12

    අනේ මගේ ආච්චි අම්මලා දෙන්නම නෑ දැන්...ආදරෙයි ආච්චිඅම්මී😍

  • @anuradhakasthuri5013
    @anuradhakasthuri5013 3 года назад +13

    දීර්ගායුශ ලැබේවා අත්තම්මා 🌹

  • @nishunish1338
    @nishunish1338 3 года назад +9

    Godaaaaaaaaak Adarei පිංවන්ත achchi ammata ❤️ දීර්ඝායුශ . කොරෝනා වලින් පරිස්සම් කරගන්න.

  • @judithfernando4359
    @judithfernando4359 3 года назад +3

    She's such an adorable soul.❤️😘...Love her a lot. Like my grandmother...same age but remembers everything!

  • @Ourlifescript
    @Ourlifescript 3 года назад +12

    හරිම සුන්දරයි 🙏
    දීර්ඝායු ලැබේවා අත්තම්මා 🙏

  • @pereraudari8683
    @pereraudari8683 3 года назад +1

    ඔයාලා හැමෝගෙම හිනාව කතාව හරිම ස්වාභාවිකයි.ආච්චි අම්මට ගොඩක් ආදරෙයි

  • @chalanimadushika5974
    @chalanimadushika5974 3 года назад +8

    හරී ආසාවෙන් බැලුවේ අයියේ...ආච්චී අම්මීට නිදුක් නීරෝගී ,දිර්ඝායුෂ ලැබේවා .ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dasuntharanga428
    @dasuntharanga428 2 года назад +2

    සැබැවින්ම දිරිය මාතාවක් ගොඩක් ආදරෙයි කිරි අම්මේ 💝💝

  • @nisansalasandamali857
    @nisansalasandamali857 3 года назад +4

    ආදරෙයි ආදරෙයි ආච්චි අම්මි.ආනෙ ආච්චි අම්මි හරිම ලස්සනයි ලස්සනයි.ආචිචි අම්මි වාගෙ නෑ අනිත් ආච්චි අම්මිලා.ආචිචි අම්මා මෙ ලොක වාසි සෑම කෙනකුටම මෙම ආච්චි අම්මි ලොකු ආදර්ශයක්.ආචිචි අම්මාට බුදුන්ගේ සරණයි.

  • @hansisawindika691
    @hansisawindika691 3 года назад +1

    අනේ අයියේ ඔයා හරිම වාසනාවන්තයි... පවුලේ සමගිය, ආදරය.. බුදුසරණයි..!! ❤️

  • @vasanthasr245
    @vasanthasr245 3 года назад +4

    Wow හරිම ලස්සනයි අම්මා ඔබට දිර්ග ආයුස ලෙබේවා බුදු සරනය් දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි .🙏🙏🙏❤️❤️❤️

  • @raneisujata8623
    @raneisujata8623 3 года назад

    අම්මාට 💯💯💯💯💯💯💯 දිර්ඝායුෂ .. ලැබේවා 👍👍👍👍👍💞💞💞💞💞💞👍👍👍👍💋💋💋💋💋🌹🌹🌹🌹🌹🌹🌹💘💘💘💘💘🙏🙏🙏💘💘💘💘🙏🙏 නියමයි ඔයා හරිම ලස්සනයි ..ගොඩක් අම්මා ඔයාට බුදු සරණයි 💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💞💞💞💞💞💞💞💯💯💯💯💯💯

  • @senaniherath8494
    @senaniherath8494 3 года назад +35

    Palaweni කොමෙන්ටුව ආ ...ආදයෙයි අයියේ

  • @dilkidhananjanee3545
    @dilkidhananjanee3545 3 года назад +7

    ආදරෙයි ආච්චි අම්මි ❤️❤️ දීර්ඝායුෂ ලැබේවා ආච්චි අම්මට😍😍

  • @dilkichamali2947
    @dilkichamali2947 3 года назад +1

    අනේ ඇත්තටම මාරම ආසාවෙන් අහගෙන හිටියේ.අනේ සුදු ආච්චියේ දිර්ගායුශ වේවා මගේ ආච්චි අම්ම්මේ.😘😘😘😘

  • @madurajayashanka7813
    @madurajayashanka7813 3 года назад +4

    සුදු අාච්චි අම්මිටත් ,අම්මිටත්,තාත්තිටත් ,අයියටත් දලදා හාමුදුරැවන්ගේ පිහිට ලැබේවා! නිරෝගිමත් වේවා! බුදු සරනයි !දෙවි පිහිටයි! 🙏🙏🙏🙏❤❤❤❤❤