Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සනයි... පැහැදිලියි... මිස්ගෙන් තමයි මම ඇදුම් වලට ඩිසයින් දාන විදියත්, නීට් එකට මහන විදියත් ඉගෙන ගත්තේ.. බොහොම ස්තූතියි
ඇසීම සතුටක් ..ගොඩක් ස්තුතියි ඔබට .
හරි ම ලස්සනයි මිස් උගන්වන විදියහරිම පැහැදිලි වකියලා දෙන වා ඔබ තුමිය ටබොහොම පින් සැමදා ජය පතමි තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි ඔබට . Theruwan saranai .
හැමදාම වගේ අදත් ලස්සන ගව්මක්.ස්තුතිය නංගි ඔයාට අපිට මේ දේවල්හොදින් කියලා දෙනවට .😘😘😘😘😘😘😘
ගොඩක් ස්තුතියි අක්කේ .❤️
මෙි ගවුමත් ලස්සනයි ,පිළිවෙළයි, වැඩිහිටි අයටත් ගැලපෙන තවත් ගවුමක් මහන හැටි කියල දෙන්න,බුදුසරණයි ,පරිස්සමෙන් ඉන්න .
අනිවාර්යයෙන් කියලා දෙනවා .Budusaranai .
ම්ස් ඔබතුමියටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබගේ සියලු පැතුම් ඉටුවේවා බුදු සරනයි .💐💐💕💕🌸🌸🙏🙏
ඔබටත් ලැබූ නව වසර සුභ වේවායි හදවතින්ම මා පතනවා .
හරිම ලස්සනයි.අැදුමක් හොඳ නිමාවකින් නිවැරදිව මහන්න ඉගෙන ගත්තේ ඔබතුමිය ගෙන්.තවත් අලුත් දෙයක් ඉගෙන ගන්න මග බලන් ඉන්නවා.💖💖🌹🌻🌺🌷
ගොඩක් සතුටුයි ..❤️ස්තුතියි ඔබට Sudarshani ❤️
Ane akki,oyawa nam dekkath sathutui.e wagema oyage frock patterns.oya thamai lankawe mama dekapu Hondama sewing channel eka karanne.harima piliwelai.e wagema hari sathutin oya Danna de kiyala Denawa.eka loku sewayak.loku pinak.me dewal wadath hondin,digatama karagena yanna shakthiya ,nirogeekama ,labenna kiyala prarthana karanawa.Thanx a lot
ගොඩක් ස්තුතියි Ganga.. අවංක අදහස් ඉදිරිපත් කිරීම වෙනුවෙන් .
හරිම ලස්සන design එකක්💐,.මමත් ඇදුම්මහන්න ඉගෙන ගත්තෙ block ක්‍රමයට.පිටරට ඉගෙන ගත්ත නිසා ,භාෂා ප්‍රෂ්න නිසා තෙරුනෙ නැති තැන් ගොඩක් තිබුනා, මිස් ගෙත් එ ක්‍රමය නිසා සැහෙන දැනුමක් ලැබෙනවා,.ගොඩක් ස්තුති මිස්💐😘
ගොඩක් සතුටුයි Shrini.❤️❤️❤️
මිස් ඔයාට නිදුක් නිරෝගිව සීටින්න සුබම සුබ නව.වසරක් .වේවා
ගොඩක් ස්තුතියි ඔබට ..ඔබටත් එසේම පතනවා
හරිම ලස්සනයි ම්ස් මහන්නම ඕනේ දුවට මහලා දෙනවා .ස්තුතිය ඔබතුමියට.බුදු සරනයි .🙏🙏💕💕💐💐
Mahanna ..දුවට ලස්සනයි Budusaranai ඔබට .
ගොඩක් ලස්සනයි මිස් මේ ගවුම ත් මිස්ගේ ඇදුම් හරිම පිලිවෙලයි පිරිසිදුයි දකින කොට ආස හිතෙනවා අපිට මේ දැනුම දෙන්නේ මුලු හදවතින්ම යි මිස්ට තෙරුවන් සරනින් නිදුක් නිරෝගී සුව ලැබෙන්න ඕනේ
ගොඩක් ස්තුතියි ඔබට .❤️ඔබටත් නිරෝගී සුවය ලැබේවා . Theruwan saranai .
ලක්සනය් ලැබු වසර. සුබම. සුබ. සාර්තක. වසරක්. වෙවා 🙏❤️👍🇺🇸🌹
ගොඩක් ස්තුතියි ඔබට . ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා . Paressamen inna . Covid වැඩි වෙලා නේද එහෙ.
ලස්සන ගවුමක් 👚 බොහෝම ස්තුති කරමි ආදරෙයි . 🌺🌺🌺🌺🥀❤❤️❤️
ගොඩක් ස්තුතියි ඔබට .
ගොඩක් ලස්සනයි මිස් කියල දෙනවිදියට ගොඩක් ආසයි තෙරුවන් සරනයි මිස් .❤️
Theruwan saranai ඔබට ආදරෙයි හැමදාමත් ...
ලස්සනයි පැහැදිලිව කියලා දෙනවාට බොහොම පිං 🪔🙏🙏🙏🙏
Bohoma pahadiliwa kiyala dunna harima lassanai mata labunu hondama guruthumiyangen kenek oba theruwan saranai
හරි ම පිලිවෙලයි ,පැහැදිලි යි,නීට් එකට කරනවා මිස් .
miss net redda york ekata dapu party frock ekaak mahannako miss loku deyak miss
හරිම ලස්සනයි මිස් . පැහැදිලිව කියලා දෙන නිසා මට මහන්න පුඵවන් . මිස්ට බුදු සරණයි
ගොඩක් ස්තුතියි ඔබට .❤️❤️❤️Budusaranai .
ඒක නම් හරිම ලස්සන frock එකක් මිස්, Thank You !!!! 🎀❤️
Thank you Kanchana ❤️❤️❤️
2022 වසර ,තෙරැවණ් සරණින් දෙවි රැකවරණින් ඔබගේ සියලුම ව්‍යාපාර කටයුතු මෙන්ම සිතන පතන හැම දේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා ,ඔබ ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වෙිවා !
ගොඩක් ස්තුති ඔබට Sardha..❤️Obageda සියලු බලාපොරොත්තු ඉටු vana සුභ නව වසරක් වේවා .
Lassana gaeumak.misuth lasanai,gawumath lassanaii
Thanks හොඳට kiyala දුන්නා ආදරෙයි api
ගොඩක් ස්තුතියි ඔබට .❤️
අපේ මිස් හරිම ලස්සනයි ඔය frock ekata.ලබා දුන්න දැනුමට ගොඩක් වටිනවා.අනෙ මිස් empire frock design ekak kiyala dennako.ape mista theruvan saranai.
ගොඩක් ස්තුතියි ඔබට .. ඉදිරියේදී කියලා දෙන්නම් .
Lassanama lassana gawmak .gogakma godak pin ape mista hamadamath.theruwan saranai pawle siyalu denatama.
ගොඩක් ස්තුතියි Nilu.❤️
ලස්සන ගවුමක්. මිස් butterfly අත යෙදූ blouse එකක් මහන විදිය කියලා දෙන්න.
ගොඩක් ස්තුතියි Chamari කියලා දෙන්නම්
Wow harima lassani miss new patron akak..
G m miss hunga dawasakin miss dakke harima lassana gawumak godak isthuthiyi budu saranai
Gm. ගොඩක් ස්තුතියි ඔබට .. ගොඩක් busy ekai enna bari වෙන්නේ .
Misgen godak dewal igena gaththa mama den mama edum godak mahanawa godak pin mist
Gimhani ඇසීම සතුටක් .❤️
Godak dawasakin miss.oya nathiwa paluwe hitiye.lassana adumak.thanks.bs
ගොඩක් ස්තුතියි Sulochana ❤️
Godak lassani. Oyath lassani. Hodin kiyaladena obata thank you.God bless you ♥
Thank you Nayani.God bless you .
ගොඩක් ලස්සනයි මගෙ මිස් 😍😍😍ගොඩාක් ස්තූති මිස්ට 🙏🙏
ගොඩක් ස්තුතියි Sujani ❤️
Harima lassanai miss .thank you and god bless you!
ගොඩක් ස්තුතියි ඔබට . God bless you ..Ruhi.
Thank you teacher for this beautiful dress video tutorial . Hope to see more video tutorials .👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹💖💖💖💖💖
Thank you very much ..❤️😘
Missuth dress ekath godak lassanai..bs
ගොඩක් ස්තුතියි ..❤️Budusaranai .
Thank you miss god bless you happy christmas.
Thank you ❤️ wish you the same .
atha kapagaddi wedipura nemma peththen ediripasa wage agal3k4 thiyaganna berida reliwenna ediripasawage
හරිම ලස්සනයි මිස් .
හරිම ලස්සනයි මිස් ❤️😍
ගොඩක් ස්තුතියි Nimali.
Today also beautiful frock . Thank you very much .
Thank you very much .❤️
Smoke dress එකක් කරන හැටි කියන්න පුළුවන්ද
කියලා දෙන්නම් .
ඔිිනම ගවුමකට side dart එක නොදා හැරියොත් මොකද වෙන්නේ.
ඇගේ හැඩයට ගැනීම ස්දහා darts දමනවා .. එය නොමැති වුවහොත් රැලි ඇතිවීම විය හැකි .
Harima lassanay akka
Thank you .❤️
මිස් ඉණ 42 කෙනෙකුට skirt එකකට ඉලාස්ටික් බෑන්ඩ් එක කොච්චර ඕන වෙනවද . කියලා දෙන්නකො
Hari lassaai Thanks. Theruvan saranai!
ගොඩක් ස්තුතියි theruwan saranai .
Oyata budi saranayi
Verry nice
බොහොම ස්තුති මිස් , ලස්සන ගවුමක් ❤️ මිස් මම අලුත් මිස්ගෙ චැනල් එකට, මට කියලා දෙන්න පුලුවන්ද , මුලික පතුරම හදන්න විඩියෝ එකක් තියෙනවා ද කියලා . මට මුලික පතුරම අදින විදිහ ටිකක් තෙරුම් මදි,,,
ruclips.net/video/Q3z3c0sUFMo/видео.htmlMe link eken යන්න .ඔබට ගොඩක් ස්තුති . ආදරෙන් පිලිගන්නවා.
ruclips.net/video/5ON8vH8EsfQ/видео.htmlruclips.net/video/5ON8vH8EsfQ/видео.html
Thank you Miss, it's really nice. Hope to see more videos.
Thank you very much Samantha ❤️
මිස් කොටුවේ පලලට පපුව හතරෙන් බෙදලා මැහුම් වාසි එකතු කරන්නේ කොහමද ....
Godak pin oyata kiyala dunnata
මිස් ,ගවුම් සඳහා fabric ගන්නේ කොතනින්ද????
මම ඔයා කියල දුන්නු ගොඩක් ඇඳුම් මැහුවා..බොහොම ස්තූතී මිස්..❤🙏මේ dress එක කොටට මහන්න නම් සාය සඳහා රෙදි කොච්චරක් ගන්න ඕනිද...සාමාන්‍යයෙන් 25" ක උස සායක් සඳහා..
මිස් වෙඩින් එකට අදින ගවුමක් මහන හැටි කියලා දෙනවද
ඉදිරියේදී කියලා දෙන්නම් .
lassanai miss thama balanawa
👍❤️ ගොඩක් ස්තුතියි .
Lassanai godak thanks miss
ගොඩක් ස්තුතියි Sudu...
හරි ලස්සනයි ස්තූතිය 👌
Oya hodata kiyala dunna bohoma stuthi
Mis podima ayage urapatiya ki Hillapeththen ganne 2ida
Thank you miss
Thank you Chandima.
Miss me vidihata party dress akak mahamukoo
Good Job. THANKS.
Lassanaii mis.me vidihata podi duvekuta mahanna puluvan neda.❤❤❤
Ow..පුළුවන්
Thanks mis 🙏🙏🙏
Mis mata baby ovarlok ekak ganna inne mokakda hodama meshing eka kiyala kiyanna puluwanda mis ganna kalin danna kenekgen ahanna hithuwa
ස්තූතියි මිස්....❤
මිස් ප්ලෙයාට් සාය වගේ පෑන්ට් එකක් කියලා දේන්න
Mis,aga,kotasin,agal,pahak,pahath,kalane,aka,hemotama,,poduda,mama,balagena,hitiye,mis,fleyad,saya,kiyala,denakan,,mata,puluwan,gauma,wenas,karala,unath,mahaganna,mista,pin
කොතැනද අඟල් 5 පහත් කරන්නේ .. eka mata පැහැදිලි madi .
Mis man me gawma kapana gaman inne.polt krala kapanawa kiwwe mada nammata thiyala kapana ekada.
Ow .
Fold
මිස් අපට බෝට්ටු කර යෙදු සාරි ජැකට එකක් කරල පෙන්නන්න
me vidiyata karanna berida yara 3k aragena aka mullakin nawala ena 3 bedala lakunu karala newatha akenma thawa mullakin nawala akama lakunu karala palu deka akata mutukara ganna vidiya weradida ane
Flared eke muuttu ගොඩක් ganne නැහැ .. නමුත් kramaya waradi නැහැ .
Me wage gaumak mahanna kuliya keeyada
හරියටම kiyanna ba.. kenagen කෙනාට , පළාතෙන් පළාතට ,කුලිය වෙනස් venawa.. ඔයාට ගතවන කාලය , මහන්සිය අනුව කුලිය kiyanna.
miss redi kochchara ganna onida
3 යාර
den ne oya lassana mata ahema hithuna harima lassanae oya ane medam 5 yara argena dekata nawala a ana aka paluwak 2.5 ne aka thikona athata nawala ena 6 bedala kapala anek paluawath ahema kapala palu deka akata sambanda karana aka weradida ane kiyannako
Miss class patan gaththada
Thawama නැහැ .
Mis januwary wala clss karanawa meda.mis cls karanakan mn balan inne
Itha. Pahedili. Miss
Thank you Ramya..❤
❤️❤️
😍❤️❤️❤️
😍😍😍
❤️❤️❤️
Mis ge class nedda kandy vala
නැහැ .. online සම්බන්ධ විය හැකි ඔබ කැමති නම් .
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
thank you
Ay den jacket mahanne naththe...asawen inne..aluth මෝස්තර igana ganna
ඉදිරියේදී කරමු .
මිස් රවුම් කර ගවුමක් කරන්න
සාය කොටස වැලන්ට්නා අරගෙන ඇග කොටස ට සුදු සු රෙදි වර්ග කියන්න කරුනාකර
Armond silk , raw silk
ගැභැනු ලමයි ගේ පාසල් නිල ඇදුම කියලා දෙන්න මිස් ලොකු ලමයෙක් ගෙ
❤❤❤❤❤👍👍👍👍👍👍🙏🙏🙏🙏💥💥💥💥💥💥
❤️❤️❤️❤️❤️
❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි... පැහැදිලියි... මිස්ගෙන් තමයි මම ඇදුම් වලට ඩිසයින් දාන විදියත්, නීට් එකට මහන විදියත් ඉගෙන ගත්තේ.. බොහොම ස්තූතියි
ඇසීම සතුටක් ..ගොඩක් ස්තුතියි ඔබට .
හරි ම ලස්සනයි මිස් උගන්වන විදියහරිම පැහැදිලි වකියලා දෙන වා ඔබ තුමිය ටබොහොම පින් සැමදා ජය පතමි තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි ඔබට . Theruwan saranai .
හැමදාම වගේ අදත් ලස්සන ගව්මක්.ස්තුතිය නංගි ඔයාට අපිට මේ දේවල්
හොදින් කියලා දෙනවට .😘😘😘😘😘😘😘
ගොඩක් ස්තුතියි අක්කේ .❤️
මෙි ගවුමත් ලස්සනයි ,පිළිවෙළයි, වැඩිහිටි අයටත් ගැලපෙන තවත් ගවුමක් මහන හැටි කියල දෙන්න,බුදුසරණයි ,පරිස්සමෙන් ඉන්න .
අනිවාර්යයෙන් කියලා දෙනවා .
Budusaranai .
ම්ස් ඔබතුමියටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබගේ සියලු පැතුම් ඉටුවේවා බුදු සරනයි .💐💐💕💕🌸🌸🙏🙏
ඔබටත් ලැබූ නව වසර සුභ වේවායි හදවතින්ම මා පතනවා .
හරිම ලස්සනයි.අැදුමක් හොඳ නිමාවකින් නිවැරදිව මහන්න ඉගෙන ගත්තේ ඔබතුමිය ගෙන්.තවත් අලුත් දෙයක් ඉගෙන ගන්න මග බලන් ඉන්නවා.💖💖🌹🌻🌺🌷
ගොඩක් සතුටුයි ..❤️
ස්තුතියි ඔබට Sudarshani ❤️
Ane akki,oyawa nam dekkath sathutui.e wagema oyage frock patterns.oya thamai lankawe mama dekapu Hondama sewing channel eka karanne.harima piliwelai.e wagema hari sathutin oya Danna de kiyala Denawa.eka loku sewayak.loku pinak.me dewal wadath hondin,digatama karagena yanna shakthiya ,nirogeekama ,labenna kiyala prarthana karanawa.Thanx a lot
ගොඩක් ස්තුතියි Ganga.. අවංක අදහස් ඉදිරිපත් කිරීම වෙනුවෙන් .
හරිම ලස්සන design එකක්💐,.මමත් ඇදුම්මහන්න ඉගෙන ගත්තෙ block ක්‍රමයට.පිටරට ඉගෙන ගත්ත නිසා ,භාෂා ප්‍රෂ්න නිසා තෙරුනෙ නැති තැන් ගොඩක් තිබුනා, මිස් ගෙත් එ ක්‍රමය නිසා සැහෙන දැනුමක් ලැබෙනවා,.ගොඩක් ස්තුති මිස්💐😘
ගොඩක් සතුටුයි Shrini.❤️❤️❤️
මිස් ඔයාට නිදුක් නිරෝගිව සීටින්න සුබම සුබ නව.වසරක් .වේවා
ගොඩක් ස්තුතියි ඔබට ..
ඔබටත් එසේම පතනවා
හරිම ලස්සනයි ම්ස් මහන්නම ඕනේ දුවට මහලා දෙනවා .ස්තුතිය ඔබතුමියට.බුදු සරනයි .🙏🙏💕💕💐💐
Mahanna ..දුවට ලස්සනයි
Budusaranai ඔබට .
ගොඩක් ලස්සනයි මිස් මේ ගවුම ත් මිස්ගේ ඇදුම් හරිම පිලිවෙලයි පිරිසිදුයි දකින කොට ආස හිතෙනවා අපිට මේ දැනුම දෙන්නේ මුලු හදවතින්ම යි මිස්ට තෙරුවන් සරනින් නිදුක් නිරෝගී සුව ලැබෙන්න ඕනේ
ගොඩක් ස්තුතියි ඔබට .❤️
ඔබටත් නිරෝගී සුවය ලැබේවා . Theruwan saranai .
ලක්සනය් ලැබු වසර. සුබම. සුබ. සාර්තක. වසරක්. වෙවා 🙏❤️👍🇺🇸🌹
ගොඩක් ස්තුතියි ඔබට . ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා . Paressamen inna . Covid වැඩි වෙලා නේද එහෙ.
ලස්සන ගවුමක් 👚 බොහෝම ස්තුති කරමි ආදරෙයි . 🌺🌺🌺🌺🥀❤❤️❤️
ගොඩක් ස්තුතියි ඔබට .
ගොඩක් ලස්සනයි මිස් කියල දෙනවිදියට ගොඩක් ආසයි තෙරුවන් සරනයි මිස් .❤️
Theruwan saranai ඔබට
ආදරෙයි හැමදාමත් ...
ලස්සනයි පැහැදිලිව කියලා දෙනවාට බොහොම පිං 🪔🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි ඔබට .
Bohoma pahadiliwa kiyala dunna harima lassanai mata labunu hondama guruthumiyangen kenek oba theruwan saranai
හරි ම පිලිවෙලයි ,පැහැදිලි යි,නීට් එකට කරනවා මිස් .
ගොඩක් ස්තුතියි ඔබට .
miss net redda york ekata dapu party frock ekaak mahannako miss
loku deyak miss
හරිම ලස්සනයි මිස් . පැහැදිලිව කියලා දෙන නිසා මට මහන්න පුඵවන් . මිස්ට බුදු සරණයි
ගොඩක් ස්තුතියි ඔබට .❤️❤️❤️
Budusaranai .
ඒක නම් හරිම ලස්සන frock එකක් මිස්, Thank You !!!! 🎀❤️
Thank you Kanchana ❤️❤️❤️
2022 වසර ,තෙරැවණ් සරණින් දෙවි රැකවරණින් ඔබගේ සියලුම ව්‍යාපාර කටයුතු මෙන්ම සිතන පතන හැම දේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා ,ඔබ ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වෙිවා !
ගොඩක් ස්තුති ඔබට Sardha..❤️
Obageda සියලු බලාපොරොත්තු ඉටු vana සුභ නව වසරක් වේවා .
Lassana gaeumak.misuth lasanai,gawumath lassanaii
Thanks හොඳට kiyala දුන්නා ආදරෙයි api
ගොඩක් ස්තුතියි ඔබට .❤️
අපේ මිස් හරිම ලස්සනයි ඔය frock ekata.ලබා දුන්න දැනුමට ගොඩක් වටිනවා.අනෙ මිස් empire frock design ekak kiyala dennako.ape mista theruvan saranai.
ගොඩක් ස්තුතියි ඔබට .. ඉදිරියේදී කියලා දෙන්නම් .
Lassanama lassana gawmak .gogakma godak pin ape mista hamadamath.theruwan saranai pawle siyalu denatama.
ගොඩක් ස්තුතියි Nilu.❤️
ලස්සන ගවුමක්. මිස් butterfly අත යෙදූ blouse එකක් මහන විදිය කියලා දෙන්න.
ගොඩක් ස්තුතියි Chamari කියලා දෙන්නම්
Wow harima lassani miss new patron akak..
G m miss hunga dawasakin miss dakke harima lassana gawumak godak isthuthiyi budu saranai
Gm. ගොඩක් ස්තුතියි ඔබට .. ගොඩක් busy ekai enna bari වෙන්නේ .
Misgen godak dewal igena gaththa mama den mama edum godak mahanawa godak pin mist
Gimhani ඇසීම සතුටක් .❤️
Godak dawasakin miss.oya nathiwa paluwe hitiye.lassana adumak.thanks.bs
ගොඩක් ස්තුතියි Sulochana ❤️
Godak lassani. Oyath lassani. Hodin kiyaladena obata thank you.God bless you ♥
Thank you Nayani.
God bless you .
ගොඩක් ලස්සනයි මගෙ මිස් 😍😍😍ගොඩාක් ස්තූති මිස්ට 🙏🙏
ගොඩක් ස්තුතියි Sujani ❤️
Harima lassanai miss .thank you and god bless you!
ගොඩක් ස්තුතියි ඔබට .
God bless you ..Ruhi.
Thank you teacher for this beautiful dress video tutorial . Hope to see more video tutorials .👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹💖💖💖💖💖
Thank you very much ..❤️😘
Missuth dress ekath godak lassanai..bs
ගොඩක් ස්තුතියි ..❤️
Budusaranai .
Thank you miss god bless you happy christmas.
Thank you ❤️ wish you the same .
atha kapagaddi wedipura nemma peththen ediripasa wage agal3k4 thiyaganna berida reliwenna ediripasawage
හරිම ලස්සනයි මිස් .
හරිම ලස්සනයි මිස් ❤️😍
ගොඩක් ස්තුතියි Nimali.
Today also beautiful frock . Thank you very much .
Thank you very much .❤️
Smoke dress එකක් කරන හැටි කියන්න පුළුවන්ද
කියලා දෙන්නම් .
ඔිිනම ගවුමකට side dart එක නොදා හැරියොත් මොකද වෙන්නේ.
ඇගේ හැඩයට ගැනීම ස්දහා darts දමනවා .. එය නොමැති වුවහොත් රැලි ඇතිවීම විය හැකි .
Harima lassanay akka
Thank you .❤️
මිස් ඉණ 42 කෙනෙකුට skirt එකකට ඉලාස්ටික් බෑන්ඩ් එක කොච්චර ඕන වෙනවද . කියලා දෙන්නකො
Hari lassaai Thanks. Theruvan saranai!
ගොඩක් ස්තුතියි theruwan saranai .
Oyata budi saranayi
Verry nice
බොහොම ස්තුති මිස් , ලස්සන ගවුමක් ❤️ මිස් මම අලුත් මිස්ගෙ චැනල් එකට,
මට කියලා දෙන්න පුලුවන්ද , මුලික පතුරම හදන්න විඩියෝ එකක් තියෙනවා ද කියලා .
මට මුලික පතුරම අදින විදිහ ටිකක් තෙරුම් මදි,,,
ruclips.net/video/Q3z3c0sUFMo/видео.html
Me link eken යන්න .ඔබට ගොඩක් ස්තුති . ආදරෙන් පිලිගන්නවා.
ruclips.net/video/5ON8vH8EsfQ/видео.html
ruclips.net/video/5ON8vH8EsfQ/видео.html
Thank you Miss, it's really nice. Hope to see more videos.
Thank you very much Samantha ❤️
මිස් කොටුවේ පලලට පපුව හතරෙන් බෙදලා මැහුම් වාසි එකතු කරන්නේ කොහමද ....
Godak pin oyata kiyala dunnata
මිස් ,ගවුම් සඳහා fabric ගන්නේ කොතනින්ද????
මම ඔයා කියල දුන්නු ගොඩක් ඇඳුම් මැහුවා..බොහොම ස්තූතී මිස්..❤🙏
මේ dress එක කොටට මහන්න නම් සාය සඳහා රෙදි කොච්චරක් ගන්න ඕනිද...
සාමාන්‍යයෙන් 25" ක උස සායක් සඳහා..