අම්මෝ පොඩි එකීගේ ආතල් එක 🤣🤣 ශක බුම් 🔥

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 577

  • @manjulakarunarathna
    @manjulakarunarathna 7 месяцев назад +108

    බැලුවා බැලුවා එපා වෙන්නෙම නෑ. අහන්න අහන්න ආස හිතෙන වචන ටිකක් මැණික. තෙරුවන් සරණයි ඔයාට, ඔයාගේ පවුලටම. ❤❤❤

    • @sameera2000
      @sameera2000 7 месяцев назад +2

    • @priyanisamaravira9659
      @priyanisamaravira9659 Месяц назад +1

      ❤ එන්නම් සුපිරියි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 Год назад +1879

    ඒ පැටියව කාටවත් අමතක වෙන එකක් නැහැ ජීවිතේට හොඳ පාඩමක් . මේ වගේ දුවක් පවුලට වාසනාවක්.

  • @sampathking8261
    @sampathking8261 Год назад +2018

    එ වයසේ දරුවෙක් කවදාවත් දෙයි කියලා හිතන්න බැරි.. අහපු එකා ඇඹරීලාම යන්න දීපු උත්තරයක් ..

    • @mx4-rw279
      @mx4-rw279 4 месяца назад

      ❤❤❤❤🇸🇦🇸🇦🇱🇰🇱🇰👌👌👌😍😍😍😘😘😘😘😘😘😘😘😘🇸🇦🇱🇰😍

  • @Pnp9278
    @Pnp9278 Год назад +482

    බුද්දිමත් දරුවෙක්..... handsome තාත්තා කෙනෙක්... cute හිනාව...❤🌹

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 Год назад +118

    තාත්තාලා අම්මලාගෙන් කවදාවත්ම වෙන් කරන්න හිතන්නවත් එපා.ඒක දරුවන්ට හරිම වේදනාවක්..හිතන්න...ආදරෙයි දයනිය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanikafernando1693
    @shanikafernando1693 Год назад +1355

    ඒ තාත්තාගෙ හිනාවෙ ලස්සන 🥰

  • @indukumari1159
    @indukumari1159 Год назад +771

    චුටි මැණික බුද්දිමත් විදියට උත්තර දුන්න බුදුසරණයි මැණික උම්ම්මා ❤❤❤❤❤❤

  • @SayodiLakshane-um4se
    @SayodiLakshane-um4se 9 месяцев назад +10

    තාත්තට ඒ වචනේ දුව තරම් වටිනවා ඇති කටින් කියපු පුංච් වචනයක් උනාට ගොඩක් ශක්තිමත් පව්ලක් දරුවෙක්ට එහෙම දැනෙන්නත් ගොඩක් බුද්දිමත් දරුවෙක් අනාගතේ හොද ගමනක් යන්න පුළුවන් පැංචියක් තුන් දෙනාටම බුදුසරණයි ❤️❤️❤️

  • @donmfranklin7337
    @donmfranklin7337 Год назад +199

    ගෙදරත් හොඳ කටකාර පැටියෙක් වගේ ගෙදරම හොල්ලගෙන ඇති ❤️❤️❤️❤️

  • @naveennagaawatta7386
    @naveennagaawatta7386 8 месяцев назад +63

    විවාහ වෙලා දික්කසාද වෙන හැම අම්ම තාත්ත කෙනෙකුට පුදුමාකාර පණිවුඩයක් මේ නොදරැවා ලබා දුන්නේ.....
    දරැවන්ට අම්ම සහ තාත්ත කියන දෙන්න මොන තරමටම අත්‍යාවශ්‍ය ද කියලා සෑම අම්ම තාත්ත කෙනෙකුට ම අවබෝධ විය යුතුයි....
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pasi4882
    @pasi4882 Год назад +357

    ආවා මෙතන තාත්තව ගන්ඩ😏

  • @geesara6464
    @geesara6464 Год назад +824

    හොදට කල්පනා කරල උත්තරය දුන්නෙ 🤗❤️

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 Год назад +67

    හරියටම හරි පුතේ ජීවිත තරගයෙන් ජය ගැනීමට නම් පව්ලක අම්මයි තාත්තයි දෙන්න ම ඕන. හොඳ ට කල්පනා කර ලබා දුන් උත්තරය ට හොල්මන් වෙලා ගියා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ruchiragunathilaka8720
    @ruchiragunathilaka8720 Год назад +140

    තාත්තාගේ හිනාව නම් හදවතින්මයි අනේ

  • @dayanigamage1273
    @dayanigamage1273 Год назад +148

    ඇත්‍තනේ අම්මට වඩා එයාට කව්රුත් නෑනෙ ❤️❤️❤️❤️

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 9 месяцев назад +5

    බුද්ධිමත් ලමයෙක් ...හරිම උත්තරය දුන්නා..❤️❤️

  • @vinodianuththara700
    @vinodianuththara700 Год назад +741

    බුද්දිමත් උත්තරයක් 😂

  • @UfjdhshdjdiIgidydufud8
    @UfjdhshdjdiIgidydufud8 Год назад +5

    නියමයි චුටි පැටියෝ කවදාවත් අමතක වෙන්නේ නැහැ සුදු මැණික ❤❤❤❤❤

  • @Chandranikure
    @Chandranikure Месяц назад +2

    අම්මො පොඩි නංගි බාබාගේ අාතල් එක😂😊❤

  • @AnnAnn-xx2bx
    @AnnAnn-xx2bx Год назад +3

    5 පාරකට වැඩිය බැලුවා බලාන්න ආස හිතෙනවා 😊😊😊😊 කොච්චර බැලූවාත් එපා වෙන්නැ 😊😊😊😊

  • @kasundeshappriya7022
    @kasundeshappriya7022 Год назад +125

    අනේ ශෝක් දුවක්....😍

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 11 месяцев назад +4

    තත්තාගේ හිනාව ලස්සන චුටි දොණිනේ හරිම උත්තරය දුන්නෙ❤

  • @HashmiRasangi-p8y
    @HashmiRasangi-p8y Год назад +3

    Ane..puthe hithata hari nathuwa hari dunna a hurathl uttharaya..niyamai patiyo..amma thaththa dennama watinawane puthe daruwanta..❤❤❤❤

  • @Diwya_62
    @Diwya_62 2 дня назад

    හරියට ම හිතලා කල්පනා කරල දුන්නෙ❤ නියමයි 😘😘😘😘 බබෝ ආදරෙයි බුද්දිමත් හොද දුවෙක් ලස්සන පවුලක් එ දරුවාගෙ එ වචනෙ අස්සෙ සැගවුනු අර්තෙ මාරම දෙයක්❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 11 месяцев назад +6

    අම්මෝ ඉතින් මැණික.ඔයා හොඳම උත්තරේ දුන්නේ.කවදාවත් අමතක වෙන්.නැති සිදුවීමක්❤❤❤❤👌👌👌👌👌👌ආදරෙයි මැණික🤲🤲🤲🤲🤲🤲හැමදාම ඔයාලට සතුටින් ඉන්න ලැබේවා🤲🤲🤲🤲🤲❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakshikakumuduni3005
    @lakshikakumuduni3005 3 месяца назад +5

    අපෝ මේක බලපූ වාර ගනන මතක් නෑ... ගොඩක් පරණ එකක්... හරිම ආදරණීයයි
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurikapremathunga1131
    @chathurikapremathunga1131 Год назад +51

    අම්මවනෙ තෝරගන්න ඕන.ඇත්ත තමා❤️😀

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj 10 месяцев назад +3

    හරිම උත්තරේ දුන්නේ ආදරේ මැණික බුදුසරණයි ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹🌹

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Год назад +170

    අනේ කෙල්ල....😍😍😍😍😍😍👍👍

  • @daaklih
    @daaklih Год назад +319

    හැම අම්මෙක් තාත්තෙක්ම මේ දරුවගෙ උත්තරය ගැන හිතන්න .එයා හොඳට හිතලා බලලා ඒ උත්තරය දුන්නේ

  • @Sithu-i3r
    @Sithu-i3r 4 месяца назад +4

    ,තාත්තා යි දුවයි දෙන්නා ම ලස්සනයි ❤❤

  • @adbutman33
    @adbutman33 10 месяцев назад +2

    තාත්තා ලස්සනයි හිනාවත් ,දුව නියමයි 😂👍

  • @кєєѕнѕєм
    @кєєѕнѕєм Год назад +142

    කොහොමද එයාගෙ උත්තර එයා තමා හරිම උත්තරේ දුන්නෙ 😂💔

    • @krishanimanohari2007
      @krishanimanohari2007 Год назад

      ❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗😍

    • @mallikaisrael9921
      @mallikaisrael9921 Год назад +2

      Niyamai patiyo oya Hariyatama harii ❤❤❤👌👌👌👌👌👌👌👌

  • @darshidarshi2524
    @darshidarshi2524 Год назад +54

    චුටි මැණික♥🌻,ඇත්තනේ අම්මිවනේ,,තාත්තිගේ හිනාව ලස්සනයි

  • @sudeshrangana6211
    @sudeshrangana6211 11 месяцев назад +2

    චුටි බබා බුද්දීමත් විදියට උත්තර දුන්නා බුදුසරණයි චුටි මැණික උම්මා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 Год назад +24

    අයියෝ සාමිනේ චූටි දෝනිගෙ උත්තරය නොතේරුනත් අර්තවත්👍👍👍❤

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 Год назад +2

    චුටිපැටියා හොදට හිතලා දුන්න උත්තරෙ අම්මෝ ඒක

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 месяца назад +2

    එයාට වටින්නෙ එයාගෙ අම්මව හරිම උත්තරය දුන්නේ චූටි මැනික 😊😊😊

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 9 месяцев назад +1

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️☸️🕎✝️☪️⚔️🇱🇰

  • @nethmisansala2101
    @nethmisansala2101 Год назад +10

    චූටි මැනික හරිම උත්තරය දුන්නා සුපිරි ❤️❤️❤️

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Год назад +35

    තාත්තා හිනාව ලස්සනයි

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Год назад +17

    නියම උත්තරෙ උක්කුනා බුදු සරනයි චුටි මැණිකේ

  • @MSMA1982
    @MSMA1982 Год назад +409

    කල්පන කලේ දැනුනේ අම්මා කියලා නැවුතුනේනෑ අම්මාව
    ඒ උත්තරේ සුදුසුම
    පුංචි උනත් කලේ පවුලේ ගැම්ම
    කවදා හරි තාත්තා අතින් අම්මාට වරදක් උනෝත්
    ඒ උත්තරේ සිහිවෙනවා ප්‍රශ්නය චකබලාශ්,,

  • @rnkrnk2490
    @rnkrnk2490 Год назад +22

    දෙරණ අඋරුදු කුමාරය තොරණ වෙලාවේ චුටි එකෙක් කිව්වා spiderman ට ද කාටද ආස කියලා උ කිව්වේ අම්මා ට කියලා 😂

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu Год назад +16

    තාත්තගෙ පට්ට හිනාව අප්පා

  • @madn..marasingha
    @madn..marasingha 3 месяца назад +2

    Theruvansaranai chuti manika.. Adare ki parak baluvada.. Me oyage kathava❤️❤️❤️❤️❤️❤️

  • @nelumfernando8197
    @nelumfernando8197 Год назад +3

    ඒ දරුව පුදුම බිදිමත් දරුවෙක් එය බයවෙන්න ඇති ❤❤❤❤

  • @tharuuufdo4346
    @tharuuufdo4346 Год назад +33

    දුවල එහෙම තමා 😘😘😘😘😘😘😘

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 Год назад +23

    ශකබුම් කියන කන් බලන් හිටපු මං වගේ මෝඩයෙක් 😔

  • @madawa3196
    @madawa3196 Год назад +39

    නැතිනම් ඉතින් ගෙදර ගිහින් ඉවරනෙ??😂😂😂

  • @agmallika1961
    @agmallika1961 16 дней назад

    නියම පැටියෙක් ආදරෙයි ගොඩක්

  • @indralathaindralatha804
    @indralathaindralatha804 Год назад +8

    ඒ ළමයට තේරුනේ ටීම් කියන එක කවුද තාත්තා තෝරගන්න ඕනේ කියන එක ඒකයි අම්මව කිවුවේ🤣😍

  • @dulesharanasingha5139
    @dulesharanasingha5139 Год назад +18

    අපේ කෙලි පොඩ්ඩක් නේ😍😍😍😍😍😍

  • @manelhenake9522
    @manelhenake9522 Месяц назад

    පොඩි උනාට හරිම බුද්දිමත්.දරුවෙක් ❤❤

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 Год назад +48

    Umariya 😂😂apu pota hoda naha wage kellata හිතුණා

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka Год назад +5

    Wow😍
    So cute ❤️

  • @iromitharuka167
    @iromitharuka167 Год назад +10

    බුද්ධිමත් උත්තරයක්🥰😁

  • @niranjannathaniel7356
    @niranjannathaniel7356 Год назад +4

    Supirima supiri putha
    God bless you

  • @chamilajayawadana3395
    @chamilajayawadana3395 8 месяцев назад +1

    Super girl😂😂😂😂😂❤❤❤❤

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv Год назад

    අනේ ඒ ❤ ආදරෙ බුදු සරනයි වස්තූ ❤❤❤❤❤

  • @sanjikapiyumal2483
    @sanjikapiyumal2483 Год назад +1

    උයා තාත්ත ගෙ වගේම තාත්ත අම්මගෙ දෝනි පැංචෝ ... 💖🤭

  • @JagathKumara-tb3tm
    @JagathKumara-tb3tm Год назад

    චුටි උනාට පොඩ්ඩිගෙ වැඩ කෑලි 😂😂❤❤❤❤🌹🌹🌹🌹🥰

  • @anuththarajayamini3348
    @anuththarajayamini3348 Год назад +2

    Maru e wage duwek labenna pina thiyenna ona e thaththage sathuta❤❤❤

  • @aseas2429
    @aseas2429 11 месяцев назад

    මොල ගෙනාපු නැවක් බුදු සරනයි මැනික

  • @sanjupathirana172
    @sanjupathirana172 Год назад

    තාත්තා චීන කෙනෙක් වගේ. බුදුසරණයි මැණික ❤️❤️🥰🥰

  • @thusithchandana4423
    @thusithchandana4423 Год назад +7

    කොහොමද චූටි මොලේ කල්පනා කරල දුන්න..ආයි කට උත්තර නැතිවෙන්න..බොල

  • @Sesandiroven
    @Sesandiroven 8 месяцев назад

    So cute... so. Intelligent..

  • @thushari661
    @thushari661 Год назад +1

    Aneee 🥺🥺🥺 harima lassanai 🥺🥺🥺🥺🥺

  • @JagathKumara-tb3tm
    @JagathKumara-tb3tm Год назад

    චූටි උඩරට පොඩ්ඩිගෙ වැඩ කෑලි ටික ❤😂😂❤😂❤🌹🌹🌹

  • @Amandi-ze5pe
    @Amandi-ze5pe Год назад +3

    chuti manika buddimath widihata uththara dunna budusaranai manika 😘😘😘😘😘❤❤❤❤❤❤❤

  • @thusharisanjeewani3820
    @thusharisanjeewani3820 Год назад

    ❤❤super ❤❤ soke doni e amma godak wasanawantai e wage duwek inne .budusaranai phunchi paulata ❤❤😂😂

  • @thushariindika4420
    @thushariindika4420 Год назад +36

    පට්ට බබෝ👍💕

  • @nishadiedirisinha5521
    @nishadiedirisinha5521 Год назад

    ඒ තාත්තගෙ..මුහුණෙ තියෙන සතුට..❤❤❤❤

  • @nethmikaushalya1725
    @nethmikaushalya1725 Год назад +3

    හිතලා මාර උත්තරයනෙ දුන්නේ

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 Год назад +7

    රටකට වටිනා ආයෝජනයක්

  • @NilukadamayanthiNiluka-px6mb
    @NilukadamayanthiNiluka-px6mb Год назад

    Amoo thathage sathuta doniii shoooiiiii 😘

  • @madushahansani4842
    @madushahansani4842 Год назад +9

    Baba thama niyama uththare dunne 😍😍😍

  • @kaushalyamadubashini7613
    @kaushalyamadubashini7613 Год назад +1

    samahara aya hoda thanakata giya gaman birida daruwo amathaka karana samajayaka e daruwa kiyanne ammawa thora ganna kiyala.. adarei patiyo💖 sathutin inna labenna one amma thaththa ekka...

  • @sirimaleefernando8992
    @sirimaleefernando8992 Месяц назад

    නියමයි චූටි දුව ❤❤❤❤❤❤

  • @sandunkumara7535
    @sandunkumara7535 Год назад +4

    doni...adath tiyenwa kattiyama blnn❤️

  • @donabinduSisirakumara
    @donabinduSisirakumara Месяц назад

    Well said දූව. ❤😂

  • @hirunikavindya8215
    @hirunikavindya8215 Год назад +3

    අනා........ සෝයිනේ 🤗☺️❤️👌

  • @redsampa1335
    @redsampa1335 Год назад +6

    Sooo cute😘😘😘😉

  • @gamingpodda2805
    @gamingpodda2805 Год назад

    Maru ey baba thamai harema uththare dunne

  • @sayuribaggaya9280
    @sayuribaggaya9280 11 месяцев назад

    So cute baby and good reply 😊😊😅😅

  • @Rehan-dz1br1qy4b
    @Rehan-dz1br1qy4b Год назад

    එකනම් නියමයි 😂😂❤❤

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de Год назад

    God bless you manika❤❤❤❤❤

  • @Sportcaz
    @Sportcaz 8 месяцев назад +1

    😮 සක බුම් උනාද 😲

  • @BTSandBLACKPINKBTSandBLA-nj6pf
    @BTSandBLACKPINKBTSandBLA-nj6pf Год назад +2

    Ane ee daruwa Ammawa thora ganna kiuwe adahanna watina daruwek all the best😍😍😚😘😘😘👪

  • @musicAMBALAMA
    @musicAMBALAMA Год назад +37

    Sooo cute ❤️

  • @M.SPaparaBand1827
    @M.SPaparaBand1827 Год назад +12

    How Smart she is 🙂👍 Proud 🦚

  • @D.T-c6v
    @D.T-c6v Год назад

    Wowwww. Super.Nice♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @induminibimsara4410
    @induminibimsara4410 10 месяцев назад

    Lassana thaththek wasanawantha ammek ..buddimath manikak❤

  • @vimalsantha7784
    @vimalsantha7784 Год назад +1

    නන්ගි 😂😅මෙහෙමත් කර්තා😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤😂😂😂😅😅😅😢😢😮😮🎉🎉😂😂❤❤😢😮😅❤😂🎉😢😮😅😅😅😮😮😢😢🎉🎉😂😂❤❤

  • @wasanthaabesingha5613
    @wasanthaabesingha5613 Год назад +5

    ශක බුම් 😆😂

  • @MalinduPrabash-iw9kn
    @MalinduPrabash-iw9kn 4 месяца назад

    අනේ .. නියමයි ඒක 😹😹😹😹💔

  • @මනෙසිකාසදමාලිමනෙසිකාසදමාලි

    ලස්සන යි මැනික

  • @kittyy944
    @kittyy944 Год назад +4

    නියමයි❤ සුදු බෝලෙ💓☺

  • @kaveeshadevindi9084
    @kaveeshadevindi9084 Год назад +72

    අනේ❤❤

  • @JanuChamudh
    @JanuChamudh 4 месяца назад

    ශක බුම්ම තමා 😅😅😅💗