රේල් පාර දිගේ අනුරාධපුරය සිට මිහින්තලේ දක්වා (16km) | A'Pura - Mihintale Rail Hike (2019)

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 108

  • @chandimajayasinghe4340
    @chandimajayasinghe4340 Год назад +7

    අව්රුද්දට තුන් දවසක් යන්න නෙමෙයි ඔය රේල් පාර එදා පාලකයා හැදුවේ . විශ්ව විද්‍යාලයට යන ළමයින් ගෙ පහසුවට හා අතර මැද ගම්වල ඉන්න මිනිස්සුන් ට ගමන් පහසුවට . මමත් පොඩි කාලෙ ඔය දුම්රියෙන් ඉස්කෝලේ ගියා . හරිම සුන්දර කාලයක් . කාලකණ්ණි පාලකයෝ මේවා මේ විදිහට අත් ඇරල දාල තියෙනවා . ඔයාල හොද වැඩක් කලේ. ස්තූතියි

    • @SriAbeywickrema
      @SriAbeywickrema  Год назад +1

      මේ තොරතුරු වලට ස්තුතියි

    • @lakmanachandrasiri5936
      @lakmanachandrasiri5936 5 месяцев назад

      රේල් බසයක් දමන්න මොලය පැදෙන්න.ලමයින්ගේ ප,යෝජනයට

    • @NuvanHarischanrda
      @NuvanHarischanrda 5 месяцев назад

      අපි මහන්සිවෙල අපහු අලඋතින්ම අලඋත් වැඩිය කර ...❤❤

  • @thuninduramanayaka9937
    @thuninduramanayaka9937 Год назад +2

    Ow අනිවාර්යයෙන් me කෝච්චි පාරේ හැමදාම කෝච්චියේ කෝච්චි යන්න one

  • @janithglaksan5235
    @janithglaksan5235 3 года назад +8

    ඇත්තට මිහින්තලෙට අනුරාදපුර ඉඳං රේල් බස් එකක් හරි දැම්ම නං මිනිස්සුන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි විශේෂයෙන් කැම්පස් ලමයින්ට.

    • @SriAbeywickrema
      @SriAbeywickrema  3 года назад +3

      සංචාරක කර්මාන්තෙටත් හොඳයි. ලංකාවේ රේල් හයික් හඳුන්වා දෙන්නත් නියම තැන

    • @kavindchamuditha8386
      @kavindchamuditha8386 2 года назад

      @@SriAbeywickrema Dan ehema railway line ekak na wage

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 года назад

      @@kavindchamuditha8386 වැහිලම ගිහිල්ලද?

  • @NuvanHarischanrda
    @NuvanHarischanrda 5 месяцев назад +1

    Malli api dadiya mahaseya balanne nethuva api vedakarala mihinthale railway trac 1 mulumaninma anith peththa haravala haduva balanava kodan avilla kohomada kiyala ....mama අනුරාධපුර රෙල්වේ එකේ වැඩ කරන්නෙ.. පුලුවන් නම් දැන් මෙ විඩියො 1ත් එක්කම විඩියො 1 කරන්න ...

    • @SriAbeywickrema
      @SriAbeywickrema  5 месяцев назад

      බොහොම ස්තුතියි - ඔව් ආයෙත් එන්න බලාපොරොත්තු වෙනවා. ඔයා අනුරාධපුර දුම්රිය ස්ථානයේද ඉන්නේ?

  • @lakshanperera6634
    @lakshanperera6634 3 года назад +5

    Superb! Subscribed the channel!
    Keep uploading more...

  • @sumithdasanayaka4453
    @sumithdasanayaka4453 3 года назад +2

    You are the best travelar in srilanka . මචන් අපහු සිරිපා travel vlog එකක් ඔනෙ ....

    • @SriAbeywickrema
      @SriAbeywickrema  3 года назад +1

      Thx. ආපහු ගියොත් දාන්නම්. දැන් තියෙන තත්ත්වෙ එක්ක ලඟදි යන්න බැරිවෙයි

  • @Thila-97
    @Thila-97 9 месяцев назад +1

    niyamai aiye ..thawaduratat videos karanna api balan innawa....okkoma dan balala iwarai wage campus eke wada tika karana gaman episode okkoma iwara kara,sripadaya gana dan pothak unath liyann puluwan knowledge ekk tynwa video balalalama.Good job & good luck.👌💪(mechchara wistara kohomada danne kiyala poddak kiyanna puluwanda??....)🤩

    • @SriAbeywickrema
      @SriAbeywickrema  9 месяцев назад +1

      Thank you. විස්තර එහෙම ඉතින් දැනගත්තේ ඔයගොල්ලෝ කැම්පස් එකේ ඉගෙන ගන්න විදියටම පොත් කියවලා, අන්තර්ජාලෙන් හොයාගෙන තමයි. හැබැයි ඒකට කාලයක් ගත වෙනවා

    • @Thila-97
      @Thila-97 9 месяцев назад +1

      @@SriAbeywickrema Thanks aiye..godak watinawa habei e wistara tika..😍😍

  • @rohanwijayanandana2998
    @rohanwijayanandana2998 5 лет назад +3

    Well done my friend

  • @kalumsanjaya6545
    @kalumsanjaya6545 3 года назад +1

    සුපිරී 🤩🤩🤩🤩

  • @TrainTravelInSriLanka
    @TrainTravelInSriLanka 5 лет назад +4

    Supiri aiya 👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️❤️❤️👍👍👍👍👍✌️✌️✌️✌️. Thawath me wage videos karanna

  • @outofreach3720
    @outofreach3720 2 года назад +1

    Walking on rail sleepers relaxes the mind and it is a meditation.

  • @kasunsudarshana9956
    @kasunsudarshana9956 2 года назад

    All odc wage sancharaka trin akak patan gatha nm adyam lebeyi....

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 года назад

      පාර හදන්න සෑහෙන වියදමක් දරන්න වෙනවා

  • @Afamiliarperson
    @Afamiliarperson 2 месяца назад

    අනුරාධපුර සිට මිහින්තලයට තියෙන ප්‍රධාන පාරේ රෑට අලි ඉන්නව ද??

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 месяца назад

      හරියටම කියන්න බෑ - අලි වැටවල් නම් තිබුනා සමහර තැන්වල

  • @ganemullaarachchige3471
    @ganemullaarachchige3471 5 лет назад +4

    මචාං උඹ කරණ වීඩියාේස් හරිම ළස්සනයි.අපි 2-3 වාරයක් ඵව්ව බලනව.අවාරෙ ශූී පාදය නැග්ග වගේ ලාේකාන්තය (worlds end) බයින වීඩියාේවක් කරපන්කාෙ

    • @SriAbeywickrema
      @SriAbeywickrema  5 лет назад +1

      බොහොම ස්තුතියි. ලෝකාන්තය ගැන videos ටිකක් කරලා තිබ්බා.
      ruclips.net/video/hf-hzlrtbgY/видео.html

    • @ganemullaarachchige3471
      @ganemullaarachchige3471 5 лет назад +1

      oh really?i didn,t see machan.you well come

  • @pathum8553
    @pathum8553 Год назад +1

    Niyamai

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya 2 года назад

    දුම්රිය මාර්ගය වීඩියෝ ඵකක් කරන්න අවසර ගන්න ඔනේ ද ,අද මයි ඇහුවේ ,ඔනේ තරම් වීඩියෝ තියෙන්නේ ,කරලා

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 года назад

      දුම්රිය ස්ථාන හා මාර්ගයේ ගමන් කරන්න තමයි අවසර අවශ්‍ය

  • @jaymusic438
    @jaymusic438 9 месяцев назад +1

    Superb

  • @ssap3717
    @ssap3717 5 месяцев назад +1

    Rail para dan hadala thiyenne aluthin. Yanna aayi dawasaka

    • @SriAbeywickrema
      @SriAbeywickrema  5 месяцев назад

      ඔව් බලන්න ඕනේ ඉස්සරහට

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 6 месяцев назад

    අලි නැද්ද?

    • @SriAbeywickrema
      @SriAbeywickrema  6 месяцев назад

      අපිට නම් හම්බවුනේ නෑ හැබැයි අවට ඉන්නවා

  • @hasithgimhna468
    @hasithgimhna468 Год назад

    දැන් රේල් පාර ගොඩක් කැලෙන් වැහිලා තියෙන්නේ.

    • @SriAbeywickrema
      @SriAbeywickrema  Год назад

      හුඟ කාලෙකින් පාවිච්චි වුනේ නැති හින්දා

    • @hasithgimhna468
      @hasithgimhna468 Год назад

      @@SriAbeywickrema ඔව්

  • @sanjeewarathnayaka4748
    @sanjeewarathnayaka4748 2 года назад +1

    Supiriyak

  • @AsithaWasana-k6v
    @AsithaWasana-k6v 10 месяцев назад +1

    Good. Vedo

  • @hasithadilshan650
    @hasithadilshan650 2 года назад

    Fort idan anuradapure yanne meke nedaa

  • @shehanrandika453
    @shehanrandika453 Год назад

    අලි නැද්ද ඔය පාරෙ.

    • @SriAbeywickrema
      @SriAbeywickrema  Год назад

      අලි වැටවල් නම් තිබුනා

  • @yehantharaka8646
    @yehantharaka8646 4 года назад +2

    අවසර ගන්න ඕන කොහොමද ?

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හැබැයි ලේසි නෑ විශේෂයෙන් මේ දවස්වල

  • @AsithaWasana-k6v
    @AsithaWasana-k6v 10 месяцев назад +1

    Nice. Vedo

  • @crazylovers3003
    @crazylovers3003 4 года назад +1

    I like mihintale

  • @jegankus9241
    @jegankus9241 3 года назад +1

    Great

  • @SKASKumar
    @SKASKumar 4 года назад +1

    පොසොන් කාලෙට යන්නේ S8 නේද?

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      ඔව්

    • @SKASKumar
      @SKASKumar 4 года назад

      එතකොට S8 කොළඹ ඉඳන් අනුරාධපුරයට එනවද?

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад +1

      @@SKASKumar පොසොන් එකට විතරක් එහෙම එනවා ඇති. කවදාවත් හම්බවෙලා නෑ හැබැයි. S6/7 යන පින්තූර නම් දැකලා තියෙනවා

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 2 года назад

    ඇයි හැමදාම ගොලු ගමන් සගයෝ විතරක් තෝරගන්නේ?🌹🌹🌹

  • @dasunlakshitha7995
    @dasunlakshitha7995 3 года назад

    Kohenda අවසර ගන්න ඕනි අයියේ

    • @SriAbeywickrema
      @SriAbeywickrema  3 года назад +1

      CGR තමයි. ලේසි නෑ විශේෂයෙන් මේ දවස්වල

    • @dasunlakshitha7995
      @dasunlakshitha7995 3 года назад

      ගමන පටන් ගන්න හදන් ස්ටේෂන් එකෙන් අහලා යන්න පුලුවන් ද එහෙමද

    • @SriAbeywickrema
      @SriAbeywickrema  3 года назад +1

      @@dasunlakshitha7995 ඒක ටිකක් අවදානම් වැඩක්. මොකද සමහර මේ වගේ හයික් වලට කැමති කෙනෙක් හිටියොත් අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. සමහරවිට කිසිම අවස්ථාවක් නොලැබෙන්නත් පුළුවන්. වියදම් කරගෙන ඔච්චර දුර ගිහින් අවසර නොලැබුනොත් ඒක අපරාදේ. ඒක ප්‍රශ්නයක් නැත්තම් උත්සාහ කරලා බලන්න

    • @dasunlakshitha7995
      @dasunlakshitha7995 3 года назад +1

      තැන්ක් යු අයියා

  • @anesleyfernando3170
    @anesleyfernando3170 2 года назад

    අවසර ගන්නෙ කොහොමද මිත්‍රයා

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 года назад

      දෙපාර්තමේන්තුවෙන් උත්සාහයක් අරන් බලන්න, ලේසි නෑ හැබැයි

  • @tharusha561
    @tharusha561 2 года назад

    කොහොම ද අවසරය ගන්න ඕනී ඔය රේල් පාරේ යන්න

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 года назад

      දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අහලා බලන්න. දැන්නම් අවසර දෙනවද දන්නේ නෑ

  • @ipoint421
    @ipoint421 3 года назад

    should close this lin, Puttalam line and Talaimannar line ( part from mannar to talaimannar)

    • @SriAbeywickrema
      @SriAbeywickrema  3 года назад +1

      Don't think we should, instead this can be promoted for Rail Hikes and for tourists to visit Mihintale using Rail Carts/Buses.

    • @ssap3717
      @ssap3717 2 года назад

      Mannar and Trinco lines need to be extended to Jaffna so trains can run up to Jaffna serving Pooneryn and Mulativ areas. Rails provides long term stability to these regions. Reason LTTE cut off the Jaffna line to provoke a war.

  • @nirmalrajakaruna5789
    @nirmalrajakaruna5789 3 года назад +2

    🤟🤟

  • @ipoint421
    @ipoint421 3 года назад +1

    mee line eka dambulla ta wath haduwanam

    • @SriAbeywickrema
      @SriAbeywickrema  3 года назад

      Thx

    • @ssap3717
      @ssap3717 2 года назад

      Na dambulla sigiriya Arugam bay ekathu venna one batticaloa line ekata. Mihintale wage karanne nathuwa rail para dambulla haraha loop karala ayi batticaloa line ekata connect karanna one

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 5 лет назад +2

    මේ රේල් පාර ත්‍රිකුණාමලයටම දික් කරානං මොන තරම් වටිනවද? කොහෙද පැවති රජයවල් බොරු වියදම් නේ කරන තරමක් කරන්නේ.

    • @SriAbeywickrema
      @SriAbeywickrema  5 лет назад +1

      ත්‍රිකුණාමලයට තියෙනවනේ ගල් ඔයෙන්. ඒක නිසා වෙන්න ඇති. මේ පාරත් අවුරුද්දටම දවස් දෙකයි කෝච්චි දුවන්නේ.

  • @dhisnadhamayanthi1135
    @dhisnadhamayanthi1135 4 года назад +3

    there is very important requirement in southern srilanka for extend railway line beyond beliatta srilankan railway authorities have proven they can build new railways very successfuly but this is ever idiot railway construction in the world

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      Well, at the time it'd been useful when carpeted roads were not so common. This was also said to be one of those projects undertaken to further one of those politically driven development projects. This could've easily extended to Trinco which would've been more useful.

  • @pathumthilina3938
    @pathumthilina3938 5 лет назад +1

    ❤️

  • @ushithamadushan9559
    @ushithamadushan9559 Год назад

    ජාතික අපරාදේ මේවා, අඩුම රේස් බස් එකක් වත් උදෙටයි හවසටයි හරි දුවනවා නම්

    • @SriAbeywickrema
      @SriAbeywickrema  Год назад

      ඕක හදන්න සෑහෙන ගාණක් යයි. දැන් තියෙන තත්වේ එක්ක වෙන එකක් නෑ

  • @thisalindumina7203
    @thisalindumina7203 2 года назад

    ඔරුගොඩවත්තේ ඉදන් කොලඹ වරායට තියන rail line එකත් මේ වගේ, මේක අවුරුද්දට දෙපාරක් හරි, ඒක කොහොමවත් නෑ අවුරුදු 20, 30ක ඉඳලා😒

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 года назад

      ඇයි ඒක භාවිතා වෙන්නෙම නැද්ද?

  • @krishanmaduranga3477
    @krishanmaduranga3477 4 года назад

    Ai nade ayawa pennan naththe

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      ගමනේ පෙන්නන්න තියෙන දේවල් වැඩියිනේ

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 2 года назад

    අයියෙ ඔයාමයි කියන්නෙ අවුරුද්දට දවස් 3 දුම්රිය ධාවනය වෙන්නෙ සේවයකන්ට පඩි ගෙවලා නඩත්තු කරලා ප්‍රශ්න මතු වෙනො කියලා දුම්රිය මාර්ගය ,අයෙත් කියනො සංචාරකයන් වෙනුවෙන් දුම්රිය මාර්ගය හොදයි කියලා මොකද්ද අපි පිලිගන්නෙ 🤪😔☺️

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 2 года назад +2

    ඔයරේල් පාර අවට තිබෙන ඉඩමි සංවර්ධනය කරලා ඉඩමි නොමැති අයට ඉන්න ඉඩමි ලබාදුන්නොත් දුමිරිය පාරත් නඩත්තු කලහැකිය.

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 года назад

      අපි වගේ කුඩා රටකට තියෙන ලොකුම ප්‍රශ්නය බිම් ප්‍රමාණය - ඉඩම්. දැනටමත් අපි ඉඩම් ප්‍රතිසංස්කරණ වලට ප්‍රමාද වැඩියි. මිනිස්සු ජීවත් වීමට, වගා බිම් වලට, ආයෝජන කලාප හා රක්ෂිත වලට ඉඩම් නිසිලෙස කළමනාකරණය කරගන්න අවශ්‍යයයි. ඔය දුම්රිය මාර්ගය ඇත්තටම එතරම් ප්‍රයෝජනවත් නෑ. අනවශ්‍ය වියදමක් විතරයි. ඔයවගේ දේවල් නිසි ලෙස ප්‍රයෝජනවත් වැඩ වලට යොදා ගැනීම තමයි හොඳම

  • @AsithaWasana-k6v
    @AsithaWasana-k6v 10 месяцев назад +1

    Tawa. Vedo. Dana

  • @kanishkalakshan9440
    @kanishkalakshan9440 2 года назад +2

    ජාතික අපරාධයක් ඔය මාර්ගයෙ ඇයි හැමදාම ධාවනය කරන්න බැරි බලවේග කට්ටලයක් හෝ rail බස් සෙවයක් හරි අනෙ අපරාදි

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 года назад

      ප්‍රදාන පාර හදපු හින්දා එච්චර අවශ්‍යතාවක් නෑ වගේ

    • @ssap3717
      @ssap3717 2 года назад +2

      ඔය දුමිර්ය මාර්ගය නැවත උතුරු දුම්රිය මාර්ගයට සම්බන්ද කරන්න ඕනේ මැදවච්චියට කලින් එතකොට වවුනියාවට, යාපනයට, මන්නාරමට යන මන්දගාමී දුම්රිය මිහින්තලේ හරහා යන්න පුළුවන්. එහෙම නැතිමන් Turntable එකක් හදන්න ඕනේ මිහින්තලේ එතකොට අනුරාදපුර කොලබ දුම්රියවත් මිහින්තලේ දක්වා යන්න තිබ්බා. බලවේග දුම්රිය jaffna වෙනකන් යනවා මන්දන්න විදිහට නම්

    • @kanishkalakshan9440
      @kanishkalakshan9440 2 года назад

      ඉස්සර එහෙම කරවි ද අයීයෙ එහෙම කරනවාම් හොඳයි

    • @ssap3717
      @ssap3717 2 года назад

      @@kanishkalakshan9440 ඔය පැත්තේ ඉඩම් වැඩි හරියක් ආණ්ඩුවට අයිති නිසා සළු වියදමකින් දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවකයන්ටම නැවත ඕක උතුරු දුම්රිය මාර්ගයට යා කරන්න පුළුවන් මදවචියට කලින්. අපේ අදහස් දුම්රිය සම්න්යදිකාරී වරයාට ලිකිතව දැනුම් දෙනවා නම් ගොඩක් වටිනවා. ඒගොල්ලෝ අපේ කොමෙන්ට් බල්ලනේ නැ නේ.

  • @nmbadboysl8689
    @nmbadboysl8689 2 года назад

    😹😹

  • @dasunlakshitha7995
    @dasunlakshitha7995 3 года назад +2

    ❤️