රිටිගල කැලේ ඇතුලේ මේ තරම් දේවල් | Ritigala

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 29

  • @neetharanjani1692
    @neetharanjani1692 Месяц назад +1

    අපි 7දා රිට්ගල ගියා හරිම සුන්දර පින්බ්මක් ඔයා රජගල ගියේ නැතිනම් යන්න එම පින්බ්මත් ඔය වගේමයි බුදු සරනයි

    • @PikusTravelTalks
      @PikusTravelTalks  Месяц назад +1

      ඔව්. මම එහෙම අහලා තියෙනවා. අම්පාර පැත්තේ යන්න ඕනේ දවසක ❤ ස්තූතියි ඒ ගැන මතක් කලාට

  • @Y.M.Rupasinghe-uf4qj
    @Y.M.Rupasinghe-uf4qj Месяц назад +1

    අපේ ⁣ඓතිහාසික උරැමයන්.මෙිවා ආරක්ෂාකිරීම අපේයුතූකම.ඉදිරිපත්කිරීම හා වීඩියෝ ගතකිරීම ඉතා සාර්ථක යි .ස්තුතිය .

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l Месяц назад

    අතීතයේ මේපලාත්වල විශාල ජනතාවක් සිටිබව සිතන්න පුලුවන්.

    • @PikusTravelTalks
      @PikusTravelTalks  29 дней назад

      ඔව්. අනිවාර්යයෙන්ම . දැන් මහ වනාන්තරය මැද තිබුනට අනුරාධපුර යුගයේ දී විශාල ජනාවාස තියෙන්න ඇති

  • @YamuAwidinna
    @YamuAwidinna Месяц назад +1

    මාත් ආසම ගමනක් ඒක.ලස්සනයි වීඩියෝ එක . 👌🌻🍀💐✌️🎉

  • @EraShera98
    @EraShera98 Месяц назад

    Nice video ❤

  • @TreeLeaves-qk6ij
    @TreeLeaves-qk6ij Месяц назад +1

    ☘️🌱

  • @chandrikahettiarachchi2736
    @chandrikahettiarachchi2736 Месяц назад

    Mama giya asama gaman❤

  • @thulindidula1724
    @thulindidula1724 Месяц назад

    Apith ritigalagiya nowembar masaye eda hari wessa kisima karadarayak unee nee apita araksaawa saha denumath lebuna magadee munagesuna ae putata godak pin suwapathweewà munagesunu putatath niirogibawaya lebeewa

  • @ඉරෝෂා-ඹ3ල
    @ඉරෝෂා-ඹ3ල Месяц назад

    ❤❤

  • @dilshanwijewardana6055
    @dilshanwijewardana6055 Месяц назад

  • @brillianceholdings407
    @brillianceholdings407 Месяц назад

    Jethawanaramaya..Sawathnuwara..

    • @vijayafernando1
      @vijayafernando1 Месяц назад

      riti gala is it another name for Ridhigala?

    • @PikusTravelTalks
      @PikusTravelTalks  Месяц назад

      ☘️🤩

    • @PikusTravelTalks
      @PikusTravelTalks  Месяц назад

      Actually , I have not ever heard that word for Ritigala. "Aritta Pabbatha" is another name.

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 Месяц назад

    මධ්‍යම කඳුකරේ කඳු වලටත් වඩා උසින් රිටිගල තියෙනව කිව්වෙ කවුද 😮

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Месяц назад

    Ekath wikunan kanna me rate pirimima thama mewa wikunan kanne

    • @PikusTravelTalks
      @PikusTravelTalks  Месяц назад +1

      පැහැදිළි නැහැ ඔබේ අදහස නම්

  • @PLVpeopleandblogs
    @PLVpeopleandblogs 11 дней назад