Oba thumagen mama igana gana motarayak sampurnayemma ethuwa oba wage guruthumekta kisima karadarayak ledak dukak hadennabepa oba thumata bohoma sthuthi
Macho oya water pumps repairs karanawada, hp 0.5 motor dekak tiyenawa, dekama karakewenawa, weda, a unata watura anne neha ake athule fan damage hadanna beha plastic nisa, watura anakota bara alluwama fan burulwela nawatinawa armicher aka witarak kerakenawa, hadanna man try kara,, hariyanne neha, solex aluth pump akak dala dan awurudu 4k witara wenawa, ada 1st time ake ledak awa power on karama trip aken off wenawa, passe beluwama ake athule tiyenawa over load protection switch akak, aka podi sellamak dala hadagatta,,
ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමක් කිසිවක් නොදැනුවත්ව සිටිය මම පැහැදිලි අවබෝධයක් ලබා ගත්තා .බොහොම ස්තුතියි
Welcome
@@charithasanjeewa4748
කියලා දෙන එක සුපිරියට කියලා දෙනවා,අනිත් එක එනකන් ඉවසිල්ලක් නැහැ .ඔබට ජේසු පිහිටයි!!
Thanks , jesu pihitai
Godak saralawa kiyala denawa
සුපිරි ජයවෙවා හොදට කියල දෙනව දන්න දේ කියල දෙන එක තමා උතුම්.
Thanks
ඔබගේ ප්‍රායෝගික දැනුම ඉතා ඉහළ බව පෙනවා බුදු සරණයි
Thnks
කෙනෙකුට පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයට, ඉතා පැහැදිලි ලෙස, සාර්ථකව ඉගැන්වීම් කටයුතු කෙරෙමින් පවතිනවා. ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.🙏.❤.👍.
Thanks
ගොඩක් පැහැදිලි kirumak pin ජයවේවා බුදු සරණ ලැබේවා නිදුක් නිරෝගී වේවා
Thanks
හරිම පැහැදිලි ව කියල දෙනව සර් ..බුදුසරණයි ❤
බොහොම ස්තුතියී ඔබතුට හොඳ අවබෝධයක් ලබාගන්න පුලුවන්
Thanks
හරිම පැහැදිලිව කියලා දෙනවා අහාන් ඉන්නත් ආසයි
very clear explanation. Thank you so much sir,
Oba thumagen mama igana gana motarayak sampurnayemma ethuwa oba wage guruthumekta kisima karadarayak ledak dukak hadennabepa oba thumata bohoma sthuthi
Thanks
Obthumage phedili kirima athi vsisstae sar.. Obata jayen jaya.. Theruwan saranae !!
Thanks theruwan saranai
ඔබතුමාට ගෞරවණීය ස්තුතිය !.
Thanks
එනකං බලං හිටියෙ සර්...❤️❤️❤️
Thanks
වැදගත්ම කරුනු ගොඩක් ඉගනගත්ත සර්...බොහොම ස්තූතියි ...🙏🙏සර් ෆෑන් මෝටර් කොයිල් එකේ වගේ වතුර මෝටර් කොයිල් එකේ ෆියුස් එකක් තියෙනවද...?
Godak ewaye ne
Good
Thanks
ඔබට තෙරුවන් සරණ ය්
Theruwan saranai
Coil othana video eka enakan balan innawa supiiiri ❤
Ok thanks langadeema enawa
Macho oya water pumps repairs karanawada, hp 0.5 motor dekak tiyenawa, dekama karakewenawa, weda, a unata watura anne neha ake athule fan damage hadanna beha plastic nisa, watura anakota bara alluwama fan burulwela nawatinawa armicher aka witarak kerakenawa, hadanna man try kara,, hariyanne neha, solex aluth pump akak dala dan awurudu 4k witara wenawa, ada 1st time ake ledak awa power on karama trip aken off wenawa, passe beluwama ake athule tiyenawa over load protection switch akak, aka podi sellamak dala hadagatta,,
Fan marukaranna puluwani
Godak watinawa istutiyi sir
ඉතාම ස්තුතියි
Welcome
Angle grainder ekaka field coil set eke eka paththak පිච්චිලා තිබුණොත් දෙපැත්තම ඔතන්න ඕනද
No eka harima amarui puluwan nam ethuwata waradak ne,water motor ekatath oka karanna puluwan
බොහොම ස්තුතියි
Welcome
එම්පිලර් එක ව්තුර පෙතේ නට්ටෙක ගලවගන්න අපහසු උනා එත් පෙත්ත එළියට ඇදෙන්නෙ නැත්තෙ ඇයි
Singer.7.5 hp.oke coill set bussan hari lesi.sketer eke slot lokui neda.
Yes
Hodatama pahedili karanawa obathuma
මම සොය සොයා හිටිදේ හම්බුනා
ස්තුතියි
Eelanga padamath demma balanna loku denumak ganna puluwan
Sar puluwannam tv wala back led check karana ekak hadana vedio ekak gennako
Ok
මොටරය ඇතුලට වැහි වතුර උඩින් ගිහිල්ල තිබුන නිසා සම්පූර්ණයෙන් ගලවලා පෙට්රල් දාලා හෝදලා අව්වේ තියලා වෙළලා සවිකරලා ඔන් කරා..ඒත් පෙර පරිදි වේගය නැතුව ස්ලෝ වෙලා නිසා දැන් වතුර ඉහළට එසවෙන්නෙ නෑ.. මොකද්ද හේතුව..?
Bearing deka check karada
හවුසින් එකේ ජල කාන්දුවක් තිබෙනවානම් ඒක වහගන්නෙ කොහොමද කරැනාකර පැහැදිලිකර දෙන්න.
Ekata rubber beedin eka motor kadawala bikunanna thiyanawa
@@charithasanjeewa4748 මම අදහස් කලේ හවුසින්එක ඇතුලින් සිදුරක් ඇතිවෙලානමි මොකදකරන්නෙ.
Thanks Charitha
Wellcome
Great job 👏
Thanks
ගලවද්දි ඇන කඩුනොත් , බෙයාරිං හිරවෙලා නම් පට්ටලයකට යන එකද හොදම? ස්තුතියි !
Ana kedunoth nam pattalayata yana eka lesi,bearing nam hemin try ekak danna berinam ithin pattale yhamai wedeta lesi
Thank you very much , Sir ...
O, Ring එකක් ගැන කීවෙ. ඒ මොකක්ද ? මං හරියටම දැක්කෙ නැ සර්.
Ok mama eka eelanga vidoe eke penwannanm
Lok aeka galawanne kohomada
Podi flat acrew eken
ගොඩාක් ස්තුති ..........👍😉
Wellcome
අලුත්ම පොම්පයක් තියෙනවා. 1HP .දාලා මිනින්තුවෙන් වගේ ටිප් ස්විච් ඔෆ් වෙනවා.. ටික දවසක් වෙන ලයින් එකකින් දුන්නා.වැඩ කලා.ඕෆ් වුනේ නෑ.මෙන්න දැන් ආයේ ඔෆ් වෙන්න අරන්න.මිනිත්තුවට මෙහා යන්නේ නැ.වතුරත් අදිනවා.
Off.wenne fuse ekada trip switch ekada
@@charithasanjeewa4748 trip switch eka.
@@charithasanjeewa4748 trip switch eka
Magawa ekak thiyanawa eka hemin karakenne sra hethuwa kiyannako
Issella galawala raser deka check karala balanna
නියමයි
Motaraya speed eka adu wenne ai motare on karama godak hemin karakenne
Bearing deka balanna isswllama hirawelada kiyala
වතුර මෝටරේ බදනවා නම් මොකද කරන්නේ?
අවංක හදවතක් ❤❤❤❤
Thanks
අති අනර්ග පැහැදිලි කිරිමක්
මේ මෝටර් එකට ඕවර්ලෝඩ් ස්ව්ච් එකක් සව් කරන්නේ කෙසේ ද
Superb
Thanks
Thanks 😊
Good job
Thanks
මෝටරයේ ඉතුරු ටික ඊලග එක නැද්ද
Karanawa idak lebuna gamanma ekata loku welawak yanawane
Motare dammama bekar aka off wenne ai
Kohe hari short ekak multi meter eka thiyala balanna
මෝටරයට විදුලිය දුන්නම ඩර් ගාලා සද්දයක් එනවා කැරකෙන්නේ නැ ඇයි ඒ
Raiser hirawela wage
❤
මෝටර් වයිඩින් part 2 එක දෙනකන් බලන් ඉන්නේ🙏🙏🙏🙏🙏
Ok idak lebuna gamanma karanawa
Good ...
Thanks
මේ කට ඕවර්ලෝඩ් ස්ව්ච් එකක් සව් කරන්නේ කෙසේ ද
Ok ewa wenama.karannam padamak hetiyata
උපදෙස් ලබගන්න පුලුවන්ද ඇමතීමට පෝන් no ලබාදෙන්න ස්තුතියී
0774143743
වෝටසීල් ගහලා රෙසර් දෙක ගහලා මෝටරයට සවිකලා පෑන් එක අතින් කරකැවූවත් හිර බවක් දැනනෙන්නේ ඇයී සාමන්‍ය පරිදි ර්ත් වෙනවා ඒ ඇයී
Hariyata raaer.deka balance wela.ne.wage
👍👍👍
Thanks
පූදාගලිකව කතා කරන්න මට නම්බරය දානවාද මහත්තයා
0774143743
❤❤❤❤❤❤❤❤❤
Thanks
ඔබ තුමාගෙ 4න් නම්බර් එක දෙන්න පුළුවන්ද
❤❤
Thanks
💐💐💐💐💐
Thanks
නම්බරේ දාන්න
0774143743
Phone number eka denna puluwanda sar
0774143743
මෝටරෙ රත් වෙනව පුදුම විදියට හේතුව මොකද්ද
Raser deka hondata check karala balanna
Good
❤
Thanks
❤️❤️❤️❤️
Thanks
❤
Thanks