Sri Lanka Bus

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 506

  • @pasindumanduzhanbandara8582
    @pasindumanduzhanbandara8582 4 года назад +54

    කවුරුන්දැයි නොදන්නා ඔබ වැනි එකිනෙකට වෙනස් නිර්මාණනාත්මක අදහස් ඇති "වැඩ්ඩන් "අප රටේ සිටීම ගැන
    අපිට ආඩම්බරයි සහෝදරයා .. ඔබ ගේ ඉදිරි නිර්මාණ වලටත් ,
    ඔබ ගේ අනාගතයටත් හදවතින්ම සුබ පතමි..!
    ( congratulations ..!)

  • @uthpalakodithuwakku5092
    @uthpalakodithuwakku5092 2 года назад +113

    " අපේ ඇඟටත් කපලා ඩූම් බජාලේ එකක් ගහල ගියා අපිටත් "🤣🤣🤣 ඕයී ඕයී අත්තනායක මහත්තයෝ හිනස්සලා මරන්නද හදන්නෙ

  • @KaluMallii
    @KaluMallii 6 лет назад +180

    මෙව්වනේ social experiment 💃

    • @HelloHelloSriLanka
      @HelloHelloSriLanka  6 лет назад +16

      දන්නැත්ද ඉතින් ..හීනියට පොඩි මෙව්වා එකක් කලා😜

    • @oshankavishka9499
      @oshankavishka9499 5 лет назад +1

      සිරාවට😂😂

    • @shironudawatta6807
      @shironudawatta6807 5 лет назад

      කලූ..🤪

    • @geethanatakajahuta
      @geethanatakajahuta 2 года назад

      @@HelloHelloSriLanka අඩෝ සෙවනගලද

  • @TDesh777
    @TDesh777 6 лет назад +138

    මේ චැනල් එකේ කෝල් කරන කෙනා කව්ද? සුපිරි කථිකයෙක්..❤️
    කටහඬ එහෙම පට්ට

    • @krishanpriyadarshana8168
      @krishanpriyadarshana8168 6 лет назад +2

      😂😂 LOL

    • @scropiandoom997
      @scropiandoom997 5 лет назад +3

      ahala purudui bn katahada

    • @sankamoremadafilms
      @sankamoremadafilms 4 года назад +5

      මහත්තයා වතුර එනවද අහපු පොර තමයි මූ

    • @dharmakumaradharmakumara2501
      @dharmakumaradharmakumara2501 2 года назад

      කවිද කියලා දන්නෑ හැබැයි සුපිරියක් ❤😂😂😂😅👍

    • @SunilWatagala
      @SunilWatagala 2 года назад

      @@sankamoremadafilms ටිකක් එ වගේ

  • @ema.6024
    @ema.6024 6 лет назад +80

    ඔබතුමා කරපු වීඩියෝ එක නම් හොඳයි මේක ඇහුවම මටනම් හිතෙන්නේ ලංකාව තුන් වන ලෝකයේ රටක් ලොව iv ලෝකයේ රටක් බවය අනෙකා ගැන නොසිතන මෙවන් නූගත් මිනිසුන් සමග ජීවත්වීම මහා පාපයකි. මහත්මයා එක්කම ඔබ මෙම රථ බස් රථ ලෙස හැඳින්වුවත් ඇත්තටම මෙව්වා ලොරි චැසි වලට පොඩි ගහලා ලංකාවේ මිනිස්සුන්ට බස් කියලා හඳුන්වලා දීලා අනේ මෙහෙම ලංකාවක්

  • @mashidesilva2950
    @mashidesilva2950 6 лет назад +47

    බස්නායක මුදලාලියි විකුම් ක්‍රියේශන්ස් එකේ අයියයි මරු😂😂😂😂😂

    • @HelloHelloSriLanka
      @HelloHelloSriLanka  6 лет назад +7

      Mashi De Silva ඇයි අර අල්ලපු ගෙදර නංගි එක්ක රෑ එලිවෙනකම් බස් අල්ලන්න හදන මහත්තයා ! 🤭

    • @mashidesilva2950
      @mashidesilva2950 6 лет назад +3

      Hello Hello ඔව් නේ.නෑ මං කිව්වෙ ඒ දෙන්නා මාර විහිලු කරන්නෙ 😂

    • @HelloHelloSriLanka
      @HelloHelloSriLanka  6 лет назад

      Mashi De Silva 😝

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 6 лет назад +33

    බස් හදන එකාටත් හිනා යකෝ කින්ඩියට වගේ😂😂😂

  • @hiranranawaka903
    @hiranranawaka903 6 лет назад +138

    මේ වොයිස් එකට ගහන්න වොයිස් එකක් සිරි ලංකාවෙනම් තවත් නෑ කියල සහතිකවම කියන්න පුලුවන් ආයුබොවන්.

  • @sunethrangana1018
    @sunethrangana1018 6 лет назад +111

    මම ඉන්නේ කොරියාවෙි...මෙි රටෙි ආසාවට හෝන් එකක් ඇහෙන්නේ නෑ...පුදුම ඉවසීමක් තියෙන්නේ මෙි මිනිස්සුන්ට..අපේ රටෙි හෝන් ගහන්නේ වාහනයක් තියනවා කියලා අනිත් මිනිස්සුන්ට පෙන්නන්න..ඉතින් රටක් වශයෙන් දියුණු වෙයිද...

    • @Ben47x1
      @Ben47x1 6 лет назад +4

      Kiyala wedak neha

    • @supunsanjeewa7377
      @supunsanjeewa7377 6 лет назад +3

      Sahathaka athha

    • @ldpklsj3557
      @ldpklsj3557 6 лет назад +1

      Aniwa bn

    • @judenera
      @judenera 6 лет назад +2

      කොරියාවෙද ඉන්නෙ බස් එකක් අරන් හදමුද කොරියන් අගස්සි කියල නම දාමු .. පට්ට ආයෝජනේ

    • @chanakakumanayaka8362
      @chanakakumanayaka8362 6 лет назад +1

      Sad truth bro...

  • @theekshanashehan567
    @theekshanashehan567 6 лет назад +191

    ඇගට කපල ඩූම්බචාලෙ ගහුවා ...😅

    • @chintha1169
      @chintha1169 6 лет назад +8

      ඔව් බන් මටත් ඒකට හිනාව නවත්තගන්න බැරි උනා

    • @droshan5252
      @droshan5252 5 лет назад +3

      😂🔫

    • @NavodSandakelum678
      @NavodSandakelum678 3 года назад +2

      Ado maru oii

    • @storyteller9876
      @storyteller9876 2 года назад +1

      වකුගඩු lept

    • @SASINDU.BRO.
      @SASINDU.BRO. 2 года назад

      @@chintha1169 🎿🎿

  • @rathurosa1114
    @rathurosa1114 2 года назад +7

    අල්ලපු ගෙදර නංගී එක්ක එකතු වෙලා අල්ලගන්නම්ලු,,අම්බෝ ඇයි බන් ඔහොම. හිනා වෙලා පනයනවා.🤣🤣🤣🤣❤

  • @thushithaedirisooriya3948
    @thushithaedirisooriya3948 6 лет назад +85

    "අල්ලපු ගෙදර නංගි, පාන්දර 5ට විතර නාගිනා හොන් එක ගහන්ගියා කියල කිව්වා....," අල්ලපු ගෙදර නංගිට කැමති කෝ බලන්න කොල්ලෝ සෙට් එක............

  • @thanurananayakkara6212
    @thanurananayakkara6212 6 лет назад +15

    Mata ba deyoo...😂😂😂 Thawa thawath oya wage Aathal denna jayen jaya labewa, Saarthakathwayen Sarthakathwayata path wewa.❤️❤️❤️😘😘😘

  • @Danuka_Yomal
    @Danuka_Yomal 6 лет назад +47

    බලපං එකේත් හැටි, කථා කරපු හැම බස් එකක් ම බුක් ජනවාරි වෙනකම් ම.

  • @chintha1169
    @chintha1169 6 лет назад +27

    අම්මෝ බන් ඒක, මල ගෙදරක නයිටක් ගහන්න කියාපු බඩුව

    • @HelloHelloSriLanka
      @HelloHelloSriLanka  6 лет назад +3

      Chintha චින්තා වස විස ටික ලෑස්ති කරන් කියපං😂

    • @chintha1169
      @chintha1169 6 лет назад

      @@HelloHelloSriLanka ha ha ha අනිව සෙට් වෙමු ❤️

  • @isharalokugamage
    @isharalokugamage 6 лет назад +55

    මූ නොකියා කියන්නෙ තොරණ් පෙන්නවා කියලා කැරි ආතල් ඕය..😂👌

  • @ayanthadilshan8417
    @ayanthadilshan8417 6 лет назад +10

    මරැ බිස්නස් ඒක...බස් ඒකක් අරන් ඔය විදියට හැදුවානම් හොද ගානක් හොයාගන්න තිබ්බා..😅😅😅පට්ට ඔයි....😎❤❤❤

  • @nishadadevanga4268
    @nishadadevanga4268 6 лет назад +50

    අම්මෝ😂යකෝ බස් එකක් ගත්තනම් හරිනේ...මාසෙන් කෝටිපති...අරුන් ඔක්කොම බුක්😃😆🙄👍

  • @k.p1303
    @k.p1303 5 лет назад +5

    තද තද හිනා කාල මැරෙනව සුපිරි වීඩියෝ චැනල් එක

  • @manojsilva8146
    @manojsilva8146 6 лет назад +27

    අම්මො පන්සලෙ පිට්ටනිය. ....බස් එකට පිස්සුද යකො

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 года назад +2

    අයියෝ....අත්තේ....මාව hospital ගෙනියන්නෝ....2022 ලබපු හොඳම fun එක නම් අත්තෙගෙ පැමිනීම... පට්ට ආතල් එකක් දෙන ගමන් අනිනවා ටොක්ක බොක්කටම වදින්න...කොල බොක්කත් හෙල්ලිලා හිටින්නෙ..😂😂😂

  • @dila-2883
    @dila-2883 6 лет назад +43

    අල්ලපු ගෙදර නංගි එක්ක රෑ 2ට. මොකක්ද අල්ලන්න යන්නෙ කියපන් 😂😂.... හෙලෝ හෙලෝ

    • @HelloHelloSriLanka
      @HelloHelloSriLanka  6 лет назад +5

      Dila Chamo මුලින්ම දෙකේ එක අල්ලනවා.එහෙමම එකට ඉදලා පාරෙ පහේ එකත් අල්ලනවා

    • @dila-2883
      @dila-2883 6 лет назад +1

      ඔවොඋ ඔවොඋ අල්ලන්න ඇති හොඳට 😂😂

    • @HelloHelloSriLanka
      @HelloHelloSriLanka  6 лет назад +1

      Dila Chamo ඔව් බස් අල්ලන්න යන්නේ අපි

  • @LionlankaLabs
    @LionlankaLabs 6 лет назад +12

    Patttta athal

  • @toshanshehara179
    @toshanshehara179 2 года назад +2

    බලන්න අවුරුදු 3කට කලින් මිනිස්සු ඉදපු හැටි හොදට වැඩ තිබ්බ 🥲💔

  • @chathuravimanga
    @chathuravimanga 6 лет назад +42

    ලංකාවෙ කොච්චර මෝඩ මිනිස්සු ඉන්නවද... බස් එකක් වේල් කරත්තයක් කරන්න තරම්. ඊටත් වඩා කොච්චර මෝඩයො ඉන්නවද කියල තේරෙන්නෙ බුක් වෙන විදිය ඇහුවම. ඇත්තට ම ලැජ්ජයි රට ගැනම...

    • @dinithilochana1878
      @dinithilochana1878 6 лет назад +1

      chathura de silva me rata kawadawat methanin ehata yanne na bro............

    • @chathuravimanga
      @chathuravimanga 6 лет назад

      @@dinithilochana1878 😒

    • @nimasaska2136
      @nimasaska2136 5 лет назад

      සිරාවටම බන්

  • @buddhikajayawardana6503
    @buddhikajayawardana6503 6 лет назад +26

    දම් රැජින බස් එක මගේ යාලුවෙකුගේ මිනිහට කතා කරලා නෑ වගේ 😂😂😂😂😂😂

  • @Seniru_Binuwara
    @Seniru_Binuwara 5 лет назад +9

    යකෝ....මේ දුබුරු ලමිස්සි බස්...එකේ....එකා ගෙ....සාමාන්‍ය දැනීම අන්තිමයි.....පන්සලේ වැඩකට කිව්වහම......dj ගහන්න කතා කරනව...😂

  • @dontworrysl9966
    @dontworrysl9966 6 лет назад +8

    අම්මෝ මෙන්න කින්ඩි... මරු හඩ ඒක 😂😂😂😂😂😂😂😂

  • @99Creator-YT
    @99Creator-YT 2 года назад +2

    අඩෝ නියමයි ඇ. 🖤😆

  • @sunethrangana1018
    @sunethrangana1018 6 лет назад +73

    පංසල් වල හෝන් ගහලා අට ගහලා ඩී.ජේ ගහලා ඩෙගා නටවනවද හරකෝ...අනේ මෙහෙමත් බස් වල ගොන් ආතල්...

  • @deshan00
    @deshan00 6 лет назад +10

    Ekaa patta... 😂😂😂

  • @supunpriyankara6596
    @supunpriyankara6596 6 лет назад +10

    අම්බෝ පට්ට යකූ.. 😂😂😂😂😂😂👌

  • @chamidunishara7545
    @chamidunishara7545 6 лет назад +41

    දැන්නම් ලංකාවෙන් යන්න කාලේ හරි යකො 😹

  • @kingdomoflife34
    @kingdomoflife34 6 лет назад +18

    මේක නම් නවත්තන්නෙ නැතුව ඉස්සරහට කරගෙනම යන්න ඕන වැඩක් .සුපිරි..... Buc picco තමා ඔය dislike කරලා තියෙන්න්ව්

  • @oshencoll7859
    @oshencoll7859 6 лет назад +14

    "කරන ගානට අනුව ගෙවන්නෙලු" 😂😂අපොයි විකුම් 😀😀😀😀

  • @charithjayawardena
    @charithjayawardena 6 лет назад +23

    The best funny SriLankan you tube channel I ever seen. Keep it up Team members. Good Luck..!!!

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 5 лет назад +6

    අම්මෝ යකෝ...මූ දෙන ටෝක්...😂😂😋😂බස් එක හදලා ඉවර වෙලා කියන්ඩ හොදේ....😋😋

  • @hasinabegam6427
    @hasinabegam6427 5 лет назад +5

    මේ මචො රට ඉදන් යන එන අයගේ රේගුවේ උන් රත්තරන් ඔය එක එක බඩු අල්ලලා උන් ඒවාට මොනාද කරන්නෙ කියලා අහන්න.කරුනාකරල අහන්න☺️

  • @maheshbodahandi340
    @maheshbodahandi340 2 года назад +10

    අහපු හොඳම සංවාදය😄😄😄😄

  • @MrNuwan2007
    @MrNuwan2007 6 лет назад +43

    මගේ ඇගට අල්ලලා දූම් මචාලේ ගැහුවෙ......😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @kaviyaprazad2315
    @kaviyaprazad2315 6 лет назад +11

    ඒකටනම් චූ බින්දුවකුත් ගිහින් වකුගඩු දෙකත් ඇඹරුනා යකෝ😎😎

  • @alonelover2089
    @alonelover2089 2 года назад +9

    පට්ටම පට්ටයි අත්තනායක මහත්තයෝ ❤️❤️

  • @dilanlakshitha4643
    @dilanlakshitha4643 6 лет назад +10

    හම්මෝ... ආතල් කෝටියයි... එළ 👍

  • @sameeralakmal6663
    @sameeralakmal6663 6 лет назад +27

    තෙම්පරාදු උනා. මුනුත්.. නගින්නෙ.. බස් එකටමනෙ...

  • @jamithabuwaneka
    @jamithabuwaneka 4 года назад +26

    බස් පිස්සො නෙමෙයි මුන් මනසික ලෙඩ්ඩු😂😂😂 පොඩිවුන්ට ආතල් දෙන්න බස් අරන් හදන්නේ . කමක් නැ අපේ රට කරන උනුත් පොඩිවුන්ට හපන්නෙ🤣

  • @danushkasandaruwan578
    @danushkasandaruwan578 5 лет назад +7

    කොසොල් රජතුමාගේ හීන 7 බලන්නට kamathi උන් like කරපන්

  • @slrp5473
    @slrp5473 6 лет назад +18

    අම්මෝ විකුම් අයියා 😂😂😂

  • @surangalk
    @surangalk 11 месяцев назад +1

    රප්ලි.... 😂 එල අත්තෙ...

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 3 года назад +1

    Niyamai....maruu..ane..👍🔥😀😜🙈

  • @santhapradeep8217
    @santhapradeep8217 3 года назад +3

    ඇත්තටම මාරයි අයියා ඇත්තටම සුපිරි බයිට් හඑක

  • @maleeko4875
    @maleeko4875 6 лет назад +20

    ඔබ තුමගේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ, සුපිරි කටහඩක් තියෙන්නේ, කියන්නකෝ වයස කීයද ඔබතුමට

  • @CeaselessVideos
    @CeaselessVideos 6 лет назад +39

    පිරිමි නමක් දාලා එවන බස් වලට මුන් ගෑනුන්ගෙ නම් දානවා මදිවට ආගමක් කියලා අදහන්නත් යනවනෙ යකෝ ටෞකන්න 🤬

  • @isurusubasinghe2038
    @isurusubasinghe2038 6 лет назад +8

    supirima wadak

  • @ashankenath
    @ashankenath 6 лет назад +7

    ඩූම් මචාලේ එකක් ගහල ගියා... 😂 අම්මෝ ඒක... 😂

  • @Chamilplc
    @Chamilplc 5 лет назад +17

    ඇත්තටම රටේ අනාගතය ගැන කලකිරුණා. බස්කාරයොන්ට බැනලා වැඩක් නෑ, උන් කරන්නෙ ව්‍යාපාරික අවස්ථා හදුනාගෙන ඒ හරහා මුදල් උපයන එක. සමහර බස් වලට මාස ගානක් ඉස්සරහට බුකින් ලු. ඉන්දියාවෙ මල ජරා ටෙලිනාට්‍ය වලට අපේ රටේ හුගක් උන් ඇබ්බැහි වෙලා. ඒවයි ටෝන් දාලා හෝන් ගහන බස් ඉතින් උන්ට ආගමක් වෙලා. වැඩේ කියන්නෙ අනාගත පරම්පරාවට ප්‍රඥාව, විඥානය දෙන්න ඕන ගුරුවරුන් ඉස්කෝලෙ ට්‍රිප් එකක් යද්දි බුක් කරන්නෙ මේ මල ජරා බස්. මේවයි ට්‍රිප් යන්න සාමාන්‍ය බස් වලට වඩා දෙතුන්ගුණයක් අය කිරීම් වැඩියි. ෆේස්බුක් එකේ ආතල් එකට කිව්වට මිනිස්සුන්ට බස් කියන්නෙ ඇත්තටම ආගමක් වෙන කාලය වැඩි ඈතක නෑ.

  • @thilinakarunanayake5620
    @thilinakarunanayake5620 5 лет назад +7

    අම්මො යකෝ 😂❤🤟

  • @praveenmolligoda
    @praveenmolligoda 6 лет назад +7

    චූ බරයි අයියෝ😂❤️

    • @HelloHelloSriLanka
      @HelloHelloSriLanka  6 лет назад +3

      වැලි රැජිනෙ නම් තියනො ටොයිලට්

  • @tharinduhansaka7347
    @tharinduhansaka7347 6 лет назад +4

    අපිත් අවිස්සාවේල්ලේ තමා හරිය...ජය වේවා

  • @SureshSuresh-ki9rx
    @SureshSuresh-ki9rx 2 года назад +2

    pattama lassanai😁😁😁😁

  • @රවිදුමදූවන්තසදරුවන්

    Ela ela patta athal

  • @dasunchathuranga8985
    @dasunchathuranga8985 6 лет назад +11

    බක් පික්කො dislike කරලා.. උන්ට පැටලෙන්නත් එක්ක dislike කරමු #Maniya කිව්වා වගේ.. මේකත් අනිත් ඒවා වගේ සුපිරි #HelloHello

  • @slfans3371
    @slfans3371 6 лет назад +39

    බස් කියන්නෙ ආගමක්
    මානසික ලෙඩ්ඩු අදහන

    • @D_E_V_I_L_6490
      @D_E_V_I_L_6490 Год назад

      අනේ පල p a k o යන්න 😂

  • @chamarasrilanka2070
    @chamarasrilanka2070 6 лет назад +30

    රට කොහොම දියුණු කරන්නද හදලා එවපු බස් එක ආයෙත් හදන්න ලක්ෂ 15යි😭😭😭😭

    • @alonelover2089
      @alonelover2089 2 года назад +2

      කතාවනම් සිස්ටම් චේන්ජ් කරන්න....මෙවුවා කාට කියන්නද?🤔😔

  • @බාශිමදූ
    @බාශිමදූ 5 лет назад +3

    සෝයි අලෝ.......ඇඟට කපලා ඩූම්බචාලෙ ගැහුවලු යකූ.......හික්ස් එහා ගෙදර නංගිට නාගිනි ගහල ගිහින්ලූ.....පට්ට පට්ටපට්ට

  • @බාශිමදූ
    @බාශිමදූ 5 лет назад +7

    පව් බං එයාලනම්..කාර් වැඩක් නෑලු බස් නැත්තන් මාත් ගන්නවා බස් එකක්..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @didnotsee8426
    @didnotsee8426 5 лет назад +13

    ලැජ්ජයි යකෝ ලංකාවෙ මිනිස්සු ගැන.😓 වසංගතයක් වෙලා බස්වල හෝන්

  • @chanakamadushansugathadasa9890
    @chanakamadushansugathadasa9890 6 лет назад +4

    පට්ට යකූ.. 😂😂😂

  • @nativelion3609
    @nativelion3609 5 лет назад +17

    රටක මේ වගේ රැල්ලක් ඇතිවිම සාමාන්‍ය නැ...විශෙෂයෙන් ආර්තික සහ සමාජිය ප්‍රශ්න පිරුන රටක...පොඩි ලමයි මේවා පස්සේ යනවා කියන්නේ රටේ අනාගතේ ගැනත් බලාපොරොත්තු තියාගන්න බැ..

  • @kanishperera94
    @kanishperera94 6 лет назад +2

    Maxxa machan ..👍👍

  • @manikerenuka6015
    @manikerenuka6015 6 лет назад +15

    දම් රැජිනට වඩා හොද වෙන්න ඕන ...සෙකන් වෙන්න බෑනෙ😀

  • @pcboom2897
    @pcboom2897 3 года назад +15

    අත්තනායක අයියෙ😂💜️👍

  • @ksudaraka
    @ksudaraka 6 лет назад +5

    අල්ලපු ගෙදර නංගිත් එක්ක එකතු වෙලා ... රෑට .. අවදි වෙලා 😂🤣🤣

  • @sulochasandaruwan3097
    @sulochasandaruwan3097 5 лет назад +1

    Patta machan

  • @storyteller274
    @storyteller274 6 лет назад +8

    5:36 - 6:29 buduammooooooo 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @pasindush158
    @pasindush158 3 года назад +25

    මුලින්ම රට හදන්න කලින් මිනිස්සුන්ට දැනුම ලබා දෙන්න ඕන 🙏

    • @judeniroshan2642
      @judeniroshan2642 2 года назад

      gora umba sakii ballek,,qpi danne nahanumba baklek iyala.. dan api dannwa umba sakili ballek kiyala.. go home sakkiliyaya

  • @prabashmaharage1906
    @prabashmaharage1906 5 лет назад +10

    හම්බෝ යකෝ😱 කොසොල් රජතුමාගෙ හීන 16 පෙන්නනගමන් වැදගෙනත් ගිහෑකිනෙ..😂😂😂

  • @malinda6358
    @malinda6358 3 года назад +8

    මූ වැඩ වෙලාවට හෝන් එක ගැහුවම ඇතුලෙ ගියාද දන්නෑ 😂😂😂

  • @sahandeegayu4730
    @sahandeegayu4730 2 года назад +1

    පට්ට හැකියාව 👍👍😅

  • @SM-ug4mg
    @SM-ug4mg 6 лет назад +18

    ඩූම්ම චාලෙ😂

  • @senul8559
    @senul8559 2 года назад +2

    අපෙ ඇඟටත් කපල බූම්බචාලේ එකක් ගහල ගියාලු🤭😂😂

  • @isuruakalanka7249
    @isuruakalanka7249 6 лет назад +10

    පැය 45ක් විතර පාෙර හිටියා 😂

  • @හීන්බන්ඩා-ජ8ජ
    @හීන්බන්ඩා-ජ8ජ 6 лет назад +8

    හම්මෝ හුච්ච කොල්ලොන්ට තියන ඇම්ම 😂😂

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 года назад

    ලංකාවේ බස් මෝඩයන්ට නියම නෝන්ඩිය

  • @sadulrodrigo
    @sadulrodrigo 6 лет назад +2

    Wathura enawada eke katha karana dial eka nemeida meeh?

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 6 лет назад +9

    බස් ...බස්.....😃😃😃😃

  • @naveenramyasiri635
    @naveenramyasiri635 6 лет назад +4

    niyamai

  • @LayaBro
    @LayaBro 6 лет назад +23

    ඔවා බස් නෙවෙ බං, ලොරි චැසි වලට තහඩු ගහල සිට් හයි කරාම බස් වෙනවද?

    • @bosch9561
      @bosch9561 6 лет назад +1

      එතොකොට ඔයා ජිවිතයට ඔවාගේ ගිහිල්ලා නැද්ද

    • @LayaBro
      @LayaBro 6 лет назад +2

      @@bosch9561 Oya vikara bus walanam gihilla naha. eth pare yana bus wala gihilla thiyanwa. eth eka lori yak modify karala hadala kiyala danagena yanne

    • @kasunmadusanka269
      @kasunmadusanka269 3 года назад

      උබ දන්න තරම තමා

    • @a.s2482
      @a.s2482 2 года назад +1

      කව්රුහරි මූට ලොරියක් පෙනහංකෝ.මූ ලොරි දැකලා. නැතුව බස් වලට ලොරි කිය කිය වැළලෙන්න හදනවා.🤣🤣

    • @a.s2482
      @a.s2482 2 года назад +1

      Ashok leyland wiking බස් එකට බනින්න ගත්තේ ඒක ලොරි චෑසි යකට bus body යක් ගහපු වාහනයක් කියලා.😏😏මේ wiking චැසිය ඉස්සෙලම එන්නේ 1963-1 980ස්කොට්ලන්තේ ඇල්බියන් මෝටර් සමාගම හදපු Viking VK කියන බස් චැසිය.ඒ චැසිය වෙන සමාගම්වලට බලපත්‍ර යටතේ නිෂ්පාදනය ට අවසර දීලා තියෙනවා. බ්‍රිතාන්‍ය leyland company එක ඒ එකක් තමා.1954 දී Leyland සමාගම එක්ක ඉන්දියාවේ ashok motor සමාගම ඒකා බද්ද උනා.මේ වෙද්දි ඉන්දියාවේ ashok motor සමාගම ashok leyland විදිහට බස්,ලොරි ට්‍රක් වගේ වාහන හදන්න ගත්තා.1975 ashok leyland තනි සමාගමක් විදිහට අවාට පස්සේ තමයි 1976 ඇල්බීයන් wiking චැසිය ashok leyaland wiking විදිහට එන්නේ. කවදාවත් බස් වලට ලොරි චැසි ගත්තේ නෑ.බස් ඒකේ චැසිය අරන් ලෝරියක් හදලා පස්සේ ආයෙම බස් හදන්න ගත්ත ඒකමයි උනේ😏😏.ඔය වගේ මොකුත්දන් නැතුව comment දාන්න එපා ටිකක් හොයල බලල කතා කරන්න.😌😌😔😌❤️

  • @Namal_tech
    @Namal_tech 6 лет назад +8

    maru bite eka bn

  • @sanjuaushaandewinda6608
    @sanjuaushaandewinda6608 3 года назад +3

    අඩෝ උබ වීඩියෝ දිගටම ඕනි බන්

  • @bavavlogs5600
    @bavavlogs5600 6 лет назад +24

    දැන් ලන්කාවේ බස් වලට කක්කා දන්න කාක්කා රුම් හයී කරලාලූ.😂 එතකොට ඔකේ රෙනකොට කොහටද එවා වැටෙන්නේ .බිමට ද තැක් ගලා.😂😂 හරී එකත් කමක් නෑ කියමුකො.දැන් වැඩේ කරලා ඉවර වේලා පස්ස හොදන්න යද්දි හදිස්සියේ හරි වතුර නැති උනොත් .ඇට්ටිම්බෙන් වගේ තමයි ගෙදර යන්න වේන්නේ.බස් එකේ clz යන නන්ගිලා අමුතු විදිහට බලායි මුණ දිහා😂😂 😂😂😂😂ඉයා😂 බස් ඩයිවරයාට මොල් වෙලා එකා බ්‍රේක් ගැහුවෝත් මුන ඇනෙයි තහඩුවේ ඩිකික් ගලා😂😂😂 .මන් නම් කියන්නේ ඔකේ රේන එක බයනකයි....ශික් බස් එකේ යනකොට සැපට නිදගන්නවත් බැරී වේයි.පඩ අරී හෝ ගලා..😂😂😂එත් ලන්කාවේ බස් වල ඉන්න ඩැයිවර්ලාට කසිප්පූ මොල්නේ. උන් කෙලගෙන යද්දි කනාවට හරි බස් එක ඇනිලා හදිස්සීයේවත් ගලිය කුඩු උනුත්.😂😂😂😂පරම් පාරා ගනකටවත් එ ගු පරා හොදගන්න බැරිවේයි...දැන් බස් වලට නගිනකොට දෙපරක් හිතන්න වේයි😂😂😂😂😂😂😂 ඔන්

  • @pawindukumara3805
    @pawindukumara3805 6 лет назад +5

    මගෙයි නෝනගෙයි ඇගට කපලා ඩූම් බචාලේ එකක් ගහලා ගියා කිහපන්කෝ...😂😂😂අම්මෝ...

  • @DilshanBEATZ
    @DilshanBEATZ 2 года назад +1

    😍😍 *my favourite topic*

  • @dinithilochana1878
    @dinithilochana1878 6 лет назад +2

    hello hello.....oba U Tube gamane hemin unat loku durak yawi...... mage subs list 1 No.1 "hello hello" suba pathum.me wade kawadawat atha arinne epa............

  • @chandana1136
    @chandana1136 6 лет назад +6

    අපිනම් අදයි එහුවෙ බස් ආගමක් උනා කියල

  • @sltech5890
    @sltech5890 6 лет назад +1

    Ammo eka nam patta thada kora video eka 😂😂

  • @ishanmindika
    @ishanmindika 6 лет назад +13

    Kumbiyo bus eka 😂😂😂

  • @Sadeepa_Herath
    @Sadeepa_Herath 6 лет назад +6

    බලපන් මේ bus ටික...පට්ට ඕයි..

  • @pasanpunchihewa
    @pasanpunchihewa 6 лет назад +4

    Jaya 👍🖖

  • @අකීනන්දසිංහ
    @අකීනන්දසිංහ 6 лет назад +3

    Hammoohh hiiiiiii 😂😂😂😂 merenawa hinawela.